Ane matat monawa hari genna one plz mata no ewanna kata karaganna mage game at mama enna dubai wala mage amma tattha dennama na eyala wenuwen me ayata monawa hari genat denna keeyak ennawda kattiya prime aya genu aya plz 🙏 mata no denna mama labana mase lankawata enawa
ආයෙත් උප නූපන් කිසිම ආත්මෙක මේ සියලු දේනාටම ලෙඩක් දුකක් හැදෙන්න එපා...සියලු දෙනාටම නීරෝගී සම්පත්තිය ලැබන්න ඕනී.❤🙏❤️
මේ අහිංසක ජීවිත වලට සතුට සැනසුම සහනය ලබාදෙන ඔයාලට මොනතරම් පිනක් අත්වෙනවද❤❤❤❤❤❤
අනේ අමාලි පව්,කීපාරක් අහනවඳ ගිහින් එන්නඳ කියලා.යන්නත් ඕන ,සර්ව දලා යන්නත් අකමැති වගේ.ඒ හිත් බලන්න ඉතිං.Bs කට්ටියටම.❤❤❤
ආදරනීය හිත් ඔබලාටත් වරදින්නේ නැහැ මේ පිනම හේතු වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏
💚💚💚💚💚💚අන්න ඒ වගේ වැඩ කරලා දෙන්න පිං...වහලයක් හදලා දෙන්න..ගොඩනැගිල්ල අලුත් වැඩියා කරලා දෙන්න...අඩුපාඩු හදලා දෙන්න ඒ වගේ ඒවා...පිං කාටමහරි....ඔය මිනිස්සුන්ට ජිවත් වෙනකම් හොදට ඉන්න වටපිටාව හදලා දෙන්න පිං .. 💚💚💚💚💚💚💚💚💚
දයාශීලි ඇයි මේ වගේ තැනක ඉන්නේ... එයා ගොඩක් හොඳට ඉන්නවා නේ...බුදුසරණයි හැමෝටම
මේ ආදරණීය හිත් වලට ඒ ආදරණීය මනුසත් කම ඖෂධයක් ..සැබවින්ම ❤❤.තෙරුවන් සරණයි !!
අමාලී හරි ආදරණියයි.සර්ටත් ආදරෙයි වගේ ගොඩක්.අමාලි පින්වන්ත දරුවෙක්.දයාසීලිගේ දේශනාවත් මරු.😁😁
සියලුම දෙනාට සසරේ කිසිම තැනක දුකක් කරදරයක් නොවේවා..❤
කියා නිම කරන්න බැරි පිනක්. ඔයාලා හැමෝටම දකුණු දළදා සමිඳු පිහිටයි
මල්ලී ,නංගී ඔයාලාට ගොඩක් පිං මේවාගේ උදව් කරන එකට
මිහිපිට දෙවිවරුන් ❤
මේ මහත්වරුන්ට බොහෝ පින් අත් වේවා 🙏🏾🙏🏾🙏🏾
හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා 🙏 ❤ තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාට. මෙයාලට මේ සතුට ලබා දෙන ඔයාලටත් ගොඩක් පින්
පව් අසරණ අය මේ විදියට හරි මෙයාලව සතුටුකරන එක ලොකුපිනක් .
අනෙ හරිම ආදරනිය අය ❤️🙈😘😊
Pow ane❤❤❤
Amali සර්ට හරිම aderi ළෙන්ගතු ආදරණීය badeem පින් දහම් කරන අක්කා th ඒ වගේමයි ඒ අය සතුටෙන් ඉන්නේ එයාලට ටික ටික තමන්ගෙ වැඩ එයාලට කර ගන්න උදවු කරන්න බෙදලා දෙන්න නැත්නම් මල්ලිගේ අාදරය රැකවරණය නැති වුණොත් එයාලා අසරණ wei හැමෝම ඔයා වගේ නැහැ මම මේ vidiyo බලනව මෙයාලා ඔක්කොම leddu newine මම lagaka හිටියනම් amalita පින් අනුමෝදන් දෙන අක්කා ට gothana මහන්න කියලා denwa හැමදාම ඇවිත් මම daana ඒවාට තරහ ගන්න එපා ❤❤❤❤❤❤❤❤
මේ අයට සීනි සහිත ආහාර අඩු කරන්න ඕනේ.නති නම් අනාගතයේ ලෙඩ වෙන්න පුළුවන් ❤
තවත් හරි යන්න ඕන මේ අය සතුටු කරනවට❤🎉❤❤🎉
අනේ මෙිවා දකිනනොට පුදුම සතුටක් දැනෙන්නේ ,ඔබ තුමා ඇතුලු සියලුම දෙන්නාට බුදු සරණයි ,🙏🙏🙏🙏🙏❤❤❤❤❤
සුනීතා ලොක්කි වෙලා දැන්...❤
එයාලා සතුටින් තියන්න පුළුවන් නම් කොච්චර හොදයි ද.ඔයා ලාට තෙරුවන් සරණයි
මිනිස්සු මිනිස්සුන්ට උදවු කරන්න ඕන මචෝ ❤😊
Nice couple ❤❤❤❤❤❤...
and kind-hearted
Ane godak adaraneeya aya❤ ee ayage nihathamani kama😊❤ mn asama ehema minissunt ❤❤
අනේ එයාලා ❤❤
Ane amali Sunita me siyaluma dena sathutin thiyana oyalata godak pin ane
අනේ එයා අහන්නෙ අම්මා තාත්තා gen අහනවා වගේ pau ❤❤❤❤❤❤❤❤ jp bs ❤❤❤❤❤
Dayaseeli හරිම සුහද කෙනෙක්
Amali harima hodaii...
Godak pin aiya oyalata 😢
අමාලි පවි හරි ම දූකයි
Budusaranai ❤
අනේ පව් ❤❤❤❤
A denna harima hurathal.pau nada .podi lamai vage❤❤❤
ආදරේයි හැමෝටම ❤️❤️❤️❤️🥰🥰🥰
Amali hodai godak.hamadema karnne ahala❤❤❤
Mama හරිම ආසාවෙන් බලනවා . Hamadama widio danna .❤
Aneka warayak pin oba depalata..eyalata satutak genawata..❤🙏🙏
Bs oyalata
Me kohed thiyenn
Putha Amalige kakul saneepa karala denta puthe .Amali thama ahinsaka. Puth ta godak pin !
Theruwan saranai
ඔච්චර කන්න දෙන්න එපා ලෙඩ හැදෙයි😮
පව් 😢
මගේ අක්කත් මේ වගේ කෙනෙක්.
Budu saranai
Me. Lamai. Balanna. Ana. Ayat. Hodai. A. Lamai. Terum. Aran. Salakanawa. Paw ❤
💛💛💛👍👍👍💛💛💛👍👍💛💛👍👍💛💛👍👍
❤❤❤
Sunitha බීම anieth aya tath ගෙනල්ලා
Nuwara nangi nadda
Me wage ayage katin hodal ahanta lebena eka godak hodai.eyalage hith wala kisima kahatak nethuwa hadawsthinma kiyana wachana ewa
නුවර ලමයා කෝ එයා සතුටින් නෙවෙයි ද ඉන්නේ
අනේ..අමාලි දහස්වතාවක් කියන්නේ ගිහින් එන්නං කියලමයි.
❤🙏🙏🙏🙏
Nuwara ලමයා කෝ
අනේ මම එයාව දැක්කා දැන් දවස් 3ට වගේ කලින් කටුගස්තොට නුගවෙලදි ,තනියම හිටියෙ
@@Wageesha929 😥
Adarayai karunawai ❤❤❤
♥️♥️
Ada vidio akaka kiwwa nuwara lamaya ammala awit akkan giya kiyala.mama dakka
❤❤❤😂😂🎉🙏🙏🙏🙏
පොඩි බබාල දෙන්නෙක් .
❤pau
Hemomahodai❤medennatatamai❤godakayaadareianitayathodai❤❤❤❤❤❤hemomaakatainna❤denadeyaksiyalumaayatadenna❤❤❤❤❤❤❤bs❤❤
අනෙ පැතුම් ගැන පොඩි තොරතුරක් දැන ගන්න පුලුවන් ද
ඇයි ඒ ළමයා..
Hoda deeviwaru wage minissu
Bay neme denna ona akak amalita achchara kaula idimilath thiyanakota made yanawa serappu danne nathuwa
ඇයි දයාසීන මෙතන ඉන්නේ
Ko nuwara මැණිකේ
එයාට ගහපු එකට නඩුවකට අමිම එක්ක ගියා කියලා වීඩියෝ එකක කියනවා.
Ane matat monawa hari genna one plz mata no ewanna kata karaganna mage game at mama enna dubai wala mage amma tattha dennama na eyala wenuwen me ayata monawa hari genat denna keeyak ennawda kattiya prime aya genu aya plz 🙏 mata no denna mama labana mase lankawata enawa
Sunnetha not looking healthy. Please watch she’s eating.
Thank you
Nuwara kumari ko
Nuwara lamaya gana kisi thorathurak nodena ekai duka
එයාට ගැහැවිව එකට නඩුවකට අමිම එක්ක ගියා කියලා වීඩියෝ එකක කියනවා.
Koi nuwara daruwa penna nette
Sunitha hurathal
KO ane ape nuwara kella...ane ayawath me wage pennannako...
Shok ane podi lamai wage ne
❤❤❤❤❤❤❤❤❤
❤️🙏🙏
❤❤❤❤🙏🙏🙏🙏🙏
❤❤❤❤
❤
❤️💖
❤❤❤❤❤
❤❤❤❤
❤❤❤
❤❤
❤❤❤
❤️❤️❤️❤️❤️
❤❤❤❤❤