Oyage video man arema asawen balanne ayya oyata me karana pinata budu bawa ath වේවා . Man ama video akakma balnawa mara dukai iten mehma aya dakkma at oya nisa asawen balnawa oyata mewa karagena uanna idiriyata magen suba patahum ❤❤❤❤❤❤❤
X saz akatath hodai kala bila aka thana hoada na malli inna oya wadeath hodai oyata නිරෝගී suwaya wageama anith ayath නිරෝගී සුවය ඔබටත් loku dahirya ශක්තිය lbeawa malli
I am from Saudi Arabia. I am Sri Lanka. But I watch your videos very nice and may God bless you. I love protect you more and more. Is there any help but you need? Just give us a message.
අනේ හරිම ලස්සනයි ❤🥰 එයාලගෙ සතුට වෙනුවෙන් මේ දේවල් කරන හැමෝටම පිං සිද්ද වෙනවා🙏🙏 ලොකු අයියටත් අනිත් හැමෝටමත් තෙරුවන් සරනයි 🙏🙏🙏 ❤❤
යූටූබ් එකේ කොච්චර වීඩියෝ තිබුනත් මේ අයව දැක්කහම හිත නතර වෙනවා මේ අය ලග. හැමදාම උනත් බලන්න ආසයි මෙයාලගෙ වීඩියෝ .
පිං සිද්ද වෙනවා අපේ ලොකුටයි,අම්මටයි.
මේ කරන කර්තව්‍යයට .
සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා❤❤️❤️❤❤
ඔයාට ගොඩක් පින් මල්ලි මගෙ ත් ඉන්න වා ආබාදිත දරුවෙක් මම එයා හොඳින් බලා ගන්න වා ඔයාට සියලු දෙවියන් ගෙ පිහිට යි
මල්ලි මම පලමු වතාවට දැක්කේ මේ වගේ ස්තානයක මේ හැමෝම බොහොම සතුටින් ඉන්නවා මෙහි පිටුපස ඇති ඇත්ත කතාව ඔබලා මේ අයට සලකන්න ඉදිරිපත් වෙලා තියෙන ආකාරය සමහර තැන්වල මේ අයට දුක පාලිකාවෝ දුශිතයි ඔබ වැනි අයට කවදාවත් වරදින්නේ නැහැ මේ පිනම ඇති තෙරුවන් සරනයි 🙏🙏🙏
ගොඩක් ආසවෙන්.බැලුව හැමෝගෙම ඩාන්ස් ලස්සනයි එයාලගොඩක් සතුට්න් ඉන්නේ ඔයාට ගොඩක් පින් මල්ලි
අමාලිට ලතා song.. එක දාල දෙන්න
තමන්ගෙ ගෙදර අයටත් එපා වෙලා කරදරයක් කියලා හිතන මේ අහින්සකයින්ව ආදරයෙන් බලා ගන්නවාට මල්ලි ඔයාලට ගොඩාක් පින්.
ඇත්තටම ඔයා මල්ලි ගොඩක් හොද කේනේක් පවු ඵ් අහින්සක අය ඔයාට ඵ් අයට බලා ගන්න දෙවියන්ගේ ආසිරි ද්වය ලැබේවා බුදුසරනයි
ඉසුරු මහන්තා එක්ක මවු පියන්ට වුදවු කරලා මටන් මේ අත්මයේ පින් කරන්නට අවස්තව ලබදුන්නට ඔබ තුමට ගොඩක් පින් ඔබ තුමා මේ කරන සෙවාව කරන්න ගොඩක් අමරුයි එ උනාට ඔබ තුමා මේ කරන කරන දෙයට ගොඩක් පින් ❤❤❤
ඔයා නියම මනුෂ්‍ය කමක් තියන හොද මහත් මයෙක් ,ආදරෙයි හැමදාම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️👍🙏
මල්ලි ඔයා හොදම හොද කෙනෙක් .මම කලින් වීඩියෝ බැලුවා .මේ ලගදි පුංචි ඔයාලට බාරදුන්නා.ඔයාට ගොඩාක් පිං ❤❤❤❤
රට හිටියත් මම මල්ලිගෙ හැම විඩියෝවක්ම බලනව..ඔය කරන සේවයට අාත්ම හතකටඔයාට පිං මල්ලි
Godak hodai pau me Aya okkomala lassanaiiiii budu saranai❤❤❤❤❤❤
ගොඩක් ලස්සනයි ඔයාට ගොඩාක්ම පින් අමාලියි සුනීතයි ෂෝක්
ඔබට මිහිපිටම දෙවි ලොව සම්පත් ලැබේවා පුතේ
මොන බූරුව ද පිස්සු ද කියලා අහන්නෙ ජරා මිනිස්සු මට nam adara හිතන්නේ ❤❤❤❤❤🥰🥰🥰🥰
Oyage video man arema asawen balanne ayya oyata me karana pinata budu bawa ath වේවා . Man ama video akakma balnawa mara dukai iten mehma aya dakkma at oya nisa asawen balnawa oyata mewa karagena uanna idiriyata magen suba patahum ❤❤❤❤❤❤❤
Man harima asaye oyalage video balanna. Adareye hamotama.
Harema lassanai oyata godak pin budu saranai video hemada balanawa
ෂෝක් අයියේ සියළුම දෙනා.. ආදරෙයිද ගොඩක්.. අමාලි ලස්සනයි.. ආදරෙයි අමාලි... ගොඩක් පින් අයියා ඔයාට... සියළුම දෙනාට... තෙරුවන් සරණයි.. අපි නුවරින් ❤❤❤
Pin pin oysta.
Hoda atmak labanna ona
Oyata sryalu sapa සම්පත්
Ekka me karana pinama ati❤❤❤
මම කුවේට් ❤️❤️❤️🌹🌹🌹🌹🌹👍🏽👍🏽👍🏽🙏🏽🙏🏽🙏🏽
අමාලි නැටූවා නැටිල්ලක් අද මරු.සූදූ බෝලේත් දැන් කට්ටියට වැටිලා.දයාසීලි යකා නටනවානේ බොලේ.අමාලිට අද හරි සතූටක් 😅😂❤❤😅❤❤. හැමදාමත් මෙයාලව සතූටින් තියනවට ඔබට බොහෝ පින්.🙏🙏
ඔයා ගොඩාක් හොද කෙනෙක්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි! 🥰♥️♥️♥️♥️
ඔයාට ගොඩක් පින් පුතේ .අපිට දරුවො වත් මෙල්ල කරගන්න බැරිකාලෙ ඔයා මෙයාලට කොයිතරම් නම් ආදරේද.හැමෝටම ආදරෙයි .මම ගම්පහ රමනි .
😂ඔයාට ගොඩක් පින් අයියා .අපිත් දවසක එනවා❤❤❤❤
ගොඩක් ආදරේයි ❤❤❤❤❤
ඔයාට ගොඩක් පින් මල්ලි මං ඕමාන් එකෙන්
Mamath hari asai meyalage vidiyo balanna hemadama vidiyo danna budu saranai
කොච්චර බැලුවත් එපා වෙන් නෑ❤
❤
මල්ලි ඔයා ඔක්කොටම එකම විදියට ආදරෙයි මෙයාලව බලාගන්නවට ගොඩාක් පිං සියලු දෙනාටම බුදු සරණයි
Aiye mama weda iwara wela gedara awa gaman kanneth nathiwa oyage vedio balanne
මෙයාලව මේ විදිහට සතුටින් තියන් බලාගන්නවට ඔයාට ගොඩක් පිං ඉසුරු මල්ලි ,,, බුදුසරනයි හැමෝටම ❤❤ මම අම්පාරෙ ඔයාගෙ ගමේ නවගම්පුර
ඔයාට ගොඩක් පිං ලොකු අයියා මේ කරන ආදරණීයම කටයුතුවලට.අහිංසක ජීවිත❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් පින් මල්ලි ඔයාට...හැමදාම ඔයාලගෙ vidio බලනවා....මම කැලනියෙ......වෙලාවක කට්ටිය බලන්න එනවා....
Aiye mm hema dama oyalage video.balanawa school gihin awa gaman
❤😊 Dayasili lassanata dasa karanawa bole lasannai
ඔයාට තෙරුවන් සරණයි මල්ලි ගොඩක් පිං ඔයාට මං ලෙබනන් රූපිකා
Mama dahiwala anna oyata malli godak pin harem lassanai
X saz akatath hodai kala bila aka thana hoada na malli inna oya wadeath hodai oyata නිරෝගී suwaya wageama anith ayath නිරෝගී සුවය ඔබටත් loku dahirya ශක්තිය lbeawa malli
ඉසුරු මල්ලි ඔයාට නම් මෙ සන්සාර ආපු පිනක්
Hamotama කායික මානසික නිදුක් නිරෝගී සුව ලැබේවා සුවපත් වේවා 🙏🙏
Mamath ikmanim enawa .oya nan marai malli.oyata godak pin
Loku ge katahada mara lassanai bana kiyanna supiri adarei hamontama❤❤
මේවා බලනකොට ඇස්වලට කඳුළු වෙනව ඒත් ඔයාට ගොඩක් පින් සහෝදරයා
ලොකු අයියෙ ඔයත් සතුටින් ඉන්නවා මේ කට්ටිය එක්ක .ඔයා වගේ පිරිමි ලමයි නෑ.මෙ කරන සෙවයට ගොඩාක් පින්..මන් සවුදි ඉන්නේ ලන්කාවට ආව ගමන් එනවා කට්ටිය බලන්න
❤❤❤❤❤
බුදු සරනයි😊😊😊
මාර ලස්සනයි ❤️❤️❤️❤️
ගොඩක් hodai hrima vinodayen inne ගොඩක් pina aiye bs dp 🙏🙏🙏🙏🙏❤️❤️❤️
Ane man ratnapura lagadima anawa oyala balanna oyata godak pin
I am from Saudi Arabia. I am Sri Lanka. But I watch your videos very nice and may God bless you. I love protect you more and more. Is there any help but you need? Just give us a message.
බුදුසරණයි හැමෝටම 🙏🙏🙏🙏🙏w
අමාලී සුනීතා දයාසිලි හැමෝටම බුදු සරනයි.ලොකු අයියේ ඔයාට ගොඩාක් පින් ❤❤❤❤
Annee aiyeeee godak pin aiye eyala sathutin
ලස්සන මල්ලි ඔයා සලකන.ව්දිහ.දැකලා.ආදරේයි, මල්ලි ❤ ඔයා ට ඇත්ත ටමපිං
ඉසුරු ඔයාට ගොඩාක් පිං .ආදරෙයි ඉසුරු මල්ලි
Hamotama budu saranai..... ❤❤❤❤❤❤❤
බුදුසරණයි මල්ලියෝ ඔයාට නුවර කුමාරි එන්නේ නැ මල්ලී 🥰🥰🥰🥰🥰🥰
ඔයාලගේ වීඩියෝ හරිම ආසාවෙන් මම බලනවා. ලබන අවුරුද්දේ මම ලංකාවට ආපු ගමන්ම ඔයාලා බලන්න එනවා
❤❤❤❤❤
අපිත් දවසක එනවා ❤❤
Dayawayi. Hari. Hodai. Sewane. Kata. Nayaka. Hamotama. Pin. Denawa. Ahan. Enna. Asai. ❤❤
මෙයාල ආදරෙන් බලාගන්න වට ඔයාට ගොඩාක් පින්❤
ඇඟට ව්‍යායාමයක්,මනසට සතුටක්.❤❤❤❤❤හැමෝටම.ටිකාක් වැඩියෙන් අමාලියාට
ලස්සනයි ලස්සනයි ආදරේ ❤️❤️❤️❤️❤️
ආබාාදිත වුනත් සුනීතා හරිම ඩීසන් විදියට නටනවා❤
Oyata godak pin malli ❤❤❤❤
ලස්සනයි❤❤❤ budusaranai
කෝ අපේ කැන්ඩි ලමිස්සි ඵයානේ නැටුමට ගැයුමට කැමති හරිම සතුටු දසුනක් මල්ලිට ගොඩාක් පින් මෙි දරැවෝ රැක බලා සතුටු කිරිම තෙරැවන් සරණයි❤❤❤❤❤😊😊😊😊🎉🎉🎉
එයාව අම්ම ඇවිල්ල එක්කන් ගියාලු
@@oshadiwarunika9113අයියෝ අාය රස්තියාදුවෙි යයි.
Mama hong kong ඉඳලා balanne හැමදාම බලනවා පුතා
❤️❤️😊😊😊 kumari akka dapu lik ekn awe
Kiyanna wachana ne.. lokuu aiye oya me karana. Sathkarayata oyata niduk nirogi deergayusha pathanawa.. oyalage video dapu gaman balanawa bs hemotama❤❤❤
Me niwasaya tiyenne koheda.
Amalige gama koheda
Harima adaraniya kattiyak amali ane shoi ane 🥰🥰🙏 ikmanin sanipa wenna one ❤️😍
ලොකු ඔයාට බුදුසරනයි අමාලි සුදු බෝලෙ පැතිය ලතා හැමෝටම බුදු සරණයි අපි live ekan යනවා බුදුසරනයි
Api hamadama video balanawa aiya👍
මම හරි ආසවෙන් ව්ඩ්යෝ බලන්නෙ
Aiye oyata godak pin❤
මල්ලී මම කුවේට් ඉන්න ලංකාවට අව ගමන් එනවා දයාසිරි කෝ 🙏🙏🙏❤️❤️❤️
Ayala godak sathutin ennawa mage kellath ohoma ekkenak mata ayawa danna dukai ane aya mage pana tika nisa oyata godak pin loku athtatama oya hoda wadak karanne malli adarei godak
නියමයි අපේ කට්ටිය ❤ආදරෙයි.
මගේ වැඩත් දාල මෙයල දිහාල බලන්න හරි ලස්සනයි පව් අනේ 🌹🌹🌹🌹
අඩම්බරයි❤❤❤❤❤❤
මම.හරිම.සතුටුයි.ඔයාල. කරන.මෙම. සේවයට
Hama video akakma balanawa api dubai adarei hidak ❤❤
Lassanai malli budu saranai adarei,❤❤
Aiya oyage as hari lassanai
Mama bibile .adrei...♥️♥️♥️
Ane malli oyata godak pin meyalage sathuta dekkama mama anamaduwe
Mamath enawa❤❤❤
මමත් එනවා ලංකාවට ආපු ගමන් ❤❤❤❤❤
❤❤❤❤
අනේ මල්ලි ඔයාට ගොඩාක් පින්
Mamath hadama reeta meka thamai balanne paw Ana meyalata oyata godak pin malli bs
පැනියා ලස්සනයි ගොඩක් ආදරේයි ❤ ලොකු අයියා
ඔයාට ගොඩක් පින් සහෝදරයා
Mama හලාවත ලොකු අයියා ඔයාට ගොඩක් pin
Aiye mama lankawata awa gamanma enawa meyalawa balanna
හරිම සතුටින් එයාලා
Mama balan inne,Jordan idan aiye,oyata godak pin aiye
Dancing is good exercise for them . Nice to see that they are happy and safe in your home . 🙏♥️
ඔයාට දෙව් පිහිටයි මල්ලි