පරණ වගා මාධ්‍යක අලුත් සළාඳ පිපිඤ්ඤා වගාව | Salad Cucumber Farming | Smart Agri | 0769808008

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024
  • 🌱 A day in the life of a Sri Lankan farmer.
    ☠️🕷️🪳කෘමි නාශක වර්ග
    තක්කාලි,මිරිස්, නයි මිරිස්, මාළු මිරිස් , බෙල් පෙපර්, සළාද පිපිඤ්ඤා වගාවට එන සුදු මැස්සා පැළ මැක්කා කූඩිත්තා සඳහා
    🎯පයිමෙට්‍රොසින් 50% WG ( Pymetrozine) ජලය ලිටර් 16 කට 8g දාලා හවස ගහන්න.
    🎯ක්ලොරැන්ත්‍රනිපොල් 20%+ (Chlorantraniliprole) තයමෙතොක්සාම් 20%WG ( Thiamethoxam ) ජලය ලිටර් 16 කට 4g දාලා හවස ගහන්න.
    🎯සල්ෆොක්සෆ්ලෝ 50%WG ( Sulfoxaflor) ජලය ලිටර් 16 කට 5g දාලා හවස ගහන්න.
    🎯බියුප්‍රොෆෙසින් 10% WP ( Buprofezin) ජලය ලිටර් 16 කට 10g දාලා හවස ගහන්න
    🎯ඇසඩිරැක්ටින් 50g / 1 EC ( Azadirachtin) ජලය ලිටර් 16 කට 16ml දාලා හවස ගහන්න.
    🎯පැළ මැක්කා මර්ධනය සඳහා ෆිප්රොනිල් 50g /1 SC (Fipronil)ජලය ලිටර් 16 කට 16ml දාලා හවස ගහන්න.
    🎯මයිටාවන් සඳහා හෙක්සතයොසොක්ස් 50g /EC( Hexythiazox) ජලය ලිටර් 16 කට 24ml දාලා හවස ගහන්න.
    🎯පත්‍රකනින්නා සඳහා
    ඇබමෙක්ටින් 18g/1 EC (Abamectin) ජලය ලිටර් 16 කට 10ml දාලා හවස ගහන්න
    ඇසඩිරැක්ටින් 50g / 1 EC ( Azadirachtin) ජලය ලිටර් 16 කට 16ml දාලා හවස ගහන්න
    🎯ගොලු බෙල්ලන් ඉන්නවානම් මෙය භාවිතා කරන්න👇
    Metaldehyde 5% (W/W) GR
    CIC METALDEHYDE
    .................................................................................................................................................................
    🧪🧪දිලිර නාශක වර්ග
    🎯පිටිපුස් / යටිපුස් රෝගය සඳහා
    🎯ක්ලෝරෝතැලෝනිල් 500g /1 SC ( Chlorothalonil) ජලය ලිටර් 16 කට 48ml දලා උදේ 9 ට විතර ගහන්න
    🎯තයෝෆනෙට් මීතයිල් 70% WP ජලය ලිටර් 16 කට 16g දලා උදේ 9 ට විතර ගහන්න
    යටිපුස් රෝගයට
    🎯මැන්කොසෙබ් 64% (Mancozeb + Metalaxyl)හා මෙටලැක්සිල් 8% WP ජලය ලිටර් 16 කට 40g දලා උදේ 9 ට විතර ගහන්න
    🎯ටෙබුකොනසෝල් 200g /1 + අසොක්සිස්ට්‍රොබින් 120g /1SC (Tebuconazole + Azoxystrobin)ජලය ලිටර් 16 කට 6ml දලා උදේ 9 ට විතර ගහන්න
    වෙලද නාම
    ඩැකෝනිල්/මැන්කෝසෙබ්/කැබිරියෝටොප්/ඇමිස්ටාර්/මාස්ටර්/පොයින්ටර්/ටිස්කා
    හරිතාගාර වගාවන් සම්බන්ධව හරිම වගා උපදෙස් අවශ්‍යනම් 𝟬𝟳𝟲𝟵𝟴𝟬𝟴𝟬𝟬𝟴 මෙම අංකයට කතා කරන්න. ඔයාගේ හරිතාගාරයටම ඇවිත් සියලු උපදෙස් ලබා දෙනවා සාර්ථක වගාවකට
    🔥🔥🔥🔥🔥🔥🔥🔥🫑🫑🫑🫑🫑🫑🫑🫑🫑🫑🫑🫑🫑🫑🫑🔥🔥🔥🔥🔥🔥
    Call this number 𝟬𝟳𝟲𝟵𝟴𝟬𝟴𝟬𝟬𝟴 if you need any advice regarding greenhouse crops. He comes to your greenhouse and gives all the advice for successful cultivation.
    🎯ඔබේ හරිතාගාරයේ , නිවසේ, ගෙවත්තේ හා වාණිජව එළවලු වගා කරන්න ඉගෙන ගන්න කවුරුත් නොකියන රහස් දැනගන්න Smart Agri අපිත් එක්ක එකතු වන්න.
    Smart Agi - 076 980 8008 WhatsApp/ Normal
    Smart Agri WhatsApp Group Link වට්සැප් සමුහයට මෙතනින් එකතු වෙන්න
    chat.whatsapp....
    සාලාද පිපිඤ්ඤා වාගාව මුල ඉදලම හරියට වාගා කරන්න ඉගෙන ගන්න හා රෝපණ මාධ්‍ය මෙන්ම හරියටම තවානක් හදගන්න මේ විඩියෝ බලන්න👇👇👌
    • දවස් 45 යි යන්නේ හරියට...
    • Awesome Green House Sa...
    මාසයක් වුන සළාද පිපිඤ්ඤා වගාව👇👇
    • මාසයක් වුන සළාද පිපිඤ්...
    පිපිඤ්ඤා වල වැල බාමුද👇👇
    • පිපිඤ්ඤා වල වැල බාමුද ...
    වස් 20 යි යන්නේ මේ තැනට ගන්න | හරිතාගාර සලාද පිපිඤ්ඤා වගාව👇👇
    • දවස් 20 යි යන්නේ මේ තැ...
    සළාද පිපිඤ්ඤා වගාවේ අධාරක නුල මෙහෙම දැම්මාම වැඩ වලට හරිම ලේසියි👇👇
    • සළාද පිපිඤ්ඤා වගාවේ අධ...
    අලුතින් පටන්ගමු | දින 07යි සලාද පිපිඤ්ඤා වගාවට👇👇
    • අලුතින් පටන්ගමු | දින ...
    සළාද පිපිඤ්ඤා වගාවට දින 04යි👇👇
    • සළාද පිපිඤ්ඤා වගාවට දි...
    කිලෝ 32000යි මාස 06 ක් නඩත්තු කරා දැන්නම් ඉවරයි👇👇
    • කිලෝ 32000යි මාස 06 ක්...
    මාස හතරට කිලෝ 12000යි🎯 තවමත් අස්වැන්න ගන්න සුපිරි සළාද පිපිඤ්ඤා වගාව👇👇
    • මාස හතරට කිලෝ 12000යි🎯...
    දැනට කිලෝ 8000යි |මිල රු.300යි|මාස 1.1/2 අස්වැන්න ගත්ත තවමත් අස්වැන්න ගන්න සුපිරි සළාද පිපිඤ්ඤා වගාව👇👇
    • දැනට කිලෝ 8000යි |මිල ...
    සළාද පිපිඤ්ඤා පුහුණුකරන ප්‍රධාන ක්‍රම දැනගමුද ‍| වර්ධක අවධියේ පොහොර ලබා දෙන විදියත් තියනවා👇👇
    • සළාද පිපිඤ්ඤා පුහුණුකර...
    රට පටවන අපේ සළාද පිපිඤ්ඤා👇👇
    • රට පටවන අපේ සළාද පිපිඤ...
    දින 60 ක් වෙද්දි වාර 8ක් ඵලදාව ගත්ත සළාද පිපිඤ්ඤා | හොද නිරික්ෂකයෙක් වුනොත් දිනන්න හරිම ලේසියි👇👇
    • දින 60 ක් වෙද්දි වාර 8...
    වර්ග අඩි 10000 යේ සළාද පිපිඤ්ඤා වාගාව දවස් 35 යි යන්නේ මේ විදියට ගන්න👇👇
    • වර්ග අඩි 10000 යේ සළාද...
    #SriLankanAgriculture
    #CultivatingInSriLanka
    #OrganicFarmingSL
    #RiceCultivationLK
    #TeaPlantationsSL
    #VegetableFarmingLK
    #AgriTechSriLanka
    #SustainableAgriSL
    #FarmersOfSriLanka
    #AgriculturalChallengesLK
    #smartagri
    #hydroponics
    #greenhouse
    #polytunnel
    #farming
    #farmingmethod
    #organicfarming
    #organic
    #organicgardening
    #homefarm
    #gardening
    #cultivation
    #vegetable

ความคิดเห็น • 17

  • @bashithawewalwala5697
    @bashithawewalwala5697 วันที่ผ่านมา

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @AnushaSandamali-pi1ti
    @AnushaSandamali-pi1ti 19 ชั่วโมงที่ผ่านมา

    👍👍🔥

  • @KemaBeema
    @KemaBeema 4 วันที่ผ่านมา

    Super ...❤️

  • @niwanthiwijesinghe3013
    @niwanthiwijesinghe3013 4 วันที่ผ่านมา

    නයි මිරිස් වගා කරද්දි ගොඩාක් හොද hot dragon එකද dark green එකද

  • @SamudraDewasirinarayana-m4q
    @SamudraDewasirinarayana-m4q 4 วันที่ผ่านมา

    Dina 60 muriya wagawa gana video eka continue kare nane

  • @IndradevaAbhayasundara
    @IndradevaAbhayasundara 5 วันที่ผ่านมา

    pela athara peli athra dura keeyada bro

  • @AselaAsela-m1v
    @AselaAsela-m1v 4 วันที่ผ่านมา

    එලියෙ බිම හදපු මුරියා වගාවට දැන් මාසයයි පොහොර කොහොමද දැන් යන්න ඹිනෙ

  • @HMRUPENDRALAKMALHMRUPENDRALAKM
    @HMRUPENDRALAKMALHMRUPENDRALAKM 4 วันที่ผ่านมา

    නෙට් එක සොදන්න දාන කෙමිකල් මොනද

  • @rashurashmintha2923
    @rashurashmintha2923 4 วันที่ผ่านมา

    Amila ayye ara eliye wawapu muriya maalu miris wagawe video genne nadda dn

  • @IroshanFernando-w9d
    @IroshanFernando-w9d 5 วันที่ผ่านมา

    මෙදවස්වල මිල අඩුයි නේද කීයටද යන්නෙ

    • @smartagri8644
      @smartagri8644  5 วันที่ผ่านมา

      140-150 athara yanne

  • @nuwanamarathunga171
    @nuwanamarathunga171 5 วันที่ผ่านมา

    මිලක් එයිද ඉදිරියට?

    • @smartagri8644
      @smartagri8644  5 วันที่ผ่านมา +1

      mila adu wenawa wadi wenawa 150-200 denna puluwan nam paduwak ne

    • @LasanthaKumara-l2o
      @LasanthaKumara-l2o 4 วันที่ผ่านมา

      තව දවස් පහකින් ව්තර බ්ජ දාන්න ඉන්නෙ ම්ලක් සෙට් වෙයිද

    • @LasanthaKumara-l2o
      @LasanthaKumara-l2o 4 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @LasanthaKumara-l2o
      @LasanthaKumara-l2o 4 วันที่ผ่านมา

      හනියන් කියන වර්ගෙ හුද නැද්ද