උදේ කෑමට ලිපේ හැදුව රසම රස අල පාන්/Easy Breakfast recipe Waruni’s kitchen

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • Pls Visit My FB Page /මා සමග දිගටම රැදී සිටීමට කැමති නම් මගේ ෆේස් බුක් පිටුවට පිවිස එය ලයික් කරන්න
    Link / warucooking
    තවත් රසවත් වීඩියෝ
    🔸ඕන කෙනෙක්ට හදන්න පුලුවන් විදිහට ලිපේ ෆ්‍රයි පෑන් එකේ පාන් සහ සීනී සම්බෝල බනිස් හදන හැටි
    • ඕන කෙනෙක්ට හදන්න පුලුව...
    🔸 අවන් එකක් නැතිව ඒ විදිහටම සීනී බනිස් හදමු/අඩු වියදමින් පිටි 220g කින් බනිස් 08ක් හදන හැටි
    • අවන් එකක් නැතිව ඒ විදි...
    🔸 බේකරියේ හදන සීනි සම්බෝල බනිස් රසටම ගෙදර හැදුව සීනි සම්බෝල රොටී / Sini Sambol Roti recipe by Waruni
    • බේකරියේ හදන සීනි සම්බෝ...
    🔸 අඩුම අඩු වියදමකින් අවන් එකේ හැදුව විදියට රසට නිවැරැදිව එලවළු බනිස් හදන හැටි/Vegetables Buns Recipe
    • අඩුම අඩු වියදමකින් අවන...
    රෙසිපි
    පාන් පිටි 250g
    වතුර 150ml පමණ
    ඊස්ට් තේ හැදි 1 1/4යි
    සීනි මේස හැදි 01යි
    පොල්තෙල් මේස හැදි 01යි
    ලුණු තේ හැදි 1/2යි
    පිරවුම සදහා පිරවුම සදහා
    අර්තාපල් 250g
    පොඩි ලූනු ගෙඩි 1/2යි
    අමුමිරිස් කරල් 03යි
    එනසාල් 03යි
    කරාබුනැටි 03යි
    පොඩි කුරුදුපොතු කැබැල්ලක්
    රම්පේ සහ කරපිංචා
    කෑලිමිරිස් තේ හැදි 02යි
    කහ කුඩු තේ හැදි 1/4යි
    මිරිස් කුඩු තේ හැදි 1/2යි
    ගම්මිරිස් කුඩු තේ හැදි 1/2යි
    රසය අනුව ලුණු
    දෙහි යුශ බිංදු කිහිපයක්
    පොල්තෙල් තේ හැදි 02යි
    අබ ස්වල්පයක්

ความคิดเห็น • 63

  • @hsheromiperera1713
    @hsheromiperera1713 2 ปีที่แล้ว +6

    Oyage kaama dakkama hadanna hithenawa.. Harima lesiyen hadana vidiya pahadiliwa therum karala denawata thank you very much ❤️❤️❤️

  • @sandukaushalya7791
    @sandukaushalya7791 2 ปีที่แล้ว +3

    Good luck akka first comment

  • @onaliidusha6758
    @onaliidusha6758 2 ปีที่แล้ว +19

    අක්කෙ කොත්තු හදන්න කියලා දෙන්නකෝ දෙන්නකො මට ගොඩක් හදිස්සී මේක

    • @WarunisKitchen
      @WarunisKitchen  2 ปีที่แล้ว +6

      විනාඩි 10න් ගෝදම්බ රොටි වලින් සැරම සැර චිකන් කොත්තුවක්/හිතුනු ගමන් කොත්තු කන්න මේ දේ කරන්න
      th-cam.com/video/ZgJDZwss0DM/w-d-xo.html

    • @onaliidusha6758
      @onaliidusha6758 2 ปีที่แล้ว +1

      @@WarunisKitchen thanks akki

  • @npapekshalakmali23
    @npapekshalakmali23 2 ปีที่แล้ว +3

    Ammo akki rasa patai hadanawamai.පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම .😘😍😍❤️‍❤️‍❤️‍❤️‍❤️‍

  • @sujeewasaman517
    @sujeewasaman517 2 ปีที่แล้ว +5

    Thank you waruni.....this recipe very important .....

  • @Rose-hb2rr
    @Rose-hb2rr 2 ปีที่แล้ว +1

    ඔයා ගේ කෑම විතරයි අක්කේ දැක්කා හම හදන්න හිතෙන්නේ මරූ අක්කියෝ මම ඔයා ව සබ්ස්ක්‍රයිබ් කරගෙන හැමදාම notification එකක් එනකල් මම බලා ගෙන ඉන්නේ මරු අක්කේ

  • @sameeramadusanka8645
    @sameeramadusanka8645 2 ปีที่แล้ว +1

    අපි බලනව ඔයාගේ හැම රෙසිපි එකම.

  • @layanaldeepal6129
    @layanaldeepal6129 2 ปีที่แล้ว

    Oyage recipi harima lesiyen hadanna puluwan. Sobana nene. Asawen balanawa. Thanks.. 😋😋🍴🍔🍮

  • @thusharachaminda446
    @thusharachaminda446 2 ปีที่แล้ว +2

    Mama meka hetama hadanawa.thanks akki

  • @chandisenavirathna8807
    @chandisenavirathna8807 2 ปีที่แล้ว

    Harima pahadili dr oyage resipy mth haduwa godak dewal thnk u

  • @adeeshaisuranga5741
    @adeeshaisuranga5741 2 ปีที่แล้ว +3

    Maru

  • @duminduviraj5314
    @duminduviraj5314 2 ปีที่แล้ว +2

    නංගි අවන් එකේ හදන්න පුලුවන්ද.තරහ නැතිව කියන්න.

  • @inoshatharangani7694
    @inoshatharangani7694 2 ปีที่แล้ว

    මමත් හැදුවා නංගි හරිම රසයි.

  • @vishakavijayanthi7562
    @vishakavijayanthi7562 2 ปีที่แล้ว

    Math haduwa harima rasata lassanata awa.thawa rasa resapi apata denna oyata thank .

  • @jgsjude5912
    @jgsjude5912 2 ปีที่แล้ว

    Mama aniwaryen hadanawa.oya hadapu pan math haduwa hariyatama awa.

  • @shyamaligunarathne4211
    @shyamaligunarathne4211 2 ปีที่แล้ว

    Math haduwa oyage me potato bread eka, Harima rasata awa. Oyage videos okkama mn balanawa. Ewa godak hondai. Oyata godaak sthuthy😋😁

  • @waruniruwanthikagmailruwan6917
    @waruniruwanthikagmailruwan6917 2 ปีที่แล้ว

    Oyage recipes walata mn godak kema haduwa.thank you...

  • @pradeepviduranga2155
    @pradeepviduranga2155 2 ปีที่แล้ว +3

    👍👍

  • @shehanishashikala944
    @shehanishashikala944 2 ปีที่แล้ว

    Mn ada haduwa. Marama rasai akke. Thanks.. Me wage video dnna tw. Bs. Parissamen inna..😘

  • @isharamarasinghe7465
    @isharamarasinghe7465 2 ปีที่แล้ว

    Thank you akkiyo.. godak watinawa..
    😘❤

  • @madhushasrimali1149
    @madhushasrimali1149 2 ปีที่แล้ว

    Math heduwa harima rasai. Thanks oyata

  • @malka9030
    @malka9030 2 ปีที่แล้ว

    thanks duwa heta dinner walata hadanawa

  • @saralam.a4695
    @saralam.a4695 2 ปีที่แล้ว

    Thank you waruni❤️

  • @rebecadevika2330
    @rebecadevika2330 2 ปีที่แล้ว

    ස්තුතියි

  • @hemalathasudu5458
    @hemalathasudu5458 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුති මිස්

  • @laliku100
    @laliku100 2 ปีที่แล้ว

    Thank you so much

  • @helenthambyahpillai5495
    @helenthambyahpillai5495 2 ปีที่แล้ว

    Can we bake

  • @lakshithasirmal6878
    @lakshithasirmal6878 2 ปีที่แล้ว +3

    Ane akki godak kalekin

  • @lakshikasoisa2859
    @lakshikasoisa2859 2 ปีที่แล้ว

    Math heduwa hodata rasata awa.

  • @chandimasuddigou2987
    @chandimasuddigou2987 2 ปีที่แล้ว

    Wooow super Oya nam👍👍

  • @nandinidilani3676
    @nandinidilani3676 2 ปีที่แล้ว

    Akanam niyami . Very nice .❤

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว

    Thanks dear

  • @achiniishara7222
    @achiniishara7222 2 ปีที่แล้ว +1

    Super akki ❤❤❤❤

  • @k3lanka
    @k3lanka 2 ปีที่แล้ว

    Thanks for your recipe
    Mmmmmmmmm
    Testy

  • @sameeramadusanka8645
    @sameeramadusanka8645 2 ปีที่แล้ว

    මේක අවන් එකේ හදාගන්න කියටවගෙ දාන්න ඔනීද සෙල්සියස් අංශක.

  • @dewmiimasha7522
    @dewmiimasha7522 2 ปีที่แล้ว +3

    😋😋😋😋😋👍

  • @aparekkenayana7196
    @aparekkenayana7196 2 ปีที่แล้ว

    Dr pl tell me oven time and temperature

  • @shiromishiromi3612
    @shiromishiromi3612 2 ปีที่แล้ว

    Niyamai akki😋😋

  • @stellaindrani5713
    @stellaindrani5713 2 ปีที่แล้ว

    Woow niyamai thanks oyata b s.

  • @d.d.m.4438
    @d.d.m.4438 2 ปีที่แล้ว +4

    Àmbó oya Hemadhama móñawaharí hadhanawa ne

  • @niramanihasareka9109
    @niramanihasareka9109 2 ปีที่แล้ว

    මිස් මේක අවන් එකේ හදන්න බැරිද අනේ කියන්නකෝ

  • @estherdesilva3019
    @estherdesilva3019 2 ปีที่แล้ว

    පාන් පිටි 250g cup වලින් ගන්නෙ කොහොමද

  • @user-cx9rd1fz3m
    @user-cx9rd1fz3m 2 ปีที่แล้ว

    Meka oven eke hadanna barida

  • @rashuandrithu7342
    @rashuandrithu7342 2 ปีที่แล้ว

    Nangi oya embassy ekakada work karanne?

  • @kavindumalshan8392
    @kavindumalshan8392 2 ปีที่แล้ว

    අක්කෙ ඔයා කරන ජොබ් එක මොකක්ද

  • @thusithakumara5294
    @thusithakumara5294 2 ปีที่แล้ว

    Akke oya kema hadana pol telwala heti mokada?mudawapu kiri wage.

  • @gangakuruwita7728
    @gangakuruwita7728 2 ปีที่แล้ว

    පානුත් ඔය ඩෝ එකෙන්න්ම පුලුවනිද

  • @tharushiimasha2740
    @tharushiimasha2740 2 ปีที่แล้ว

    😋

  • @gangakuruwita7728
    @gangakuruwita7728 2 ปีที่แล้ว

    හෙට හදනවා හරිම රස පාටය් ❤❤❤❤

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 2 ปีที่แล้ว

    Meka oven danna berida

  • @sriyanihewage2344
    @sriyanihewage2344 2 ปีที่แล้ว

    good

  • @ayeshamadushani8319
    @ayeshamadushani8319 2 ปีที่แล้ว

    Mamath hadala balanna oni

  • @samannethsinhalavideosong
    @samannethsinhalavideosong 2 ปีที่แล้ว +2

    🍞🥪👌👌👌👌

  • @diliniashika8153
    @diliniashika8153 2 ปีที่แล้ว

    ඊස්ට් දාන්නේ නැතුව හදන්න බැරිද. පිපෙන්න වෙලා ගියත් කමක් නෑ. හදන විදිය කියනවද

  • @brijetfernando9833
    @brijetfernando9833 2 ปีที่แล้ว

    Tahks❤❤❤❤🌹🌹🌹🌹👍👍👍👍👍🌹

  • @chathurangadevapriya2811
    @chathurangadevapriya2811 2 ปีที่แล้ว

    අපි කඩෙිට ගිහිං මාලුපාන් ගේනව ඒත් මාලු නැහැනෙ අල තියෙන්නේ😂😂😀

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 ปีที่แล้ว

    💗🌷🌷 ස්තුතුයි මිස්.

  • @s.lnejagaming7188
    @s.lnejagaming7188 2 ปีที่แล้ว

    අක්කෙ ෆ්‍රෙෂ් මිල්ක් ද උඩින් බ්‍රෂ් කරන්නෙ ..

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 2 ปีที่แล้ว

    Ala thambalada ganne,,,,,,,,,,,,,,,,,

  • @janithabishek986
    @janithabishek986 2 ปีที่แล้ว

    Hadana hemademata. Welava hariyatama kiyannako akky. Ane sorry karadarakalata