Vimukthiye Mihiriyawa - Budu Bana - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 40

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ දේශනා අහන්න අහන්න හිතෙ තියෙන කුනු බදාම ගැලවෙනවා .බැදීම් හිතෙන් අතාරින්න පුලුවන් උත්සහයක් නොකර ම.ඒ තරම් විස්මිත දේශනා

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 5 หลายเดือนก่อน

    නමස්කාර වේවා.....

  • @jagathmendis4399
    @jagathmendis4399 7 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි.බුදුන් වාහන්සෙ දේශනා කරපු හරිම ඇත්ත ධර්මය අපට දේශනා කරන්නේ ඔබ වාහන්සේ පමණයි සාදු සාදු සාද...

  • @padmadahanayake8768
    @padmadahanayake8768 7 หลายเดือนก่อน

    Saaadu..saadu..🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @dermasaudi9393
    @dermasaudi9393 6 ปีที่แล้ว +1

    Sadu sadu sadu🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 10 หลายเดือนก่อน

    Wishwaye Ati Ekama Sathya Deshana Asu Sawama Wasana wantayo ya ! SANDITTIKA AKALIKA Darmaya Shinuwanin Asa Obath Sita Niwaganna.

  • @kaushikaimeda4189
    @kaushikaimeda4189 5 ปีที่แล้ว

    නමස්කාරය ස්වාමීනි ❤

  • @hanrajakaruna5828
    @hanrajakaruna5828 8 ปีที่แล้ว +1

    amazingly beautiful! Thank you!

  • @nilankasajeewani7513
    @nilankasajeewani7513 6 ปีที่แล้ว +1

    Very good Bana

  • @RoshanIndika-ku4qy
    @RoshanIndika-ku4qy หลายเดือนก่อน

    ❤❤

  • @dinushadilhani3126
    @dinushadilhani3126 8 ปีที่แล้ว +1

    the Greatest teacher! !!

  • @indranidissanayaka4236
    @indranidissanayaka4236 8 ปีที่แล้ว

    saadu....saadu...saadu...siyaluma denata mema darmaya awaboda wewa....

  • @bandarabandara5752
    @bandarabandara5752 7 ปีที่แล้ว

    sadu sadu sadu.

  • @pramilawarnasuriya
    @pramilawarnasuriya 5 ปีที่แล้ว

    bana nam ape budunge ewani.eth a jewatwena dahmatama arina eka tama hnda nette.

  • @lalithapadminilali3655
    @lalithapadminilali3655 4 ปีที่แล้ว

    🙏🙏🙏💐🌹🌼🌺🌷🥀🌸🌻🙏🙏🙏

  • @dilpadilpa7093
    @dilpadilpa7093 8 ปีที่แล้ว +2

    oyala akamatinam bana ahanna natuwa inna anika manusakamak vidihata mulimma katakaranna igana ganna api godak dewal ma dasanawan igana gathta oyatata molayak na kalpana karala balanna athta kata karapuwahama a kanata baninna tamai baln inna hidata ahala balanna monada kiyanna kiyala ahanna barinan a dasana oya ahanna natuwa inna

  • @indoraja7397
    @indoraja7397 6 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @nirupaalwis1113
    @nirupaalwis1113 8 ปีที่แล้ว

    mewage sarala therum gatha haki bana kuda lankawe desana karala thiyenne mannam ahala na mata mage daruwanta godak wtinawa me daham

  • @asokasky9219
    @asokasky9219 10 ปีที่แล้ว +1

    We can't see budis but now l can see

  • @anulaweerasooriya8170
    @anulaweerasooriya8170 7 ปีที่แล้ว +1

    siyaluma denata ithama watinawa thma thmala me kiyanaude karala balann kage sitha niwenawa thmanla mewa karala baluwama thman thula thraha athi wene na irsiyawa whyrayak athiwenne na mewa nisa thmange sitha monatharam sakthi math wenwada mewage widiyata kisi kenek kiyala denna sam kenekma mewa asanna eva karala balann obawhanseta niduk nirogibawa labewa theruwa saranai

  • @Lasa28
    @Lasa28 9 ปีที่แล้ว

    srilankika siyalu denama asiya yuthui good manasa pahadili wenawa dannema na...

  • @fontofgod
    @fontofgod 8 ปีที่แล้ว

    31 තලයේම "මම" කියා කෙනෙක්, පුද්ගලයෙක්,ආත්මයක්,ජීවයක් නොමැති බවය් බුද්ධ දේසනාව.
    යමෙක් තමන් රහත්යැය් කියනවානම් ,ඉන් අදහස්කරන්නෙ තවදුරටත් මමත්වය ඉතිරි බවය්.
    කෙසෙවෙතත් මොවුන් රහත්බව යනුවෙන් අදහස් කරන්නෙ 3 වෙනි ඇස පුබුදු කරගැනීම විය යුතුය.එසේ තෙවැනි ඇස විවරවූ අබෞදයන් ලොවපුරා කොතෙකුත් ඇත!
    කෙසෙවෙතත් ණිර්වානය විස්වාසයක්ම පමනි!පරිනිර්වානයෙන් යලිදු මෙලොවට පැමින එය පිලිබදව දේශනාකල කිසිවෙකු නොමැත!

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 2 ปีที่แล้ว

    බුද්ධ ඤ්ඤාණය මොනතරම් ගැබුරු අවබෝධයක්ද..එය අතීත වර්තමාන අනාගත කාලත්‍රය දැකීම හා ඒ ඔස්සේ දේශනා ප්‍රාතිහාර්ය දක්වන්නේය..මේ පහලවී සිටින්නේ ජීවමාන බුදුන් වහන්සේ බව තේරුම් ගන්න අප්‍රමාණ පිනත් කුසලයත් පාරමිතා සපුරා තිබීමත් අවශ්‍ය වන්නේ ය. අවුරුදු දහස් ගණනකට වරක් ඈත පිටසක්වල සිට අහසින් පොළොවට සත්‍යයේ පනිවිඩය රැගෙන පැමිණි ඒ අසිරිමත් පරමාදර්ශී මහා මුණි වරයානන් වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු .අපගේ නමස්කාරය වේවා. නමාමි බුද්ධං ගුනසාගරං තං. සාධු සාධු .. සාධු ..සාධු..

  • @sarsthkumara3233
    @sarsthkumara3233 8 ปีที่แล้ว +5

    රන්ජිත් කියන මිනිසාට..
    හොඳට හිතට ගනින් උබල වගේ මෙලෝ හසරක් නැති උන් කියන දේවල්අපි ගනන් ගන් නැහැ..උන් වහන්සේ දේශනා කරන ධර්මය පමණයි අපිට වැදගත්..

    • @migidadesilva6104
      @migidadesilva6104 7 ปีที่แล้ว

      Sarsth Kumara / you are a bull who has not got a brain!

  • @nirupaalwis1113
    @nirupaalwis1113 8 ปีที่แล้ว

    kata thiyanawata kiyawannaepa me wa ahalawath oya kunuwela thiyana hith hada ganilla apitanam me ban hariyata wtinawa

  • @candanaperera6069
    @candanaperera6069 7 ปีที่แล้ว

    muta Saudi Arabia walin Salli enawa

    • @pf7126
      @pf7126 4 ปีที่แล้ว

      Saudi arabiyen salli deela me bana kiyanawanam owun manasika nidahasakin sathutin inna minissu tikak wenna ethi. Lankawe innawata wediya hodai saudi giyanam

  • @candanaperera6069
    @candanaperera6069 7 ปีที่แล้ว +3

    derana hodata Salli gannawa Samantha badda gen. muta Salli enawa Saudi Arabia walin

  • @candanaperera6069
    @candanaperera6069 7 ปีที่แล้ว +2

    mu hora wesige Puta k muta Saudi Arabia walin Salli enawa

  • @andananandana2332
    @andananandana2332 7 ปีที่แล้ว

    ඉතා කරුණාවෙන් ලියමි
    බුදුරජාණන් වහන්සේ පිළිබඳව නොදැන උන්වහන්සේගේ නම යොදාගන්න එපා ඒක මහා පවක්.
    සිද්ධාරථ තාපස තුමා රජකම බලය සේනාව උජාරු උඬගු ජීවිතය සියල්ලම අලුයම හෙලූ කෙල පිඩක් තරමවත් වර්ණනා කළේ නැහැ.
    බුදුවරු මුදල් සෙවීම සඳහා ජීවත්වීමට මිනිසුන්ව උනන්දුවක් කරවා නැති බව උන්වහන්සේගේ දේශනා වලින් පැහැදිලි වෙනවා.
    අනික සියලුම බැඳීම් වලින් නිදහස්වූ උත්තමයින් එවැනි දේ ගැන කථාකරයිද?
    මෝඩ චූන් දේශපාලනය එකක්. බුද්ධ වචනය ඊට හාත්පසින්ම වෙනස්වූ න්‍යායක් බව නිතරම සිතන්න. මේවා පටලවා ගන්න එපා.
    මොකද? තමා වයසට ගොස් එක් තැන් වූ විට, පස්චත්තාවට පත්වී හඩා වැලපෙන්නට සිද්ධ වෙනවා.
    ඕනේ දෙයක් කථා කරන්න තර්ක කරන්න. නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනා හෝ උන්වහන්සේව ඒවාට ගාව ගන්න එපා.

  • @chandraperera4969
    @chandraperera4969 7 ปีที่แล้ว

    😠😠😠😠

    • @dliyanage1575
      @dliyanage1575 2 ปีที่แล้ว

      Sadu sadu sadu 🙏🙏🙏