සිම් දෙකක් එක වර පාවිච්චි කරන්න පුළුවන් iphone SE2 එක රුපියල් 70000 ට අඩුවෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • SMART HUB
    No 10 Super Market, Mulleriyawa New Town, Angoda
    Phone - 0777666334
    WhatsApp- 0777666334
    Phone - 0753274000
    iphone SE2 64GB 67,000/=
    iphone SE2 128GB 72,000/=
    Buying Other Product :
    XIAOMI : click.daraz.lk...
    SAMSUNG : click.daraz.lk...
    VIVO : click.daraz.lk...
    APPLE : click.daraz.lk...
    HUAWEI : click.daraz.lk...
    OPPO : click.daraz.lk...
    NOKIA : click.daraz.lk...
    REALME : click.daraz.lk...
    INFINIX : click.daraz.lk...
    TECNO : click.daraz.lk...
    ITEL : click.daraz.lk...
    ALCATEL : click.daraz.lk...
    TCL : click.daraz.lk...
    ZTE : click.daraz.lk...
    Subscribe to SL Photo on TH-cam!
    Don’t forget to follow us on Social Media
    Follow us on TikTok : / slphoto_yotube
    Like us on Facebook - / nalinda.slphoto
    Follow us on Personal Facebook Profile (Nalinda Indika) - / nalinda.indika.slphoto
    Follow us on Instagram - / nalindaindika
    For official purposes , sponsorships & Offers , Contact me
    slphotoofficial@gmail.com
    Watch some of our popular TH-cam videos. The links are given below
    Chamara Weerasinghe One Man Show - • Chamara Weerasinghe On...
    Edit Beer Can Mock Up - • How To Edit Beer can m...
    Huawei Nova 7SE 5G - • Huawei Nova 7SE 5G in ...
    Vivo V20 Unboxing And First Impressions - • Vivo V20 Unboxing And ...
    OPPO F17 Pro Sinhala Review - • OPPO F17 Pro Sinhala R...
    Xiaomi Redmi Note 9 Pro vs Redmi Note 9s - • Xiaomi Redmi Note 9 Pr...
    OPPO A53 Unboxing and Quick Review in Sinhala - • OPPO A53 Unboxing and ...
    Redmi Note 9 Pro Full Review - • Redmi Note 9 Pro Full ...
    Huawei Watch Fit in Sri Lanka - • Video
    Huawei Matebook 13 - • Huawei Matebook 13 in ...
    Best and New Android Apps Review in Sinhala - • Best and New Android A...

ความคิดเห็น • 647

  • @YONALBINUKA
    @YONALBINUKA ปีที่แล้ว +37

    ගොඩක් අය කැමති මේ වගේ අඩු ගානට Flagship Phone එකක තියන Specifications Experience කරන්න....මේ Phone එකේ Size එකත් එක්ක බලද්දි සුපිරි...❤️❤️❤️😘🔥ඒ විතරක් නෙමේ Video එකත් සුපිරි..

  • @productions2102
    @productions2102 ปีที่แล้ว +18

    බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක් සහෝදරයා. ජයවේවා! SE2 එක ගොඩක් හොද phone එකක්. ඔයාට මිස් උන තැනක් තමා brother (fast charging)

  • @tharukashehan4398
    @tharukashehan4398 ปีที่แล้ว +10

    ඒකනම් සුපිරිම 4න් එකක් මාත් තාමත් කැමති Iphone ලගෙ Design එකක් ❤️

  • @wmrdeshan8320
    @wmrdeshan8320 ปีที่แล้ว +94

    16:58 හැමදාම කියන එක අද පොඩ්ඩක් වැරදුනා නේ.😁 නියමයි අයියෙ වීඩියෝ එක අදත්. දැන්නම් ඇත්තටම චනුක්ස් ට වඩා ඉස්සරහින් ඉන්නව.♥️

    • @pasidesign2611
      @pasidesign2611 ปีที่แล้ว

      Ado 😂😂

    • @LasanthaSampath-hk4gs
      @LasanthaSampath-hk4gs 9 หลายเดือนก่อน

      😅

    • @user-te9is8jg7y
      @user-te9is8jg7y 8 หลายเดือนก่อน +1

      මෙයා හොදය් එව්නාට චනුක්ස්ට ගහනකෙන්ව්ක් නෑ❤

  • @dinidumadhusara3289
    @dinidumadhusara3289 ปีที่แล้ว +47

    4n එක නං සුපිරි අයියෙ battery එක තව හොද උනා නං හැබැයි camara එකේ night mood එකත් තිබ්බනං සුපිරි

    • @kghjjay4360
      @kghjjay4360 ปีที่แล้ว +3

      🤣$400ට එච්චර දෙයක් බලාපොරොත්තු වෙන්න එපා

  • @chanuihalawaththa
    @chanuihalawaththa ปีที่แล้ว +38

    6S එකත් කිසිම අව්ලක් නැතුව පාවිච්චි කරනවා SE 2 එක ගැන කවර කතාද ❤️

  • @cinelma6203
    @cinelma6203 ปีที่แล้ว +11

    බලාපොරොත්තුවෙන් හිටපු video එකක්...❤❤❤❤

  • @user-pr9kl3me8f
    @user-pr9kl3me8f ปีที่แล้ว +5

    මම පෝන් එක අරන් මාස 2 ක් වගේ යනවකොට display එකේ හරස් අතට පොඩි පොඩි ඉරි පේනවා ඒ ඇයි කියල කියන්න පුලුවන්ද pls

  • @dilshanchamara7784
    @dilshanchamara7784 ปีที่แล้ว +10

    sumsung oneplus ලගෙ green line issue එක ගැන කතා කරන්නකො .. රිප්ලෙස් කරඛන්න ගියාමත් ලොකු ගනක් ගන්නව එයාලගෙ වරදක් උනත්

  • @dhirajkuldeepekanayake2293
    @dhirajkuldeepekanayake2293 ปีที่แล้ว +11

    මං මේ පෙබරවාරීවල ගත්තේ 78කට බාන්ඩේ නං නියමයි camara එක සුපිරි එකම මදි පාඩුව බැටරිය තමා😢 ඒත් ඕන කෙනෙක්ට recommend කරනව

    • @adeeshapansilu1294
      @adeeshapansilu1294 ปีที่แล้ว

      Battery පැය කීයක් විතර පුළුවන් ද

    • @dhirajkuldeepekanayake2293
      @dhirajkuldeepekanayake2293 ปีที่แล้ว +2

      @@adeeshapansilu1294 power bank එකක් නැතුව fb insta බල බල බස් එකේ උදේ ගියොත් හවස් වෙද්දි අබ සරණයි

    • @TechTrendwithMinura
      @TechTrendwithMinura ปีที่แล้ว

      @@dhirajkuldeepekanayake2293 Mag safe battery pack eka pavichi karanna ethakota battery awulak na gemak nathuva dawasama pavichi karanna puluwan

    • @dhirajkuldeepekanayake2293
      @dhirajkuldeepekanayake2293 ปีที่แล้ว

      @@TechTrendwithMinura se 2/3 walata magsafe support naa . වැඩ කරයි wireless charging thiyana නිසා නමුත් ඇලෙන එකක් නෑ magnet assembly එකක් නැති නිසා

    • @TechTrendwithMinura
      @TechTrendwithMinura ปีที่แล้ว +2

      @@dhirajkuldeepekanayake2293 yako eka support karana back covers Dan thiyanava. Phone ekata support na. Eth back cover eka nisa ganata alenava. Wireless charging thiyena nisa charge venava. Oya vidihata mag safe battery pack eka pavichi karanna Dan samsung phone valatath back covers avilla thiyenava. Math ehema thamai pavichi karanne. 3200 mah ganna puluwan magsafe battery pack ekath ekka se 2 use kaloth. Mama games gahala gemak nathuva dawasama pavichi karanava. Magsafe battery pack kiyala ekath Ave nathnam man oya phone eka ganneth na. Mokada dawasak vath use kara ganna bari nam e phone eke mona hoda de thibath vadak na. 🙂

  • @heshangunathilake
    @heshangunathilake ปีที่แล้ว +12

    smart hub එකේ ඕක ආපු කාලේ 64GB එක 60 ගානකට තිබ්බෙ. දැන් 70 ගානක්.🥲

  • @apexgaming2782
    @apexgaming2782 ปีที่แล้ว +11

    Samsung S20 plus එකට එන ගීන් ලයින් එරෝ එක ගැන වීඩියෝ එකක් ඕනි

  • @sanduntharaka7089
    @sanduntharaka7089 ปีที่แล้ว +7

    මං Use කරන්නෙත් ඕක තමයි හැබැයි විකුනන්න දාලා තියෙන්නෙ camara එකෙන් සම්පූර්න මනුස්සයෙක් potrait කරන්න අමාරුයි ඉනෙන් උඩ වගෙ කරන්න පුලුවම් මම X එකෙන් උඩ device එකකට යන්න හිතුවා 😌💕👍

    • @AkiBeats251
      @AkiBeats251 ปีที่แล้ว +1

      oka dila x nm ganna epa x wala esim wath wada ne 11 ekata udin ganna

    • @abcdefgh0001
      @abcdefgh0001 ปีที่แล้ว

      @@AkiBeats251 x baa xs එකෙ පුලුවන් චිප් එකත් අලුත් එකෙ x එකට අවුරුද්දකට පස්සෙ ආවෙ

  • @randikadilshan8380
    @randikadilshan8380 ปีที่แล้ว +23

    මීට මාස 5කට වගේ කලින් 90 දීලා se 2 එක ගත්ත මම 😵‍💫

    • @iug4546
      @iug4546 ปีที่แล้ว +3

      Phone එකේ camera වල portrait mood එක selfi වලටත් වැඩද bro

    • @randikadilshan8380
      @randikadilshan8380 ปีที่แล้ว

      @@iug4546 ow

    • @DarkGamerPubgM
      @DarkGamerPubgM ปีที่แล้ว

      touch id module maybe changed kiyala enwada bro 3u tool eke

  • @dulanjanaherath3005
    @dulanjanaherath3005 10 หลายเดือนก่อน +2

    Kisi awlak nathuwa use karapu ekama phone eka performance supiri batry bahinawa kiwwata ehema bahinne na dawasata deparai charge karanne gewana ganata supiri device ekak

  • @sampathchathuranga4456
    @sampathchathuranga4456 ปีที่แล้ว +9

    ඇත්තටම 6s තියන කට්ට්ය යුස් කරන්නෙ කොහොමද මට ලොකු ප්‍රර්ශනයක්

  • @isharamadushani914
    @isharamadushani914 หลายเดือนก่อน +1

    Mn use karanneth se2.supiri aye kiyanna deyak na ekt❤️❤️❤️

  • @thejakawijerathna
    @thejakawijerathna ปีที่แล้ว +2

    SE 2020 එකක් ගන්න බලාගෙන 6s එකකින් video එක බලන මම. 🥲

  • @percy2392
    @percy2392 ปีที่แล้ว +81

    Rs 50000 ට ගන්න පුලුවන් මිලට අනුව වටිනාකමක් තියෙන හොදම phone එක මොකක්ද (iPhone or Android) second hand උනත් අවුලක් නෑ♥️🙏

  • @matheeshapahan2075
    @matheeshapahan2075 ปีที่แล้ว +8

    Aththatama math mee design ekata patta asai hena compact 🙂❤️✌️

  • @d.dgunawardhana1620
    @d.dgunawardhana1620 ปีที่แล้ว +25

    එකක් කියවුන් නෑ bro ඕකට 18w fast chaging soport කරනවා 🙂

    • @tashidesilva8849
      @tashidesilva8849 ปีที่แล้ว

      Meka use krnwd

    • @d.dgunawardhana1620
      @d.dgunawardhana1620 ปีที่แล้ว

      @@tashidesilva8849 ඔව්

    • @opalbatik6642
      @opalbatik6642 ปีที่แล้ว

      @@d.dgunawardhana1620 se 2 ekk thiynwd bro

    • @Ravindu98
      @Ravindu98 ปีที่แล้ว

      battery data on පැය කීයක් පුලුවම්ද ?

    • @d.dgunawardhana1620
      @d.dgunawardhana1620 ปีที่แล้ว +2

      @@Ravindu98 පැය තුනක් විතර

  • @kulahmed81
    @kulahmed81 ปีที่แล้ว +3

    6s eka thaama wada patta dan maru wenna inne SE 2 ehekata සුපිරි ma kenath සුපිරි kiyala recommend kalaane 😊

  • @nipunsandaruwan518
    @nipunsandaruwan518 ปีที่แล้ว +4

    මීට මාසෙකට කලින් SE 2 එක දීලා 8plus එකක් ගත්තා හේතුව තමයි se 2 එකේ බැට්‍රි කරනවා මදි

    • @Dhanuka82
      @Dhanuka82 ปีที่แล้ว

      Battery eka දවසක් තියෙද බන්

    • @lakshithaweerasinghe6416
      @lakshithaweerasinghe6416 ปีที่แล้ว +3

      Battery ek paya 5 i

    • @I_MENU
      @I_MENU ปีที่แล้ว

      @@lakshithaweerasinghe6416 8 plus eke paya kiyak puluwanda bro.

    • @sharukawishwantha7738
      @sharukawishwantha7738 ปีที่แล้ว

      Portrait hodiada bn 7 pluse eke tharam na neda

  • @Rasanganawanjana
    @Rasanganawanjana ปีที่แล้ว +6

    iphone 5s ekak pawichchi karana mn 😢🎉❤

  • @shudilshx2212
    @shudilshx2212 ปีที่แล้ว +6

    Wire less charging , 18w fast charging support krnwa kiwwe nane 😐

  • @SLELECTROBOY
    @SLELECTROBOY ปีที่แล้ว +26

    Superb brother ❤️

  • @ugitha
    @ugitha ปีที่แล้ว +2

    Small correction iphone x doesn’t have dual sim function. Dual sim starts from iphone xs

    • @slphotoLK
      @slphotoLK  ปีที่แล้ว +4

      X එකෙන් උඩ කියල කිව්වේ

  • @DeSilvaNis
    @DeSilvaNis ปีที่แล้ว +3

    3Utool වල කේස් එක නම් update වලින් පස්සෙ ආව එකක්.. මගෙත් කලින් (ඔක්තෝබර් 2021)තිබ්බෙ නෑ camera change කියලා.. ඒත් දැන් 3Utool වලදි පෙන්නනවා.. ඒත් ඒක මට නම් අවුලක් නෑ ඉතින් මුකුත් මාරුකළේ නැති නිසා🤷🏻‍♂️😌

    • @thilina.jayasinghelk
      @thilina.jayasinghelk ปีที่แล้ว

      මගෙත් ඒ කේස් එක ආවා. හැමෝටම එහෙම එනවද?

    • @priyanthagamage6416
      @priyanthagamage6416 ปีที่แล้ว

      @@thilina.jayasinghelk mageth awa adnormal kiyala

    • @Sachitha123
      @Sachitha123 ปีที่แล้ว

      E හැටි ලු

  • @nmadushanka938
    @nmadushanka938 ปีที่แล้ว +5

    Apple
    Samsung
    Pixel
    ☝️ බ්‍රෑන්ඩ් 3න් 70000 කට ගන්න පුලුවන් second hand හොදම Overall phone එක මොකක්ද ? හෙට අනිද්දම එකක් ගන්න ඕනි අයියේ අනිවාරෙන් rply ඕනි ❤️🙏

    • @nmadushanka938
      @nmadushanka938 ปีที่แล้ว

      A90 ekanam 75k wenwa. Pixel 4xl eka kiyak wenwada

  • @mathsequation378
    @mathsequation378 ปีที่แล้ว +3

    I phone 6s ekkin game gahala social media dwst peya 3k wage pawichchi krl dwsm data on eketh thiyan batter health ekath 60% thiyan dawasak battery ek use krn mama✊✊✊✊
    ❤❤

  • @NTheBoy
    @NTheBoy ปีที่แล้ว +3

    Watching from iPhone 8😮

  • @jayanthajayaweera8161
    @jayanthajayaweera8161 ปีที่แล้ว +1

    Ridmi note 11 pro 5g price range ekata yana wenath hoda device ekak kianna puluwanda

  • @macharadical694
    @macharadical694 ปีที่แล้ว +1

    Aiye pixel 4xl vs iPhone se2 ekk dennko ikmntma.... April wlt klin oni... Zoom clz krnn hodma cam ek koi 4n ekd

  • @__Kaush
    @__Kaush ปีที่แล้ว +7

    Pixel 4 එකක් ගන්නද ..? 🤔 නැත්නම් se2 එකක් ගන්නද ...?🤔

  • @TheekshanaAbiman
    @TheekshanaAbiman ปีที่แล้ว +5

    ආසයි... ගන්න එත් $ නැනේ හැබැයි කවදාහරි ගන්නවා...

  • @ysmcreation
    @ysmcreation ปีที่แล้ว +4

    අයියේ Samsung A23 Review එකක් ගේන්නකෝ 🙄

  • @AdithyaMaleeshan
    @AdithyaMaleeshan 10 หลายเดือนก่อน +2

    😒iphone lag වෙන්නේ නහැ කියන්න එපා මන් ගාව 12 pro max එකක් තියෙන්නේ රත් උනාම lag වෙනවා

  • @sudheerasandeepa5452
    @sudheerasandeepa5452 ปีที่แล้ว +4

    මේ price range එකේම තියෙන හොදම used android phone එක මොකක්ද? අදහස් ටිකක් කියාගෙන යන්න.

  • @hasara_wickramasinghe
    @hasara_wickramasinghe ปีที่แล้ว +5

    නලින්ද අයියා iphone se2 එකද Pixel 4 එකද හොද

    • @kavindunethsara11
      @kavindunethsara11 ปีที่แล้ว +4

      Se2 bn pixel 4 ekata update en na tawat

    • @SL-fd5np
      @SL-fd5np ปีที่แล้ว +1

      Definitely SE 2

  • @yoursports1888
    @yoursports1888 ปีที่แล้ว +16

    Se2 එකද හොද google pixel 4 එකද හොද අයියේ ඔයගෙ අත්දැකිමෙන්

    • @badshadw3953
      @badshadw3953 ปีที่แล้ว

      Pixel 4 eka aththatama hodai photo quality eka dekema hodai ... habai video,gaming performance(e diplay size ekata asa kenekta) aniwaren recommend karanne se 2 eka use karalama balanna 11 pro max ekaka performance 99k ma kiyanna puluwan 😋

  • @doctorkanza3396
    @doctorkanza3396 ปีที่แล้ว

    Mn use karne samsung note 20 ekk eth ekta wada camera quality eke maru meke.. video note 20 ekta wada sehene hodai.. Man video karnamai se2 eke gatte apple x ekk gane salli naty nisa..battery and display siz awlk nathm Ftta phone eke

  • @lishanchathuranga9810
    @lishanchathuranga9810 ปีที่แล้ว +3

    aiye aluth iphone wala part maru karala nm eka setting wala pennanawane.ethakota me SE 2 eketh eka pennanawada?

  • @DishonVlogs
    @DishonVlogs ปีที่แล้ว +6

    Meloma rahak nethi ekak Display eka old type 🤬🤬 aduma Ganee x eka style ekata display eka tibba nam supiri .. battery ekath melo rahak neh Can't recommend Se series 🙊🙊🙊 💜💜💜

    • @vikumshahara
      @vikumshahara ปีที่แล้ว

      🥲❤️

    • @DishonVlogs
      @DishonVlogs ปีที่แล้ว

      @@KOOTUS__ amo yako😅😂 kiri puta 🤫🙊

    • @KOOTUS__
      @KOOTUS__ ปีที่แล้ว +2

      Sevala ponnya

    • @DishonVlogs
      @DishonVlogs ปีที่แล้ว

      @@KOOTUS__ warem penwanna 😂🙊😅 Awasya Nam Live Test krmu bro Kiri Puta 😁

    • @DishonVlogs
      @DishonVlogs ปีที่แล้ว

      @@randevsandaru9269 එක තමා Bro💜 මේ කිරි පුතා අයිස් ගහලාද මන්දා 😂 දවසට 25g ගහන එකෙක්ද කොහෙදො 🥴😃

  • @buddikadeshan3032
    @buddikadeshan3032 ปีที่แล้ว +11

    තව iphone වීඩියෝ ඕනි අනිවා ❤❤❤

  • @harzhar1
    @harzhar1 ปีที่แล้ว +3

    6s එකත් දවසක් use කරන එකේ ඕක මොකක්ද බං battery 😂🤣 රු 4000 ක් දීලා power bank එකක් ගත්තත් 5000/6000 mah android නං ගන්නෙ නෑ

    • @roguxrider7410
      @roguxrider7410 9 หลายเดือนก่อน +1

      Pissu goothayek bn uba🤣🤣

  • @user-xk5is4nk9u
    @user-xk5is4nk9u ปีที่แล้ว +2

    Fast changing tynw neda @SL Photo

  • @bhanukadk2847
    @bhanukadk2847 ปีที่แล้ว +3

    අයියේ තව i phone shop වල video දාන්නකෝ 🥺

  • @user-be5qq9kg3p
    @user-be5qq9kg3p 8 หลายเดือนก่อน +2

    Se 2 එකකින් මේක බලන මන් වගේ උන් කෝ😂

    • @automobilesl8861
      @automobilesl8861 หลายเดือนก่อน

      මාත් ගන්නෙ ඉන්නෙ Se2 එකක් battery හොදයි ද බන්

  • @malshandilanga3662
    @malshandilanga3662 10 หลายเดือนก่อน +6

    Battri ikmnta bahina seen ekk thiiynwda

    • @__TIK_TOK__
      @__TIK_TOK__ 13 วันที่ผ่านมา +2

      oo
      habay power bank ekk thiye nm OK

  • @iug4546
    @iug4546 ปีที่แล้ว +4

    Xs එකටත් night mood එකක් තිබ්බනං. 😢

  • @Ositha_Dewruwan
    @Ositha_Dewruwan ปีที่แล้ว +1

    Iphone SE 2 ekath ekka Sony Xperia 5 Mark 2 eka compare karoth hoda kokada?

  • @LakshanSandaruwa
    @LakshanSandaruwa ปีที่แล้ว +2

    7 plus eken se2 ekta dan nm exchange krnna hitheneva❤❤

  • @rusiruchayandul1225
    @rusiruchayandul1225 ปีที่แล้ว +3

    ❤Xs ekata udin dual sim awe

  • @Justaqeel
    @Justaqeel ปีที่แล้ว +2

    iscole lamay wa mathk karapu nisa like ekak🙂😉

  • @mohmedimaath5219
    @mohmedimaath5219 ปีที่แล้ว +3

    Pixel 4xl vs se 2 kokada ayye hoda?

  • @gamingalfha3923
    @gamingalfha3923 ปีที่แล้ว +1

    Ayiye apple se 2 ekada hoda nathnam pixel 4a ekad

  • @akilan263
    @akilan263 ปีที่แล้ว +1

    Ayya android version 13 update ekan gadak phone wala pink line issue thiynawa eka gana katha karannko plz😭😭😭😭😭😭

  • @Mamaalayak
    @Mamaalayak ปีที่แล้ว +1

    Battery bahina eka witharai ekama aduwa nattam fatta🎉🎉

  • @TheTraveler-f4p
    @TheTraveler-f4p ปีที่แล้ว +1

    Se 2 da pixel 4da camarawa athin hodama

  • @SHAN-we6ri
    @SHAN-we6ri ปีที่แล้ว +1

    මමත් ආසයි ඔය iPhone පරණ design එකට.

  • @JasonBrody892
    @JasonBrody892 ปีที่แล้ว +3

    iPhone 7 Plus එකට බනින්නේ ඇයි ඔයා 😞

  • @malindajayalath4461
    @malindajayalath4461 ปีที่แล้ว +1

    Tnx sahodarya 🖤

  • @localgamers3847
    @localgamers3847 ปีที่แล้ว +1

    අයියා iphone x , SE 2 and 8plus camera review එකක් ඕන

  • @donak90
    @donak90 ปีที่แล้ว +1

    SE3 එකක ගාන කීයක් වෙයිද? ගන්න recommend කරන තැනක් තියෙනවද?

  • @user-fv6yg7mx5s
    @user-fv6yg7mx5s 16 วันที่ผ่านมา

    iPhone SE 3 review ekak one ayye

  • @MOViE_HuB_xx
    @MOViE_HuB_xx ปีที่แล้ว +1

    Ane aiye please apple 7+ ekh rewei ekek genna 🥺♥️

  • @dinuwaproductions1531
    @dinuwaproductions1531 ปีที่แล้ว +2

    se 2 ekakin me vdo eka balana aya koo❤

  • @tharushadilshan3679
    @tharushadilshan3679 ปีที่แล้ว +1

    අයියෙ ඔයා ඕක ගත්ත කඩේ ලොකේශන් එක දාන්නකො plz

  • @SupunDewaka-jl7rk
    @SupunDewaka-jl7rk 2 หลายเดือนก่อน +2

    Se2 phone ekenma thama vedio eka baluwe

  • @nethukihasara5574
    @nethukihasara5574 หลายเดือนก่อน

    Ayye dn aluth phone ekkt ynwnm redmi note 13 ekd hoda nthnm i phone SE2 ekd.

  • @Newcreations-w4h
    @Newcreations-w4h ปีที่แล้ว +1

    Samsung s20 plus ekata ena green line eka gena video ekk onii

  • @pramudukarunaratne4974
    @pramudukarunaratne4974 ปีที่แล้ว +1

    Aduwata ganne puluwan ipad gana video ekak denne. Godak watinawa

  • @fathimaroshan5329
    @fathimaroshan5329 ปีที่แล้ว +1

    Sony xperia 5 vs iphone se 2 deken mokakda hoda ayye🤔

  • @Nilaisurimilupul2049
    @Nilaisurimilupul2049 ปีที่แล้ว +6

    පුදුමේ කියන්නේ මං ගාවත් ඔය පෝන් එකමයි තියේන්නේ

  • @akalankabeluwa8966
    @akalankabeluwa8966 ปีที่แล้ว

    Green line issu aka gena vedio akak danna.

  • @farisfaisar4828
    @farisfaisar4828 ปีที่แล้ว

    Brother I have a request for u . Can you pls Review Samsung Galaxy A82 5g or Samsung Galaxy Quantam 2 eka Review video karanna ko pls . It's very important to me sir

  • @hasitharandima1234
    @hasitharandima1234 ปีที่แล้ว

    7 eke cam ekada meke cam ekada hoda

  • @user-fd8hb1ze1s
    @user-fd8hb1ze1s ปีที่แล้ว

    Se2 eke esim hadana hetith video ekak karanna aiye esim gena wistharayak ekkama

  • @fyshnahmd9481
    @fyshnahmd9481 ปีที่แล้ว

    Oya 3u tool seen eka poddak varaduna the 3u tool wala pennawa nee camera maru karala naa kiyala samara 4n wala oyata ee gana mokath the kiyanda thiyenne ?

  • @xcobra2899
    @xcobra2899 ปีที่แล้ว +1

    ayye ara 3u tool kathawa attak da ayyeh please kiyannako

  • @nBfe_23
    @nBfe_23 ปีที่แล้ว +1

    Aiye iphone SE2 ek second hand market ek khmd. Wikunanakot kykkt wge denn puluwnd smnyen???

  • @sandilkottegoda5414
    @sandilkottegoda5414 ปีที่แล้ว +3

    Bro, IPhone x eke dual sim nah.. Dual Sim supports from xs.

    • @PamalSamarakoon
      @PamalSamarakoon ปีที่แล้ว

      X eke na bro xs eka idala anne dual sim

  • @sdvlogs4136
    @sdvlogs4136 ปีที่แล้ว +1

    6s ගේමක් වත් නැ තාමත් සුපිරි 😌👌

  • @tharindudilshan8799
    @tharindudilshan8799 ปีที่แล้ว

    Smart hub eke phone wala hodaid hoda warrnty ekak tiyenwa d

  • @chandeepathilakshana1977
    @chandeepathilakshana1977 ปีที่แล้ว +1

    Aiye se2 ekt iphone 8 back cover ek set wenwd

  • @HirushaHeshan-z5u
    @HirushaHeshan-z5u หลายเดือนก่อน

    Mage 7+ eka back cover ekka denava 50000 battery health 100

  • @AllInone-xh6wg
    @AllInone-xh6wg ปีที่แล้ว

    Sony Xperia 1ii ekada iphone se2 ekada hoda aiye

  • @kithunmahesh9852
    @kithunmahesh9852 ปีที่แล้ว

    Ayye second hand se2 ekata wada mi 11 lite eka hodada kiyannako...👀

  • @naveenn.s1822
    @naveenn.s1822 ปีที่แล้ว

    Mage gawa thiyenawa phone ekanam supiri battery tikak madi eth awlak na patta fast flaship ekak laga thiyeno wage thamai

  • @kavilakshani247
    @kavilakshani247 ปีที่แล้ว +2

    Se 2022 ද හොඳ Pixel5 එකද ?

    • @manojpriyankara1010
      @manojpriyankara1010 ปีที่แล้ว

      Mata prasnyak bn ooka.. vediography walin withrak se2 issrahin innwa review walta anuwa

    • @dulanjanaherath3005
      @dulanjanaherath3005 10 หลายเดือนก่อน

      Pixel front cam awl video awl

  • @ecomate2987
    @ecomate2987 6 หลายเดือนก่อน

    Ara udin pena sudu pata LED light eka mokakda bro? phone eke

  • @_pawan____x
    @_pawan____x ปีที่แล้ว +1

    TCL 20L plus eka hodaida

  • @hinayathullajaffarulla7308
    @hinayathullajaffarulla7308 ปีที่แล้ว

    Aiyya hw8 ultra smartwatch eka gana review ekak karanna. Please aiyya

  • @harzhar1
    @harzhar1 ปีที่แล้ว

    mat gnn inne oka ilgt 🥴 iphone 8/8 plus dead wigena enne 🥹 oke camera hodai 8plus ekt wada , performance 11 wage battery nan 8plus ekk wage

  • @AashifCool-kl6nx
    @AashifCool-kl6nx ปีที่แล้ว +1

    IPhone SE 2 can put dual sim?

  • @ravishkasamsara2129
    @ravishkasamsara2129 8 หลายเดือนก่อน

    Pixies 5 ekata wada iphone se 2 hodaida puwannam kiyanna 👍

  • @sanduninavodya6360
    @sanduninavodya6360 9 หลายเดือนก่อน

    Ayye used iphone SE2 ekada hoda XR ekada hoda

  • @tharidudilshan8205
    @tharidudilshan8205 ปีที่แล้ว

    Aiye sony 5 mark 2 akata wada SE aka hodaida

  • @user-ql8vr4tg8y
    @user-ql8vr4tg8y ปีที่แล้ว

    iphone xs ekada se2 ekada hoda game walta ehema

  • @keshanmadushantha5486
    @keshanmadushantha5486 ปีที่แล้ว

    maga balan hitapu video ekak❤ thanx aiye 😍