ITN Television Iskole - (2020-05-21) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น •

  • @GreenScienceandMath
    @GreenScienceandMath 4 ปีที่แล้ว +4

    ඉගෙන ගන්න ලමයින්ට වගේම අනිත් අයටත් වටිනවා...

    • @omalockm
      @omalockm 4 ปีที่แล้ว

      Hamoma balala jeevithayata akathu karaganna.

  • @rajithachathurangani6298
    @rajithachathurangani6298 4 ปีที่แล้ว +1

    පරිසර හිතකාමී මතු පරපුරකට මෙම වැඩසටහන් මාලාව ඉතාමත් ප්‍රයෝජනවත්වේ. රජයේ පරිසරය සම්බන්ධ තනතුරු ලබිදීමේදී මෙවැනි පරිසරය පිළිබඳව දැනුම තිබෙන පරිසර හිතකාමීන් තෝරාගන්නේනම් අප රටේ පරිසර පද්ධතියම අාරක්ෂා කරගත හැකි වනු අැත.අපගේ දැනට දිනෙන් දින ඉක්මනින් වඳවී යන අැත් පරපුරද රැකගත හැකි වනු අැත.

    • @nandunsamarasekara
      @nandunsamarasekara 4 ปีที่แล้ว

      ඇත්තටම මෙි වැඩසටහන ඉතාම වටිනවා.තිස්ස සර් ඇතුළු විද්වතුන් ගේ ජෛව විවිධත්වය පිලිබඳ විස්තර කිරිම ඉතාමත් වටිනවා .

  • @shamison1980
    @shamison1980 4 ปีที่แล้ว

    maru dabala ugannanna... ayyo lankawata giya kala ....

  • @prageethkumara1510
    @prageethkumara1510 4 ปีที่แล้ว

    කෙසෙල් ගහෙන් කෙසෙල් මුව කැඩුවට පස්සෙ ඒ සමාන බර ගලක් එම ස්තානයේ එල්ලනවා.එවිට ඇවරි අතර පරතරය වෙනස් වෙන්නෙ නෑ.ඉස්සර මිනිස්සු මේව දැනගෙන ඉදලා තියෙනවා

  • @lakshandissanayake729
    @lakshandissanayake729 4 ปีที่แล้ว

    පුලුවන් නම් විසිතුරු මත්ස්‍ය වගාව ගැන වැඩ සටහනක් කරන්න පුලුවන්ද

  • @lakindudissanayaka7476
    @lakindudissanayaka7476 4 ปีที่แล้ว

    puluwannam lifebouy ad eka remove karannako.plz..wikarayak

  • @rukshannipuna
    @rukshannipuna 4 ปีที่แล้ว

    magin magata ad noda meka danna barida? puduma karadarayak saha kalaya nasthiyak