ITN Television Iskole - (2020-05-11) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka #ITNTelevisionIskole
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on TH-cam: bit.ly/Subscrib...
    © 2020 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

ความคิดเห็น • 39

  • @moonlighting4661
    @moonlighting4661 4 ปีที่แล้ว +6

    අපි නැවත ඉස්කෝලෙ ගියා වගේ දැනෙනවා .බොහොම පින් 🙏🙏🙏

  • @desilvaceylon5767
    @desilvaceylon5767 4 ปีที่แล้ว +6

    Today program was one of BEST @ ITN Television School

  • @manadareiobata6495
    @manadareiobata6495 4 ปีที่แล้ว +6

    බොහොම ස්තූතියි ඔබ සැමටම ❤️

  • @bandara.s7433
    @bandara.s7433 4 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූතියි හසන්ත මැතිතුමා මහාචාර්ය වරුන් ගෙන්වා අපට දැනුම ලබා දුන්නට, හැම මිනිසෙකුටම ඉගෙන ගැනීමට වටිනාම වැඩ සටහ මෙය විතරයි

  • @mayasenanayaka315
    @mayasenanayaka315 4 ปีที่แล้ว +4

    මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරිම ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ අති විශිෂ්ටයි ඉදිරිපත් කිරිම ගැන ස්තුතියි ජය වේවා

  • @nethminikaushalya1932
    @nethminikaushalya1932 3 ปีที่แล้ว +2

    Thanks to the professors and our biology teacher Mr. Jananayake as well as our dear Mr. Hasantha..

  • @dhanushabuddhikasandaruwan2677
    @dhanushabuddhikasandaruwan2677 4 ปีที่แล้ว +2

    ගොඩක් පිං තිස්ස සර් නිසා බැලුවේ ඇත්තටම, ඒ වගේම මගේ නැති වුණු අම්මත් වකුගඩු රෝගයකින් පෙළී ඉඳලා නැති වුණා, ඒ නිසාම වගේ මේ කිව්වා ක්රියරීන් කියන වචනෙත් ගොඩක් කණට ඇහිලා තියෙනවා... ගොඩක් දේවල් ඉගෙන ගත්තා, සාමාන්‍ය පෙළ ඉගෙන ගත්ත දේවලුත් මතක් වුණා

  • @nirushadealwis9187
    @nirushadealwis9187 4 ปีที่แล้ว +3

    brilliantly explained - one of the best episodes.

  • @nishanthisilva8471
    @nishanthisilva8471 4 ปีที่แล้ว +4

    ගොඩක් හොඳ දැනුවත් කිරීමක්.

  • @prasadsenathilaka9390
    @prasadsenathilaka9390 3 ปีที่แล้ว +2

    Excelent sir. Thanks all of you

  • @karunajayantha1263
    @karunajayantha1263 4 ปีที่แล้ว +4

    හරිම වැදගත් ස්තූතියි. දැනුවත් කිරීම ගැන

    • @oscarfernando3948
      @oscarfernando3948 4 ปีที่แล้ว +1

      මුලින්ම ස්තුති වන්ත විය යුතුයි අපේ ටෙලිවිෂන් ඉස්කොලේ නිර්මාතෘ තුමන් වන අපේ හසන්ත මහතානන්ට මොකද අති දක්ෂ විදියට මෙම වැඩසටහන හැසිර වීම ගැන ඒ ඒ සාකච්ඡාවට අවශ්‍ය ඉතාමත්ම උචිත අන්දමට විද්වතුන්ව ඒ සදහා සහභාගි කරගෙන අති දක්ෂ විදියට ඒ වැඩසටහන් සංවිධානය කිරීම ගැන ඒ සියලුම දෙනාට ස්තුතිය වන්ත වන අතර මෙම පාසල දිගින් දිගටම කරගෙන යන්න කියලා මම කියන්න කැමතියි.මෙය දරුවන්ට පමනක් නොව වැඩිහිටි අයට ද මෙම වැඩසටහන ප්‍රයෝජනවත් වෙනවා,ස්තුතිය ඔබ තුමන්ට,ආයු බොහෝ වේවා මෙය දිගින් දිගටම කරගෙන යන්න කියා මා ආයාචනා කරමි.ස්තුතිය ජේසු පිහිටයි

  • @se3798
    @se3798 4 ปีที่แล้ว +4

    හරිම සතුටුයි, මේ වගේ වැඩ සටහන් අහන්න ලැබිලා ගැන.

  • @dev4866
    @dev4866 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි මේ lesson එකට

  • @dhanushamannapperuma
    @dhanushamannapperuma 4 ปีที่แล้ว +4

    Thank You Tissa Sir

  • @nandanin5640
    @nandanin5640 4 ปีที่แล้ว +2

    Palamuw siyluDenata aubowan
    Godak wedagath wedasatahanak
    Obasiyaluma Denata Budusaranai

  • @Tdarshaka
    @Tdarshaka 4 ปีที่แล้ว

    Thankyou every body

  • @wherearetheavacadoes7468
    @wherearetheavacadoes7468 2 ปีที่แล้ว +1

    තිස්ස සර් ගේ පැහැදිලි කිරීම විශිෂ්ට යි 🙏

  • @shamaliariyawansha9706
    @shamaliariyawansha9706 4 ปีที่แล้ว

    Thank a lot for you all.

  • @shiranijayaratne8205
    @shiranijayaratne8205 3 ปีที่แล้ว +1

    You are the best Tissa Sir

  • @nimalinelka544
    @nimalinelka544 ปีที่แล้ว

    Woow good teaching

  • @dumindakumara4232
    @dumindakumara4232 4 ปีที่แล้ว +2

    Meka tv eke poddak balala wedata giya. Mehema hari balanna lebena eka hodai

  • @songslyricshub6930
    @songslyricshub6930 4 ปีที่แล้ว +2

    harima hoda wedasatahanak

  • @kavishnethmin956
    @kavishnethmin956 3 ปีที่แล้ว

    Sir nam puduma kenek..godak pin.bs👍

  • @roshanasanka4615
    @roshanasanka4615 4 ปีที่แล้ว

    Adarei Thissa sir

  • @anusharahman7106
    @anusharahman7106 3 ปีที่แล้ว +2

    මේ ඉස්කෝලේ වටිනාකම කියන්න අගයක් මටනම් නැත

  • @nandrikaranasinghe2581
    @nandrikaranasinghe2581 3 ปีที่แล้ว +1

    දවසට වතුර කොපමන ගන්න ඕනද මම දවසට වතුර 10l විතර බොනවා

  • @chutyhasiya
    @chutyhasiya 3 ปีที่แล้ว +2

    👍👍👍

  • @kinsle4633
    @kinsle4633 4 ปีที่แล้ว +2

    P.h අගය මනින්නෙ කොහොමද එක අපි නිවසෙ කරන්න බැරිද

    • @chathurakumarage
      @chathurakumarage 4 ปีที่แล้ว +3

      pH අගය කියන්නේ ආම්ලික භාෂ්මිකතාව මනින සාධකයක් pH අගය මනින්න සාමාන්‍යයෙන් pH කඩදාසි භාවිතා කරනවා, ඒක සාමාන්‍යයෙන් කහපාට කාඩ් පතක් නමුත් ඒක අපිට pH අගය මනින්න ඕන ද්‍රාවනයට දැමූ පමණින් ඒක මනින්න බෑ. පීඑච් කඩදාසිය සමග දර්ශකයක් ලැබෙනවා. ඒ දර්ශකය අනුව පීඑච් කඩදාසියෙන් ලැබෙන වර්ණ විපර්යාසය සංසන්දනය කරලා තමයි පීඑච් අගය මනින්නෙ. ඉතිං අපිට ඒක ගෙදර හදාගන්න බෑ. නමුත් ආම්ලික භාෂ්මිකතාවය මනින්න ක්‍රම තියෙනවා එහෙම ක්‍රමයක් තමයි ලිට්මස් කොළ භාවිතා කිරිම. පීඑච් කඩදාසියට ආදේශක නැතිවුනත් ලිට්මස් කඩදාසිය ට ආදේශක තියෙනවා litmus වර්ග දෙකක් තියෙනවා නිල් ලිට්මස් සහ රතු ලිට්මස් මේවායින් රතු ලිට්මස් අම්ලවලට දැමුවාම එය නිල් පාටට හැරෙනවා භෂ්ම වලට නම් ඒකේ අනිත් පැත්ත. එතකොට ලිට්මස් වලට ආදේශක තමයි රතු වද මල් යුෂ හා නිල් කටරොලු මල් යුෂ මේවා ගෙදරදි සපයා ගත්ත අම්ල භශ්ම වලට මේ වර්ණ විපර්යාසය පෙන්නනවා එතකොට අම්ල ද්‍රවනයක් විදිහට දෙහි යුෂ හා භෂ්ම ද්‍රවනයක් විදිහට සබන් දියර යොදාගන්න පුළුවන්

    • @scientiaeducationalinstitu5165
      @scientiaeducationalinstitu5165 4 ปีที่แล้ว

      PH මීටරයකින් මනින්න පුළුවන්

  • @nayanairandaka8713
    @nayanairandaka8713 4 ปีที่แล้ว +2

    මට වයස 57 ඵත් අපේකාලේ තිස්ස ගුරැතුමා වගේ අය හිටියනම්

    • @sllover3956
      @sllover3956 ปีที่แล้ว

      Meweni thaaksanayak Madonna.

    • @sllover3956
      @sllover3956 ปีที่แล้ว

      Hawkins yuthukama nawina

  • @brandocom
    @brandocom 3 ปีที่แล้ว +2

    dislik damanno wakugadu naththo

  • @rammyabandara7666
    @rammyabandara7666 4 ปีที่แล้ว +1

    boho ppin

  • @sumanasarak8264
    @sumanasarak8264 4 ปีที่แล้ว

    😁😁😁😁😁😁😁

  • @sunilperera4837
    @sunilperera4837 4 ปีที่แล้ว

    Pbbperera