ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබනම් ඉතා වටිනා සම්පතක් වගෙම කෘෂි දැනුම් ගබඩාවක් කියල හිතෙනවා. වගා කටයුතු වලට ආසාවක් ඇති හැම කෙනෙක්ම නිරතුරුවම ඔබට ආශිර්වාද කරනවා ඇති. ඉදිරියටත් අපෙ ජනතාව ට තාක්ෂණික දැනුම බෙදා දෙන්න ශක්තිය ධෛර්යය සහ දීර්ඝ ආයුෂ පතමි
ගැමියා කොහොමත් හොදම දේවල් අපට කියා දෙනවනෙ. මේකත් ඒ වගේ ඉතාමත් හොද ප්‍රයෝජනයට ගතහැකි පහසු ක්‍රමයක්. අත්හදා බලන්න ඕනෙ. මෙවන් තව තවත් වටිනා වීඩියෝ සමගින් නැවතත් හමුවෙමු. ඔබට ස්තූතියි. ජයවේවා.
Kamarnkaa atthk leeyar ksrana wediya කියා දෙන්න
A
මේ ක්‍රමය හරියට හරි ඔබට ගොඩක් ස්තූතියි!
අතු බද්ද කරන හැටි කියලා දෙන්න ස්තුතියි !!!තෙරුවන් සරණයි !!!
ඇත්තටම වැදගත් මමත් බටු මෙ ආකාරයට පැල කලා
ශාක බද්ධ කරන ආකාරය හා පස් ජීවානුහරණය කර ගන්නා ආකාරය පිළිබඳ කියලා දෙන්න .ස්තූතියි
ස්තුතියි ඔබට ,කෝමාරිකා වගාව ගැන ඔනි
මෙහෙම වීඩියෝ දානවට ගොඩක් පින් 🙏 කෝමාරිකා ගැන වීඩියෝවක් කරන්න🍃
3rd3rd CD Dew Dew see de
මේකත් ඉතාම වටිනා වීඩියෝවක්..ස්තූතියි ඔබට මේ සරල නිරවුල් පැහැදිලි කිරීමට🙏🙏🙏
🙏 thank you ..athu pala karanna..(onama a..)video karanna..mokakda A gala..budusaranai obata.
Nirogi.batu palayak sadaa ganne keseda...A wagema thakkaali mal enawa gedi naha...thank you.
kisima rahasak nathiwa hamadema kiyala denawata godak sthuthi
ගොඩාක් පින් , ඔබට උතුම්වූ සම්බුදු සරණයි !!!
බොහොම හොඳයි miniran gal koida thinne
බොහෝම ස්තුතියි
Learning gas no end.Unless we learn we will not be anywhere .Thank you very much!!!
ගැමියා utiubekata ස්තූතියි
තෙරැවන් සරණයි බොහොම ස්තුතිය
බොහොම ස්තුතියි 👍👍👍
ඇත්තටම බොහොම අගෙයි වීඩියෝ එක ඔක්කොම බැලුවා
Bohoma sthuthi mewage dewal kiyala denawata
හැම දාම වාගේ මේ වීඩියෝ එක හරිම ප්‍රයෝජනවත්, ගොඩක් ස්තුතියි මේවගේ වටිනවා වීඩියෝ මගින් අපිට වටිනා දැනුමක් ලබා දෙනවාට ❤️
හරිම වටිනා විඩියෝ එකක් තෙරුවන් සරනයි
මල් පිපෙන්න ස්ප්‍රේ කරන හෝමෝන (k44, k40, albert solution ) වර්ග ගැන video එකක් කරන්න පුලුවන්ද?
හරිම හොදයි මහත්තයෝ
ඔබට ගොඩාක් ස්තුතියි
ස්තුති තෙරුවන් සරනයි !ඔබට
බොහොම ස්තුතියි
කෝමාරිකා වගාව කරන ආකාරය කියලා දෙන්න පුලුවන්නමි හොඳයි.
ගැමියා කොහොඹ අතු කැබැල්ලක් පැලයක් බයට සකසා ගන්නා ආකාරය කියල දෙන්නකො
බොහොමත් ස්තූති සහෝදරයා
Obe wadasatahan godak prayojanawat....stutii
ඉතා වැදත්..☝❤️🙏
Wow.. Komarika wagawa gena kiynn plwnda... Godak watina shakayak
තවාන් කැට හදන්නෙ කොහොමද video එකක් ගේන්න. කොහුබත් වලින්
Karunakara magic pohorawalata pawichchi karana thala mung kollu kudu kara pasu kala uththe kumakda pehedilikaranna. Sthuthie.
ස්තුතියි
ගොඩක් දෙ දැනගත්තා
Delum palayak pala karana hati kiyala denna 😔Thank you 🙏
Please
පාමුල කුනුවිමේ දිලිර රෝගය sdaha prathikarayak kiyanna, sthuthi
Bohoma ස්තුති
ගොඩක් හොඳයි
ස්තුතියි ,,,, ❤
Thanks gamiya.anee.kohek.kee.gahanawaAsai.ahanna.
Thanx.. Ayya. Bs.. Apita Denn hoda beeja Ayya. Bs
කොමරිකා වගාව ගැන video එකක් ඹන
Komarika wagawa
හොඳයි
ස්තුතියි ඔබට ජයවේවා
Thanks lot
Aneka warak Obata Boho pin. Ayye. Bada ginn niwan uthsaha karata..
පොල් ගෙඩියෙන් පැල දෙකක් ගන්න හැටි කියලා දෙන්න
👍ස්තුතියී
Thanks obata budusaranay
ස්තූති
Pradana bogaya samaga athuru boga sanyojanaya karanne kohomada?e sandha athee nirnayaka , ho gallapeem monawada kiya denna.Gamiya vadasataha eetha vatinawa.
දැකපු ලස්සනම වැඩසටහන
U HB oz RN y
goodak wadagath vidio ekak .
Thank you so much ❤️
Oya harima pahadiliwa video aka karanawa.bohoma pin obata. Mage bandakka wagawa kola wala panuwo hadila kanawa.karynakara kiyanna ma monawade kala yuththe kiyala
Ad atharama wagawa sambandawa gatalu athivita pihitak illeemata hakinam obe durakathana ankaya laba denna.
Thanks
කෝමාරිකා වගාව ගැන විඩියෝ එකක් දාන්න ගොඩාක් ස්තුති ඔබට
Very usefull.thank you Nihal
Stuti obatumata wadagat video akk
Goraka atu palakaranna barida
Thank You Very Much
Baby naran palayak hadaganna widiya kiya denna
Komarika eka danna mahaththya
Komarika wagawa gana Visio ekak karanna
Komarika wagawa gana Dana ganna ona.
වටිනා වීඩියො එකක්
Rosa vala mul ikmanata ganna krama kiyala denna puluvanda
කෝමාරිකා වගාව සහ විකුණ ගැනීම පිළිබඳව වීඩියෝ එකක් කරන් ප්ලීස්
තව තියන එ්වා කියලදෙන්න
ස්තූතියි
ලෙයර් කරන වෙනස් පස් බාවිතයන් හෝමොන වර්ග වීඩියොවක් ඕන
ඇත්තට මටත් ඕනෙ
Atthatama godak hodayi
Layer karana krama gana video onee...mee video eka hodai
Goraka atu palakaranns barida
Thank you for the new method explained!
Bohoma hondai jayawewa
hoda vediovak.apith uthsaha karanam.
Ane ow,komarika genat 1k danna, plz.
Godak sthuthi theruwan saranai
Wambatu athu hitawanakota athu labaganemata sudusu wanne paladawa gena awasanawu palayakinda nathnam Aluth palayakinda?
Mekramayata palakarama mul adinakam dinapatha wathura damiya yuthda?Thanks.
මේ ක්‍රමයට ඕනෑම ගසක අත්තක් පැලවෙනවද
නියමයි අයියේ
කෝමාරිකා මදය ගත් පසුව,අර තලයකින් හූරපු ගල මොකද්ද...පැන්සල් තුනකින් හූරා නේද මිනිරන් ගත්තේ? එතන ටිකක් පැහැදිලි මදියි. කරුණාකර එය ගැන කියන්න පුළුවන්ද
සමාවෙන්න...."පැන්සල් තුඩකින්" යනුවෙන් නිවැරදි විය යුතුයි
Komarika වගාව ගැන කියලා දෙන්න
Kos atthak unath mul addawaganna me homon 1 ken puluwanda
හරි වටිනවා
කෝමාරිකා වවන විදිහ වීඩියෝ එකක් කරන්න
Leyer වීඩියෝවක් කරන්න ගැමියෝ
සාක් බද්ධ කරන.ආකාරය. සාක්.හෝමෝන ගැන විඩියෝ වක් කරන්න
Thanx Pl reply questions !
මහත්මයා ගලෙන් දුරලා.දැම්මෙ මොනවද
Miniran
එයා කිව්වෙ මිනිරන් ගලක් හෝ නැතිනම් පැන්සල් තුඩ හරි කමක් නෑ කියල
බොහොම ස්තුතියි දැනුවත් කිරීමට. කාෂ්ඨීය ශාක ලේයර් කිරීම කල හැකිද?. දුර්ලභ කාෂ්ඨීය පලමු, දං, මොර වැනි දේ බෝකරහැනීමට වීඩියෝවක් දාන්න.
ලේයර් කිරීම ගැන කරන්න
බටුපැල කරටිය කඩා හැලිල මැරෙනව ඒකට මොකද කරන්නෙ
කෝමාරිකා වගාව ගැන කියන්න ..
පස් ජිවාහනු කරණය කරන්නේ කොහොමද
කොස් අත්තක් පැල කර ගන්න විදිහ කියා දෙන්න
තක්කාලි කොල රෝල් වෙන්නෙ කොඩ වෙලාද? බෙහෙතක් කියනවද ඒකටත්
Bimatiyena Gasak tibena thanin tawa thakata ganne kohomada..
අයියේ ,කෝමාරිකා කෑල්ල සුද්ද කර ගන්න ලේසියි මෙහෙම. දෙපැත්තේ කටු පිහියක ආදාරයෙන් දිගට කපා ගන්න. ගැඹුරට කපන්න එපා. ඊට පස්සේ පිහියෙන් හරි පීලර් එකින් හරි උඩ පොත්ත එක දිගට ඇදලා කපා ගන්න. පස්සේ තේ හැන්දකින් හෝ මේස හැන්දක ආදාරයෙන් මදය දිගට හූරා ගන්න, හරිම ලේසියි. එහෙම එක දිගට හූරා ගත්ත මදය කුඩා කැලි වලට කපා වතුර කෝප්පයක් දමා පැයල් පමන තියා බොන්න පුලුවන්. දින දහයක් විතර එක දිගට බොන කොට බඩේ දැවිල්ල වාගේම ගැස් රයිටිස් ද සුව වෙනවා.
ඔබනම් ඉතා වටිනා සම්පතක් වගෙම කෘෂි දැනුම් ගබඩාවක් කියල හිතෙනවා. වගා කටයුතු වලට ආසාවක් ඇති හැම කෙනෙක්ම නිරතුරුවම ඔබට ආශිර්වාද කරනවා ඇති. ඉදිරියටත් අපෙ ජනතාව ට තාක්ෂණික දැනුම බෙදා දෙන්න ශක්තිය ධෛර්යය සහ දීර්ඝ ආයුෂ පතමි
ගැමියා කොහොමත් හොදම දේවල් අපට කියා දෙනවනෙ. මේකත් ඒ වගේ ඉතාමත් හොද ප්‍රයෝජනයට ගතහැකි පහසු ක්‍රමයක්. අත්හදා බලන්න ඕනෙ. මෙවන් තව තවත් වටිනා වීඩියෝ සමගින් නැවතත් හමුවෙමු. ඔබට ස්තූතියි. ජයවේවා.
Kamarnkaa atthk leeyar ksrana wediya කියා දෙන්න
A
A
මේ ක්‍රමය හරියට හරි ඔබට ගොඩක් ස්තූතියි!
අතු බද්ද කරන හැටි කියලා දෙන්න ස්තුතියි !!!තෙරුවන් සරණයි !!!
ඇත්තටම වැදගත් මමත් බටු මෙ ආකාරයට පැල කලා
ශාක බද්ධ කරන ආකාරය හා පස් ජීවානුහරණය කර ගන්නා ආකාරය පිළිබඳ කියලා දෙන්න .ස්තූතියි
ස්තුතියි ඔබට ,කෝමාරිකා වගාව ගැන ඔනි
මෙහෙම වීඩියෝ දානවට ගොඩක් පින් 🙏 කෝමාරිකා ගැන වීඩියෝවක් කරන්න🍃
3rd3rd CD Dew Dew see de
මේකත් ඉතාම වටිනා වීඩියෝවක්..ස්තූතියි ඔබට මේ සරල නිරවුල් පැහැදිලි කිරීමට🙏🙏🙏
🙏 thank you ..athu pala karanna..(onama a..)video karanna..mokakda A gala..budusaranai obata.
Nirogi.batu palayak sadaa ganne keseda...A wagema thakkaali mal enawa gedi naha...thank you.
kisima rahasak nathiwa hamadema kiyala denawata godak sthuthi
ගොඩාක් පින් , ඔබට උතුම්වූ සම්බුදු සරණයි !!!
බොහොම හොඳයි miniran gal koida thinne
බොහෝම ස්තුතියි
Learning gas no end.Unless we learn we will not be anywhere .Thank you very much!!!
ගැමියා utiubekata ස්තූතියි
තෙරැවන් සරණයි බොහොම ස්තුතිය
බොහොම ස්තුතියි 👍👍👍
ඇත්තටම බොහොම අගෙයි වීඩියෝ එක ඔක්කොම බැලුවා
Bohoma sthuthi mewage dewal kiyala denawata
හැම දාම වාගේ මේ වීඩියෝ එක හරිම ප්‍රයෝජනවත්, ගොඩක් ස්තුතියි මේවගේ වටිනවා වීඩියෝ මගින් අපිට වටිනා දැනුමක් ලබා දෙනවාට ❤️
හරිම වටිනා විඩියෝ එකක් තෙරුවන් සරනයි
මල් පිපෙන්න ස්ප්‍රේ කරන හෝමෝන (k44, k40, albert solution ) වර්ග ගැන video එකක් කරන්න පුලුවන්ද?
හරිම හොදයි මහත්තයෝ
ඔබට ගොඩාක් ස්තුතියි
ස්තුති තෙරුවන් සරනයි !ඔබට
බොහොම ස්තුතියි
කෝමාරිකා වගාව කරන ආකාරය කියලා දෙන්න පුලුවන්නමි හොඳයි.
ගැමියා කොහොඹ අතු කැබැල්ලක් පැලයක් බයට සකසා ගන්නා ආකාරය කියල දෙන්නකො
බොහොමත් ස්තූති සහෝදරයා
Obe wadasatahan godak prayojanawat....stutii
ඉතා වැදත්..☝❤️🙏
Wow.. Komarika wagawa gena kiynn plwnda... Godak watina shakayak
තවාන් කැට හදන්නෙ කොහොමද video එකක් ගේන්න. කොහුබත් වලින්
Karunakara magic pohorawalata pawichchi karana thala mung kollu kudu kara pasu kala uththe kumakda pehedilikaranna. Sthuthie.
ස්තුතියි
ගොඩක් දෙ දැනගත්තා
Delum palayak pala karana hati kiyala denna 😔
Thank you 🙏
Please
පාමුල කුනුවිමේ දිලිර රෝගය sdaha prathikarayak kiyanna, sthuthi
Bohoma ස්තුති
ගොඩක් හොඳයි
ස්තුතියි ,,,, ❤
Thanks gamiya.anee.kohek.kee.gahanawa
Asai.ahanna.
Thanx.. Ayya. Bs.. Apita Denn hoda beeja Ayya. Bs
කොමරිකා වගාව ගැන video එකක් ඹන
Komarika wagawa
හොඳයි
ස්තුතියි ඔබට ජයවේවා
Thanks lot
Aneka warak Obata Boho pin. Ayye. Bada ginn niwan uthsaha karata..
පොල් ගෙඩියෙන් පැල දෙකක් ගන්න හැටි කියලා දෙන්න
👍ස්තුතියී
Thanks obata budusaranay
ස්තූති
Pradana bogaya samaga athuru boga sanyojanaya karanne kohomada?e sandha athee nirnayaka , ho gallapeem monawada kiya denna.
Gamiya vadasataha eetha vatinawa.
දැකපු ලස්සනම වැඩසටහන
U HB oz RN y
goodak wadagath vidio ekak .
Thank you so much ❤️
Oya harima pahadiliwa video aka karanawa.bohoma pin obata. Mage bandakka wagawa kola wala panuwo hadila kanawa.karynakara kiyanna ma monawade kala yuththe kiyala
Ad atharama wagawa sambandawa gatalu athivita pihitak illeemata hakinam obe durakathana ankaya laba denna.
Thanks
කෝමාරිකා වගාව ගැන විඩියෝ එකක් දාන්න ගොඩාක් ස්තුති ඔබට
Very usefull.thank you Nihal
Stuti obatumata wadagat video akk
Goraka atu palakaranna barida
Thank You Very Much
Baby naran palayak hadaganna widiya kiya denna
Komarika eka danna mahaththya
Komarika wagawa gana Visio ekak karanna
Komarika wagawa gana Dana ganna ona.
වටිනා වීඩියො එකක්
Rosa vala mul ikmanata ganna krama kiyala denna puluvanda
කෝමාරිකා වගාව සහ විකුණ ගැනීම පිළිබඳව වීඩියෝ එකක් කරන් ප්ලීස්
තව තියන එ්වා කියලදෙන්න
ස්තූතියි
ලෙයර් කරන වෙනස් පස් බාවිතයන් හෝමොන වර්ග වීඩියොවක් ඕන
ඇත්තට මටත් ඕනෙ
Atthatama godak hodayi
Layer karana krama gana video onee...mee video eka hodai
Goraka atu palakaranns barida
Thank you for the new method explained!
Bohoma hondai jayawewa
hoda vediovak.apith uthsaha karanam.
Ane ow,komarika genat 1k danna, plz.
Godak sthuthi theruwan saranai
Wambatu athu hitawanakota athu labaganemata sudusu wanne paladawa gena awasanawu palayakinda nathnam Aluth palayakinda?
Mekramayata palakarama mul adinakam dinapatha wathura damiya yuthda?
Thanks.