iPhone 6s 2024 ට කොහොමද? | iPhone 6s ගැන හැමදේම සිංහලෙන් | iPhone 6s Sinhala Review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ⭕️ මේ Video එකෙන් අපි කතා කරන්නෙ iPhone 6s එක ගැන. ගොඩක්ම 2024 ට සහ ඉදිරි කාලයට ගැලපෙනවද කියලා තමයි කතා කරන්නෙ.
    Design = 1:05
    Performance = 1:51
    Camera = 2:12
    Display = 6:44
    Battery = 7:00
    Gaming = 7:28
    Storage= 8:04
    Updates = 8:23
    🌏 Join With Me
    ▫️ Facebook
    www.facebook.c...
    ▫️ WhatsApp
    api.whatsapp.c...
    💎 මේවත් බලන්න
    Google Apps නැති Huawei වලට Google Apps දෙන සුපිරි App එක | Best App For Non GMS Huawei Mobiles
    • Google Apps නැති Huawe...
    iOS 18 එන iPhones මොනවාද? | iOS 18 Eligible iPhones List | Apple iPhones | iOS | iPhone SE2
    • iOS 18 එන iPhones මොනව...
    Phone එක Charge එකේදි ඒකෙන් Current වදින්නෙ ඇයි? | Why Leaking Current On Smart Phone While Charging
    • Phone එක Charge එකේදි ...
    Redmi සුපිරි බලවතා | Xiaomi Redmi 20000 mAh Power Bank එක ගැන සිංහලෙන්
    • Redmi සුපිරි බලවතා | X...
    සොරකම් කරපු Phone අදුරාගමු | Phone එකක් ගන්න කලින් ඒක සොරකම් කරපු එකක්ද කියලා පොලිසියෙන්ම බලාගමු
    • සොරකම් කරපු Phone හොයන...
    #iphone #iphone6s #iphonesinhala #apple6s

ความคิดเห็น • 300

  • @sathyanaduljitha6817
    @sathyanaduljitha6817 8 หลายเดือนก่อน +97

    iPhone 6s එකකින්ම මේක බලපුඋන් කො 😂❤

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน +6

      Gemmak thma ithin 😂♥️

    • @RUKASTUTES
      @RUKASTUTES 8 หลายเดือนก่อน +1

      😂

    • @Pathum_Apekshana
      @Pathum_Apekshana 8 หลายเดือนก่อน +1

      Math

    • @user-cn2bm8uy1q
      @user-cn2bm8uy1q 7 หลายเดือนก่อน +1

      🙂

    • @Sandaludesilva-om4yt
      @Sandaludesilva-om4yt 7 หลายเดือนก่อน +1

      Ado mage eka math balunne 6s ekkin

  • @nimalkanavodya
    @nimalkanavodya 4 หลายเดือนก่อน +11

    I6 එකෙන් මේල බලන මම 😂 54 % battry helth orginal ආපු battry

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      🥹❤️❤️

  • @SLAutoMachanic
    @SLAutoMachanic 8 หลายเดือนก่อน +14

    අයියේ 2024 ට ගැලපෙන i phone ගැන වීඩියෝ එකක් කරන්නකෝ

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน +2

      ❤️❤️

  • @user-mr4dx6md2n
    @user-mr4dx6md2n 4 หลายเดือนก่อน +6

    good luck

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      ❤️❤️

  • @user-fh5ls6ko5n
    @user-fh5ls6ko5n 4 หลายเดือนก่อน +6

    🤩

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      🤎🤎

  • @ahriedits7281
    @ahriedits7281 7 หลายเดือนก่อน +7

    kavru hri kiyanavada mata mevage sdutent mod daanna puluwanda kiyala.reply karannako

  • @user-zz1rd6ks1n
    @user-zz1rd6ks1n 8 หลายเดือนก่อน +6

    supiri

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ❤️❤️

  • @MilanSandaruwan-ii6si
    @MilanSandaruwan-ii6si 7 หลายเดือนก่อน +7

    තාමත් Main device එක 🙃

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      අවුලක් නෑ ඉතින්

    • @AdmiringDrill-vs6em
      @AdmiringDrill-vs6em หลายเดือนก่อน

      ඇත්ත

  • @hashanchinthaka757
    @hashanchinthaka757 8 หลายเดือนก่อน +13

    11 pro ගැනත් ඕන

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน +2

      ටික දවසක් Device එක පාවිච්චි කරලා බලලා කියන්න ඕනෙ. හොයාගන්න බලන්නම් එකක් ❤️❤️

  • @ranjanwaththegedra5227
    @ranjanwaththegedra5227 4 หลายเดือนก่อน +4

    Xs eka gena video ekk one❤

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน +1

      Xs එකක් නෑනෙ 🥹🥹

  • @grd840
    @grd840 5 หลายเดือนก่อน +5

    Se2 eka main device ekak vidiyat use kranna puluwan da tawa awurudu kihipayak

    • @SLzoneYT
      @SLzoneYT  5 หลายเดือนก่อน

      සමහර කාරණා එක්ක අමාරුයි

    • @abeyalion2891
      @abeyalion2891 3 หลายเดือนก่อน

      මුළු දවසෙම phone eka use කරන්නේ නැතුව nm පුළුවන් 🤟

  • @Punsara_kollah
    @Punsara_kollah 7 หลายเดือนก่อน +5

    අයියේ i phone වල අප්ඩේට් එන්නැති උනාම fb,wp,tiktok,yt වලට යන්න බැරි වෙනවද 😢

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน +1

      බොහෝ විට. හැබැයි system ප්‍රදාන update නැතිවෙලා අවුරුදු 3ක් වගේ ගියාම තමා එහෙම වෙන්නෙ

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน +1

      දැන් x එකට එහෙම තව අවුරුදු 3කින්වගේ එහෙම වෙන්න පුළුවන්

    • @Punsara_kollah
      @Punsara_kollah 7 หลายเดือนก่อน +2

      @@SLzoneYT ආහ් ❤️

    • @tharinduroshank252
      @tharinduroshank252 7 หลายเดือนก่อน

      7 eke danatama ba samahara app😊

  • @kaveshathikshana3172
    @kaveshathikshana3172 8 หลายเดือนก่อน +5

    Apple 6s eke mila kiyadha
    .... 🥺 දැන් ෂොප් එකෙන් අලුත් න් ගන්න ගියොත් කියක් වෙනෝද් 😊😢

    • @kaveshathikshana3172
      @kaveshathikshana3172 8 หลายเดือนก่อน +2

      30,000apple phone kk kiyanko camara hodha ekkk

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน +1

      තාමනම් 25 ට වගේ තියනවා 32GB වගේ ඒවා.. අපේ කළු කඩ සෙට් එක ගනන් ඉස්සුවොත් 30 ට වගේ යයි. ඉක්මනට ගන්නවනම් 30 කට iphone 7 එකක් ගන්න පුළුවන්වෙයි

  • @Shan._____9T9
    @Shan._____9T9 7 หลายเดือนก่อน +4

    Mn s8 ekk pawichi kara pase 6s ekk gatha athtma s8 eka godak lag una 6s eka nan ehema un na performance athin nan thama hodai habay batry nan madi 💔

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      Ow performance අවුලක් නෑ. Battery තමා අවුල 😕

  • @upulkatipearachchi5796
    @upulkatipearachchi5796 7 หลายเดือนก่อน +3

    Iphone 6 kiynneth 6 s kiyana ekatamadh
    Dhnna kenek kiynnko 🙂💔

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน +1

      නෑ දෙකක්. 6 එක අවුරුද්දක් පරණයි මේකට වඩා. ඒවගේම ගොඩක් පහසුකම් මේකෙ තරම් නෑ

  • @DignoKc
    @DignoKc 5 หลายเดือนก่อน +2

    අයියෙ මෙ මම 6s එකක් ගත්ත ඒකෙ ඇප් ස්ටොර් එක හදන්න බෑ නෙ අනෙ දන්න කෙනෙ ක් කියල දෙනවද plz😫😭

    • @SLzoneYT
      @SLzoneYT  5 หลายเดือนก่อน

      Apple id එක හැදුවද

    • @DignoKc
      @DignoKc 5 หลายเดือนก่อน +1

      නැ

    • @DignoKc
      @DignoKc 5 หลายเดือนก่อน

      කොහොමද හදන්නෙ

    • @SLzoneYT
      @SLzoneYT  5 หลายเดือนก่อน

      ඒක තමා. මේක බලන්න . Id එක හදාගන්නකන් මොකුත් කරන්න බෑ app store එකේ th-cam.com/video/mnwEIsmIF-w/w-d-xo.htmlsi=LAk_y2ttQroog76l

    • @DignoKc
      @DignoKc 5 หลายเดือนก่อน +1

      මේක හරියයි ද අයිය

  • @upulkatipearachchi5796
    @upulkatipearachchi5796 7 หลายเดือนก่อน +3

    මේකෙ මේ දවස් වල මාකට් කොහොමද
    දන්න කෙනෙක් කියන්නකො 😮

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน +1

      64GB එක 20000 ට අඩුයි

  • @pasinduoshan9425
    @pasinduoshan9425 4 หลายเดือนก่อน +2

    I phone 7 තව කොච්චර කාලේකට app update එනවද bro❤

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน +1

      ලොකු system updates නම් ඉවරයි. Apps updates නම් තව අවුරුදු දෙකක් එක හමාරකට වගේ තියෙයි. මම කීවෙ facebook whtsapp එහෙම... සමහර apps නම් ඊට කලින් නැතිවෙන්න පුළුවන්

    • @pasinduoshan9425
      @pasinduoshan9425 4 หลายเดือนก่อน +1

      @@SLzoneYT hari brdh thanks ❤️

  • @ChamindaJayalal-fu8os
    @ChamindaJayalal-fu8os 5 หลายเดือนก่อน +2

    ඇත්තටම මේ පෝන් එක හොද නැද්ද

  • @malidulakshitha4006
    @malidulakshitha4006 7 หลายเดือนก่อน +4

    අයියා 6s එකක් ගන්න ඕනි 20000 කට වගේ ගන්න පුලුවන්ද හොද එකක්

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน +1

      64GB එකක් වගේ හොයාගන්න පුළුවන්වෙයි ❤️ හොදට බලලා ගන්න. දන්න කෙනෙක් එක්කන් යන්න

  • @tharukameshen
    @tharukameshen 4 หลายเดือนก่อน +3

    මගේ secondary device එකට මේකක් ගන්න ඉන්නේ

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      ❤️❤️

  • @gameplay4131
    @gameplay4131 6 หลายเดือนก่อน +4

    jelibreak karana vidiya video ekak genn 7 plus 6s plus

    • @SLzoneYT
      @SLzoneYT  6 หลายเดือนก่อน +1

      ඒ පැත්ත මම ෆලෝ කරලා නෑ බං

  • @aselamadhusanka4010
    @aselamadhusanka4010 6 หลายเดือนก่อน +3

    ගාන අඩුම 2024 ගැලපෙන i phone eka mokakda

    • @SLzoneYT
      @SLzoneYT  6 หลายเดือนก่อน

      හැම අතින්ම ටිකක් හරි ගැලපෙන්නනම් Xr හරි ඊට වඩා උඩ එකක් තමා

  • @user-nt5cc7qh6t
    @user-nt5cc7qh6t 8 หลายเดือนก่อน +5

    Aiye 30% බැට්‍රිය power off venne ai ලඟඳී repelase කරේ බැටිරය use krnot අවුලක් නෑ battery hodi eth 30 power off venwa

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      හරියටම 30න් ද off වෙන්නෙ. හොද battery එකක් ද replace කරේ?

    • @user-nt5cc7qh6t
      @user-nt5cc7qh6t 8 หลายเดือนก่อน +1

      @@SLzoneYT o aiye ornigal එකක් 100% ගහලා නෝමල් use පැය 7 ක් වගේ use krnn පුළුවන් ඒත් 30% power off venwa

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน +1

      @@user-nt5cc7qh6t ඒ ගැනනම් හරියටම කියන්න දන්නෙ නෑ. හැබැයි මට හිතෙන්නෙ battery එකෙ calculations අවුලක් කියලා. වෙන battery එකක් temporary හරි දාලා බලන්න

    • @user-nt5cc7qh6t
      @user-nt5cc7qh6t 8 หลายเดือนก่อน +1

      @@SLzoneYT ha aiye thaxks 💖💖💖

  • @_sp_official_
    @_sp_official_ 5 หลายเดือนก่อน +3

    25k wage ynna hodama i phone ek mokak d සමානය ව්දියට භාවිතයට

    • @SLzoneYT
      @SLzoneYT  5 หลายเดือนก่อน

      Iphone 7, තව පොඩ්ඩක් උඩට යන්න පුළුවන්නම් 7+

    • @DinithSandeepa-we1bp
      @DinithSandeepa-we1bp 5 หลายเดือนก่อน

      7 eka hodai da ​@@SLzoneYT

  • @pubudusilva4598
    @pubudusilva4598 5 หลายเดือนก่อน +3

    Mage 6s eke camera eka Mita wediya godak quality

    • @SLzoneYT
      @SLzoneYT  5 หลายเดือนก่อน

      ❤️❤️

  • @user-jt2yw4ll1y
    @user-jt2yw4ll1y 8 หลายเดือนก่อน +5

    NICE

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ❤️

  • @grd840
    @grd840 5 หลายเดือนก่อน +3

    දැන් se2 එකක් කීයක් වෙයිද used😊

    • @SLzoneYT
      @SLzoneYT  5 หลายเดือนก่อน

      64GB තියනවා 50 ට වගේ

  • @MangalikaMa-df7bk
    @MangalikaMa-df7bk 6 หลายเดือนก่อน +4

    Ayye vikunanna nadda 6s ekak

    • @SLzoneYT
      @SLzoneYT  6 หลายเดือนก่อน

      Man gawanm nehe. Dn 15 ta wage hoyaganna thiynwa 6s

    • @indranilanthi6663
      @indranilanthi6663 3 หลายเดือนก่อน

      Pn 1k thynawwa

  • @RGSGEETH
    @RGSGEETH 4 หลายเดือนก่อน +3

    8+ ekata thawa kochchara kalayak app update eida

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      2026 පනිනකන් වගේ ඔක්කොම එනවා

  • @Mrbroww-pp6eq
    @Mrbroww-pp6eq หลายเดือนก่อน +1

    Supiri ❤️

    • @SLzoneYT
      @SLzoneYT  หลายเดือนก่อน

      Thank u ❤️

  • @SethumInduwara-on2my
    @SethumInduwara-on2my 6 หลายเดือนก่อน +4

    6s ekak paya keeyak wge ekadigata use karanna puluwnd. Rp one....

    • @SLzoneYT
      @SLzoneYT  6 หลายเดือนก่อน +1

      Data on (screen on time) නම් පැය දෙකහමාරක් වගේ තමා

    • @SethumInduwara-on2my
      @SethumInduwara-on2my 6 หลายเดือนก่อน +1

      @@SLzoneYT mn laga SE ekk thibba. Eka payak wath bh

    • @SethumInduwara-on2my
      @SethumInduwara-on2my 6 หลายเดือนก่อน +1

      @@SLzoneYT second hand ekaka paya 2.30 puluwnda

    • @SLzoneYT
      @SLzoneYT  6 หลายเดือนก่อน +1

      @@SethumInduwara-on2my battery හොදටම අවුල්ද. ඔව් ඒකනම් බෑ තමා ගොඩක් වෙලා. මට se1 එකක් සෙට් වෙලා නෑ use කරලා බලන්න.

    • @SLzoneYT
      @SLzoneYT  6 หลายเดือนก่อน +1

      @@SethumInduwara-on2my ඒක තීරනයවෙන්නෙ battery helth එකත් එක්කයි. ඔයා screen on එකේ කරන වැඩත් එක්කයි. සාමාන්‍යයෙන් fb වගේ ඇවිත් call, msg එහෙම විතරක් කරොත් bh 100 වගේ තියන device එකකින් පැය 2 කකට වඩා sot එකක් ගන්න පුළුවන්

  • @user-sx6jx4um4q
    @user-sx6jx4um4q 4 หลายเดือนก่อน +2

    😎

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      💜️💜️

  • @gamewithchutta
    @gamewithchutta 5 หลายเดือนก่อน +3

    Aiye mn mge samsung tab A eka dila mekak ganna innw ..ganna epada

    • @SLzoneYT
      @SLzoneYT  5 หลายเดือนก่อน

      වටිනාකම ගත්තම දෙකම සේම් වගේ ඉතින්. අවුලක් නෑ. 64Gb වත් බලන්න

  • @Yenuka_L_SL
    @Yenuka_L_SL 4 หลายเดือนก่อน +3

    iPhone 5S whatsapp yt puluwanda

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      Updates එන iphone එක්ක තියන id එකක් දලා පුළුවන් වෙයි. Sure නෑ

  • @kaviya7696
    @kaviya7696 8 หลายเดือนก่อน +5

    අයියෙ මගෙ 6s එකේ යට අයිනෙ tuch වෙන්නෑ ඒක වැඩි වෙයිද ටික ටික

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน +1

      Display Replace කරපු එකක්ද? Touch එකනම් සාමාන්‍යයෙන් එහෙම පැතිරෙන්නෙ නෑ. Display pixel අවුල් තමයි පැතිරෙන්නෙ..

    • @kaviya7696
      @kaviya7696 8 หลายเดือนก่อน

      @@SLzoneYT na ayiye orginal display

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      @@kaviya7696 touch එකනම් එහෙම පැතිරෙන්නෙ නෑ සාමාන්‍යයෙන් ඒත් touch fix කරන්න පුළුවන්ද කියලා දන්නෙ නෑ. Display ribbon ආයෙ ගලවලා ගහන්න බලන්න.. මුලින්ම battery එක disconnect කරලා ඒවා ගලවලා ගහන්න

  • @user-ez6ry6me4u
    @user-ez6ry6me4u 4 หลายเดือนก่อน +2

    😇

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      💜️💜️

  • @user-jt2yw4ll1y
    @user-jt2yw4ll1y 8 หลายเดือนก่อน +5

    USEFUL

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ❤️

  • @user-cv5uk7cz2k
    @user-cv5uk7cz2k 4 หลายเดือนก่อน +2

    🤗

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      💜️💜️

  • @oshadalakruwan-vb3bq
    @oshadalakruwan-vb3bq 6 หลายเดือนก่อน +4

    iOS 17 danne Kohomada

    • @SLzoneYT
      @SLzoneYT  6 หลายเดือนก่อน

      Ios 17 support නෑ. Last ios 15 සෙට් එක විතරයි.

    • @oshadalakruwan-vb3bq
      @oshadalakruwan-vb3bq 6 หลายเดือนก่อน +1

      @@SLzoneYT iOS 16 downloaded karanna bari da

    • @SLzoneYT
      @SLzoneYT  6 หลายเดือนก่อน

      Be ehma krnna be

  • @SBSUPERLINE01
    @SBSUPERLINE01 7 หลายเดือนก่อน +4

    Ayye samsung M02s eka ganath ekak dennako

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน +1

      M02s එකක් හොයාගන්න ඕනෙ 😕

    • @SBSUPERLINE01
      @SBSUPERLINE01 7 หลายเดือนก่อน +1

      @@SLzoneYT mage eka wikunanawa

    • @The_Phoenix716
      @The_Phoenix716 6 หลายเดือนก่อน

      ​@@SBSUPERLINE01 😂😂😂😂

  • @Mr.BOYKA_01
    @Mr.BOYKA_01 5 หลายเดือนก่อน +3

    X ek main device ek widiht pavichi krnn awlk nedda

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      සාමාන්‍ය කෙනෙක්ට අවුලක් නෑ. Games එහෙම ගහනවනම් battery මදිවෙයි. ගෙදරින් පිට ටිකක් දුර ගමනක් යනවනම් power bank එකක් ඕනෙවෙයි

  • @Sasindu_king16
    @Sasindu_king16 7 หลายเดือนก่อน +4

    I phone 6 ake video akkuth gennko aiye

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      Hithagena innawa denna, device ekak hoyagnna one malli

  • @FUNNY_SHORTS_00011
    @FUNNY_SHORTS_00011 8 หลายเดือนก่อน +4

    👍

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ❤️❤️

  • @SadaruKawshan
    @SadaruKawshan 7 หลายเดือนก่อน +3

    Aiye mage phone eke i could password mathaka na isssara hata pawichi karaddi lock weida phone eka ubdate awilla

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      Update කරාටනම් ගැටළුවක් නෑ. Email එක හදපු phone number එක මතක නැද්ද?

    • @SadaruKawshan
      @SadaruKawshan 7 หลายเดือนก่อน +1

      A SIM eka wada karanna na nathi wela

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      ඒ නම්බර් එකට ගන්න පුළුවන්ද බලන්න. වෙන කෙනෙක්ට දීලානම් එයාගෙන් උදව්වක් ගන්න බලන්න

    • @SadaruKawshan
      @SadaruKawshan 7 หลายเดือนก่อน +1

      Lock wenne nathi weine

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      @@SadaruKawshan update එකක් කරලා ඉවර උනාම apple id එකනම් ඉල්ලන්නෙ නෑ සාමාන්‍යයෙන්

  • @mrghappya
    @mrghappya 8 หลายเดือนก่อน +5

    Zoom class wlata ati ne

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน +1

      Charge එකටම ගහගෙන තමයි. ඉක්මනට battery බහිනවා. ඒකට android එකක් ගන්න

  • @nilmaneltk
    @nilmaneltk 3 หลายเดือนก่อน +1

    මගේ තියෙන්නෙ 6s plus එකක්. ios15,8.2 තමයි Software update. මේක secondary phone එක හැටියට තියාගන්නම්. මොකක්ද හොද මට normal usage එකට? Games මගේ hobby එක නෙවෙයි. හැබැයි Recording facilities ඕනි.

    • @SLzoneYT
      @SLzoneYT  3 หลายเดือนก่อน

      ❤️❤️🥹

  • @user-rb9of6wt9k
    @user-rb9of6wt9k 7 หลายเดือนก่อน +3

    Aiyyw meka 6s eke thawa aurudu kiyak apptore eka use karanna puluwan weid😊

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      Social media apps updates එක්ක නම් තව අවුරුද්දක් එක හමාරක් වගේ පුලුවන් වෙයි...... TH-cam, whtsapp තමා නැති උනොත් ඉස්සර්ලම නැතිවෙන්නෙ.. Fb එහෙම ඊට වඩා වැඩි කාලයක් පුලුවන් වෙයි..

  • @CricmaniaSL
    @CricmaniaSL 8 หลายเดือนก่อน +4

    මගෙත් secondary එක 6s

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ඒකට හොදයි ❤️

  • @FFGODAYAYT
    @FFGODAYAYT 3 หลายเดือนก่อน +1

    Vivo y93 rivewe

    • @SLzoneYT
      @SLzoneYT  3 หลายเดือนก่อน

      Dennm ❤️🥹

  • @rolexsir44
    @rolexsir44 8 หลายเดือนก่อน +4

    iPhone 7 plus mame use kareneva 2024 hondaida

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน +1

      Awlak ne bettery thama madi

    • @rolexsir44
      @rolexsir44 8 หลายเดือนก่อน +2

      @@SLzoneYT ok thanks ❤️

  • @user-cv5uk7cz2k
    @user-cv5uk7cz2k 8 หลายเดือนก่อน +5

    aiyge revies maru se2 gena denna puluwanda☺☺

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      Device එකක් හම්බුන ගමන් ටිකක් කල් යූස් කරලා බලලා දෙන්නම් ❤️ ස්තූතී

  • @user-bi2jz4cg7b
    @user-bi2jz4cg7b 8 หลายเดือนก่อน +4

    6s+ eke set wenneth nadda

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      මේකම තමා. Display එක ලොකුයි

  • @user-ix8zz5qm8m
    @user-ix8zz5qm8m 8 หลายเดือนก่อน +4

    6s Price eka kiyada

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน +1

      එක එක ගනන් වලට තියනවා. 64 GB එකක් 20 කට වගේ හොයාගන්න පුළුවන් දැනට

    • @user-ix8zz5qm8m
      @user-ix8zz5qm8m 8 หลายเดือนก่อน +1

      @@SLzoneYT thanks

  • @ThiliMadushika1111
    @ThiliMadushika1111 8 หลายเดือนก่อน +1

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @vignajulian5106
    @vignajulian5106 8 หลายเดือนก่อน +3

    6S Plus kohomada?

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน +1

      වැඩි වෙනසක් නෑ. ඕකට වඩා ටිකක් battery හොදයි. Display size. Resolution වැඩී

  • @AchchigeRedda-uu8id
    @AchchigeRedda-uu8id 7 หลายเดือนก่อน +3

    අපි 😂

  • @user-gj8xd7qr3f
    @user-gj8xd7qr3f 8 หลายเดือนก่อน +3

    Pubg ehema ghnnna beida

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      Pubg නම් දැන් බැරිවෙයි. ලැග් වෙයි

    • @Shan._____9T9
      @Shan._____9T9 7 หลายเดือนก่อน

      Mn gahanwa aulk na lokuwata wenwakta lag ekk yanwa

  • @Thili-qk9uo
    @Thili-qk9uo 8 หลายเดือนก่อน +3

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ❤️

  • @JaliyaBandara-y9r
    @JaliyaBandara-y9r 8 หลายเดือนก่อน +3

    whatsapp wage app ekak update kaloth gataluwak eida

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      නෑ එහෙම නෑ

  • @nipunnirmal9374
    @nipunnirmal9374 หลายเดือนก่อน +1

    Aiye, apple iphone 6s ekada SE1 ekada , phone deken hoda?

    • @SLzoneYT
      @SLzoneYT  หลายเดือนก่อน

      6s eka hodai

  • @chami5726
    @chami5726 8 หลายเดือนก่อน +3

    7 එකත් ඕනේ

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      Dennam ❤️

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ❤️

  • @user-gj8xd7qr3f
    @user-gj8xd7qr3f 8 หลายเดือนก่อน +3

    Pubg ghanna beida

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      පුලුවන් low ම දාලා වගේ. Battery අවුල්. හීට් වෙනවා

  • @IF_You_Want_live_SUBSCRIBE_Now
    @IF_You_Want_live_SUBSCRIBE_Now 20 วันที่ผ่านมา +1

    Iphone 5c eka ganath video ekak karanna ko

    • @SLzoneYT
      @SLzoneYT  20 วันที่ผ่านมา

      Karamu ❤️

  • @WajiraWijethilake
    @WajiraWijethilake 2 หลายเดือนก่อน +1

    2016

    • @SLzoneYT
      @SLzoneYT  2 หลายเดือนก่อน

      2015

  • @user-tn9vz4qn7i
    @user-tn9vz4qn7i 8 หลายเดือนก่อน +3

    6s ektath no service enawad. reply one

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ඔව් ඒවා කොමන් ඉශූ 6 - 8+ වෙනකන් වැඩී

  • @user-sm8qh1wc2f
    @user-sm8qh1wc2f 8 หลายเดือนก่อน +3

    Ayiye 6s Ekak thiyenava eke nikanma display giyaa..💔
    aluth ekak replace karoth awlk nathuva use karanna puluvan veida 😢

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      කලාතුරකින් වෙන දෙයක්. අවුලක් නෑ. පුළුවන්

  • @SumanaAbewardana-lg6ej
    @SumanaAbewardana-lg6ej หลายเดือนก่อน +1

    Iphone 6s එකෙයි 7 එකටයි ඇප් අබ්ටේට් නැතිවෙන්නේ එක පාරමද

    • @SLzoneYT
      @SLzoneYT  หลายเดือนก่อน

      ඔව්. Ios ලොකු updates දැනටමත් නැතිවෙලා තියෙන්නෙ. Apps updates එහෙමත් එකවර නැතිවෙයි

    • @SumanaAbewardana-lg6ej
      @SumanaAbewardana-lg6ej หลายเดือนก่อน +1

      thank you

  • @user-lm5we2wy9v
    @user-lm5we2wy9v 8 หลายเดือนก่อน +2

    💓

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @user-ld2eb3di3v
    @user-ld2eb3di3v 8 หลายเดือนก่อน +3

    6 eka khmda aiye

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน +1

      සරලවම කීවොත් මීටත් වඩා පොඩ්ඩක් පල්ලෙහා තියෙන්නෙ. Secondary එකකටනම් හොදයි ඉතින්

  • @gamingkavindu-xb8ys
    @gamingkavindu-xb8ys 3 หลายเดือนก่อน +1

    6s ake ayye ඩිස්පෙ aka කියක් විතර වෙනවාද

    • @SLzoneYT
      @SLzoneYT  3 หลายเดือนก่อน

      7 කට වගේ හොද එකක් හොයාගන්න පුළුවන්.

  • @AnjanaLiyange
    @AnjanaLiyange 3 หลายเดือนก่อน +1

    Ayye battery eka replace karapu 6s ekak gattoth awulda

    • @SLzoneYT
      @SLzoneYT  3 หลายเดือนก่อน +1

      Ne ehm awlk ne

  • @user-ji1yc9sy2b
    @user-ji1yc9sy2b 26 วันที่ผ่านมา +1

    Mge pone eke itune wtila Tyne hdnn kyk yayyda

    • @SLzoneYT
      @SLzoneYT  25 วันที่ผ่านมา

      TH-cam video ekak balala oyt krgnna puluwan

  • @user-gz9hx6qj5r
    @user-gz9hx6qj5r 8 หลายเดือนก่อน +2

    🥳

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @Yaka1323
    @Yaka1323 3 หลายเดือนก่อน +1

    Ayye 8plus eka thama hodada gaming wlt ff wage

    • @SLzoneYT
      @SLzoneYT  3 หลายเดือนก่อน

      Ff වගේනම් කිසිම අවුලක් නෑ ❤️

  • @Thili-qk9uo
    @Thili-qk9uo 8 หลายเดือนก่อน +3

    😮

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ❤️

  • @OshadaKalhara-jg8qm
    @OshadaKalhara-jg8qm 8 หลายเดือนก่อน +3

    Oke game gahanna puluwanda

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      Free fire වගේ පුළුවන් වෙයි

  • @mihiya1
    @mihiya1 หลายเดือนก่อน +1

    Mn heta me phone aka gannawa mata danaganna ona imo . Wathsapp . Fb wadada kiyala

    • @SLzoneYT
      @SLzoneYT  หลายเดือนก่อน

      Ow weda

  • @Thili-sr4ev
    @Thili-sr4ev 8 หลายเดือนก่อน +2

    😃

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @ranugapunsara1946
    @ranugapunsara1946 8 หลายเดือนก่อน +2

    Aiyye rs.25 000 aduwen ganna puluwan hodama phone ekak kiyannako please loku udawwak

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      Apple නම් ඔයාට පොඩ්ඩක් හෙව්වොත් 25 කට වගේ 7, 32GB එකක් පුළුවන් වෙයි.. නැත්තන් Sony Xz2 වගේ පුළුවන්.. Pixel 3 එකත් පුළුවන් වෙයි... තව budget ආව huawei y9s වගේ ඒවා එහෙමත් තියනවා ගොඩක් ජාති තියනවා... ඒත් apple sony pixel වගේ ඒවගෙන් කැමරා වැඩ ටික වගේම හොද performance ගන්න පුළුවන්.. හැබැයි ඕවගෙ battery නම් කරනවා අඩුයි. Huawei Samsung වගේ used budget නම් ඔයාට ඔය ගානට ගොඩක් හොයාගන්න පුලුවන් වෙයි. කැමරා performance අරවා තරම් හොද නෑ. හැබැයි battery life එක හොදයි

    • @user-uh4fg1ct1z
      @user-uh4fg1ct1z 5 หลายเดือนก่อน

      😂​@@SLzoneYT

  • @chamodkalpage4176
    @chamodkalpage4176 8 หลายเดือนก่อน +2

    6s plus ekath onee

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน +1

      පාවිච්චි කරන device එකක් හම්බුන ගමන්ම දෙන්නම්. Video එක කරන්න විතරක් කොහෙන් හරි උස්සන් ඇවිත් වැඩක් නෑ ඒකයි ❤️

  • @NilushaNilusha-pj3es
    @NilushaNilusha-pj3es 3 หลายเดือนก่อน +1

    I phone 6 ekak rewew ekak onee😕❤️‍🩹

  • @kavindarajapakshabro1401
    @kavindarajapakshabro1401 2 หลายเดือนก่อน +1

    Gannna tenk kiynnkoo

    • @SLzoneYT
      @SLzoneYT  2 หลายเดือนก่อน

      ශොප් වලනම් දැන් අඩුයි. මිනිස්සු අතරින් බැලුවොත් තමා

  • @Thusitha-kavinda
    @Thusitha-kavinda 8 หลายเดือนก่อน +1

    7 එකත් ඕනේ

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      දෙන්නම් ❤️❤️

  • @N_u_G.
    @N_u_G. 27 วันที่ผ่านมา +1

    Icloud දාන්න බැ

    • @SLzoneYT
      @SLzoneYT  27 วันที่ผ่านมา

      Apple id da?

    • @N_u_G.
      @N_u_G. 27 วันที่ผ่านมา

      @@SLzoneYT Owww

    • @N_u_G.
      @N_u_G. 27 วันที่ผ่านมา

      @@SLzoneYT Try Kara Ba

  • @user-pc8lx5nv5h
    @user-pc8lx5nv5h 8 หลายเดือนก่อน

    😀

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @karunarathnakarunarathna6506
    @karunarathnakarunarathna6506 7 หลายเดือนก่อน +1

    ᴍɴ 😂

  • @user-pw8wb9sl5f
    @user-pw8wb9sl5f 5 หลายเดือนก่อน +1

    පෝලෝන්ශරැවේ

    • @SLzoneYT
      @SLzoneYT  5 หลายเดือนก่อน

      ❤️❤️

  • @Ds.kiriya-jm2tk
    @Ds.kiriya-jm2tk 4 หลายเดือนก่อน +1

    5000 පාඩුනැනේ

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      අවුලක්ම නෑ. හොදනම්

    • @Ds.kiriya-jm2tk
      @Ds.kiriya-jm2tk 4 หลายเดือนก่อน +1

      @@SLzoneYT eke Touch ID wadana

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      @@Ds.kiriya-jm2tk ඒත් අවුලක් නෑ

  • @user-gz9hx6qj5r
    @user-gz9hx6qj5r 8 หลายเดือนก่อน

    🥸

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @user-lm5we2wy9v
    @user-lm5we2wy9v 8 หลายเดือนก่อน

    👻

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @user-mr4dx6md2n
    @user-mr4dx6md2n 4 หลายเดือนก่อน +6

    😍

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      ❤️❤️

  • @ThiliMadushika1111
    @ThiliMadushika1111 8 หลายเดือนก่อน +1

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @user-su8vp2ul7k
    @user-su8vp2ul7k 8 หลายเดือนก่อน +1

    supiri

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ❤❤

  • @damayanthiperera4304
    @damayanthiperera4304 8 หลายเดือนก่อน +4

    ❤❤❤

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ❤️❤️

  • @user-gj8xd7qr3f
    @user-gj8xd7qr3f 8 หลายเดือนก่อน +2

    Pubg ghanna beida

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️

  • @user-tb6oi4sy3n
    @user-tb6oi4sy3n 8 หลายเดือนก่อน +5

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ❤️❤️

  • @user-tb6oi4sy3n
    @user-tb6oi4sy3n 8 หลายเดือนก่อน +5

    ❤❤

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ❤️❤️

  • @nimeshaharshani1692
    @nimeshaharshani1692 7 หลายเดือนก่อน +1

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      ❤️❤️

  • @TheHan-o3w
    @TheHan-o3w 4 หลายเดือนก่อน +1

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      💜️💜️