Thadi Gunaya ha Upekshawa - Budu Bana - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Thadi Gunaya ha Upekshawa - තාදී ගුණය හා උපේක්ෂාව
    Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
    සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ (පිටිදූවේ සිරිධම්ම හිමි) විසින් දේශනා කරන ලද කාලීන සුමධුර ධර්ම දේශනාව. නිවනට මඟ කියන සැබෑම වූ මෙම බුද්ධ දේශනා පහන් සිතින් යුතුව හා විවෘත්ත වූ මනසින් යුතුව ඥානාන්විතව ශ්‍රවනය කර සදාකාලික සැනසීම හා විමුක්තිය ලබා ගැනීම පිණිසම ඔබගේ වටින කාලය භාවිතා කරන්න. බුදු ගුණ සත්‍යයි ! දම් ගුණ සත්‍යයි ! සංඝ ගුණ සත්‍යයි ! මේ ත්‍රිවිධ සත්‍යයේ බලයෙන් ඔබට යහපතම උදාවෙවා!
    *******************************************
    වසර 10 කට අධික කාලයක් පුරා මා අන්තර්ජාලයට විවිධ යූ ටියුබ් චැනල් වලින් විවිධ ආකාරයේ වීඩියෝ එක් කරමින් ඔබව සතුටින් , සැනසීමෙන් අර්ථවත් ව ජීවත් කරවීමට මා මෙලෙස කටයුතු කළත්, යූ ටියුබ් වෙතින් මා කිසිදු ආදායමක් ලබන්නේ නැත. ඒ, බොහෝමයක් මගේම නිර්මාණ නොවන බැවින් වෙළඳ දැන්වීම් මගින් මුදල් තනිව ඉපැයීමට මා තුල ඇති අකමැත්තයි.
    එහෙත්, මා ඔබ වෙනුවෙන් එක් කරන ලද යම් නිර්මානයක් මඟින් ඔබට සැනසීමක් සතුටක් ලැබුනේ නම්, ඒ වෙනුවෙන් ඔබ තෘප්තිමත් වේ නම්, මා මේ කරනා කාර්ය භාරය හා මා මෙහෙයවනු ලබන දැවැන්ත සමාජ සත්කාර වැඩසටහන් වෙනුවෙන් ඔබට ද දායක විය හැකිය. විශේෂයෙන් කොරෝනා Covid-19 වසංගත තත්වයෙන් රට නැවතත් නගා සි‍ටුවා සාමාන්‍ය ජනතා ජීවිතය යථා තත්වයට පත් වෙමින් පවතින අවස්ථාවේ.
    ඒ සඳහා ඔබට හිස නමා කෘතඥ පූර්වක වන අතර, අදාල ශ්‍රී ලංකා බැංකු ගිණුම් අංක මෙහි සඳහන් කර ඇත. මා හිතවත් ඔබට බොහෝමත් ම ස්තූතියි. බොහෝමත් ම පිං. එසේ එක් කළත් නොකළත්, ඔබ කරනා සියළුම කටයුතු සාර්ථක වී සැම විටම සතුට සැනසීම ම ඔබට ලැබේවා !
    දෙවි පිහිටයි ! තෙරුවන් සරණයි !
    Priyantha De Silva - Tel : +94-776927605
    E-Mail - rkpdesilva@gmail.com
    ***************************************­**************
    R K P DE SILVA
    SAMPATH BANK - MATARA BRANCH, Sri Lanka
    Account Number - 101 054 480 174
    ***************************************­**************
    Bank - Commercial Bank , Sri Lanka , Matara Branch
    Sri Lanka
    Name : R K P De Silva
    Account Number : 807 000 5079
    *******************************************************
    I've been here in TH-cam for more than 10 years, I don't earn any money from these, Because of some videos are not my own property. Then I don't add Google adds to earn money to gain from some videos not own by myself but created by only me. If you are satisfied with these kind of TH-cam videos created by me, Then you can do something for me and some kind of social works in Sri Lanka. If you felt something grateful or gratitude feeling on me, Now You have a chance to credit some money for my Bank Accounts in Sri Lanka, mentioned above.
    God Bless You ! Lord Buddha Bless You ! Thanks very much ! Be happy always !
    ***** For you tube ,Created by Priyantha De silva, Matara - Sri Lanka (TFGE , The Future Global Educational Center)***************************
    To Watch our other videos visit
    / rkpdesilva
    / rkpdesilva1
    / rkpdesilva2
    / rkpdesilva3
    / rkpdesilva4
    / rkpdesilva5
    / rkpdesilva6
    / rkpdesilva7
    / rkpdesilva8
    / rkpdesilva9

ความคิดเห็น • 44

  • @malajayasinghe7372
    @malajayasinghe7372 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි තෙරුවන් මහා මුණින්ද්‍රයාණන් වහන්සේ මාගේ නමස්කාරය වේවා

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +3

    ස්වාමීන් වහන්සේගේ දේශනා මෙහෙම බෙදා හරින එක ගොඩක් වටිනවා

  • @sooriyakumara7409
    @sooriyakumara7409 2 หลายเดือนก่อน

    Apa amuduruwana maga🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගී සුවය labawa දීර්ඝ Ausha labaw😢😢😢❤❤❤❤❤❤❤

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු

  • @sampathsri84
    @sampathsri84 ปีที่แล้ว +1

    මේක වෙනමම ලෙවල් එකක්...මෝඩයෝ බනිනව ඇරෙන්න වෙන මොනා කරන්නද...??
    ඔබ වහන්සේට දීර්ගායුශ....!! ❤❤

  • @niroshanniroshan1157
    @niroshanniroshan1157 ปีที่แล้ว

    Wenada banum godai Dan godak ayata terenawa deshana karanne athtta kiyala budusaranai dewipihitai

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 3 หลายเดือนก่อน

    නමස්කාර වේවා......

  • @pramilawarnasuriya123
    @pramilawarnasuriya123 5 ปีที่แล้ว +1

    ane mage budun wahansege darmaye namen ki denek melowa sepa vindinwada.buduwarunta ratak rekagnna ganasara veni himiyan rekewa!

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 5 ปีที่แล้ว +1

    මහා මුනිදුන්ට අපගේ නමස්කාරය වේවා.....සාදු....සාදු....සාදු.......

  • @niroshanniroshan1157
    @niroshanniroshan1157 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @goviduranathunga1614
    @goviduranathunga1614 8 ปีที่แล้ว +3

    aluth deyak ahnna lebuna sadu sadu

  • @සුජාතා-ට1ග
    @සුජාතා-ට1ග 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌼🌼🌼🌼🌼🌼🌼💐💐💐💐💐💐💐💐

  • @dolygraho2819
    @dolygraho2819 6 ปีที่แล้ว +8

    සිහිනූවනින් යූතුව මෙම දෙෂන අහනවනම් , මෙයයි සැබෑම දහම.‍

  • @luckydesilva6733
    @luckydesilva6733 6 ปีที่แล้ว +1

    Budu Saranai Hamuduruwanta. Every word you are delivering, is sooo true. Timeless and precious. With my love and respect. Sadhu sadhu Budu Sadhu.

  • @samuweerasekara2990
    @samuweerasekara2990 8 ปีที่แล้ว +1

    godak hoda desanawak suwamein wahansa.oba wahanseta nirogi sampathtiyama lebewa.sadu sadu.

  • @rathwije1579
    @rathwije1579 7 ปีที่แล้ว +3

    What a high level of Explanations.Pin sidu wewa. Very well defined.

  • @dermasaudi9393
    @dermasaudi9393 5 ปีที่แล้ว

    Sabama dasanavaki sihiyan nuvanin asiyayuthui🌻🌻🌻🌻

  • @AsankaGamage-d6x
    @AsankaGamage-d6x 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @isharamadushanka289
    @isharamadushanka289 2 ปีที่แล้ว

    🙏❤

  • @thamaraseewd5097
    @thamaraseewd5097 ปีที่แล้ว

    අනේ සාදු සාදු

  • @dulikavidanage7645
    @dulikavidanage7645 4 ปีที่แล้ว

    Oba wasanseta pin athwewa

  • @nishaalahakoonalahakoon1279
    @nishaalahakoonalahakoon1279 6 ปีที่แล้ว +1

    Sadu sadu saadu

  • @shiyamalieabeysinghe711
    @shiyamalieabeysinghe711 ปีที่แล้ว

    🙏

  • @shriyanichandralatha7908
    @shriyanichandralatha7908 3 ปีที่แล้ว

    Hitha hadena budu bana

  • @harshaniranjan3485
    @harshaniranjan3485 2 ปีที่แล้ว +1

    සබ්බ දානං ධම්ම දානං ජිනාති
    සුවපත් වේවා 🙏🙏🙏

  • @galathara
    @galathara 8 ปีที่แล้ว +1

    thx priyantha. budu saranai oyata

  • @pandulani
    @pandulani 6 ปีที่แล้ว

    dharma danayata godakkusal wedewa priyantha de silva

  • @sidathruwansiri6602
    @sidathruwansiri6602 5 ปีที่แล้ว

    Godak hoda dasanawak

  • @vedioblog1111
    @vedioblog1111 ปีที่แล้ว

    2023🙏🙏🙏🌷🌷🌷🌷

  • @PujayaYashodhara
    @PujayaYashodhara ปีที่แล้ว

    සත්වයාට.....එක ම..සැනසිම..ඇත්තෙන්ම..ජිවිත..යතාර්තය. අවබෝද.කර.ගැනිම.පමනයි....අවිද්දාාවෙන්..සත්වයා..මත්වෙලා....හාමුදුරැවනේ.....මෙිදේසනා..ඇවසියි...අදට....බුදුන්.වහන්සේ.දර්ම.දේසනාකලේපස්..අාකාරයට.නේද....හැමදෙනාගේම.බුද්දිය..එකහා..සමාන.නැහැ..සරලවඒ...අයට..තේ⁣ෛ⁣ෛ⁣ෛ

  • @chrishanthi-pubudini
    @chrishanthi-pubudini 5 ปีที่แล้ว

    🌹🙏🌹🙏🌹🙏

  • @lifer1629
    @lifer1629 6 ปีที่แล้ว

    🌼🌼🌼🙏🙏🙏

  • @dinushadilhani3126
    @dinushadilhani3126 7 ปีที่แล้ว +1

    great!!!

  • @indoraja7397
    @indoraja7397 6 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀

  • @sumudusampath3056
    @sumudusampath3056 6 ปีที่แล้ว

    good work

  • @leenaleyanage8845
    @leenaleyanage8845 6 ปีที่แล้ว

    message wagen prsnayak edere path karanne kohomada

  • @layanalharischandra9332
    @layanalharischandra9332 4 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @navindupremasiri9382
    @navindupremasiri9382 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏