තුන්තරා බෝධිය - කර්මක්ෂය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • "තමා දෙස බලමින් ශ්‍රවණය කරන්න. මේ ඔබේ කතාවක් කියන්නේ"
    මා විසින් කරණු ලබන සියලුම දේශනාවන් මාගේ කල්‍යාණ මිත්‍රයන්ට හා ප්‍රඥාවන්තයින් ඉලක්ක කර කරගෙන කරණු ලබන දේශනා බැවින් බොහෝ විට ඔබට නොගැලපෙනු ඇත. ගැටී සිත තුල අකුසල් සිත හදාගන්නෙ නැතිව, වෙනත් අයගේ දේශනාවන් ශ්‍රවණය කරන්න.
    ZOOM මගින් කරණු ලබන දර්ම සාකච්චාවන්ට සම්බන්ධ වීමට අවශ්‍ය අය පහත ලින්ක් එකෙන් සම්බන්ධ වන්න.
    Arahath maga-whatsapp group
    chat.whatsapp....
    web-- arahathmaga.com/
    Facebook page
    / arahthmaga
    සියලු දේසනා ශ්‍රවනයට
    / @arahathmaga
    ඔබේ ගටලු යොමු කරන්ට.
    gothama.guru@gmail.com
    පූජ්‍ය වහිගල සුමේධ හිමි
    (0715882070)
    පූජ්‍ය රාහුල හිමි
    (0717648511)
    වැඩසටහන් සම්බන්ධව කතා කරන්න.
    ජනිත් - 0777255772

ความคิดเห็น • 46

  • @chathurabandara5515
    @chathurabandara5515 4 หลายเดือนก่อน +1

    සම්පූර්ණ වැරදි අවබෝධයක්.... බුදුන් සතරමහා භූතයෙහි අනිත්‍යක් හෝ විපරිනාමයක් ඇති නැති බවක් හෝ වෙනත් කිසිම ගුනයක් නිසා දුක හටගන්නා බව නොකී හ 🙏
    තණ්හාය ජායතී සෝකෝ
    කණ්හාය ජායතී භයං ....
    දුකට හේතුව යමක් හා ආශ්වාදයෙන් බැඳීම ම පමණි.... මක්නිසාද ... ආශ්වාදය මනස්කල්පිත බැවින් එය පදාර්ථ වල ඇති / පවතින ස්වානාවයක් නොවන බැවිනි 👌🙏

  • @malagalapiries-jq6oo
    @malagalapiries-jq6oo ปีที่แล้ว

    බුද්ධියෙන් අරහත් බෝධියට මා පත්වේවා සියලු ලෝක සියලු සත්තවයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා අරහත් බෝධියට පත්වේවා 1

  • @mihiriwasana1911
    @mihiriwasana1911 ปีที่แล้ว +1

    ,කල්‍යාණ මිත්ත්‍රයන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏

  • @charmainekarunatilleka4471
    @charmainekarunatilleka4471 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස ඉතාමත් ගැඹුරු දේශනාවක් ඔබ වහන්සේට නමස්කාර වේවා!

  • @tharangamunasinha1041
    @tharangamunasinha1041 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි..ස්වාමීන්වහන්ස.

  • @malagalapiries-jq6oo
    @malagalapiries-jq6oo ปีที่แล้ว

    බුද්ත්දියෙන්. අරහත්. බෝදියට මා. Pathwewwa

  • @shashilagunasekera4700
    @shashilagunasekera4700 ปีที่แล้ว

    ඉතාමත් පැහැදිලියි....මුලාව් සිටි අපහට මේ පැහැදිලි කිරිම බොහොමයක් වටිනවා ....අද පටන් අවිහිංසාව පටන්ගමු

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර ปีที่แล้ว +4

    ඔබවහන්සේම කර්මක්ෂය කරන විදිහ දේසනා කරන්න

  • @malagalapiries-jq6oo
    @malagalapiries-jq6oo ปีที่แล้ว

    තෙරුවන් සරණයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ❤️❤️❤️. 🌹🌹🌹. 🙏🙏🙏🙏

  • @wasanthakumari3574
    @wasanthakumari3574 ปีที่แล้ว

    බොහෝම පින් ස්වාමීන් වහන්ස

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 ปีที่แล้ว +2

    සාදු සාදු නිවැරැදි සද්ධර්මය අසන්නට ලැබේවා 🙏🙏🙏🙏

  • @padminiamarasena255
    @padminiamarasena255 ปีที่แล้ว

    Oba wahanseeta namaskarawewa හරිම පැහැදිලි සුවාමීන් වහන්ස. 🙏🙏🙏

  • @renukawaduthanthri5601
    @renukawaduthanthri5601 ปีที่แล้ว

    සිහියට සිහියක් ......තෙරුවන් සරණයි ගරු ස්වාමින්වහන්ස.

  • @ranifernando1539
    @ranifernando1539 ปีที่แล้ว +2

    🙏🙏🙏 නමස්කාර වේවා!!!
    හරිම ආශ්චර්යකි මේ දකින්නේ.

  • @poornimaharshani7393
    @poornimaharshani7393 ปีที่แล้ว +2

    අප කෙරෙහි අනුකම්පාවෙන් වදාරණ මැන්ව්...🙏🙏🙏

  • @electric2295
    @electric2295 ปีที่แล้ว

    ස්වාමීවහන්ස ඔබ වහන්සේගේ දේශනා කිහිපයක් ශ්‍රවණය කලා යම් යම් ගැඹුරු කාරණා කිහිපයක් අවබෝධ කරගැනීමට හැකිිවිය මේ දේශනා අහඹුවකින් හමුවූවකි කෙසේ නමුත් ඔබවහන්සේගේ දේශනා තුලින් යම් පෙරලියක් වනබව දැනුනි ඔබ වහන්සේ හමුවිය හැකි මාර්ගයක් සඳහන් කරන්න තෙරුවන් සරණයි

  • @maneljayakody4547
    @maneljayakody4547 ปีที่แล้ว

    ජීවිතයta තව තවත් prashna මතු වී කර්මය ක්ෂය wewa!!! 🙏🙏🙏

  • @chandranipathmalatha1847
    @chandranipathmalatha1847 ปีที่แล้ว

    සාදු ...සාදු ...සාදු

  • @sarathbandara3974
    @sarathbandara3974 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏

  • @nirojearachchige2840
    @nirojearachchige2840 6 หลายเดือนก่อน

    Sadu 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @nandanaweerasinghe2938
    @nandanaweerasinghe2938 ปีที่แล้ว

    Theruwan saranai hamuduruwane 🌼🙏🏻
    Oba wahansege desanawe sandahan una sariyuth rahathan wahanse praghna wen agra, Mugalan maharahathan wahanse irdi sampannayan athara. Agra. Ethakota praghnawen niwan awaboda karaganna puluwan. Namuth irdiya prayojana karagena keseda niwan awaboda karaganne

  • @dasnichandima7895
    @dasnichandima7895 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏💮🌸

  • @charithr.baddage4957
    @charithr.baddage4957 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර ปีที่แล้ว +3

    කියන දේ අවබෝදයි ආර්‍යයන් වහන්ස

  • @danushkadanushkamadushan6789
    @danushkadanushkamadushan6789 หลายเดือนก่อน

    Adha rahathun nelu aya kiyanawa mama awe rahathun bihikarannalu mamath waya thaman thula thiyena bawa thaman danneth ne

  • @sharkshortvideos
    @sharkshortvideos ปีที่แล้ว

    🌺🌺🌺🌺🌼🌼🌼🌻🌻🌻

  • @premalathapanapitiya2642
    @premalathapanapitiya2642 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ravindu-
    @ravindu- ปีที่แล้ว

    Pure buddhism ❤

  • @chamalinimethika7056
    @chamalinimethika7056 ปีที่แล้ว

    🙏

  • @dayawathimenike408
    @dayawathimenike408 ปีที่แล้ว +1

    අන්දකාරයේ අත පත ගාම්න් වසර හැටක් . .දර්ම මාර්ගය යයි නොයෙක් දුෂ්ටිවලින් රැවට් රැවට් ආ මා නිවැරැදි මාර්ගය පෙන්නා දුන් පිනට අනේක වාරයක් නමස්කාර ය කරමි නමස්කාර ය වෙවා

    • @dayawathimenike408
      @dayawathimenike408 ปีที่แล้ว

      දර්ම මාර්ගය අසා දැනුම ලබාගනිමින් ජිව්තය නැමති සුක්කානම දර්ම මාර්ගයේ නිවැරැදි ව හසුරැවන්නට වෙහෙසෙම්

  • @dilrukshanfernando4896
    @dilrukshanfernando4896 ปีที่แล้ว

    Bohoma pin

  • @dahamonara4351
    @dahamonara4351 ปีที่แล้ว +2

    හැමෝම ත්‍රිපිටකය වැරදියට ගත්ත කියල එකවර කියන්න බෑ නේද? තේරුම් ගත්ත අය ඉන්න පුළුවන් නේද?
    th-cam.com/video/bnALo-3QswI/w-d-xo.html

  • @renukawaduthanthri5601
    @renukawaduthanthri5601 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dahamonara4351
    @dahamonara4351 ปีที่แล้ว

    පොට්ඨපාදයෙනි, මේ (ලොව ශාශ්වතය යන ආදී) දෘෂ්ටි දෙලෝවැඩ හෝ අත්වැඩ පරවැඩ අසළේ නො වෙයි. ලොවුතුරු දහම් අසළේ නො වෙයි. සසුන් බඹසරෙහි ආදිය වූ අධිශීල ශික්‍ෂා මාත්‍රයෙකුත් නො වෙයි. සසරැ කලකිරෙනු පිණිස, සසරැ නො ඇලෙනු පිණිස, සසර ගමන නවත්වනු පිණිස, සසරවට සංහිඳුවනු පිණිස, සසරවට පසක් කරනු පිණිස, සසරවට අවබෝධ කරනු පිණිස, අමා මහානිවන් පසක් කරනු පිණිස නො පවතී. එහෙයින් එය මා විසින් නො පවසන ලදි.
    පොට්ඨපාදයෙනි, දුක් නම් මේ මැ යි මා විසින් කියන ලදි. දුඃඛසමුදය නම් මේ මැ යි, දුඃඛනිරෝධය නම් මේ මැ යි, දුඃබනිරෝධයට යන පිළිවෙත නම් මේ මැ යි මා විසින් කියන ලදි.

  • @SisilaSenarathna-n9e
    @SisilaSenarathna-n9e 5 หลายเดือนก่อน

    Hamuduruwane eththa dakinna boru dasana karnna epa nomaga yanne srawaka in nisa

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 ปีที่แล้ว

    Bana kiyapan...minissu rawattanna epa budun wikunan Kennath epa

  • @subhashinigunasinghe5277
    @subhashinigunasinghe5277 ปีที่แล้ว

    🙏🙏🙏🌷🌷🌷

  • @harrietwickramasinghe7333
    @harrietwickramasinghe7333 ปีที่แล้ว

    🙏🙏🙏🌻🌻🌻🪔

  • @rasikahennedige2096
    @rasikahennedige2096 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Samithdils
    @Samithdils ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @mojeethasamarajeewa693
    @mojeethasamarajeewa693 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @senanirupasinghe8665
    @senanirupasinghe8665 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 ปีที่แล้ว

    🙏🙏🙏

  • @arunasilva9945
    @arunasilva9945 ปีที่แล้ว

    🙏🙏🙏