Ammo sarani oyanam niyamai ada thama hodama kotasa yanne niyamai sarani anyata kata uththara ne sarani jeradta banina kota .maru sarani oyanam ara ahinsaka banukata karapu deta jeradta hodak sidda venna hoda ne .iye banukata vechcha siduvimama jeradtath venna oni pavu ara asarana banukai anyai .e denna hodata gelapenava sarani oya niyamai .jeradta hoda padamak ugannaa💕💕💕💕
සරනිගෙ පොරවගන හිටපු අහිංස චරිතය සකබලාස් 😀😀😀😀😀
😄😄
සරණි ට අන්‍ය ඉස්සරහා සරණි කවුද කියලා මතක නැහැ පස්සේ මතක් වෙයි යාලුවෝ වෙනුවෙන් නේ හැමදේම ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Good on you Sarani. 👍👍👍👍✅✅✅😂😂
🤭🤭😂😁
සරනි මරේ මරු.
🏆️🏆️
සිරාවටම
අනේ සරණී, නම්බුව කැලේ යාලුවෙක් ට මොනා හරි උනාම නේද 😍🌹💕💕 ආනියට උතුර දකුණ මාරු වෙලා 🤔
th-cam.com/users/shortsk4sGrsdM_T8?feature=share
අනේ.සරණි.හිනාව.නවත්ත.ගන්න.බැරි.වුනා.නියමයි.ආදරෙයි...ඈ❤❤❤❤
බය වෙන්න එපා ප්‍රෙන්ස් අපේ බන්ඩා මොකක් හරි ගේමක් ගහල ආන්‍යට බන්ටිව ෂේප් කරල සරනිව බේරගනියි💯💖
Kohama baragathtath charita sahatika wanaswanne na
අනිවා✌
යකෝ සරනිගේ බැනිල්ලට මටනම් හිනාව නවත්තගන්න බෑ.🤣🤣🤣
sirawata ooi
Matath
Ane matath. Maru ane
😂😂😂😂😂😂
😂😂😂😂😂😂
මොකද බන් මේ වෙන්නේ සරණි ආන්‍යා ලග බන්ටි වෙලා මරු මරු රහස් ඔක්කෝම දැනගයි මේ යන විදිහට බන්ටිගේ වචන සෙට් එක නම් මරු ඈ 😅😅😅
නියමයි බන්ටි,♥♥👍,එහෙම තමා ඉන්න ඔන චිත්ත අදින පිරිමින්ට ගවුම,අන්දයි ලගදිම බන්ටි,ජේරාට්ට ,,,,අද තමා හොදම කොටස,
අම්මෝ ඒ බැනිල්ල රිපීට් කර කර අහන්න අහන්න ආතල් 😂😂..
බන්ටිගෙ යාලුකම කොච්චරද කියනව නම් රගපෑමුත් මතක නෑ. මේක අහුවෙයි කියලවත් හිතට ආවෙ නැත්තෙ යාලුකම ඊට ඉස්සර වුන නිසානෙ.😍
ආන්‍යාට නම් භානුකට වුන දේට වඩා සරණිගෙ වෙනස්කම හිතට වැදුන වගේ. හරි නම් ආන්‍යාට සිහියක් තියෙන්න බෑනෙ මේ වෙලාවෙ.
ආන්‍යගෙ ආදරේට වඩා බන්ටිගෙ යාලුකම වැඩියි භානුකට.
කොහොමත් ragapanavane🤭
@@pelendapelenda1467 ඔව් මං කිව්වෙ චරිත ගැන. බන්ටි සහ ආන්‍යා කියන චරිත. දුශේනියි අනිත් නිලියයි ගැන නෙවෙයි.
Wihiluvak kale nangi
@@pelendapelenda1467 😊😊
හොද වැඩේ අන්‍ය ට මේ කොල්ලෝ අස්සේ රීංගන්න ආවට. ඊලග ට කන්නේ ටු ටු ගෙන් 🤣🤣🤣🤣
දුශේනී 👍👍👍.
සරණට බන්ටි වෙන්න ඵක තත්පරයක් ඇති සහෝදරයො වගේ ඉන්න යාලුවො නිසා බන්ටිට හැමදේම අමතක වුණා ආන්ය පුල්හොල්මන් මේ සරණිමද කියල අදින් පස්සෙ මොනව වෙයිද දන්නෙ නෑ
අන්‍යා විතරක් නෙවෙයි මගෙත් උතුර දකුණ මාරැවෙලා නිකං කොර උනා.comeon බන්ටි.
හැමදේටම වැඩිය යාළුවා, සහෝදරයා, කියන තැනට එක ලැබුනා... එච්චරයි..... ❤❤❤❤❤
සරණිගේ කතාව අහලා ආන්‍යා ලෙෆ්ට්
ආන්‍යා ඕක MDටයි රෙහාන්ටයි කිව්වම රෙහාන් ලෙෆ්ට් 🤣
සද්ධා සර් තමයි හොදටම කරන්නේ.🤪🤪 ඒ යාළුකම❤
අදින් පස්සේ අන්‍යා ප්‍රශ්න පත්තරයක් අරන් ඇවිදියි..භානුට තුවාල වුන එකට වඩා සරනිගේ වෙනස්වීම ගැන ප්‍රශ්න ගොඩක්
එක්ක කතාව වෙනස් වෙයි...🤔🙄
සරණි තමයි හොදටම කළේ
🤣🤣💘💘
Ado no ජෙරාඩ්..ගෑනු සෙවලයා😂බන්ටී තමයි හොදට ම කරන්නේ
අද.හොදම දවස 😂😂 ආන්‍යාගෙ නැන්දම්මා..😂 සරණි 😂 කොනද.පන නැති සෙවල නරියා..ජෙරාඩ් 😂😂 කොච්චර බොරැ කලත් ඇත්ත චරිතෙ එලියට එනවා කියන්නෙ ඕකට තමයි.😔😔
නානයි සරණියි මරු ආතල් දෙන්නෙ 😂
th-cam.com/users/shortsk4sGrsdM_T8?feature=share
ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිනෙ, අසරණ රෙහාන් පව් 💔😌🤧
th-cam.com/users/shortsBmpOv4ETl5M meka pint karannako aiye
ඒකනෙ සරනිගෙ බොරුව වැඩි රෙහාන්ට ආදරේනමි තමන් කවුද කියල කිවනමි හරිනෙ දැන් කොහොමත් කසාදෙ නැනෙ
Ha ha haa okha thami kiynne weynasa kiyla iyooo siyoo 😀😀😀🇦🇪🙋♀️
@@aishadeen1140 වෙනස සැපද ඉතින් 🤭🤭
@@kaddd5541 ඔව්, ඇදුම හරි වෙනස් කරගන්න ඕන එහෙනන් මේ වෙද්දි, ඒත් ඇදුම් වෙනස් කරත් පුරුදු රස්තියාදුකාර ගති වෙනස්කර ගන්න බැරි වෙයි 😏
සරනි ඉවරයි වගේ.අනේ මන්ද හිතා ගන්න බෑ.රෙහානුත් ඉවරයි.ඉස්සරහට සරනිටයි රෙහාන්ටයි මොනව වෙයිද මන්ද.
කාලි වැහිලා👹 ආන්‍යත් කොර 😂 ජෙරියා ලෙෆ්ට් 😂
What a good laugh Sarani ✅✅👍👍👍😂😂😂😂
@@dabey873 laugh or language 🙄
සරණිත් left 🤭😕
@@artcafewithau3460 සරණිත් ලෙප්ට් බංටි ගේම් ඕන් 😂
අමෝ,,,සරණි 🙉💔anyaaa කරකවලා අතහැරියා වගේ සරණි දිහා බලාගෙන ඉන්න විදිය 😮😂🤣🤣🤣🤣
😆😆😆😆😆එ කතාවනම් දෙපාරක් නොබලපු කෙනෙක් ඉන්නවනම් ලෝක පුදුමේත් අනිත් ඒකෙ අලුත් ඒක
ඇක්ටින් නම් මේව තමයි .අම්මෝ දුශේනි ට මේවගෙ දේවල් පුලුවන් කියල කවුරුත් හිතන්නේ නැති ව ඇති .පුරුද්දට හැමදාම එකම අයට සම්මාන. සම්මාන ලැබෙන්න ඕන ඇක්ටින් .ජය වේවා සරනි.බන්ඩගේ අක්කාද.ඩාලිං ගෙ නන්ගි ද.ආදරෙයි
හොද වැඩේ ඔන්න ඔහොම තමා inna ඕනි සරණි
අම්මෙහ්... අද තමයි හොඳම දවස.. 😍😍😍🤭🤘🤣
ගෑණු සෙවලයා😂සෙවල නරියා👌
මොනවද බලන් ඉන්නේ වීල් එකක් නවත්තනවා🤣🤣🤣🤣🤣
ඔයිට වඩා නම්බුයි යකෝ මල් ගවුමක් ඇදන් කොට්ටාව හන්දියෙ හිටගෙන හිටියනම් ඔලුවෙන්..🤣🤣🤣ඒක සුපිරි කතාව..😂😂😂
සරණිගෙ රඟපෑම අති ඉහලයි. ඇය හොඳම නිලි සම්මානයට ආදේශ කල යුතුයි.
EKA ETHTHA SUPIRI
eka aththa eth ega pennala pradarshanaya dana genunta ne thena😒
Very true. She is the best 👍
@@Nuwa1997 ඇයි, බන්ටිත් ඔය , බුරිය පෙන්නගෙන ඉන්නෙ. තැනක් හම්බ වෙයි බුරිච්චිටත්😄😄😁😁
@@RG-mm6lq buriya pennagena apith issara lamasari adan giya daham pasal osariyatath ehema ne adinna wenne 😆😆😆😆
සරණී ...යාළුවන්ගෙ බොක්ක...ඊට පස්සෙ එයාට මොනවා වුනත් කමක් නෑ කියා හිතන රත්තරන් කෙල්ලක්...
අද සරණිගේ ඇත්ත ස්වරූපය දැන ජන්නවා☹️
ඊට වඩා නම්බුයි මල් ගවුමක් ඇදන් කොට්ටාව හන්දියෙ හිටගෙන හිටියනම් ඔලුවෙන්😂😂😂අනේ දුශේනි අක්කේ ඇයි හිනස්සලා මරන්න හදන්නෙ දෙයියනේ😂😂😂 ,ඔයානම් පහරක් අප්පා😇 ආදරෙයි පැලෙන්න💦🖤💯
ආන්‍යා මෝචරියට ගෙනියයි වගේ සරනි දැකලා😂😂😂😂
කතාව සම්පූර්ණයෙන්ම වෙන පැත්තකට හරවනවා... අනේ මංදා.. 🤣
එක තමයි අැත්ත එලියට එනවමයි
අම්බෝ ඉරාජ් ටත් බයිනවා ඒ අස්සෙ. 😁🤣🖐️
අම්ම්බෝ ඒ බැනිල්ල 😂😂 මේ බැනිල්ලෙන් පස්සෙ ආන්‍යටත් මීටර් වෙයි ගව්ම අදින අහිංසක සරණිගෙයි අගුලානෙ බන්ටිගෙයි වෙනස
ආන්‍යාගේ නැන්දම්මා දැකලා නැති අය බලාගන්නෝ🤣🤣🤣🤣👌
මොනවද බලං ඉන්නෙ...ගිහිං ත්‍රීවිල් එකක් නවත්තනවා...😁😁😁😁😁😁
අම්මෝ සරණි බන්ටි දෙක හරි ම වෙනස් 😂😂
ආන්‍යගෙ නැන්දම්මා😂ගෑනු සෙවලයා😂ආන්‍යා ඉස්සරහ උනත් කාලෙකට පස්සෙ ඒ දීපු ආතල් එකට අපෙ හද පිරි මෙව්ව එක, Respect🖤💯
හොදම නිලිය උනේ නැත්තෙ ලංකාවෙ උන්ට හරියට හිතන්න බැරි හින්ද මිසක් වෙන මොකකටවත් නෙමේ දුශේනි අක්කෙ😇
එක තමයි කියන්නේ ඇත්ත ජය ගන්නවා හැමදාම බොරු කියන්න බැහැ
අම්මට සිරි වෙයි.... සරණි තමයි සරණි...
ඒ ආවේගයට නම් අැස් වහක් කට වහක් වදින්න එපා.... 🤣🤣🤣
අමිමෝ සරණි, ඔයා නියමයි අප්පා.
සෙවල ජෙරාඩයට ඇම්ම හැදෙන්න කිව්ව සරණිගේ ගැම්ම සහ සුපිරි වදන් වැල වෙනුවෙන් මාගේ හද පිරි ප්‍රණාමය. 😁
අම්මෝ ඒ Talks ටික😂😂 සරණි ලෙෆ්ට් 🤣🤣
පාරදිගේ නැවතත් දෙවනි ඉනිමෙන් පාරදිගේ ට පැමිණියේය🔥🔥🔥🔥❤️
අම්මෝ මෙහෙමත් චරිත,කොහොම හොයාගන්න වාද අප්පා සද්ධා මහත්තයා,
අඩේ මාර වැඩේ ආන්‍යාට පිස්සු වගේ බන්ටි ඔයා නම් අම්මා මරු
නියමයී ඒ බැනිල්ල සුපිරී බන්ටියෝ 😁🤭කමෝන් 🤭❤️❤️❤️😂😂😂😂😂
බන්ටි ඔයා නම් නියමයි 👍👍👍 ආදරෙයි 💖💖💖💖💖
🤣🤣 ඒක මරැ බන්ටි වැහිලා සරනිට ❤
හම්මෝ යකූ ඒක 😅😅😅😅😅😅 නිකං කරකවලා අත හැරියා වගේ..
සරණි විතරක් නෙවෙයි අපිත් Left 😅😅😅😅
සරණි තමා සරණි.....
❤️❤️❤️❤️❤️❤️❤️
හොද වැඩේ ඕකට. ආන්‍යා මොනා හිතයිද දන් නෑ. හැබැයි එයා ඇත්ත දැන ගත්තත් කාටවත් කියන එකක් නෑ. යාළුවා වෙනුවෙන් නේ ඒ තරහ🥺
මං මේ කොටසම දහ පාරක් විතර බැලුවා 😂 අම්මෝ බෑ අප්පා
අම්මෝ සරණි ෆට්ටම ෆට්ට ජේරාජ්ට රෙදි නැට්වෙන්න කිව්වා😱
නියමයි කතාවන්ය බයවෙලා. ශලිනි තන් අමතකවෙලා සරන් ඉන්නේ කොහොමද කොහෙද කියලා
තමන් තමන් විදිහට ඉන්න එකයි වටින්නේ....වෙස් මුනු දා ගත්තම හිතට නිදහසකුත් නෑ...ඔලුවටත් බරයි...අපි අපි විදිහට හිටියා නම් ඉන්න එකෙක් ඉදියි...යන එකෙක් යයි
......නියමයි සරණි ....මුලින්ම අපි ආදරේ කරන්න ඕනි අපිට...❤❤❤
බුදු අමිමෝ සරනි😀😛😉☺😊😄😀😄😃
අම්මෝ ඒක...වකුගඩු දෙක left😄😄
නියමයි නියමයි ජය වේවා
දැන් හරිනෙ ...
ඒක වහන්න දැන් මොනවද කියන්නෙ🤐🤐🤐🥲🥲🥲
ඇයි නිවුන්නු කියන්න පුලුවන්නේ
කොන්ද පන නැති සෙවල නරියා😂😂😂
Fb එකෙන් දෙපාරක් බලලා youtube එකෙන් 3පාරක් බැලුවා
බුදාම්මො ජෙරාඩ්ට හොඳ වැඩේ
රෙහාන්ගෙ හුරුතල් සරනි පැටියා😭 ඒ හුරුතල් කටහඩින් තෝ ඉදපන්කො පර බල්ලා නාකි සෙවලයා වගේ වචන ඇහෙද්දී වෙනමම එකක් 😆
කොහෙද යකෝ රෙහාන් නාකි ඌ තාම කොල්ලා උබල නාකි දන්නේ නෑ නානට රෙහා ඉන්න කොට නාකි සෙවලයා කියලා බැන්නොත් .......................................
😂😂😅😅😅
@@uddika_premarathne_OFG ඒකත් වෙයි මෙහෙම යද්දි 😒
@@ranudipesanthi2009😑
කොන්ද පන නැති සෙවල නරියා 🤣🤣🤣🤣🤣
හප්පද සරනි රෙහාන් හිටියනම් මරේ මරු😂😂😂😂
සරණි ගේ රෙදි ලෙප්ට් 🤣 bunty in action 🤣🤣🤣
අඩෙහ් බන්ටියා බනින ලස්සන යකෝ..😂 ආන්‍යා ලෙෆ්ට් 🤭😂
බුදු අම්මෝ කට 😂😂😂 කන්ෆියුස් උන්ගා බුන්ගා 😂😂😂😂
"සරණි ලෙෆ්ට් විය. යස්සනිය එන්ටර් විය.ආන්‍යා කොර විය"
ඕයි....ඕයි....ඇඩ්මින්😅🤣🤣
යකෝ ඔයිට වඩා නම්බුයි යකෝ මල් ගවුමක් ඇඳගෙන ගිහින් කොට්ටාව හංදියේ ඔලුවෙන් හිටගෙන හිටියනම්😂😂😂
ඒක මරු😃🙏
අම්බෝ සරනි තමයි හොදටම කලේ 🤣🤣
අද තමයි නියම දවස ✌️😅
මිත්‍රත්වයයි සහෝදරත්වයි ඉදිරියේ අනිත් හැමදෙයක්ම දෙවෙනි වෙනවා කියලා බන්ටි නොහොත් සරණි ඒක නියමෙට ඔප්පු කලා.. 😌♥️
ආන්‍යා හොල්මන් වෙලා ජෙරාඩයා බයවෙලා 🤣🤣
දැන් ඉතින් මං සරණි නෙවෙයි 😣 කියන්නද..අයියෝ යාලුවො නිසා නම්බුව කැලේ දැන් මොනා කරන්නද එන විදියක මුණ දෙමු බංටි..🤩😁
අම්මෝ අමෝ.... සරනි. රටේ ප්‍රශ්න අමතක කරන්න ගහපු ප්ලෑනක් වගේ.... 🤣
අම්මෝ මරු සරණි හැබැයි❤
Ammo sarani oyanam niyamai ada thama hodama kotasa yanne niyamai sarani anyata kata uththara ne sarani jeradta banina kota .maru sarani oyanam ara ahinsaka banukata karapu deta jeradta hodak sidda venna hoda ne .iye banukata vechcha siduvimama jeradtath venna oni pavu ara asarana banukai anyai .e denna hodata gelapenava sarani oya niyamai .jeradta hoda padamak ugannaa💕💕💕💕
බන්ටිය ජෙරාඩ් ට බනින අස්සෙ ආන්‍යාටත් බනිනව... 😂💔 ත්‍රීවිල් එකක් නවත්තන්න කියල 😂😂
හම්බො ඇඩ්මින් තමා හොදටම කරේ😹💔
මල් ගවුමක් ඇදගෙන කොට්ටවෙ හන්දියෙ ඔලුවෙන් හිටු ඒක 😂ද්ද්
Bantita bari weida dan na ooka mehe mal gaumata (guuiraj)kiynna 😂😂😂😂😂😂
😂😂😂😂 සරණි තමයි හොදටම කරේ
සරණි ලෙප්ට් හැබැයි 😓
බන්ටි අවේස වූ දවසට රෙහාන්ගේ මෑනියන් හා නැගනියන්ද ලෙෆ්ට් වීමට නියමිතය
ග missing 😉
super
අම්මෝ කතාව අරං යනවා අපට හිතා ගන්න බැරි විදියට....🙃🙃🙃🤔🤔🤔
බඩ කොර උනා බන්ටියෝ💔😂😂😂🤣.ගෑණු සෙවලයා🤣😂😂😂
සරණිට තැනත් අමතක වෙලා ජෙරාඩයා කතා කරන්වා කිව්වහාම...😂😂😂
යාලුවෝ එහෙමයි. 🥰🥰
maru maru ada mona weida. ada nm oka wenne nathi wei hamadama hoda kotas tiyenne monday walta danwane...😀😀😀😀😀 😍😍😍😍😍😍
😂 ආන්‍යගෙ මූණ😂
හොදම කොටස අද😁
නියමයි සරණි..👍👍👍👍😎😎😎😎
Wow niyamai..ehema thamai inna one
ඇඩ්මින් අයියා තමයි හොදටම කරේ
අමිමෝ😂😂😂😂😂😂😂😂😂 මරු අදනම්😂😂😂😂😂😂
මම අයෙ මෙ කතාව බලන්නෙ නැ අනෙ මටත් එක්ක ලැජ්ජයි 😂👍♨️
හිනා කාලා මැරෙනව😂😂😂😂