රජතුමා අන්දරේගෙන් ප්‍රශ්න අහපු හැටි (Tribute to veteran actor Suminda Sirisena )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 มิ.ย. 2018
  • පසුගිය දිනෙක දැනට වසර කිහිපයක් තිස්සේ දැඩි ලෙස රෝගාතුර වී සිට නැවත ප්‍රකෘති තත්වයට පත්වෙමින් සිටින මෙරට ප්‍රතිභාපූර්ණ ප්‍රවීණ රංගධරයෙක් වන සුමින්ද සිරිසේන මහතා වේදිකාවේ සිදුකල පෙළහර ප්‍රත්‍යාවලෝකනය සහ ඔහුට උපහාර පිණීස ITN නාලිකාවේ "සොඳුරු ආඥාව" ජනප්‍රිය වැඩසටහන වෙන්වී තිබුනා.එහිදී සුමින්ද සිරිසේනයන් රජතුමා ලෙස පෙර රංගනයේ යෙදුනු අචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ "අන්දරේලා" වේදිකා නාට්‍යයේ කොටසක් ඉදිරිපත් කරමින් ඇතිවූ සොඳුරු හාස්‍යජනක අවස්ථාවයි මේ...

ความคิดเห็น • 130

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 2 ปีที่แล้ว +25

    හරිම ලස්සනයි ජයලත් මනෝරත්න කියන්නේ අසම සම වූ පුද්ගලයෙකි ඔහුට නිවන් සුව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා

  • @ceyathrabygihan4234
    @ceyathrabygihan4234 4 ปีที่แล้ว +38

    මේ උත්තමයා රටට නැතිඋන එක මහා අවසනාවක් මුලු රටටම

  • @himaliwasundara9098
    @himaliwasundara9098 ปีที่แล้ว +6

    මං කැමතිම කලාකරුවො දෙන්නෙක් ජයලත් මනෝරත්න සහ සුමින්ද සිරිසේන

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 2 ปีที่แล้ว +44

    වලපනේ දෙහිපේ සුන්දර ගමක ඉපිද. ලංකාවේ කලා ලොව නොමියන පහනක් වූ. ඔබට නිවන් සුව ලැබේවා.

  • @indikaudayakumara366
    @indikaudayakumara366 2 ปีที่แล้ว +66

    ඔටුනු පැලද හිටියත් සිහසුනේ මත..
    ඔබ මහ ගොන් රජෙකි මේ ගොන් රැලට හිත..
    අදමිට කුහක පාහරකම් නිමක් නැත..
    ඔබ වැනි අමනයෙක් සිරිලක සිටියෙ නැත..

    • @ruwansanjeewa5420
      @ruwansanjeewa5420 2 ปีที่แล้ว +9

      අද ලංකාවේ තත්වය

    • @kinoka2552
      @kinoka2552 2 ปีที่แล้ว +8

      අදට ගැලපෙන කවියක්.

    • @lathamalani1435
      @lathamalani1435 2 ปีที่แล้ว +4

      2020 passeda manda?

    • @pubudunayanajith6252
      @pubudunayanajith6252 2 ปีที่แล้ว +1

      @@kinoka2552 ගෝඨාභය සහ කැබිනට් මණ්ඩලය

    • @Navi_archi
      @Navi_archi 2 ปีที่แล้ว

      kiyala wedak nnhe

  • @dhananjayapalandagamage6582
    @dhananjayapalandagamage6582 4 ปีที่แล้ว +78

    ජයලත් මනෝරත්න කලාකරුවානනි ඔබ සදාකාලිකයි....

    • @ceyathrabygihan4234
      @ceyathrabygihan4234 4 ปีที่แล้ว +3

      ඔයාගෙ කතාව ඇත්ත මේ වගෙ කලාකරුවෝ රටට නතිඋන එක නම් අපරාදේ

    • @nihalkandewatte2299
      @nihalkandewatte2299 2 ปีที่แล้ว +2

      මගේ ආසම ප්‍රියතම කලාකරුවා ජයලත් මනෝරත්න,

    • @elgiriyagamage7732
      @elgiriyagamage7732 2 ปีที่แล้ว

      Iiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiuuuuuuuuuuiuuiiiiiuiijiiiuuuuuiuiiuiiiiiiiuiiuuiiiiiiuiiuiiiiiuiiiiiiiiiiiiiiiiiiui8iiiiiiiiiiiuiiiiiiiuiiiiiiiiiuiiiiiiuiiiiiiii76i7uiii7iiiiii8i8888iiii8iiiuiiiiiiii8iiiiii6iii8iiiii8ii6ii6i8iiiuii8uiuii86loku ii8ii98988like 88for j88o

  • @malithabanbara3345
    @malithabanbara3345 2 ปีที่แล้ว +16

    සුමින්ද සිරිසේන රංගධරයාට
    ජයලත් මනෝරත්න කලා ශූරීන්ට
    කලාවට කල සේවයට ප්‍රණාමය වේවා
    🙏🙏🙏🙏❤️

  • @skrj6582
    @skrj6582 2 ปีที่แล้ว +17

    එදා මෙන්ම අදට මැනවින් ගැලපෙන අයුරින් කල නිර්මාණයක්.

  • @h.5943
    @h.5943 2 ปีที่แล้ว +12

    අනේ අනේ අන්දරේ තව ගොඩාක් කල් හිටියනම් අපිටත් ප්‍රශ්න අහන්න තිබ්බනේ 😜...ඔබට නිවන් සුව ශ්‍රේෂ්ඨ කලාකරුවානනි ❤😔.පහන් තරුව නිවුන කල්හි රඟමඬල වුව අඳුරුයි 😞...ජාතියක් වුව අලසයි 😪

  • @nissankamayadunna532
    @nissankamayadunna532 2 ปีที่แล้ว +10

    ජලත්මනෝරත්න ඔබනම් අපේ හිත්වල සදාම කාලිකයි

  • @niroshmadushan8791
    @niroshmadushan8791 9 หลายเดือนก่อน +1

    මේ සුන්දර නාට්‍ය ජවනිකාව පිටි පස්සට වෙලා බලන් ඉන්න සුමින්ද සිරිසේන මහත්තයට ගොඩක් දුක හිතෙන්න ඇති... එතුමා එක්ක අවුරුදු ගාණක් මේ නාට්‍ය රඟපාපු සහෘදයො ඔක්කොම වේදිකාවෙ රඟපාන වෙලාවෙ එතුමගෙ දෙපය වාරු නෑ හිටගෙන ඉන්න වත්... අද වෙන කෙනෙක් තමන්ගෙ චරිතෙ රඟපානව බලාගෙන රෝද පුටුවක් උඩට වෙලා හිනාවෙලා බලන් ඉන්න එතුමගෙ හිත ‌ගොඩක් හයිය ඇති...

  • @kumaegodawela7506
    @kumaegodawela7506 ปีที่แล้ว +5

    ලංකාවේ හොඳ රාජ්‍ය පාලන ක්‍රමයක් දකින්නට ඔබ අප අතර සිටියේ නම් ,නව නිර්මාණ දැකීමේ වාසනාව අපටත් තිබුණා .

  • @asankaasanka1647
    @asankaasanka1647 2 ปีที่แล้ว +6

    ගරු ජයලත් මනෝරත්න ඇඳුරුතුමෝ..ඔබතුමා සදාකාලික චරිතයක්

  • @sagarikajayakody6219
    @sagarikajayakody6219 ปีที่แล้ว +2

    ජයලත් මනෝරත්නයන් ගේ විශිෂ්ඨ රගපෑමක්.අපි ඔබතුමන්ට ණයගැතියි.

  • @bandulahewamanage3521
    @bandulahewamanage3521 4 ปีที่แล้ว +51

    අපේ සංස්කෘතිය හා බැඳුනු ඔබලා වැනි දක්ෂ කලාකරුවන් අප රටට වාසනාවක්..තෙරුවන් සරණයි දීර්ඝායුවේවා සැමට..!

  • @vijepurathilakasiri7434
    @vijepurathilakasiri7434 2 ปีที่แล้ว +64

    හැමදාම දකින දකින මොහොතක අලුත් ජවයක් ලැබෙන මනෝරත්න කලාලොවේ හිටපු අගරජු

  • @chamindaweerasinghe9802
    @chamindaweerasinghe9802 2 ปีที่แล้ว +7

    ඒ රැව ඒ හඩ සදාකාලිකයි...

  • @chathurangawickramasinghe6070
    @chathurangawickramasinghe6070 ปีที่แล้ว +1

    මේවා හරිම සුන්දරයි නෙව..අනාගතේට අපිට මේවාගේ සුන්දර නාට්‍ය දකින්න නොලැබේවී.. 😢

  • @leelawithana7767
    @leelawithana7767 2 ปีที่แล้ว +14

    මනොරත්න,අදකාලයට,,,ඔබින,,ගීතයක්,, නිර්මාණය කරලා, තියෙන්නේ

  • @maleeshadissanayake9025
    @maleeshadissanayake9025 ปีที่แล้ว +2

    ජයලත් මනෝරත්න සැබැවින්ම මනෝ රත්නයක්❤🥺

  • @udithatheekshana4060
    @udithatheekshana4060 2 ปีที่แล้ว +5

    ඔබ නැති අඩුව කාගෙන් නම් පුරවන්නද? 🥺🥺🥺

  • @hapuvitasurakkhita9266
    @hapuvitasurakkhita9266 2 ปีที่แล้ว +8

    දුකා වැනි සංස්කෘතික වාදීන් අපේ රටට මොන තරම් අවශ්‍යද

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 2 ปีที่แล้ว +5

    අපේ සංස්කෘතිය..අපේ උරැමය...හැමදාමත් ආදරෙයි ...❤️❤️❤️❤️❤️❤️❤️

  • @kalanagunasekara2275
    @kalanagunasekara2275 2 ปีที่แล้ว +11

    මනෝමහත්තයා......❤️❤️❤️

  • @ruwansanjeewa5420
    @ruwansanjeewa5420 2 ปีที่แล้ว +9

    3:28 අද ලංකාවේ තත්වය

  • @PuppiesnPaws
    @PuppiesnPaws 4 ปีที่แล้ว +11

    මනෝරත්නයන් , ඔබට නිර්වාණ සුවය අත්වේවා !

  • @anilrohitha9382
    @anilrohitha9382 ปีที่แล้ว +8

    කලාවේ අගරජු ගරු ජයලත් මනෝරත්න ගුරුතුමාට නිවන්සුව

  • @tharindurupasingha362
    @tharindurupasingha362 2 ปีที่แล้ว +45

    රජතුමා සාටකයක් දාන් හිටියා නම් තමයි ගැලපෙන්නෙම 😂

    • @DESERT_FIGHTER
      @DESERT_FIGHTER 2 ปีที่แล้ว +2

      ඕයී ඕයී... 😂😂

    • @premathilakaiddamalgoda615
      @premathilakaiddamalgoda615 ปีที่แล้ว

      @@DESERT_FIGHTER nvgnv

    • @sriyanikumarasinghe6083
      @sriyanikumarasinghe6083 ปีที่แล้ว

      Ara deweni kawiya saatakeyta niyametama gealapenawa neda

    • @ranwaas8151
      @ranwaas8151 ปีที่แล้ว

    • @janakakpuribndr3000
      @janakakpuribndr3000 ปีที่แล้ว

      උබට සාටකය ඇලජික් සීනුවේ ගන්ටාරෙ අනුරය හොරකම් කරල මාත් උබෙන් එක පුරස්නයක් අහන්නම් කොහොමද උබල එකට හිටපු උන් බ්‍රහ්ම ලෝකෙ යැව්ව කොහොමද කියල

  • @kooki890
    @kooki890 2 ปีที่แล้ว +6

    කලාකරුවානි ඔබට නිවන් සුවය

  • @kumaralakpriya1111
    @kumaralakpriya1111 ปีที่แล้ว +2

    පොඩි කාලේ අකමැතිම නලුවා,තේරෙන කාලේ දක්ෂම,අංගසම්පූර්න කලා කරුවා උනා.තවත් කාලයක් ඔහු අපිත් එක්ක හිටියනම්......

  • @theslexploresonalimbulana
    @theslexploresonalimbulana 2 ปีที่แล้ว +3

    එතුමා අදත් හිටියනම්..😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏

  • @avindyakarunarathne4434
    @avindyakarunarathne4434 2 ปีที่แล้ว +9

    අපේ ගෝඨාභායට ගහපු එකක් ද මේ

  • @madikagunasekara9538
    @madikagunasekara9538 ปีที่แล้ว +6

    ලෝකේ ඉන්න සේරම දුර්ජනයන් මේ ලෝකෙන් තුරන් වෙලා මේ සොඳුරු මිනිසුන් ඉතුරු වුණානම්...🙏🙏🙏

  • @user-sn2zx7dp5f
    @user-sn2zx7dp5f 7 หลายเดือนก่อน +2

    මට දැනෙන ලෙසට මහරජ මයිනාය.

  • @sanjayawickaramasinge8398
    @sanjayawickaramasinge8398 5 ปีที่แล้ว +19

    Dr ජයලත් manortana has exacalat voice .

  • @ambanasirisumanathero9443
    @ambanasirisumanathero9443 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි....

  • @dushaniaththanayaka9570
    @dushaniaththanayaka9570 5 ปีที่แล้ว +11

    සුපිරි ...බුදු සරණයි හැමෝටම .

  • @indikaudayakumara366
    @indikaudayakumara366 2 ปีที่แล้ว +13

    අදට මනාව ගැලපේ සිංදුව

  • @dimuthulakmal310
    @dimuthulakmal310 2 ปีที่แล้ว +3

    අදට හරියනම වචන ටික

  • @luxmilankaluxmilanka4093
    @luxmilankaluxmilanka4093 5 ปีที่แล้ว +10

    ජයලත් මනෝරත්න mshatatha budusaranai

    • @mahindaathawuda3
      @mahindaathawuda3 4 ปีที่แล้ว +1

      Atuman ada apiwa dala giya atumta niwan suwa

  • @nilanthifernando5150
    @nilanthifernando5150 4 ปีที่แล้ว +30

    මනෝ,දේශපාලුවන්ට කඩේ ගියේ නැත.අපේ අාචාරය.👍

  • @hassanaa9694
    @hassanaa9694 2 ปีที่แล้ว +3

    Ani eitin api dakza naluwo kidanak nada nati අයට නිවන් සුව labiwa ජයලත් මනෝරත්න

  • @upulperera1369
    @upulperera1369 5 ปีที่แล้ว +8

    It's a privilege to have born in an era when these wonderful people were on stage.

  • @-knowledgetoourlife3053
    @-knowledgetoourlife3053 6 ปีที่แล้ว +18

    දීඝායුෂ ඔබතුමන්ට....!!

  • @spacearchdesignandbuild220
    @spacearchdesignandbuild220 5 ปีที่แล้ว +7

    දීර්ඝායු සැමටම

  • @sameerarathnayaka8520
    @sameerarathnayaka8520 5 ปีที่แล้ว +11

    I always like Sinhala dramas which are showed on Rupavahini and ITN on weekends.

  • @hemalsendanayake9850
    @hemalsendanayake9850  5 ปีที่แล้ว +1

    Thank You for your valuable comments dear friends .Please subscribe the channel.

  • @safrasasis2235
    @safrasasis2235 2 ปีที่แล้ว +3

    අන්දරේලා ❤

  • @onlinemoneytips4823
    @onlinemoneytips4823 5 ปีที่แล้ว +7

    හොද වැඩ ..අපි ...නිතරම ....අගය ..කරමු

  • @disnadisna5743
    @disnadisna5743 5 ปีที่แล้ว +11

    අතීතයට ගියා නැවත මතක් උනා මේ කවි මට

  • @chaami4ever
    @chaami4ever 5 ปีที่แล้ว +25

    මල් මසුරන් ..ගායනය ..දෙබස් ..සියල්ලම ..
    ඒවගේමයි අන්තිම දෙබස්ත් ..

  • @sumithbandara3960
    @sumithbandara3960 5 ปีที่แล้ว +4

    Ape prowda urumakkaarayo 🌹🌹🌹❤️❤️❤️

  • @AdeeshaSAMA-tq2gi
    @AdeeshaSAMA-tq2gi ปีที่แล้ว +1

    Jayalath Sir RIP 🙏🙏🙏🙏🙏😔😔😔😔😔😔😥😥😥😥😥💐💐💐💐💐💐

  • @casio745
    @casio745 6 ปีที่แล้ว +7

    supiri naluwo saba dakshayo

  • @josephfernando1478
    @josephfernando1478 4 ปีที่แล้ว +10

    කොතරම් බැලුවත් ඇති වෙන්නෙ නැත

    • @ceyathrabygihan4234
      @ceyathrabygihan4234 4 ปีที่แล้ว +3

      ඒක නම් ඇත්ත නේද කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 4 ปีที่แล้ว +3

    EXCELLENT

  • @ranjankumara1649
    @ranjankumara1649 4 ปีที่แล้ว +7

    අපේ සංස්කෘතිය රැකගන්න කල මෙහෙවර කොයි තරම් වටිනවද

  • @inokawijethunga8791
    @inokawijethunga8791 5 ปีที่แล้ว +2

    Niyamai aka nam...

  • @priyadarshanabandara5279
    @priyadarshanabandara5279 5 ปีที่แล้ว +3

    Excellent

  • @dineshtharanga5339
    @dineshtharanga5339 2 ปีที่แล้ว +1

    Asanipa wi sitina Suminda Sirisena kalakaruwage hitha santhosa kranna Jayalath Manoratnayan me rangaya kalaa...Suminda thawamath jiwathun athara.Manoratnayange watinaa husma poda waa thalayata musuwa gihin....
    Hitha ganna bari tharam....

  • @kumarasamarathunga5718
    @kumarasamarathunga5718 5 ปีที่แล้ว +5

    Niyamai

  • @janakiperera3326
    @janakiperera3326 2 ปีที่แล้ว +2

    ❤❤🙏👌

  • @sureshchandika4107
    @sureshchandika4107 5 ปีที่แล้ว +2

    Niyamai……………………………

  • @pushpakumarakaru6820
    @pushpakumarakaru6820 3 ปีที่แล้ว +1

    Lassanae💪

  • @manelrathnayake5849
    @manelrathnayake5849 ปีที่แล้ว +1

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @upulhad
    @upulhad 2 ปีที่แล้ว +5

    අද දිනට වඩ්ඩත් සුදුසු විඩියොවක්

  • @dilahub8518
    @dilahub8518 2 ปีที่แล้ว +2

    ❤️❤️

  • @sampathavp4875
    @sampathavp4875 2 ปีที่แล้ว +2

    🙏

  • @kashmilasubashini3733
    @kashmilasubashini3733 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @chapakumudini291
    @chapakumudini291 2 ปีที่แล้ว +2

    😯👍👍👍

  • @sinurapathum308
    @sinurapathum308 5 ปีที่แล้ว +2

    Okkotama bs digausha lebewa.

  • @sasinsrilanka3835
    @sasinsrilanka3835 5 ปีที่แล้ว +1

    Wowwww niyamai

  • @lalithkumara1199
    @lalithkumara1199 ปีที่แล้ว +1

    Nomarena මිනිස්සු

  • @etfurughhgfutguuxugg9097
    @etfurughhgfutguuxugg9097 5 ปีที่แล้ว +2

    Niyami

  • @sanjusansala824
    @sanjusansala824 4 หลายเดือนก่อน +1

    දැන් රට කරන අයට හොඳටම ගැලපෙනවා

  • @user-pk2zn7km3z
    @user-pk2zn7km3z 2 ปีที่แล้ว +7

    මේ සම්පූර්ණ වේදිකා නාට්යම දාන්නේ නම් ජයලත් මනෝරත්නයන් අප තුල සදාකාලිකවම ජීවත් වෙනවා ඇත
    සිනමාවේ කිරැලුපවන් රජූජෝ අබේවික්‍රම ගෙන් පසු දක්ෂම නළුවා තමයි ජයලත් මනෝරත්නයන්,,,මනෝ එයින් විශේෂ හැකියාවන්ගෙන් යුක්තයි වේදිකාව ටෙලිවෘත්තාන්ත සිනමාව මේ සැම තැනම දිග්විජය ක ර ඇත

  • @shanthafernando3192
    @shanthafernando3192 3 ปีที่แล้ว +2

    Me katha full story aka danna balanna please, please, please

  • @chamindachaminda3884
    @chamindachaminda3884 4 ปีที่แล้ว +2

    Kala diviyeyen samugath ape jayalath manorathna kala karuvata upharayak weva......

  • @DhananjayaDeepal
    @DhananjayaDeepal 2 ปีที่แล้ว +1

    #GoHomeRajapakshas

  • @ManojJinadasa
    @ManojJinadasa ปีที่แล้ว +1

    pinwantha minisun lokayak sathutukala buddimath vihilu walin ha ranganayen

  • @isurusampath7197
    @isurusampath7197 2 ปีที่แล้ว +1

    Miyagiya kiyalawath hithanna hithenne neha methuma gena a tharam jeewamanai jayalath manorathna aduraneni

  • @rohanabope3614
    @rohanabope3614 5 ปีที่แล้ว +5

    real great actors

  • @liyanagedon9748
    @liyanagedon9748 4 ปีที่แล้ว +2

    👏👏👏👏💗💗💗💗💗👍👍👍👍👍👍👍🌷🌷🌷🌷🌷🌷🌷

  • @malindaherath6026
    @malindaherath6026 ปีที่แล้ว

    ගෝඨාභය ට විරැද්ධව අරගලකාරයො මේ කවියනේ කීවේ

  • @nilanthisamankumarikalatuw9957
    @nilanthisamankumarikalatuw9957 4 ปีที่แล้ว +1

    Nilanthisamankumari 🇮🇱🙏🤲🇱🇰👩‍🌾

  • @chandraninayana869
    @chandraninayana869 5 ปีที่แล้ว +1

    Api ade kale raja pila patha raka dewa mewani wada sataha maddeya wala pinvima godak agae dan mewa ahnna labenna nena

  • @TerribleTable
    @TerribleTable 2 ปีที่แล้ว +1

    Someone show this to gota please

  • @shalikaindrajith1262
    @shalikaindrajith1262 5 ปีที่แล้ว +4

    Menna naluwo... ❤️❤️🙏🙏

  • @lawanrajapaksha
    @lawanrajapaksha 2 ปีที่แล้ว +1

    #GoHomeGota2022

  • @jayalathgalhena4744
    @jayalathgalhena4744 ปีที่แล้ว

    Hmm

  • @srinathravindra93
    @srinathravindra93 2 ปีที่แล้ว +1

    Ok

  • @pradeeppremaratne5811
    @pradeeppremaratne5811 2 ปีที่แล้ว +1

    Now The parliament 🤔

  • @tharangarat1257
    @tharangarat1257 4 ปีที่แล้ว +1

    Me wage naluwo ayeth bihivewa

  • @naduntharaka3367
    @naduntharaka3367 4 ปีที่แล้ว +6

    කවුද ban mewatath ulike karana මිනිස්සු

    • @pasanmanoj9681
      @pasanmanoj9681 4 ปีที่แล้ว +1

      Nadun Tharaka ,
      කිසි රසවින්දනයක් නැති ප්‍රත්‍යක්ෂ සිව්පාවුන් . ඕවා ගණන් ගන්න එපා. සරත්චන්ද්‍ර මහතාටත් කාණුවේ දාලා ගහපු මිනිස්සු ඉන්න රටක් මේ.

  • @lathamalani1435
    @lathamalani1435 2 ปีที่แล้ว +1

    May wage ghothayek nam sirilaka sitiye natha

  • @nilanthisamankumarikalatuw9957
    @nilanthisamankumarikalatuw9957 4 ปีที่แล้ว +2

    🙏🤲🇮🇱🇱🇰

  • @sithmakafernando5057
    @sithmakafernando5057 5 ปีที่แล้ว +2

    Lapssanai

  • @warnakulasuriyashirantha813
    @warnakulasuriyashirantha813 5 ปีที่แล้ว +4

    කලාත්මකයි

    • @nuwanbuddika4896
      @nuwanbuddika4896 2 ปีที่แล้ว

      ජයලත් කලාව කලාව වෙනුවෙන් ජීවත් කරවු අසමසම කලාකරුවෙකි

  • @h.mkandypeople1496
    @h.mkandypeople1496 5 ปีที่แล้ว +10

    මල් හතයි.😀😃

  • @ashakumarasinghe761
    @ashakumarasinghe761 2 ปีที่แล้ว +2

    Kauda yako me un like karapu kalaknni