රූකඩ බලන ගමන් නටවන හැටිත් බලමුද ඇත්තටම මාර ගේමක් TALK WITH SUDATHTHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • #rukad #ambalangodarukada #nalingamwari #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    TELEDRAMA WITH SUDAA
    නාළිකාවේ ලින්ක් එක ;
    / @teledramawithsudaa
    ________________________________________
    පෙර වෑඩ සටහන :
    • ඔවුන් ඔවුන්ගේ ලෝකයක් හ...
    ------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • ඩයනා අතුරුදහන් සුදා ග...
    ________________________________________
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • අපෙන් සමුගත් රශ්මි වටේ...
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    whatsapp Contact : 0094 77 5065788

ความคิดเห็น • 166

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 4 หลายเดือนก่อน +19

    අසාවෙන් බැලුවේ තව කව්ද ❤️ඉස්තුතිය සුදත්ත මහත්තයා ඇතුළු සැමටම තෙරුවන් සරණයි!!!

  • @AIclould
    @AIclould 4 หลายเดือนก่อน +24

    Suda නියමයි අපේ කම...අපේ දේවල්... අපේ culture අගයන වැඩක් ජයවේවා ❤️

    • @ranjanipathmalatha2200
      @ranjanipathmalatha2200 4 หลายเดือนก่อน +1

      ❤❤❤Suda. Mallika. Apa. Rata siting. Mawani

  • @thisanka7091
    @thisanka7091 4 หลายเดือนก่อน +3

    අද නම් පට්ටම ආසාවෙන් බැලුවා❤❤❤❤❤❤
    මේක ලස්සන කලාවක් ඕයි සිරාවට ❤❤🌟🤝💪🔥

  • @ravindrakumarponnan
    @ravindrakumarponnan 4 หลายเดือนก่อน +1

    මම බලපු හොඳම වෙඩසටානක. මේවගේ කලාව රටේ තුරුත් වෙලා යන්න ඉඩ නොදි වගබලාගත වගකීම අපේ.අලුත් පරපුරට දෙනුවන් වෙන්න ඕනෑ. සුදා අයියෙ ඔබලාට පුළුවන් සායෝගය දෙන්න පුළුවන් කලාව රකින්න,

  • @AshanKhan-ix5wy
    @AshanKhan-ix5wy 4 หลายเดือนก่อน +1

    සුදා ගැම්මක් තමයි

  • @jayanthapulle
    @jayanthapulle 4 หลายเดือนก่อน

    Supuriyak tama..❤❤❤

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @bandulaamal9369
    @bandulaamal9369 4 หลายเดือนก่อน +14

    මරු මේ කලාව නැති⁣වෙන්න දෙන්න එපා.ජය වේවා ආදරෙයි හැමෝටම ...

  • @chandimalthushara9846
    @chandimalthushara9846 4 หลายเดือนก่อน +13

    සුදා ඒක නම් මරු....great work..මෙ වගෙ අයටත් පිට රටවල් වල සන්චාරය කරන්න අවස්තාවක් සලසලා දෙන්න පුලුවන් නම් ලෝකයෙ ප්‍රසිද්ද කලාවක් බවට පත් කරන්න පුලුවන්....

    • @deepikand5722
      @deepikand5722 4 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම mewage kapakireem karana kalwata adre karana aya agaya karannama ona🎉🎉🎉

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 4 หลายเดือนก่อน +11

    අනුර මහතාට සහා එහි සියලුම දෙනාටම අපෙ ප්‍රනාමය ස්තුතිය.ජය වේවා සුභ වෙසක් මන්ගල්ලයක් වේවා තෙරුවන් සරනයි

  • @psmdesilva8168
    @psmdesilva8168 4 หลายเดือนก่อน +9

    ඉස්සර ආසාවෙන් හැමදාම වගේ බැලුවා පොඩි කාලේ.දැන් ඇත්තටම හරිම අඩුයි ෂෝස්.

  • @SamanthaDarshana-qc9bl
    @SamanthaDarshana-qc9bl 4 หลายเดือนก่อน +26

    ලෝකෙ කිසිම රටක නැති මේ වගේ කලාවන් කොච්චර අපේ රටේ තියෙනවාද මේවා නැති වෙන්න නොදි ඉදිරි පරම්පරාවටත් දැක ගන්න මේ කලාවන් රැකගෑනිම අපේ යුතුකමක් 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sunilhadunpathirana8705
    @sunilhadunpathirana8705 4 หลายเดือนก่อน +7

    මමත් ආසම කලාවක් බොහොම ස්තුතියි අපේ සංස්කෘතික අංගයක් නැවත අපට බලන්න සැලැස්සුවාට

  • @winnervoicestudio-bma
    @winnervoicestudio-bma 4 หลายเดือนก่อน

    අදමයි ජීවිතයටම දැක්කේ .කවදාවත් දැකලා නැහැ රූකඩ කියලා අහල තිබුනට දැකලා තිබුණ නැහැ .සුදා අයියා ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඔයාට .ඒ වගේම රූකඩ නටවන ශිල්පීන් කොච්චර මහන්සි වෙනවද.අනේ කවදාවත් වරදින්නේ නැහැ .🙏🙏🙏🙏❤❤

  • @dammikasuranga5519
    @dammikasuranga5519 4 หลายเดือนก่อน +1

    මමත් ඉස්සර කුඩා කාලයේ හරිම ආසාවෙන් බැළුවා දැන් නම් දකින්න අඩුයි මේ වටිනා කළාව..මෙය ලෝකයේම ජනප්‍රිය කිරීමට කටයුතු කරනවා නම් හරිම වටිනා කාර්යයක් වේවි...

  • @Np1226o
    @Np1226o 4 หลายเดือนก่อน +55

    මමත් බදින්න ඉස්සර රූකඩ නැටෙව්ව.බැන්දට පස්සෙ දැන් මම රූකඩේ වගේ නටනව😂

    • @wsfernando9878
      @wsfernando9878 4 หลายเดือนก่อน +7

      😂😂 අපි ඔක්කොම රූකඩ තමා

    • @priyankalup7298
      @priyankalup7298 4 หลายเดือนก่อน +2

      🤣🤣🤣

    • @athulanandana482
      @athulanandana482 4 หลายเดือนก่อน +3

      ඇයි උඹ ඔච්චර ගෑණිට බය ?

    • @athulanandana482
      @athulanandana482 4 หลายเดือนก่อน +1

      අන්නහරි සුදා..!
      ඕකනම් උඹට හරියටම ගැලපෙනවා.

    • @sheelasenathilaka7863
      @sheelasenathilaka7863 4 หลายเดือนก่อน

      Ammatasiri ranmanike mage natanne ape sudaththama wagaami.aiyooo.onna aiya hammaunaa.

  • @dh7c-591
    @dh7c-591 4 หลายเดือนก่อน +4

    රට ඉන්න අපිටත් අද එහෙනම් රූකඩ බලන්න පුලුවන් , සුදා අයියේ 🙏 ඔයාට ,හැමෝටම සුබ වෙසක් මංගල්‍යයක් වේවා ....බුදු සරණයි ..

  • @thisandatikshana1462
    @thisandatikshana1462 4 หลายเดือนก่อน +4

    පට්ට ලස්සනයි.සම්පූර්ණයෙන් තිබ්බනම් තමා හොද.

  • @pasindulakshan5197
    @pasindulakshan5197 4 หลายเดือนก่อน +1

    අඩෙ අම්බලන්ගොඩට අවද සුදා අයියා අපි දන්නෙවත් නෑ😢😢😢

  • @dineshshanaka7380
    @dineshshanaka7380 4 หลายเดือนก่อน +5

    වටිනවා සුදා.... ගූ හොදන එක නතර කරලා මේ වගේ වටිනා ඒවා කරන්න ❤❤❤❤

  • @gayanikumari7696
    @gayanikumari7696 4 หลายเดือนก่อน +3

    අනේ සුදා aiya නියමයි මම කවදාවත් රූකඩ බලලා නැ එත් අද බැලුව ඔයාට ගොඩක් පින් මම බලලා මගේ දුවටත් දැම්මා බලන්න ඉතින් අපේ ලංකාවේ නැති වෙලා යන රූකඩ කලාව මිනිස්සු අතරට ගේන්න මෙහෙම හරි ඔබ ගත්ත උත්සාහයට මගෙන් රෙක්ස්පෙට් මම කුවේට් සිට

  • @nishanthamallawaarachchi9253
    @nishanthamallawaarachchi9253 4 หลายเดือนก่อน +4

    සුදා අදනම් පට්ට මචo දේශපාලනය වගේම ඕවත් පෙන්නන එක❤

  • @liyanageindunil31
    @liyanageindunil31 4 หลายเดือนก่อน +3

    ඒක නියමයි..
    පුංචිම කාලෙ රූකඩ සංදර්ශනයක් බලල තිබ්බට තිරය පිටුපස කාර්‍ය්යය ගැන අහල තිබ්බට, දැක්කෙ අද.. ඒක විශාල පරිශ්‍රමයක්.. නියමයි..

  • @renoreno4033
    @renoreno4033 4 หลายเดือนก่อน +2

    ඇත්තටම ඉස්සර අපි.පොයවල්වලට.යනවා
    රෑකඩ.බලන්න නැතිවෙලා.යන්නේ අපේ.ලස්සන දෙවල්.
    ඇත්තටම

  • @nimaliperera9457
    @nimaliperera9457 4 หลายเดือนก่อน +2

    පිං සිද්ද වෙනවා සුදා...
    අදමයි දැක්කෙ ...
    උඹගේ පවුලටම පිං ...❤❤❤

  • @sheni6004
    @sheni6004 4 หลายเดือนก่อน +4

    මාර ම ලස්සනයි වැඩේ ...ස්තුතියි අයියෙ...

  • @UdayaKumara-h3i
    @UdayaKumara-h3i 4 หลายเดือนก่อน +1

    නියමයි ආසවෙන් බලන් හිටියේ ලස්සන අමරු කටයුත්තක් ඉදිරියට කටයුතු කරන්න එ හැමොටම සක්තිය ලැබේවා තෙරුවන් සරණයි

  • @priyankalup7298
    @priyankalup7298 4 หลายเดือนก่อน +3

    සුපිරි ❤❤❤ දැන් ඉතිම් බලන්න නෑනෙ අපිට ☹️

  • @priyaniamarasinge3055
    @priyaniamarasinge3055 4 หลายเดือนก่อน +3

    අනේ සුදත් aiya ඉස්තුතියි 🙏හරිම අගේ 🙏

  • @mahindamwk155
    @mahindamwk155 4 หลายเดือนก่อน +2

    හරිම ආසාවෙන් බැලුවේ සුදා අයියේ. විනාශ වේගන යන අපේ කළාව රැකගන්න දරණ උත්සාහය අගයනවා.ඒ කළා කරුවන් ගම්වාරි මහත්මයා ඇතුළු සැමට තෙරුවන් සරණයි.

  • @Gna770
    @Gna770 4 หลายเดือนก่อน +1

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @aaraabeats8681
    @aaraabeats8681 4 หลายเดือนก่อน +4

    ශා මාර දක්ශයො ටිකක් ❤

  • @sansalasripathi6934
    @sansalasripathi6934 4 หลายเดือนก่อน +2

    Mama දැකපු වර්තමානයේ නියම මාධ්‍ය wediya ovamai aiye ❤❤❤

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 4 หลายเดือนก่อน +1

    මේවගෙ වැඩසටහන් රටට වටිනව.හරිම අපහසු වැඩක්.බලාසිටින අපි රසවිදිනව.ශිල්පීන් නියමෙට වැඩේකරනව.හරිම ලස්සනයි.

  • @g.d.chamindra6841
    @g.d.chamindra6841 4 หลายเดือนก่อน +1

    Me Rukada gelapenne ma Lanka we Gon Chanda dayakayo RELA ta MAI....
    Because Rukada Tika Chanda dayakayo....
    Pal HORA PADADA BALU Deshapaluwo Deshapaluwo RELA Natawana Set Eka....
    WASARA 52 ( 22/05/1972) k ma oka thama UNE....
    Me chande di wath Lankawe unge mole Pariksha kara bala mu ....✍
    🧠 thiyanawa DA KIYALA ❓

  • @DilumSampath-l7i
    @DilumSampath-l7i 4 หลายเดือนก่อน

    අනුන්ගෙ කුණු හොයනවට වැඩිය ඔයවගේ video කරනවනං චොචිචර වැදගත්ද.පොඩිඑකෙක් හරි මොනවහරි ඉගනගන්නන

  • @thakshisenani3075
    @thakshisenani3075 4 หลายเดือนก่อน +2

    Harima sathutui..suda ape lassana kalawak rukada kiyanne obata godak pin..1st cement...theruwan saranai ❤❤❤❤❤❤

  • @BuddhikaLasantha-wx8it
    @BuddhikaLasantha-wx8it 4 หลายเดือนก่อน

    වටිනා වීඩියෝ එකක් ♥️අපේ මෙම සංස්කෘතිය තවත් චිරාත් කාලයක් ආරක්ශා වෙත්වා ...!!!

  • @risaraautohouse3846
    @risaraautohouse3846 4 หลายเดือนก่อน

    15:41 පුළුවන් නම් උපාලි තිලකසිරි මහතාගේ අතුරුදන් වීම ගැන වැඩසටහනක් කරන්න. සත්‍ය සොයා ගැනීමට බලකිරීම ඔබ නලුවෙකු වශයෙන් එය ඔහුගේ ආත්මයට කරන සාධාරණයක්.

  • @kanthi1038
    @kanthi1038 4 หลายเดือนก่อน

    මන් 1976 විතර රූකඩ බැළුවා. හරිම ආසා කලාවක්. ඔය ශිල්පී, ශිල්පිණියන්ට මාගේ ප්‍රණාමය !කොණ්ඩෙ විතරක් නෙවේ මූනත් එක වගේ දෙන්නගෙ.

  • @mangalamunasinghe2926
    @mangalamunasinghe2926 4 หลายเดือนก่อน

    අපිත් රූකඩ තමා ඉතින්
    ජොබට ආවට පස්සෙ එක චරිතයක් ,
    ගෙදර ගියාම අනිත් එක...😅😅😅

  • @nirmaltharusha5532
    @nirmaltharusha5532 4 หลายเดือนก่อน

    දේශපාලන වීඩියෝස් නැතුව ඔන්න ඔය වගේ වීඩියෝස් කරනවා නම් හොඳයි සුදත්ත මහත්තයෝ අර වීඩියෝස් බලන්නත් එපා වෙනවා තවත් යනවා අනිවාර්යයෙන් ඔය වගේ වීඩියෝස් කරන්න🙏🙏🌹🌹

  • @number6941
    @number6941 4 หลายเดือนก่อน

    මන් හරිම ආසයි මේ රූකඩ සංදර්ශන බලන්න. අවාසනාවකට දැන් අවුරුදු ගාණකින් එහෙම පිරිසක් ආවේ නෑ ☹️☹️💔

  • @Buogiya
    @Buogiya 4 หลายเดือนก่อน +1

    සුදත්තගේ අයියා වගේ නේද

  • @sriyakumari4314
    @sriyakumari4314 4 หลายเดือนก่อน +1

    Harima හොඳ වැඩ සටහනක් .....රූකඩ කලාව ....harima කැමති ...theruwan saranai හැමෝටම ....video එකට ගොඩක් pin suda මහත්තයා

  • @කසුන්-ශ7ළ
    @කසුන්-ශ7ළ 4 หลายเดือนก่อน

    සුදන්ත අයියේ හොල්මන් ෆිල්ම් එකක් කරමුද .. බෝනික්කොන්ට පණ එන සීන් එක වගේ රූකඩේකට පණ ඇවිත් කතාවක්

  • @raniraniranirani4500
    @raniraniranirani4500 4 หลายเดือนก่อน

    දැන් ඉතින්.ගමෙඋන්.කබරයි.එක.කබරයෙක්වත්.තියන.එක්නෑ😅😅😅😅😅😅

  • @sheni6004
    @sheni6004 4 หลายเดือนก่อน +3

    සුපිරි ❤

  • @diamilarexe8460
    @diamilarexe8460 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤ ලස්සනයි harema ලස්සනයි ape කලාව ape රැක gamu ආදරෙයි suda ❤ oyalata ❤❤❤❤❤

  • @mado4672
    @mado4672 4 หลายเดือนก่อน +1

    අපේ පැත්ත 👍👍❤️

  • @jehanfernando5699
    @jehanfernando5699 4 หลายเดือนก่อน

    රාජපක්ෂ ලත් 2019 වෙනකං රටේ මිනිස්සු ව රූකඩ වගේ නැටේව්වා. ආයේ නටවන්න වෙන්නේ නෑ

  • @tonyfernando6616
    @tonyfernando6616 4 หลายเดือนก่อน

    ස්තූතියි , සුදත්ත මහත්තයා , මෙවැනි සමිපතක් වැනි කලාවක් අපේ නව පරමිපරාවට අන්තර්ජාලයෙන් හෝ බලන්න සැලැස්වීම ගැන . දැන් ඉන්න නව පරමිපරාව මේවා ගැන දන්නේ නැහැ. දැන ගන්න කිසි උවමනාවක් නැහැ. නමූත් , අප කෙසේ හෝ බාල පරමිපරාව දැනුවත් කරමු. අප රටින් අනවශ්‍ය යැයි හැඟෙන සියලූම වීඩියෝ තැටි සහ පටි මේ රටට ගෙන්වීම සම්පූර්ණයෙන් නතර කල යුතුයි. අනාදිමත් කාලයක පටන් අපට උරුම වූ අපගේ දේශීය දේ අපේ බාල පරපුරට ශරීරයට ඇතුල් කල යුතුයි. ඔවැනි දේ පෙන්නුවාට පමනක්ම මදි. රටේ විවිධ පලාත්වල මෙවැනිදේ අපේ නව පරපුරට දකින්න සැලැස්විය යුතුයි. ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි .

  • @padmakumari2816
    @padmakumari2816 4 หลายเดือนก่อน

    🙏🙏ස්තූති ඉවර වෙනක්ම්ම බලන්න තිබ්බානම් 🙏චුට් කාලේ එක පාරක් බලලා තියනවා

  • @suniljayalath3439
    @suniljayalath3439 4 หลายเดือนก่อน

    රූකඩ බැලුවට ඇතුලාන්ත බැලුවේ අද තමයි ජය වේවා

  • @PiyasenaRajapaksha
    @PiyasenaRajapaksha 4 หลายเดือนก่อน

    සුදත්ත මල්ලී,මේකනම් මරු වීඩියෝ එක.ස්තුතියි

  • @slcreations4
    @slcreations4 4 หลายเดือนก่อน +1

    ඇත්තටම හිතා ගන්නත් බෑ කොච්චර මහන්සි වෙනවද අම්මෝ පිස්සු හැදෙනනවා අපිටනම් 😮❤❤🙏🙏👍🔥

  • @hasula-gg6yu
    @hasula-gg6yu 4 หลายเดือนก่อน +2

    සුපිරි නේ

  • @seethaomura6336
    @seethaomura6336 4 หลายเดือนก่อน +1

    ලස්සනයි අපේ රටේ රුකඩ කලාව හරිම ආශාවෙන් තමයි බැලුවෙ බොහටාම ස්තුති

  • @apkapk7454
    @apkapk7454 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranganapiyumal2324
    @ranganapiyumal2324 4 หลายเดือนก่อน +1

    ada thama hariyatama dakke

  • @chandrapalajayalath4508
    @chandrapalajayalath4508 4 หลายเดือนก่อน

    අපේ හෙළ කලාවන් සුරකිමු

  • @migidadesilva6104
    @migidadesilva6104 4 หลายเดือนก่อน

    අම්බලන්ගොඩ අභිමානය.💐

  • @manawasinghebandara7221
    @manawasinghebandara7221 4 หลายเดือนก่อน

    උඹ සජියට හුනු ගෑවා නේද

  • @ChandanaPrasad-k3o
    @ChandanaPrasad-k3o 4 หลายเดือนก่อน

    සුදා ගෙන් හොද වැඩක් 👍🏻

  • @chandraratnaratna8131
    @chandraratnaratna8131 4 หลายเดือนก่อน

    නැවත රැකඩ කලාව ට අවස්ථාව උදාවේවා.

  • @chinthakumari3949
    @chinthakumari3949 4 หลายเดือนก่อน +1

    Oba siyalu denatama pin sidu wewa.me wage deyak idiripath kireema wenuwen.Aluthma athdakeemak.laba dunna.theruwan saranai siyalu denatama.
    Subha wesaķ dinayak wewa .

  • @BalajiBalaji-t5n
    @BalajiBalaji-t5n 4 หลายเดือนก่อน

    opa siyaludanata deviyanga. Aasirvadha. Lepava. Pudusaranayi hari Mansi vedak sthuthi

  • @harithgunasekara5024
    @harithgunasekara5024 4 หลายเดือนก่อน

    Ithahonda ruhkada kandahryamakk.Mama me ayya danna wahharr.Harith Gunasekara,Kosgoda/Germany

  • @Pathmini-j3v
    @Pathmini-j3v 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉😮😮

  • @padmawallage5714
    @padmawallage5714 4 หลายเดือนก่อน

    Suda Malli Namath Ambalangoda Api Nam Dakala Thiyanawa Dan Mewe Kalawa NathiweganaYanawa 🎉🎉🎉🎉🎉B. S.

  • @nandana4003
    @nandana4003 4 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි!

  • @rammyabandara7666
    @rammyabandara7666 4 หลายเดือนก่อน

    සුදා මල්ලි.. හරිම ලස්සන වැඩසටහනක්... පුදුම විදියට එම ශිල්පීන් කටයුතු කරන්නෙ

  • @r.s.g.5106
    @r.s.g.5106 4 หลายเดือนก่อน

    මගේ ආසම එක රූකඩ

  • @Techreviewprosinhala
    @Techreviewprosinhala 4 หลายเดือนก่อน +2

    එක තැන පල්වෙන කලාවක්.නව දේවල් එකතු කර නැති නිසා සහ ප්‍රශන්ටේෂන් වල ඇති අසාර්ථක භාවය නව පරපුරට නම් මේක ප්‍රමෝට් කරන්න අමාරැයි.සමාජයත් එක්ක වෙනස් නොවන දේවල් වල පැවැත්මක් නැහැ.පහත් කරලා සැලකීමක් නොවන බව කරැණාවෙන් සලකන්න.යතාර්ථය ඒක තමයි.ඔබේ අදහස් දැක්වූවානම් සතුටුයි

    • @ChamilaNishanthi-v9w
      @ChamilaNishanthi-v9w 3 หลายเดือนก่อน

      Promote කරන්න රජයේ අනුග්‍රහය සංස්කෘතික හා කලා අමාත්‍යාංශවල අනුග්‍රහය ලැබෙන්නැති එක bro ප්‍රශ්නෙ නැතිව මේව කරන අයගෙ අදක්ශකමක් නෙවේනෙ❤
      අනික අලුත් පරපුර රසවිදින නිර්මාන පේනවනෙ 😂 හෙලුවෙන් නටන මගුලවලුයි එක එක විකාරයි track පැනපු music ඕව තමයි you tube සහ media වල trending ඒවම තමයි 👍

  • @duwaama1722
    @duwaama1722 4 หลายเดือนก่อน +1

    හරිම වටින වැඩසටහ

  • @chandanarathnayake529
    @chandanarathnayake529 4 หลายเดือนก่อน

    රූකඩ කරුවෝ ඉදිරියට එනවා.... පරෙස්සම් වෙයල්ලා...!

  • @madugeethonline
    @madugeethonline 4 หลายเดือนก่อน

    සුදාගෙ අයිය වගේ

  • @ManelWasantha-rr5sg
    @ManelWasantha-rr5sg 4 หลายเดือนก่อน

    නියමයි

  • @sunethraudayangani4858
    @sunethraudayangani4858 4 หลายเดือนก่อน +1

    Ow dadiya dagena pau.lassanai.bohoman sathutui

  • @ceylonuk6250
    @ceylonuk6250 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @wimalaratnepathiraja4177
    @wimalaratnepathiraja4177 4 หลายเดือนก่อน

    Danne netiva kiyanna epa italie sisiliya vala tiyyena

  • @nandakumarkrishnan622
    @nandakumarkrishnan622 4 หลายเดือนก่อน

    Suda wow this is wonderful. All drama actors Congratulations 🙏🙏🙏🙏

  • @ranjanipathmalatha2200
    @ranjanipathmalatha2200 4 หลายเดือนก่อน

    Apa rata sitina mawaga. Minisunwa. L0kata ragana. Anna. Sudu. Malli❤❤❤

  • @DamayanthiDias-p6s
    @DamayanthiDias-p6s 4 หลายเดือนก่อน

    Suds. හරි සතුටුයි. අපි. U s a නැරබුවා ❤

  • @pryantaa2445
    @pryantaa2445 4 หลายเดือนก่อน

    Parlimenthuwe. Denata. Sithina. Rukada. Tika. Pannamu. Neda. Suda. Ayiye. Oba. Apata. Me. Dena. Hoda. Siyallanta. Godak. Isthuthi. Jayawewa

  • @pradeeph3105
    @pradeeph3105 4 หลายเดือนก่อน

    Mamath ambalangoda kandegada

  • @rubilehossan5356
    @rubilehossan5356 4 หลายเดือนก่อน

    Barreda deyawannawe eunwa me vedehata natawanna. Un hamadama apiewa natawanawa edereyede APe unwa natawamu

  • @BuddhiJayalanka
    @BuddhiJayalanka 4 หลายเดือนก่อน

    Maru suda aiya super 👌 mekanam... vatinava smpurana vedasatahana baluva.. tava mevage eva oni... athitaya matak venava alankaratvaya maru....

  • @Wesminister
    @Wesminister 4 หลายเดือนก่อน

    Eththatama mara watinawa mewedenam

  • @nondiproduction1857
    @nondiproduction1857 4 หลายเดือนก่อน

    මාත් රූකඩ වල dubbing කරපු එකෙක්..❤️🥰

  • @BuddhiJayalanka
    @BuddhiJayalanka 4 หลายเดือนก่อน +1

    Me tamai niyama kalakaruvo hakiyava ❤ lassana kalavak multi Talent.....

  • @deepikand5722
    @deepikand5722 4 หลายเดือนก่อน +1

    Harima lasanai api lassanata athpudi gasamin baluwata me mahathwaru monataram wehesak kapakireemak karanwada me kalawa apita koitaram.watinwada hari adre hitenwa mewage dewal dakkama apekama apita danawana minisun tamath ape rate inna eka adambarai sthuti sudathta mahathmaya mewage ayawa issrahata ganna ekata තෙරුවන් සරණයි hamogema sith suwapathwewa ada uthum wesak punpohoya dawase godak pin sudathta mahathmaya rata inna apitath rukada kiyana me lassana de balanna awastawa hadala dunnata godak pin athenma me aywa agaya karanna sammanyakin hari e aya monataram wehesak saranwada e atah agili ewagema hada kawanna. Mewa api baluwata me tara amarui kiyala dakke ada dennama ona agayeemak

  • @ramseyfernando3420
    @ramseyfernando3420 4 หลายเดือนก่อน

    ස්තුති සුදදා අාසම වැඩ සටහනක් ලබාදුන්නට

  • @bizsmartworld6137
    @bizsmartworld6137 4 หลายเดือนก่อน +1

    Beautiful 🎉
    So happy and peaceful video .
    Feel good, thank you 🇱🇰🙏🏻

  • @DayanthaNoronsuhalu
    @DayanthaNoronsuhalu 4 หลายเดือนก่อน

    🌹❤️👍Niyamai. Suda.

  • @ravikbm-bh1id
    @ravikbm-bh1id 4 หลายเดือนก่อน

    Mara lasani godak watinawa

  • @harshaegodawaththa4742
    @harshaegodawaththa4742 4 หลายเดือนก่อน +1

    Ithama watinawa thanks suda

  • @shanthihevaga5731
    @shanthihevaga5731 4 หลายเดือนก่อน +1

    👍🌹❤️👏

  • @gsisiliya8421
    @gsisiliya8421 4 หลายเดือนก่อน

    Niyama wadak ❤❤❤❤

  • @thakshisenani3075
    @thakshisenani3075 4 หลายเดือนก่อน

    Nawathath gamin gamata..gniyanna ona...essara ape pansal walata gennuwa...