Pathini (පතිනි ) - Shashi Gunarathne [Lyric Video]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Stream | Download - share.amuse.io...
    Subscribe For More: bit.ly/Tharindu...
    Artist - Shashi Gunarathne
    Lyrics- Ruhunuketha Dhammadewa Thero
    Melody & Music - Tharindu Damsara
    Music composition, mixing & mastering - Sanjula Himala@Reazon Records
    Motion video - Chameera J Hettiarachchi@3rd eye cinema
    Guitar Arr - Kavin Harshana
    පුරාතණිකම කතාවල පඬි රට ගිණිබත් කරන
    එතැන් සිට දිග හැරි දනනුනි පතිනි ස්නේහ වරුණ
    කොතෙක් උත්සහ කළත් සිහිවටන නොවෙයි පරණ
    කම්කටොළු දුක් ගැහැට තිබුනේ බන්දනේමයි සරණ
    ශපථ කරගත් කතා ඇතිමුත් බින්ද දා හිමි මෙවුන්
    ශෝකාන්තය ගැබ්ගනී සිත හුදෙකලා නොව නිවුන්
    අවඤ්ඤාවෙන් සිනා සෙද්දි ඇස ගැටෙන්නා එවුන්
    මෙහෙවු ගින්දර උහුලාන සිත වඩනු කෙලෙසද බවුන්
    කටින් කට ආ යවුල්මෙන් බස් බොහෝ උදවිය පැවසූ
    හුඟක් මල් සිප ගෙට වඩින හිමිසඳුනි ප්‍රේමය කෙලසූ
    ඇස් බො⁣රවෙනු නොදී ඇසිපිය හිසෙහි අතැඟිලි ගැවසූ
    තවත් සත් පත්තිනිලා ඇති ළොව ස්වාමි භක්තිය ඉවසූ
    Facebook - / tdamsara
    Instagram - / tdamsara
    Soundcloud - / tharindu-damsara
    The Night Without Her - / shesrilanka

ความคิดเห็น • 526

  • @dilthushaaa
    @dilthushaaa 4 ปีที่แล้ว +392

    නැගී එන ශ්‍රී ලාංකීය රසාස්වාදයේ නවතම උන්මාදයට ආවඩා ආයුබෝවේවා🙏♥️

    • @madupanijayathissa446
      @madupanijayathissa446 4 ปีที่แล้ว +9

      බොහොම ස්තුති 🙏🙏🙏... මේ වගේ ලස්සන වටින දේවල් අපිට ලබා දෙනවට❤❤❤

  • @englishclass1113
    @englishclass1113 3 ปีที่แล้ว +311

    අම්මෝ ඇයි මේවා හිට් වෙන්නෙ නැත්තේ දෙයියනේ...... අඩන සිංදු වලට වඩා කොච්චර වටිනවද මේ වචන ටික.

    • @nilupulweerasinghe592
      @nilupulweerasinghe592 3 ปีที่แล้ว +14

      මිනිස්සු ඇත්තට බයයි මාව පාන ලෝකෙක ජීවත් වෙන්න ආසයි

    • @chanukatharaka4358
      @chanukatharaka4358 3 ปีที่แล้ว +5

      එක නම් ඇත්ත

    • @matheeshadilshan8192
      @matheeshadilshan8192 3 ปีที่แล้ว +8

      රසවින්දනේ හොදකම තමයි

    • @kavindyasathruwani6019
      @kavindyasathruwani6019 3 ปีที่แล้ว +4

      ඒක ඇත්ත

    • @isharaperera9142
      @isharaperera9142 3 ปีที่แล้ว +7

      Molen deyk hithanna මිනිස්සු පුරුදු wela ne ekai

  • @rasangikapathirana5416
    @rasangikapathirana5416 3 ปีที่แล้ว +148

    මේවා තමයි තව අවුරුදු 30 කින් අපේ සින්දු කියලා පෙන්වන්න පුලුවන් සම්භාවය ගණයේ සින්දු..🤩💙💙💙💙

    • @ppyy9440
      @ppyy9440 2 ปีที่แล้ว +1

      Aniwa

  • @sltravelmate9311
    @sltravelmate9311 4 ปีที่แล้ว +71

    හැම ගෑනියෙක්ම පත්තිනි වගේම සංසුන් . ඒත් ඉවසුම් දරාගන්න බැරි තැන උන් කාලි දේවතාවිය වන්නීය.

  • @moracafe7238
    @moracafe7238 4 ปีที่แล้ว +99

    මන්දෝදරී- කාලි - පතිනි
    ඇබ්බැහිවූවෙක්

    • @NalikaNalika-cc6un
      @NalikaNalika-cc6un หลายเดือนก่อน

      ඒක පිස්සුවක්😢

  • @ruwanpremachandra623
    @ruwanpremachandra623 4 ปีที่แล้ว +227

    මොනවද බන් මේ සිංදු ..කුඩු ගැහුවා වගේ ඇබ්බැහි වෙලා අහන්නේ.....❤❤❤❤❤

    • @shyamaliweerasooriya5490
      @shyamaliweerasooriya5490 3 ปีที่แล้ว

      😇

    • @pt12lakmal_
      @pt12lakmal_ 3 ปีที่แล้ว +2

      බොලා මල් සිංදු අහලා මනස අව්ල් කරන්.ඔකයි සීන් එක🙄

  • @nipunijayathilake7910
    @nipunijayathilake7910 4 ปีที่แล้ว +96

    බිරිඳ = ඉවසීම+කරුණාව+මව් සෙනෙහස+දුක් ගැහැට+දරාගැනීම+..........❤️

  • @WarunaCM
    @WarunaCM 4 ปีที่แล้ว +210

    ධම්මදේව අපේ හාමුදුරුවනේ!
    කියනු මැන කෙළෙසක නම් සිවුරු පාත්තර පසෙකළා ගිහි අකුරු හී කිරන අයුරු 🙏🏻

  • @mashmash5407
    @mashmash5407 3 ปีที่แล้ว +53

    "තවත් සත් පත්තිනිලා ඇති ලොව ස්වාමි භක්තිය ඉවසූ”❤️
    එදත් හිටියා, අදත් ඉන්නවා, හෙටත් ඉදී, එහෙම පත්තිනිලා. මොකද ලෝකෙට මූණ දෙන්න බැරිකමට පවුල කඩා හීරව ගන්න බැරුව. ඒ ඔක්කොටමත් වඩා ජීවිත කාලෙම එකට ඉන්න විශ්වාස කරන් ආව මනුස්සයා ඇස් වහගෙන ආයේ ආයෙත් විශ්වාස කරන නිසා. මිනිහා පිට යන්නෙත් ගෑනිගේ වරදින් කියන සමාජයක දාහක් කතා කියන්න බලන් ඉන්න උන් ඉන්න සමාජයක, මිනිහෙක් නැති උනත් ඇගට එන්න බලන් ඉන්න උන් ඉන්න සමාජයක කොච්චර අසරණද මේ ගෑනු💔 ඒත් ස්වාමි භක්තියට ඉවසන ගෑනු කීයක් ඇතිද..
    අපේ හාමුදුරුවනේ හිතට ගොඩක් දැනුනා ඒ වචන ❤️

    • @piyantha1792
      @piyantha1792 ปีที่แล้ว

      Oyage kathava sampurna aththa

  • @WatapitaVlog
    @WatapitaVlog 4 ปีที่แล้ว +192

    Lyrics 😍 පිස්සු හැදෙනවා

    • @sadeepatheekshana8495
      @sadeepatheekshana8495 3 ปีที่แล้ว +6

      ඔක්කොමල නුවර තමයි නේ 💪💪

  • @himaa7770
    @himaa7770 2 ปีที่แล้ว +18

    පත්තිනි අම්මේ මගේ රට දෙස කරුනාවෙන් බලනු මැනවි 🙏🙏

  • @madhushaedirisinghe3961
    @madhushaedirisinghe3961 4 ปีที่แล้ว +109

    මම හුගක් කතා අහලා තියනවා ඒ හැම කතාවම හරිම ලස්සනයි ... මම හුගක්ම ආදරෙන් හිතේ තියාගේන ඉන්න ස්වාමි භක්තිය ... අහන්නට දකින්නට ඇතිනම් අනේ කියලා හිතෙන මෑණී යශෝධරා ඇස් තෙමෙනවා ඒ ආදරේ.. ඒ තරම් හදවතට දැනෙනවා ඉතිං ඊට වෙනස් කතාවක් මම ආසාම දෙවෙනි කතාව පත්තිනි මෑණී... ස්වාමී භක්තිය හදවතින්ම රකින ඉවසන ඕනම කෙල්ලේක් මේ කතා වලට මාරම ආදරේ ඇති මම හිතනවා එහෙම...හරිම ලස්සනයි ...... මේ වචන හිතට තදින්ම දැනෙනවා .... අන්තීමම වචන ටික හිතට දැනූනා .. ඇස් බොරවනු නොදි ඇසිපිය හිසෙහි අතැගීලී ගැවසූ ... තවත් සත් පත්තිනිලා ඇති ළොව ස්වාමි භක්තිය ඉවසූ.....

  • @ishanyasith6116
    @ishanyasith6116 4 ปีที่แล้ว +71

    "හුඟක් මල් සිප ගෙට වඩින හිමිසඳුනි ප්‍රේමය කෙලසූ"
    වැදියන් 💔

  • @sasavish3124
    @sasavish3124 4 ปีที่แล้ว +15

    තවත් සත් පත්තිනිල ඇති ලොව ස්වාමි භක්තිය ඉවසු...
    මේක නම් පිස්සුවෙන් වගේ අහන්නේ ආඩම්බරයි ශෂි අක්කේ.
    - සසංක මල්ලි -

  • @vimukthiadithya1713
    @vimukthiadithya1713 3 ปีที่แล้ว +15

    Anyone here after Sirasa ' The Voice'. such a hidden beauty

  • @hashinihashi2064
    @hashinihashi2064 4 ปีที่แล้ว +29

    "තවත් සත්පත්තිනිලා ඇති ලොව ස්වාමි භක්තිය ඉවසු....." මාරම හැඟීමක් එ්‍ වචන පෙල....❤️❤️❤️❤️

  • @nethmiv217
    @nethmiv217 3 ปีที่แล้ว +20

    මෙහෙවූ ගින්දර උහුලාන සිත වඩනු කෙලෙසද බවුන්..... 🙏🙏🙏

  • @shalindaweerakkody1158
    @shalindaweerakkody1158 4 ปีที่แล้ว +53

    අපේ හාමුදුරොවො ලියපු නිසා මේකෙ වචන හර බර වැඩියි (පට්ටයි) . කෙසේ වෙතත් කතානායකයෝ මේ සිංදු මග ඇරල චැනල් සී බලනව ඒකයි දුක❤

  • @නිකීලකී
    @නිකීලකී 3 ปีที่แล้ว +10

    අම්මෝ ❤️❤️❤️❤️අධි මාත්‍රා

  • @hadawatherachakaya7538
    @hadawatherachakaya7538 4 ปีที่แล้ว +45

    අන්තිම වචන පේලීය මුළු චිත්තසන්තානයම බිමට පතිත කරවන තරමට ප්‍රභලයි 🖤

  • @thilinikaushalyagunarathna1273
    @thilinikaushalyagunarathna1273 4 ปีที่แล้ว +5

    හුගක් මල් සිප ගෙට වඩින හිමි සදුනි ප්‍රේමය කෙලෙසූ💔💔

  • @deshvikum9896
    @deshvikum9896 3 ปีที่แล้ว +7

    VOICE එකෙන් පස්සේ oi අවේ 😂💥

  • @neranjandias8492
    @neranjandias8492 3 ปีที่แล้ว +18

    Who came here after voice 😍😍

  • @sandupi
    @sandupi 4 ปีที่แล้ว +11

    තවත් සත් පත්තිනිලා ඇති ලොව ස්වාමි භක්තිය ඉවසූ..... ❤️❤️

  • @isharifernando3006
    @isharifernando3006 4 ปีที่แล้ว +17

    කාංචනා අක්කගෙයි ශශී අක්කගෙයි කටහඬවල් වල සමානකමක් දැනුනා.
    මියුසික් ගැන ඉතින් විචාර අනවශ්‍යයි. කවදත් හිත අභ්‍යන්තරයටම යන tharindu aiyage music💖💖

  • @thiwanka.w92
    @thiwanka.w92 3 ปีที่แล้ว +13

    The Voice ekata pinsidda wenna me sinduwa hoyagaththe ❤️❤️❤️

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 3 ปีที่แล้ว +1

      තරිඳු දම්සර කරපු අනිත් සිංදුත් අහන්න. එතකොට තේරුම් ගන්න පුළුවන් එයා මොනතරම් වැඩ්ඩෙක්ද කියලා.....

  • @sandunibhagyasolomansz
    @sandunibhagyasolomansz 4 ปีที่แล้ว +115

    තවත් සත් පත්තිනිලා ඇති ලොව ස්වාමි භක්තිය ඉවසූ...🔥❤ Great one aiya...👍👍
    විචාරයක් ඕන...

  • @anushkamadushan_
    @anushkamadushan_ 4 ปีที่แล้ว +164

    මට කාලි🖤 ව මතක් උනා.
    තිගැස්සුනා.. ඇස් පියාගෙන ඇහුවා..
    නිරාමිස ඇබ්බැහිවීමක් වෙලා මේවට
    දම්සර ඔයත් එක්තරා වයිරස්🦠💚 එකක්...
    වෙනදා වගේම ඒ මොලේ හොල්ලන පද ගෙත්තම් කරන අපේ හාමුදුරුවො 🙏🏻🙏🏻

    • @pabalunawarathne566
      @pabalunawarathne566 4 ปีที่แล้ว +4

      Anushka Madushan kaali wage neda❤️❤️

    • @anushkamadushan_
      @anushkamadushan_ 4 ปีที่แล้ว +5

      @@pabalunawarathne566 ඇත්තටම ඔව්... මට නම් අහන කොටම කාලි මතක් උනේ

  • @saachi115
    @saachi115 4 ปีที่แล้ว +13

    ධම්මදේව හාමුදුරුවන්ගෙ ඒ වචන ටික පුදුමාකාර විදියට හිතට දැනුනා... මේ ගීතයේ සියලුම පද වල අරුත් එක සමාජ ගැටලුවක් පිලිබඳව සාකච්ඡා කරනවා. ඒත් මේ කියන්න යන්නෙ මේ ගීතයේ පලමු පද දෙක පිලිබඳව මගේ හැඟීම...
    ‘‘ පුරාතණිකම කතාවල පඬ්රට ගිනිබත් කරන
    එතැන් සිට දිග හැරි දනනුනි පතිනි ස්නේහ වරුණ“
    ඒ කියන්නෙ , කාන්තාවන් හට ගරු කරපු , ඔවුන්ට නිසි තැන දීපු අපේ මේ රටට පඬිවරු කියලා තමන්වම හදුන්වා ගත්තු ජන කණ්ඩායමක් මේ රට තමන්ගේ රාජධානිය කරගෙන ඔවුන්ගේ චාරිත්‍ර මේ රටේ ප්‍රචලිත කලා. මේ චාරිත්‍ර නිසා අපේ සංස්කෘතිය විනාශ වීමකටත් වැඩිය ව්කෘති භාවයට පත් වුනා කිව්වොත් නිවැරදියි. අන්න එතැන් පටන් ස්වාමියා කුමන දේ කරත් එය ඉවසා දරා ගන්න එක ජීවින් කොට්ඨාශයක් බිහි වුනා. වැරැද්ද කා අත වුවත් එය මුලුමුනින්ම බිරිඳගේ වරදක් බවට පත් වුනා. ‘‘
    මේ, මට මෙය පිලිබඳව හැගුනු දෙයක් පමණි.

  • @hasithamadush822
    @hasithamadush822 4 ปีที่แล้ว +9

    හදවතේ ගැඹුරුම තැනට සියුම් වූ යවුල් මෙන් ගී බසකින් ඇන ලේ වගුරවන " පතිනි"..නින්දෙන් පවා හඬ ඇසෙයි..ඒ තරම් ප්‍රබලයි..අපේ හාමුදුරුවනේ..ඔබට තුණුරුවන් සරණින් තවත් මෙවන් රත්තරන් නිර්මාණ බිහිකිරීමට දිරිය සවිය නොඅඩුව ලැබේවා..!!! දීර්ඝායුෂ වේවා..!!!

  • @DilharaMadushani
    @DilharaMadushani 4 ปีที่แล้ว +20

    තවත් සත් පත්තිනිලා ඇති ලොව ස්වාමි භක්තිය ඉවසූ
    හිතටම වැදුනා හරිම ලස්සනයි.මට ඉතා ඉක්මනින් මේ සිංදුවට නර්තන ලීලාවක් එක් කරන්න හිතුණා.

  • @randuchandula3904
    @randuchandula3904 4 ปีที่แล้ว +16

    "තවත් සත් පතිනිලා ඇති ලොව ස්වමි භක්තිය ඉවසු..." නිසල උනු සිත සසල උනු බ්ව දැනුනි සොයුරිය ඔබෙ ගී හඩ ඇසුනු සැනකින්... නියමයි ,ලස්සනයි

  • @kaushalyasandamali550
    @kaushalyasandamali550 4 ปีที่แล้ว +7

    කාලි පතිනි මෙ දෙකෙන්ම කියන්නෙ කාන්තාවන්ගේ හැගීම් දෙවිදියකට කාලි එකෙන් කියන්නෙ වන්ද කාන්තවකගෙ තිබෙන ස්වාමි භක්තියයි පතිනි එකෙනුත් කියන්නෙ එකම දෙයයි අවසානෙට කියන්නෙ පිරිමියාගෙ චපලකමයි .. කාන්තාව වන්ද නිසා වෙන කාන්තාවක් ගේනවා,පතිනි පතිදම් රකිනකොට ස්වාමියා වෙන කාන්තවන් අසුරු කරලා ගෙට ගොඩ වෙනවා එත් ආදරේ නාමයෙන් ඉවසගෙන ඉන්නවා එත් අවසානෙ මොකද වෙන්නේ ඒ කාන්තාවම නරක එකි වෙනවා... අවසානෙට වටේ ගිහින් එන පිරිමියා හොන්දයි අරකි නරකයි.. ඔක තමයි මේ සමාජෙ "Thoery" එක... සමාවෙන්න මෙය ඔක්කොම පිරිමින්ට නෙවෙයි බොහොමයක් පිරිමින්ට...

  • @diwyanjalithambawita1369
    @diwyanjalithambawita1369 4 ปีที่แล้ว +8

    "කම්කටොලු දුක් ගැහැට තිබුනේ බන්දෙනමයි සරණ"♥️🖤👌

  • @Shashini_Perera98
    @Shashini_Perera98 2 ปีที่แล้ว +3

    හුගක් මල් සිඹ ගෙට වඩින හිම්සදුනි ප්‍රේමය කෙළෙසූ🙂♥️

  • @gayanpathirana6969
    @gayanpathirana6969 4 ปีที่แล้ว +65

    මං අහපු මොකක්දෝ මහ අමුතු සංගීතයක්...හරියට පෙර ආත්මෙකදි මේක මේ විදියටම අහල තියෙනව වගේ දැනෙනවා....ආත්මීය බැදීමක් වගේ....මොනා උනත් රත්තරං කටහඩකුයි අත් දෙකකුයි වචන මාලවකුයි මෙතුමන්ලට දීලා තියෙනව...මේ හඩට සමානව තවත් ගීත නිර්මානය කරන්න...තෙරුවන් සරණයි ...

    • @රැල්ලෙන්පිට
      @රැල්ලෙන්පිට 4 ปีที่แล้ว +3

      Ubatath mehema wenawada?man mechchara kal hithan hitiye mata witharai mehema wenne kiyala

    • @gayanpathirana6969
      @gayanpathirana6969 2 ปีที่แล้ว

      Ow aniwaryenma mata ehema danenawa..ehema ne kiwwot eka boruwal

  • @oshadiviloka9679
    @oshadiviloka9679 3 ปีที่แล้ว +5

    යශෝධරා වැනි වත්මන් පත්තිනියන් වෙනුවෙන්ම ලියපු එකක්දෝ කියල හිතුනා. ඇයි අයියේ ඔයා මෙහෙම කරන්නේ addict වෙලා දැන් මේ සිංදු වලට. Specially වගුරට ප්‍රේමිය 😍

  • @supunsadamina107
    @supunsadamina107 4 ปีที่แล้ว +12

    ලංකාවෙ වැඩියෙන්ම බලන්නෙ porn videos කියන එක බොරුවක්ද මංද..මංම බලනව දම්සර අයියගෙ සිංදු විසි තිස් වතාවක් සතියට ❤🔥

  • @inokaperera7436
    @inokaperera7436 4 ปีที่แล้ว +9

    "තවත් සත් පත්තිනිලා ඇති ලොව ස්වාමි භක්තිය ඉවසූ..."
    ❤️😍

  • @erandidefonseka1996
    @erandidefonseka1996 4 ปีที่แล้ว +19

    මට පිස්සු වගේ..මේවා සින්දු නෙමෙයි... අතිශය ගැඹුරු තැන් මිරිකල ලේ බේරවන වචන ,සංගීත ආයුධ..❤🙏

  • @kaveenagamage23
    @kaveenagamage23 3 ปีที่แล้ว +6

    මේ වගේ නිර්මාණ දිගින් දිගටම කිරමට 💪 ශක්තිය ,දෛර්ය ලැබේවා..රැල්ලට නොයන වටින නිර්මාණ මේ😊😍😘💖

  • @Ruhi0425
    @Ruhi0425 3 ปีที่แล้ว +4

    තවත් සත්පත්තිනිලා ඇති ලොව ස්වාමි භක්තිය ඉවසූ..❤🙏

  • @thakshiladilani9369
    @thakshiladilani9369 4 ปีที่แล้ว +9

    "තවත් සත් පත්තිනිල අති ලොව ස්වාමි බක්තිය ඉවසු" 💐💐💐🌸🌸🌸

  • @sajithmsilva2337
    @sajithmsilva2337 3 ปีที่แล้ว +4

    Got here after Voice , just amazing

  • @chethanaratnayake3455
    @chethanaratnayake3455 4 ปีที่แล้ว +3

    කොතෙක් උත්සහ කලත් සිහිවටන නොවෙති පරණ..
    කම්කටොලු දුක් ගැහැට තිබුනේ බන්දනෙමයි සරණ...
    තවත් සත් පත්තිනිලා ඇති ලොව ස්වාමි භක්තිය ඉවසූ...
    ❤️❤️❤️❤️❤️

  • @CREATIONLIFEKNOWLEDGEACADEMY91
    @CREATIONLIFEKNOWLEDGEACADEMY91 3 ปีที่แล้ว +1

    සුපිරි ඉතින්

  • @lalithkumara160
    @lalithkumara160 4 ปีที่แล้ว +5

    සිහිවට නොවෙති පරණ...
    ඒවා මතකයේ රන්දන නුබට
    සත් පතින පිහිටයි...😘❤️🙏💙

  • @asangasanjeewa7427
    @asangasanjeewa7427 4 ปีที่แล้ว +6

    පැතුමා එක්ක fb live audio එක කරපු දවසේ තමා මුලින්ම තරිදු දම්සර කියන නම ඇහුවේ. පස්සේ කාලි නිසා ඔයා පට්ට වැඩ්ඩෙක් කියලා තෙරුනා. මේ සින්දුව අහම්බෙන් වගේ ඇහුවේ. දැන් කියන්න තියෙන්නෙ " අයියේ වෙනස් කරපන් ගූ trending list එක "
    මේවා වල් වැදිලා වැලලෙන්න ඕන මගුල් Trending එනකොට මාර අවුල්.

  • @madhuwijesinghe3220
    @madhuwijesinghe3220 ปีที่แล้ว +2

    ඉවසූ කල පත්තිනියක වූ ඇය..
    දුක් කම් කටොලු ඉවසීම දරාගත නොහැකි වූ කල කාලි ද විය.😌🥺

  • @mxkevin6318
    @mxkevin6318 4 ปีที่แล้ว +4

    'තවත් සත්පත්තිනිල ඇති ලොව ස්වාමි භක්තිය ඉවසූ'💪
    කටහඩලස්සනයි. අමුතු ගාම්භීර කමක් තියෙනවා....

  • @dileevidyarathne5184
    @dileevidyarathne5184 2 ปีที่แล้ว +8

    "හුඟක් මල් සිප ගෙට වඩින හිමි සඳුනි ප්‍රේමය කෙළෙසු
    තවත් සත් පාත්තිනිල ඇති ලොව ස්වාමිභක්තිය ඉවසූ "
    👍

  • @dogcat-
    @dogcat- 3 ปีที่แล้ว +6

    Voice teen🤩

  • @kavi5213
    @kavi5213 3 ปีที่แล้ว +3

    ඇගම හිරිවැටෙනව මේව අහද්දි..මේවට තම කියන්නෙ සිංදු..අම්මෝහ්❤️‍🔥so why would u waste one second..listning and understanding ..

  • @vihangikavindya7387
    @vihangikavindya7387 3 ปีที่แล้ว +4

    කම්කටොලු දුක් ගැහැට තිබුණේ බන්ධනෙමයි සරණ😥💔
    අම්මෝ ඒ lyricsනං පිස්සුවක්🤤😍❤️🙏

  • @varunajayasena9792
    @varunajayasena9792 3 ปีที่แล้ว +5

    මේ වචන ටික, පිස්සු හැදෙනවා..මාරම ලස්සනයි, මාරම creative.."සිහිවටන නොවෙයි පරණ, හුඟක් මල් සිඹින".....මේ වචන කොහොමද ගැලපුවේ❤❤❤❤❤

  • @ApePansala
    @ApePansala 2 ปีที่แล้ว

    Ruhunuketha hamuduruwo kiyanne sambudu sasunata wasanawak..mama dekapu kala hadawsthak ..

  • @tharindudissanayake3903
    @tharindudissanayake3903 4 ปีที่แล้ว +15

    ඒ music 😍 ඔයාටම විතරයි තරිදු අය්යේ මේ වාගේ lyrics වලට පපුවට දැනෙන්න music කතාවකුත් හදන්න පුළුවන් 😌👌

  • @irushivikasha8757
    @irushivikasha8757 2 ปีที่แล้ว +4

    ඇබ්බැහි වෙන සුලුයි 😍❤️

  • @RuwiAbeysekara
    @RuwiAbeysekara 4 ปีที่แล้ว +4

    සිංහල භාෂාවේ ඇති දරදඬු හැඩ යොදාගෙන, ලාංකේය බෙර සංගීතයේ ඇති ගැම්ම මනාව ඉස්මතු කරන ගීයක් දම්සර. බොහෝ අගනෙයි!
    දෑස් පියාගෙන නිසොල්මන්ව ඔබ මේ ගීයට සමවැදුණොත්, පන්දම් අතින් ගත් සබරගමු නර්තන ශිල්පිණියක් පත්තිනි ආරූඪයෙන් අඳුර දුරලා නර්තනයේ යෙදෙන සැටි ඔබේ මනසේ මැවෙනු නිසැකයි.

  • @wickramasinghe2934
    @wickramasinghe2934 ปีที่แล้ว +1

    හිරි වැටෙන කටහඩක් ඒකටම සෙට් වෙන මියුසික් මේකනම් සුපිරියක් 👍😊

  • @dogcat-
    @dogcat- 3 ปีที่แล้ว +4

    Views වැඩි වීමට නියමිතයි😘💛

  • @ashanthilochana4339
    @ashanthilochana4339 4 ปีที่แล้ว +3

    වචන නෑ කියන්න ඇබ්බැහි වෙලා ඉන්නේ 😍😍🔥

  • @Dhrazas_elwin
    @Dhrazas_elwin 2 ปีที่แล้ว +1

    මේ වගේ සින්දුවක රසවින්දනයක් විදින්න පුලුවන් කෙල්ලෙක් නම් හා ♥️

  • @subodhahansani2915
    @subodhahansani2915 2 ปีที่แล้ว +1

    අනේ දවසට 100 පාරක් විතර අහනො මේක... superb 🔥😍❤

  • @hewadewagegimani104
    @hewadewagegimani104 4 ปีที่แล้ว +3

    ලස්සනයි . කාලි සේ අර්ථවත් නිර්මාණයක් .👍❤🙂 පතිනි ගීතය ඇසුනු විට සිහියට නැගුණේ කාලි ගීතය.හුදෙක් කාලි ගීතය තුළ ඇත්තේ වද ස්ත්‍රීයක් තම ස්වාමියාට දක්වන සෙනෙහස .පතිනි ගීතයෙහි ගැබ්ව ඇත්තේ පතිවත රකිමින් තම ස්වාමියාට ආදරය කරන ගැහැනියක් පිළිබඳවයි.

  • @nipunimadhushika4749
    @nipunimadhushika4749 3 ปีที่แล้ว +3

    ලස්සන comment එකකට වචන ගලපන්න මන් පොහොසත් මදී.ඒ හින්දා මෙහෙම කියන්නම්. මේක නම් පිස්සුවක්. ❤️

  • @ama2774
    @ama2774 4 ปีที่แล้ว +2

    ඇහුවොත් අහන්නෙ දම්සර අයියගෙ සිංදුම තමා
    මතක් උන ගමන් එනවා
    ඇබ්බැහියක්❤️❤️❤️

  • @තරූශානිකා
    @තරූශානිකා 4 ปีที่แล้ว +4

    පිස්සු හැදුණා .... ගොඩක් ලස්සනයි කියන්න වචන නැහැ ❤❤❤❤

  • @A12-p9c
    @A12-p9c 4 ปีที่แล้ว +5

    හුගක් මල් සිප ගෙට වඩින හිමිසදුනි ප්‍රේමය කෙලෙසූ.....💣💥

  • @lalanigeekiyanage7432
    @lalanigeekiyanage7432 ปีที่แล้ว +1

    ස්වාම් භක්තිය..අගෙයි..❤❤❤🙏

  • @roshanls
    @roshanls 4 ปีที่แล้ว +2

    හිත මොහොතකට නතර උනා.. මේ ගීත මීට වඩා මිනිස්සු අතරට යනවා නම්..

  • @shashikalabandara1378
    @shashikalabandara1378 4 ปีที่แล้ว +2

    දුක් ගැහැට තිබුනේ බන්ධනෙමයි සරණ

  • @The-Oathkeeper
    @The-Oathkeeper 3 ปีที่แล้ว +6

    The voice එකෙන් අහල හොයාගෙන ආවෙ. ❤️❤️ කියන්න වචන නෑ පට්ට ❤️❤️

  • @nalakarathnayake4486
    @nalakarathnayake4486 3 ปีที่แล้ว +1

    කොතෙක් උත්සහ කළත්..
    සිහිවටන නොවෙති පරණ..❤️

  • @ISURUOSHADHA
    @ISURUOSHADHA 4 ปีที่แล้ว +2

    කාලි , පතිනි එකට එකතු වුනාම ♥️♥️♥️

  • @nipunsriwardhana
    @nipunsriwardhana 2 ปีที่แล้ว +1

    අමුතු ගැම්මක්. හිරිගඩු පිපෙනවා. ඒ වොයිස් එකටම ගැලපෙන සිංදුව. ඒ සිංදුවටම ගැලපෙන තනුව. ඒ තනුවටම ගැලපෙන මියුසික් ❤❤

  • @tiyulanishashikala6866
    @tiyulanishashikala6866 4 ปีที่แล้ว +2

    ❤.. කම්කටොළු දුක් ගැහැට තිබුණෙ භන්ධනෙ ම යි සරණ.. ❤
    ,

  • @denushanisandunika9505
    @denushanisandunika9505 4 ปีที่แล้ว +2

    ඇස් බොරවෙනු නොදි ඇසිපිය හිසෙහි අතැගිලි ගැවසු, තවත් සත් පත්තිනිලා ඇති ලොව ස්වාමි භක්තිය ඉවසු❤️ හදවතට දැනෙන හරි අපුරු ගිතයක්😍... ඔබ වහන්සේට අනෙක වාරයක් පින් අප වෙනුවෙන් මේ වැනි තේරුමක් ඇති ලස්සන ගිත නිර්මානය කරනවාට🙏.. ඒ වගේ ම අපට හදවත ට දැනෙන්න මේ ගිතය ගායනා කරන ඔබටත් සුබ පතනවා👍

  • @vijithasamarasinghe1569
    @vijithasamarasinghe1569 3 ปีที่แล้ว +1

    තවත් සත්පත්තිනිල ඇති ලොව ස්වාමිභක්තිය ඉසිලූ.හරිම ලස්සන ගාම්භීර හඩක්..

  • @thilinikaushalyagunarathna1273
    @thilinikaushalyagunarathna1273 4 ปีที่แล้ว +2

    😘😘lssanaii shashi akkiii

  • @piyalchamara2409
    @piyalchamara2409 2 ปีที่แล้ว

    අනාගතයේ මේවාට thanak අනිවාර්යයෙන් ලැබෙනවා . දිගටම කරගෙන යමු . Good luck . 🙏❤️

  • @kalanasithara4220
    @kalanasithara4220 4 ปีที่แล้ว +2

    නැවතත් දම් ස්වරය වැයූ වගයි ♥️♥️♥️

  • @tharushikasandaruwani9883
    @tharushikasandaruwani9883 4 ปีที่แล้ว +2

    We are very proud of Now jenaration music industry👉👉

  • @theoryofnature807
    @theoryofnature807 3 ปีที่แล้ว +4

    දැන් කට්ටිය එයි හෝ ගාලා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 3 ปีที่แล้ว +1

      එහෙම හරි එන එක හොඳයිනෙ ඉතින්.....

    • @theoryofnature807
      @theoryofnature807 3 ปีที่แล้ว

      @@dileesharabasnayake6881 aniwaryenma ❤️❤️❤️

  • @anjulavenuri758
    @anjulavenuri758 4 ปีที่แล้ว +25

    පතිනි දේවතාවියක් කරෙත් කාලී යකින්නක් කරේද ආදරය යි.. වෙනස තිබුනේ දමනය කල මනසය ය.
    හාමුදුරුවනේ එ වචන...
    Amazing job tharindu damsara & shashi gunarathne and others ❤✌

  • @hirunamendis296
    @hirunamendis296 4 ปีที่แล้ว +2

    කාලි අහලා පිස්සු හැදුනා . දැන් පතිනි❤❤❤❤

  • @Hiro-hr9ur
    @Hiro-hr9ur ปีที่แล้ว +1

    Up 💪♥️🌍

  • @travelwithbutton4860
    @travelwithbutton4860 3 ปีที่แล้ว +1

    හිට් වෙනවනම් මෙන්න සිංදු
    රටේ කරුමෙද ඉන්න උංගෙ උරුමෙද මංදා බයිලා කියන උං තමා ට්‍රෙන්ඩින් වෙන්නේ 😥

  • @gayunivinradha789
    @gayunivinradha789 4 ปีที่แล้ว +2

    සංගිතය විශ්ව භාශාවක්මය.....
    අසන්නාට එය විශ්ව භාවනාවක්මය.....♥️♥️♥️♥️

  • @haah8966
    @haah8966 4 ปีที่แล้ว +3

    අමිහිරිවු සත්‍යයක දොන් කාරය වැලලුවාවු ඉතිහාසයක වෙස්ගෙන අසරනවු නූතනය...

  • @dula7796
    @dula7796 3 ปีที่แล้ว +1

    එක පාරක් ඇහුවත් ඇබ්බැහි වෙනව ... ඒ තරම් ලස්සනයි ...❤️🙂✌️

  • @harshasamidu6087
    @harshasamidu6087 2 ปีที่แล้ว +1

    බොරුවට විලාප තියන සින්දු වගේද මේ සින්දු....ඇත්තටම මේවා තමා hit වෙන්න ඕනේ...ලංකාවේ ඉතිම් හොද දේකට තැන නෑනේ

  • @sachiniayeshika3084
    @sachiniayeshika3084 2 ปีที่แล้ว +1

    කලාව කියන්නෙ හරි උතුම් ශ්‍රේෂ්ඨත්වයක්.🖤 ඒ කලාව තමා මේ 🙏

  • @sudupulun
    @sudupulun 4 ปีที่แล้ว +2

    No one is talking about the beat of this song. Beat is changing line by line. 🙂

  • @nathashaanthony7587
    @nathashaanthony7587 4 ปีที่แล้ว +4

    හදවත පසාරූ කරගෙන හැම නහරයක් දිගේම උඩ දුවපු තවත් එක් පදපේළියක් සමඟ හදවතට කතා කරන්න පුළුවන් කටහඬක් කීවොත් මා නිවැරදි ❤🙏

  • @nethmi2812
    @nethmi2812 2 ปีที่แล้ว +1

    ❤️❤️

  • @semindiwickramasinghe2003
    @semindiwickramasinghe2003 3 ปีที่แล้ว +3

    දැනෙන නිර්මාණයක් ❤❤❤

  • @madushidilhara930
    @madushidilhara930 4 ปีที่แล้ว +2

    තවත් සත් පත්තිනිලා ඇති මේ ලොව
    ස්වාමි භක්තිය ඉවසූ ❤ ඒ වචන ❤ ඒ හඬ 😘 අනර්ඝයි ✋

  • @--Mish--
    @--Mish-- 4 ปีที่แล้ว +1

    මේවා සිංදු නෙමෙයි...ස්නායු...හැගීම්..උත්තේජනය කරන අධිමාත්‍ර ඖෂධ..ඒ වගේම දෙන පණිවිඩයේ වටිනාකමත් කියලා නිම කරන්න බෑ...Respect 🔥♥

  • @isuriupeksha2631
    @isuriupeksha2631 4 ปีที่แล้ว +3

    Beat change ❤❤ මාරයි👍👍 voice 😍😍