ඔබ අපිට වෙස්සන්තර රජෙක් - ධම්මික හැඬවූ මවක් කිව්ව දේ | පන්සලේ පිං කැටේ වෙනුවට QR කෝඩ් එකක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 271

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg 2 หลายเดือนก่อน +34

    කිරැල නොපැලදියත්,මැනිදුනි සැබැම රජෙකී ඔබ,ලොවම දීනන දරැවන් තනන දෙවියන් වැනි දයාබරයාණෙනි,නුදුරේම අපේ රජෙකාම වේවා🎉🎉🎉

  • @zanjaya1
    @zanjaya1 2 หลายเดือนก่อน +8

    රටේ දරුවන්ට මෙවන් සත්කාර කිරීමට ඔබ තුමාට තව තවත් ශක්තිය ලැබේවා.

  • @anandasisirakumara3676
    @anandasisirakumara3676 2 หลายเดือนก่อน +32

    ව්‍යාපාරික ධම්මික පෙරේරා යයි කී විට අපේ ඔළුවට එන ලාබෝත්පාදන, ටයි කෝට් ව්‍යාපාරික සිතුවිල්ල ..සපුරා ම වරදි සහගත එකක් බව මේ කථා බහ තුළින් වටහා ගතිමු. ජය !!!

    • @wajiraheiyanthuduwa8543
      @wajiraheiyanthuduwa8543 2 หลายเดือนก่อน +1

      ලංකාවේ මිනුසුන්ට තන කොල තමා හොද. බත් හරක්ට දීලා තන කොල ටික මිනුසුන්ට දුන්නා නම් හරි.

    • @airanganijayalath1799
      @airanganijayalath1799 2 หลายเดือนก่อน

      Me..yaka..salli..walata..karanna..deyak .na..neda..manike..hora..kapalla

    • @bathiyaamiyangoda6233
      @bathiyaamiyangoda6233 2 หลายเดือนก่อน

      @Rapkolla

    • @wengappuli3294
      @wengappuli3294 2 หลายเดือนก่อน

      අනේ යකෝ කැසිනෝ කාරයෙක් උඩ දාන තොපිලා ගැන කවර කථාද.

  • @nishanvlogs2399
    @nishanvlogs2399 2 หลายเดือนก่อน +13

    මෙතුමා බලු දේශපාලනයෙන් ඉවත් උන එකම හොඳයි.ඔබතුමාගෙ වියාපාර හැකියාවෙන් රටට විශාල සේවයක් කරන්න පුළුවන් .එක්කෝ ඔබ තුමා ස්වාධීන අපේක්ෂකයෙකු විදිහට පැමිණිය හැකියි.

    • @gardimallika3180
      @gardimallika3180 2 หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත

  • @devikaamarasekara632
    @devikaamarasekara632 2 หลายเดือนก่อน +4

    Budusaranai deergaayuwewa ඔබතුමා ta

  • @chathu-w6r
    @chathu-w6r หลายเดือนก่อน

    අවන්කව සතුටුයි.මේ මිනිස්සුන් රටට ආදර්ශයක්....

  • @geethakakotelawala2978
    @geethakakotelawala2978 2 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @arthuramarakoon385
    @arthuramarakoon385 2 หลายเดือนก่อน +5

    Good speech brilliant
    God bless lady

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg 2 หลายเดือนก่อน +12

    බුදු දහම මයි ,ලොවටම බෙදා දිය යුතු වටීනාම සම්පත🎉🎉🎉ඒ වෙනුවෙන් යොදවන යෝධ පරිශ්රමය අමිලයි. චිරං ජයතු.

    • @pushpikamaduwanthi2228
      @pushpikamaduwanthi2228 หลายเดือนก่อน

      අවන්කවම 🙏 මගේ ලොකුම හීනයක් බුද්ධ වචනය ප්‍රචාරය කරන්න ක්‍රියා කිරීම . මෙතුමා පෙරමුණ ගත්තොත් වටිනව ධර්ම ප්‍රචාරය වෙනුවෙන් 👍

  • @nandasomarajapakse4055
    @nandasomarajapakse4055 2 หลายเดือนก่อน +8

    මේ සත්ක්‍රියාව ඉතා අගයකරමු!🙏🏼

  • @vividavinividatv
    @vividavinividatv 2 หลายเดือนก่อน +2

    voice Tube ඔබට මුලින්ම ස්තූතියි .🎉.මොකද මට අත්‍යවශ්‍ය හොයමින් සිටි දෙයක් ඔබගේ චැනල් එක මඟින් දැනුවත් උනා මට ඒ දේ ලැබුන.ධම්මික පෙරේරා එනව කිව්වම මගෙ හිතේ ඇඳුන අමුතු චිත්‍රය වෙනස්ම එකක් මේ වීඩියෝ එක බැලුවට පස්සෙ ඇතිවුණ හැඟීම නම් මාරයි.මම රත්නපුරේ හිටියත් ගියේ නැත්තෙ වැරදි ආකල්පය නිසා 🥺

  • @kumaripankoon3169
    @kumaripankoon3169 2 หลายเดือนก่อน +9

    ඔබතුමාට නිදුක් නිරෝගී සුව දිගා සිරි සම්පත් ලැබේවා ඔබතුමාගෙන් ඉගෙන ගන්න දුවා දරුවන්ට ජීවිතය දිනාගෙන මව්බිම ලෝකයේ ඉදිරියෙන්ම තබන්න හැකි වේවා

  • @TheNimaldez
    @TheNimaldez 2 หลายเดือนก่อน +3

    What a service to the nation 🎉 This is a very good testimony for the DP education leader for your initiatives! Best wishes for your future endeavours ❤

  • @YohanPerera-t5f
    @YohanPerera-t5f 2 หลายเดือนก่อน +3

    Your great ❤

  • @Feathers59
    @Feathers59 2 หลายเดือนก่อน +9

    ඔබ අපේ රටෙි දරුවන්ගේ අනාගතය පැහැදිලි දියුණු මාවතකට යොමු කිරීම පිළිබඳව ස්තූතියි.

    • @thakshisenani3075
      @thakshisenani3075 2 หลายเดือนก่อน

      Au.13 14 salli hoyanna purudu unoth...daruwage buddimathwa hithanna

    • @isurudarshana1852
      @isurudarshana1852 2 หลายเดือนก่อน

      ​@@thakshisenani3075ha kuhakayoo😂😂😂

  • @SasikaMunasinghe
    @SasikaMunasinghe 2 หลายเดือนก่อน +10

    ජය වේවා

  • @nihalabeyesekera4159
    @nihalabeyesekera4159 2 หลายเดือนก่อน +29

    අපේ මවීබීමේ අනාගතය මේ
    උත්තමයාට ලැබේවායි මම ඉතිසිතින් ප්‍රාර්ථනා කරමී.

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 2 หลายเดือนก่อน +4

      😂😂 බත් ද, තණකොළ ද කන්නේ??

    • @jagathwelapura6417
      @jagathwelapura6417 2 หลายเดือนก่อน

      He is a casino owner you know how he earn s money also think why you young people drop in to this situation begin behind ditty

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 2 หลายเดือนก่อน +2

      තූ...... තණකොළද කන්නේ..🙈🙈

    • @thakshisenani3075
      @thakshisenani3075 2 หลายเดือนก่อน

      Ubalata waradila..meya thamai.kunu genawe lankawata..badu gewala na.. daruwanta ugan wana aka hodai..au..12..13 edala salli hoyanna unoth lamainge..podi kale ma egeneema ath hari

    • @palikadesilva9421
      @palikadesilva9421 2 หลายเดือนก่อน +1

      ඔය විදිහට කතා කියලා තමයි හැමෝම රැවටිලා රටට මෙහෙම උනේ. කැසිනෝ කෙනෙක්ටද අපි රට දෙන්න ඕනි

  • @nawarathnabandara5162
    @nawarathnabandara5162 2 หลายเดือนก่อน

    ඔබතුමාට බොහෝම ස්තූතියි මේ වගේ දක්ශ දරුවන් බිහි කරනවාට.

  • @SajithWanninayaka
    @SajithWanninayaka 2 หลายเดือนก่อน +4

    dammika sir.. යුගයට සුදුසුම කාලයක ඔබ ඔබේ යුතුකම.කරනවා..ආදරෙයි😘😘

    • @wengappuli3294
      @wengappuli3294 2 หลายเดือนก่อน

      කැසිනෝ ද

  • @pathiranagajayalath2516
    @pathiranagajayalath2516 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 หลายเดือนก่อน +3

    විෂ්ව රූපයෙන් පොහොසත් වීම
    ගිහි පැවිදි කාටත් පොදු ධර්මතාවයකි .
    තාමත් බෞද්ධ දර්ශනය ගැන
    අවබෝධයක් නෑ කාටවත් .
    ස්වර්ගය නිවන පහසුවෙන් ලබාගන්න පුළුවන් ජාණ තාක්ෂණය සතුටුදායක ප්‍රගතියක් අත්කර ගැනීමෙන් .🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳💖🌎

  • @prageethsanjaya3139
    @prageethsanjaya3139 2 หลายเดือนก่อน +8

    හොද මොලයක් මේක අපේ රටේ මිනිස්සු වැඩක් ගන්න දන්නැ අපරාදේ

  • @nishanvlogs2399
    @nishanvlogs2399 2 หลายเดือนก่อน +5

    මේ අම්මාගේ කතාව හොඳයි වටිනවා.නමුත් එතුමියව ආදර්ශයට ගන්න කියලා පුරාජේරු දෙඩු ව එක ගැලපෙන්නේ නෑ.මොකද ඒ අම්මා සියල්ල දැනුවත් කියන තැනක ඉන්න කෙනෙක්.දරුවාව මෙහෙයවන තත්වෙක ඉන්න බවක් පේනවා.

  • @devikaamarasekara632
    @devikaamarasekara632 2 หลายเดือนก่อน +3

    බොහොම වටිනා දැනුවත් කිරීමේ වැඩසටහනක් බොහොම ස්තුති dammika mahatmananiobata මහඟු pinak merata godaganna medena සහයෝගය ta aperatata tiyena mahagusampathak obathuma..

  • @sarathwijerathne6118
    @sarathwijerathne6118 2 หลายเดือนก่อน +2

    Excellent 🎉🎉🎉🎉🎉

  • @nishanvlogs2399
    @nishanvlogs2399 2 หลายเดือนก่อน +7

    දැන් නාමල් ඔබතුමාට දෑත් ශක්තිමත් කරන්න කතාකරයි නමුත් ඒ හොරු සමග ආයේ ලගින්න එපා.🎉❤

  • @මුතුවරුසා
    @මුතුවරුසා 2 หลายเดือนก่อน +13

    මෙයා හොද නායකයෙක් රටකට ඕන මේ වගේ අය මිසක් හොරු මොනාද රටට කලේ කීලා හිතෙනවා......හැමදාම හොරු ගෙනල්ලා වුනේ අපේ රටේ සම්පත් පිටරට හොරු එක්ක එකතු වුන නඩයක් දිගටම අරගෙන ගියා....බලන්න රැකියා උත්පාදනය කරන ආකාරය...

  • @gardimallika3180
    @gardimallika3180 2 หลายเดือนก่อน +3

    හරිම වටින අවස්තා දරැවන්ට ලැබිලා තියෙනවා

  • @DanushkaRathnayaka-p1z
    @DanushkaRathnayaka-p1z 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @AlKuwait-qv1or
    @AlKuwait-qv1or 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @OAnura-y1k
    @OAnura-y1k 2 หลายเดือนก่อน +2

    ❤❤❤, Obathuma me ganne wishala wagaweemaki....❤ oa.anura.

  • @gamingnike4138
    @gamingnike4138 2 หลายเดือนก่อน

    මෙවන් කටයුතු තව තවත් ඉදිරියටම කරගෙන යන්න ශක්තිය ලැබේවා ඔබතුමාata උතුම් teruwan සරණයි .

  • @dinukkarunanayake3921
    @dinukkarunanayake3921 2 หลายเดือนก่อน +1

    Great job sir ❤

  • @KKRGALAXY
    @KKRGALAXY 2 หลายเดือนก่อน +3

    I highly appreciate your hard work that you are doing to educate these students, please keep up your good work.thanks

  • @BanuMandara
    @BanuMandara 2 หลายเดือนก่อน +5

    He is a real hero ❤

  • @AdrianSilva-ox7yf
    @AdrianSilva-ox7yf 2 หลายเดือนก่อน +2

    God bless you Mr DP

  • @anuruddapeiris9954
    @anuruddapeiris9954 2 หลายเดือนก่อน +2

    Good work..congratulations...

  • @OAnura-y1k
    @OAnura-y1k 2 หลายเดือนก่อน +3

    ❤❤❤, Harima Adambaraiy....😊...oa.anura.

  • @SanathSamaradiwakara
    @SanathSamaradiwakara 2 หลายเดือนก่อน +1

    💪🇱🇰🛐

  • @shanthaekanayake9766
    @shanthaekanayake9766 2 หลายเดือนก่อน +5

    ධම්මික පෙරේරා මැතිඳුනි...
    ඔබ ඉතාමත් විශිෂ්ටයි.. අපේ රටේ දරුවන්ට නැන නූවන ලබා දෙමින් රට සංවර්ධනය කරා ගෙන යමින්.. ජාත්‍යන්තරයේත් සූපිරිම රටක් ලෙස ජය ගැනීමට ලැබේවා....
    ඔබට සියලු ධර්ය්‍ය ශක්තිය ලැබේවා.!!!
    තෙරුවන් සරණයි.!!!

    • @ThilakGamaralalage
      @ThilakGamaralalage 2 หลายเดือนก่อน

      ළමයි ඉන්නවනම් කුඩු වල සහ කැෂිනෝ ගැන අවබෝදයක් වුන්ට දීපන් මෝඩයෝ මේරට අපතයාව අගය කරන්න කලින්

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 2 หลายเดือนก่อน +13

    දේශපාලන යෙන් තොරව මෙතුමා රටේ සම්පතක්
    තෙරුවන් සරනයි

    • @gihanjayasooriya9809
      @gihanjayasooriya9809 2 หลายเดือนก่อน

      dan comment ekakata ubalata kiyak gewanawada bn ?

    • @DilshanKularathna
      @DilshanKularathna 2 หลายเดือนก่อน

      Paka

    • @isurudarshana1852
      @isurudarshana1852 2 หลายเดือนก่อน

      ​@@gihanjayasooriya9809kuhakayata kiyak gewwada ? Lapaya

  • @lolX1000lol
    @lolX1000lol 2 หลายเดือนก่อน +2

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩ්ඩෙක්

    • @wengappuli3294
      @wengappuli3294 2 หลายเดือนก่อน

      කැසිනෝ වැඩ්ඩෙක්

  • @geethakakalingu7879
    @geethakakalingu7879 2 หลายเดือนก่อน +3

    😁 හාරි හාරි හාරි.....හ්ම් හ්ම් හ්ම්....😁😁

  • @asokapathmini8064
    @asokapathmini8064 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤😢😢😢

  • @chandraperera6247
    @chandraperera6247 2 หลายเดือนก่อน +1

    විශ්ව විද්‍යාලයට යනකල් හිටියොත් දරුවන්ට උගන්වන්න ඒක කවදාවත් වෙන්නෙ නැහැ. මොකද විශ්ව විද්‍යාල වලට යන අහිංසක දරුවන්ගේ කොඳු කඩලා මොලේ අවුල් කරලා සමාජයට කිසිම වැඩක් නැති වෛරක්කාර කුහක ජාතියක් විදිහට තමයි ඒකෙන් එලියට එන්න කටයුතු කරලා තියෙන්නේ. මෙහෙම පුංචි කාලෙම මොලේ පාදලා සන්නද්ධ කරලා යැව්වම එක එකාට දරුවෝ දුර්වල කරලා නොමඟ යවන්න ලැබෙන්නේ නැහැ. ඔබ තුමාට බෙහෙවින් ම ස්තුතියි මෙලෙසින් දැවැන්ත කටයුත්තක් ආරම්භ කිරීම පිලිබඳව. ඔබ තුමාට විශ්ව ශක්තියේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා .

  • @vimsen2221
    @vimsen2221 2 หลายเดือนก่อน +15

    ධම්මික පෙරේරා රට හදන්න හැකි අතලොස්සෙන් කෙනෙක්.

    • @gihanjayasooriya9809
      @gihanjayasooriya9809 2 หลายเดือนก่อน +1

      eaka wenna athi kunu gennuwe...samaharavita ubalata kanna deela mole hadei kiyala hithanna athi ne

    • @isurudarshana1852
      @isurudarshana1852 2 หลายเดือนก่อน

      ​@@gihanjayasooriya9809 ow kuhaka kamata 😂😂😂

    • @KumarihamyChandrasekara
      @KumarihamyChandrasekara 2 หลายเดือนก่อน

      Ay oba thuma janadipathi. Tharagayen iwathwune oba thuma me rate sampathak apita obathumata deergayuwrwa 🙏🙏♥️♥️♥️

    • @wajiraheiyanthuduwa8543
      @wajiraheiyanthuduwa8543 2 หลายเดือนก่อน

      අපේ අයගේ මොලේ ඇලේ. එගොල්ලන්ගේ වාසියට මොනවා හරි දෙනකොට රැවටෙනවා හොරුන්ට.

  • @Nisantha-h3l
    @Nisantha-h3l 2 หลายเดือนก่อน +2

    Live ලංකාවේ ලස්සනයි

  • @AnuraJayantha-m7n
    @AnuraJayantha-m7n 2 หลายเดือนก่อน

    ❤👍

  • @TSM-463
    @TSM-463 2 หลายเดือนก่อน +3

    Education is the best investment❤

  • @Feathers59
    @Feathers59 2 หลายเดือนก่อน +7

    දේශපාලන රැස්වීමක් නම් අද කොමෙන්ටිස් පිරිල.

    • @TSM-463
      @TSM-463 2 หลายเดือนก่อน

      Yep❤

  • @SamaraGunawardana-hn9vv
    @SamaraGunawardana-hn9vv 2 หลายเดือนก่อน +3

    මේ වගේ දරුවොනෙ හදන්න ඕනෙ ..ජෙවිපි කාරෙයො නෙවෙයිනෙ ..කාලකන්නි ජෙවිපි කාරෙයො මේව බලනවද දන් නෑ ..

    • @parakaeuwadisanayakalagean1809
      @parakaeuwadisanayakalagean1809 2 หลายเดือนก่อน

      අපිට වෙලාවක් නෑ.

    • @EagerBurrito-xe8gq
      @EagerBurrito-xe8gq 2 หลายเดือนก่อน

      අපි දන්නවා දම්මික කියන්නේ අමු හොරෙක් කියලා

    • @samjewellery3755
      @samjewellery3755 2 หลายเดือนก่อน +1

      Jvp karayo danne gini thiyanda.

  • @suviniwickramaratne9593
    @suviniwickramaratne9593 2 หลายเดือนก่อน +1

    Aththatama Obama thumata godak pin me karana sath kriyawata❤

  • @GhGg-oy5wb
    @GhGg-oy5wb 2 หลายเดือนก่อน +5

    ඇත්තටම ධම්මික පෙරේරා මහත්තයට අපේ රට සංවර්ධනය කල හැකියි.ඇයි අපේ රට හදන්න පුළුවන් කෙනෙක්ට ඉදිරියට එන්න දෙන්නෙ නැත්තෙ.ඊලඟ ජනාධිපතිවරණයට තරග කිරීමට අවස්ථාව දී මොහු රටේ ජනාධිපති කල යුතුයි.ධම්මික පෙරේරා මහතාට දීර්ඝායුෂ අත්වේවා.ඔබ තුමාට තෙරුවන් සරණයි

    • @ranialgiyanna953
      @ranialgiyanna953 2 หลายเดือนก่อน

      Yhopi wage.gonnu.yako.meka.mahindage.1 thopita.therei.depiyaw

  • @thusithachaminda-r8y
    @thusithachaminda-r8y 2 หลายเดือนก่อน +2

    methumata mamath garukaranawa..aadarsamath mahathmayaek.........theruwan sarany, dirgayusha himiweva.................yahapathak weva.................ikman bawayaka niwanin sanasewa........................

  • @Ms51095
    @Ms51095 2 หลายเดือนก่อน

    What a great initiative by DP. This is how rich people can add value to motherland

  • @LasanthaKuruppu
    @LasanthaKuruppu 2 หลายเดือนก่อน

    Oba thumanta jaya wewa

  • @AnuPushpaKumara
    @AnuPushpaKumara 2 หลายเดือนก่อน +1

    Meya supiri.. eth horuth ekka awoth wadak na..

  • @lathaudagedara2749
    @lathaudagedara2749 หลายเดือนก่อน

    රටෙි ජනාධිපතිට වත් නොපෙනුන පැත්ත ඇත්තටම ස්තුති ඔබතුමාට

  • @AsankaWijayasiri
    @AsankaWijayasiri 2 หลายเดือนก่อน

    👌

  • @SamanDharmasiri-v8l
    @SamanDharmasiri-v8l 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @KarunaThilak-cf4wi
    @KarunaThilak-cf4wi 2 หลายเดือนก่อน

    💞💞💞💞💞🙏🙏🙏🙏

  • @dilkikavisha8279
    @dilkikavisha8279 2 หลายเดือนก่อน

    Higannanda dipuwama u rate ewa kanawa tiyana manusauekta dunnama rate salli kanne na❤❤❤

  • @pakaya8007
    @pakaya8007 2 หลายเดือนก่อน +2

    තව ඕනේද eco-friendly කියලා මුගේ tea factory වල වැඩ කරන මිනිස්සුන්ට අඩුම මුලික සනිපාරක්ෂක පහසුකම්වත් හදලා නෑ හැබැයි tea export කරනකොට employees benifit එක දෙනවා කියලා එකෙනුත් ගානක් ගන්නවා .😅

  • @manjula-xo9xv
    @manjula-xo9xv 2 หลายเดือนก่อน

    Maalimawa

  • @dimuthulakmal6241
    @dimuthulakmal6241 2 หลายเดือนก่อน +9

    ඕව හොද වැඩ හැබැයි එන්නේ මොකටද කියන එක බුද්දියෙන් බලන්න

    • @diluknishanthasooriyabanda3558
      @diluknishanthasooriyabanda3558 2 หลายเดือนก่อน +6

      දාර කුහකයෙක් කියලා ලෝකෙට කියන්න එපා

    • @ChamindaKodithuwakku-tb6pg
      @ChamindaKodithuwakku-tb6pg 2 หลายเดือนก่อน +2

      mun wahe un inna nisa tamai ratata hena gehila yanna hadanne . manussayek hoda wedak karanakotoa rata gini tiyapu minihi marapu unta harima amarui

    • @LalaniLalani-ut6zz
      @LalaniLalani-ut6zz 2 หลายเดือนก่อน +1

      dp 😍😍😍😍🌺

    • @RASEEKADEEPANI-ov4gh
      @RASEEKADEEPANI-ov4gh 2 หลายเดือนก่อน

      Anne. Mokata. Kiyala. Me. Daruwan. Kiyana. Dewal. Ahan. Hitiya. Nam. 😅

    • @niranjalapushpakanthi1693
      @niranjalapushpakanthi1693 2 หลายเดือนก่อน

      හොදවැඩකරනවනම් මොනවට උනත් කමක්නැහැනෙ...

  • @erandiperera-q1c
    @erandiperera-q1c 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SumanSuman-qo9de
    @SumanSuman-qo9de 2 หลายเดือนก่อน +2

    ඔයාට පුලුවන් නම් අපේ පන්සල හදන්න උදවු උපකාරයක් කරන්න

  • @WalterRuparajFrancis
    @WalterRuparajFrancis 2 หลายเดือนก่อน

    Dammeka mahatha.oya sageth samaga akatu wenna ❤❤❤

  • @samjewellery3755
    @samjewellery3755 2 หลายเดือนก่อน

    Great.why sri lankan people don't elect mr dammika perera as president ????.lankan people don't know how to use the brilliant brain like mr dammika for the progress for the people and country.god bless you hon. dammika perera.

  • @LalaniLalani-ut6zz
    @LalaniLalani-ut6zz 2 หลายเดือนก่อน +1

    dp 😍😍😍😍🌺

  • @ajithsusantha6236
    @ajithsusantha6236 2 หลายเดือนก่อน

    Obathumata pin mewadawalata daruwan wenuwen 🎉🎉🎉🎉🎉🎉

  • @JayanthiGovind-nw9pq
    @JayanthiGovind-nw9pq 2 หลายเดือนก่อน +1

    Dhamila sinhala ,uthura,dhakuna kiyajaathi aagam kulabedhayak nhethuva kuda ammage selakima thoravanam apith kemathi..jayaweva...

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe1186 2 หลายเดือนก่อน

    Obata me daruwan wenu wen karana wada piliwela ta pin❤

  • @devikaarampath1467
    @devikaarampath1467 2 หลายเดือนก่อน

    W O O W

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 2 หลายเดือนก่อน

    හිහ් හිහ් හිහ් හිහ් හිහ්

  • @EmiWiji-tq9ue
    @EmiWiji-tq9ue 2 หลายเดือนก่อน

    Jaye vava sirte . Dirgause labeva❤

  • @harshanithanthiriwatta8350
    @harshanithanthiriwatta8350 2 หลายเดือนก่อน

    💖💖💖💖💖💖💖💖

  • @DininiSandunika98-kb2if
    @DininiSandunika98-kb2if 2 หลายเดือนก่อน +2

    අපි මොනතරම් මෝඩ වහල් නිවට අමන ගොන් මූසල ජාතියක් ද ,, ,,

  • @tilakbandara7134
    @tilakbandara7134 หลายเดือนก่อน

    කුරුණෑගල මාවතගම කොට්ඨාසයේ දරුවන්ට IT ඉගෙනගන්න DP education Centre එකක් ආරම්භ කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි

  • @NuvanViduranga
    @NuvanViduranga 2 หลายเดือนก่อน +7

    රතුපස්සල ..වතුර ඉල්ලන මිනුස්සු මරවපු මිනි මරුවා

    • @earthvideo1278
      @earthvideo1278 2 หลายเดือนก่อน +2

      Ane gon pako.....Dp kiyanne වස්තුවක්

    • @KumarihamyChandrasekara
      @KumarihamyChandrasekara 2 หลายเดือนก่อน +1

      Erisiyakarayo hondak peene ne

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 2 หลายเดือนก่อน +1

    අරැන් රනිල්ගේ පස්සේ ගියා මොකද හොරා කන්න බැ ඔබතුමා ඒ සැම දෙයාක්ම සොයන්න පුලුවන් බව එයාලා දන්නවා

  • @SulochanaPriyanthikaRupasinghe
    @SulochanaPriyanthikaRupasinghe 2 หลายเดือนก่อน

    He must be the president of this country

  • @H100R-w8n
    @H100R-w8n 2 หลายเดือนก่อน +1

    අනේ කුණු දම්මික ටැක්ස් හොරා 😂

  • @SanathSamaradiwakara
    @SanathSamaradiwakara 2 หลายเดือนก่อน +1

    🫵⭐👌

  • @wimalkumarathunga533
    @wimalkumarathunga533 2 หลายเดือนก่อน +1

    මොනවා කියන්නද මංදා 😂😂😂

  • @piyumisubanika2041
    @piyumisubanika2041 2 หลายเดือนก่อน +3

    කුණු නැව් අපේ රටට ගෙනාවා
    කුඩු ගෙනාවා
    කැසිනෝ ,ජැක්පොට් ගෙනාවා
    😂😂😂😂

  • @basilmahanamavidyarathne6636
    @basilmahanamavidyarathne6636 2 หลายเดือนก่อน +2

    මෙයාගේයි ගමේ පොලියට සල්ලී දෙන එකාගෙයි වෙනස ටයි කෝට් විතරයි

  • @SamaraGunawardana-hn9vv
    @SamaraGunawardana-hn9vv 2 หลายเดือนก่อน

    මෙන්න මෙහෙම යි රටට වැඩ කරන්නෙ ..ජෙවිපි කාරෙයො මිනිස්සුන්ට සත පහක වැඩක් නොකර හාල් මල්ලක් වත් නොදී.උන්ට චන්දෙ දෙනවද ..රට වෙනුවෙන් දක්මක් තියන මේ වගේ කෙනෙක් ඉන්න කදවුරකට චන්දෙ දෙනවද ..මිනිස්සුන්ට බාරයි ....බුද්දිමත් නොවී වෙනස ට චන්දෙ දීලා කර ගත්තු විනාශෙ කල්පනාවට අරන් මෙදා නාමල් රාජපක්ස ජනාදිපති කරලා මේ රට රැක ගමු .❤❤❤

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 หลายเดือนก่อน

    අය්යෝ....මෙතුමා චන්දෙ ඉල්ලන්නෙ නැද්ද 😢 අනේ මේ අනෙක් කාලකන්නින්ට චන්දෙ දීල මොටද 😢

  • @haroldperera697
    @haroldperera697 2 หลายเดือนก่อน +1

    Seti කරලා prasna assavanava වගෙයි 🤔

  • @sudharmadarshani404
    @sudharmadarshani404 หลายเดือนก่อน

    දේශපාලනයට යන්න එපා ලන්කාවේ දුප්පත් අහින්සක ලමයින්ට උදව්කර තැනකට ගෙන ඒ ලමයාටද තව ලමයෙකුට උදව් කරන්න උගන්වන්න

  • @Inoka-cy3iq
    @Inoka-cy3iq หลายเดือนก่อน

    ඔබතුමාගේ ක්‍රියාවට ආචාර කරනවා 🙏🏻🙏🏻. හැබඊ තවත් අවරුදු 10 kin😂නාමල් රාජපක්ෂ රජ කරන වැඩක් නෙමෙඉ නේද මේක. මිනිස්සු බලාගෙන ඉන්නවා

  • @LalaniLalani-ut6zz
    @LalaniLalani-ut6zz 2 หลายเดือนก่อน +1

    st alosius college rathnapura 😍😍😍😍🌺

  • @leticiavirakoon156
    @leticiavirakoon156 2 หลายเดือนก่อน

    Ape rata lokem hoda watena ratak karnn obatumata nirogikm lebewa

  • @KumarihamyChandrasekara
    @KumarihamyChandrasekara 2 หลายเดือนก่อน

    Erisiyawa

  • @asokaperera7233
    @asokaperera7233 หลายเดือนก่อน

    මියක් කඩන්නෙ අත ලෙවකන්න නොවෙ ලංකාවට එන්ගලන්තයෙ කුනු ගෙනාපු කෙනෙක්

  • @nnelectricalsandengineerin7274
    @nnelectricalsandengineerin7274 2 หลายเดือนก่อน +2

    මු එන්නේ මුගේ business තව වැඩි ගර ගන්න .අනික රටක මිනිස්සු අන්ත අසරණ දුප්පත් වෙලා එක පිරිසක් විතරක් ධනපතියෝ වෙන්නෙ පාලකයින්ගේ හොදකම තමයි.

    • @gfw2095
      @gfw2095 2 หลายเดือนก่อน

      රතු පස්වල තමන්ගේ කර්මාන්තය බේරගන්න , මිනිස්සු මැරුවා ඒ මිනිස්සු කිව්වෙ මෙයාගේකර්මාන්තා ශාලාව නිසාජලය විස සහිත බව ,මෙයා ඒමිනිස්සුන්ට සැලකුවෙ උණ්ඩෙන් ,දැන් ජනතාව ගැන පුදුම ආදරයක්

  • @ThilakGamaralalage
    @ThilakGamaralalage 2 หลายเดือนก่อน

    අනේ අපේ රටේ මිනිස්සු මේවගේ රට අපතයෝ කුඩු වලින්තරුණ ජිවිත විනාසකල පිටරට කුණු ලංකාවට ඇදල පරිසරයම විනාසකල කැෂිනෝ වලින් මිනිස්සු හිඟමනටම පත් කරලා සල්ලි හෙවූ විදිය නොදැන මේ රට අපතයාව අගය කරන විදිය හරිම දුකයි

  • @SilawansaThero
    @SilawansaThero 2 หลายเดือนก่อน

    පිංකැටේ තියෙන්නෙ පන්සලේ දානෙ ගෙන්නෙ ගමෙ දායකයො. බැංකුවලට යයිද පිනට ලයිට්බිල වතුර බිල ප්‍රතිසංස්කරන .අනෙක් යටිතල පහසුකම් එවට දෙන එක එවලේට දෙනපඑකක් සමහරදාට නැ ..දානෙ දෙනව...

  • @rohanakumara574
    @rohanakumara574 2 หลายเดือนก่อน

    කොහොමද බැදෙන්නේ