ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
එලි මහන් වගව ගැන තව විඩියො ලබාදෙන්න. ගොඩක් වටිනවා .
ගොඩක් මහන්සි වෙලා තියනව..ජයවේවා ...Thank for sharing good job
සුපිරි අය්යා 👍👍🥰
Hoda wedak supiri
ඇත්තටම සුපිරි
සුපිරි
Superi ❤
meke yata wal mardana etikole ganata radawala thinne kohomada
අයියෙ ලෙයර්ස් කුකුල් පොහොර ටියනවා මම් ගාව අපි ට්‍රාන්ස්පොර්ට් කරනවා ලංකාවෙ ඔනිම තැනකට
10 ගමනක් විතර අස්වැන්න නෙලුවම කප්පාදුකරන්න ඕනිද. අයියා
මල් හදෙන්නේ නැති බොරු අතු කපන්න මල්ලි
Kohenda pela Ganda puluwan
පොලිතීන් එක ගහද්දි this sidi in side කියන එක ඇතුලෙන් බලපුහාම හරියට කියවන්න පුළුවන් ආකාරයට නේද ගහන්නේ.
ow ehema gahanna
Oya koheda
සමානය මාලු මිරිස් ගහකින් kg කියක් කඩන්න පුලුවන් ද දල අදහසක් දෙන්න
8kg 10kg අතර ඇහැකි මම හදපුවාගෙ
@@ravindubabaමොකක්ද වර්ගේ
අනෙ මන්ද වර්ගයක්නම් දන් නැ මම මහාපරිමනයෙන් කරෙ නැ ගස් 40 50 වගෙ තිබ්බෙ දවස් දෙකකට සැරයක් වගෙ කැඩුවා මාස 2ට කිට්ටු වෙන් කැඩුවා දැන්නම් ගස් බලායි කරල් පොඩි 5kg පොර බැග් වල හැදුවෙ කොම්පොස්ට් විතරමයි දැම්මෙ දල වශයෙන් 8 10ත් අතර කැඩුනා තවමත් විටිං විට පොඩි කරල් හැදෙනවා
Amila aiya e view ekata hotel ekak gahamu ne.
බලමු ඉස්සරහට
අයියෙ ටාගට් එක දාපුවම කද කුණුවෙන ලෙඩ එනව නේද
awalak wenne ne hari ganata da ganna
@@smartagri8644 ටාගට් එකට වඩා කම්ප්ලෙක්ස් එක සුපිරි අයියාකම්ප්ලෙක්ස් එකට කරල් ලොකු වෙන එකත් වෙනව
ලොකු ගස් වලට හොදයි ද
සලාද පීපීඤ්ඤා හා මාළු මිරිස් වගාව සඳහා සුදුසු බෑග් වල පුරාණය කුමක්ද
සලාද පීපීඤ්ඤා 14*14 මාළු මිරිස් 14*16 ඇති
එලි මහන් වගව ගැන තව විඩියො ලබාදෙන්න. ගොඩක් වටිනවා .
ගොඩක් මහන්සි වෙලා තියනව..
ජයවේවා ...
Thank for sharing good job
සුපිරි අය්යා 👍👍🥰
Hoda wedak supiri
ඇත්තටම සුපිරි
සුපිරි
Superi ❤
meke yata wal mardana etikole ganata radawala thinne kohomada
අයියෙ ලෙයර්ස් කුකුල් පොහොර ටියනවා මම් ගාව අපි ට්‍රාන්ස්පොර්ට් කරනවා ලංකාවෙ ඔනිම තැනකට
10 ගමනක් විතර අස්වැන්න නෙලුවම කප්පාදුකරන්න ඕනිද. අයියා
මල් හදෙන්නේ නැති බොරු අතු කපන්න මල්ලි
Kohenda pela Ganda puluwan
පොලිතීන් එක ගහද්දි this sidi in side කියන එක ඇතුලෙන් බලපුහාම හරියට කියවන්න පුළුවන් ආකාරයට නේද ගහන්නේ.
ow ehema gahanna
Oya koheda
සමානය මාලු මිරිස් ගහකින් kg කියක් කඩන්න පුලුවන් ද දල අදහසක් දෙන්න
8kg 10kg අතර ඇහැකි මම හදපුවාගෙ
@@ravindubabaමොකක්ද වර්ගේ
අනෙ මන්ද වර්ගයක්නම් දන් නැ මම මහාපරිමනයෙන් කරෙ නැ ගස් 40 50 වගෙ තිබ්බෙ දවස් දෙකකට සැරයක් වගෙ කැඩුවා මාස 2ට කිට්ටු වෙන් කැඩුවා දැන්නම් ගස් බලායි කරල් පොඩි 5kg පොර බැග් වල හැදුවෙ කොම්පොස්ට් විතරමයි දැම්මෙ දල වශයෙන් 8 10ත් අතර කැඩුනා තවමත් විටිං විට පොඩි කරල් හැදෙනවා
Amila aiya e view ekata hotel ekak gahamu ne.
බලමු ඉස්සරහට
අයියෙ ටාගට් එක දාපුවම කද කුණුවෙන ලෙඩ එනව නේද
awalak wenne ne hari ganata da ganna
@@smartagri8644 ටාගට් එකට වඩා කම්ප්ලෙක්ස් එක සුපිරි අයියා
කම්ප්ලෙක්ස් එකට කරල් ලොකු වෙන එකත් වෙනව