Aradhana Sansaraye - ආරාධනා සංසාරයේ | Praveena Anuradhi💥Hiru Star Season 3 | Episode 11🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Aradhana Sansaraye - ආරාධනා සංසාරයේ | Praveena Anuradhi
    💥Hiru Star Season 3 | Episode 11🔥
    💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
    📌iOS - goo.gl/4zmabW
    📌Android - goo.gl/oNHxZi
    #Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Episode11 #PraveenaAnuradhi #AradhanaSansaraye

ความคิดเห็น • 97

  • @pradeepperera7776
    @pradeepperera7776 2 ปีที่แล้ว +31

    මේ දරුවා ඉදිරියට යන්නම ඕනේ

  • @Madhuranga99
    @Madhuranga99 2 ปีที่แล้ว +25

    මෙවැනි කටහඬක් ,විශිෂ්ට ගායනයක් අනිවාර්යයෙන්ම ඉදිරියට යායුතුයි.නිරෝෂා මිස් ඇයට අවස්ථාවක් ලබාදීම ගැන ඇත්තටම සතුටුයි .

  • @butter8463
    @butter8463 2 ปีที่แล้ว +20

    අනේ ඒ කටහඬ කොච්චර ලස්සනද...🥺🥺කීපාරක් නම් සිංදුව බැලුවද, කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ....🥰 ඕනි තරම් වෙලා අහන් ඉන්න පුළුවන්... මොනවා උනත් ඔයගේ අනාගතේට සුබ පතනව අක්කේ...🥰❤️❤️

  • @anurasiriherath
    @anurasiriherath 2 ปีที่แล้ว +25

    කලාතුරකින් ඇහෙන කටහඬක් තියන දක්ෂ දරුවෙක් ඉදිරියටම යන්න සුබ පතනවා

  • @gangahettiarachchi5549
    @gangahettiarachchi5549 2 ปีที่แล้ว +16

    මම විසි සැරේකට වඩා ඇහුව එපා වෙන්නෑ පට්ට කටහඩ

  • @malaswarnamali1766
    @malaswarnamali1766 2 ปีที่แล้ว +18

    ලස්සන කටහඩක් කොච්චර ඇහුවත් මදිමට නම් ඔයා ඉදිරියට යන්නම ඔන දරුවෙක් දුව සුබ පතනවා මම ඔයාට

  • @shakilaabeysinghe8542
    @shakilaabeysinghe8542 2 ปีที่แล้ว +14

    ලස්සන සිංදුවක් ලස්සන ගායනයක් 💙
    අනේ මන්ද ලංකාවෙ මිනිස්සු සිංදුවක් රසවිඳින අහන කෝනය මොකද්ද කියල 😒

  • @sandadiyaishu617
    @sandadiyaishu617 2 ปีที่แล้ว +6

    මාරම ලස්සන විරල හඩක් තියෙන්නේ ❤️❤️❤️❤️

  • @Ddishanayaka
    @Ddishanayaka 2 ปีที่แล้ว +8

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...😥

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 2 ปีที่แล้ว +11

    ඉදිරියටම යන්න ඕනේ දරුවෙක් සුභ පතනවා

  • @gsameera720
    @gsameera720 ปีที่แล้ว +1

    මේ සිංදුව මම අහපු වාර ගාන කියන්න බෑ. පුදුම ලස්සන කටහඬක් ප්‍රවීනා ඔබට ජය 💐💐💐💐 super praveena 🔥💐💐💐

  • @anilwpanil6125
    @anilwpanil6125 2 ปีที่แล้ว +9

    හිරු ඇය ඔසවනු... පායන්න හිරු සමගින් ඇය ඔසවා තබනු.... ඇය විශිෂ්ටයි, pitch perfect, brilliant

  • @chamaramunasinghe5766
    @chamaramunasinghe5766 2 ปีที่แล้ว +13

    ලස්සනයි ගායනය ❤❤❤❤❤❤

  • @kumarip5054
    @kumarip5054 2 ปีที่แล้ว +11

    පුතේ ඹයාට නියම කටහඬ තියෙන්නේ නියමයි

  • @asankajayarathna2539
    @asankajayarathna2539 2 ปีที่แล้ว +6

    අති විශිෂ්ට ගායනයක් ...

  • @surinfernando4641
    @surinfernando4641 2 ปีที่แล้ว +7

    මගේ ආසම ගීතය ❤️

  • @shandila3745
    @shandila3745 2 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි ඇය wild card වටයෙන් ආව එක ගැන සතුටක් ❤❤❤

  • @spmusic7517
    @spmusic7517 2 ปีที่แล้ว +6

    සුපිරි
    තෙරුවන්සරණයි .....

  • @serimaserima2019
    @serimaserima2019 2 ปีที่แล้ว +1

    ජයවේවා දෝනිය ❤️❤️❤️❤️

  • @lakmildiran86
    @lakmildiran86 2 ปีที่แล้ว +6

    තරගයෙන් ඉවත් වුණාට dukai.අනාගතයේ ඔයාට hoda ගමනක් tiyei.......

  • @dulipprasannaentertainment6415
    @dulipprasannaentertainment6415 2 ปีที่แล้ว +1

    Praveena ❤

  • @RandunuKumara
    @RandunuKumara 10 หลายเดือนก่อน +1

    මේ ළමයා අති දක්ශ ලමයෙක්. ලන්කාවෙ මිනිස්සුන් ගේ සන්ගීත දැනුම හරිම දුර්වලයි

  • @ruwanimariyam9259
    @ruwanimariyam9259 2 ปีที่แล้ว +3

    ඔයා ගොඩක් දුර anwa අනිවාර්යයෙන්ම 🔥🔥🔥👌👌👌👌🔥🔥🔥

  • @kasunmadushan156
    @kasunmadushan156 2 ปีที่แล้ว +17

    මේක අසාධාරණයි. මුලින්ම ඉඳන් ජනතා මනාපය දෙන්න අරන් හොදට කියන අය නිකම්ම ඉවත් වෙනව. මුල්ම වට වලදී judge bord එකේ තීරණයෙන් ඉදිරියට අරගෙන ගාහින් වට කිහිපයකට පසුව ජනතා මනාපය දෙන්න අවස්ථාව දුන්න නම් හරි. මොකද වට කිහිපයක් යනකොට ජනතාව තේරුම් ගන්නව තරඟකරුවගෙ හැකියාව පිළිබඳව. ඒක නිසා දැනට තියන මේ මනාප ක්‍රමය නිසා ගොඩක් හොඳ අය තරඟයෙන් කැපෙනව. ඒක විශාල අපරාධයක් පව්.

    • @kelumlasantha3477
      @kelumlasantha3477 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් aeka hari

    • @shehandilhara2088
      @shehandilhara2088 2 ปีที่แล้ว

      Hriytma hri. mara අසාධාරණයක් une e lamayata.

  • @jayabahujayabahugechathura8439
    @jayabahujayabahugechathura8439 2 ปีที่แล้ว +3

    Hr ජෝතිපාල මහතාගේ ලස්සන ගීතයක් ❤️❤️❤️

  • @dhammikakumuduperera583
    @dhammikakumuduperera583 2 ปีที่แล้ว +17

    I think Hiru needs to give her another chance.She is really talented singer like a Star 🌟🌟🌟🌟

  • @gangahettiarachchi5549
    @gangahettiarachchi5549 2 ปีที่แล้ว +5

    වෙන්ස් හඩක් අපරාදෙ

  • @pasindudilshan9876
    @pasindudilshan9876 2 ปีที่แล้ว +10

    ඊයේ ලස්සනටම කිව්වේ මෙයා අපරාදේ මාරම වොයිස් එකක් මේ වගේ වොයිස් එකක් ෆයිනල් 12 වල උනත් තියන්න ඕනේ මාරම ලස්සනයි ගායනා කළා පිච් එක එහෙම කිසි අවුලක් ගියේ නෑ අපේ අයගේ වොට්‍ කිරීම තමයි ඉතිං පව් වයල් කාඩ් වටෙන් එයි අනිවාර්යෙන් ලොකු ගමනක්‌ යන්නේ එතන ඉදන් වත් උදව් කරන්න

  • @denetkalumdenet1007
    @denetkalumdenet1007 2 ปีที่แล้ว +1

    කියන්න.වචනපනෑ සුපිරිම ගායනයක්...බු.ස

  • @jadruwantha
    @jadruwantha 2 ปีที่แล้ว +2

    Chilaw 💪💙

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว +1

    very nice dr❤️

  • @kaindika7349
    @kaindika7349 2 ปีที่แล้ว +1

    Me sinduwa mita kalin kawadawath ahala tibunne.oyage..hada ahamben ehila nathar une tv program ekedi..youtube eke hewwa godk den thama hamu une..තෙරුවන් සරණයි !

  • @lochanaart5884
    @lochanaart5884 ปีที่แล้ว

    Mama nam thaamath ahanawa. Out una dawase puduma dukak denune hithata. Kochchara ahuwath epa wenne nene. Budu saranai oyata.

  • @sachidudilshan15
    @sachidudilshan15 2 ปีที่แล้ว +1

    Mage clz met ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ lassanai preveeyo

  • @dilhaniwitharana2170
    @dilhaniwitharana2170 2 ปีที่แล้ว +1

    Good luck akki💞💞💞

  • @nilushandinesh8013
    @nilushandinesh8013 2 ปีที่แล้ว +1

    Godak lassanai athma ganak huru hadak wage

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 2 ปีที่แล้ว +2

    Niyamai. Nawata awastawak diya yutui...

  • @chammavlog1317
    @chammavlog1317 2 ปีที่แล้ว +1

    Patta

  • @madushanmaduwil8048
    @madushanmaduwil8048 2 ปีที่แล้ว

    Mama ahapu lassanama gayanayak

  • @maheshmadushan6910
    @maheshmadushan6910 2 ปีที่แล้ว +1

    Kellage lassna cute😍😍😍😍❣️

  • @dharmasiriwickramasingha3946
    @dharmasiriwickramasingha3946 8 หลายเดือนก่อน

    Best Amal

  • @SamanKumara-oh5xn
    @SamanKumara-oh5xn 2 ปีที่แล้ว +2

    Ane mage duwe mama saman Kumara putha hiru star giyane api baluwaaa

  • @gangahettiarachchi5549
    @gangahettiarachchi5549 2 ปีที่แล้ว +2

    විනාඩි තුනකට සීමා වෙච්ච සින්දුවට තව කොටසක් එකතු වෙන්ඩ ඕනේ සින්දුවෙ තව පද හතරක් තියෙනව ඒකත් කියුවනම් දිනන්ඩ තිබුන අපරාදෙ

  • @ashanthab6804
    @ashanthab6804 2 ปีที่แล้ว

    වෙනස්ම ලස්සන හඬක්. එ හඬ ට වශී වෙලා. 🤱 එකාකාරි හඬවල් අතරේ වෙනස් හඬ ක්.

  • @thakshiladeepani5230
    @thakshiladeepani5230 2 ปีที่แล้ว +1

    Eththatama maru akke. Oya duk wenna epa. Mewa walinma dinanna one na. Oyata ihalata yanna puluwan uthsahaya athaharinna epa

  • @amilagamlath4015
    @amilagamlath4015 2 ปีที่แล้ว

    Super❤️‍🔥👌👌👌සුපිරිම

  • @achsamararaja2480
    @achsamararaja2480 2 ปีที่แล้ว +1

    👍🌼

  • @AaaSss-hn5pp
    @AaaSss-hn5pp 2 ปีที่แล้ว

    Marama.lassana.hadak.niyamai.daruwo

  • @sudharmasiriwardhane2158
    @sudharmasiriwardhane2158 2 ปีที่แล้ว +1

    Attatama lassana katahadak

  • @lochananirmal7581
    @lochananirmal7581 2 ปีที่แล้ว

    Marama lassanai .kochchara ehuwath madi.ayeth oyawa me wedikawe dakinnama oni.

  • @priyankarabalasooriya9411
    @priyankarabalasooriya9411 2 ปีที่แล้ว +1

    ලස්සනයි 🤗❤️‍🩹🧡

  • @niroshaninirmala8541
    @niroshaninirmala8541 2 ปีที่แล้ว

    ❤❤❤❤adarei oyata... Eaath oya ien unaa dukai.. Anee nirosha akke meyawa khoma hari ganna

  • @nilnethu6702
    @nilnethu6702 2 ปีที่แล้ว +12

    අමල්ගෙ කට කැඩිච්චි කථා නිසා තමයි තරගකරුවන්ට අසාධාරණයක් වෙන්නෙ හොදට කියන එකාටත් ඉස්සරහට යන්න අවස්ථාව නැති කරන්නෙ අමල් තමයි 😕😕

    • @chamilayasas4871
      @chamilayasas4871 2 ปีที่แล้ว +1

      Amal Hari amal wage anith denna kalanm praveena innwa

  • @kelumlasantha3477
    @kelumlasantha3477 2 ปีที่แล้ว +1

    Me සිංදු කොච්චර ලස්සන වුණත් den aya අහල nene.

  • @indraniragepaksha9798
    @indraniragepaksha9798 2 ปีที่แล้ว +1

    ❤️

  • @susilchanakasilva597
    @susilchanakasilva597 2 ปีที่แล้ว

    Mamath ahuwa dukai godak..aniwa edriyatama ya yutui...aduna matanam

  • @maheshmadushan6910
    @maheshmadushan6910 2 ปีที่แล้ว

    Adarrei godk😍😍😍

  • @dharmasiriwickramasingha3946
    @dharmasiriwickramasingha3946 2 ปีที่แล้ว +3

    Judges ලා දෙන්නෙක් Vote එක මුලදි නොදී අන්‍රතිමට ගැහැව්වානම් ප්‍රවීනා win කරනවා

  • @yakadakotayoutubechanal4401
    @yakadakotayoutubechanal4401 2 ปีที่แล้ว +1

    meayata awastgawak denna pich supiri

  • @IMasha2819
    @IMasha2819 2 ปีที่แล้ว

    ❤️❤️❤️katahada ahann ahann asai

  • @arunidissanayaka2957
    @arunidissanayaka2957 2 ปีที่แล้ว +2

    Awasthawak denna ona

  • @sanathkumara9418
    @sanathkumara9418 2 ปีที่แล้ว

    Lassanaii

  • @sudheeraasith4417
    @sudheeraasith4417 2 ปีที่แล้ว

    Godak lassanai aye aye ahanna hithenawa..mokakdo bhawayak e hade tibuna

  • @thenuja1kumarasingha452
    @thenuja1kumarasingha452 2 ปีที่แล้ว +1

    Agree with Amal perera🤔🤔❤❤

  • @chamedijayarukshi4310
    @chamedijayarukshi4310 2 ปีที่แล้ว

    Amal hari

  • @heshanhirantha7288
    @heshanhirantha7288 2 ปีที่แล้ว +1

    Ayata awasthawak lebeya yuthui

  • @sudharmasiriwardhane2158
    @sudharmasiriwardhane2158 2 ปีที่แล้ว +1

    Mamanam kamati

  • @anushapriyangika39
    @anushapriyangika39 2 ปีที่แล้ว

    Meka daun Lodge karanna ba ne

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 2 ปีที่แล้ว +1

    Kochchara ahuwat apawan nati song akak. Yahapatakma wanna ona duwata...

  • @lankamalkanthi8744
    @lankamalkanthi8744 2 ปีที่แล้ว

    Ane meyata sadaranayak wennama oni.mihirima katahadak.

  • @rangadilshan9986
    @rangadilshan9986 2 ปีที่แล้ว +2

    Wild card eken ennama ona kenek...

  • @rangadilshan9986
    @rangadilshan9986 2 ปีที่แล้ว +1

    Issarahta yanna ona hadak paw...

  • @dhammikakumuduperera583
    @dhammikakumuduperera583 2 ปีที่แล้ว

    ⭐⭐⭐🌹🌹🌹

  • @wasanthapushpakumara5227
    @wasanthapushpakumara5227 2 ปีที่แล้ว

    අමලා kemriya

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 2 ปีที่แล้ว +2

    අමල් කපටියා එලවන්න

  • @Edirisinghageashanthi
    @Edirisinghageashanthi 2 ปีที่แล้ว

    Kochchara beluwath madi

  • @danushkamadushan5576
    @danushkamadushan5576 2 ปีที่แล้ว

    Mqru

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 2 ปีที่แล้ว +1

    අමල් එලවන්න ගෙදර

  • @anilranasinghe1772
    @anilranasinghe1772 2 ปีที่แล้ว

    Star වලට එන්න ඕන නෑ.. Already ගායිකාවක්

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 2 ปีที่แล้ว

    අමල් කහකයා

  • @kanchanapiumali3318
    @kanchanapiumali3318 2 ปีที่แล้ว

    hiru star ekama epa wenawamehema wenakota

  • @AaaSss-hn5pp
    @AaaSss-hn5pp 2 ปีที่แล้ว

    Kamak.naha.duk.wanna.apa..oyagea.hadamarama.lassani.munta.molayaknaha.janathawa.modai

  • @tharinduishanka3420
    @tharinduishanka3420 2 ปีที่แล้ว

    මීටවඩා සින්දු කියන්න පුලුවන් අය නැද්ද මේකෙ..

  • @nuwankumara77
    @nuwankumara77 2 ปีที่แล้ว

    Mokadda me karana asadaranaya hodata ahala balanna mehema karanna epa

  • @Creationseye
    @Creationseye 2 ปีที่แล้ว

    sinduwa pranai. mekai rate annnayathawaya. aluth parapura danne nahe eka. rellata vote karanawa vitarai. music knolage eka 0% aparade kella

  • @chefhetti1976
    @chefhetti1976 2 ปีที่แล้ว

    Daksayantathanane mokatada ban sing karanna bari un uda yanne judges dipan thoranna

  • @AaaSss-hn5pp
    @AaaSss-hn5pp 2 ปีที่แล้ว

    Munta.mongalda.mara.lasani.na.ma.daruwageanada.kalatura.king.ahana.nadak.moda.narakunea.sudusu.keanawa.yawamu

  • @chefhetti1976
    @chefhetti1976 2 ปีที่แล้ว

    Meka buru wadasatahanak

  • @surangadeepthi519
    @surangadeepthi519 2 ปีที่แล้ว +2

    මම විසි සැරේකට වඩා ඇහුව එපා වෙන්නෑ පට්ට කටහඩ

  • @isurunalinda114
    @isurunalinda114 2 ปีที่แล้ว

    Lassanai

  • @pinidikannangara
    @pinidikannangara 2 ปีที่แล้ว

    ❤️