92 මුල් අද්දන කාබනික හෝමෝන .වර්ග 2කයි . බටු අත්තක් පැල කරමු homemade rooting hormone

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • මුල් අද්දන කාබනික හෝමෝන .වර්ග 2කයි . ගෙදරදීම . බටු අත්තක් පැල කරමු homemade rooting hormone
    Popular videos
    🌸 මේක වෙන youtube chanel එකක් subscribe කරන්න . ඔයාට වැදගත් - Thanks a lot 🙏🏾
    🌸 Garden.lk Best garden design company in Sri lanka | Gewathu Alankaranaya
    • Best garden design com...
    🌸 Garden.lk - Landscaping - garden - sri lanka 0719775775
    • Landscaping - garden -...
    -----------------------------------------
    🌱ගැමියා කාබනික වගාව​ - Use Banana Stems for Organic Farming
    • 02 ගැමියා කාබනික වගාව​...
    🌱 ඔයා මෙහෙම compost හැදුවොත් බලා ඉන්නකොට පැල වැවෙනවා how to make compost at home
    • 21 මෙහෙම compost හැදුව...
    🌱 කොලඹ​ කොස් වවන්න බැරිද​ - අඩි 4 ගෙඩිත් තියනව​ How to layer Jack tree in colombo
    • 08 - කොලඹ​ කොස් වවන්න...
    🌱 සමහර ගස් ඔයාට ගෙඩි දෙන්නෙ නැද්ද ? ගෙඩි ගමුද ? Jambu Fruit Plant
    • 29 සමහර ගස් ඔයාට ගෙඩි ...
    🌱 ගස්ලබු අතු පැල කරමුද​ Grafting And Air Layering Papaya Trees පැපොල් වගාව
    • 10 ගස්ලබු අතු පැල කරමු...
    🌸 Garden.lk වේයන් මර්දනයට පාරම්පරික රහස් වට්ටොරු Tips for Preventing Termite Infestation
    • වේයන් මර්දනයට පාරම්පරි...
    🌸 Garden.lk ඔයාටත් ගොළුබෙලි ප්‍රශ්ණයද​ 100% guaranteed solution for snail
    • ඔයාටත් ගොළුබෙලි ප්‍ර...
    🌸 Garden.lk අත්තක් මුල් ඇද්දවීම Tree Branch Layer
    • අත්තක් මුල් ඇද්දවීම Tr...
    🌸 Garden.lk Peanut butter fruit - දියවැදඩියාවට​
    • Peanut butter fruit - ...
    🌸 Garden.lk Pumpkin Pollination මල් පරාගනය
    • Pumpkin Pollination මල...
    🌸 Garden.lk how to use grafting tool DIY
    • how to use grafting to...
    🌱 ඔයාගෙ වගා ගැටලු ගැමියගෙන් අහමු - වස විසෙන් තොර කාබනික ගොවිතැන​ # Just Ask! by Gemiya - Q&A 01
    • 36 ඔයාගෙ වගා ගැටලු ගැ...
    🌱 වස විස නැති කාබනික බඩ ඉරිගු වගාව 🌽 how to grow sweet corn - gamiya
    • 35 🌽 වස විස නැති කාබනි...
    🌱 ආයෙනම් මුකුණුවැකන්න කියල කිබුල්වැන්නට ඔයා රැවටෙන එකක් නෑ gamiya Mukunuwenna wagawa
    • 34 🌿 ආයෙනම් මුකුණුවැකන...
    🌱 අමාරුවෙන් හදාගත්ත එලවලු හොරෙන් කෑවෙ කවුද ? how to protect vegetables from birds සුළං ටකය
    • 33 අමාරුවෙන් හදාගත්ත එ...
    🌱කවුද කියන්නෙ ගෙඩිත් එක්ක අතු හිටවන්න බෑ කියල. How to plant tomato from branch
    • 32 කවුද කියන්නෙ ගෙඩිත්...
    Like කරන අයට
    share කරන අයට
    subscribe කරන අයට
    Thank you very much
    Landscape Designer in Sri lanka - ලස්සනට ගෙවත්ත නිර්මාණය කර ගැනීමට
    • Landscaping - garden -... ​
    youtube - / gardenlk​
    වර්ග අඩි 2000 යි. එලියෙ වගේ 5ස් ගුණයක් අස්වැන්න.sri lanka green house company • 200 වර්ග අඩි2000 යි.එල... ​
    Business නැද්ද ? සේවකයො ගන්න ඕනෙ නෑ - සල්ලි මවන කෘෂි ව්‍යාපාරයක් පටන්ගමු Green House • 204 Business නැද්ද ? ස... ​
    මී ප්‍රශ්නයට ක්‍ෂණික විසඳුම​. මීයො තියා ලේනෙක්වත් එන්නෙ නෑ how to get rid of rats without killing
    • Video ​
    කිසිම සේවකයෙක් නෑ පර්චස් 50 ක කරල් පිරිච්ච පැල පර්චස් 7කින්. polytunnel sri lanka
    • 151 සේවකයො නෑ පර්චස් 5... ​
    gemiyaගැමියා subscribe කර සීනු ලකුන ඔබන්න
    ඔබ වෙනස් විදිහකට වගා කරන කෙනෙක්ද? රටටම ඔබේ වගාව පෙන්වමුද ? අමතන්න
    For Sponsor videos - 0771558200 (Advertisements)

ความคิดเห็น • 337

  • @swarnageeth6172
    @swarnageeth6172 4 ปีที่แล้ว +16

    ගැමියා කොහොමත් හොදම දේවල් අපට කියා දෙනවනෙ. මේකත් ඒ වගේ ඉතාමත් හොද ප්‍රයෝජනයට ගතහැකි පහසු ක්‍රමයක්. අත්හදා බලන්න ඕනෙ. මෙවන් තව තවත් වටිනා වීඩියෝ සමගින් නැවතත් හමුවෙමු. ඔබට ස්තූතියි. ජයවේවා.

  • @jayarathnajayarathna786
    @jayarathnajayarathna786 2 ปีที่แล้ว +1

    ඔබනම් ඉතා වටිනා සම්පතක් වගෙම කෘෂි දැනුම් ගබඩාවක් කියල හිතෙනවා. වගා කටයුතු වලට ආසාවක් ඇති හැම කෙනෙක්ම නිරතුරුවම ඔබට ආශිර්වාද කරනවා ඇති. ඉදිරියටත් අපෙ ජනතාව ට තාක්ෂණික දැනුම බෙදා දෙන්න ශක්තිය ධෛර්යය සහ දීර්ඝ ආයුෂ පතමි

  • @lalanijayasena7669
    @lalanijayasena7669 2 ปีที่แล้ว +4

    අතු බද්ද කරන හැටි කියලා දෙන්න ස්තුතියි !!!තෙරුවන් සරණයි !!!

  • @lochanaperis9188
    @lochanaperis9188 3 ปีที่แล้ว +10

    මේ ක්‍රමය හරියට හරි ඔබට ගොඩක් ස්තූතියි!

  • @chayach6895
    @chayach6895 2 ปีที่แล้ว +2

    ඇත්තටම වැදගත් මමත් බටු මෙ ආකාරයට පැල කලා

  • @jethmitot3145
    @jethmitot3145 4 ปีที่แล้ว +4

    මෙහෙම වීඩියෝ දානවට ගොඩක් පින් 🙏 කෝමාරිකා ගැන වීඩියෝවක් කරන්න🍃

  • @jayanadamayanthi1475
    @jayanadamayanthi1475 4 ปีที่แล้ว +14

    ශාක බද්ධ කරන ආකාරය හා පස් ජීවානුහරණය කර ගන්නා ආකාරය පිළිබඳ කියලා දෙන්න .ස්තූතියි

  • @sampathsudarshana8162
    @sampathsudarshana8162 3 ปีที่แล้ว +4

    ස්තුතියි ඔබට ,කෝමාරිකා වගාව ගැන ඔනි

  • @jcjcjcjcjcjjc8618
    @jcjcjcjcjcjjc8618 4 ปีที่แล้ว +4

    බොහෝම ස්තුතියි

  • @shashidilum1358
    @shashidilum1358 4 ปีที่แล้ว +3

    kisima rahasak nathiwa hamadema kiyala denawata godak sthuthi

  • @rushantharenuka8051
    @rushantharenuka8051 3 ปีที่แล้ว +1

    ගොඩාක් පින් , ඔබට උතුම්වූ සම්බුදු සරණයි !!!

  • @saruwimusic
    @saruwimusic 4 ปีที่แล้ว +3

    මේකත් ඉතාම වටිනා වීඩියෝවක්..ස්තූතියි ඔබට මේ සරල නිරවුල් පැහැදිලි කිරීමට🙏🙏🙏

    • @t.k.s.t.sunethra8488
      @t.k.s.t.sunethra8488 3 ปีที่แล้ว

      🙏 thank you ..athu pala karanna..(onama a..)video karanna..mokakda A gala..budusaranai obata.

    • @t.k.s.t.sunethra8488
      @t.k.s.t.sunethra8488 3 ปีที่แล้ว

      Nirogi.batu palayak sadaa ganne keseda...A wagema thakkaali mal enawa gedi naha...thank you.

  • @slthamitech4435
    @slthamitech4435 2 ปีที่แล้ว +1

    ගැමියා කොහොඹ අතු කැබැල්ලක් පැලයක් බයට සකසා ගන්නා ආකාරය කියල දෙන්නකො

  • @aukdassanayaka387
    @aukdassanayaka387 3 ปีที่แล้ว

    Bohoma sthuthi mewage dewal kiyala denawata

  • @rohinigamage5990
    @rohinigamage5990 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි 👍👍👍

  • @lathalatha7293
    @lathalatha7293 4 ปีที่แล้ว +8

    ඇත්තටම බොහොම අගෙයි වීඩියෝ එක ඔක්කොම බැලුවා

  • @kanchanak7096
    @kanchanak7096 4 ปีที่แล้ว

    බොහොම හොඳයි miniran gal koida thinne

  • @asangikaasangika1973
    @asangikaasangika1973 3 ปีที่แล้ว +1

    හරිම වටිනා විඩියෝ එකක් තෙරුවන් සරනයි

  • @manjuladesilva2717
    @manjuladesilva2717 4 ปีที่แล้ว +2

    ඔබට ගොඩාක් ස්තුතියි

  • @somalathasiriwardane8745
    @somalathasiriwardane8745 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි

  • @kamanisilva145
    @kamanisilva145 3 ปีที่แล้ว +2

    Learning gas no end.Unless we learn we will not be anywhere .Thank you very much!!!

  • @indraniindrani3305
    @indraniindrani3305 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි බොහොම ස්තුතිය

  • @chandanikulanayake6022
    @chandanikulanayake6022 4 ปีที่แล้ว +8

    පොල් ගෙඩියෙන් පැල දෙකක් ගන්න හැටි කියලා දෙන්න

  • @mangalikaamarasinhaamarasi5334
    @mangalikaamarasinhaamarasi5334 4 ปีที่แล้ว +1

    ස්තුති තෙරුවන් සරනයි !ඔබට

  • @madusanka3420
    @madusanka3420 3 ปีที่แล้ว +6

    මල් පිපෙන්න ස්ප්‍රේ කරන හෝමෝන (k44, k40, albert solution ) වර්ග ගැන video එකක් කරන්න පුලුවන්ද?

    • @pradeeplanka1729
      @pradeeplanka1729 2 ปีที่แล้ว

      හරිම හොදයි මහත්තයෝ

  • @shiranirajapaksha7194
    @shiranirajapaksha7194 2 ปีที่แล้ว

    Obe wadasatahan godak prayojanawat....stutii

  • @Nilmi4URtasteandhealth
    @Nilmi4URtasteandhealth 3 ปีที่แล้ว

    හැම දාම වාගේ මේ වීඩියෝ එක හරිම ප්‍රයෝජනවත්, ගොඩක් ස්තුතියි මේවගේ වටිනවා වීඩියෝ මගින් අපිට වටිනා දැනුමක් ලබා දෙනවාට ❤️

  • @yasarahewagama4556
    @yasarahewagama4556 3 ปีที่แล้ว

    ගැමියා utiubekata ස්තූතියි

  • @electricwithchamu2273
    @electricwithchamu2273 2 ปีที่แล้ว +1

    මේ ක්‍රමයට ඕනෑම ගසක අත්තක් පැලවෙනවද

  • @eishasandamali1524
    @eishasandamali1524 4 ปีที่แล้ว +5

    තක්කාලි කොල රෝල් වෙන්නෙ කොඩ වෙලාද? බෙහෙතක් කියනවද ඒකටත්

  • @krishantabandara2892
    @krishantabandara2892 4 ปีที่แล้ว +2

    ඉතා වැදත්..☝❤️🙏

  • @sriyajperera1054
    @sriyajperera1054 4 ปีที่แล้ว +3

    Thanks

  • @_music.lk_5611
    @_music.lk_5611 4 ปีที่แล้ว +8

    කොමරිකා වගාව ගැන video එකක් ඹන

  • @ironfist9785
    @ironfist9785 3 ปีที่แล้ว +4

    අයියේ ,කෝමාරිකා කෑල්ල සුද්ද කර ගන්න ලේසියි මෙහෙම. දෙපැත්තේ කටු පිහියක ආදාරයෙන් දිගට කපා ගන්න. ගැඹුරට කපන්න එපා. ඊට පස්සේ පිහියෙන් හරි පීලර් එකින් හරි උඩ පොත්ත එක දිගට ඇදලා කපා ගන්න. පස්සේ තේ හැන්දකින් හෝ මේස හැන්දක ආදාරයෙන් මදය දිගට හූරා ගන්න, හරිම ලේසියි. එහෙම එක දිගට හූරා ගත්ත මදය කුඩා කැලි වලට කපා වතුර කෝප්පයක් දමා පැයල් පමන තියා බොන්න පුලුවන්. දින දහයක් විතර එක දිගට බොන කොට බඩේ දැවිල්ල වාගේම ගැස්‍ රයිටිස් ද සුව වෙනවා.

  • @indarnidewasinghe5038
    @indarnidewasinghe5038 4 ปีที่แล้ว +5

    Thank you

  • @shanakasenarathna6372
    @shanakasenarathna6372 4 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @menikhemali4299
    @menikhemali4299 3 ปีที่แล้ว

    Stuti obatumata wadagat video akk

  • @maheshnishan8582
    @maheshnishan8582 2 ปีที่แล้ว

    Thanx.. Ayya. Bs.. Apita Denn hoda beeja Ayya. Bs

  • @preethiperera9261
    @preethiperera9261 4 ปีที่แล้ว +2

    ස්තූති

  • @minushakumara2022
    @minushakumara2022 3 ปีที่แล้ว

    බොහොමත් ස්තූති සහෝදරයා

  • @malkanthibiyanwila2900
    @malkanthibiyanwila2900 28 วันที่ผ่านมา

    Thank you so much ❤️

  • @kanthiamarasinghe1411
    @kanthiamarasinghe1411 2 ปีที่แล้ว +1

    බටුපැල කරටිය කඩා හැලිල මැරෙනව ඒකට මොකද කරන්නෙ

  • @disnahindagoda1921
    @disnahindagoda1921 2 ปีที่แล้ว +1

    කෝමාරිකා වගාව කරන ආකාරය කියලා දෙන්න පුලුවන්නමි හොඳයි.

  • @laylakaram5007
    @laylakaram5007 4 ปีที่แล้ว +2

    👍ස්තුතියී

  • @w.a.c.pwikramasingha8692
    @w.a.c.pwikramasingha8692 3 ปีที่แล้ว

    ගොඩක් හොඳයි

  • @pushpamalkanthi4942
    @pushpamalkanthi4942 4 ปีที่แล้ว +2

    Komarika wagawa gana Visio ekak karanna

  • @thusharikanchana9545
    @thusharikanchana9545 4 ปีที่แล้ว

    Good

  • @harshaprabhath9663
    @harshaprabhath9663 2 ปีที่แล้ว

    තවාන් කැට හදන්නෙ කොහොමද video එකක් ගේන්න. කොහුබත් වලින්

  • @gethmisandunikasewwandigan1331
    @gethmisandunikasewwandigan1331 3 ปีที่แล้ว

    Wow.. Komarika wagawa gena kiynn plwnda... Godak watina shakayak

  • @professor.X.naween
    @professor.X.naween 3 ปีที่แล้ว

    ගොඩක් දෙ දැනගත්තා

  • @isharalakdeepa4602
    @isharalakdeepa4602 2 ปีที่แล้ว +2

    රෝස අත්තක් මල් අද්ද ගන්න වාදිහ

  • @punsaraart5504
    @punsaraart5504 3 ปีที่แล้ว

    Ow oni

  • @user-cd7gp2sd4n
    @user-cd7gp2sd4n 3 ปีที่แล้ว

    හරි වටිනවා

  • @sanaaindikamunasinghe4637
    @sanaaindikamunasinghe4637 2 ปีที่แล้ว

    ස්තුතියි ,,,, ❤

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA 3 ปีที่แล้ว

    Bohoma ස්තුති

  • @snsnada9360
    @snsnada9360 2 ปีที่แล้ว

    මමත් උත්සාහ කරලා බැලුවා.
    දින කිහිපයක් ඇතුලත අත්තේ පුස් වගේ හැදිලා අත්ත මැරිලා යනවා. මොනවද මේකට කරන්න ඕන. කරුණාකරලා කියලා දෙනවද.

  • @manelwijesiri3769
    @manelwijesiri3769 10 หลายเดือนก่อน

    Great

  • @maryvioletsilva7787
    @maryvioletsilva7787 4 ปีที่แล้ว +9

    මහත්මයා ගලෙන් දුරලා.දැම්මෙ මොනවද

    • @ajithkarunarathne8198
      @ajithkarunarathne8198 4 ปีที่แล้ว +1

      Miniran

    • @tharindubenaragama4295
      @tharindubenaragama4295 3 ปีที่แล้ว

      එයා කිව්වෙ මිනිරන් ගලක් හෝ නැතිනම් පැන්සල් තුඩ හරි කමක් නෑ කියල

  • @samithalakshan7002
    @samithalakshan7002 3 ปีที่แล้ว +1

    වටිනා වීඩියො එකක්

  • @mohottiarachchi
    @mohottiarachchi 3 ปีที่แล้ว

    Very usefull.thank you Nihal

  • @shanikashanika6314
    @shanikashanika6314 4 ปีที่แล้ว +5

    කෝමාරිකා වගාව සහ විකුණ ගැනීම පිළිබඳව වීඩියෝ එකක් කරන් ප්ලීස්

  • @achinthaindunil6848
    @achinthaindunil6848 3 ปีที่แล้ว

    goodak wadagath vidio ekak .

  • @harshakumara6558
    @harshakumara6558 4 ปีที่แล้ว +1

    Godak sthuthi theruwan saranai

  • @hgfhudemadakkamahithatasat7827
    @hgfhudemadakkamahithatasat7827 4 ปีที่แล้ว +1

    Atthatama godak hodayi

  • @manjulakumari9372
    @manjulakumari9372 3 ปีที่แล้ว

    Thanks gamiya.anee.kohek.kee.gahanawa
    Asai.ahanna.

  • @gangakuruwita7728
    @gangakuruwita7728 4 ปีที่แล้ว +2

    Komarika eka danna mahaththya

  • @purnakasthuri8933
    @purnakasthuri8933 2 ปีที่แล้ว

    තව තියන එ්වා කියලදෙන්න

  • @seethakumari8387
    @seethakumari8387 ปีที่แล้ว

    පැෂන්පෘට්වැලේ මල් හැලීම නවත්වන්න ක්‍රමයක් පැහැදිලි කරල දෙන්න.වැල පුරාම මල්පිපිල ගෙඩි තුන් හතරයි තිබෙන්න.
    කරුණාකර විසදුමක් ලබා දෙන්න ඔබට පිං.තෙරුවන් සරණයි.

  • @chandraniyapa8324
    @chandraniyapa8324 4 ปีที่แล้ว +3

    Komarika වගාව ගැන කියලා දෙන්න

  • @maheshnishan8582
    @maheshnishan8582 2 ปีที่แล้ว

    Aneka warak Obata Boho pin. Ayye. Bada ginn niwan uthsaha karata..

  • @sasankolla9570
    @sasankolla9570 3 ปีที่แล้ว

    Maru aee

  • @maheshbodahandi340
    @maheshbodahandi340 3 ปีที่แล้ว +1

    කෝමාරිකා මදය ගත් පසුව,අර තලයකින් හූරපු ගල මොකද්ද...පැන්සල් තුනකින් හූරා නේද මිනිරන් ගත්තේ? එතන ටිකක් පැහැදිලි මදියි. කරුණාකර එය ගැන කියන්න පුළුවන්ද

    • @maheshbodahandi340
      @maheshbodahandi340 3 ปีที่แล้ว

      සමාවෙන්න...."පැන්සල් තුඩකින්" යනුවෙන් නිවැරදි විය යුතුයි

  • @junatvbyweera1973
    @junatvbyweera1973 4 ปีที่แล้ว

    දැකපු ලස්සනම වැඩසටහන

  • @sadamalisadamali4835
    @sadamalisadamali4835 3 ปีที่แล้ว

    නියමයි අයියේ

  • @isurangagamage4935
    @isurangagamage4935 3 ปีที่แล้ว +1

    කොස් අත්තක් පැල කර ගන්න විදිහ කියා දෙන්න

  • @suneethaindrani5667
    @suneethaindrani5667 4 ปีที่แล้ว +2

    Goraka atu palakaranna barida

  • @retamalanifernando2661
    @retamalanifernando2661 2 ปีที่แล้ว

    Thank You Very Much

  • @winnersonlineenglishcentre3424
    @winnersonlineenglishcentre3424 4 ปีที่แล้ว +2

    Komarika wagawa gana Dana ganna ona.

  • @ksmsilva4783
    @ksmsilva4783 3 ปีที่แล้ว +1

    Kos atthak unath mul addawaganna me homon 1 ken puluwanda

  • @tereseemmanuel1675
    @tereseemmanuel1675 2 ปีที่แล้ว

    Thank u

  • @chandywik9489
    @chandywik9489 4 ปีที่แล้ว +2

    Thanks obata budusaranay

  • @pamelaranasinghe9212
    @pamelaranasinghe9212 4 ปีที่แล้ว +1

    Karunakara magic pohorawalata pawichchi karana thala mung kollu kudu kara pasu kala uththe kumakda pehedilikaranna. Sthuthie.

  • @safdarrc
    @safdarrc 3 ปีที่แล้ว +1

    මේක පැල කෙරුවට පස්සේ ඉරු එළිය වැටෙන්නේ නැති තැනක තියන්න ඕනද? වතුර දැමිය යුත්තේ කෙසේද?

  • @thusharirajapaksha2152
    @thusharirajapaksha2152 4 ปีที่แล้ว

    පාමුල කුනුවිමේ දිලිර රෝගය sdaha prathikarayak kiyanna, sthuthi

  • @sriyajperera1054
    @sriyajperera1054 4 ปีที่แล้ว +3

    Oya harima pahadiliwa video aka karanawa.bohoma pin obata. Mage bandakka wagawa kola wala panuwo hadila kanawa.karynakara kiyanna ma monawade kala yuththe kiyala

    • @sriyajperera1054
      @sriyajperera1054 4 ปีที่แล้ว

      Ad atharama wagawa sambandawa gatalu athivita pihitak illeemata hakinam obe durakathana ankaya laba denna.

  • @suneethaindrani5667
    @suneethaindrani5667 4 ปีที่แล้ว +2

    Goraka atu palakaranns barida

  • @dhammasuseela4850
    @dhammasuseela4850 ปีที่แล้ว

    අරලිය අතු පැල කරන්නෙ කොහොමද??

  • @sunilliyanarachchi2586
    @sunilliyanarachchi2586 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබට ජයවේවා

  • @lassniamaya9804
    @lassniamaya9804 4 ปีที่แล้ว +1

    Ane ow,komarika genat 1k danna, plz.

  • @samidaayomi2404
    @samidaayomi2404 3 ปีที่แล้ว

    ස්තූතියි

  • @ranjiperis5581
    @ranjiperis5581 2 ปีที่แล้ว

    good

  • @wasanthed8214
    @wasanthed8214 3 ปีที่แล้ว

    Thanx Pl reply questions !

  • @kamanisilva145
    @kamanisilva145 3 ปีที่แล้ว +1

    Thank you for the new method explained!

  • @rajeewa1618
    @rajeewa1618 4 ปีที่แล้ว +2

    Leyer වීඩියෝවක් කරන්න ගැමියෝ

  • @malaniperera4886
    @malaniperera4886 3 ปีที่แล้ว

    Thanks malli

  • @kavindageethal5333
    @kavindageethal5333 4 ปีที่แล้ว +2

    කරාබු නැටි ගහක අත්තක් මුල් අද්දවන්න පුළුවන් විදිහක් තියනවද

  • @dinukasampath3659
    @dinukasampath3659 2 ปีที่แล้ว

    Bimatiyena Gasak tibena thanin tawa thakata ganne kohomada..

  • @devikanagahawaththa7979
    @devikanagahawaththa7979 3 ปีที่แล้ว

    පස් මාද්දය මොකක්ද වතුර දාන්න අවශ්‍යද

  • @mumkichan8632
    @mumkichan8632 4 ปีที่แล้ว +2

    Baby naran palayak hadaganna widiya kiya denna

  • @deepapriyadarshani4277
    @deepapriyadarshani4277 4 ปีที่แล้ว +2

    කෝමාරිකා වගාව ගැන විඩියෝ එකක් දාන්න ගොඩාක් ස්තුති ඔබට