මේ පාර නැතුව ඊලඟ පාරම A/L කරමුද? | Are you going to skip A/L this time?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • 🎓🎓🎓Chemistry සම්පූර්ණ සිලබස් එකේම වීඩියෝ පාඩම් රු.10,000 🎓🎓🎓
    සම්පූර්ණ විස්තරේ මේ link එකෙන් • 🎓🎓Chemistry මුළු විෂය ...
    👉 රසායන විද්‍යාවේ හැම පාඩමකටම අදාල පැහැදිලි කිරීම්, notes , ප්‍රායෝගික පරීක්ශන , ගැටලු සාකච්චාව ඇතුලු හැමදේම tution පන්තියේ උගන්වන විදියටම පවතී
    👉ප්‍රායෝගික පරීක්ෂණ ගත්තම හැම එකක්ම විද්‍යාගාරයේ video කරලා ඒවට අදාල ගණනය කිරීම කරල බොහොම පැහැදිලි විදියට යොදා ඇත.
    👉 Theory වගේම Revision ලමයින්ටත් සරිලන විදියට වෙන වෙනම වීඩියෝ පාඩම් කොටස් අන්තර්ගතයි.
    👉වීඩියෝ බලන්න data කැපෙන්නෙ youtube data package එකෙන් හින්දා වෙනම data package active කරන්න අවශ්‍ය නැහැ.
    👉A/L කරලා ඉවර වෙනකම්ම වීඩියෝ අයින් කරන්නෙත් නෑ කැමති වාර ගානක් බලන්නත් පුළුවන්.
    🔴 පහත බැංකු ගිණුම් වලින් එකකට 10,000 rs(කොටස් වශයෙන් ගෙවන්නත් පුලුවන්) තැම්පත් කරලා receipt එක 071-6824344 අංකටය whatsapp කරාම එවෙලේම මුලු සිලබස් එකම ලැබෙනවා🔴
    Sampath bank -Panadura
    D.E.Weeraratne
    102652088424
    Commercial bank- Katubadda mini com branch
    D.E.Weeraratne
    8167008713
    🔴වැඩි විස්තර සඳහා 071-6824344 අංකයට whatsapp message එකක් දාන්න

ความคิดเห็น • 119

  • @sarasavisaviya1738
    @sarasavisaviya1738  2 ปีที่แล้ว +5

    th-cam.com/video/zZYbwaJ1V78/w-d-xo.html
    කවුරු හරි මේ පාර shy එක skip කරන්න හිතාගෙන ඉන්නවා නම් මේ නීති රීති ටික වැදගත් වෙයි. Q&A video

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 ปีที่แล้ว +9

    මම දන්න අක්ක කෙනෙක් ඔහොම ෂයි එක ස්කිප් කරලා අන්තිමේට තනි ඉලක්කමේ දිස්ත්‍රික් අයිලන්ඩ් රෑන්ක් දෙකක් දාලා මොරටු ගියා..

    • @kanishkamaduwanthi1019
      @kanishkamaduwanthi1019 ปีที่แล้ว

      Shy eka skip karala private da exm krnn one igawa sare

    • @ExclusivePride
      @ExclusivePride ปีที่แล้ว +3

      Mehemai. Eka thamange athe thinne. Oyata fit madi nm iagapaara karanna. Echcharai. Kawru monakiwwath eka thama aththa.

    • @ROShAN-xr7yn
      @ROShAN-xr7yn ปีที่แล้ว

      Eya private d kale 🙄

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 ปีที่แล้ว

      @@ROShAN-xr7yn ow

    • @DanushPramodya
      @DanushPramodya 8 หลายเดือนก่อน

      Eya Mona shy ekd skip kle😮

  • @nadeeradevindi9182
    @nadeeradevindi9182 2 ปีที่แล้ว +4

    සර් මං shy skip එක කරේ මේක මගේ third shy එක නිසා.තවත් shy එකක් මට ඉතිරි වෙලා නැති නිසා මට මේ පාර මං ගැන සෑහීමක් නැති නිසා. ඒක වැරදියි ද සර්. අනේ කියන්නකෝ සර්.

  • @kumuduaberathna8196
    @kumuduaberathna8196 ปีที่แล้ว +1

    Sir,මම දැන් අවුරුද්දක් art කරා.දැන් මට maths IT කරන්න ඕනේ. මම art වලට IT කරා.1shy
    එක ship කරන්න ද. පිළිතුරුක් දෙන්න. Sir.

  • @ROShAN-xr7yn
    @ROShAN-xr7yn ปีที่แล้ว

    මම 2023. Admission දාල ඉන්නේ. එත් මට skip කරන්න ඕනෙ. එතකොට ලබන පාර private දන්නේ කොහොමද කියලා දන්න කෙනෙක් කියන්නකෝ 😢

  • @dilmidivayanjalee16
    @dilmidivayanjalee16 2 ปีที่แล้ว +4

    Sir kiyana attama atta sir .. 👍

  • @ABCD-ud1pr
    @ABCD-ud1pr 2 ปีที่แล้ว +2

    සර් මං මේ පාර (2021) 3rd shy කරන්න ඉන්නෙ. ඒත් මට කලින් shy වලදි වගේ confidence එකක් මේ පාර නෑ වගේ දැනෙනවා.😒 සර් මං මේ 3rd shy එක skip කළොත්, මට ආයෙ සැරයක් exam කරන්න පුළුවන්ද.?

    • @sarasavisaviya1738
      @sarasavisaviya1738  2 ปีที่แล้ว +2

      පුලුවන් සුවිනි. ඔයාලගේ shy skip කරන එක පිලිබද සියලුම නීති රීති ඇතුලත් වීඩියෝ එකක් මේ දැන් මම හදන ගමන් ඉන්නේ.. හෙට දවල් වෙනකොට දාල තියන්නම්. Subscribe කරලා notifications on කරගෙන තියාගන්න. ඔයාට වීඩියෝ එකෙන් ඔක්කොම ප්‍රශ්න වලට උත්තර ලැබෙයි. වැඩිදුර අවශ්‍ය නම් 0716824344 whatsapp කරන්න

  • @PiumalMahawasala
    @PiumalMahawasala 3 ปีที่แล้ว +1

    Very good message machan! Keep it up!

  • @bhagyasewmini3132
    @bhagyasewmini3132 ปีที่แล้ว +1

    Sir , Mn first shy. A level 2019 . 2nd shy 2022 A level main subject 3 apply kla. Habai mn eka subject ekakatawath liwwe na. Exam eka skip kla kiyala , first shy result eka cancel wenawada? 2nd shy eke liwwe na kiyla (absunt) result sheet ekak enwada?eka prashnayak da?

  • @dulakshanasrimal1717
    @dulakshanasrimal1717 2 ปีที่แล้ว +1

    Very well said.

  • @pathumdilshanfernando8095
    @pathumdilshanfernando8095 3 ปีที่แล้ว

    Eka aththama aththak sir . shy eka atharinawata wada hodai...exam eka parak hari karapu kenek nam, Thiyana result eken job ekak karana eka. 1st shy nam, a/l nokarama inna eka hodai. Natham Aparadayak. therumak na.

  • @snr9282
    @snr9282 3 ปีที่แล้ว +3

    A.L. private කරල Campus හෝ medicine select උනොත් , campus එකේ ඉගෙනීමට හරි Campus select වීමෙදි හරි : ඒ private exam කරපු එකේ බලපෑමක් / අවාසියක් තියෙනවද...??

    • @sarasavisaviya1738
      @sarasavisaviya1738  3 ปีที่แล้ว +2

      නැහැ.. නමුත් ඔයා කැම්පස් යන ගමන් නම්..ප්‍රයිවට් කරලා එන රිසාල්ට් වලින් ආයෙත් කැම්පස් යන්න බෑ

    • @snr9282
      @snr9282 3 ปีที่แล้ว +2

      @@sarasavisaviya1738 බොහොම ස්තූතියි sir..🙏🏻💝

  • @kaweeshasathsarani2260
    @kaweeshasathsarani2260 ปีที่แล้ว

    Sir මන් 2023 AL ලියන්න ඉන්නෙ මට ඉස්කොලෙ අස්විම දෙයිද සර්

  • @ththsaraniwarnasoriya3806
    @ththsaraniwarnasoriya3806 2 ปีที่แล้ว +1

    සර් මේ ශයි එකේ ඉංග්‍රීසි ,පොදු පරීක්ෂණ දෙක ඇප්ලයි කරලා තිබිලා ඒ දෙක ලිව්වෙ නෑ කියල ඊලග ශයි එකට අව්ලක් වෙනවද.

    • @sarasavisaviya1738
      @sarasavisaviya1738  2 ปีที่แล้ว +2

      එහෙම ගැටලුවක් වෙන්නේ නෑ

  • @sachirathnayaka9499
    @sachirathnayaka9499 2 ปีที่แล้ว +1

    Sir මන් 2020 first shy එක කලා. Accounting fail නිසා second shy කරන්න හිටියා ඒත් අසනිපයක් එක්ක කරගන්න බැරි උනා. මට 2022 a/l private කරන්න පුළුවන් වෙයිද.

    • @sarasavisaviya1738
      @sarasavisaviya1738  2 ปีที่แล้ว

      පුලුවන් කිසිම ගැටලුවක් නෑ

    • @sachirathnayaka9499
      @sachirathnayaka9499 2 ปีที่แล้ว

      Ok sir thanks 💚

    • @rasinitharanga8702
      @rasinitharanga8702 ปีที่แล้ว

      Sachi rathnayaka plzz mata kiyawd oya me para private A/l damme 3rd shy kiylada

  • @rashmikabasnayake7848
    @rashmikabasnayake7848 ปีที่แล้ว

    මට මේ ප්‍රශ්නෙට අනිවාරෙන්ම උත්තරයක් ඕනි සර්,මන් 2න්ඩ් එක කලෙ 2021 bio f ,anitwa cs,result sure krn hitpu nisa mn clz ගියෙත් නෑ පාඩම් කලෙත් නෑ,මට මේ මාස 3 වැඩ කලොත් c3 වලට යන්න පුලුවන්ද,කොහොමද මන් වැඩ කරන්න ඕනි

    • @sarasavisaviya1738
      @sarasavisaviya1738  ปีที่แล้ว

      071-6824344 whatsapp msg එකක් දාන්න dear

  • @user-up4qx9qp8p
    @user-up4qx9qp8p 2 ปีที่แล้ว +1

    ඒ ලෙවල් ප්‍රයිවට් කරන කෙනෙක්ට ඕලෙවල් රිසල්ට් එකක් බලපානවද ප්ලීස් දන්න කෙනෙක් කියන්න

  • @samangamage3786
    @samangamage3786 2 ปีที่แล้ว +1

    Sir mn a/l 1 st shy private karanne .honda result ekak thibunoth government campus ekakata select wenna puluwanda sir .

  • @Mad_Artist143
    @Mad_Artist143 ปีที่แล้ว

    Sir man padam kara.. Eth mata dhen bayay chemistry syllabus tikak iwara karanna thiyenawa anith okkoma hari tikak mata dhen hithanne shy skip karanna

  • @tashithasankalpa1271
    @tashithasankalpa1271 ปีที่แล้ว

    Sir Mata podi prashnayak tiyanawa mama 1st ekayi 2nd ekak dekama Kara eken 2nd result eken campus damma Tama set une na mama 2022 a/l karanam anith okkoma cancel wenawane eka nisa mama 2022 eka 3nd eka vidiyata skip Kara Dan Mata 2023 ekata apply karanna barida a/l

  • @sudilkamadhumal5303
    @sudilkamadhumal5303 8 หลายเดือนก่อน

    Ane mn 2019 exam kare passe 2020 skip karala 2023 denma exam eth ekath skip karnana wenawa podi gataluwak nisa passe 2024 mt exam karnna puluwanda aiye

  • @rukaiyamohideen
    @rukaiyamohideen 2 ปีที่แล้ว

    Sir mn 2021 AL me feb liyanne..
    Mn Bs ekata yanne na.. Acc and econ kra .. 2nd shy kranne innewa
    1. ethakota mn iskolen kranna puluwandha?
    2.Ehema karoth mn BS giye nethi hindha medical dhenna avashyadha?

  • @samTHEHUNDRED
    @samTHEHUNDRED ปีที่แล้ว

    දෙපාරක් ම ශයි එක ස්කිප් කරල ඊළඟ පාර ලියද්දි ඉස්කෝලෙන්ම ඇඩ්මිෂන් දාන්න බැරිද

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว

      Private danna

  • @reemanasrin289
    @reemanasrin289 2 ปีที่แล้ว

    Sir..I did my 1st shy in 2020..and Sir I skipped my 2nd shy in 2021..should I send medical to them? Yewwe neththam shy skip weida..?
    Pls reply me sir

  • @shehaniperera8573
    @shehaniperera8573 ปีที่แล้ว +2

    Sir mn third shy krnn apply kra.eth loku result ekkt ynn amarui wage..ek skip karal next ek karann puluwn wei neda?

  • @akashdilranga5643
    @akashdilranga5643 ปีที่แล้ว

    මම skip කරනෝ chchemistry thiory naa🙄

  • @happyboy7983
    @happyboy7983 2 ปีที่แล้ว

    නියමයි සර්

  • @ashanramindu5044
    @ashanramindu5044 2 ปีที่แล้ว

    Sir mt first shy(2020)c3i,2nd shy ekata clz ynn une na accident ekak wela hitapu nisa.mn 2nd shy ekata sch eken application dala thibune.mn me para 2nd shy eka skip krla 22 exam liwwoth mt 22 exam ekata private da apply karanna wenne

    • @sarasavisaviya1738
      @sarasavisaviya1738  2 ปีที่แล้ว

      Ow private.. ඉස්කෝලෙත් එක්ක පොඩ්ඩක් කතා කරලා බලන්න ..සමහර විට ඉස්කෝලෙන් දාන්නත් පුලුවන් වෙන්න ඉඩ තියනවා. නමුත් මම දන්න තරමින් private දාන්න වෙන්නේ. Private දාන්න කලින් අනිවාරෙන් ඉස්කෝලෙන් අස්වීමේ සහතිකය ගන්න ඕන.

  • @janukihesangi9316
    @janukihesangi9316 2 ปีที่แล้ว

    Sir 2021 second shy eka skip karala 2022 second shy karanwa nm medical ekak idiripath karoth 2022 pasalen apply karnna puluwnda

    • @sarasavisaviya1738
      @sarasavisaviya1738  2 ปีที่แล้ว

      මෙඩිකල් ඉදිරිපත් කරන්න අවශ්‍ය නෑ. කමෙන්ට් එකකින් විස්තර කරන්න අමාරුයි. Description එකේ මගේ නම්බරේ පැති කෝල් එකක් දෙන්න.

  • @1965D
    @1965D 2 ปีที่แล้ว +1

    Sir danatamath exam pass wenna puluwan mattamata wada karala , ithuru masa tikath nasthi nokara uparima wada karala 1st shy skip kloth awulk nathiweida

    • @sarasavisaviya1738
      @sarasavisaviya1738  2 ปีที่แล้ว

      071-6824344 whatsapp msg එකක් දාන්න ඔයාගේ ප්‍රශ්ණය පැහැදිලි මදි.. AL මොන විශයන්ද ඔයා කරන්නේ??

  • @brainchipper3497
    @brainchipper3497 2 ปีที่แล้ว +1

    Sir me sare first shy eka skip karoth eka scleta kalin kiyala thiyanna oni da , admission eka ganna oni kawadatada api

    • @sarasavisaviya1738
      @sarasavisaviya1738  2 ปีที่แล้ว

      ඔව් 1st shy eka skip කරනවා නම් ඉස්කෝලෙට කලින් කියන්න

  • @dineshdharshana3305
    @dineshdharshana3305 2 ปีที่แล้ว +2

    O/l සම්බන්ධයෙන් prasnayak Dana ganna පුළුවන්ද🤔

    • @sarasavisaviya1738
      @sarasavisaviya1738  2 ปีที่แล้ว

      ow kiyanna

    • @dineshdharshana3305
      @dineshdharshana3305 2 ปีที่แล้ว +1

      2023 A/l Bio karana Gaman Me May O/l Subject 9 karanna Me Kale Athida🤔

    • @sarasavisaviya1738
      @sarasavisaviya1738  2 ปีที่แล้ว

      @@dineshdharshana3305 ඔයා එහෙම කරන්න හේතුව දන්නේ නැතුව උත්තරයක් දෙන්න අමාරුයි
      071-6824344 whatsapp msg or call එකක් ගන්න.

  • @nimsarawijesingha1697
    @nimsarawijesingha1697 2 ปีที่แล้ว

    Sir second shy ek skip karala ila awurudde liyanakota eka watenne mage 3rd shy eka vidiyatada..

    • @sarasavisaviya1738
      @sarasavisaviya1738  2 ปีที่แล้ว

      නෑ.. 2nd එක විදියට.. shy skip කරන එක ගැන ඔක්කොම නීති ඇතුලත් වීඩියෝ එකක් මේ හදන ගමන්.. හෙට වෙද්දී දාල තියන්නම්. වැඩි දුරට දැනගන්න ඕන නම් 071-6824344 whatsapp කරන්න

  • @booruputha8509
    @booruputha8509 2 ปีที่แล้ว +2

    මටම හදල දාපු වීඩියෝ එකක්...

  • @srilankan8358
    @srilankan8358 2 ปีที่แล้ว +1

    Sir ape 2021 a/l dan 2022 february ne. Man mepara a/l liyan na. athariyoth eka ta medical ekak denna onida aye labana sare liyanna?

    • @sarasavisaviya1738
      @sarasavisaviya1738  2 ปีที่แล้ว +2

      නෑ එක විශයකටවත් විභාගෙට නොයා හිටියම හරි. එහෙම මෙඩිකල් දාන්න දෙයක් නෑ.. එක විශයකටවත් නොයා හිටියම auto cancel වෙනවා

    • @srilankan8358
      @srilankan8358 2 ปีที่แล้ว +1

      @@sarasavisaviya1738 thank you sir 🙏. Mata aye school yannath puluwanne 2 parata? Mokada me covid prashne nisa class yanna salli sure na.

    • @sarasavisaviya1738
      @sarasavisaviya1738  2 ปีที่แล้ว +2

      @@srilankan8358 ඒක නම් ඉස්කෝලෙන් අහලා බලන්න වෙනවා.. හරියටම මම දන්නේ නෑ ඒක ගැන නම් කියන්න

  • @udeshikaamarasinghe4519
    @udeshikaamarasinghe4519 2 ปีที่แล้ว +2

    1 shy karnnethuwa 2 ND shy krnwnm kohomd krnne

    • @sarasavisaviya1738
      @sarasavisaviya1738  2 ปีที่แล้ว

      අද හෙටම සම්පූර්න විස්තර ඇතුලත් වීඩියෝ එකක් දානවා

  • @upaliupali5803
    @upaliupali5803 2 ปีที่แล้ว +1

    Sir second shy ek skip krl ilga sare krnwanm ek sclet kynn onid

    • @sarasavisaviya1738
      @sarasavisaviya1738  2 ปีที่แล้ว

      අත්‍යාවශ්‍ය නෑ.. නමුත් කාගෙත් සුභසිද්දිය සඳහා විභාගයට එන්නේ නැති බව විදුහල්පතිතුමා දැනුවත් කරලා තියනවා නම් හොඳයි

  • @hirunichathurka8459
    @hirunichathurka8459 2 ปีที่แล้ว

    Sir 2021 first shy eke admission dala exam liuwe naththm ilaga para karddi second shy ek wenwd naththm first shy ekenma karnn puluwnd

    • @sarasavisaviya1738
      @sarasavisaviya1738  2 ปีที่แล้ว +1

      1st shy ekama widiyata karanna puluwan

    • @hirunichathurka8459
      @hirunichathurka8459 2 ปีที่แล้ว

      @@sarasavisaviya1738 e shy ek school ekenm dnn puluwnd

    • @sarasavisaviya1738
      @sarasavisaviya1738  2 ปีที่แล้ว +1

      @@hirunichathurka8459 ඉස්කෝකෙත් එක්ක පොඩ්ඩක් කතා කරලා බලන්න. කොහොමත් 2nd shy කරන අය දාන්නෙත් ඉස්කෝලෙන් නේ.. ඒක නිසා පුලුවන් වෙයි

    • @thiliniupeksha2778
      @thiliniupeksha2778 ปีที่แล้ว

      Akke oyage prashneta moko une school eken 1 st shy widihata dammada aneee plzz kiyannko akke loku uddwak matath me prashne thiyei ekai

  • @dahamsarasi2647
    @dahamsarasi2647 3 ปีที่แล้ว +1

    💪❤️

  • @oshadhiadithya4488
    @oshadhiadithya4488 2 ปีที่แล้ว

    Sir man 2019 a/l kala.2nd shy 2023 karanna inne.ethakota man School ekenda apply karanne.

    • @sarasavisaviya1738
      @sarasavisaviya1738  2 ปีที่แล้ว

      මං හිතන්නේ නෑ විදුහල්පති තුමා ඔයාට ඉඩ දෙයි කියලා ඉස්කෝලෙන් දාන්න. මුලින් ඉස්කෝලෙට ගිහින් කතා කරලා බලන්න. බෑ කිව්වොත් private දාන්න

    • @oshadhiadithya4488
      @oshadhiadithya4488 2 ปีที่แล้ว

      @@sarasavisaviya1738 thank you sir reply karata

    • @sarasavisaviya1738
      @sarasavisaviya1738  2 ปีที่แล้ว +1

      @@oshadhiadithya4488 වැඩිදුර විස්තර ඕන නම් 071-6824344 ට whatsapp කරන්න

    • @oshadhiadithya4488
      @oshadhiadithya4488 2 ปีที่แล้ว

      Sir man 2weni paratath general knowledge peper eka karanna oneda. Mata 1st shy ekedi 48k marks thibuna

  • @user-iz6sp3xt8w
    @user-iz6sp3xt8w ปีที่แล้ว +3

    මටම හදපු විඩියො එකක්

    • @sarasavisaviya1738
      @sarasavisaviya1738  ปีที่แล้ว

      🙈🙈

    • @user-iz6sp3xt8w
      @user-iz6sp3xt8w ปีที่แล้ว

      @@sarasavisaviya1738 සර්ගෙ නම්බරය පොඩ්ඩක් දෙන්න පුලුවන් ද?

    • @sarasavisaviya1738
      @sarasavisaviya1738  ปีที่แล้ว

      @@user-iz6sp3xt8w 071-6824344 whatsapp msg only.. no calls

  • @kavishkaiduranga6887
    @kavishkaiduranga6887 2 ปีที่แล้ว

    mama🙂💔hemadama me vedio eka udeta udeta beluwanm mata goda enna puluwan wei

    • @sarasavisaviya1738
      @sarasavisaviya1738  2 ปีที่แล้ว +2

      නරක නෑ.. එහෙම හරි හරි මාර්ගෙට එනවා නම් කොහොම හරි කමක් නෑ නේ

  • @widanagepubudu8297
    @widanagepubudu8297 3 ปีที่แล้ว +2

    Sir AAA ganna mcq hathalis ganan thiyena onimada.

    • @sarasavisaviya1738
      @sarasavisaviya1738  3 ปีที่แล้ว +1

      Ow godak welaawata ඕන.. ඒක එච්චර අමාරු දෙයක් නෙවෙයි

    • @sarasavisaviya1738
      @sarasavisaviya1738  3 ปีที่แล้ว +1

      th-cam.com/video/SUFMDRvdQLA/w-d-xo.html
      මේක බලන්න

  • @cktdramaworld7959
    @cktdramaworld7959 3 ปีที่แล้ว +1

    2nd shy skip karoth ilaga shy eka 2nd shy wenawada neththam 3rd shy wenwada

    • @sarasavisaviya1738
      @sarasavisaviya1738  3 ปีที่แล้ว +1

      ඔයා එක subject එකකට වත් පෙනී නොසිටියොත් auto cancel වෙනවා ඒ shy එක.. ඒ කියන්නේ ඊලඟට ඔයා කරන්නෙත් second shy එකම තමයි.
      071-6824344 වැඩි විස්තර ඕන නම් whatsapp මැසේජ් එකක් එවන්න

    • @cktdramaworld7959
      @cktdramaworld7959 3 ปีที่แล้ว

      @@sarasavisaviya1738 ane thank you sir.mt eka hoya gnna beruwa hitiye.

  • @sunilperera2643
    @sunilperera2643 2 ปีที่แล้ว

    M2 Cs e gurukula mmv pbbperera a e class

  • @nadee591
    @nadee591 ปีที่แล้ว

    Sir first shy ek subject 3 f wela, second ek skip krnna beida

    • @sarasavisaviya1738
      @sarasavisaviya1738  ปีที่แล้ว +1

      th-cam.com/video/zZYbwaJ1V78/w-d-xo.html පුලුවන් මේක බලන්න

  • @himashaperera3867
    @himashaperera3867 3 ปีที่แล้ว +1

    🙏🙏😱

  • @sandyadilrukshi5811
    @sandyadilrukshi5811 9 หลายเดือนก่อน

    Sir camps yanna vaysa blapnvda... Ane sir mekta uthryk denko 23

  • @sweetshorts259
    @sweetshorts259 3 ปีที่แล้ว

    Exam kal yaiyda apahu?

  • @desilvaduminda1055
    @desilvaduminda1055 2 ปีที่แล้ว

    👍😜

  • @dineshisenarathne3808
    @dineshisenarathne3808 2 ปีที่แล้ว

    Sirge number ek denna puluwanda sir

  • @isurigunasekara3898
    @isurigunasekara3898 2 ปีที่แล้ว +1

    ☹️☹️