🟡මට තේරෙන් නැත්තේ ඇයි රජයන් Business කරන්න ඔනේ | Bruno Diwakara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 38

  • @samjewellery3755
    @samjewellery3755 2 หลายเดือนก่อน +2

    Government is a social service.not a business institution.business for people.government for free social servicess.

  • @lankanstoic5726
    @lankanstoic5726 2 หลายเดือนก่อน +1

    Bruno hari habai janathawa modai

  • @samjewellery3755
    @samjewellery3755 2 หลายเดือนก่อน

    Anduwa thiyenne business karanda newei.aanduwa business karanne horakam wancha karanda.aanduwa karanda oona nomile adyaapane,saukya,samaja sewaya,adikaranaya,widesha sewaya,arakshawa.

    • @Saa-G-Ecoh
      @Saa-G-Ecoh 2 หลายเดือนก่อน

      adyaapane,saukya,samaja sewaya,adikaranaya,widesha - EWATH WIKUNAMU... ??

  • @Saa-G-Ecoh
    @Saa-G-Ecoh 2 หลายเดือนก่อน +2

    කජු සංස්තාව උදාහරනයට අරගෙන හැම SOE විකුනන්න එපා කියලා බෘනෝ ට කොච්චර කිව්වත් ඒක ඒකම අහනවා..
    රජය වියාපාර වලින් සම්පූර්නයෙන් ඈත් විය යුතුයි කියලා ලොකේ කොහෙවත් නෑ. ගූග්ලෙ කලා chat gpt ...etc කලා
    එහෙම ගත්තොත් , රජය ඉතා කුඩා වෙලා පොලිසිය හමුදාව ,නීතිය ඕවටත් ඔය කියන බෘනෝගෙම තර්කය අදාලයි
    අනික ලංකාව මේ මොහොතෙ බංකොලොත් ,මුල්ය වහල්භාවය ඇති රටක්..

    • @marksriyanjith4782
      @marksriyanjith4782 2 หลายเดือนก่อน

      Me wage harak inna thakkal politicians lata hodai . Bruno is correct 100%❤❤❤❤❤

  • @xoxofx-ngx
    @xoxofx-ngx 2 หลายเดือนก่อน +1

    Let me put this way, there are so many things we don’t understand, so before you make a title just take a minute to realize who you are.

  • @chrishainjayalath1015
    @chrishainjayalath1015 2 หลายเดือนก่อน +1

    Nodanna magul kiyawana Bruno.

  • @Chathuranga_CA
    @Chathuranga_CA 2 หลายเดือนก่อน +17

    ඔච්චර කියල දීලත් තේරෙන්නෙ නෑ නේ. වෙළෙඳපොළල සැමවිටම කාර්‍ය්ක්ෂම නෑ. අනික ඔය ව්‍යාපාරය අයිති බෲනොට ඒ කියන්නේ රාජ්‍ය ව්‍යාපාරය. රාජ්‍ය හා රජය කියන්නෙ දෙකක්. ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න වෙනවා රාජ්‍ය ව්‍යවසායකත්ව වල වැදගත්කම. අන්තිමට කියන්න තියෙන්නෙ කජු සංස්තාව පෙන්නලා CPC එක විකුණන්න එපා 😀, ලෝකෙ ඕනෙ තරම්ම ආර්ථික විද්‍යාක්නයො ඉන්නවා රාජ්‍ය ව්‍යාපාර වල ආර්ථික අවශ්‍යතාව පැහැදිලිකරන්න
    ලංකාවෙ economics උගන්වන්නෙ මාධ්‍ය වේදීන් හා පුද්ගලික ප්‍රාග්ධනය නියෝජනය කරන ආයතන වීම ඛේදවාචයක්

    • @lkshortvideos2359
      @lkshortvideos2359 2 หลายเดือนก่อน

      හැමෝම එහෙන් මෙහෙන් එන්නේ CPC එක විකුණන්න 😅

    • @purawasiyo1392
      @purawasiyo1392 2 หลายเดือนก่อน +1

      Not that he can't or don't understand, he is serving the advocata.

    • @thumulathennakoon473
      @thumulathennakoon473 2 หลายเดือนก่อน

      ඔබ තුමාගේ තර්කයේ වැරැද්ද තමා ඔබතුමල්ලා බලයේ ඉන්නවනම් ඔහොම කියන විදියට කරනවා කියමුකෝ නමුත් ඔබ තුමල්ලා බලෙන් පහ වුනාම ඔය පරන රොටියම කියල තේරෙන්නේ නෑ ඔබතුමල්ලා ඉස්සලාම කරන්න ඕනෑ පට්ටම හොරෙක් ඔතන ඉදගත්තත් හොරා නොකන විදිහට සදා වැජබෙන ජෙප්පෙක් වෙන්න ඔය තර්ක හොදයි

    • @Charmi311
      @Charmi311 2 หลายเดือนก่อน

      මූට කජු සන්ස්තාවෙ කෑල්ලක් බූට් එකක්වත් තියලද. මාර ඇරියස් එකක් තියෙන්නෙ.

    • @natomember
      @natomember 2 หลายเดือนก่อน

      CPC එකේ asset and liabilities කොහොමද ? CPC එක තියාගන්න එකේ උපාය මාර්ගික වැදගත්කම මොකක්ද ? Energy security වෙන්න හේතුවක් ඇත්තේම නෑනේ? මොකද අපි renewable energy ඇරෙන්න අනික් හැම energy form එකක්ම import නේ?

  • @milansasitha6059
    @milansasitha6059 2 หลายเดือนก่อน +2

    ඔය තරගකාරී මිල ක්‍රමයෙන් බඩු මිල අඩු වෙන හැටි පොඩ්ඩක් පැහැදිලි කරන්නකො ලංකාවෙ බඩු කීපයක් example වලට අරගෙන please

    • @HarinduDinantha
      @HarinduDinantha 2 หลายเดือนก่อน +5

      Telecommunication industry එක. ඉස්සර land line එකක් ගන්නත් ලොකු කාලයක් යනවා සහ incoming වලටත් ගෙවන්න ඕන. Mobile phone ඇවිත් dialog, airtel වගේ company ආපු හින්දා දැන් compition එක තියන හින්දා සාපේක්ෂව අඩුවට අපිට telecominication services හම්බවෙනවා.
      * මම මේකෙන් අදහස් කරේ නෑ හෙන ලාබෙට සුපිරි සේවයක් හම්බවෙනවා කියලා. හැබැයි ලංකාවේ රාජ්‍ය සේවයට වඩා හොද සේවයක් හම්බවෙනවා. අඩුම උන් customer call එකකට answer කරනවා.

    • @marksriyanjith4782
      @marksriyanjith4782 2 หลายเดือนก่อน

      @@HarinduDinanthaagree with you bro me tika therenne nati kalakannin ta Kochchara terum karath wadak naha.

  • @oshadaviduranga2638
    @oshadaviduranga2638 2 หลายเดือนก่อน

    බෲනෝ ඉතින් හැමදාම ධන්නාතයාගෙන් අහගත්ත කජු සංස්ථාවයි soe එකයි කරේ තියං යනවා .එච්චරයි

    • @marksriyanjith4782
      @marksriyanjith4782 2 หลายเดือนก่อน

      Eka waradida apita nam Bruno 1000% correct. Kalakanni padu laba Laba nasti kara kara apita 30% tax ekak gahala tawa bonus ekata lumsum tax ekakuth gahala SOEs karan yanda. Loku deyak 😢😢😢😢😢😢

  • @spvipula
    @spvipula 2 หลายเดือนก่อน +1

    තේරෙන්නේ නැති මගුල් කථා නොකර ඉදහන්.😂😂

  • @BhathiyaPathirana
    @BhathiyaPathirana 2 หลายเดือนก่อน +4

    මටත් තාම කිසිම politician කෙනෙක් හම්බවුනේ නෑ මේ සම්බන්ධයෙන් කෙලින් කතා කරන්න පුලුවන්
    මෙන්න පිළිතුර
    ## නියාමන අධීක්ෂණය
    රජයන්ට බලශක්ති අංශය අධීක්ෂණය කිරීම සඳහා ස්වාධීන නියාමන ආයතන පිහිටුවිය හැකිය. මෙම අධිකාරීන්ට:
    - වෙළඳපොළ ක්‍රියාකාරකම් පාලනය කිරීම හා අධීක්ෂණය කිරීම
    - මිල නියාමන හා ගාස්තු සැකසීම
    - සාධාරණ තරඟකාරීත්වය සහතික කිරීම
    - වෙළඳපොළ අවභාවිතය හා ආධිපත්‍යය වැළැක්වීම
    ## ඒකාධිකාර විරෝධී ප්‍රතිපත්ති
    ශක්තිමත් ඒකාධිකාර විරෝධී නීති හා ක්‍රියාත්මක කිරීම් මගින් ඒකාධිකාර ඇතිවීම වැළැක්විය හැකිය:
    - අධික ලෙස ඒකරාශී වූ කර්මාන්ත බිඳ දැමීම
    - අධික වෙළඳපොළ බලයක් ඇති කරන ඒකාබද්ධතා වැළැක්වීම
    - තරඟකාරීත්වයට එරෙහි භාවිතයන් දඬුවම් කිරීම
    ## වෙළඳපොළ ව්‍යුහය සැලසුම් කිරීම
    රජයට තරඟකාරීත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා බලශක්ති වෙළඳපොළ ව්‍යුහගත කළ හැකිය:
    - නිෂ්පාදන, සම්ප්‍රේෂණ හා බෙදාහැරීම් අංශ වෙන් කිරීම
    - නිෂ්පාදන හා සිල්ලර වෙළඳාමේ බහු පෞද්ගලික සමාගම් ක්‍රියාත්මක වීමට ඉඩ දීම
    - සම්ප්‍රේෂණ/බෙදාහැරීම නියාමනය කරන උපයෝගිතා ලෙස පවත්වාගෙන යාම
    ## බලපත්‍ර හා සම්මුති ලබා දීම
    බලශක්ති ව්‍යාපෘති සඳහා බලපත්‍ර හා සම්මුති පාලනය කිරීමෙන් රජයට:
    - තනි සමාගම්වල වෙළඳපොළ කොටස සීමා කිරීම
    - වෙළඳපොළේ බහු ක්‍රීඩකයින් සිටින බව සහතික කිරීම
    - ඒකාධිකාරී හැසිරීම වළක්වන මෙහෙයුම් කොන්දේසි සැකසීම
    ## රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය
    රජයන්ට රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් භාවිතා කළ හැකිය:
    - අත්‍යවශ්‍ය යටිතල පහසුකම් කෙරෙහි යම් පාලනයක් පවත්වා ගැනීමට
    - පෞද්ගලික ආයෝජන හා විශේෂඥ දැනුම ආකර්ෂණය කර ගැනීමට
    - පොදු හා පෞද්ගලික අභිලාෂයන් සමතුලිත කිරීමට
    ## නව පැමිණෙන්නන් සඳහා දිරිගැන්වීම්
    වෙළඳපොළට නව සමාගම් ඇතුළු වීම දිරිගැන්වීම සඳහා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හැකිය:
    - නව බලශක්ති ව්‍යාපෘති සඳහා බදු දිරිගැන්වීම්
    - පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය සඳහා සහනාධාර
    - යම් අංශවලට ඇතුළු වීමේ බාධක අඩු කිරීම
    ## මිල පාලනය හා පාරිභෝගික ආරක්ෂණය
    වෙළඳපොළ බලවේග ක්‍රියාත්මක වීමට ඉඩ දෙමින්, රජයන්ට තවමත්:
    - සූරාකෑම වැළැක්වීමට මිල උපරිම හෝ අවම සීමා සැකසීම
    - සර්වජනීන සේවා බැඳීම් නියම කිරීම
    - ඉලක්කගත සහනාධාර හරහා අවදානමට ලක්විය හැකි පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම
    ## පර්යේෂණ හා සංවර්ධනය සඳහා ආයෝජනය
    බලශක්ති පර්යේෂණ හා සංවර්ධනය සඳහා රජයේ අරමුදල් සැපයීමෙන්:
    - නවෝත්පාදන හා නව තාක්ෂණයන් ප්‍රවර්ධනය කිරීම
    - තනි බලශක්ති ප්‍රභවයක් හෝ සමාගමක් මත යැපීම අඩු කිරීම
    - නව වෙළඳපොළ පැමිණෙන්නන් සඳහා අවස්ථා නිර්මාණය කිරීම
    මෙම උපාය මාර්ග භාවිතා කිරීමෙන්, ප්‍රජාතන්ත්‍රවාදී රජයන්ට සෘජු අයිතිය නොමැතිව බලශක්තිය වැනි අත්‍යවශ්‍ය අංශ කෙරෙහි පාලනය පවත්වා ගත හැකි අතර, එමගින් තරඟකාරීත්වය ඇති කරමින් පෞද්ගලික ඒකාධිකාර වැළැක්විය හැකිය. ප්‍රධාන කරුණ වන්නේ වෙළඳපොළ කාර්යක්ෂමතාව ප්‍රවර්ධනය කරන අතරම මහජන යහපත ආරක්ෂා කරන සමතුලිත නියාමන රාමුවක් නිර්මාණය කිරීමයි.

    • @Chan26220
      @Chan26220 2 หลายเดือนก่อน

      නියාමන අධිකාරියට මිල තීරණය කල හැකිද?

    • @BhathiyaPathirana
      @BhathiyaPathirana 2 หลายเดือนก่อน

      @@Chan26220
      රජයන්ට සෘජු මිල පාලනයන් ක්‍රියාත්මක කළ හැකිය:
      මිල උපරිම: අධික ගාස්තු වැළැක්වීම සඳහා උපරිම මිල නියම කිරීම, බොහෝ විට අත්‍යවශ්‍ය භාණ්ඩ හෝ සේවා සඳහා භාවිතා කරයි.
      මිල අවම සීමා: නිෂ්පාදකයින් හෝ සේවකයින් ආරක්ෂා කිරීම සඳහා අවම මිල ස්ථාපිත කිරීම, අවම වැටුප් නීති වැනි.

  • @purawasiyo1392
    @purawasiyo1392 2 หลายเดือนก่อน

    ඇඩ්වකාටා එකේ ජොබ් කරද්දී පරිස්සමෙන්. බලං ඉන්න උන් මෝඩයෝ නෙවේ බෘ

  • @LIVINGAUSTRALIASINHALA
    @LIVINGAUSTRALIASINHALA 2 หลายเดือนก่อน

    Bruno danathi ewa kiyanda eapa ban 😂😂😂😂😂

  • @rajithaaththanayake9533
    @rajithaaththanayake9533 2 หลายเดือนก่อน

    😂😂

  • @ravindusiriwardhana4684
    @ravindusiriwardhana4684 2 หลายเดือนก่อน +2

    People in Sri Lanka should know that Bruno does understand why the government should be involved in SOEs. Chathuranga broke it down clearly in the ‘What If’ program, explaining why government involvement is necessary. Bruno admitted it too, but now he’s crawling back, trying to patch things up because the podcast gave everyone a clear understanding, damaging Manju Nishanka’s political career. Shame on you, Bruno. 🤮 By the way, we know what Advocata is and what their purpose is.

  • @ranjitwijekoon2647
    @ranjitwijekoon2647 2 หลายเดือนก่อน

    You seem to be ignorant of the variety of economic models available.There are about a dozen.You are stuck on just one bloody model.

  • @Chan26220
    @Chan26220 2 หลายเดือนก่อน +2

    සිංගප්පූරුව Singapore Airline එක (under temasek) තියන් ඉන්නෙ ඇයි බෲනෝ? ගොං නේ?😂

    • @ranithranawaka9279
      @ranithranawaka9279 2 หลายเดือนก่อน +1

      Temasek is a company by itself, there is a board that runs it, it does not operate like Srilankan Airlines where the minister can change the flight schedule!!! You can read more…

    • @Chan26220
      @Chan26220 2 หลายเดือนก่อน +1

      @@ranithranawaka9279 Of course, problem is not the ownership, but the management model. Outright selling is not the only cure as Bruno suggested.

    • @samjewellery3755
      @samjewellery3755 2 หลายเดือนก่อน

      Singapore is controlling everything include people.one party show.very corrupt government.government leaders enjoying with millions taking from people.people are suffering with heavy debts.old people suffering like beggers.if singapore privertise government own businessess,singapore people can be rich like American people,can make ptofits 20 times more.singapore government rich,people are poor.no pension.make money and live.no money,die.

    • @Saa-G-Ecoh
      @Saa-G-Ecoh 2 หลายเดือนก่อน

      Business කරන්න ඔනේ ඇයි ඇයි ඇයි ඇයි ??
      ලාභ ගන්න 😁😁😅 .. සරලයි