ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩක් ස්තූතියි හසන්ත මැතිතුමා මහාචාර්ය වරුන් ගෙන්වා අපට දැනුම ලබා දුන්නට, හැම මිනිසෙකුටම ඉගෙන ගැනීමට වටිනාම වැඩ සටහ මෙය විතරයි
අපි නැවත ඉස්කෝලෙ ගියා වගේ දැනෙනවා .බොහොම පින් 🙏🙏🙏
Thanks to the professors and our biology teacher Mr. Jananayake as well as our dear Mr. Hasantha..
බොහොම ස්තූතියි ඔබ සැමටම ❤️
Today program was one of BEST @ ITN Television School
මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරිම ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ අති විශිෂ්ටයි ඉදිරිපත් කිරිම ගැන ස්තුතියි ජය වේවා
ගොඩක් පිං තිස්ස සර් නිසා බැලුවේ ඇත්තටම, ඒ වගේම මගේ නැති වුණු අම්මත් වකුගඩු රෝගයකින් පෙළී ඉඳලා නැති වුණා, ඒ නිසාම වගේ මේ කිව්වා ක්රියරීන් කියන වචනෙත් ගොඩක් කණට ඇහිලා තියෙනවා... ගොඩක් දේවල් ඉගෙන ගත්තා, සාමාන්‍ය පෙළ ඉගෙන ගත්ත දේවලුත් මතක් වුණා
brilliantly explained - one of the best episodes.
Excelent sir. Thanks all of you
බොහොම ස්තූතියි මේ lesson එකට
හරිම සතුටුයි, මේ වගේ වැඩ සටහන් අහන්න ලැබිලා ගැන.
හරිම වැදගත් ස්තූතියි. දැනුවත් කිරීම ගැන
මුලින්ම ස්තුති වන්ත විය යුතුයි අපේ ටෙලිවිෂන් ඉස්කොලේ නිර්මාතෘ තුමන් වන අපේ හසන්ත මහතානන්ට මොකද අති දක්ෂ විදියට මෙම වැඩසටහන හැසිර වීම ගැන ඒ ඒ සාකච්ඡාවට අවශ්‍ය ඉතාමත්ම උචිත අන්දමට විද්වතුන්ව ඒ සදහා සහභාගි කරගෙන අති දක්ෂ විදියට ඒ වැඩසටහන් සංවිධානය කිරීම ගැන ඒ සියලුම දෙනාට ස්තුතිය වන්ත වන අතර මෙම පාසල දිගින් දිගටම කරගෙන යන්න කියලා මම කියන්න කැමතියි.මෙය දරුවන්ට පමනක් නොව වැඩිහිටි අයට ද මෙම වැඩසටහන ප්‍රයෝජනවත් වෙනවා,ස්තුතිය ඔබ තුමන්ට,ආයු බොහෝ වේවා මෙය දිගින් දිගටම කරගෙන යන්න කියා මා ආයාචනා කරමි.ස්තුතිය ජේසු පිහිටයි
ගොඩක් හොඳ දැනුවත් කිරීමක්.
තිස්ස සර් ගේ පැහැදිලි කිරීම විශිෂ්ට යි 🙏
You are the best Tissa Sir
Thank a lot for you all.
Thank You Tissa Sir
Woow good teaching
Palamuw siyluDenata aubowanGodak wedagath wedasatahanakObasiyaluma Denata Budusaranai
Thankyou every body
harima hoda wedasatahanak
.
Sir nam puduma kenek..godak pin.bs👍
Meka tv eke poddak balala wedata giya. Mehema hari balanna lebena eka hodai
Adarei Thissa sir
දවසට වතුර කොපමන ගන්න ඕනද මම දවසට වතුර 10l විතර බොනවා
👍👍👍
මට වයස 57 ඵත් අපේකාලේ තිස්ස ගුරැතුමා වගේ අය හිටියනම්
Meweni thaaksanayak Madonna.
Hawkins yuthukama nawina
මේ ඉස්කෝලේ වටිනාකම කියන්න අගයක් මටනම් නැත
P.h අගය මනින්නෙ කොහොමද එක අපි නිවසෙ කරන්න බැරිද
pH අගය කියන්නේ ආම්ලික භාෂ්මිකතාව මනින සාධකයක් pH අගය මනින්න සාමාන්‍යයෙන් pH කඩදාසි භාවිතා කරනවා, ඒක සාමාන්‍යයෙන් කහපාට කාඩ් පතක් නමුත් ඒක අපිට pH අගය මනින්න ඕන ද්‍රාවනයට දැමූ පමණින් ඒක මනින්න බෑ. පීඑච් කඩදාසිය සමග දර්ශකයක් ලැබෙනවා. ඒ දර්ශකය අනුව පීඑච් කඩදාසියෙන් ලැබෙන වර්ණ විපර්යාසය සංසන්දනය කරලා තමයි පීඑච් අගය මනින්නෙ. ඉතිං අපිට ඒක ගෙදර හදාගන්න බෑ. නමුත් ආම්ලික භාෂ්මිකතාවය මනින්න ක්‍රම තියෙනවා එහෙම ක්‍රමයක් තමයි ලිට්මස් කොළ භාවිතා කිරිම. පීඑච් කඩදාසියට ආදේශක නැතිවුනත් ලිට්මස් කඩදාසිය ට ආදේශක තියෙනවා litmus වර්ග දෙකක් තියෙනවා නිල් ලිට්මස් සහ රතු ලිට්මස් මේවායින් රතු ලිට්මස් අම්ලවලට දැමුවාම එය නිල් පාටට හැරෙනවා භෂ්ම වලට නම් ඒකේ අනිත් පැත්ත. එතකොට ලිට්මස් වලට ආදේශක තමයි රතු වද මල් යුෂ හා නිල් කටරොලු මල් යුෂ මේවා ගෙදරදි සපයා ගත්ත අම්ල භශ්ම වලට මේ වර්ණ විපර්යාසය පෙන්නනවා එතකොට අම්ල ද්‍රවනයක් විදිහට දෙහි යුෂ හා භෂ්ම ද්‍රවනයක් විදිහට සබන් දියර යොදාගන්න පුළුවන්
PH මීටරයකින් මනින්න පුළුවන්
boho ppin
dislik damanno wakugadu naththo
😁😁😁😁😁😁😁
Pbbperera

Palamuw siyluDenata aubowan
Godak wedagath wedasatahanak
Obasiyaluma Denata Budusaranai