Passive Crossover හඳුනා ගනිමු...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 27

  • @SurangaSuranga-jo1zb
    @SurangaSuranga-jo1zb ปีที่แล้ว +4

    නියමයි bro... ගොඩක් දේවල් ඉගෙන ගත්තේ ඔයාගෙන් තමයි... Thank you...❤️

  • @nihalsurasingha567
    @nihalsurasingha567 ปีที่แล้ว +1

    වටිනා වීඩියෝ එකක් ගොඩක් ස්තුතිය ජයවේවා

  • @k.g.studio467
    @k.g.studio467 ปีที่แล้ว +3

    Good jod !

  • @gayanmadushankha3626
    @gayanmadushankha3626 9 หลายเดือนก่อน +1

    සුපිරියි.බොහොම ස්තුතියි.❤❤❤

  • @samanperera9013
    @samanperera9013 10 หลายเดือนก่อน +1

    නියමයි ඔබේ videos

  • @imashfernando3953
    @imashfernando3953 ปีที่แล้ว +1

    Nice video brother ❤️❤️❤️❤️

  • @FullRange114
    @FullRange114 ปีที่แล้ว +3

    ❤Adarei machan

  • @hmsk3768
    @hmsk3768 ปีที่แล้ว +1

    Very good

  • @vimukthikd
    @vimukthikd ปีที่แล้ว +1

    ස්තුතියි 👍

  • @imdumindaroshan312
    @imdumindaroshan312 8 หลายเดือนก่อน +2

    thanks 😄

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +2

    ❤❤🎉😮

  • @Thilakshianupama
    @Thilakshianupama 8 หลายเดือนก่อน +1

    👊

  • @kalpanaruwani8339
    @kalpanaruwani8339 ปีที่แล้ว +1

    Car audio wala tweeter walata 1uf capacitor ekak series krala amplifier ekata sambanda karrana

    • @Soundoperator
      @Soundoperator  ปีที่แล้ว

      එහෙම පුලුවන්. බැරිකමක් නෑ. indoor, out door වගේ colity sound කරන අයට ඒක හරි යන්නෙ නෑ. ඒක advance මදි.

  • @NimeshBandara-r2k
    @NimeshBandara-r2k ปีที่แล้ว +1

    Speker 3i tiuter 1i ..mekata crosower nedda

    • @Soundoperator
      @Soundoperator  ปีที่แล้ว

      Specker තුනම Bass speacker ද, Mid range speaker ද, Full range speaker ද, නැත්නම් මේ තුන කලවමේ වගේ තියෙන එකක්ද?
      tow crossover එකකින් bass out එකයි, tweeter out එකයි විතරයිනේ එන්නේ. ඒ වුනාට ඒකෙන් tweeter speaker එකයි, bass speaker දෙකකටයි දෙන්න බැරිකමක් නෑ.
      ඒ කියන්නේ එක out එකකට speaker දෙකක් සම්බන්ද කරලා.
      මේ විදියට ගැන පොඩ්ඩක් හිතුවහම ඔයාල ආසන්නයකින් හරි ගැලපෙන crossover එකක් තොරගන්න පුලුවන් වේවි.

  • @rovinucreations3181
    @rovinucreations3181 ปีที่แล้ว +1

    Sub akata voice filter karanne kohomada mokakda gann ona crrossover aka

    • @Soundoperator
      @Soundoperator  ปีที่แล้ว +2

      Bass Filter Crossover එකක් ගන්න. ඒක sub එකේ වයර් connecter එකයි, Speaker එකයි අතරට දාන්න. speaker එකේ watt ගානට ගැලපෙන එකක්ම දාන්න පුලුවන් නම් හොදයි

    • @rovinucreations3181
      @rovinucreations3181 ปีที่แล้ว

      Thanx 🙏

  • @manjuPrasad-s6c
    @manjuPrasad-s6c 10 หลายเดือนก่อน +1

    වෙළෙඳ පොලේ තියෙන ක්‍රොසෝවර් වල වොට් ගණන් ටිකක් කියන්න පුළුවන් ද

    • @Soundoperator
      @Soundoperator  10 หลายเดือนก่อน +1

      50w, 75w, 80w, 100w, 120w 150w, 200w, 250w, 300w, 350w, 400w, 500w, වගේ 5000w වෙනකම්ම crossovers තියෙනවා. ඔයා බෆල් එකේ watt ගාන කිව්වහම ඒක ආසන්නෙන්ම ගැලපෙන crossover එකක් කඩෙන් දේවි.

  • @express6468
    @express6468 7 หลายเดือนก่อน +1

    3 way kiyanne treble, mid, low neda? 🤔

  • @gayanmadushankha3626
    @gayanmadushankha3626 9 หลายเดือนก่อน +2

    15 ඩබල් ටොප් දෙකකට හොද ක්රොස්ඔිවර් සර්කිටි මොනවද

    • @Soundoperator
      @Soundoperator  9 หลายเดือนก่อน +2

      Double two way Crossover / Double top Crossover...
      watt ගාන Speaker වල watt ගාන එක්ක තමයි තීරනය වෙන්නේ..

  • @nihalsurasingha567
    @nihalsurasingha567 ปีที่แล้ว +1

    ඔබගේ දුරකථන අංක ය එවනවාද...

    • @Soundoperator
      @Soundoperator  ปีที่แล้ว

      Channel එකේ description වල තයෙන එකම තමයි