Recently saw this film and what a absolute amazing film Joe is such a underrated actor. people need to give that man his flowers his performance was outstanding this movie. this film has such heart it’s sad and also true to a degree and vijaya kumarathunga does such an amazing job in this role. along Malini fonseka wish more movies like this were made today in Sinhala cinema.
Dear friend We are about to publish on bCast an important film celebrating Premasiri Khemadasa, which includes clips from Bambaru Awith. Since this video is monetised by you, or someone else, we are concerned that TH-cam might block ours, although we have sourced the clips from Carlotta Films of France, who holds the publication rights to the restored version. Would you be so generous as to permit us publish our video, if and when TH-cam contacts you as the owner of the monetised footage. Please respond as soon as you can. Thank you and best wishes. Matt Sommers, legal adviser for bMovies, Edinburgh.
It's unfortunate that in our country the movie owners keep them in their buttocks without letting anyone watch or share them. Atleast there is no system in Ceylon film corporation for the fans to purchase a copy.
අඩෝ පට්ට ක්ලියර් ෆුල් එක මේ විදියට බලන්න තියේ නම් කියල වැඩක් නෑ
මෙච්චර ලස්සන නිලියො දැන් ඉන්නවද????දැන් ඉන්නෙ මේකප් වලට පින්සිද්ද වෙන්ඩ ,මාලනී.....මේකප් නැති කාලෙ කොච්චර ලස්සනද අප්පා
ජෝ, විජය, මාලිනී, කොස්තා,කලං,දයා,රෑබී, ජයසිරි, සිරිල්, සෝමසිරි,රගපෑවා නෙවෙයි මේ චිත්‍රපටිය තුළ ජීවත් වුණා.පතීගෙ වැඩ නම් අමරණීයයි.
Me film eka balanna widiyak nada
lll
Owu rags nopamin eka charitha ape hith thula jeewath Kara .ekata Dan inna Gon kariyo.
නෑ නෑ...එයාලා රගපෑවා.😂
I really agree with you amazing movie and a great artists 🌺🌺🌺🏵🏵🌼
හරිම පැහැදිලියි. සම්පූර්න කතාවම බලන්න පුලුවන්නම් හරිම අගෙයි.
drive.google.com/drive/folders/1ytZxQdC2SVM4axPUQIL92sSZRCM-TM0Z?usp=sharing
ඒ නිර්මාණ ඒ ශීල්පීන් ශිල්පිනියම් කෙතරම් සුන්දරද කෙතරම්.දක්ශයිද 🎉🎉🎉🎉❤❤❤❤
විජයගේ ලස්සනට, පෞරුෂයට, ආකර්ෂණයට සම කල හැකි පිරිමියෙක් මේ ලංකාවේ නෑ...
ඒ ඹබ දන්න විදිය හෝ දැක ඇති විදියනේ,,. ඊට වැඩියේ හිතත් ගතත් ලස්සන අය ඉන්නවා,.,දකින්න පින තිබිය යුතුයි,,.
@@ජීවක විය හැකියි මහත්මයා.. ස්තූතියි ඔබට...
Eja aththa. Eth pirimiyage lasssana pennne ganiyekta witharai saho. Mara dukai me film eka balanakota.
Inwa shihan mihiranga
Ai lucky diaa
ජෝ මහත්තයා ට ලං වෙන්න නළුවෙක් අපේ සිනමාවේ එදත් අදත් හෙටත් නැති එකට නම් දුකයි.
ආයෙත් නැ මෙවැනි නළුවෝ..
@Akmal Mohomad indiyawat puka dipan thambiya
මම බලපු විජය කුමාරතුංග ගෙ සුපිරිම film1ka❤
Thank you so much for sharing. This is one of the rare clips of old sinhala film in high resolution.
Yes it has been restored in HD..
හදුනාගත්තොත් ඔබ මා... සිංහල ඔපෙරාවක්
Recently saw this film and what a absolute amazing film Joe is such a underrated actor. people need to give that man his flowers his performance was outstanding this movie. this film has such heart it’s sad and also true to a degree and vijaya kumarathunga does such an amazing job in this role. along Malini fonseka wish more movies like this were made today in Sinhala cinema.
mennna naluwo .......supiri naluwo lankawe .....
මාලනී...කොච්චර ලස්සනද...😍
මේකම කලර් කරලා දාන්න.. ඉතා ලස්සනට තියේ..
මා නැරඹූ ලස්සනම සිංහල චිත්‍රපටයක්. ඒත් දැන් මේකෙ කොපියක්වත් නෑ කියනවා. ඒ ගැන නම් දුකයි.
Check at Torana
Ane aththatama. Mara dukai.
මේ චිත්‍රපටය තියනවා
@@kohomadamachan7424 ස්තූතියි
@@kohomadamachan7424kohomada balanna puluvan
ලස්සන film එකක් සතුටුයි
Yako sirawatama supiri film eka 😊😊😊😊
One of the best
බලන්න.බලන්න.අසායි.මේ.කතාව
මොකක්ද මේ 4K කියන්නෙ. කොහොම උනත් රුප ශබ්ද පැහදිලියි. බැරිද Full Movie එකම server එක්කට හරි දාලා දෙන්න. මේ තමයි නියම තාත්වික නළුවො නිළියො.
4000p
මේ රෑපයක් සැදෙන්නේ පුංචි පුංචි තිත්ත වලින් ..,ඔබ දැක ඇතිනේ රූපවාහිනියේ බලමින් සිටින නාලිකාව විසන්ධි වූ විට තිත් පමණක් පේනව,,
එවැනි තිත් අඟලකට ඇති ප්‍රමාණය තමයි 4k කියන්නේ,,.එවැනි තිත්.අඟලකට හාරදාහක් තියෙනවා ,,.එවැනි දසුන් බොහෝම පැහැදිලියි,,.
2160p HD thanks
16.5 පුළුල් තිර වුනනමි තවත් මරැ
@@ජීවක ඔයා දුන් පිලිතුරෙහි දෙවැනි කොටස වැරදියි. 4K කියන්නෙ අන්ගලකට තිත් (pixel) 4000 තියෙන එක නෙමෙයි. 4K video එකක පලල් අතට(horizontal) pixel rows (තිත් වලින් සෑදෙන ඉරි) 4000ට කිට්ටු (3840) තියෙන එක. (Pro standard 4096 pixels wide) 4K එක frame එකක pixel මිලියන 8.3 විතර තියෙනවා.
@@ජීවක a tit koheda gannatiyenne
Super 👍
සුපිරි ...
ජෝ අබේවික්‍රම මහත්තයා වගේ ආයනම් ඒ වගේ කෙනෙක් බිහිඋනේ නෑ
මාලනීගේ ලස්සන ❤️😍☺️
Thanks
song එක lassny ne...💕🔥
Meka thamai walle atta kathawa.
Super Super clear 👌 🤗
Full film eke link eka Google drive link eka dennko ube FB page name eka dipn msg krapn link
Since it has received a 4K restoration, is there any change it gets released on blu-ray or 4K UHD?
මචන් ෆුල් මූවි එක එවන්න පුලුවන්ද
Ai ane. Full movie eka naththe
සම්පූර්ණ ෆිල්ම් එක බලන්න විදිහක් නැද්ද?
Telegram thiyenawa
Malaniy Experience very beautiful
Bohoma anargai...
"Gamana" Tele drama eke episodes tiyanawa nam upload karanna, bohoo agaya kota salakami ...
supiri 👍💖
Ful movi eka dennako plz
where to buy the whole thing ?
ටැමිල් ඒවා නම් හරියට දානව ඔය වාගෙ ඒවා දාන්න කෝ
Mw katwa mn ballaa na meke full movie ek tiyenwad
full movie ek dennko
❤🎉
Supar Dan Inna Un naluwoda
හරිම වටිනා දෙයක්. මේක අපිට ගන්න විදියක් හදල ද්හෙන්න බැරිද
ගූගල් drive එකක දාල ලින්ක් එක ශෙයා කරන්න බැරිද.
ලෙඩක් වැටෙන වැඩක්..
@@kohomadamachan7424 මේකේ නැතුව පර්සනලි ශෙයා කරානම් හරි 😁
drive.google.com/drive/folders/1ytZxQdC2SVM4axPUQIL92sSZRCM-TM0Z?usp=sharing
@@kohomadamachan7424 machan me parana movies thiyanawa nam share karapan.
8:42- 8:52 අතර සංගීත සංයෝජනය .ඇත්තටම කේමදාස මිනිසෙක්ද ,මිනිස් වෙසින් සිටි ජින වරයෙක්ද?
Matath eka hithaganna ba ewa nikan adi mathra
Ane kathwama danna barida balanna mn kwadawth balala na me kotasa withrai balala tiyenne
Dear friend
We are about to publish on bCast an important film celebrating Premasiri Khemadasa, which includes clips from Bambaru Awith. Since this video is monetised by you, or someone else, we are concerned that TH-cam might block ours, although we have sourced the clips from Carlotta Films of France, who holds the publication rights to the restored version. Would you be so generous as to permit us publish our video, if and when TH-cam contacts you as the owner of the monetised footage. Please respond as soon as you can. Thank you and best wishes. Matt Sommers, legal adviser for bMovies, Edinburgh.
i don't monetize videos on this channel at all. and i don't have the rights cause i don't own any rights to this video.
❤️❤️
ආ මචන් කොහොමද මචන්
එළකිරි...
4K තාක්ෂණයෙන් එන දෙඹරු දැකලා නෑනේ මම
අඩ්ඩෙඃ ඒක සුපිරි ඒ උනාට tv එකෙ පෙන්නන්නෙ නෑ....හොයාගන්නත් නෑ4k කොහෙන් හොයන්නද
2023.03.03 රෑ රුපවාහීනියේ ගියා බන්😌
It's unfortunate that in our country the movie owners keep them in their buttocks without letting anyone watch or share them. Atleast there is no system in Ceylon film corporation for the fans to purchase a copy.
❤
Full film ek naddo
තියනව, දාන්න බැ මේකේ..
@@kohomadamachan7424 අපට බලන්න විදියක් නෑ නේ එතකොට💔 😓❤️
drive.google.com/drive/folders/1ytZxQdC2SVM4axPUQIL92sSZRCM-TM0Z?usp=sharing
@@kohomadamachan7424 telegram ewanna baida? group ekak hadala hri please!
ජො අබේවික්‍රම නලුවෙක් නෙමෙ කලාගාරයක්
මගේ අප්පා.. මේන් මෙයාට නැගලා 😂😂
අනේ මේකේ ෆුල් ෆිල්ම් එක ගන්න විදියක් නැද්ද එසයිමන්ට් එකකට.plz reply🥺🥺🥺🥺
Thina app eka play store ekn download krgnna puluwn.payment krnna one masekta rs 400k wge
දෙන්නම්
@@kohomadamachan7424please balanna puluvan vidiyak kiyanna
@@kohomadamachan7424 කඩවුන පොරොන්දුව Film එක හොයාගන්න නැද්ද? 😢1947
Ane matath oni
Gamata pitin awilla helen ta gahanwa aru
විජය කුමාරතුංග මහතාගේ
හතර දෙනාම සූරයෝ
මොණරතැන්න
අහස් ගව්ව
තුෂාරා
පාර දිගේ
මේ flim ටික පුළුවන් නම් දාන්න
Film baageta daanna epa ane
❤