කෙලෙස් නැති තැන මමත්වය නැත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น •

  • @මනෝද්බණ්ඩාර
    @මනෝද්බණ්ඩාර 3 ปีที่แล้ว +18

    රාම් මහතාට බෝම පින් සිදුවේවා.නිවන සාක්ෂාත් කරගැනිමට මේ ධර්මදානමය කුසලය උපන්‍රිෂය වේවා.සාදු සාදු සාදු.....

  • @ranjithperera3411
    @ranjithperera3411 3 ปีที่แล้ว +7

    මේ හාමුදුරුවන්ගේ පැහැදිලි කිරීම අහගෙන ඉද්දි හොඳටම දැනෙනවා , මේ කියා දෙන්නෙ නම් එතුමාණන්ගේ අත්දැකීම්වලින් ම බව , හරිම පැහැදිලියි , හරිම ලස්සනයි , පොතේ දැනුමට එහා ගිය අවබෝධය පැහැදිලිව පෙනෙනවා ,

  • @m.bjayantha3338
    @m.bjayantha3338 3 ปีที่แล้ว +14

    සමන්තභද්‍ර හිමියන් ගෙන් ඇසූ දේ නිරවුල් උනේ මුන් වහන්සේ ගේ දේශනාවලින්
    දහම
    පැහැදිලිව සෙමින්
    කියල දෙනවා
    තෙරුවන් සරණයි 🙏🙏🙏🌼🌼🌼

  • @shehansl2602
    @shehansl2602 3 ปีที่แล้ว +12

    ඉස්සර ඉන්දික තොටවත්ත කිව්වම මතක් උනේ කෙබර කේන්දර කාරයෙක් දැන් පේන්නෙ දහම මතු කරන විද්වතෙක් ❤️

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 3 ปีที่แล้ว +12

    ඔබවහන්සේගේ ධර්මදේශනා ඉතා පැහැදිලි ය .නිවනට මග කියන ඔබ වහන්සේට අනේක වාරයක් නමස්කාරය වේවා .

  • @inokapathirathna7611
    @inokapathirathna7611 3 ปีที่แล้ว +10

    සමන්තබඩ්‍රහාමුදුරුවෝ ,වන්ගීස හාමුදුරුවෝ, අලුත්ගම්ගොඩ හාමුදුරුවෝ විවිධ තොටුපොළ වලින් එකම මුහුදට බැහැපු අය...වතුර එකම ලුනූ රසයි..🌸💮🌼🙏🙏🙏

  • @kchathurangamusic
    @kchathurangamusic 3 ปีที่แล้ว +5

    අතිතය ගැන පසුතැවිමක් නැ, අනාගතය ගැන ලොකු බලාපොරොත්තු වක් නැහ, බොරුවට බැදිම් බස්සෙ යන්න උවමනාවක් නැහ
    ජිවිතේ නිදහසක් දැනෙනවා ඇත්තටම මෙහම වුනාම

  • @buddhikanilmini4728
    @buddhikanilmini4728 3 ปีที่แล้ว +7

    හොද පැහැදිලි කිරීමක්... මාර්ගය ප්‍රත්‍යක්ෂ කිරීමේ සිතක්‌ ලස්සනට විග්‍රහ කිරීමක්

  • @jayam1429
    @jayam1429 3 ปีที่แล้ว +1

    අද සාකච්ඡාවත් බොහොම වටිනවා , දාර්ශනිකයි.. පැහැදිලියි..
    බොහොම ස්තුති සුසන්ත මැතිදුනි ඔබ තුමන්ටත් ඉන්දික තොටවත්ත මැතිදුනි ඔබ තුමන්ටත් , අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටත් , මේ සාකච්ඡාවට දායකත්වය දැරූ අපේ පිංවත් මැතිදුන්ටත්...බොහොම පිං... ඔබ සැමට තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว +1

      ස්තුතිය ඔබසැම මගේ සක්තියයි

  • @swarnarubasinghe6471
    @swarnarubasinghe6471 3 ปีที่แล้ว +3

    සාදු සාදු 🙏
    ස්වාමීන් වහන්සේ ඉතාමත් විචිත්‍රවත් අයුරින් මිත්‍යා දෟෂ්ටියේ එක් පැතිකඩක් විවර කළා.
    හැබැයි අපි අවබෝධ කරගත යුතුයි, මිත්‍යා දෟෂ්ටිය යනු මෙය නොවේ. තවත් එක් පැතිකඩක් පමණක් බව.
    දකින දැක්ම,ඇහෙන ඇසීම සහ දැනෙන දැනීම ආදී සියල්ලේ ප්‍රභාෂ්වරත්වය කිලුටු වී ඇලීම් සහ ගැටීම් තුලින් සිත මත්වෙන්නේත් පිච්චෙන්නේත් මේ නිසාමය.
    මෙ⁣ය වෙනත් වචනයෙන් කිව්වොත් මෝහයයි/මුලාවයි.
    ස්වාමීන් වහන්සේ මේ මෝහයේ තවත් පැතිකඩක් පෙන්වාදී ඇත.
    සුවපත් වේවා.

  • @kasunthiwanka3626
    @kasunthiwanka3626 3 ปีที่แล้ว +2

    ඉතාමත් හොද සාකච්ඡාවක් 👌

  • @AsiriLiyanaArachchi19
    @AsiriLiyanaArachchi19 3 ปีที่แล้ว +2

    සුසන්ත මහත්තයට හා ඉන්දික මහත්මයට බොහොම පින් මේ වගේ සංවාද ඉදිරිපත් කිරීමට වෙහෙස මහන්සි වීමට.
    හැකි නම් ඇඹිලිපිටියේ ආනන්ද හාමුදුවන් සමග සංවාදයක් කරන්න පුලුවන්නම් බොහොම වටිනවා

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

    • @ruwankumara7936
      @ruwankumara7936 3 ปีที่แล้ว

      Bohoma hari, Ananda swamin wahanse samaga sakachchawak karoth hondai.

  • @vlogs-සාෂා
    @vlogs-සාෂා 3 ปีที่แล้ว

    සතුට සැනසීමේ උල්පත ඔබ වහන්සේලාගේ දේශනා 🙏🙏🙏

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +8

    Sounds poddak quality madi wage kamk ne eth me wedasatahana godak watinawa 🙏

  • @ruwanthushara873
    @ruwanthushara873 3 ปีที่แล้ว

    ඉතාම පැහැදිලි විදිහට දර්මය දේශනා කලා.බොහොම ස්තූති

  • @donrajapakse7501
    @donrajapakse7501 3 ปีที่แล้ว

    Highly clear and insightful. Listeners can feel the practical aspect of the desanawa. Please continue doing this type of discussions. The thero has shown his deeper understanding of Dhamma.
    Teruwan Saranai. 🙏🙏🙏

  • @gayantharaka7630
    @gayantharaka7630 3 ปีที่แล้ว +1

    නියමයි බොහොමයක් පින් ඉන්දික මහතට සහ සුසන්ත මහත්තයට..අපි හැමොම උදවි කරන්න ඔනි මෙදේවල් ඉදිරියට කරගෙන යන්න

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      බොහොම ස්තුතිය අදහස් දැක්වීමට

  • @sudeshrandika8613
    @sudeshrandika8613 3 ปีที่แล้ว +6

    බොහොම සන්තෝසයි 😊සුසන්ත මහත්මාට ජය වේවා! ඉන්දික මහත්මාට තව තවත් ශක්තිය ධෛර්‍ය ලැබේවා !

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว +1

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @sunilwasantha9200
    @sunilwasantha9200 3 ปีที่แล้ว +1

    ගරු ස්වාමි්න් වහන්සේ ට හා ඉන්දික ඇතලු මෙයට උදවිවුනු අයට පිං මුලක් අගක් සහිත දේශනාවක් සවන් දුන්නා තෙරැවන් සරණයි ...!!!!"

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @krishanthiperrera551
    @krishanthiperrera551 3 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබ සැමට තෙරුවන් සරණයි. ! සුසන්ත මහතා ඔබලා ගමන් කරන ඔය දුෂ්කර මගේ ලස්සන දසුන් තිබෙනවා ඒවත් පෙන්වන්න වැඩසටහන අතරතුරේදී.

  • @tiron5700
    @tiron5700 3 ปีที่แล้ว +1

    හිත හිස් කරගන්න ඕනි උගත්කමින් පමණයි.
    හිත පුරෝගන්න ඕනේ අත්දැකීමෙන් පමණයි 😇❤️🌍

  • @m.bjayantha3338
    @m.bjayantha3338 3 ปีที่แล้ว +5

    දෘශ්ඨි වලින් තොර ව දකින කෙනා තමයි
    ගහ ගහ විදියට
    දකින්නෙ
    එතන තමයි දැක්කොත් දැක්කා විතරයි වෙන්නෙ
    දෘශ්ටි සහිත අය
    ගහ දකින්නෙ
    තමන් ගෙ දැනුමට අනුව
    හදාගන්න සිතුවිලි වලින්
    සිතුවිලි වලින් දකින ගහ සත්‍ය නොවේ
    හැමෝම හැම මොහොතකම ලෝකය දකින්නේ
    තමන් ගෙ සිතුවිල්ල තුලින් මයිි
    සිතුවිල්ල කින් දකින දෙය මායාවක්
    ප්‍රඤ්ඤා වන්තයා ඒ සිතුවිල්ල හට ගන්න විදිය දකිනවා
    එතකොට
    සිතුවිල්ල කින් තොර ගහ දකිනවා
    එතනදි ඔහු දන්නවා ගහ කියන්නේ ම සිතුවිල්ල ක් බව
    ඔහු එතන නවතිනවා
    ඒ පිළිබඳ සිතුවිලි ඇති කර නොගනම
    දැක්කොත්
    දැක්කා පමණයි වෙලා

  • @chandranibiynwila732
    @chandranibiynwila732 3 ปีที่แล้ว

    අනේ නිවැරදි අර්ය ධර්මය...අපේ ලංකාව පුරාම වියාප්ත වේවා....

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว

    සුසන්ත හා ඉන්දික ,,හිතවතුනි,, අපිට බුද්ධ ආගමින් ඔබ්බට ගිය යටගිය හේතුපල දහම පුබ්බේ අනනස්සුතෙසු දම්මේසු නැවත පනපිහිටවවා ඇති බවින් අරිය ධම්මය ශ්‍රාවක ශ්‍රාවිකා අපිට ලබාදෙන්න විවිධ දේශකයින් වහන්සේලාගේ උතුම් දම්ම දේසනා ,පිලිසදරවල් ඉදිරිපත් කරන්න සුවපත් වේවා susith

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය මහතා .

  • @DG-mj5yf
    @DG-mj5yf 3 ปีที่แล้ว +1

    Sathya vlogs eke dakapu saralama widiyata Hoda adahasak gann puluwan widiyata pahdili Karadun himinamak theruwan saranay 🙏

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @tiron5700
    @tiron5700 3 ปีที่แล้ว +2

    මනුෂ්‍යයෙක් අවබෝධය කරා යන්ඩ ඕන නං තමන්ගේ අත්දැකීම් තුළ හැඟීම් දැනීම් ආශාවන් රස විඳිය යුතුයි තේරුම් ගත යුතුයි.

  • @kanthikwt3527
    @kanthikwt3527 3 ปีที่แล้ว

    Namaskarawewa swameenwahansa oba wahanse me mahathvaru dedenada apata Loku shakthiyak theruwansaranai

  • @charukawickramasinghe1340
    @charukawickramasinghe1340 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 💛🙏

  • @truth1840
    @truth1840 3 ปีที่แล้ว

    Gnanaweera thero is one of the most suitable thero to do the face to face with samanthabadra thero,,they both preach the same duality!!

  • @jayashanichathurika5673
    @jayashanichathurika5673 3 ปีที่แล้ว

    Obawahanse Niwaradi Darma karuna Niwaradi Akaryatama salara udaharana sahithawa minis manasata Awaboda karagatha Haki Aurin Hamadenatama Awabodaya Labadenwa

  • @savesrilankaa
    @savesrilankaa 3 ปีที่แล้ว +1

    Thank you Mr Raam, listen to Tony parsons, Jim Newman, wangesa thero, there is no You, inside YOU,

  • @damidu8008
    @damidu8008 3 ปีที่แล้ว

    බෝහෝම සතුටුයි විකාර අදහස් නැති විවේචන නැති ඉතාම නිවැරදි නිරවුල්ව ධර්මය පැහැදිලි කිරිම ගැන.........හාමුදුරුවො ඇතුලු සියළු දෙනාටම තෙරුවන් සරණයි

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @shanthihewapathirana1776
    @shanthihewapathirana1776 3 ปีที่แล้ว

    Sadhu ! Sadhu ! Sadhu! Puduma widiyata obawahanse therum karanawa.
    Anidassana vignanaya, sankhara walin thora , assrawa walin thora yantham sparshawana awasthhawa
    Neda Swaminwansa?

  • @tiron5700
    @tiron5700 3 ปีที่แล้ว +2

    ධර්මය අහල ජීවත් වෙන ගමනක්
    ❤️😇🌍

  • @jayashanichathurika5673
    @jayashanichathurika5673 3 ปีที่แล้ว

    Obawahanseta Thunuruwane Asirwadaya Labewa

  • @gimhanikk3134
    @gimhanikk3134 3 ปีที่แล้ว

    Indika mahathmaya thaman danna dewaluth sanwadayata ekathu karana eken ape danuma thawath wadiwenawa.😊

  • @jayashanichathurika5673
    @jayashanichathurika5673 3 ปีที่แล้ว

    Obawahnseta Me Pin Balayen Obawahanse Pathana Bodiyakin Budun Daka Niwan Dakimata Meya Hethuwasanawewa..

  • @nandasumana8381
    @nandasumana8381 3 ปีที่แล้ว

    සතුටුයි

  • @dhammikamillawitiya6427
    @dhammikamillawitiya6427 3 ปีที่แล้ว +3

    ලාංකික මිනිස් මනසට නිවැරදිව මග පෙන්වන මෙවන් ස්වාමින් වහන්ටස්ලා සමඟ කරන දහම් සාකච්ඡාවන් නිසා ඥාණාන්විත මිනිසාට සම්මාව තුල ගලන දහම් පණිවිඩය දේසනා කරන ගෞරවනිය ස්වාමින් වහන්සේලා නිවැරදිව මුණ ගැසේ.ඉන්දික මහතාටත් සුසනිත මහතාටත් ස්තුති කරමු.

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว +1

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @sepalikabaddrangani742
    @sepalikabaddrangani742 3 ปีที่แล้ว +1

    🙏🙏🙏 Namaskara wewa Swaminwahansa!! Theruwan saranai!!

  • @djrosha7451
    @djrosha7451 3 ปีที่แล้ว

    බොහෝම පැහැදිලියි. ගොඩක් සතුටුයි.තෙරුවන් සරණයි හැමෝටම.🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹.සත්‍යවීලොග් චැනල් එකට ජයවේවා ♥♥♥♥

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @sampathsuranga8284
    @sampathsuranga8284 3 ปีที่แล้ว

    ස්තුතියි තෙරුවන් සරණයි !

  • @jayashanichathurika5673
    @jayashanichathurika5673 3 ปีที่แล้ว

    Obawahanse Melawata Bihikala Adaraniya Mawtath piyatath Apa Upakara Kala siyaluma Denatath Guru Dewththamayan Wahansetatath Budun Daka Niwan Dakimata Obawahanse Me karana karathawya Hethu Wasana vewa

  • @wasanthaalahakoon7315
    @wasanthaalahakoon7315 3 ปีที่แล้ว

    ❤❤❤❤❤❤....මේවගේ වැඩසටහන් udairiyagama dhammajeeva thero saha gothatuve revatha thero සමගත් karanna puluvanam හොඳයි .....

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      පෝන් නම්බර් .

  • @jayashanichathurika5673
    @jayashanichathurika5673 3 ปีที่แล้ว

    Oba wahanseta Dirgausa Labewa Thawa Thawath Darma karunu Wadewa

  • @chamalikanchan4433
    @chamalikanchan4433 3 ปีที่แล้ว +1

    Bhoo pin Hamuduruwantath siyalu denatath..❤🌺

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว +1

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 3 ปีที่แล้ว +1

    ජය වේවා ! තෙරුවන් සරණයි ! 🌟❤

  • @sarathw5740
    @sarathw5740 3 ปีที่แล้ว

    Good Dhamma discussion. Please produce a Dhamma discussion with Ven. Pitigala Gunaratna.

  • @hirandewanarayana1014
    @hirandewanarayana1014 3 ปีที่แล้ว

    ඉතාමත් පැහැදිලි සාකච්ඡාවක්

  • @sumithrangana2192
    @sumithrangana2192 3 ปีที่แล้ว

    තොටවත්ත තව තව අප්‍රකටව ඉන්න ස්වාමින් වහන්සේලා හොයාගෙන කොහෝම හරි සත්‍ය එලියට ගන්න බලන්න,, මේ සංවාද මාලාවේ කිසිම කෙනෙක්ගෙන් සත්‍ය එන්නේ නැහැ වගේ. මට පෙන්නේ අපිට තවම හරි කෙනා හමුවුනේ නැහැ. ඉදිරියට යමු.

  • @kaysineth2721
    @kaysineth2721 3 ปีที่แล้ว +1

    This TH-cam channel is getting better and better. Thank you

  • @shanthihewapathirana1776
    @shanthihewapathirana1776 3 ปีที่แล้ว +1

    Mawa mata therenawa obawahanse gen dharmaya ahanakota.

  • @anokaranatunga8156
    @anokaranatunga8156 3 ปีที่แล้ว

    Sadu sadu suwaminwahansa taruwansarani 🙏🙏🙏

  • @chamarasampath5447
    @chamarasampath5447 3 ปีที่แล้ว

    සාර්ථක සාකච්ඡා වක් පැහැදිලි කිරිම හොදයි තෙරැවන් සරණයි

  • @sanethmarthos6596
    @sanethmarthos6596 3 ปีที่แล้ว

    ඇත්තටම නිවෙන බණක් මේක!

  • @susanplihakkara3140
    @susanplihakkara3140 3 ปีที่แล้ว +3

    ඇත්තටම ඉන්දික මහතාට විශාල දැනුම් පරාසයක් තියනවා..
    ඒක ගැන විවාදයක් නෑ..
    ඒත් මේ කතාව මැදින් පැනලා තමන් ගේ දැනුම පෙන්නන්ඩ දගලන එක ඔහුගේ ප්‍රතිරූපය ට කැතයි..
    පොඩ්ඩක් මේ ගැන ඔහුට පැහැදිලි කරන්න සුසන්ත මහතා..

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @ruwanbandara6134
    @ruwanbandara6134 3 ปีที่แล้ว +1

    මාහාචාර්‍ය්තුමා වගේ තමයී ඉන්දික තොටවත්ත ත් පිරිලා වැඩියි අන්නේකයී ❤ හාද

  • @sulekhaatukorala2101
    @sulekhaatukorala2101 3 ปีที่แล้ว +1

    මාගේ නමස්කාරය ඔබ වහන්සේට,

  • @patisothagamiyo
    @patisothagamiyo 3 ปีที่แล้ว +4

    වර්තමාන රහතන් වහන්සේලාත්, මේ ස්වාමීන් වහන්සේත් නිතරම කියන්නේ පුංචි දරුවෙක් වගේ වෙන්න කියලා .සියලු දේශකයන් වහන්සේලා හිතාගෙන ඉන්නවා පුංචි දරුවාගේ සිත ප්‍රභාෂ්වරයි කියලා .නැහැ ඒ ගොල්ලන්ගෙ හිතේ ලෝභ ද්වේෂ මෝහ දෝර ගලනවා.නමුත් වර්තමාන භවයට අවශ්‍ය මතක සටහන් නම් ටිකක් අඩුයි .මනෝ රූප අඩුයි.වැඩිවියට පත්වෙන කොට දැනුම බුද්ධිය වර්ධනය වෙනවා .ධර්මය ඇසුරු කරන කොට ප්‍රඥාව මුදු වෙනවා . අත දරුවා ටික ටික වැඩෙන කොටයි නිවන් දකින්න සුදුසු විදිහට මනස හැදෙන්න අවිද්‍යාව උපාදාන විතරයි පුංචි දරුවෙකුට තියෙන්නෙ .අබමල් රේණුවක ප්‍රභාස්වර භාවයක් නෑ .ඔයගොල්ලන්ගේ හිත පුංචි ළමයෙක් ගේ වගේ වුනොත් එහෙම නිවන් දකින්න නෙමේ වෙන්නේ හතර අපා ගත වෙන්න .කියන දේ කියන විදිහටම පිළිගන්න මෝඩ මිනිස්සුන්ට නම් මේක හරි .නමුත් ප්‍රඥාවෙන් හිතලා බලන්ඩ මේක හරිද කියලා .මේක මගේ පුද්ගලික අදහස .ඒත් ඒක හරියටම හරි .මොකද මම මේක කිව්වේ මේ ධර්ම දේශනා අහන ඔක්කොම බලන්නේ. පුංචි ළමයෙක් වගේ වෙන්න .ඔබට සමාධිය වඩාගෙන ඉපදිච්ච දවසට යන්න පුළුවන් නම් ඔබ පුදුමයට පත්වෙයි .මේ දේශකයන් වහන්සේලා හදන්නෙ අපිව නිවනට යවන්න ද සතර අපායට යවන්න කියලා ඒක උන්වහන්සේලාගේ වැරද්දක් නෙමේ ඒ පිළිබඳ නොවැටහීම ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.

    • @karunarathnalahiru6903
      @karunarathnalahiru6903 3 ปีที่แล้ว +2

      ඔක්කොම දේවල් ටික.. භාහිර ගත්ත දැනුම සියල්ල අත හැරලා දාලා නිදහසේ මිනිස්සුන්ට ඉන්න බැරි හැටියක්!! නිවෙන්න කියලා ඇවිල්ලා තියෙන ප්‍රශ්න මදිවට විහින් තවත් ධර්ම ප්‍රශ්න ගොඩක් පොදි බැඳගෙන.. ඉතිං අහනවා තව නිවන් දකින්න හරි මාර්ගයක් කියන්න කියලා. 😬

    • @patisothagamiyo
      @patisothagamiyo 3 ปีที่แล้ว +1

      @@karunarathnalahiru6903 මහත්මයාණෙනි නිවන් දකින්න වෙනම මාර්ගයක් තියෙනවා .ඒක අනුගමනය නොකර නිදහසේ බලන් හිටියට නිවන් දකින්න බෑ.බාහිරයෙන් ගත්ත දැනුම් සියල්ල අතහරින්න කිසිවෙකුටත් බෑ .අසඤ්ඤ තත්ත්වයට පත් වුණොත් නම් පුළුවන් තාවකාලිකව .අපට කළ හැක්කේ අවිද්‍යාවෙන් ගත්ත සියල්ල විද්‍යාවෙන් විමර්ශනය කර ඒවාට ඇති ඡන්දරාගය නැති කරගැනීම පමණයි . එතකොට මහා සාරයෙන් ගත්ත .බාහිර දැනුම දැනුම පද්ධතියට ඇති වටිනාකම ඉබේම අඩු වෙනවා එතකොට ඒවා වැඩක් නැති දේවල් බවට පත් වෙනවා ඊට පස්සේ වැඩක් නැති දේකට බැඳෙන්නේ නෑ එහෙමයි බාහිර දැනුම නැති කරන්නේ .හොම්බට දහම් ඇස පෑදේවා තෙරුවන් සරණයි

    • @lalanigamage7117
      @lalanigamage7117 3 ปีที่แล้ว +1

      මමත් එකගයි..
      මමත් අහලා තියෙනවා ළදරුවන්ගේ සිතෙහි වුනත් ඇලීම් බැදීම් ආදී කෙලෙස් පවතින බව..
      එය ස්වභාවික ඇතිවන දෙයක්..
      ඒවා තමයි වැඩෙන කොට වර්ධනය වෙන්නෙ..
      නිවන කියන්නේ ඒ සියළු දෙයින් නිදහස් වීම නේද...?
      ඒක අවබෝධයක්..

    • @karunarathnalahiru6903
      @karunarathnalahiru6903 3 ปีที่แล้ว +1

      ඔය සියල්ල ඔබ තුමා කොහෙන් හරි ඇහිලා , තමන්ට හිතුන දෙයක් මිසක් ප්‍රත්‍යක්ෂයකින් තමන් තුලින් දැකලා නෙවෙයිනේ..

    • @karunarathnalahiru6903
      @karunarathnalahiru6903 3 ปีที่แล้ว

      @@patisothagamiyo මිනිස්සුන්ට ඕනි තමන් මෙච්චරකල් අරමුණක් පසුපස හඹාගෙන ගිහින් ඉටු කරගත්ත විදියට නිවන් දකින්න.. ඒ වෙනුවෙන් මාර්ගයක් පුරන්න. ඇත්තටම ඔය නිවන් දැකීම අත අරින්නයි මුලින්ම ඕනි. ඊළඟට ප්‍රශ්නය තමන් පැත්තට හැරිලා අහන්න මට දුක ඇතිවෙන්න හේතුව මොකක්ද කියලා.. නිවන කියන්නේ ඔබ තුමා මේ උත්සාහ කරන විදියට හඹාගෙන ගිහින් ලබාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක මිනිස්සුන්ට තේරුම් ගන්න තරම් හැකියාවක් නැති නිසයි මේ වැල්වටාරම් කියන්නේ. ඇත්තටම නිවන් දකින්න මාර්ගයක්, ඒ වෙනුවෙන් කරන්න දෙයක් නෑ. ඒ නැති නිසයි කියන්නේ නැත්තෙත්..
      කැළඹුන විලක් මැද දඟලමින් ඉන්න කෙනෙක් අහනවා විල පෑදිලා එන්න මොකද කරන්න ඕනි කියලා. මොකුත් නොකර හිටපන් කිව්වට තේරෙන්නේ නෑ. ඉතිං වැල්වටාරම් කියනවා.. මුලින්ම ඒ කෙනාට තේරුම් කරවන්න ඕනි තමන් දඟලන එකයි හේතුව කියලා. කැළඹීමට හේතුව තමන් තුලින් ප්‍රත්‍යක්ෂ කරගෙන විල පෑදෙන්න දීලා පාඩුවේ වැඩක් කරගෙන ඉන්න විතරයි තියෙන්නේ. ඒක තේරුම්ගන්න බැරි නිසයි භාවනායි,බණයි,වැල් වටාරම් අරකයි මේක‍යි කියන්නේ මේ හැටි. සරලවම කිව්වොත් ඔක්කොම අමතක කරලා ඇයි මට මේ දුක දැනෙන්නේ? මොකක්ද මගේ ප්‍රශ්නය ? කියලා අහන ගමන් මේ සාකච්ඡා අහන්න ගන්න. හොයන දේ ඉතාම ඉක්මනින් ලැබේවි. තෙරුවන් සරණයි.

  • @jayashanichathurika5673
    @jayashanichathurika5673 3 ปีที่แล้ว

    Obawahanse Desana karana lada Darma Desanawa Athivisista kalina Darma Desanawak

  • @Eshyz
    @Eshyz 3 ปีที่แล้ว

    Thanks for this video 🙏🙏🙏 Blessings

  • @nildiya3129
    @nildiya3129 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🌹🌹🌹👈👈👈

  • @danushkasri
    @danushkasri 3 ปีที่แล้ว

    මිනිසා සුවදයි මල සේ ...තෙරැවන්සරණයි!

  • @lakshithamadush234
    @lakshithamadush234 3 ปีที่แล้ว

    ජය...💪💪💙💙🙏

  • @susanthafonseka6090
    @susanthafonseka6090 3 ปีที่แล้ว

    Supiri pinkamak vesak ekata hammotama bohoma pin 🙏🙏🙏

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @samithapathirana8680
    @samithapathirana8680 3 ปีที่แล้ว

    Hamuduruwo digatama lankawe wada sitinawada?ehemanam hamuduruwo hambawenna puluwanda?

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว

    මේ ස්වාමින්වහන්සේ හොදට දහම අවබෝද වුන පින්වන්ත හිමිනමක් තොටවත්ත හුගක් ඉන්දියාවට ඒ ජෝතිෂයාවට බරනිසා බුදුවරු ඉන්දියාවෙි මේ ලගදී දැක්කද හෙලිවැල්ලෙන් ගගේ නානවා අපේ බුදුහාමුදුරැවො දේසනාකලේ පලමුව හිරිඔතප් බය ලෙජ්ජාව තිබිය යුතුයි ඉන්දියාවෙ නිවන්මගක් නෙ

  • @piyalsilva8328
    @piyalsilva8328 3 ปีที่แล้ว

    Budusarani

  • @isharaamarasiri1044
    @isharaamarasiri1044 3 ปีที่แล้ว

    මේ දේශනයෙ බාගෙට බාගයක් a.s බාලසූරිය මහතාගෙ දේශනවලින් අරගත් කොටස්.කැමරාවෙ උදාහරනය,ශුද්ධ වින්‍යානය ගැන නොකියා වෙනත් වචනයකින් ඒකම කියනව.දේශනාවෙ අවසානයත් එතුමාගෙ තරුනයෙක් අදිගමය ලබයි නම් වසර දෙකකට පමන පෙර සාකච්චාවක ඒ තරුනයාට දෙන උපදේශය අමු අමුවේ දෙසාබානව.සුසන්ත මහත්මයා,ඉන්දික මහත්මයා මේ පිලිබද සොයා බලන්න.ස්තුතියි .

  • @anandalalyapaabeywardhana8979
    @anandalalyapaabeywardhana8979 3 ปีที่แล้ว +1

    අනිදස්සන විඥාන යක් හෝ ශුන්‍ය තාවයක් ගැන සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ කිසිවක් පවසා නැත. ථේරවාදීන් විසින් බුදුදහම යටපත් කිරීමට ලියන ලද ත්‍රිපිටකය,අභිධර්මය හෝ විශුද්ධි මාර්ගය යේ බුදුදහම නැත. මුළු අග්නිදිග ආසියාව පුරාම කටින් කට පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිරගිය බුදුදහම තුල අනිදස්සන විඥානයක් හෝ ශුන්‍ය තාවය වැනි ගැටළු සහගත කිසිවක් නැත. එය කටින් කට යාමෙන් පැතිරයන්නට තරම් හේතුවූ සරල දහමකි. අවුරුදු 450 පසුව බුදුදහම නැවත යලි ඉස්මතු නොවන්නට ලියන ලද පොත් වල කරුණු විවිධ ආකාරයට ඉදිරිපත් කිරීමක් බුදුදහම වන්නේ කෙසේද? මේ සියලු දෙනාම වල්ගය පාගාගෙන ඇත. බමුණන් එදා කිව්වේ කෙලෙස් තැවීමෙන්, සෝදා හැරීමෙන් හෝ වෙනත් ක්‍රම වලින් කෙලෙස් නැතිකළ හැකි බවයි. ඉතින් අද මේ භික්‍ෂුන් වහන්සේලා කියන්නේ මොකක්ද? කෙලෙස් ප්‍රහාණය කල හැකිබවයි. ඒ සඳහා විවිධ අය විවිධ ක්‍රම ඉදිරිපත් කරයි. එය පෙර නෑසු දහමද? ගෞතමයන් වහන්සේ අවබෝධ කල “පටිච්චසමුප්පාදය” තුලින් පැහැදිලි කරන්නේ මිනිසා තුල ජනිතවන එකම සිතිවිලක් එනම් ක්ලේශයක් ප්‍රහාණය කල නොහැකිබවයි. ජනිතවූ සිතිවිල්ලක් “සමනය” කර ගැනීම හැර වෙන කිසිවක් කල නොහැක. කාලයට යටත්නොවී “අකලිකව” ජනිතවන සිතිවිල්ලක් කිසිම ක්‍රමයකින් ප්‍රහාණය කල නොහැකිබව නොදන්නා මෙම භික්‍ෂුන් කිසිවෙක් බුදුදහම නොදනී. මොවුන් සියලුදෙනාම දන්නේ බුද්ධවචනය සඟවා බුද්ධාගම නමැති ලාභ ලබන මහා ව්‍යාපාරය පවත්වා ගැනීමට ලියනලද පොත්වල තිබෙන කිසිදිනෙක පැහැදිලිකල නොහැකිසේ අච්චාරුවක් සේ ලියා ඇති කාරණා අවුරුදු ගණන් දේශනා කිරීම ට පමණි. කිසිම පොතක පැහැදිලි කල හැකිසේ කිසිවක් ලියා නැත. දේශනා අපැහැදිලි වන තරමට බන කියන්නටත් බන අසන්නටත් සිදුවේ. අවසාන ප්‍රතිඵලය බනකියන්නා මැරෙන තුරු බන කියයි. අසන්නා මැරෙන තුරුම බන අසයි. නිඝන්ට ආගම එනම් ජෛන ආගම වන බුද්ධාගම දිගටම පවතීවි. ප්‍රතිඵලය නම් ශුන්‍යය.

    • @swarnarubasinghe6471
      @swarnarubasinghe6471 3 ปีที่แล้ว

      ඔව්. මේ අය විවිධ වුත් විශාලවූත් දැනුම් පද්ධතියක් තුලින් කතා කරයි.
      හැබැයි ඒවා බුද්ධ දේශනාවට නොගැලපේ.
      සරල වූත් නිවැරැදි වූත් ප්‍රායෝගික වූත් මාර්ගය පැහැදිලිවම තිබියදී වෙනත් කතාවක් කියයි.

  • @sujeewarajapakse9455
    @sujeewarajapakse9455 3 ปีที่แล้ว

    Be like the water - Bruce Lee

  • @sumithrangana2192
    @sumithrangana2192 3 ปีที่แล้ว +1

    පොඩි ළමයාගේ කතාවේ ,,, පොඩි ළමයාගේ සිතේ ඇලීම හෝ ගැටීම නැති වෙන්නේ කරුණු කිහිපයක් මත පමණයි, සමහර කරුණු වලදී බැඳීම හා ගැටීම ඉතා ප්‍රභලයි. ප්‍රභාශ්වර සිත කියන්නේ පොඩි ළමයෙක්ගේ හිත වගේ කියන කතාව,, සත්‍යතාවයක් නැති බව තමයි පෙන්නේ.

    • @dineshkumara5515
      @dineshkumara5515 3 ปีที่แล้ว

      පොඩි ලමයවයි රහතන් වහන්සේ වයි එකට සන්සන්දනය කරන්න බැහැ පොඩි ළමයාව අරගත්තේ උපමාවටයි උන් වහන්සේ

    • @sumithrangana2192
      @sumithrangana2192 3 ปีที่แล้ว

      @@dineshkumara5515 ඒක තමයි අපි කියන්නේ. රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ මොනම අවස්ථාවකවත් ඇලීම ගැටීම නැතිව ඉන්න කෙනාට,,, පොඩි ළමයෙක් උපමාවට ගන්න බැහැ ඒකට, එහෙනම් ඉතින් පිස්සු මිනිහවත් ගන්න පුළුවන් උපමාවට.

    • @srimaabeykoon511
      @srimaabeykoon511 3 ปีที่แล้ว +1

      @@sumithrangana2192 නිහඩ අරණ TH-cam channel එකේ " පටිච්චසමුප්පාදය තුලින් ජිවිතාවබෝධය 39 | Ven Aluthgamgoda Gnanaweera Thero | 16th May 2021" මේ ස්වාමීන්වහන්සේගේ දේශනාවේ 32 වෙනි විනාඩියෙන් පසු ඔය ළමයා ගැන විස්තර කරනවා.

  • @MadaraDivyanath
    @MadaraDivyanath 3 ปีที่แล้ว

    Happy birthday 🎁🎈🎉

  • @NADPiris
    @NADPiris 3 ปีที่แล้ว

    Sathya V Log wethin meweni garu swaminwahansela samaga karana medesana Ithama agekarami.ExSamanthrabadra Aluthgamgoda Ghanaweera EbilipitiyeAnanda garu swamin wahansela saha Chithra theraniya

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @jagathlokuliyana468
    @jagathlokuliyana468 3 ปีที่แล้ว +8

    අනේ සුසන්ත මහත්මයා, ඉන්දික ට කියන්න ප්‍රශ්න යක් ඇහුවා ම ස්වාමීන් වහන්සේ ට ඒකට උත්තරේ දෙනකම්, ඉන්න කියලා.
    ඔහුගේ උගත්කම පෙන්වා, හාමුදුරුවන් ගේ උත්තර යට බාධා නොකර ඉන්න කියන්න.ස්තූතීයි.

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว +1

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @shehansl2602
    @shehansl2602 3 ปีที่แล้ว

    ❤️🙏

  • @kanthikwt3527
    @kanthikwt3527 3 ปีที่แล้ว

    Obawahansege deshana eyi hemotama ehenne neththe pina madinisada

  • @jayashanichathurika5673
    @jayashanichathurika5673 3 ปีที่แล้ว

    Sadu Sadu Sadu

  • @suuurocks3926
    @suuurocks3926 3 ปีที่แล้ว

    🌼🌼🌼🌼🌼🌼🌼 යි.....

  • @kumududasanayaka5818
    @kumududasanayaka5818 3 ปีที่แล้ว

    🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @sepalikabaddrangani742
    @sepalikabaddrangani742 3 ปีที่แล้ว

    Zen kathawe kiyana widiyata Indika mahaththayath tikak his karala hitiya nam ape swamin wahansata nidahase adahas prakasha karanna thibuna neda?

  • @NatureSecrets717
    @NatureSecrets717 3 ปีที่แล้ว

    විමුක්තා රහත් තෙරණිය නමින් youtube එකේ දේශනා වගයක් තියෙනවා.උන්වහන්සේ සමග සාකච්ඡාවක් කරන්ඩ බැරි වෙයිද?

  • @ayanthiperera243
    @ayanthiperera243 3 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @සුජාතාඅබේරත්න
    @සුජාතාඅබේරත්න 3 ปีที่แล้ว +1

    🙏🙏🙏❤️❤️❤️

  • @sachinniroshan9111
    @sachinniroshan9111 3 ปีที่แล้ว

    Sathya V Logs - T.S. අබේවික්‍රම මහතා සමගත් සංවාදයක් පවත්වන්න කටයුතු කරන්න.

  • @madushanadeeshan5503
    @madushanadeeshan5503 3 ปีที่แล้ว

    🙏🙏🙏❤️❤️❤️🌷🌷🌷

  • @chaminda43
    @chaminda43 3 ปีที่แล้ว +1

    🌼🌼🌼🌺🌺🌺🌻🌻🌻🌻🌾🌾

  • @kanthikwt3527
    @kanthikwt3527 3 ปีที่แล้ว

    Siyalumadenata aayushabohowewa wthum saththya dahama awabodhawewa

  • @satan2986
    @satan2986 3 ปีที่แล้ว

    🤗සත්‍යය🤗

  • @sarathe.gunarathna5115
    @sarathe.gunarathna5115 3 ปีที่แล้ว

    මීවනපලානේ හිමියන් සමග සාකච්ඡා වක් නොකරන්නේ මන්ද ඉන්දික මහත්තයා

  • @sheni6004
    @sheni6004 3 ปีที่แล้ว

    මේ සාදුගෙ නම මොකද්ද

  • @mettanandajayasingha5009
    @mettanandajayasingha5009 3 ปีที่แล้ว +4

    හාමුදුරුවන්ට දේසනාව කරගෙන යන්න දෙනෑ බෙට්ගෙ තියරියයි බර්ටොල් ගෙ සුරුට්ටුවයි ගැන කියනව.

  • @ruwanbandara6134
    @ruwanbandara6134 3 ปีที่แล้ว

    ඉන්දික තොටවත්ත මහත්තයා සත්‍ය දැකලා නම් නැතුව ඇති එත් ඉන්දික තොටවත්ත මහත්තයා ගේ දැනුම නිසා අනිත් අය සත්‍ය දකින එක ට ස්තුතියී 🙏
    මේ සත්‍ය මතු කිරිම සාකච්චා කිරිම REFLECTION කරන්න ඔනෑ එතකොට තමයී යතාර්ථය දකින්න පුලුවන් හාද

  • @theoneweirdoyoudk3994
    @theoneweirdoyoudk3994 3 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @amilarohan5858
    @amilarohan5858 3 ปีที่แล้ว

    ❤️❤️

  • @برينكابرينكا
    @برينكابرينكا 3 ปีที่แล้ว

    Ram oabata pin

  • @Eshyz
    @Eshyz 3 ปีที่แล้ว

    Sathya Vlogs eke phone number eka danna puluwan dha? Thank you

  • @pawansbr5131
    @pawansbr5131 3 ปีที่แล้ว

    Kesbawe ape.

  • @visulakavinda5659
    @visulakavinda5659 3 ปีที่แล้ว +2

    සිංහල මිනිස්සුන්ගේ නරක පුරුද්දක් තියෙනවා. ඒ තමයි එක දෙමලෙක් හොඳ වැඩක් කලාම දෙමළ ජාතියම උසස් කියලා හිතීම. ඒක එතනිනුත් එහාට ගිහින් ඊට පස්ාස් සිංහලයෝ බල්ලෝ කියලා තමන්ටම අපහාස කරගන්න තැනටත් යන්න පුළුවන්.
    ඒ නිසා පුළුවන් තරම් දෙමළ මිනිස්සුන්ගේ හොඳ අඩුවෙන් කියන්න පුරුදු වෙන්න.
    ඔස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයෙක් කිව්වාම ඇති.

    • @visulakavinda5659
      @visulakavinda5659 3 ปีที่แล้ว +1

      ඒක බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් නිසා වුන දෙයක්. සුද්දෝ රටින් යනකොට සුද්දා සහ දෙමලාට වඳින්ට සිංහලයන්ව පුරුදු කරලා ගියේ.
      අපේ ජාතිය පුළුවන් තරම් ඒ දුර්ගුණයෙන් මිදිය යුතුයි.