Challenge අස්සේ අපේ ගෙදරට ගංවතුරත් ආවා ⛈️| yellow colour food challenge 💛 vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 88

  • @HappylifewithRasangi-rt5ul
    @HappylifewithRasangi-rt5ul หลายเดือนก่อน +1

    අනේ ආස හිතුන. කවදාවත් බිලා නෑ. ලස්සනයි video එක ❤️❤️

    • @Harshi_online
      @Harshi_online  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤👍

  • @Sandurodrigo2900
    @Sandurodrigo2900 2 หลายเดือนก่อน +1

    Nice vlog dr ❤❤❤ keep it up 👍👍

  • @user-NawoNawo
    @user-NawoNawo หลายเดือนก่อน +1

    ❤️❤️

    • @Harshi_online
      @Harshi_online  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @nilusvlogs
    @nilusvlogs หลายเดือนก่อน +1

    ලස්සනයි 😊😊😊ආසාවෙන් බැලුවා 😊❤❤😊😊😊බුදු සරණයි

    • @Harshi_online
      @Harshi_online  หลายเดือนก่อน

      ආදරෙයි 🙂

  • @MaduOfficial-rv7iy
    @MaduOfficial-rv7iy 2 หลายเดือนก่อน +2

    Adt lssni akke vidio ek ❤❤❤

    • @Harshi_online
      @Harshi_online  2 หลายเดือนก่อน

      බුදුසරණයි 🤗

  • @mamaslovechannel
    @mamaslovechannel 2 หลายเดือนก่อน +1

    It looks super yummy

    • @Harshi_online
      @Harshi_online  2 หลายเดือนก่อน

      Thank you soo much 🙂😍

  • @Harithaa159
    @Harithaa159 2 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @Harshi_online
      @Harshi_online  2 หลายเดือนก่อน

      ආදරෙයි ❤

  • @Shanis_views89
    @Shanis_views89 2 หลายเดือนก่อน +1

    Nice vlog dr❤

    • @Harshi_online
      @Harshi_online  2 หลายเดือนก่อน

      Thank you soo much my friend ❤

  • @dankajapan5933
    @dankajapan5933 2 หลายเดือนก่อน +1

    Very nice video 😊thanks for sharing 😊

    • @Harshi_online
      @Harshi_online  2 หลายเดือนก่อน

      ස්තුතියි🤗💛

  • @Nethmiraofficial2006
    @Nethmiraofficial2006 หลายเดือนก่อน +1

    ජයවේවා තෙරුවන් සරණයි නංගී ❤❤

    • @Harshi_online
      @Harshi_online  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤

  • @Nirmala_online
    @Nirmala_online หลายเดือนก่อน +1

    ලස්සනයි වීඩියෝ එක ❤❤

    • @Harshi_online
      @Harshi_online  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 🙂

    • @Nirmala_online
      @Nirmala_online หลายเดือนก่อน

      @@Harshi_online ❤❤😘

  • @heojychannelvlog6347
    @heojychannelvlog6347 2 หลายเดือนก่อน +1

    Nice 👍 testy 😋

    • @Harshi_online
      @Harshi_online  2 หลายเดือนก่อน

      බුදුසරණයි 💛

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs 2 หลายเดือนก่อน +2

    තල් කිරි බොන්න ආස හිතුනා ඒක දැකලා🤔 මං හිතන්නේ මං බීලම නැද්ද කොහෙද. අම්මෝ අල කොළ 😋😋😋

    • @Harshi_online
      @Harshi_online  2 หลายเดือนก่อน +1

      ඔයාලාගේ පැති වල නැද්ද?🙂

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs 2 หลายเดือนก่อน

      @@Harshi_online නැතුව ඇති.මං බීලම නෑ.😑

  • @Vogs123
    @Vogs123 2 หลายเดือนก่อน +1

    ශෝක් අනේ❤😊

    • @Harshi_online
      @Harshi_online  2 หลายเดือนก่อน

      බුදුසරණයි ඔයාට.❤💛

  • @Apesihina
    @Apesihina 2 หลายเดือนก่อน +1

    Interesting vlog❤

    • @Harshi_online
      @Harshi_online  2 หลายเดือนก่อน

      ස්තුතියි 🙂💛

  • @lifewithmenu
    @lifewithmenu 2 หลายเดือนก่อน +1

    ලස්සනයි අක්කියෝ ❤❤❤🥰🥰🥰

    • @Harshi_online
      @Harshi_online  2 หลายเดือนก่อน

      බුදුසරණයි ඔයාට.😍

  • @sandunisdiary
    @sandunisdiary 2 หลายเดือนก่อน +1

    අදත් හරිම ලස්සනයි අක්කි ❤ අපිටත් හොදටම වැස්ස අද පන්ති යනකොටත් හොදටම 🌧️ අනේ මන් කවදාවත් තල් කිරි බීලා නැ ,කජුත් මන් ආසම කෑමක් ,අක්ක luky ඔය වගේ ගමක ජීවත් වෙන්න 😍

    • @Harshi_online
      @Harshi_online  2 หลายเดือนก่อน

      එකනම් ඇත්ත නංගි.බුදුසරණයි ඔයාට සතුටින් ඉන්න හැමදාම 💛

  • @mashi2444
    @mashi2444 2 หลายเดือนก่อน +1

    ඔහොම වතුර ආවාම කොහොමද ඔයාලා ලිදේ වතුර ගන්නේ පාවිච්චියට.ඔයාලා පිටින්ද ගන්නේ බොන්න.

    • @Harshi_online
      @Harshi_online  2 หลายเดือนก่อน +1

      බොන්න ගන්නේ පිටින් එහෙම කාලෙට.🤗හොදන කරන දේවල් අපේ නල ලිදෙන්.👍

    • @mashi2444
      @mashi2444 2 หลายเดือนก่อน

      @@Harshi_online 🥰🥰🥰🥰

  • @senuwithfamily
    @senuwithfamily 2 หลายเดือนก่อน +1

    Ammo mata awrudu ganakata kalin thal kiri biwwa mathak wela kekath giluna👌😋💕

    • @Harshi_online
      @Harshi_online  2 หลายเดือนก่อน

      අනෙහ්.🤗

  • @amaaslifestyle
    @amaaslifestyle 2 หลายเดือนก่อน +1

    nice vlog dear ❤❤❤

    • @Harshi_online
      @Harshi_online  2 หลายเดือนก่อน

      බුදුසරණයි 🤗❤

  • @Rashani_nav
    @Rashani_nav 2 หลายเดือนก่อน +1

    නියමයි වීඩීයෝ එක...අනේ මන් කවදාවත් තල් කිරි බීලා නැහැනේ 😢...අපෙ පැතිවල ඕවා තියෙනවද දන්නෙත් නැහැ...අක්කි ඔයලගෙ පැත්තෙ කජු තියෙනවද?🥹

    • @Harshi_online
      @Harshi_online  2 หลายเดือนก่อน

      දැන් නම් වාරේ ඉවරයි..නංගි.🙂

    • @Rashani_nav
      @Rashani_nav 2 หลายเดือนก่อน

      @@Harshi_online ඔයා මට කිව්වෙ නැහැනේ vlog වලට සිංදු ඇඩ් කරන විදිහ

    • @Harshi_online
      @Harshi_online  2 หลายเดือนก่อน

      @Rashani_nav youtube convert mp3 download කියලා google srch කරන්න.

  • @DinushaLakmali-lc4ue
    @DinushaLakmali-lc4ue 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

    • @Harshi_online
      @Harshi_online  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💛

  • @YamuAwidinna
    @YamuAwidinna 2 หลายเดือนก่อน +1

    🍀🌻🌻🍀

    • @Harshi_online
      @Harshi_online  2 หลายเดือนก่อน

      බුදුසරණයි 💛

  • @Df-Dammi
    @Df-Dammi 2 หลายเดือนก่อน +1

    මමත් හදලා බලනවා තල් කිරි එකනම් 😋😁

    • @Harshi_online
      @Harshi_online  2 หลายเดือนก่อน

      හදන්න අනිවාර්යයෙන් ම.බුදුසරණයි 🤗❤

    • @Df-Dammi
      @Df-Dammi 2 หลายเดือนก่อน

      @@Harshi_online පිටි මොනවද හාල් පිටි ද පාන් පිටිද 🤔

  • @tccfamilyvlog
    @tccfamilyvlog 2 หลายเดือนก่อน +1

    අපි නිකවැරටියේ . අපිටත් වැස්ස හොඳටම

    • @Harshi_online
      @Harshi_online  2 หลายเดือนก่อน

      එකනේ.💛

  • @dsvlog6100
    @dsvlog6100 หลายเดือนก่อน +1

    උදේම නාන්න මම නම් කම්මැලි ඔයා හැමදාම නානවා උදේම 😮

    • @Harshi_online
      @Harshi_online  หลายเดือนก่อน

      Dawa deken dekata nanne.anith dawas walata udeta aga hoda gannawa.🙂

  • @slcricket2827
    @slcricket2827 2 หลายเดือนก่อน +1

    Oyalanem godek wasanawanthai nangi ...apita na ne kaju ...ane ppuluwennam apitah ewannako kaju ate tikek .adarei nanga ...saweain dawesa subscribesla wedi wenna kiyela eke sithinma prathana karenawa apitat wassa nanga ...❤❤❤❤

    • @Harshi_online
      @Harshi_online  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට.💛ඒ පිච්චුවේ මේ පාර කජූ වාරේ අවසාන කජූ ටික.🙂

  • @sakuvlog-official
    @sakuvlog-official 2 หลายเดือนก่อน +1

    අනේ අපිටත් වැස්ස අක්කී❤
    අනේ ශෝයි නේද අක්කී මටත් ඉන්නෙ නංගීල දෙන්නෙක්. මම තමා ලොකුම අක්කා.
    හැබැයි මගේ නංන්ගිලා දෙන්න තාම චූටි ❤

    • @Harshi_online
      @Harshi_online  2 หลายเดือนก่อน

      එපා වෙනවා නේද වැස්ස.❤

  • @dilrukshigurusinghe9101
    @dilrukshigurusinghe9101 2 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සන විඩියෝ එකක් ..තෙරුවන් සරණයි .❤❤

    • @Harshi_online
      @Harshi_online  2 หลายเดือนก่อน

      බුදුසරණයි 💛

  • @maduliyanage
    @maduliyanage 2 หลายเดือนก่อน +1

    Niyamai nangi❤

    • @Harshi_online
      @Harshi_online  2 หลายเดือนก่อน

      බුදුසරණයි 🤗❤

  • @ThusithaBandara-xu2tg
    @ThusithaBandara-xu2tg 2 หลายเดือนก่อน +1

    මම කිවුව පාට❤❤❤

    • @Harshi_online
      @Harshi_online  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🤗🙂

  • @sandunavo
    @sandunavo 2 หลายเดือนก่อน +1

    Niyamai❤😍

    • @Harshi_online
      @Harshi_online  2 หลายเดือนก่อน

      බුදුසරණයි සූභ උදෑසනක් වේවා 😘🌹

  • @aa-ef9go
    @aa-ef9go 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ❤️

    • @Harshi_online
      @Harshi_online  2 หลายเดือนก่อน

      සුභ උදෑසනක් වේවා 😘🌹

  • @Sandraarendtsz
    @Sandraarendtsz 2 หลายเดือนก่อน +1

    Niyamai

    • @Harshi_online
      @Harshi_online  2 หลายเดือนก่อน

      බුදුසරණයි අක්කි.සුභ උදෑසනක් වේවා 😘🌹

  • @Harshani343
    @Harshani343 2 หลายเดือนก่อน +1

    ගොඩාක් ලස්සනයි නංගි ❤❤

  • @Df-Dammi
    @Df-Dammi 2 หลายเดือนก่อน +1

    මම ත්ආසාවෙන් බැලුවා ❤

    • @Harshi_online
      @Harshi_online  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ආදරෙයි 😍🙂

  • @dilulife4456
    @dilulife4456 2 หลายเดือนก่อน +1

    අල කොලත් මම කාලනැ මගේ යාලුවෙක් රත්නපුර පැත්තෙ හිටියා එයත් කියලා තියේ හරි ම රසයි කියලා
    පරිස්සමෙන් ඉන්න ආදරෙයි නංගී

  • @ndikapiyadarshani2473
    @ndikapiyadarshani2473 2 หลายเดือนก่อน +1

    Mama thal bila ne dennam bonnama hithenawa❤❤❤

    • @Harshi_online
      @Harshi_online  2 หลายเดือนก่อน

      බිලා බලන්න කෝ...🤗❤

  • @sakuvlog-official
    @sakuvlog-official 2 หลายเดือนก่อน +1

    ඊයෙ මාත් හැදුවා තල් දොදොල්❤

  • @dilulife4456
    @dilulife4456 2 หลายเดือนก่อน +1

    මම නම් තල් කිරි බීල නැ😒 දවසක ඔයාලගෙ ගෙදර එන්නම් තල් කිරි බොන්න මොනව ද කියලා

    • @Harshi_online
      @Harshi_online  2 หลายเดือนก่อน

      අනෙහ් එන්නකෝ ඉතින්.බොහොම ස්තුතියි ඔයාට.🙂🤗❤

  • @dnathuskitchen
    @dnathuskitchen หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @SunilRajapaksha-rj7xl
    @SunilRajapaksha-rj7xl 2 หลายเดือนก่อน +1

    ❤❤

    • @Harshi_online
      @Harshi_online  2 หลายเดือนก่อน

      බුදුසරණයි 💛