Powered Mixer හඳුනා ගනිමු, භාවිත කරමු... Yamaha EMX7 ඇසුරින්...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2023
  • මේ වීඩියෝ එකෙන් කතා කරේ සුපිරිම සුපිරි Powered Mixer එකක් වන Yamaha EMX7 ගැන.
    Powered Mixer එකක් කියන්නේ Amplifier එකක් හා Mixer එකක් එකට සම්බන්ධ කරලා තියෙන උපකරණයකට.
    මේ powered mixer වැඩි වශයෙන් භාවිත කරන්නේ Singal Top දෙකක් සමඟ Moniter එකක් භාවිත කරන අය හා Double Top දෙකක් සමඟ Moniter එකක් භාවිත කරන අය...
    මේ Powered Mixer වලට එන Amplifier එකට අමතරව තවත් Amplifier සම්බන්ධ කරගැනීමේ හැකියාවත් ලබා දීලා තියෙනවා.
    මේ Powered Mixer එකේ Amplifier එක සඳහා ලබා දීලා තියෙන්නේ Class D Amplifier එකක්.
    ඒ වගේම මේ Amplifier එකට 4ohms වලදි 1420W හා 8ohms වලදි 1000Wක Out Put එකක් Out කිරීමේ හැකියාවත් ලබා දීලා තියෙනවා.
    සෑම සෙනසුරාදා දිනකම හවස 6.30ට අලුත් වීඩියෝ එකකින් හමුවෙමු...
    ‪@Soundoperator‬

ความคิดเห็น • 17

  • @SurangaSuranga-jo1zb
    @SurangaSuranga-jo1zb 8 หลายเดือนก่อน +8

    Sound Operator කියන්නේ පටන් ගත්ත දවසේ ඉදලම හොඳම දේ අරගෙන ආපු කෙනෙක් තමයි.. ඒක අද විතරක් නෙවෙයි හෙටත් එහෙම වේවි කියලා හිතනවා. ආදරෙයි Sound Operator..❤️

  • @user-xh9oe9eq6p
    @user-xh9oe9eq6p 8 หลายเดือนก่อน +4

    Super❤️❤️❤️

  • @user-nr6yo4bk3m
    @user-nr6yo4bk3m 8 หลายเดือนก่อน +3

    ගැම්මක්❤️❤️❤️

  • @malithank7828
    @malithank7828 7 หลายเดือนก่อน +2

    @sound operator niyamayi bro

  • @sithaganethvidu9335
    @sithaganethvidu9335 8 หลายเดือนก่อน +1

    නියමයි කොල්ලෝ❤️❤️❤️

  • @user-iw8og7dn5v
    @user-iw8og7dn5v 8 หลายเดือนก่อน +3

    PattaPatta

  • @OZGT123
    @OZGT123 8 หลายเดือนก่อน +3

    👍❤️

  • @user-wl8jt3st5o
    @user-wl8jt3st5o 8 หลายเดือนก่อน +2

    Wow🔈🔊

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 11 วันที่ผ่านมา

    සුපිරි 😊

  • @user-pp6wq7co8o
    @user-pp6wq7co8o 8 หลายเดือนก่อน +1

    මෙවගේ දැන් වෙලදපොල මිලත් දාන්න කුඩ්ඩා ❤️❤️

    • @Soundoperator
      @Soundoperator  8 หลายเดือนก่อน +1

      ඕක නම් ලක්ෂ 7-8 අතර තමයි තියෙන්නේ

  • @ruk1764
    @ruk1764 6 หลายเดือนก่อน +1

    ඩබල් ටොප් එකෙ w ගාන බලන්නෙ කොමද පිකර් දෙකෙම සහ හයිස් එක් වොට් ගනන් එකතු කරලද

  • @ShehanMaddumageq-tz6gu
    @ShehanMaddumageq-tz6gu 8 หลายเดือนก่อน +1

    Crossover eken 2 way gahana vidiha oni
    oni

    • @Soundoperator
      @Soundoperator  8 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම...👍

  • @user-ps9jc2df5h
    @user-ps9jc2df5h 8 หลายเดือนก่อน +3

    කියද ඕක 🙄

    • @Soundoperator
      @Soundoperator  8 หลายเดือนก่อน

      ලක්ෂ 7-8 අතර ගානක් තමයි වෙන්නේ.