Akke tourism & hospitiliaty management deploma ekt AAc college ekt apply krla advanced diploma ek wenkm krla degree ek krnn australia transfer wenn puluwn d
akke man student visa valata apply kala eka reject una karanavak nathuvama. mata agency eken kiuva aye appeal kaloth visa labei kiyala dan man monadha karanna one please reply karannako
Mn dan inne singapore akki. Mta danagnna oni mta visiting walta wena county ekakta ynna puluwand kiyla. Mnwd api krnna oni eekta. Mnwda oni documents kiyla oya dannwanm kiynwd akki. Mge visa cansel krlda mn ynna oni. Khmd eka krne
Yana country ekata visa hadaganna oni. Dan oya singapore student innawa nam attendance mark wenawane, ewa eka digata absent wenakota prasna wenawa. e nisa meka gana oya university course coordinator gen advice ganna
Akke tourism & hospitiliaty management deploma ekt AAc college ekt apply krla advanced diploma ek wenkm krla degree ek krnn australia transfer wenn puluwn d
Akke tourism & hospitiliaty management deploma ekt AAc college ekt apply krla advanced diploma ek wenkm krla degree ek krnn australia transfer wenn puluwn d
ඇත්තටම ගොඩක් හොඳ වීඩියෝ ටිකක් අවශ්‍ය කරුණු ගොඩක් අපි දැනගත්ත ඒ වීඩියෝ ටික බලලා මේ වගේ හොඳ වීඩියෝ තව තවත් දාන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා ඒ වගේම පෙර පාසල් ඩිග්‍රියයක් කරන්න අවශ්‍ය කරුණුත් ඇතුළත් කරලා ඉක්මනින් වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා
Thank you sooo much! 😊 ඉදිරි videos වලින් මේ ගැනත් විස්තර අරන් එන්නම් ❤
පෙර පාසල් ටීචින් ඩිප්ලෝමාවක් කරලා තියෙනවා. ඉංග්‍රීසි පෙර පාසලක අවුරුදු හතක් වැඩ කරලා තියෙනවා ඒ සම්බන්ධව Deegree yak කරන්න අවශ්‍යයි. ඒකට හොඳ යුනිවර්සිටි මොනවද තියෙන්නේ? ඒ සම්බන්ධව පැහැදිලි හොඳ විස්තරයක් අපිට ලබා දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා
💕
oya akke hari පැහැදිලිව video krnawa ekata ස්තුති ❤
Thank you sooo much! 🥺❤️
මම ගිය අවුරුද්දෙ තමයි O/L කරේ. O/L result එක 9A තියෙනවා. මම A/L නොකර Nursing Foundation ( nvq level 4 / english medium ) එකක් කරා. මට මේ අවුරුද්දට අවුරුදු 18 සම්පූර්ණ වෙනවා. මට දැන් Nursing Degree එකට Singapore එන්න පුලුවන්ද? Degree එක complete කරාට පස්සෙ මට singapore වල Job එක කරන්න පුලුවන් වෙයිද? මට degree එකේ last year එකට වෙන රටකට යන්න පුලුවන්ද? Degree එක complete කරාට පස්සෙ USA වගේ රටකට work කරන්න යන්න පුලුවන්ද? ඕනම Singapore university එකකින් ගන්න nursing degree එකක් අනිත් රටවල් වලත් පිළිගන්නවද? nursing degree එක කරන්න පුලුවන් හොද universities මොනවද singapore වල තියෙන? මට මේ අවුරුද්දෙම එන්න පුලුවන් වෙයිද? හොද agencies එහෙම තියෙනවද ඔයාල දන්න? අනේ මේ ගැනත් video එකක් කරන්නකෝ.... දැන් ගොඩක් ළමයි ඉන්නවා මන් වගේ A/L නොකර Foundation වලින් රට යන්න බලාගෙන. Foundation වලින් Singapore degree එකකට එන්න පුලුවන් ක්‍රම තියෙනවා නම් ඒ ගැන video එකක් කරනවා නම් ගොඩක් වටිනවා 🙏🙏🙏
Sure ! 😊 අලුත් videos වලින් updates දාන්නම් ❤
@@SriLankanLifeStories 😊😆
Health science walin degree ekak gann yanna puluvanda hloo ..
පැහැදිලිව කියලා දෙනවා නියමයි❤❤
😊❤️
Thnk u akki video ekt❤️
🥰❤️
අක්කේ අපිට පාර්ට් ටයිම් ජොබ් කරලා යුනිවර්සිටි ෆී එකයි ලිවින් කොස්ට් එකයි කවර් කර ගන්න පුලුවන්ද 😊
Useful video ❤😊
🥰❤️
අක්කේ මට අවුරුදු 17යි. මං o/l exam ලිව්වා. මට foundation course එකකට එන්න පුලුවන්ද a/l කරන්නේ නැතුව. වයස 18 ට අඩු නිසා ඒක ප්‍රශ්නයක්ද
me gana video series eke wisthara katha karala thiyanawa
Very Important ❤❤
🥰🫶
Godaaak pin akke hithe thibuna seerama prashna tikata uttara labunaa
godak sathutui mata oyalata me widihata udaw karanna puluwan unu ekata 🧡
Ict side eken diploma ekk krnn kiyl wfe yaida oheta enna
Work වීසා එන්නෙ කොහොමද කියලත් වීඩියෝ එකක් කරන්නකො plz🙏
sure! karannam.. 🥰
Niyamai akke ❤
😍❤
Mm apply krpu college eken offer later ek awa. Offer later ek awa kiynne visa ek 1 month wge yayi ned enna. $109 kuth demma. Mek Reject wennt puluwnd.
ගොඩක් වෙලවට reject වෙන්නෙ නෑ
Oya kohomada apply kale. Mokadda college eka
oya apply karada@@maduniperera3377
Mg ekk dnnd
Oywa contact krgnn pulwnda ?
Akke medicine walata hoda university ekakuth kiynn puluwand
update dennam video walin 😊
postg. eke singh. krla wen rtakata ynakota cost wedida komd lesid ynna
video series eke me gana wisthara mama katha karala thiyanawa 😊❤️
Management bachelor krnn hod university gana video ekk ndd akki
karannam e ganth issarahata 😊
Singapore wala fully scholarships gana video ekak karannako akke. Qualifications monada oni, apply karanna oni widiya gana
දාන්නම් 🥰❤️
Akke oyaa me karana de godaaak agaya karanawa ❤️
Thank you sooo much 🥰💕
Logistics and chain supply management gena visthra tikk dnwada akke
Sure! ❤️🥰
Thank you❤💯❤
😍❤❤
visa enna ai parakku wenne ? Api dana school eken school ekata eka wenas wenawada ? Immigration process eken dawas kyk wage ynawada enna
මේ හැම ප්‍රශ්නෙකටම උත්තර video එකේ කතා කරලා තියනවා ❤
Akki oya apply karapu stutent visa eken oy apply kare mona course ekatada?
අලුත් videos වලින් විස්තර කියන්නම් නංගී 🥰❤️
❤
💕💕
Student visa witrda enn puluwn
ehema ekak naha 😊
Big data & analitics wage diploma ekak polytecnic ekaka kaloth job ekak hoyaganna puluwanda.ehema karala job ekak karana gamac degree ekak karanna puluwanda
Diploma එකක් විතරක් කරලා job එකක් ගන්න එක අමාරුයි. හොද degree එකක් කරොත් හොද university එකක job එකක් ගන්න chances තියනවා ❤️
Akke tourism & hospitiliaty management deploma ekt AAc college ekt apply krla advanced diploma ek wenkm krla degree ek krnn australia transfer wenn puluwn d
අලුත් videos වලින් updates දෙන්නම් 😊❤️
Dip එකක් කරන්න ආවොත් Dip එක කරලා HND - Degree එකක් කරන්න පුලුවන්ද ?
පුලුවන්. apply කරන්න ඕන ආය ඒකට ❤️
Akke english wlt s ekk thibboth
awlak naha ❤️
@@SriLankanLifeStories thank you akki❤️
Diploma ekakta awilla Eken psse degree ekakta apply krnna plwnd ohedima .diploma eka krna uni ekema hri wenath uni ekkta hri.
Degree එකට අවශ්‍ය qualifications හදාගෙන තියනවා නම් කරන්න පුලුවන් ❤️
akke show money penn oneda
na 😀
English knowledge eka Adu kenekuta awoth amaru weida
සාමාන්‍ය මට්ටමකට හරි ලියන්න කතා කරන්න පුළුවන් නම් හොදයි. Academic වැඩ ඔක්කොම English වලින් යන නිසා ❤
Oya aoply karada
Sis mata danata business management diploma akak thiyenwa.mata Singapore anna vidiya kiynnna puluwanda.
මේ video එකේ තියනවා student visa process එක. මේක බලන්න ❤
th-cam.com/video/L0qiDji-5Ec/w-d-xo.htmlsi=rEVYZaiwvK6jioBm
college wala ඉදලා Diploma eka දක්වා singapore wala karala degree eka karanna australia wge europe country ekakata yanna puluwand?singapore wlt diploma eka දක්වා විතරක් කරලා
ඔව් පුලුවන් ❤️
Akki singappor awilla hospitality and tourism management diploma eka hodayda
හොදයි ❤
Akke bachelor's degree ekak karanna dependent ekka enna puluwandha..
Dependent ව ගෙන්නන්න බෑ
අක්කේ Singapore university වල student visa වලට අවම English medium විතරද study කරන්න තියෙන්නේ
ඔව් මම දන්න තරමින්, 💕
Akke Corona vaccine report eka balanwada
Dan balanne na 💕
@@SriLankanLifeStories tnx
Akke master's ekkta enawanm dependwa ekkn enna puluwnda
මම දන්න තරමින් නම් එහෙම කරන්න අමාරුයි මල්ලී! ❤️
Lankawe diploma ekak karala singapore digree eka karnn puluwn da
@@CutiE-q5y qualifications tiyanawanam puluwan
akke student visa eken passe work pass ekak normal job ehakatawath gannna amruda
ගොඩක් වෙලාවට අමාරුයි. ඒක depend වෙනවා university එක සහ ඔයා තෝරගන්න course එක අනුවත්. සමහර අය job ගන්නවා.. ගොඩක් අය ගන්නේ නෑ
එතකොට course එක ඉවර උනාම ලංකාවට එන්නද වෙන්නෙ
Akke Mata denaganna puluwanda Mama ewilla diploma ekak karala Bissnes and technology Eka iwara unama. Lankawata yanne nethuwa Visa Hadagana Digree eka karala Australia wage Apply karanna puluwanda
පුලුවන්. ආයෙත් Student Visa වගේ දාලා තමයි යන්න වෙන්නේ එතකොට field එකේ work experience නැති නිසා ❤
@@SriLankanLifeStories ethakota Akke mata thawa deyak denaganna puluwanda. Api awuruddak singapore wala idala Ehe idalama Apahu visa digkaraganna puluwanda
@@Travelwithyasiya ඔව් එකට apply කරන්න ඕන. long term visit pass එකකට වගේ
@@SriLankanLifeStories Hari godak ස්තුති 🙏
Akke student visa ekakin enna hoda agency ekak kiyannako..
දැනට මම දන්න ඒවා නම් නෑ recommend කරන්න. ඉස්සරහට දැනගන්න පුළුවන් උනොත් ඒ ගැන කියන්නම් ! 😊💕
Akke ol walin medicine degree ekk krnn singapore enn puluwand ee gna poddk details kiynwd mt plzzz😢❤
update dennam video walin 😊
Akki mn apply kra BITC eke diploma in hospitality course eka.eka hodaida
හොදයි නංගී! ❤
@@SriLankanLifeStories thanq akki♥️
Me dioloma eke karama ehenma job ekak hoyaganna pulwanda akke eheme job ekak set unoth visa kohomada hdgnne
Akke mn lankawen loan ekak apply karala, college half payment karala awoth part time job walin eka gewanna puluwan weida
මේ video එකේ ඒ ප්‍රශ්නෙ ගැන විස්තර කතා කරලා තියනවා නංගී ❤
Akka mage budget eka 10 laks wage passport okkama ready . Akka puluwannam mata it diploma eken patan gena degree eka yanakn kranna campus ekak kiyannako .
අලුත් videos වලින් updates දාන්නම් ❤️
Akke i want also know about this 😢
Akke s pass e pass gana viedio ekk krnnko ek gnn widiy gana ehem
Sure! 😊
Sis singapore wala business management advance diploma akak karala japan walata yanna puluwanda
ඕනිම රටකට move වෙන්න පුලුවන් ඒ අවශ්‍ය educational qualification ටික සහ අනෙකුත් බලන සුදුසුකම් හදා ගත්තාම ❤
Akka private university gihin part time krn ek risk ekkd?
Ehem krn godk aya innwd?
මේ video එකේ ඒ ගැන හැම විස්තරයක්ම කතා කරලා තියනවා ❤th-cam.com/video/ZXba_Qt-wIg/w-d-xo.htmlsi=xEkgrmxMBMWf5ovU
Singapore vala akka student visa eke valid period eka iwra unama job ekakata apply karoth aniwren permanent job ekak labeda
අපිට sure කරන්න බෑ ඒක. මේ video එකේ ඒ ගැන වැඩි විස්තර තියනවා ❤
akke man student visa valata apply kala eka reject una karanavak nathuvama. mata agency eken kiuva aye appeal kaloth visa labei kiyala dan man monadha karanna one please reply karannako
agency ekak through apply karapu nisa e gana wisthra agency ekenma thamai ganna wenne..
man ahuva ayala kiuva kisima hethuvak nethuva reject kala kiyala hema karanavada
akke den man mokakdha karanda one
Hethuwak nathuwa reject wenne naha. Ekko documents awlak, natnam qualifications oya wage monawa hari hethuwak nisa thamayi reject wenne. Eka agency eke aya haraha thamayi danaganna wenne
Akke singapore diploma eka krla degree eka krnna canada wage yanna pulwnda??
video series eke wisthara tiyanawa e gana ❤️
apita diploma eka singapore wala karala australia wage transfer wenna puluwan ne
පුලුවන් ❤
Akke ohe advance diploma karala degree eka complete karanna australia uk wage ratakata yanna puluwanda
පුලුවන්. මේ video එකේදිත් මම ඒ ගැන විස්තර කරලා තියනවා ❤
Matath eka danaganna ona
Mama o/L pas eth english fel. Mata ethakota student visa walata enna bari weida
English pass 1k oni
@@SriLankanLifeStories e kiyanne mata yanna bari weida. Man mokada karanna one ethakota.
Mage wife English degree holder kenk.danata eya government teaching karanwa. Singapore job ekak hoya ganna widihak thiynwada.???
තව වෙනත් skills තියේ නම් ඒවත් එක්ක try කරන්න ❤
teaching එක්ක විතරක් අමාරුයි හොයාගන්න
Mn dan inne singapore akki. Mta danagnna oni mta visiting walta wena county ekakta ynna puluwand kiyla. Mnwd api krnna oni eekta. Mnwda oni documents kiyla oya dannwanm kiynwd akki. Mge visa cansel krlda mn ynna oni. Khmd eka krne
Yana country ekata visa hadaganna oni. Dan oya singapore student innawa nam attendance mark wenawane, ewa eka digata absent wenakota prasna wenawa. e nisa meka gana oya university course coordinator gen advice ganna
Visa cancel karagaththoth oyata aye visa apply karanna wenawa mulaka idan 🥺
O/l engish S thiyenne. Eka madida
eka athi
Diploma ekkt awoth part time job ekk karaganna puluwand
පුලුවන් ❤️
Diploma ekakin full time job ekak hoyaganna puluwanda akke
Godak welawata amarui singapore wala job ekak ganna..
Diploma ekakata awith Ehe idanma degree ekakata apply Karanna puluwanda? Ethakota IELTS onada? lankawe idan yanawata wada wenasak thiyanwada?
@@User.1235live puluwan. IELTS ona na. Wenasak na
@@User.1235live puluwan. IELTS ona na. Wenasak na
Akki Health science walin degree ekak ganna puluvanda ?
පුලුවන් 💕
opper letter eka awilla masa 2 tama visa awe nea .ai kiyala kiyanawada
ahana prasnaya hariyata therenne na 🤔
Mage puta singapore student visa aply kala oppet letter eka awa juli 1 tama visa awe nene
කොච්චර කල් යනවද අක්කේ visa eka enna අපි apply කරට පස්සේ (student visa) plz reply
මේ video එකේ ඒ ගැන විස්තර කතා කරලා තියනවා ❤
th-cam.com/video/L0qiDji-5Ec/w-d-xo.htmlsi=ONZKcpFISW_Wnxy1
Ok thank s
Ip latter ekakiyanne mokakda
Visa එක
English lokuwata ba oheta awoth hadeida English
International students ලා එක්ක communicate කරන්න වෙනකොට ටික ටික හැදෙනවා
Age limit kiyanko student visa enna
වීඩියෝ වල ඒ ගැන විස්තර කියලා තියනවා ❤️
Akke mt dna gnn puluwnd intern giyt psse payakt kiyak kiyk wge hoynn puluwnd
e gana video series eke wisthara tiyanawa 🥺
Akke diploma ekakt awith eka iwrunama advanced diploma ekakt dala degree wenkn visa dik kara kara inna baid ek awasida mokada
inna pulwan. wena wenama apply karala ewata select unoth. 💕
Akke mn bank loan ekkin college fee ek gewala awoth mt e loan ek gewagnn plwn weida part time job ekkin.
Eka depend wenawa nangi yana collage & course matha ♥️
@@SriLankanLifeStories hri akke ❤️
Student visa එක iwara unama job visa walata maru wenna puluwand akke ?
ඒක depend වෙනවා කරන course එකත් එක්ක. ❤️
සහ qualifications එක්ක!
Master ekata Singapore walin Australia yaddi ielts karanna wenawada
Australiawe international student lage requirements balanna. ❤
Mage putha enna inne student
🥰❤️
අපි student visa walin diploma eka iwara karala singapore idlama aye job visa ekk araganna brida akke ehma aragena work karanna brida me country ekema....samnyen hospitality managment diploma ekk karala eka iwara unhama ape visa iwara wenwane aye ee rate idlama apita visa argena job ekk karanna barida aye lankwata awithda apply karanna one
මේ video එකේ ඒ ගැන විස්තර කතා කරලා තියනවා. දෙවිදියම පුලුවන්. මුලින් තමන් එන university එක ගැන, course එක ගැන, එකේ job opportunities ගැන, research එකක් කරලා එන්න වෙනවා job එකක් ගන්න නම් ❤
@@SriLankanLifeStories ok Thnk you oy me karanne loku uduwak apit 😊❤️
Oyawa contact kara ganna puluwanda
Akke contact kr gnn widiyk kiynnko oyw ❤
Can I contact you
Akke tourism & hospitiliaty management deploma ekt AAc college ekt apply krla advanced diploma ek wenkm krla degree ek krnn australia transfer wenn puluwn d
අලුත් videos වලින් updates දෙන්නම් 😊❤️
Akke singapoor wl degree ek complete karala australia ghin studie karal ehen job eka karanna pluwnda
පුලුවන් ❤
@@SriLankanLifeStories❤
Akke ICT wlata hod universities monwda singapoor wl thiyena
@@sarathkumara6714 අලුත් videos වලින් updates දාන්නම් ❤
@@SriLankanLifeStoriesthnqq akkee😍❤️ ikmnt update lbei kyl balporoththu wenw
Akke tourism & hospitiliaty management deploma ekt AAc college ekt apply krla advanced diploma ek wenkm krla degree ek krnn australia transfer wenn puluwn d
අලුත් videos වලින් updates දෙන්නම් 😊❤️