අත් යට කලු වෙන්නේ නැති වෙන්න shave කරන්නේ මෙහෙමයි...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 143

  • @dinushikafernando9628
    @dinushikafernando9628 ปีที่แล้ว +124

    මං මෙච්චර දවසක් වැරදියට ශේව් කරලා තියෙන්නෙ.අද ඉදන් හරියට කරන්න ඕනි.මේ වගේ වැදගත් වීඩියෝස් දානවට තෑන්ක්යු අක්කි.ශරීරයට හිතකර පාවිච්චියට සුදුසු හොද ඩියෝඩ්රන්ට් ගැන වීඩියෝ එකක් කරන්නකො අක්කි.

  • @user-yo1ey1li4w
    @user-yo1ey1li4w ปีที่แล้ว +35

    මං ඔයාගෙ වීඩියෝස් බලන්න ගොඩක් කැමති ඔයා හැමදේම පැහැදිලිව කියල දෙනව❤️❤️සමහර අය කියල දෙන්නෙ අපි ලස්සනට ඉන්නවට කැමැත්තෙන් නෙමෙයි පැහැදිලිව කියන්නෙ නෑ

  • @prashanikalakshani2244
    @prashanikalakshani2244 ปีที่แล้ว +47

    මෙච්චර දවසක් වැරදියට කරලා තියෙන්නේ .😢.thank u Akke ❤

  • @nalikasewwandi6057
    @nalikasewwandi6057 ปีที่แล้ว +26

    ස්තූති අක්කා.මාත් හැමදාම රේසර් කරනවා. නැත්නම් හරිම අපහසුයි. මගෙත් ඉක්මනින් වැවෙනවා. ගොඩක් අදුරුයි. Office යන නිසා හැමදාම deodorant use කරනවා. Daily use කරන්න පුලුවන් deodorant ගැනත් video එකක් කරන්නකෝ...

  • @sugethliya4256
    @sugethliya4256 4 หลายเดือนก่อน +3

    හුරැ බුහුටියට හිටියට අක්කිගෙ කටනමි මරැ ...😘😘😘

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 ปีที่แล้ว +6

    අක්කි මට තියෙන්නෙ silk hair එකක්...මට ඒක දිගටම ඒ විදියට හොදට තියාගන්න පුළුවන් හොද ශැම්පො එකකුයි කන්ඩිශනර් එකකුයි කියන්නකෝ❤❤

  • @pavithrathilakarathne3332
    @pavithrathilakarathne3332 ปีที่แล้ว +10

    අත් කකුල් wax කරන විදියත් කියන්න පුලුවන්ද ?wax කරාට පස්සෙ පොඩි පොඩි බිබිලි එන්නෙ ඇයි

  • @h.a.r.ekanayaka2450
    @h.a.r.ekanayaka2450 ปีที่แล้ว +10

    Thankyou akki me දැනුම අපිට ලබාදෙනවට

  • @Kasuni1996
    @Kasuni1996 4 หลายเดือนก่อน +1

    Skin එකෙ shine එක වැඩි කරගන්න ගාන්න පුළුවන් දේවල් ගැන කියන්නකො .වතුර පබානවට අමතරව

  • @sunethchandi5242
    @sunethchandi5242 4 หลายเดือนก่อน +5

    මගෙත් තියෙනව මය්ල් ටිකක් පස්සපැත්තෙ, බලන්න ඕන කපල ඔයවගේ. කිරිමුත් ගෑවොත් සුදුවෙය්ද.

    • @sandunmalshika
      @sandunmalshika 3 หลายเดือนก่อน +1

      හුප්තෝ😅😂

  • @ns3787
    @ns3787 3 หลายเดือนก่อน +1

    Akka,mage kihili wala bibili dala. Kaluth.wela. razor use karanawa man shave karanda. Den ethena tikak danawa. Sehnda ikamanin hair enawane . Sathiyak shave nokara hitiyoth godak awith. Man daily shave karanawa a nisa. Permanently hair remove karana widihak kiyandako.

  • @methulochana4077
    @methulochana4077 ปีที่แล้ว +2

    අක්කා..wax කරලා brissbella face scrab එක use කරාට කමක් නැද්ද.කොහෙන්ද ගන්න තියෙන්නෙ brissbella product

  • @prasannaniroshan9567
    @prasannaniroshan9567 ปีที่แล้ว +7

    අක්කි යටිපතුල් ලස්සනට තියාගන්න පුලුවන් විඩියෝවක් දාන්නකෝ අනේ

  • @ChethanaMihiranga-j9b
    @ChethanaMihiranga-j9b 22 วันที่ผ่านมา +1

    ලස්සනයි

  • @tharunawodya5380
    @tharunawodya5380 ปีที่แล้ว +1

    Thankuu akki....akki face open porces walta treatments ekk kiynnkooo

  • @nuwanthisilva6287
    @nuwanthisilva6287 ปีที่แล้ว +5

    Akki konde volume eka wadi krganna monada krnna oni 😢

  • @madushaprasadi44
    @madushaprasadi44 7 หลายเดือนก่อน +1

    Akki oyage lip wala gala thyna lipstick colour eka mokakda

  • @AchiniTaniya-nb6qr
    @AchiniTaniya-nb6qr 4 หลายเดือนก่อน +1

    Hodata pahadiliwa kiyala denawa thanks ❤❤❤❤❤

  • @sajanidhanushika7469
    @sajanidhanushika7469 13 วันที่ผ่านมา

    Hair වැවිල තියෙන පැත්තට shaving කලාට හරියට shavinh වෙන් නෑ නේ 🥺

  • @AshinsanaMilani
    @AshinsanaMilani 3 หลายเดือนก่อน

    Akke ane thank you ...🥺 hugak pahadiliwa hamdem kiyl dunn piliwelt..♥️😽 hriyt krl na me wenakam..♥️😽 thank you akkh .
    Akk mt ahann dangnn prashn tikk tiynv private 😢🥺

  • @b.m.p.a.balasooriya2031
    @b.m.p.a.balasooriya2031 4 หลายเดือนก่อน +1

    ඉස්සර ප්‍රශ්නයක් උනේ නෑ, ඒත් දැන් මගෙ අත් යට සැරව බිබිලි වගේ එනවා, මන් doctor කෙනෙක්ටත් පෙන්නුවා, ඇන්ටිබයෝටික් එකක් දුන්නා, ඒකට හොද වෙලා ආයෙ මාසෙකින් විතර ආවා, අනේ මට ඒකට විසදුමක් දෙන්නකො, මට කලින් වගේ ඉන්න ඕන😢

    • @ns3787
      @ns3787 3 หลายเดือนก่อน

      Maatath ehema wuna. Razor use karanawada oya shave karanda? Matanam wune razor use karala. Shave nokara hityoth neha. Nitharama shave karoth mage enawa.wisadumak dan neha. Kattiya nam kiyanne razor use karanda hoda neha kiyala

  • @user-pz8rr3dd5s
    @user-pz8rr3dd5s 9 หลายเดือนก่อน +1

    Veet cream eka munata hoda nadda

  • @RashminiThurya-h2b
    @RashminiThurya-h2b 2 หลายเดือนก่อน

    Akke oyalagen ganna puluwan product monawada.

  • @anishaambrosefan
    @anishaambrosefan 4 หลายเดือนก่อน +1

    ඒක නම් ගොඩාක් වටින විඩියෝ එකක්

  • @hhchamudi8383
    @hhchamudi8383 6 หลายเดือนก่อน +1

    අපිත් නිතරම වගේ ශේව් කරන්න ඕනි ඩාන්සින් කරන හින්දා,කලු වෙන්නෙ ඇයි අක්කේ සතියට එක වතාවයි ශේව් කරන්නේ

  • @MC13133
    @MC13133 4 หลายเดือนก่อน

    Shave කරන දවසෙ scrub කරන්න එපා dear😍..
    පහුවෙනිද scrub කරන්න..

  • @deathqueensl2751
    @deathqueensl2751 ปีที่แล้ว +2

    Akki straight cream hodm products ek dreadrone d beloose d

  • @lakshikaherath2379
    @lakshikaherath2379 ปีที่แล้ว +4

    Akke wax ekak karana widihath kiyala denko

  • @erandiweerakoon2547
    @erandiweerakoon2547 4 หลายเดือนก่อน

    ස්වාභාවික දේවල් වලින් කරන ක්‍රමයක් කියලා දෙන්නකෝ.

  • @user-zf8je5vs7n
    @user-zf8je5vs7n ปีที่แล้ว +4

    Akki මෙ වගෙ shave කරාම කටු කටු හිටිනවද 😢😢😢කියන්නකො

    • @BpLover-ho8wz
      @BpLover-ho8wz 26 วันที่ผ่านมา

      ehema katu katu hitinne nathi venna thamayi roma vavena paththata shave karanna one

  • @theekshanadon8138
    @theekshanadon8138 ปีที่แล้ว +2

    Akki original rose Quartz roller ekak ganna thanak kiyannako

  • @sumudukawshalya6458
    @sumudukawshalya6458 ปีที่แล้ว +1

    Akka බ්ස්බෙලා odar karan kohomd kiyak vithar yaid

  • @charusanu9619
    @charusanu9619 3 หลายเดือนก่อน

    Thank you dr❤

  • @user-ry9te1vu7r
    @user-ry9te1vu7r ปีที่แล้ว +1

    Akki stretch marks walata hoda products monawada?.brisbela products thiyanawada stretch marks walata?.kalayak gihin treatment karaddi ewa adu karaganna puluwn weida akki

    • @brissbella8627
      @brissbella8627  ปีที่แล้ว

      Stretch marks walata nam ape laga na

  • @user-mg9ge5ko5n
    @user-mg9ge5ko5n 3 หลายเดือนก่อน +1

    පුක කලු වෙනුවට ඕකමද කරන්න ඕන

  • @kalindagurudeniya2836
    @kalindagurudeniya2836 4 หลายเดือนก่อน +2

    කිහිල්ලකටම ප්‍රොඩක්ට්ස් කීයක්ද දෙවියනේ මේහ් කාම ලෝකේ ඇති වෛවාරන විච්චූරණ😅

  • @Chandima9612
    @Chandima9612 4 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා ඈ. ❤

  • @prasadikasewwandi8627
    @prasadikasewwandi8627 ปีที่แล้ว +3

    thanx akkiyoo❤

  • @fathimazainab5977
    @fathimazainab5977 ปีที่แล้ว +2

    Sis body polish video upload karana

  • @renushyamali8308
    @renushyamali8308 ปีที่แล้ว +9

    මට දැනගන්න පුලුවන්ද ඇයි මේ අත් වල රෝමකූප රේසර් කරාම වැල මිට හරියේ මහ කැත විදියට කලු dots වගේ තියෙන්නෙ කියලා.ඒක හරිම කැතයි.බිබ්ලි වගේ...

    • @ruvinicharuka2914
      @ruvinicharuka2914 ปีที่แล้ว +1

      මටත් දැන ගන්න ඕනේ

    • @sewwandiherath4702
      @sewwandiherath4702 ปีที่แล้ว

      Matath

    • @ruhansa7174
      @ruhansa7174 ปีที่แล้ว

      Matath danaganna oni

    • @himansadilhari9699
      @himansadilhari9699 ปีที่แล้ว +3

      ඒක ශරීරයෙ සමහර විටමින් අඩු උනාමත් වෙනවා

    • @ruhansa7174
      @ruhansa7174 ปีที่แล้ว

      @@himansadilhari9699 ❤️

  • @anushalakmali4661
    @anushalakmali4661 3 หลายเดือนก่อน

    Thank you❤😊

  • @RukmaliRoshini
    @RukmaliRoshini 3 หลายเดือนก่อน

    Thank u akki❤

  • @SugathAttanayake
    @SugathAttanayake 4 หลายเดือนก่อน +1

    Shelve karala wawena kota anenawane ekata mokada karanne

  • @hansamalifernando4087
    @hansamalifernando4087 ปีที่แล้ว +2

    So useful video thank you for your help

  • @sachinihansika5224
    @sachinihansika5224 ปีที่แล้ว +1

    Siti 🙈 enna oni balanna dekke ne godak kalekin mage miswa 😥

  • @prathibhaamarasinghe7204
    @prathibhaamarasinghe7204 ปีที่แล้ว +4

    Thank you for sharing those important things with us ❤❤❤❤❤

    • @Sheeli12
      @Sheeli12 10 หลายเดือนก่อน

      Bumps wlt mkd akka krnne mge tiynw bibili wge ai e wax krnn onid

    • @shiwanthikapriyadarshani1314
      @shiwanthikapriyadarshani1314 8 หลายเดือนก่อน

      ​@@Sheeli12මගෙත් ඒ වගේ තීනව අක්කි😢 ඒකට මොකද්ද කරන්න පුලුවන් කියන්නකෝ😪

  • @keshanirathnayake5545
    @keshanirathnayake5545 ปีที่แล้ว +1

    Thank you akki

  • @mohamedshameer9987
    @mohamedshameer9987 ปีที่แล้ว +4

    Shave karrdhi ridunada😐

  • @nishransi5592
    @nishransi5592 4 หลายเดือนก่อน

    Thanks ❤

  • @menolisathsarani8241
    @menolisathsarani8241 ปีที่แล้ว +1

    Akki...mge rash ekk wge awa...e nisaa ksann gtt..e hind dn gdk klu wel tynne mn bheth kl rsh eknm adu unaa...gdk klu wel akki ekt me tretment krnn pluwnda

  • @shanikadesilva7130
    @shanikadesilva7130 3 หลายเดือนก่อน

    Thank you very much

  • @rkumarathunga9559
    @rkumarathunga9559 ปีที่แล้ว

    4rever pavichchi karanna puluwanda

  • @samankumara9430
    @samankumara9430 ปีที่แล้ว +1

    Akki mage bibili danawanii.

  • @user-lu7sk5lu3n
    @user-lu7sk5lu3n 4 หลายเดือนก่อน

    ඔයා ft ලස්සනයි. මගේ හිතගියා ගර්ල්.❤

  • @dilinisepali1817
    @dilinisepali1817 ปีที่แล้ว

    As yata kalu wenawata pathikarmayak kiyannako

  • @meshalisathsarani8987
    @meshalisathsarani8987 ปีที่แล้ว

    Multhani mitti kohenda ganne

  • @oshi136
    @oshi136 ปีที่แล้ว +3

    තැන්ක්ස් මැණික ❤️🥺

  • @user-on1vy6db2f
    @user-on1vy6db2f 4 หลายเดือนก่อน +7

    ඉතින් ඒ වගේ පූසවත් පෙන්නුව නං ඉවරයිනෙ. . පූසත් ගාල ඇතිනෙ,?

  • @PrasannaMunashinghege
    @PrasannaMunashinghege 4 หลายเดือนก่อน

    Akki kaluwata tiyanawata mamanam❤

  • @sewwandi141
    @sewwandi141 ปีที่แล้ว +3

    Den pores open welane. Etakota artificial dewal gewama tamai pores clog wenne. Underarm wala lymphatic nodes tiyanawa. Oya karana de harima is harmful.

    • @rush698
      @rush698 ปีที่แล้ว

      Ee kiyanne pahadili na kiyana de

  • @sandaliwijesundara8539
    @sandaliwijesundara8539 4 หลายเดือนก่อน

    thankyouu akkii❤❤

  • @dulanjanisenavirathne-wf8xd
    @dulanjanisenavirathne-wf8xd ปีที่แล้ว

    Akki oyage products ganne kohomda

  • @user-qg8hx9zt4o
    @user-qg8hx9zt4o 3 หลายเดือนก่อน

    මල්ලි පැටියගේ කපාගන්නේ කොහොමද

  • @user-gg2te5qc1f
    @user-gg2te5qc1f 4 หลายเดือนก่อน

    Konde wewila akkiyge

  • @Hey_685
    @Hey_685 ปีที่แล้ว +1

    අක්කි මගෙ කකුලේ රෝම දවසින් රේසර් කලාට පස්සෙ වැවෙනවා.. ඒකට මොක්ද කරන්නනෙ😢

  • @sawanisayurangi1656
    @sawanisayurangi1656 ปีที่แล้ว +1

    Tnx akka..💗💗😊

  • @sugethliya4256
    @sugethliya4256 4 หลายเดือนก่อน

    කිමිබෙ කොමොමද ගාන්නෙ අක්කි....😮😮😮

  • @charithprasanga4385
    @charithprasanga4385 4 หลายเดือนก่อน

    හැමතැනම මෙහෙමද

  • @nadeeshaharshani6735
    @nadeeshaharshani6735 ปีที่แล้ว

    Akki,,godakma dry hair ekakata galapen shampoo ekak kiyannako

  • @hirandhanushka275
    @hirandhanushka275 4 หลายเดือนก่อน

    Ane oyage kimbe mail shave kraganna hatith oni.plz.lajja wenna epàaa

  • @sandunikamalshani531
    @sandunikamalshani531 ปีที่แล้ว +1

    Akkiyo mn konde relax karala dan masayak wage e karapu girl jariyata kare na aduwen iron kare.mata ayemath straight ekakata yanna danma hoda nadda?

    • @brissbella8627
      @brissbella8627  ปีที่แล้ว

      Relax karaddi iron karanne na

    • @sandunikamalshani531
      @sandunikamalshani531 ปีที่แล้ว

      @@brissbella8627 mn straight karanna kiyla kiwwe akke eth eya mata relax hodai kiyla kare

    • @tharujayarathna3312
      @tharujayarathna3312 ปีที่แล้ว

      ඔයා දැන් ආපහු කෙමිකල් නොදා කෙරටින් එකක් කරන්න බලන්න

  • @shashigamaethige4264
    @shashigamaethige4264 ปีที่แล้ว

    Thanq akki ❤❤🤗

  • @shanikrishnani253
    @shanikrishnani253 ปีที่แล้ว

    tnx sudu❤

  • @ShashiNisansala-iu9hg
    @ShashiNisansala-iu9hg ปีที่แล้ว +3

    Shaki girl wage tikk

  • @harrypotter462
    @harrypotter462 ปีที่แล้ว +7

    කෙල්ලේ උඹේ කිහිල්ලේ කිනිතුල්ලෝ වගේ පේන්නේ මොනාද බන්.

  • @nilukapriyadarshani268
    @nilukapriyadarshani268 ปีที่แล้ว +1

    Multhani mitti ganne kohomada dr

    • @s.l.nayakage
      @s.l.nayakage ปีที่แล้ว

      සිංහල බෙහෙත් බඩු කඩවල තියෙන්නේ

  • @hashinipadmila9294
    @hashinipadmila9294 ปีที่แล้ว

    Dewi pihitaiii

  • @Samoshi_D_Kumarasiri
    @Samoshi_D_Kumarasiri 4 หลายเดือนก่อน

    අනේ තැන්කිව් අක්කි ❤

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga 2 หลายเดือนก่อน

    Karalama pennanawa. Bohoma hondai. Ape kello lajjai ne.

  • @user-mg9ge5ko5n
    @user-mg9ge5ko5n 3 หลายเดือนก่อน

    මැරුණට පස්සේ මොනවද

  • @ip9873
    @ip9873 4 หลายเดือนก่อน +2

    ඔයා බඩුවක් නේද?

  • @lifewithanu
    @lifewithanu ปีที่แล้ว +1

    ❤️❤️

  • @chamalpraveen3221
    @chamalpraveen3221 4 หลายเดือนก่อน +2

    ඔච්චර විකර ඔන නෑ , මැරුනම කුනු පනුවො ගහල දියවෙල යන කුනු බොඩි එකට , නිකන් රෙසරෙන් ඇදලා දාපල්ලා

    • @fujiruzi3618
      @fujiruzi3618 4 หลายเดือนก่อน +2

      ඉන්නකම් ගෑනූ ලස්සනට ඉන්න එපැයි බන්

  • @user-xo6qc2bl4s
    @user-xo6qc2bl4s 9 หลายเดือนก่อน

    Faclal walt gnn dewlm pwichchikrnn bad .

  • @ChethanaMihiranga-j9b
    @ChethanaMihiranga-j9b 22 วันที่ผ่านมา

    😊❤

  • @yshodakariyawasamishadi9021
    @yshodakariyawasamishadi9021 ปีที่แล้ว +3

    අක්කෙ බ්‍රිස්බෙලා බොඩි බටර් එක කීයද ගන්නෙ කොහොමද

  • @max-bro.1234
    @max-bro.1234 ปีที่แล้ว +5

    ඊයා කැතේ බෑ .ඉන්නෝ අයින් කරල හිටු

  • @lionaladikari-n7n
    @lionaladikari-n7n 12 วันที่ผ่านมา

    අවංක අවංක ඇසුරකට කැමැතියි කෝල් කරන්න ..බින්දුවයි හතයි එකයි හතරයි හතරයි තුනයි බින්දුවයි එකයි පනස් හතර

  • @thanucreation955
    @thanucreation955 ปีที่แล้ว

    ❤😍

  • @user-hx6gf3tt4e
    @user-hx6gf3tt4e ปีที่แล้ว

  • @manjulapuspakumara8465
    @manjulapuspakumara8465 ปีที่แล้ว +1

    save karannada mn oyage

  • @kavishaherath887
    @kavishaherath887 ปีที่แล้ว

    Akkiyo dry frizzy (curly ) hair thiyana ayata frizzy dry gathiya adu karaganna vidihak kiyannako oyata pin siddawei😢🙏🙏

    • @brissbella8627
      @brissbella8627  ปีที่แล้ว

      Relax or perm ekak karanna

    • @kokilamanohary
      @kokilamanohary ปีที่แล้ว +2

      නාලා කොන්ඩෙ වේලුනාම leave on conditioner ටිකක් ගාන්න. (My curly hair routine ❤)

    • @Isu_19
      @Isu_19 ปีที่แล้ว +1

      @@kokilamanohary leave on conditoner kondet sara wadi d ?? 🥲 mn laga theenw dreamron eke leave on eka.

    • @kokilamanohary
      @kokilamanohary ปีที่แล้ว +1

      @@Isu_19 oluwata gaanne nane .bellen pahala konde withrai . E nisa sara wenne ne

    • @skedirisinghe2750
      @skedirisinghe2750 ปีที่แล้ว +3

      @@kokilamanohary cantu product levon condition eka hodai ..oil wage dilisenawa

  • @Thiththaieththa
    @Thiththaieththa 4 หลายเดือนก่อน +1

    😂 nodakin

  • @hashinipadmila9294
    @hashinipadmila9294 ปีที่แล้ว

    Dewi pihitsai😊

  • @wasanthaKuruppu
    @wasanthaKuruppu 4 หลายเดือนก่อน

    Oyage.khella..gede..gede..aneth.ayata.karala.pennanda.kalen.akata..bhetak.ganna..otana.sudu.yata..sudu..nana.kalue..na..😂😮😊

  • @user-wf6wm9jd9b
    @user-wf6wm9jd9b 3 หลายเดือนก่อน

    😹

  • @nishuvihangi
    @nishuvihangi ปีที่แล้ว

    😂😅

  • @dehamisanwedya2585
    @dehamisanwedya2585 ปีที่แล้ว +1

    Thank you akki ❤️

  • @juleekakulasooriya2397
    @juleekakulasooriya2397 ปีที่แล้ว

    thank you so much ❤

  • @zaarasandalsofficial8891
    @zaarasandalsofficial8891 ปีที่แล้ว +5

    Under arms kalu wenawata cream ekak kiynnko akke

    • @brissbella8627
      @brissbella8627  ปีที่แล้ว

      Cream ona na, hariyata clean karanna