Yashodarawa tharam adare wenuwen kapakirim karapu premawanthiyak me loke indala na umariya Oya me geethaya gayanakale kohomada kiyala adage ganna ba Mata me viraha duka dara ganna ba oyata me wage voice ekak deela thiyenne deiyo Adarei unariya❤❤❤❤❤
this is the song that i felt most strongly about leaving my world with Niravana. and i know that we are not Siddhartha Yashodhara, but i always respect our love.so thanks umariya for this song. ❤❤❤
බුදුන්වහන්සේ awboda kara gattha ape mage kiyala deyak naha kiyala.eta godakk kall giyat passe yashodara uthamawiya arahathawayat path una ak kiyanne .kall giya tharam daninat oba mage nowena kiyann aken අදහස් kala උතුම් කවියා
@@raveenrukshan645 dnne na.hethuwak ne.dn eyt mga Lga ne.api nathara kre ne kyl eylg appachchi pressure pethi Bela hospital admit kra.e byata ey mwa dala ynna giya.ad mta eyt ne.😓😓😓😓
අනන්ත විශ්වයේම සියල්ලෙන් අගතැන්පත් වූ , පරම පවිත්‍ර , පූජනීයම ස්ත්‍රී රත්නය වූ ,පින්වත් යශෝධරා උත්තමාවියට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏❤️
මේක මටනම් දරාගන්න බැහැ.මේ තරම් බලගතු ප්‍රේමයක් නිබනින් කෙලවර වූ හැටි...අපි හැමෝටම ආදර්ශයක්.😣❤️🙏
දැන් අපි අතරෙ තියෙන සති 2 ආදරේ වගේද ඒ යශෝධරාවන් සහ සිද්ධාර්ථ බෝදිසත්වයන් අතර තිබුනු කල්පගානක ප්‍රේමය කොතරම් සුන්දරද,,ආදරණීයද,,කොතරම් උතුම්ද...❤️❤️
ලෝකයේ උත්රීතරම ප්‍රේමය යශෝධරා සිද්ධාර්ථ ප්‍රේමය ගෞරවනීයයි පුජනීයයි.🙏
උත්තරීතර වූ සංසාර ගත ප්‍රේමයේ අවසානය... 💛🙏☝️
තුරුලු කරන් ඉන්නට පෙර පුරුද්දට
පුරපූ නෙතට බර නැහැ දුක් කදුලු කැට
යශෝධරා මං අවසර වෙන්වන්න
ආයේ දකින් නෑ අපි අපේ ඇස්වලට...
ආයේ දකින් නෑ අපි අපේ ඇස්වලට...
කිදුරිය වෙලා මතකයි මං පෙර භවක
හඩා වැටුණු හැටි මගේ හිමි ඔබ අසළ
කවදත් හඩන්නට මට තිබු ඒ කදුල
නෙතුඅග නිවෙන හැටි කිව්වෙත් ඔබ නොවෙද...
නෙතුඅග නිවෙන හැටි කිව්වෙත් ඔබ නොවෙද...
ඇත්රජු ඔබයි මගේ රුව දැක බැද පෙමිනා
කල් ගිය තරම් දැනෙනට ඔබ මගේ නොවෙනා
ලොව අන්සතුයි සැපතිබුනත් සැප නොවෙනා
කුමටද පරවු මල් පුදසුන මත ඉදලා....
කුමටද පරවු මල් පුදසුන මත ඉදලා.
🌹🌹🌹🌹
❤️
Thanks for the song again very helpful.🌼🌸🌺🙏🙏🙏🙏.
❤️❤️❤️
B
මේක අහද්දි හිරි ගඩු පිපෙනවා ඒ තරම් මරමා ලස්සනයි
පද - පූජ්‍ය තලවතුගොඩ චන්දවිමල හිමි
සංගීතය - නවරත්න ගමගේ
ගායනය - උමාරියා සිංහවංශ
තුරුලු කරන් ඉන්නට පෙර පුරුද්දට
පුරපූ නෙතට බර නැහැ දුක් කදුලු කැට
යශෝධරා මං අවසර වෙන්වන්න
ආයේ දකින් නෑ අපි අපේ ඇස්වලට...
ආයේ දකින් නෑ අපි අපේ ඇස්වලට...
කිදුරිය වෙලා මතකයි මං පෙර භවක
හඩා වැටුණු හැටි මගේ හිමි ඔබ අසළ
කවදත් හඩන්නට මට තිබු ඒ කදුල
නෙතුඅග නිවෙන හැටි කිව්වෙත් ඔබ නොවෙද...
නෙතුඅග නිවෙන හැටි කිව්වෙත් ඔබ නොවෙද...
ඇත්රජු ඔබයි මගේ රුව දැක බැද පෙමිනා
කල් ගිය තරම් දැනෙනට ඔබ මගේ නොවෙනා
ලොව අන්සතුයි සැපතිබුනත් සැප නොවෙනා
කුමටද පරවු මල් පුදසුන මත ඉදලා....
කුමටද පරවු මල් පුදසුන මත ඉදලා.
තව තවත් මේ වගේ ගීත නිර්මනය කරන්නට හකියාව ලබේව කියලා මන් ප්‍රාර්ථනා කරනවා ♥️නමෝ බුද්දාය ! 🙏
කවදත් හඩන්නට මට තිබු ඒ කදුල..නෙතු අග නිවෙන හැටි කිව්වෙත් ඔබ නොවෙද..🙏😥
🌹🌹🌹
හරිම ලස්සන ,සන්වේදියි ගී පද .සන්ගගීතය ඊට නොදෙවෙනි .ගායනාව විශිෂ්ඨයි.කාලෙකින් අහපු මියුරුතම ගීතයක්
පරම පවිත්‍ර උතුම් රාහුලමතා යසෝදරා උත්තමාවියට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු!!! 🙏🙏🙏
මාහට උපනූපන් සසරක් ඇත්නම් උතුම් පින්බර මෙහෙනියක් වීමට වරම් ලැබේවා ! 🙏🙏🙏
මේ සසර දුකින් අත්මිදෙන්නට පාරමිතාවක් වේවා !!! 🙏🙏🙏
උතුම් තෙරුවන් සරණයි ! 🙏🙏🙏
ආයේ දකින්නෑ අපි අපේ ඇස්වලට... භාවනාවක් වගේ....
Yashodarawa tharam adare wenuwen kapakirim karapu premawanthiyak me loke indala na umariya Oya me geethaya gayanakale kohomada kiyala adage ganna ba Mata me viraha duka dara ganna ba oyata me wage voice ekak deela thiyenne deiyo Adarei unariya❤❤❤❤❤
ඇත් රජු නුඹයි මගේ රැව දැක බැදි පෙමිනා........ කල් ගිය තරමි දැනෙනට නුඹ මගේ නොවෙනා...
Umaria akki wow
Godak lassanai
E wachana ,vocal , music kiyanna wachana puduma lassanai
Good luck
Glad bless you
කවදත් හඩන්නට මට තිබු ඒ කදුල
නෙතු අග නිවෙන හැටි කිව්වෙත් ඔබ නොවෙද 😌😌🥺🥺❤️❤️
this is the song that i felt most strongly about leaving my world with Niravana. and i know that we are not Siddhartha Yashodhara, but i always respect our love.so thanks umariya for this song. ❤❤❤
ලස්සනයි ගොඩක් බුදු සරණයි 🙏🙏🙏🙏🤫
තුරුලු කරන් ඉන්නට පෙර පුරුද්දට . පුරපූ නෙතට බර නැහැ .!!කදුලු කැට 😞😔
Lokaye uththareethara premaya utthareethara pawithra premaya awankathwaye prathimurthiya sansarayen sansarayata with ekama maga niwee senasuneya🙏🙏🙏
මාරම ලස්සන සින්දුවක් හිත නිවනවා ❤❤
Lowa pahala wu utumma wanithawa yasodarawo
ලස්සනයි ගෝඩාක්....
Thurulu karan innata pera puruddata...
Purapu nethata bara na duk kadulu kata...
Yashodara man awasara wenwanna...
Aye dakinnaa api ape as walata...
UTHUM YASODARA MAHARAHATH THERANIN WAHANSETA MAGE NAMASKARAYA WEWA ...........!
Parisudda pramaya sansargata pada pariharikawa wu maha dawe yasodarawanga nirmala sri namayata maga upaharaya puda karami
හිත නිවෙනවා.....
ආයේ දකින් නෑ අපි අපේ ඇස්වලට😥😥
ඔිනෑම ආරක ගීතයක් ගායනා කරනවා.කිසිම අවුලක් නැහැ .ඒ.වගේම වෙිදිකාවත්.ජයගෙන ඉවරයි
Lassanai godak 10 sarayak withara ahuwa harima lassanai
Melodious voice...👍👍
Lassanai umariyaaaaa godak
ගොඩාක් ලස්සනයි.මං ආසම සිංදුවක්
ගොඩක් ලස්සන සින්දුවක්❤🙏
Yasodara. Uththamaviyata upahara geethayaki lassanayi umaariya. Oyage hada Udula chandranee senewirathna
මේ වගේ උතුම් ආදරයක්.
තුරුළු කරන් ඉන්නට පෙර පුරුද්දට
පුරපු නෙතට බර නෑ දුක් කඳුළු කැට
යශෝධරා මං අවසර වෙන්වන්න
ආයේ දකින් නෑ අපි අපේ ඇස් වලට... .
Superb singing, perfect music and amazing lyrics ❤️❤️❤️
ලස්සනයි
Hi mammmm
Godak lassaniiiiii
Mammm thanks
Mammm oyata B's parissamen oya ❤️
සසර පුරා පැමිනි සෙනෙහසක නිමාව
Nice sis . Umaria I am a great fan or you. I am 9 years old but I love to hear your songs. God bless you.
Lowa uthumma premaya 🙏🙏🙏🙏🙏
It's so heart touching
Mawa yasodatawak wenawa me geetbaua ahanakota.....onatai utbthamCbaraya a we uwen....obe gipada thanuwa geyuma ..athi vishistai.
අමරණීය ගැයුම්
Wow.
Beautiful song
උත්තරීතර වු යශෝධරා උත්තමාවිය 🙏🙏
ආයේ දකින්නැ අපි අපෙ ඇස්වලට🥺😥🙏🙏🙏
හරිම ලස්සනයි
Harima lassanai umariya nandi
I❤️ this song😘😘
ගොඩක් ලස්සන සින්දුවත්
very beautiful ..... nice ....♥♥♥♥
Harima dukai
Budu sarani
Beautiful song❤❤❤❤❤❤
Beautiful
Very beautiful
Lassana sinduwak ❤️😍
කුමටද පරවු මල් පුදසුන මත ඉදලා ... එහි ඇති අපූරුව.
මාරයි. පට්ට..
Superb
Harima lassanai
Harim lassanay akke
Ov e yasodaratane. Mata monvada kiyanna thiyenne? Mage kakul thiyenne polove.
❤️🙏❤️
Wow 😃
බුදුන්වහන්සේ awboda kara gattha ape mage kiyala deyak naha kiyala.eta godakk kall giyat passe yashodara uthamawiya arahathawayat path una ak kiyanne .kall giya tharam daninat oba mage nowena kiyann aken අදහස් kala උතුම් කවියා
Budu himiyange saha pinwath yashodarawage namayen...min mathuwata....
Deparshawayange manasata sanasimak labena adarayak himi wimata siyalu taruna taruniyanta awashshiya pina uda kara ganimata daas viwara vewa!!!
Adaraya nisa kisiwaku asarana novewa!!
Adaraya nisa jiwitaya sathuta, shaktiya uda kara ganimatath,vasanawa udaa vewaa!!
Sadu! Sadu ! Sadu !
@@danushikagunathilaka3561 oya mage hitha kiyewuwad
nice
kohomath umaria ithin upathinma gaikawakne
Can we liste in hindi song?
Best song
I love song
හානේ කොච්චර සුන්දරයි ද 🤔
🥺😢
Seriyut mugalan agra sawakaintht wediya asu maha sawakaintht wediya maha bosathanam wahanse samaga sasara seri seru buddha patiwrthwa
❤❤❤❤
ane mehemath sanvedi song ekak ridee seenuvak vage e hade nisa thavath lassanai .oyate good luck
🙏🙏🙏
🌹🌹🌹💛💛🙏🙏🙏🙏🔥🔥🔥🔥🔥
🌿🌷🙏🌷🌿
🥺🥺❤❤🙏🙏
❤️❤️❤️❤️💐🇱🇰🙏🙏🙏
Excellent
අයේදකින්නේ
නැහැඅපිඅපේඅැස්වලට
🙏🙏🙏🙏🙏 ❤❤❤❤ 🎉🎉🎉🎉
Daraganna amarui
😭😭🙏🙏🙏🙏🥺🌼🌼🌼🌼
🙏
❤😢
🙏🙏🙏🙏
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
👍👍👍
Ts
අක්කෙ මේ සින්දුව අහද්දී හිතන්නේ එයාගෙ අම්මගෙ අප්පච්චිගෙ අකමැත්ත මැද වුණත් මගෙ ළග ඉන්න කියලා එයාගෙන් ඉල්ලන එක නතර කරලා එයාව එයාලට දෙන්න හිතෙනවා.ඒත් මම කවදාවත් එයාට වත් එයාගෙ ගෙදර අයටවත් තුන් හිතකින් වත් වැරැද්දක් කරල නෑ.මට එයාල වෙනුවෙන් ඕන දෙයක් කරන්න පුළුවන්.ඒත් මගෙ ආදරේ වෙන කෙනෙකුට දෙන්න මට බෑ.එයාව මගෙන් ඈත් කරන්න මට බෑ අක්කෙ.මම මගෙ සුදු මහත්තයට ගොඩක් ආදරෙයි.
එයාලා ඔය දෙන්නට අකමැති වෙන්න හේතුව මොකද්ද? ඔයාලට බැරිද ඒ දෙන්නව කැමති කරවගන්න..
@@raveenrukshan645 dnne na.hethuwak ne.dn eyt mga Lga ne.api nathara kre ne kyl eylg appachchi pressure pethi Bela hospital admit kra.e byata ey mwa dala ynna giya.ad mta eyt ne.😓😓😓😓
Mnika🥺
ආයෙ දකින්නෑ අපි අපෙ ඇස් වලට....
Isuru disanayaka ❤️🙏😔
Lowa thibunu ekama pivithuruma adare
Aniwa
Sampath love shenaya
තුරුලු කරන් ඉන්නට පෙර පුරුද්දට
පුරපූ නෙතට බර නැහැ දුක් කදුලු කැට
යශෝධරා මං අවසර වෙන්වන්න
ආයේ දකින් නෑ අපි අපේ ඇස්වලට...
ආයේ දකින් නෑ අපි අපේ ඇස්වලට...
කිදුරිය වෙලා මතකයි මං පෙර භවක
හඩා වැටුණු හැටි මගේ හිමි ඔබ අසළ
කවදත් හඩන්නට මට තිබු ඒ කදුල
නෙතුඅග නිවෙන හැටි කිව්වෙත් ඔබ නොවෙද...
නෙතුඅග නිවෙන හැටි කිව්වෙත් ඔබ නොවෙද...
ඇත්රජු ඔබයි මගේ රුව දැක බැද පෙමිනා
කල් ගිය තරම් දැනෙනට ඔබ මගේ නොවෙනා
ලොව අන්සතුයි සැපතිබුනත් සැප නොවෙනා
කුමටද පරවු මල් පුදසුන මත ඉදලා....
කුමටද පරවු මල් පුදසුන මත ඉදලා.