රුමේනියාව ගැන ලංකාවේ ඉන්න ඔයාට තියෙන ප්‍රශ්න ටිකකට උත්තර | Romania information | Romania Job

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 80

  • @NayaniSamarakoon
    @NayaniSamarakoon 27 วันที่ผ่านมา

    Godak hoda විස්තර tika .mama දැනුවත් una .....

    • @RomaniaWithMano
      @RomaniaWithMano  26 วันที่ผ่านมา

      Thank you ❤️❤️❤️

  • @KDPKKasthurisinghe
    @KDPKKasthurisinghe 3 หลายเดือนก่อน

    ලංකාවේ කෙනෙක්ට රුමේනියා ඇවිත් truck driver (previous experiences නැති කෙනෙක්ට )කෙනෙක් වෙන්නෙ කොහොමද කියල video එකක් දෙනවද

  • @pamithdissanayake5006
    @pamithdissanayake5006 2 หลายเดือนก่อน

    අයියේ අපි බුකරෙස්ට් කොච්චි ස්ටෙෂන් එකේ දි හම්බවුනේ....මතකද....

    • @RomaniaWithMano
      @RomaniaWithMano  2 หลายเดือนก่อน

      හලෝ හලෝ කොහොමද ? හොදින් නේද Brother.. මතකයි මතකයි , මම අලුත් වීඩියෝ එකෙත් ඔයාල ගැන කිව්ව.
      මගේ Whatsapp Number එකට Msg එකක් දාන්න.

  • @WaruniAnuradhika
    @WaruniAnuradhika 4 หลายเดือนก่อน

    Good advise. Siyalu yahapath pathum ituwewa..awankawa kata kala.theruwan saranai malli.

    • @RomaniaWithMano
      @RomaniaWithMano  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @buddhikasampath8648
    @buddhikasampath8648 2 หลายเดือนก่อน

    අයියෙ, ජෝර්දාන් ගාමන්ට් ඉන්න කෙනක්ට, ලංකාවට නොගිහින් ජෝර්දාන් ඉදලා රොමේනියා එන්න බැරිද, වර්ක් පර්මිට් එවනවා, විස්තරයක් දෙන්නකො, වැඩ ටික කරගන්න විදිය.

    • @RomaniaWithMano
      @RomaniaWithMano  2 หลายเดือนก่อน

      +48 507 237 834 - WhatApp

  • @אפונהוגזר-ו2ג
    @אפונהוגזר-ו2ג 4 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ගොඩක් දැනුවත් වුනා මම මගේ පුතා ගැන

  • @rasikadilrukshi741
    @rasikadilrukshi741 4 หลายเดือนก่อน

    අයියේ ඔහේ සැලූන් ජොබ් තියෙනවද පිරිමි අයට?වෙන ජොබ් එකකට ඇවිත් ටික කාලටක් ඒක කරලා ඊට පස්සේ සැලූන් ජොබ් එකක් හොයා ගන්න පුළුවන් ද?

    • @RomaniaWithMano
      @RomaniaWithMano  4 หลายเดือนก่อน

      ow, mulinma ena job eke tika kaalayak idala, bashawai, me ratai tikak huru unama, oyata contact hadenawa, ita passe himin sare job eka maaru kara ganna puluwan

  • @SagaraPrasad-dk5cp
    @SagaraPrasad-dk5cp 3 หลายเดือนก่อน

    එල පුතා u💪🏻💪🏻💪🏻

    • @RomaniaWithMano
      @RomaniaWithMano  3 หลายเดือนก่อน

      ස්තුතියි ❤️❤️❤️

  • @shanayadewindi5092
    @shanayadewindi5092 4 หลายเดือนก่อน +1

    Aiya lankawe time ekakth ekka kochchara wenasak thiyenwada 3 wadida oyata mn mge hadawathima suba pathanawa jeevithe sarthaka wenna kiyala jesuge namayen aiya 🙏

    • @RomaniaWithMano
      @RomaniaWithMano  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි, දැනටපැය 2 විනාඩි 30 වෙනසක් තියෙන්නේ
      facebook.com/profile.php?id=100094544354506

  • @dilannayanajith3435
    @dilannayanajith3435 4 หลายเดือนก่อน

    ජය වේවා❤

    • @RomaniaWithMano
      @RomaniaWithMano  4 หลายเดือนก่อน

      Thank You malli ❤❤❤

  • @wajiralaksshitha4338
    @wajiralaksshitha4338 3 หลายเดือนก่อน

    Aiya vsit enna berida

  • @AsokaDematapaksha
    @AsokaDematapaksha 23 วันที่ผ่านมา

    ලංකාවේ අය ලංකාවේ අයට ම ප්‍රශ්න දානවා එතකොට මොකද කරන්නෙ.

    • @RomaniaWithMano
      @RomaniaWithMano  23 วันที่ผ่านมา

      පුළුවන් තරම් ජොබ් එක කරගෙන තමන්ගේම පාඩුවේ හිටියනම් ප්‍රශ්න මොකුත් නැහැ .

  • @AjithUdayaKumara-u7k
    @AjithUdayaKumara-u7k 3 หลายเดือนก่อน

    Hoda video ekak math lagadi enna ennerdale tama visa ne

  • @tharidulakshan9725
    @tharidulakshan9725 3 หลายเดือนก่อน

    Bike rider enw nm mokakda hoda commpany eka

  • @chamikasandaruwan9868
    @chamikasandaruwan9868 23 วันที่ผ่านมา

    Transport cleaning job hondaida?

    • @RomaniaWithMano
      @RomaniaWithMano  21 วันที่ผ่านมา

      හොදයි , වරදක් නෑ 💪🙂

  • @tharangaindrajith-nc2pg
    @tharangaindrajith-nc2pg 4 หลายเดือนก่อน

    Malli timișoara city eka hondai da? e city eke Warehouse job ekak apply karanda hithagena inne.Warehouse job ekak karana eka hondaida?

    • @RomaniaWithMano
      @RomaniaWithMano  4 หลายเดือนก่อน

      Lassnama City ekak thamai Timisoara kiyanne , hodai, ikmanatama enna labenna kiyala wish karanawa 💪👍

    • @tharangaindrajith-nc2pg
      @tharangaindrajith-nc2pg 4 หลายเดือนก่อน

      ​@@RomaniaWithManothank's bro❤

  • @אפונהוגזר-ו2ג
    @אפונהוגזר-ו2ג 4 หลายเดือนก่อน

    29:14

  • @amilaperera636
    @amilaperera636 3 หลายเดือนก่อน +1

    සෙනගන්,, කියන්නෙ මොකක්ද

    • @RomaniaWithMano
      @RomaniaWithMano  3 หลายเดือนก่อน +1

      සෙනගන් රටවල් විසි නමයක් තියෙනවා , ඔයාට සෙනඟන් වීස එකක් හම්බ උනොත් ඒ රටවල් 29ම සංචාරය කරන්න පුළුවන්

  • @IndikaKumari-e2j
    @IndikaKumari-e2j 3 หลายเดือนก่อน

    Food factry job theyenawatha.mata 43 yease .yanna puluwantha

    • @RomaniaWithMano
      @RomaniaWithMano  3 หลายเดือนก่อน

      ඒජන්සියක් හරහා තමයි බලන්න වෙන්නෙ

  • @rasikabandara3388
    @rasikabandara3388 4 หลายเดือนก่อน

    Good advise

    • @RomaniaWithMano
      @RomaniaWithMano  4 หลายเดือนก่อน

      Thank You ❤️❤️❤️

  • @prasannanuwan9283
    @prasannanuwan9283 4 หลายเดือนก่อน

    Keep it up

  • @shayamamendis7481
    @shayamamendis7481 3 หลายเดือนก่อน

    Aiya tm sucara පළාත hodahi da

  • @slbikeriders9694
    @slbikeriders9694 4 หลายเดือนก่อน

    Thanks..❤

  • @rohithakumara3414
    @rohithakumara3414 4 หลายเดือนก่อน

    Thank u malli..Arad city eka hodada malli.mama anna inne taxi driver .

    • @RomaniaWithMano
      @RomaniaWithMano  4 หลายเดือนก่อน +1

      ඔව් අරාත් හොඳයි, අපේ ලංකාවේ කට්ටියත් ගොඩක් ඉන්නවා. ඉක්මනටම පරිස්සමින් එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💪👍❤️

    • @rohithakumara3414
      @rohithakumara3414 4 หลายเดือนก่อน

      @@RomaniaWithMano ගොඩක් ස්තූතියි මල්ලි.ඔයාගෙ වීඩියෝ ගොඩක් වටිනවා.♥️♥️ජය වේවා......

    • @RomaniaWithMano
      @RomaniaWithMano  4 หลายเดือนก่อน +1

      ස්තුතියි ❤️❤️❤️දිගටම Romania With Mano එක්ක ඉන්න ❤️❤️❤️ යාළුවන්ටත් බලන්න share කරන්න 👍❤️

  • @යන්යන්හීනෙටයන්
    @යන්යන්හීනෙටයන් 3 หลายเดือนก่อน

    Romania avith romania id eken poland gihin job karanna puluwanda.

    • @RomaniaWithMano
      @RomaniaWithMano  2 หลายเดือนก่อน

      +48 507 237 834 - WhatApp

  • @neosounds5360
    @neosounds5360 4 หลายเดือนก่อน

    😊 cluj city eka hondaida?

    • @RomaniaWithMano
      @RomaniaWithMano  4 หลายเดือนก่อน +1

      Ow prashnayak na , hodai 👍👍👍

  • @tharangaindrajith-nc2pg
    @tharangaindrajith-nc2pg 4 หลายเดือนก่อน

    Warehouse job eka thoraganima awulak naha neda?

    • @RomaniaWithMano
      @RomaniaWithMano  4 หลายเดือนก่อน

      නැහැ ප්‍රශ්නයක් නැහැ, කොහොමත් ඇවිත් මුල් මාස ටිකේ ටිකක් අමාරු වෙයි, භාෂාව බැරි හින්දයි, ටිකක් නුහුරු ගතිය නිසයි, ඒත් පොඩි කාලයක් යද්දි ඔයාට ඒ හැමදේම හරියයි. ටිකක් භාෂාව බලාගෙන එන්න, ඒක ඔයාට ලේසි වෙයි

  • @shanayadewindi5092
    @shanayadewindi5092 4 หลายเดือนก่อน

    Aiye hotel side wala wada hodaida aiye

    • @RomaniaWithMano
      @RomaniaWithMano  4 หลายเดือนก่อน

      ඔව් ඒක ගොඩක් හොදයි, ❤️👍

  • @shanayadewindi5092
    @shanayadewindi5092 4 หลายเดือนก่อน

    Nha aiya mn dnnama kenek wadipura hora kama krana kenek avith innawa rumeniawata manpawer ejancy kin apu kenek

    • @RomaniaWithMano
      @RomaniaWithMano  4 หลายเดือนก่อน

      Kawda a ? Monawada Hora kan?

  • @chamindabatagalla4451
    @chamindabatagalla4451 4 หลายเดือนก่อน

    Thanks yalu

  • @shanayadewindi5092
    @shanayadewindi5092 4 หลายเดือนก่อน

    wancha klama loku daduwam.lbenawa neda ohe thanks aiye oya awankawa reply klata

    • @RomaniaWithMano
      @RomaniaWithMano  4 หลายเดือนก่อน

      ඔව් මෙහේ නීති ගොඩක් තදයි

    • @RomaniaWithMano
      @RomaniaWithMano  2 หลายเดือนก่อน

      +48 507 237 834 - WhatApp

  • @ImaGayan
    @ImaGayan 4 หลายเดือนก่อน

    Climate eka data santa puluwanda

  • @PradeepKarunathilaka-tb5tn
    @PradeepKarunathilaka-tb5tn 4 หลายเดือนก่อน

    👍👍👍

    • @RomaniaWithMano
      @RomaniaWithMano  4 หลายเดือนก่อน

      👍👍👍❤️❤️❤️

  • @shensanka4837
    @shensanka4837 4 หลายเดือนก่อน

    Mr. Lars Lund Jorgen d aiye ara company owner?

    • @RomaniaWithMano
      @RomaniaWithMano  4 หลายเดือนก่อน

      Ow, ai oya ethanata ennada inne?

    • @shensanka4837
      @shensanka4837 4 หลายเดือนก่อน

      @@RomaniaWithMano ow aiye. Contract eke e nama tyenne.

    • @RomaniaWithMano
      @RomaniaWithMano  4 หลายเดือนก่อน

      Hm

  • @chamarachamara2894
    @chamarachamara2894 4 หลายเดือนก่อน

    අයියෙ රුමේනියාද හොද ඉතාලිද හොද ගේමක් ගහ ගන්න.

    • @BR-qo7kj
      @BR-qo7kj 4 หลายเดือนก่อน

      I think romenia ❤

    • @RomaniaWithMano
      @RomaniaWithMano  4 หลายเดือนก่อน

      ඔව් නිත්‍යානුකූලව ඉතාලියට යන්න පුළුවන් නම් හොඳයි , එහෙම නැත්නම් රුමේනියාවේ ගේමක් ගහන එක ඊට වඩා හොඳයි, ඔන්නම් අවුරුද්දක් කට්ට කන්න වෙයි, ඊට පස්සේ ඔයාටම පුළුවන් ඔයාගේ හැදෙන contacts වලින් හොඳ ජොබ් එකක් හොයාගන්න.

  • @anomajayasooriya-kl7cg
    @anomajayasooriya-kl7cg 4 หลายเดือนก่อน

    Puthe galati country eka vanatori city eka gana hodida kiyanna

    • @RomaniaWithMano
      @RomaniaWithMano  4 หลายเดือนก่อน

      Galati hodai 👍👍👍 anith city eka gananm hariyatama danne na,

  • @Blackboy-uz2uw
    @Blackboy-uz2uw 4 หลายเดือนก่อน

    Embassy interview giye nadda ethakota 😂

    • @RomaniaWithMano
      @RomaniaWithMano  4 หลายเดือนก่อน

      Api ena kaale embassy interview na malli 😂😂😂😂

    • @AjithUdayaKumara-u7k
      @AjithUdayaKumara-u7k 3 หลายเดือนก่อน

      Hoda danuwath kireemak

  • @infinityride101
    @infinityride101 4 หลายเดือนก่อน +1

    1:32 මමත් එන්නෙ රොශෙල් එකෙන්😇

    • @RomaniaWithMano
      @RomaniaWithMano  4 หลายเดือนก่อน

      👍👍👍👍

    • @Blackboy-uz2uw
      @Blackboy-uz2uw 4 หลายเดือนก่อน

      Ynna ep roshell manpower eken kiyana widihata wade wenne ne

    • @infinityride101
      @infinityride101 4 หลายเดือนก่อน

      @@Blackboy-uz2uw මේ වෙලාවෙ බල බල ඉන්න බෑ බ්‍රො... කාලයක් නෑ

  • @Blackboy-uz2uw
    @Blackboy-uz2uw 4 หลายเดือนก่อน

    RoshelL manpower 😂