එහෙනම් අපි වැඩ පටන් ගමු - Pls share million

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 161

  • @jeontaeshi7082
    @jeontaeshi7082 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු බෙහෙවින්ම පින්සිදු වේවා අවබෝධ කර ගත්තා. ප්‍රත්‍යක්ෂ කරගනිමි.

  • @sarojawijenayaka3234
    @sarojawijenayaka3234 ปีที่แล้ว +12

    ඔබ වහන්සේ මේ පවසන්නේ මේ දහමේ ගැබුරුම අවස්තාවක් ..නිහඩව නොසිට අයෙකුට අසන්නට සැලැස්වූ ඒ මහ කුසලය ඔබ්වහන්සේ පතන උතුම් බෝදියකින් ඒ අමා මහ නිවනටම හේතුවෙවා! බොහොදුර නොවේවා!

  • @swarnasilva8996
    @swarnasilva8996 ปีที่แล้ว +1

    සාදු🙏සාදු🙏සාදු🙏
    මේදේශනාව තමා දෙස බල බල.ශ්‍රවණය කරන.විට.මේ කියන සියල්ල අත්විඳෙන සොභාවය ප්‍රත්‍යක්ශ වෙනවා. හරිම සියුම්, වටිනා, ලස්සන දේශනාවක් 🙏
    ඉතාම පැහැදිලියි ..ඇත්තෙත් නැති නැත්තෙත් නැති ධර්මතාවය. ප්‍රඥාවෙන්ම දැකිය යුතුයි.බොහෝ පින්, මේ වගේ ගැඹුරු කරුණා මේ වගේ සියුම් ආකාරයට විග්‍රහ.කරලා
    අපේ මාර්ගය පිවිතුරු කරලා දෙන පින්වත් ඔබවහන්සේට 🙏
    තෙරුවන් සරණයි 🙏
    සුවපත් වේවා ..🙏

  • @ManjalaNRoks-ge5ox
    @ManjalaNRoks-ge5ox 5 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්ස මම ඔබේ දේශනා අහනවා මට ඔබේ පිහිට අවශ්‍යයි. මම ඉක්මනින්ම ඔබ හමුවීමට පැමිණෙනවා මම සිටින්නේ දකුණු කොරියාවේ

  • @ejddjcjxj2764
    @ejddjcjxj2764 5 หลายเดือนก่อน

    සාදු සාදු 🙏
    ඒ උතුම් දේශනාව මස් කනින් නැතිව ශ්‍රවණය කරන්න හැකි අවස්ථාව මෙන්ම සියළු දෘෂ්ටි වල ඇති යථා ස්භාවයත්.... මා එයින් අත්වින්දා.
    බොහෝ දැ දහම සේ කරපින්නම් ආවත්, තිබුණු මම ඇතැයි හො මම නැතැයි සේ විවිද අන්ත වල බැසගෙන බොහෝ පිරිස
    තුලින් ශ්‍රවණය වුනත් පිළිගන්නට බැරි නොසන්සුන් කමින් පිරුනා.
    ඒ නොසන්සුන් සිතට ත් සන්සුන් වූ සිතත් දෙකම එකම අම්මගේ දරුවෝ බව අවබෝධ වුවා.
    සිත මූලික මායාව අවබෝධය පිණිස හේතුවුවා.
    මෙතෙක් ආ ගමනේ සොයමින් ආ ඒ නොතේරෙන පණිවිඩය වැහුනා.
    ඔබවහන්සේට දීර්ගායු 🙏
    නැවත ඒ උතුම් දර්මය අපට අනුකම්පාවෙන් දේශනා කිරීමට හැමදෙනාම වෙනුවෙන් ආරාධනා කරමි 🙏
    සාදු සාදු 🙏

  • @chandrikadamayanthi373
    @chandrikadamayanthi373 ปีที่แล้ว

    ස්වාමින් වහන්ස, බොහෝ දේශනා ඇහුවා, ඒත් මේ දේශනාව අතිෂයින්ම වෙනස්, ගාම්භිරයි...... මට මේ දර්ශනය අවබෝධ කර ගැනීමට අවශ්‍යයි ස්වාමින් වහන්ස, මට උදව් කරන්න...... ඔබ වහන්සේට පිං ..... පාද නමස්කාර කරමි...... සාදු ...සාදු .....සාදු .......

  • @Hasthi-un7px
    @Hasthi-un7px ปีที่แล้ว +3

    ඔබ වහන්සේ හමුවීමට අවස්ථාවක් ලබාදෙන මෙන් ගෞරව නමස්කාර පූර්වකව ඉල්ලලා සිටිමි . 🙏🙏🙏
    🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @dahammacharimehenin5806
    @dahammacharimehenin5806 ปีที่แล้ว

    හේතුප්‍රත්‍යන්බව අවබෝධවී පෙුා්ගෑම්එකේ අයිතිය අතහැරේවා!
    ...සැමට පහසුවෙන් සත්‍යාවබෝධය ලැබේවා !....

  • @mallikaweerasinghe4704
    @mallikaweerasinghe4704 ปีที่แล้ว

    හේතු ප්‍රත්‍ය අවබෝධ වීමෙන් සත්ව පුද්ගල සංඤාව බිදෙයි.
    ..... තෙරුවන් සරණයි!....

  • @maalilanka3687
    @maalilanka3687 ปีที่แล้ว +1

    මට මේ දේශනාව ගැගැඹුරුයි තමයි අමාරුවෙන් උනත් මෙහි සත්‍ය අවබෝධ කර ගැනීමට උත්සහ කරමි ඔබ වහන්සේට බුදු සරණයි

  • @dulshanniluka7710
    @dulshanniluka7710 ปีที่แล้ว

    ඔබ වහන්සේ me margya පුර්ණ කර ගැනීමට අපට මහත් විryak

  • @senadiparanagama6008
    @senadiparanagama6008 2 ปีที่แล้ว +3

    ස්වාමින්වහන්ස මේ ක්‍රියාවලිය හදුනාගෙන මේ ක්‍රියාවලිය නතර කරගැනීමට ඔබවහන්සේ මුණගැසීමට සාකච්ඡා කිරීමට අවස්තාවක් ලබාගන්නේ කෙසේද
    දීර්ඝායුෂ වේවා ඔබවහන්සේට

  • @bisomenikewijesundara8691
    @bisomenikewijesundara8691 ปีที่แล้ว

    සාදු. සාදු. සාදු

  • @ව්මලායාපා
    @ව්මලායාපා ปีที่แล้ว +3

    ඉතුරු ටිකත් පැහැදිලි කරල දෙන්න සවාමින් වහන්ස අපිව අසරන කරන්න එපා.මේ තරම් දුරකට අවබෝධය ලබා ගත්තෙ මේ දේසනාත් නිසා.තෙරුවන් සරනයි .

  • @ranifernando1539
    @ranifernando1539 ปีที่แล้ว +4

    🙏🙏🙏 දේශනා ව තුලම සත්‍යය දුට්ම් මා ගෙදර ම නිවන සොයා වෙහෙසෙමි මට සරණක් වියහැකිද? සුවපත්වේවා!!!

  • @sriyanipriyadarshaniranath9947
    @sriyanipriyadarshaniranath9947 ปีที่แล้ว +3

    හරිම විශිෂ්ටයි ස්වාමීනි මම රට ඉන්නේ ඔබ වහන්සේගේ දේශනා තේරෙනවා මින් ඉදිරියට යන්න උදව් ඕන ස්වාමීනි ඒත් රටනේ ඉන්නේ. තෙරුවන් සරණයි මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

    • @patisothagamiyo
      @patisothagamiyo ปีที่แล้ว

      th-cam.com/channels/mJ-OiU5xNbj3gWhwK3gorg.html

  • @sitharasitharadisanayaka1432
    @sitharasitharadisanayaka1432 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි
    අභිධර්මය ඉගන ගන්න අයට මේ දේශනාව හොදට තේරෙනවා ..
    අභිධර්මය ඉගන ගන්න උත්සාහ කරන්න හැමෝම .
    පන්සලේ හාමුදුරුවෝ හැමදාම කියන බණ නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අභිධර්මය කියන්නේ .එහි තියෙන්නේ මේ ස්වාමින්වහසේ දේශනා කරන නිවන් මාර්ගය මයි.අරහත් වයට පත් වෙන මාර්ගය යි සංවේදී කය හදුනා ගෙන එයින් මිදෙන මාර්ගයි. තෙරුවන් සරණයි .

  • @mallika8744
    @mallika8744 ปีที่แล้ว +4

    නමස්කාර වේවා ....
    මේ දහම් වැඩපිළිවෙළ අපට පැහැදිලි කර දෙන සේක්වා ....

    • @patisothagamiyo
      @patisothagamiyo ปีที่แล้ว

      th-cam.com/channels/mJ-OiU5xNbj3gWhwK3gorg.html

  • @mallikaperera6720
    @mallikaperera6720 2 ปีที่แล้ว +5

    බුද්ධ පුත්තං නමාමහං 💐🙏🙏🙏

  • @ayeshawanniarachchi6250
    @ayeshawanniarachchi6250 2 ปีที่แล้ว +8

    කල යුතු දේමෙලෙසම ඔබ වහන්සේට අප වෙනුවෙන් පැහැදිලි කල හකිද?ඔබ වහන්සේට දීර්ග ආයුශ පතමි

  • @janakigunasinghe9634
    @janakigunasinghe9634 ปีที่แล้ว +1

    අවසරයි ස්වාමින් වහන්ස,ඔබ වහන්සේ වැඩවාසය කරන්නේ කොහේද?ඔබ වහන්සේගේ උපදෙස් ලබා ගැනීමට ,විස්තර දැන ගැනීමට හැකි ලිපිනයක් හෝ දුරකතන අංකයක් සදහන් කරනවානම් බොහෝ දෙනාට එය පහසුවක් වේවි, 🙏🙏🙏💐💐💐

  • @grankumara2101
    @grankumara2101 ปีที่แล้ว

    ස්වාමින් වහන්සේ වැඩ සිට්න්නේ කොහෙද,මම පිටරට රැකියාවක ඉන්නෙ ස්වාමින් වහන්සේගෙ දේශනා මට හරිම වැදගත් මම ලංකාවට ආවම ධර්ම මාර්ගය සොයාගන්න ඕනෙ මේ සසරෙ තවත් ගමන් කරන්නෙනම් නැ.මටත් සත්‍ය හොයාගන්න ඕනෙ මම එනව ස්වාමින් වහන්සේගේ උපදෙස් ලබාගන්න අනේ පිහිටවෙන්න තෙරැවන් සරණයි බුදුසරණයි

  • @nandikakariyawasam2655
    @nandikakariyawasam2655 2 ปีที่แล้ว +5

    සංවේදී කය ,ශක්තිකය හැසිරීම ,නිර්මාණය,අවසානය පහදාදෙනසේක්වා🙏🙏🙏🙏

    • @patisothagamiyo
      @patisothagamiyo ปีที่แล้ว

      th-cam.com/channels/mJ-OiU5xNbj3gWhwK3gorg.html

  • @lovefromtheheart3579
    @lovefromtheheart3579 ปีที่แล้ว +7

    සිතුවිලි පහල වෙච්ච්දෙන්
    ඒවා නවත්තන්න හෝ තෙරපන්න බෑ...
    සිතුවිල්ල ආවේ ඇයි කියලා දැනුණාම ඇති. ඒ වෙලාවට තමා කැඩිලා බිදිලා යයි.❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @patisothagamiyo
      @patisothagamiyo ปีที่แล้ว

      th-cam.com/channels/mJ-OiU5xNbj3gWhwK3gorg.html

  • @maneljayakody4547
    @maneljayakody4547 2 ปีที่แล้ว +2

    Saadu ..saadu 🙏🙏🙏
    Ithama අනභිභවනීයi, මින්පෙර noasu දහමk. Obawahanse ලෝකයේ ආලෝකයi . නමස්කාර වේවා අපගේ gawrawaneeya swaminwahansa ! 🙏🙏🙏

    • @patisothagamiyo
      @patisothagamiyo ปีที่แล้ว

      th-cam.com/channels/mJ-OiU5xNbj3gWhwK3gorg.html

  • @amiththusitha2914
    @amiththusitha2914 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු...!!!

  • @anjaliweerasinghe4424
    @anjaliweerasinghe4424 ปีที่แล้ว

    ඔබ වහන්සේට උතුම් නිවන් ශාන්තිය ම උදාවේවා

  • @janithkumara5637
    @janithkumara5637 2 ปีที่แล้ว +6

    මේ program එකක් ඇති බව ඔබවහන්සේගේ අපූරු පැහැදිලි කිරීම් නිසා දැන ගතිමි. ඔබවහන්සේගේ කල්‍යාණ මිත්‍රත්වය තිබෙනතාක් ඒකායන අරමුණේ පිහිටා උත්සහයේ නියලෙමි. අනන්ත පිං ඔබවහන්සේ ට.

    • @patisothagamiyo
      @patisothagamiyo ปีที่แล้ว

      th-cam.com/channels/mJ-OiU5xNbj3gWhwK3gorg.html

    • @manjulavijitha3980
      @manjulavijitha3980 ปีที่แล้ว +1

      @@Arahathmaga pinwat swamin wahansa API darmaya tula ataramanwela,sattya darmaya pamanai apata awassya apata me jeevitaya Mona mohote ahemiweidadanna,ikmanin obawahanse Muna gahenne keseda?

    • @UDsSL
      @UDsSL ปีที่แล้ว

      ඒ පිලිබද දැනුවත්භාවයක් විතරයි ලැබුනේ,ඒකත් අපේ රාමුවට දාගත්තා අපි.😥

  • @Rayjay946
    @Rayjay946 ปีที่แล้ว +5

    ඔබ වන්සේ පතන බොධිය ශාක්ෂාත් වේවා වේවා…🙏🙏🙏

    • @patisothagamiyo
      @patisothagamiyo ปีที่แล้ว

      th-cam.com/channels/mJ-OiU5xNbj3gWhwK3gorg.html

  • @rohithasenarathne-qw3xi
    @rohithasenarathne-qw3xi ปีที่แล้ว

    Sadu Sadu sadu 🌺🌺🌺🙏🙏🙏

  • @priyankabandara4073
    @priyankabandara4073 ปีที่แล้ว

    ඉතිරි ටිකත් දැනගන්න කැමති .
    ඔබ වහන්සේට නිවන් දොරටු විවර වේවා 🙏🙏🙏

  • @nalinijayakody1396
    @nalinijayakody1396 ปีที่แล้ว +1

    Obawahansege " gathikaya" & "shakthikaya" sambanda deerga deshanawak aseemata awasthawak labadenna karunawen.

  • @arsisilat5715
    @arsisilat5715 5 หลายเดือนก่อน

    ශක්ති කයත් බ්‍රමන කය ගැන ව්ස්තර කරන්න 🙏🙏🙏ස්වාමීන් ව්හන්සේට නමස්කාර කරම් .

  • @subhashinigunasinghe5277
    @subhashinigunasinghe5277 2 ปีที่แล้ว +5

    ශ්‍රේශ්ටයි අපේ හාමුදුරුවන් වහන්සේ 🙏🙏🙏🙏 සාදු සාදු සාදු මේ මොහොත දකිමි 🙏🙏🙏

    • @patisothagamiyo
      @patisothagamiyo ปีที่แล้ว

      th-cam.com/channels/mJ-OiU5xNbj3gWhwK3gorg.html

  • @dilshaweerawardhana3916
    @dilshaweerawardhana3916 ปีที่แล้ว

    ඔබ වහන්සේ වැඩසිටින්නේ කොහෙද ? දර්ම මාර්ගය සාකච්ඡා කිරිමට අවශ්‍යයි. තෙරුවන් සරනයි!🙏🙏🙏

  • @renukaamaraweera5298
    @renukaamaraweera5298 ปีที่แล้ว

    Swameen wshansa samawela oba wahansege durakathana ankayak ho obawahanse wedawasana thenak denum denney nam ithamath mshangu pinaki ...obawahansera theruwan saranai

  • @trackout3960
    @trackout3960 ปีที่แล้ว

    ඔබවහන්සේ මුනගැහෙන්න අවශ්‍යයි. කොහෙද පන්සල හෝ ආරාන්‍ය තියෙන්නෙ.. ?

  • @belshinadeeka2368
    @belshinadeeka2368 ปีที่แล้ว

    🙏🙏🙏🙏 පැහැදිලියි ස්වාමීන් වහන්ස නැවතත් දේශනාවක් බලාපොරොත්තු වෙමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයු සුවය ලැබේවා

    • @patisothagamiyo
      @patisothagamiyo ปีที่แล้ว

      th-cam.com/channels/mJ-OiU5xNbj3gWhwK3gorg.html

  • @chandrabandara6474
    @chandrabandara6474 2 ปีที่แล้ว +2

    සම්පූර්ණ සත්‍ය . පෙර නොඇසූ දර්මයක්.

  • @nandanaweerasinghe2938
    @nandanaweerasinghe2938 ปีที่แล้ว

    Theruwan saranai hamuduruwane oba wahanseta boho ayusha wewa 🌼🙏🏻

  • @ajsanjana6166
    @ajsanjana6166 ปีที่แล้ว +3

    තථාගත බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා !!!
    අරහත්වයෙන් සමිමා සමිබුදු පියාණන් වහන්සේ පිදුමට මෙි භවයේම ශක්තිය ලැබෙිවා !!!ඒයමයි පැතුම මගේත් .🙏🙏🙏🙏🙏🙏🙏

    • @marambagnanaeathi9093
      @marambagnanaeathi9093 ปีที่แล้ว

      කොහොමද සම්බන්ධ කර වෙන්නේ. කරගන්නෙ.කීයක්
      වෙනවද?දන්වන්න.

    • @marambagnanaeathi9093
      @marambagnanaeathi9093 ปีที่แล้ว

      Arahath maga

  • @nandikakariyawasam2655
    @nandikakariyawasam2655 2 ปีที่แล้ว +2

    ඔබවහන්සේ හමුවී සාකච්චා කිරීමට වැඩසිටින්නේ කොහේද
    🙏🙏🙏

  • @janakigunasinghe9634
    @janakigunasinghe9634 ปีที่แล้ว +1

    🙏🙏🙏බොහොම පින් ලැබේවා !මේ දහම හොදින්ම පැහැදිලි වුනා.ස්වාමින් වහන්සේට නමස්කාර කරමි .නමස්කාර වේවා !මේ දේශනා පවත්වන එක නවත්වනින එපා ස්වාමින් වහන්ස.යු ටියුබ් නාලිකාව හරහා පවත්වන මේ දේශනා තව දුරටත් පවත්වනසේක්වා.මමත් මේ වටිනා පැහැදිලි කිරීම යු ටියුබ් එක නිසා දැන ගත්තේ.අපේ රටේ මිනිස්සුත් මේ රටත් හදා ගැනීමට මෙය හොද සිස්ටම් එකක් .ඛුදු දහමත් රටත් ලෝකයේ ආරක්ෂා කර ගතයුතුයි .තන්හාවට නෙමෙයි.බොහෝ දෙනා මේ සසරින් මුදවා එගොඩ කිරීමට යි.එය කල යුත්තේ.අපි හැමෝම කෙලෙස් දුරැකර අවබෝධයෙන් නිවන් යමු.පත්තු කර ගෙන ඇති අපේ ජීවිත අපි නිවාගෙන සිසිල් වෙමු.🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐

  • @jmrjayasundara1816
    @jmrjayasundara1816 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @shanthapadmananda6479
    @shanthapadmananda6479 ปีที่แล้ว

    ධර්මය පෙරලෙන අවස්ථාවක්! ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනාව සත්‍යයක් . නමුත් අවසානයට වීඩියෝ එකේ දුරකථන අංකයක් සඳහන් කළා නම් වටී.ඔබ වහන්සේට නිවන් සුව!

  • @chamarachamara-cy9ve
    @chamarachamara-cy9ve ปีที่แล้ว

    Program eka hadunu widiya hithak hadena widiya hariyatama dakkata passe sithuwili mage kara ganna eka outo nathara wenawa...... Mn hithana widiha harida swamin wahansa.

  • @fdomarasinghe1011
    @fdomarasinghe1011 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට!!!

  • @nimalidissanayake3545
    @nimalidissanayake3545 ปีที่แล้ว +1

    මේ දේශනය තුල sarcasm උපරිමයෙන් තියනවා. සත්‍ය ධර්මය තුල sarcasm නැහැ. ඒ ප්‍රෝග්‍රෑම් එක කියන්නට නොහැකි වී තිබෙන්නේ ථේරවාද බුදු දහම තුල සිටින අයටයි. මා ඇසුරු කරන (ලංකාව තුල නැති) බුදු දහම තුල ඒ නිර්මල සත්‍ය ධර්මතාව ආශ්චර්යයයි! වචනයෙන් මට ප්‍රකාශ කල නොහැකියි!!

  • @ChinthakaSiriwardana
    @ChinthakaSiriwardana 10 หลายเดือนก่อน

    Program එක නතර කරන්නේ සතිපට්ඨාන යෙන් නේද? 🙏🏻

  • @chamalinimethika7056
    @chamalinimethika7056 ปีที่แล้ว

    ස්වාමින්වහන්ස ගති කය ,ශක්ති කය ගැන වෙන වෙනම තව ටිකක් ගැඹුරින් පහදා දෙයි නම් වෙනම දේශනාවක් ඔස්සේ ඒ තුලට ගමන් කර ස්පර්ශ කර ගැනීමට හැකියි .ඔබ වහන්සේ මුණගැසී සාකච්ඡා කිරීමට ද ක්‍රමවේදයක් අපට නොමැත.තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍රයන් වහන්ස 🙏

  • @chandrakulupana6972
    @chandrakulupana6972 ปีที่แล้ว

    Mama kiyaa kenek naeththe rahathuntayi. Budu pse budu varuntayi. Asagna thalayeth mama naetha sithak naethi nisaa. Anith siyallantama mama aetha.

  • @sunshineeveryday2470
    @sunshineeveryday2470 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @rajjithgampalage822
    @rajjithgampalage822 ปีที่แล้ว

    ❤️ස්වාමින් වහන්ස ප්‍රෝග්‍රෑම් එක ගලවා දැමීමට අප කෙතරම් උත්සාහ කලත් අපගේ කර්මය සකස් වී ඇත්තේ යම් කිසි කාල වකවානුවක් ගෙවා දැමීමට නියමිත ව නම් අපට ඒ කඩඉම ක්ෂණිකව පැන ගත හැකි වේද

    • @udayasanjeewa7622
      @udayasanjeewa7622 2 หลายเดือนก่อน

      ස්වාමින් වන්සේට ස්තුතියි මගේ නමස්කාර ය 🙏🙏🙏🙏🙏

  • @BeautifulLife382
    @BeautifulLife382 ปีที่แล้ว

    Oba wahanseta namaskara wewa sawamin wahansa, kawadakawath noasu me dhaham karunu pilubandawa apawa danuwath karata oba wahanseta anekawarayak pin. Me system eka, me program eka nawatha damana akaraya apata anukampawen wadarana sekwa.

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 ปีที่แล้ว

    සාදු 🙏සාදු🙏සාදු

  • @susanthapremathilaka4307
    @susanthapremathilaka4307 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!

  • @uakumuduni5558
    @uakumuduni5558 ปีที่แล้ว

    ඔබ වහන්සේ desu මඟ යනවා මමත්

  • @rathnawalisenanayake1281
    @rathnawalisenanayake1281 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.

  • @geethakumari9557
    @geethakumari9557 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ට💅🙏💅

  • @samirabandara7972
    @samirabandara7972 ปีที่แล้ว

    Desana karana. Obawahanse . ehema aya innawa.🙏🙏🙏
    Me desana dana oba thumanlatath niwanama awaboda wewa

  • @lasanthanandakumara8869
    @lasanthanandakumara8869 ปีที่แล้ว

    Niwan suwa labewa

  • @santhakumara3143
    @santhakumara3143 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

    • @patisothagamiyo
      @patisothagamiyo ปีที่แล้ว

      th-cam.com/channels/mJ-OiU5xNbj3gWhwK3gorg.html

  • @sandyakaluhannadi9925
    @sandyakaluhannadi9925 ปีที่แล้ว

    🙏🙏🙏

  • @mahindakuka7683
    @mahindakuka7683 ปีที่แล้ว

    oba wahanse menma obawahansege guruwaraya thama darmaya hadariya uthuya.

  • @saliyamanchanayake4565
    @saliyamanchanayake4565 ปีที่แล้ว +1

    ඔබවහන්සේ හමුවෙන්න ඕන. කොහොමද හමුවෙන්නේ.

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර ปีที่แล้ว

    හරියට පාන්දර 2.22යි මේ දේසනාව ශුුවන ය කරනවිට

  • @lakmalichathurangani786
    @lakmalichathurangani786 2 ปีที่แล้ว +1

    Swaminvahanse koheda vada inne.🙏🙏🙏

  • @nimaldissanayake4333
    @nimaldissanayake4333 ปีที่แล้ว

    Program එක run වෙන්න ශක්තියක් අවශ්‍යයි .ඒ ශක්තිය ලබාදෙන්නේ තන්හාවයි.තන්හාව ලැබිල තියෙන්නේ සත්වයා ගේ පැවැත්මට.ඒක සොබාදහමෙන් ලබාදීපු දෙයක් .මේ ප්‍රෝග්‍රැම් එක රන් කරන ශක්තිය නැති කිරීම හෙවත් පැවැත්මට ඇති ආශාව ටික ටික තුනී කර ගත යුතුයි .තන්හාව ඇතිවන්නේ අවිද්‍යාව හින්දයි.ඕක තමයි පට්ච්ච්ච සමුප්පාද නියාය.program එක run වෙන system එක තිබෙන්නේ ඕක තුලයි.

  • @sajithjeewapathirana4261
    @sajithjeewapathirana4261 2 ปีที่แล้ว

    Akuru. Valiin epitin prathyaksha vana darshanaya. Obavahanseta theruvan saranayi

  • @nilanthichandramali9808
    @nilanthichandramali9808 ปีที่แล้ว

    Programm eka kadanna thanhawa nathikalanam hari neda.thawada mahanaviya yuthui kiyalath hithenawa.

  • @කාලේනදිප
    @කාලේනදිප ปีที่แล้ว +1

    මේක අහල බලන්න ,bopitiye Sadaham pasala on u tube .🙏🙏🙏

  • @haraconstantinou111
    @haraconstantinou111 ปีที่แล้ว

    🙏🙏🙏🙏Bohoma pin oba wahanseta

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว

    අවසර හිමියණි
    නමස්කාර වෙීවා සාධු සාධු සාධු
    පැහැදිලිවම සත්‍යයි හිමියණි සාධු සාධු සාධු

  • @wijayasinghebowala9351
    @wijayasinghebowala9351 ปีที่แล้ว

    Mara Bana Marai

  • @saracohen3552
    @saracohen3552 2 ปีที่แล้ว

    sadu sadu sadu .oba wahanse weda sitinne koheda.namaskara wewa.

  • @sathikasenavirathne7401
    @sathikasenavirathne7401 ปีที่แล้ว

    ගති කය ඇතුලත ඇති ශක්තී කය ගැන ඔබ වහන්සේ දන්නා දෙය කියන්න ...🙏 🙏 🙏

  • @trackout3960
    @trackout3960 ปีที่แล้ว

    ජලය හදුනාගන ජලය බවට පත් වුනාම. හැඩයක් නෑ පාටක් නෑ.. ස්වභාවයක්.. ඒත් Program එක Run වෙනව. මමත්වය පවතිනව. නවත්තන්න ගිහින් විඩාපත් වෙලා විතරයි සමහරු.. 👽

  • @mahindakuka7683
    @mahindakuka7683 ปีที่แล้ว

    oba wahanse sammuthiya paramartgaya patalawagena inne. enisa .oba wahanse eka thanaka hodatama hira wela inne .othana kaduwoth oya desanawata hari arthaya denna puluwan

    • @shanikasadarenu4225
      @shanikasadarenu4225 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏 oba wahanse koheda weda inne munagasila bana ahanna beri da weda inne koheda kiyanna puluwan da mulu Dawasama bana ahagena inna asai සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @mahindakuka7683
    @mahindakuka7683 ปีที่แล้ว

    mewani desana ada apamana premaanayak thiyenawa.
    methani pannoth witharai darmaya pathyaksa wenne.

  • @dilinisewwandi7298
    @dilinisewwandi7298 2 ปีที่แล้ว

    Oba wahansewa hmuwenne cohomada?

  • @maneeshaadhikari7650
    @maneeshaadhikari7650 2 ปีที่แล้ว

    Siyalu Pasna valata uttara labuna aryanvase teruvan Saranya

  • @niroshinimorapitiya2437
    @niroshinimorapitiya2437 2 ปีที่แล้ว

    Sadu sadu sadu..

  • @warunajith
    @warunajith 2 ปีที่แล้ว +3

    ශබ්දය තුලින් මම හටගන්නවා මම මටම කථා කරගන්නවා මම මටම ගහගන්නවා මම කියලා කෙනෙක් ඉන්නවා ඔබ කියලා කෙනෙක් නැහැ මාතුලින් ඔබ දකිනවා සත්‍ය නම් ඔබ කියලා කෙනෙක් නැහැ මම පමණයි මේ සියලුදේම මම කියා මම සිතනවා 🙏

    • @patisothagamiyo
      @patisothagamiyo ปีที่แล้ว

      th-cam.com/channels/mJ-OiU5xNbj3gWhwK3gorg.html

  • @hiendaudioinsinhalesesong1325
    @hiendaudioinsinhalesesong1325 ปีที่แล้ว

    Mage sitha thula danna deyak obawahanse pawasuwa, emanisa seuwa dharmaya dan mar idhiriye

  • @chandrakulupana6972
    @chandrakulupana6972 ปีที่แล้ว

    "Nacha so nacha anno" eyath neveyi vena kenekuth neveyi.

  • @samansamaraweera7135
    @samansamaraweera7135 ปีที่แล้ว

    Oya kiyanneth datsanaya newe

  • @chandrakulupana6972
    @chandrakulupana6972 ปีที่แล้ว

    Indriya paro pariyaththa gnaanaye indriya yanu aes kan naasaadiya neveyi . Saddhaa viriyqa sath8 samaadhi pannaa. Me dharma ek ek sathvayaage vardhanaya vee aethi mattama daekeeme nuvana. Eya budunta pamanayi thiyenne.

  • @mallika8744
    @mallika8744 ปีที่แล้ว +1

    නමස්කාර වේවා වහන්සේට .මේ දහම අපට අපිට කියලා දෙන සේක්වා .

  • @wesamun1
    @wesamun1 ปีที่แล้ว +4

    නවත්වන්න එපා.වචන 5ක් කියන්න ඒ ඇති කලණ මිතුරාණන් වහන්ස 🙏🙏🙏

    • @patisothagamiyo
      @patisothagamiyo ปีที่แล้ว

      th-cam.com/channels/mJ-OiU5xNbj3gWhwK3gorg.html

  • @nandaniamarasinghe5748
    @nandaniamarasinghe5748 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @pradeepashyamalie9202
    @pradeepashyamalie9202 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @mithnila2674
    @mithnila2674 ปีที่แล้ว

    🙏🏵️🙏🏵️🙏

  • @niro792
    @niro792 ปีที่แล้ว

    කවදාවත් නොඇසූ කතාවක්...හැමදාමත් ප්‍රාර්ථනා කරා මේ මම අහන විෂම දහම් කරුණු හැර සත්‍යය වූ බුද්ධ වචනය මට ඇසේවා කියල...ඒ ප්‍රාර්ථනාවද මේ ඉෂ්ට වුනේ ...එය එසේම නම් මේ ඝෝර සසරින් එතර වෙන්නට එහෙනම් මම වාසනාවන්තයි ...කල්‍යාණමිත්‍රයානන් වහන්ස ඔබ වහන්සේගේ ගුරු ඇසුර මට අවශ්‍යමයි...පිහිට වෙන්න මට..සාධු ..සාධු ..සාධු ....🙏🙏🙏

  • @mahindakuka7683
    @mahindakuka7683 ปีที่แล้ว

    sammuthiyai paramarthayai nodana
    desana kirieemata me darmayata karana agwrawayak.

  • @supunsupun5438
    @supunsupun5438 ปีที่แล้ว

    මේ දේශනාව ඇහුවට පස්සෙ මට එපා වුණා..ඒ එපාවීම් අස්සේ ලොකු සතුටකුත් දැනුණා..අවුරුදු ගානක් ජීවීතේ නන්නත්තාරේ ගිහින් එහි පතුල ලගදී පිච්චිලා දැවෙන්න ගත්ත හිසේ ගින්න ධර්මය තුලින් පමණක් සිසිලස වෙන බව දැනුන නිසා එය සොයා පැමිණියා..අන්‍යාගමීකයෙක්ව උපන් නිසා මල් පහන් පූජා කරලා නිවන් දකින්න පුළුවන් වේවී යැයි සිතුණා..පස්සේ මේ ඔක්කොම සිතුවිලි එක්ක වෙන ක්‍රියාවලියක් කියල බණ අහල තේරුම් ගත්තා..බණ අහල විතරක් වැඩක් නැහැ අහන දේ ප්‍රායෝගිකත්ව පුරුදු කල යුතු බවත් සිතුවිලි දිහා සිහියෙන් දැකීම ගැලවීමේ මාර්ගය බවත් සිතන් වුන්නා..දැන් මේ දේශනාව ඇහුණම පොල්ලෙන් ගැහුවා වගේ එකක් වුණා..දහම් මගට ආපු මේ අවුරුද්දක කාලය තුල ගැලවෙන්න තියෙන ගැටය අදුනගන්න එක හිතන තරම් ලේසි නොවන බව පැහැදිලි කලාට ඔබවහන්සේට බොහෝ පින්..මේ මුලු මහ පොලොවෙන් අත්ලට ගත් පස්මිටක් වන් ප්‍රමාණයක් පමණක් සතර අපායෙන් මිදෙනවා කියල බුදු රජාණන් වහන්සේ දේශනා කොට ඇත්තේ ඇයිද කියා හොදින් තේරුම් ගන්න පුළුවන් මේ දේශනා ඇහුවම..
    ඔබවහන්සේට නමස්කාරය වේවා!!!

  • @priyanthalalithangani1257
    @priyanthalalithangani1257 2 ปีที่แล้ว

    සාධූ ..සාධූ ..සාධූ ..

  • @ranirathnayake7888
    @ranirathnayake7888 ปีที่แล้ว

    Program eka nathara karana widiya pahadilikalanam watinawa swamin wahansa

  • @mahindakuka7683
    @mahindakuka7683 ปีที่แล้ว +1

    me desana thulin gihi aya. eka thana
    karakenawa.ethanin ehata yanne naha.

  • @anurabandara7919
    @anurabandara7919 ปีที่แล้ว

    කමටහන ලබනට සමිබන්ධ වන්නට අවසර

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර ปีที่แล้ว

    🙏🙏🙏💎