යාපනයට ගොඩබැස්ස ජපන් අමුත්තා පාසල්වලට කරන්න යනදේ | Rupavahini News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 23

  • @prasannapriyalal1434
    @prasannapriyalal1434 6 ชั่วโมงที่ผ่านมา +13

    ❤❤❤❤ජයවේවා🎉🎉🎉රටට අනුරට🎉🎉🎉රජයට❤❤සැමටම

  • @polkichchacrafts5213
    @polkichchacrafts5213 6 ชั่วโมงที่ผ่านมา +18

    දැක්කද හදන්න බැකියපු රට ලස්සනට හැදෙන හැටි

  • @chandanawijesinghe9455
    @chandanawijesinghe9455 6 ชั่วโมงที่ผ่านมา +14

    මාලිමාවට ජයවේවා...රට හොද අතට යනවා...

  • @gangaappuwa7795
    @gangaappuwa7795 7 ชั่วโมงที่ผ่านมา +12

    Budusaranai mage ratata dewi pihitai mage ratata teruwan saranai mage ratata siyaluma daruwanta ahinsaka janathawatama 🙏🙏🙏❤️❤️❤️❤️

  • @වීරවර්ධන
    @වීරවර්ධන 6 ชั่วโมงที่ผ่านมา +14

    නාකි මයිනටයි , බැන්කු හොරා රනිල්ටයි විතරනෙ ....
    ජාත්‍යන්තර සබඳතා තියෙන්නෙ...
    මේව වෙන්නෙ කොහොමද

  • @ShehanShashika-b7j
    @ShehanShashika-b7j 6 ชั่วโมงที่ผ่านมา +8

    කුරුණෑගල හදන්න යාපනේ නම් කොහොමත් හැදෙනවනේ

  • @kg94837
    @kg94837 5 ชั่วโมงที่ผ่านมา +4

    අපේ ජීවිත කාලයේදී ලංකාව අපි ජීවත් වෙන දියුණු රටක් වෙනවා දකින එක තරම් වෙනත් සතුටක් අපට නැහැ. රටේම දරුවන්ට එක වාගේ සියලු පහසුකම් ලබා දිය යුතුයි. හිටපු නායකයන් කැමති වුනේ නැහැ ඇති නැති පරතරය බිඳෙනවාට. එහෙම වුනොත් ඔහුන්ට පැවැත්මක් නැති නිසා. දැන් අපට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් රට ගොඩ ගන්න පුළුවන් කියා.

  • @circainidi7839
    @circainidi7839 6 ชั่วโมงที่ผ่านมา +7

    යාපනයෙ ලාදුරු රෝහල පිලිකා රෝහලක් බවට හරවන්න

  • @sherinfernando9263
    @sherinfernando9263 7 ชั่วโมงที่ผ่านมา +8

    We must decide to stand up on our feet and help others like Japan

  • @niranjandesilva4926
    @niranjandesilva4926 6 ชั่วโมงที่ผ่านมา +1

    Great stuff

  • @madusankakurera1218
    @madusankakurera1218 4 ชั่วโมงที่ผ่านมา

    උදව් කරපල්ලා ,හැබැයි ලන්කාවෙන් මොකුත් ගන්න බැ හොදේ ,අපේ රට දියුණු වෙනවනම් කොච්චර හොදද ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @westenmatch1928
    @westenmatch1928 7 ชั่วโมงที่ผ่านมา +2

    🎉🎉

  • @ayeshayusuf1439
    @ayeshayusuf1439 7 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @mallikaan4516
    @mallikaan4516 5 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍👍👍👍

  • @Uganda124
    @Uganda124 6 ชั่วโมงที่ผ่านมา +3

    ආන්ඩුවට තමයි මම මේ කියන්නේ වහාම කක්කි සුදාට දීපුු ප්‍රබු ආරක්ශාව අයින් කරනු.

    • @වීරවර්ධන
      @වීරවර්ධන 6 ชั่วโมงที่ผ่านมา +4

      උඹ උකාගනනැතුව පල අවජාතක වහල්ල

    • @fashello7563
      @fashello7563 5 ชั่วโมงที่ผ่านมา +1

      ​​@@වීරවර්ධනmage Badu mudalin e wassata arakshawa denawata man kamathi na awakathaka ahala

    • @වීරවර්ධන
      @වීරවර්ධන 5 ชั่วโมงที่ผ่านมา +1

      @@fashello7563තො අාස නැති උනාට කරන්න දෙයක් නෑ ත්‍රෙට් එකක්ක තියනවනම් අාරකෂාව දෙනව .....
      නාකි මයිනට කිසිම අාරකෂාවක් දෙනවට මන් කැමති නෑ එත් 60ක් උට දීල තියෙන්නෙ

  • @thusharachandana8543
    @thusharachandana8543 6 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @AjithKumara-i3l
    @AjithKumara-i3l 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤