භාවනාව සහ අෂ්ඨ සමාපත්ති - පළමු කොටස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • භාවනාව සහ අෂ්ඨ සමාපත්ති පිලිබඳ විද්‍යාත්මක විග්‍රහයකි.
    ✳️ රූපාවචර ධ්‍යාන සහ අරුපාවචර ධ්‍යාන හඳුනාගන්න
    ✳️ සතර මහා ධාතූන් එකතු වී බල ගැන්වුණු නිසා ඇති වූ 'මම', ශක්ති සමුහයක එකතුවක් පමණක් බව වටහාගන්න.
    ✳️ ඒ ශක්තීන්ගේ ස්වභාවය හඳුනාගන්න.
    ✳️ ධ්‍යාන වැඩෙන අයුරු වටහාගන්න.
    ✳️ ලෝකය පරිපූර්ණව දැක අවබෝධ කරගෙන නිවී යන්න.
    දෙවන කොටස - • භාවනාව සහ අෂ්ඨ සමාපත්ත...
    -------------------------------------------------------------------------------------------------------------------------------------------
    මේ ලක් පොළව මත උපන් අප ලැබූ භාග්‍යයන් අතුරින් උත්තරීතරම භාග්‍යය තථාගත ශී‍්‍ර සද්ධර්මයයි. අතීතයේ රහතන් වහන්සේලාගෙන් වැසීගීය පුණ්‍ය භූමියක් වූ මේ බුද්ධ භූමිය නැවතත් නගා සිටුවීමට දැන් කාලය එලඹී ඇත. එවන් උත්තමයන්ගෙන් මේ පුණ්‍ය භූමිය හිස් වීමට හේතුව ඒ නිර්මල තථාගත දේශනය කාලයත් සමග වැසී යාමයි.එසේ නම්, කාලය අවතරණය කරමින් වැසී ගොස් ඇති ඒ පරම පිවිතුරු අති ඝාම්භීර ධර්මය නැවතත් විවෘත කොට මේ දේශය මග ඵල ලාභීන්ගේ තෝතැන්නක් බවට නැවත පත් කර ගෑනීමට දරන වෑයම කාලාවතරණ ලෙස මෙසේ ඔබ හමුවට ගෙන එන්නෙමු.
    ----------------------------------------------------------------------------------------------------------------------------------------
    Kaalaawatharna "For those in search of light"
    The greatest wealth of those of us born on this sacred land is the supreme bliss of Sri Saddharma, the noble doctrine of the Buddha. The time has come to resurrect this Buddha Bhuumi, the land of the Buddha, which was abundant with thousands of Arahants in its pristine past. The reason for the absence of such noble personages today is the concealment of the immaculate doctrine of the Buddha over time. Kaalaawatharana is the attempt to make this land abound once again with noble aryas who have entered the path to supreme Nibbana by reopening the hidden treasure of the profound doctrine of the Buddha.
    #kaalaawatharana #meditation #dyana
    Web - www.kaalaawatha...
    Facebook - / kaalaawatharana
    Facebook - / meheniarana

ความคิดเห็น • 35

  • @Kaalaawatharana
    @Kaalaawatharana  4 ปีที่แล้ว +2

    දෙවන කොටස - th-cam.com/video/JHsX9jR9T3M/w-d-xo.html

  • @arosmashi1822
    @arosmashi1822 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්සේ පතන්නාවු පාරමිතාව ඒකාන්තයෙන්ම ඉෂ්ට වෙන්න මේ පිනම හේතු වාසනා වේවා... තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @indrajithkumara2788
    @indrajithkumara2788 3 ปีที่แล้ว +3

    කාලාවතරණ මෙහෙය වන ඔබ තුමන්ලාට ගොඩාක් පිං අත් වෙන්න ඔනි,,,,, මට නිවන් මාර්ගයේ යන්න ඔබ තුමන්ලගෙන් දෙපා නැමැද ඉල්ලා සිටිනවා,,, උදව් කරන්න කියලා ,,,,, ගොඩාක් කැමැත්තෙන් ඉන්නෙ මෙ ගමන නිමා කරන්න,,,, මෙ දෙශනා අනු පිලිවලට සකසන්න කියලා ඉල්ලා සිටිනවා,,,, පියවරෙන් පියවරට යන ආකාරය,,, කරන්න ඔනා භාවනා මෙවගෙන් දැනුවත් කරන්න,,,, මම ගොඩාක් දුරක කෙනෙක්,,,,

  • @hasinduchamath5452
    @hasinduchamath5452 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ නිදුක් වෙත්වා!! නීරෝගී වෙත්වා!! සුවපත් වෙත්වා!!🙏🙏🙏

  • @hettiarachchipushpakumara8765
    @hettiarachchipushpakumara8765 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @chandanapathmakumara7202
    @chandanapathmakumara7202 4 ปีที่แล้ว +2

    🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @amilaushan675
    @amilaushan675 4 ปีที่แล้ว +1

    සියලුම ලොක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා

  • @chandradissanayaka4249
    @chandradissanayaka4249 3 ปีที่แล้ว +1

    Teruwan saraneni ape penwat swamenwhnsa 🙏🙏🙏

  • @harshaishan258
    @harshaishan258 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

    • @Kaalaawatharana
      @Kaalaawatharana  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @Indrani-iw8xq
    @Indrani-iw8xq 2 ปีที่แล้ว

    Mn..pwre.nasu..viru.dhamak...maragapala .nwan.pinsaama.....ඔබවහන්සේ..ta.thawath .mewan.u.සාසනික ..mehawara..kereemata ..theruwan saranin dewi රැකවරණය .labewa!!!!bawa.gamana.nimakaraleemata .......maga.pen...wan.e...maha..යතිවරයාණ ..වහන්සේගේ ..depa..නමස්කාර ..karami.....sadu!!!sadu!!!sadu!!.

    • @Kaalaawatharana
      @Kaalaawatharana  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @lathafernando5686
    @lathafernando5686 4 ปีที่แล้ว +3

    Ape hamuduruwane me wada satahana digatama karanna.dethun wathawak Hari Asa therum ganna uthsaha gannam

    • @Kaalaawatharana
      @Kaalaawatharana  4 ปีที่แล้ว +1

      සැනසීම වේවා.
      තෙරුවන් සරණයි.

    • @hettiarachchipushpakumara8765
      @hettiarachchipushpakumara8765 4 ปีที่แล้ว +4

      තෙරුවන් සරණයි මා හට දෙවැනි වරටත් මේ දේශනාව සවන්දීමට සිත් ඇතිවුණා සාදු සාදු සාදු සියලු දෙනාටම නිවනින් නිවී සැනසෙත්වා

    • @Kaalaawatharana
      @Kaalaawatharana  4 ปีที่แล้ว

      සැනසීම වේවා

  • @isirasamarasinghe748
    @isirasamarasinghe748 2 ปีที่แล้ว +1

    brahma lokewala upadinna dhayana walin barida. ashta samapatiti oned?🙏🙏🙏🙏🙏🙏

  • @tharushihansika352
    @tharushihansika352 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ...මම ඔබවහන්සේගේ භාවනා වැඩසටහනකට සහභාගී උනා 2020 වසරේ.එදා ඔබවහන්සේ භාවනා වැඩසටහන මෙහෙයවීමේදී මගේ ශක්තිය අවධි උනා...මම තව කෙනෙකුගේ උපදෙසකින් තොරව භාවනා කරන විට මට තවදුරටත් ඉහල මට්ටමකට ගමන් කිරීමේ හැකියාවක් තියෙනවද අපේ හාමුදුරුවනේ..මම භාවනා කිරීම ආරම්භ කරලා ටික වෙලාවක් ගත වෙනකොට මනසට දරාගන්න බැරි තරම් සිතුවිලි ගලාගෙන එනවා.පාලනය කර ගන්න බැරි තරම්..මට සහභාගී වෙන්න පුළුවන් උනේ එක වැඩසටහනකට විතරයි අපේ හාමුදුරුවනේ... මගේ ගැටලුවට විසදුමක් බලාපොරොත්තු වෙනවා..ඔබවහන්සේට තෙරුවන් සරනයි..උතුම් වූ නිර්වානාවබෝධය ලැබේව කියල මම ප්‍රර්ථනා කරන්නේ නෑ ඔබවහන්සේ දැනටම නිර්වාණාවබෝධ කරගෙන සිටින නිසා...ඔබ වහන්සේට දීර්ගායුෂ සම්පත්තිය උදා වේවා!

    • @Kaalaawatharana
      @Kaalaawatharana  2 ปีที่แล้ว

      Oba thumiya swaaminn wahansee ta kathaa karala prasna tika lihaa gaththoth hondayi...

  • @gayaniperera6911
    @gayaniperera6911 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @niwandoratuwa5379
    @niwandoratuwa5379 3 ปีที่แล้ว +1

    😊😊🌼🌼

  • @rajikananayakkara8646
    @rajikananayakkara8646 4 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu

    • @Kaalaawatharana
      @Kaalaawatharana  4 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @indrajithkumara2788
    @indrajithkumara2788 3 ปีที่แล้ว +1

    නිවන් මාර්ගය සදහා සුදුසු භාවනාවක් කියා දෙන්න,,, සතිපට්ටාන 3 දෙශනාව තෙත් පැහැදිලිව ආවා,,,,, ඒතනින් එහාට කුමක් කරන්න ඔනිද කියලා තෙරෙන්නෙ නැ,,,, youtube , එකෙන් හරි අනුපිලිවලට සකසන්න,,, නැතිනම් උබ තුමන්ලගේ කාගේ හරි පොන් නම්බර් එකක් දෙන්න පිං අත් වෙයි,,,, එතකොට ඔබ තුමන්ලගෙන් හරි දැන ගන්න පුලුවන් කුමක් කරන්න ඔනිද කියලා ,,,,,,,

    • @Kaalaawatharana
      @Kaalaawatharana  3 ปีที่แล้ว

      info@kaalaawatharana.com ඊමේල් ලිපිනයට පණිවිඩයක් තබන්න.
      තෙරුවන් සරණයි

  • @thilankasumuduni5999
    @thilankasumuduni5999 4 ปีที่แล้ว +3

    මෙම ස්වමින් වහන්සගෙ භවන වඩසටහන් වලට සහභාගි වන්නේ කොහොමද

    • @Kaalaawatharana
      @Kaalaawatharana  4 ปีที่แล้ว

      භාවනා වැඩසටහන් පැවැත්වෙන විට අප එම විස්තර අපගේ වෙබ් අඩවිය, youtube නාලිකාව හරහා දැනුම් දෙනවා. එවිට ඔබට සහභාගී විය හැකියි.
      ඉදිරියේදී zoom හරහා online ධර්ම දේශනා මාලාවක් සංවිධානය වෙනවා. ඒ සඳහා මෙම අයදුම්පත පුරවන්න.
      forms.gle/PSazPxffZSJDFCeY8

  • @kawee8072
    @kawee8072 2 ปีที่แล้ว +1

    අෂ්ට සමාපත්ති මොනවද

    • @Kaalaawatharana
      @Kaalaawatharana  2 ปีที่แล้ว

      රූපාවචර ධ්‍යාන සමාපත්ති 4 සහ අරූපාවචර ධ්‍යාන සමාපත්ති 4

  • @indikawitharana2612
    @indikawitharana2612 3 ปีที่แล้ว +1

    Sound isn't clear

    • @Kaalaawatharana
      @Kaalaawatharana  3 ปีที่แล้ว

      It was recorded from a mobile phone. Thats why it is not clear.

  • @pubududanansooriya3548
    @pubududanansooriya3548 4 ปีที่แล้ว +1

    🙏🙏🙏