මාර්ග සත්‍යය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2022
  • "තමා දෙස බලමින් ශ්‍රවණය කරන්න. මේ ඔබේ කතාවක් කියන්නේ"
    මා විසින් කරණු ලබන සියලුම දේශනාවන් මාගේ කල්‍යාණ මිත්‍රයන්ට හා ප්‍රඥාවන්තයින් ඉලක්ක කර කරගෙන කරණු ලබන දේශනා බැවින් බොහෝ විට ඔබට නොගැලපෙනු ඇත. ගැටී සිත තුල අකුසල් සිත හදාගන්නෙ නැතිව, වෙනත් අයගේ දේශනාවන් ශ්‍රවණය කරන්න.
    ZOOM මගින් කරණු ලබන දර්ම සාකච්චාවන්ට සම්බන්ධ වීමට අවශ්‍ය අය පහත ලින්ක් එකෙන් සම්බන්ධ වන්න.
    Arahath maga-whatsapp group
    chat.whatsapp.com/AVYOBgLc4RD...
    web-- arahathmaga.com/
    Facebook page
    / arahthmaga
    සියලු දේසනා ශ්‍රවනයට
    / @arahathmaga
    ඔබේ ගටලු යොමු කරන්ට.
    gothama.guru@gmail.com
    පූජ්‍ය වහිගල සුමේධ හිමි
    (0715882070)
    පූජ්‍ය රාහුල හිමි
    (0717648511)
    වැඩසටහන් සම්බන්ධව කතා කරන්න.
    ජනිත් - 0777255772
    මූලික භාවනා කමටහන් ලබාගන්න.
    වත්තේගම, මීගම්මනවත්ත, බෝසත් මාතා භාවනා මධ්‍යස්තානය, මහනුවර.
    නෙවිල් ගුරුතුමා - 0750517906
    තුසාර - 0774301349

ความคิดเห็น • 38

  • @sujathamelagoda1358
    @sujathamelagoda1358 หลายเดือนก่อน

    Namaskara wewa swammmeen wahansa🙏🙏🙏

  • @hemamalakanakarathne7248
    @hemamalakanakarathne7248 หลายเดือนก่อน

    🙏🙏🙏🌺🌺🌺🌺🌺

  • @ajsanjana6166
    @ajsanjana6166 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා !
    සමිමුතියෙන් ,පරමාර්ථ ධර්මය අවබෝධය පිණිස ධර්මදේශනා කරන්නාවු ඔබ වහන්සේට උතුම් නිවන සාක්ෂාත් වෙිවා !අප සැමට ද උතුම් ධර්මය අවබෝධය වේවා .නිවනම වෙිවා!🙏🙏🙏
    අන්ත දෙකටම නොවැටි ජිවිතාවබෝධයෙන් මග වඩන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා !

  • @nandaniperera1775
    @nandaniperera1775 ปีที่แล้ว

    🙏🙏🙏💐🌺💐🌺💐🌺🌺💐🌺🙏🙏🙏

  • @padminiamarasena255
    @padminiamarasena255 ปีที่แล้ว

    🙏🙏🙏

  • @rasikahennedige2096
    @rasikahennedige2096 ปีที่แล้ว +1

    ඉතාමත් නිරවුල්ව දේශනාවක්.. කල්‍යාණමිත්‍ර ඔබ්වහන්සේට දිර්ගායුශ වෙවා!!! තෙරුවන් සරනයි.
    🙏🙏🙏

  • @subhashinigunasinghe5277
    @subhashinigunasinghe5277 ปีที่แล้ว +1

    🙏🙏🙏 හැමෝම සුවපත් වේවා🙏🙏🙏

  • @kularathnnamunugoda1061
    @kularathnnamunugoda1061 ปีที่แล้ว

    ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වෙවා .තෙරුවන් සරනයි .

  • @SLFalcon5907
    @SLFalcon5907 2 หลายเดือนก่อน

    Me swamin wahansege tp no labaganna udaw karanna. Theruwan saransi.

  • @janakiejayasekara413
    @janakiejayasekara413 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සුවපත් වේවා

  • @chandanipiyasinghe7779
    @chandanipiyasinghe7779 ปีที่แล้ว

    නමස්කාර වේවා .තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @padminikumari8414
    @padminikumari8414 ปีที่แล้ว

    💐💐💐🙏🙏🙏 Uththamayan wahanseta mage namaskaraya weawa

  • @karunahitinayaka397
    @karunahitinayaka397 ปีที่แล้ว

    තෙරුවන් සරණයි,,, ස්වාමීන් වහන්ස භාවනාවේ ඊළග දෙවන පියවර කමටහන දෙන්න, කාරුණිකව ඉල්ලීමකි,, තෙරුවන් සරණයි,,

  • @ajithrohan6786
    @ajithrohan6786 ปีที่แล้ว

    ස්වාමීන්වහන්සේට නමස්කාර කරමි .

  • @mouliyahampath9888
    @mouliyahampath9888 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @ranifernando1539
    @ranifernando1539 ปีที่แล้ว +2

    නමස්කාර වේවා 🙏🙏🙏 මේ වනවිට මා අරහත්මග ට ශාවකයන් සොයා වෙහෙසෙන බව දුටිමි, සැවොම සුවපත්වේවා!!!

  • @arunachandanaperera5448
    @arunachandanaperera5448 ปีที่แล้ว

    Unwahanse hamuwiya haki kramauak padadenna theruwan saranai

  • @revashanwanaguru
    @revashanwanaguru ปีที่แล้ว

    🙏 🙏 🙏

  • @namalmunispdesilva7565
    @namalmunispdesilva7565 ปีที่แล้ว

    කොහොමද මේ ස්වාමීන් වහන්සේ හමුවෙන්නේ කමටහන් ගන්න

  • @thilankasumuduni5999
    @thilankasumuduni5999 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว

    නමස්කාර වෙීවා හිමියණි
    සාධු සාධු සාධු සාධු

  • @anuradadharmasena6874
    @anuradadharmasena6874 ปีที่แล้ว +1

    මහා සංඝරත්නයට නමස්කාර වේවා!
    නිකෙලෙස් සිතට නමස්කාර වේවා!
    🙏🙏🙏🙏🙏
    ගරැ ස්වාමීන් වහන්ස වර්තමානයේ සිත ඇල්ලිය හැකිද ?එම සිත ගැන බලන සැනෙන් එය අතීතයට යනවා නේද?එවන් සිත් පරන්පරාවක් එක් කල විට නේද සම්මතය තුළ දෙයක් විඳිය හැක්කේ?
    අපට අනුකම්පාවෙන් කරැණාකර පහදා දෙන්න ?

    • @janithkumara5637
      @janithkumara5637 ปีที่แล้ว +1

      කාහටත් අවශ්‍ය සාකච්ඡාවක්..

  • @thalagalapriyanga
    @thalagalapriyanga ปีที่แล้ว

    සියල්ල අවසන් වන තැන වර්තමානයක් පිහිටයිද

  • @dayawathimenike408
    @dayawathimenike408 ปีที่แล้ว

    ස්වාමින් වහන්ස "මම සෝවාන් වෙන්න ඕනි"කියල හිතීමත් දුෂ්ටියක්ද?අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාර වේවා

    • @UDsSL
      @UDsSL ปีที่แล้ว

      ඕකට උත්තරය ඉතිරි විඩීයෝ ඇසීමෙන් ලබාගන්න පුලුවන්

  • @janithkumara5637
    @janithkumara5637 ปีที่แล้ว

    මේක දෘෂ්ඨි වනාන්තරයක්. මාහට එහි තරම දැක ගැනීමට කල්‍යාණ මිත්‍රයන්වහන්ස කරන්නාවු අපරිමිත කැපකිරීමට නමස්කාර කරමි.

  • @rasikachandani562
    @rasikachandani562 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @k.a.pudeni6972
    @k.a.pudeni6972 ปีที่แล้ว

    මම කියන කෙනා නිතරම නා ගන්නවා මම කියන කෙනාගෙ නිදහස් වුණ කෙනා තුළ දුකක් නෑ ඉවසීමේ ගුණය පුරුදු පුහුණු පුහුණු කරන්නම වෙනවා

  • @arunasilva9945
    @arunasilva9945 ปีที่แล้ว

    Mada mavatha. ana pana. Buddiya. Vartha manaya.duvili anshuvak vage vartha mane hariyata. Lokuvata vartha manaya gana katha karana minissu danne nathuva athi vartha manaya mechchara punchi da kiyala. Kisi deyak nathi veida danne na issara mavagena baladdi. Kalyana mithrayanan vahanseta mage namas karaya veva. Hoda velavata ada udenma loku hamuduruvanta goma godema danagala vadala mudal daneth puja kaealama ave

  • @prasangieabeynayake387
    @prasangieabeynayake387 ปีที่แล้ว

    🙏🙏🙏

  • @upekadissanayake1583
    @upekadissanayake1583 ปีที่แล้ว

    🙏🙏🙏

  • @wathsalagalagedarage1864
    @wathsalagalagedarage1864 ปีที่แล้ว

    🙏🙏🙏

  • @savithriwijesurendra4555
    @savithriwijesurendra4555 ปีที่แล้ว

    🙏🙏🙏

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 ปีที่แล้ว

    🙏🙏🙏

  • @mojeethasamarajeewa693
    @mojeethasamarajeewa693 ปีที่แล้ว

    🙏🙏🙏