Episode 20 අතු මුල් අද්දන කාබනික හෝමෝන ගෙදරදීම හදමු | homemade rooting hormone

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น •

  • @SooriyawewaDhammapali
    @SooriyawewaDhammapali 2 หลายเดือนก่อน +3

    ඔබ තුමාට බෙහෙවින් පින් අපගේ චයිත්‍ය රාජයන් වහන්සේ වටා සිටුවීමට පිච්ච වැලක් පැලකර ගැනීමට ටිකක් අපහසු උනා මේක්‍රමය කරලාබැලුවා ඔබට ගොඩක් පින් 💐🌺

    • @isiwaraya
      @isiwaraya  2 หลายเดือนก่อน

      පිච්ච පැල කිරීමේදී අග්ගිස්සේ දලු කොටස භාවිතා කරන්න. තෙරුවන් සරණයි.

  • @herathlansakara359
    @herathlansakara359 ปีที่แล้ว +9

    ඔබතුමා විසින් මේ කල ක්‍රියාව ඉතාම අගේ කරමි,

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි

  • @chandrrathnarathnayake3688
    @chandrrathnarathnayake3688 2 ปีที่แล้ว +5

    ගොඩක් හොදට පැහැදිලි කරනවා වටිනා වීඩියෝවක් ගොඩක් ස්තුති තෙරුවන් සරනයි

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 2 หลายเดือนก่อน +2

    ආදරනිය .ලෙස...කතා...කරමීන්.
    ඔබ..පෙන්වා..දුන්..ඒ..ක්‍රමය ..ගැන
    අපි..ඔබට..බෙහෙවින්ම .
    ස්තුති..වෙම

    • @isiwaraya
      @isiwaraya  2 หลายเดือนก่อน

      සාදරයෙන් පිළිගන්නවා. හදවතින්ම ස්තූතියි

  • @toapositivelife8943
    @toapositivelife8943 4 ปีที่แล้ว +4

    ලස්සන ගෙවත්තක් හදා ගන්න ඔයා අපිට දෙන මේ උපදෙස් ගොඩාක් වටිනවා. මේ ඉදිරිපත් කිරීම දකින හැමෝම මේ දේවල ප්‍රායෝගිකව සිදු කරාවි... අපේ ගෙදරින් හැමදේම පටන් ගමු... ස්තුතියි ❤️❤️❤️

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි, දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි.

  • @srilankanitalykitchen4421
    @srilankanitalykitchen4421 ปีที่แล้ว +4

    හරම වැදගත් විඩියෝ එකක්,
    ඔබ තුමා ට ගොඩක් ස්තූතියි, අපි ඉන්නේ පිටරට ඉතින් අපිට සමහර ගස් හිටවන්න ආසයි, නමුත් පැල ගොඩක් මිල අධිකයි, දැන් ඉතින් ආසාවෙන් අපිටත් ගහක් හිටවන්න පුලුවන්,
    ඔබ තුමා සෑම දෙයක්ම සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරමි.

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      බොහොමත්ම ස්තූතියි

  • @nudamnimdinu658
    @nudamnimdinu658 11 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තූතී ඔබ තුමාට❤❤

    • @isiwaraya
      @isiwaraya  11 หลายเดือนก่อน

      ජයෙන් ජයම වේවා

  • @dananjayathilakarathne1952
    @dananjayathilakarathne1952 3 ปีที่แล้ว +4

    ඔබනං සැබෑ ඉසිවරයෙක්👍‍රජයෙ වස විස නැති වැඩසටහන ජයගන්න රටට ඔබවැන්නං අවශ්ශය්...ස්තූතී....

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว +1

      ඔබගේ ඇගයීමට වගේම සහයෝගයට බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @lofi9076
    @lofi9076 2 ปีที่แล้ว +3

    වැඩේ නම් සුපිරි .ඔබට ජය වේවා

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @slkumudu7427
    @slkumudu7427 4 ปีที่แล้ว +11

    ගොඩක් වැදගත් අදත් video එක නියමය ජය වෙවා ගොඩක් හොඳයි 👍👍👍👍

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි, දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි

  • @aluthwagawa2085
    @aluthwagawa2085 3 ปีที่แล้ว +3

    ගොඩාක් වටින වීඩියෝ එකක්..ඔබට බොහෝම ස්තුතියි මේ වගේ වීඩියෝ ගේනවට

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      ඔබටත් බෙබාහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @VillageKitchendeepal
    @VillageKitchendeepal 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා විදියෝ එක ඉදිරියටම යන්න සුබ පතනවා

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි.

  • @luxmanfernando2233
    @luxmanfernando2233 3 ปีที่แล้ว +3

    හොද දැනුමක් ලැබුණා. ස්තූතියි.

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว +1

      ඔබගේ අදහස් දැක්වීමට බොහෝම ස්තුතියි!

  • @AnimationTv07072020
    @AnimationTv07072020 4 ปีที่แล้ว +12

    පලමු කමෙන්ට් එක 💙
    තුන කැමැත්ත 💙
    සුපිරි වීඩියෝවක් ♥️
    ජය වේවා ♥️

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි, කරන කටයුතු කොයි විධියටද පතන්නේ ඒ අයුරිම ඉටු වේවා! දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!

    • @lionelmihidukula8905
      @lionelmihidukula8905 3 ปีที่แล้ว

      @@isiwaraya6

  • @mykitchenlife5122
    @mykitchenlife5122 4 ปีที่แล้ว +2

    ඇත්තටම බොහොම අගෙයි දැනුවත් කිරීම වැදගත් විඩියෝ එකක් ගොඩක් ස්තුතියි ඉසිවරය චැනල් එක ජය වේවා

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි, දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි

  • @ChampikaKg
    @ChampikaKg 10 หลายเดือนก่อน +2

    ගොඩක් hoda vidiyowak❤

    • @isiwaraya
      @isiwaraya  10 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි

  • @JayaPerera-z9r
    @JayaPerera-z9r 9 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තුතියි

    • @isiwaraya
      @isiwaraya  9 หลายเดือนก่อน

      ජයෙන් ජයම වේවා

  • @ranaweerabandara-cs6mo
    @ranaweerabandara-cs6mo 4 หลายเดือนก่อน

    very excellent technic for home gardeners.

    • @isiwaraya
      @isiwaraya  4 หลายเดือนก่อน

      Many many thanks

  • @wckfrenando7303
    @wckfrenando7303 ปีที่แล้ว +1

    ඇත්තටම මට ඉතා අත්‍යවශ්‍යම වැදගත් වීඩියෝවක් ස්තුතියි ඔබතුමාට ජේසූ පිහිටයි ! 💥❤👌

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      සාදරයෙන් පිළිගන්නවා . ඔබටත් බොහොමත්ම ස්තූතියි

  • @Maya.Maya.11.5
    @Maya.Maya.11.5 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි ඔබ තුමාට

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว

      ඔබටත් බොහොම ස්තූතියි

  • @seneni1235
    @seneni1235 2 ปีที่แล้ว +1

    කියල දුන්නාට ස්තුතිය .ත්‍රවත් විඩියෝ දාන්න

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว

      ඔබටත් බොහොම ස්තූතියි

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 ปีที่แล้ว +1

    බොහෝමත්ම ස්තූතියි ඔබ තුමන්ට❤

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      සාදරයෙන් පිළිගන්නවා. ඔබටත් බොහොම ස්තූතියි

  • @sugaththenuwara6045
    @sugaththenuwara6045 4 หลายเดือนก่อน

    ඔබතුමාට බාෙහොම ස්තුතියි

    • @isiwaraya
      @isiwaraya  4 หลายเดือนก่อน

      සාදරයෙන් පිළිගන්නවා

  • @vihagafernando2134
    @vihagafernando2134 2 ปีที่แล้ว +3

    මහත්මයා ඔබතුමාගෙන් දේශීය එළවළු බීජ සහ පළතුරු බීජ හෝ පැල මිලදී ලබාගැනීමට හැකි ආකාරය දන්වන්න පුළුවන්ද?
    තෙරුවන් සරණයි.

  • @dineshasandamali2159
    @dineshasandamali2159 3 ปีที่แล้ว +3

    හොයපු විඩියෝ එකක් ගොඩක් පින් ඔයට මහත්තයෝ ජේසු පිහිටයි👍👍👍

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @madhi888
    @madhi888 4 ปีที่แล้ว +3

    Very useful video thanks for sharing

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      So nice of you

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 2 ปีที่แล้ว +2

    බොහොමත්ම ස්තුතියි .

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว

      සාදරයෙන් පිළිගන්නවා. ඔබටත් බොහොමත්ම ස්තූතියි

  • @kavishanet5025
    @kavishanet5025 3 ปีที่แล้ว +3

    වීඩියෝ එක වටිනවා

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @kanagasvaranselambaram3706
    @kanagasvaranselambaram3706 3 ปีที่แล้ว +1

    Bohoma isthuthy oba thumata pahasuven sada ganda hecki

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      ඔබටත් බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @srinetwork
    @srinetwork 4 ปีที่แล้ว +1

    onna yalu dunna sahayogaya.....supiri....digatama innawa

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි, කරන කටයුතු කොයි විධියටද පතන්නේ ඒ අයුරිම ඉටු වේවා! දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!

  • @wassanasihinaya1115
    @wassanasihinaya1115 4 ปีที่แล้ว +3

    ගොඩාක් වැදගත් අයියෙ
    තෙරුවන් සරණයි ඔයාට

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි, දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි

  • @kawindiyaekanayka..4863
    @kawindiyaekanayka..4863 2 ปีที่แล้ว +1

    නියමයි සර්...

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @binthariimthiaz1845
    @binthariimthiaz1845 4 หลายเดือนก่อน +1

    ඉතා අගෙයි

    • @isiwaraya
      @isiwaraya  4 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි

  • @Binari1996
    @Binari1996 4 ปีที่แล้ว +2

    Niyamai itha wedagath video ekak.
    Good luck

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි, දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි

  • @samankumara2326
    @samankumara2326 3 ปีที่แล้ว +3

    නියමයි.සුබ පැතුම්.

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @dineshperera2599
    @dineshperera2599 ปีที่แล้ว +2

    බුදුසරණ ❤

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      තෙරුවන්සරණයි

  • @slkumudu7427
    @slkumudu7427 4 ปีที่แล้ว +1

    27 කැමැත්ත මගෙන් තෙරූවන් සරණයි පරෙස්සමින් ඉන්න 👍👍👍👍

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි, දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි

  • @slriyas939
    @slriyas939 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුති. ජය වේවා

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      අදහස් දැක්වූවාට බොහොම ස්තුතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුයවන් සරණයි!

  • @sampathpiumi6109
    @sampathpiumi6109 3 ปีที่แล้ว +4

    🌷🌷🌷හොද වැඩ සටහනක් ගොඩාක් පිං ස්තුතියි 🌷🌷🌷

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      ඔබටත් බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @ishararumeshmegasooriya2310
    @ishararumeshmegasooriya2310 3 ปีที่แล้ว +2

    ස්තුති ඔබතුමාට..

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      ඔබටත් බොහෝම ස්තූතියි

  • @dikafamilykitchen6270
    @dikafamilykitchen6270 2 ปีที่แล้ว +2

    Budu sarani jaya wewa

  • @erangamadujeewani2018
    @erangamadujeewani2018 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි. හරිම වටිනවා. අවශ්‍ය ම දෙයක්. තෙරුවන් සරණයි!!!ඔන්න මං sub kara🌹🌹🌹🌹🌹

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @seewalikarunarathne7291
    @seewalikarunarathne7291 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතිය ,දවස් 21 තියන්න ඕන කොහෙද

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว

      හොඳින් සෙවන සහිත ස්තානයක තබන්න

  • @readytoknow
    @readytoknow ปีที่แล้ว +2

    thanks for sharing

  • @manjulaherath2668
    @manjulaherath2668 2 ปีที่แล้ว +1

    pekat walada hetawanna ona.Kelinma polawe hetawanna berida.

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว

      බඳුනක හිටවගෙන පැල වීමෙන් පසුව බිම හිටවන්න ඕන

  • @myworkshop7899
    @myworkshop7899 2 ปีที่แล้ว +1

    කරපිංචා අතු පැල කරන්න පුලුවන් ද ? කරපිංචා ඇට වලින් හැරුනම, පැල ලබා ගන්න වෙනත් ක්‍රම තියෙනවද ?

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว

      කරපිංචා අතු පැල කරන්න පුලුවන්. ලේයර් කරනවා නම් ගොඩක් හොඳයි

  • @maleedesilva6061
    @maleedesilva6061 4 ปีที่แล้ว +1

    අලුත්දෙයක් ගෙනාවට ස්තුතියි සහයෝගය දුන්නා

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි.. දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!

  • @sldtv4062
    @sldtv4062 4 ปีที่แล้ว +1

    godak watina video ekak,onna awankawama full sup eka dunna.ape paththatath enna.jayawewa

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි, දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි

  • @rsmart2551
    @rsmart2551 3 ปีที่แล้ว +1

    oyage vidiowa baluwa lassanata tiyanawa good luck

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      බොහොමස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @KumariJayakody
    @KumariJayakody 9 หลายเดือนก่อน +1

    Komarika niwaradiwa sadaganna widiya

    • @isiwaraya
      @isiwaraya  9 หลายเดือนก่อน

      හොඳයි කතා කරමු

  • @indranihettiarachchi5528
    @indranihettiarachchi5528 3 ปีที่แล้ว +1

    Onama..athu..pala.karanna..puluwanda...godak.sthuthi

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      ඔව්, පැල කළ හැකි ඕනෑම අත්තක් පැල කරන්න මෙය යොදා ගන්න පුළුවන්.

  • @notopic7475
    @notopic7475 3 ปีที่แล้ว +2

    Me hormone eken onama gahaka aththak mul addava ganda puluvanda?

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว +1

      ඔව් පුලුවන්. කැපූ අතු අතු පැල වන ඕනෑම ශාකයක්.

    • @notopic7475
      @notopic7475 3 ปีที่แล้ว +1

      @@isiwaraya hari hari thank you

  • @dilanishani3156
    @dilanishani3156 3 ปีที่แล้ว +1

    Katu anoda athu pala karanna puluwanda ?

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      ඔව් පුලුවන්. අතු තෝරා ගැනීමේදී කලින් මුරේ අතු භාවිතා කරන්න.

  • @slanimationtv6874
    @slanimationtv6874 4 ปีที่แล้ว +1

    වැදගත් vedio akak ස්තුති oyata

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @sandunsameera3352
    @sandunsameera3352 2 ปีที่แล้ว +2

    බෝවිටියා ගහක් පැල කරගන්න විදිය කියලා දෙන්න 🙏🙏

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว

      බෝවිටියා අතු පැල කරන්න පුලුවන්. මේ විධියට නැතිනම් වායව අතු බැඳීමකින් පැල පහසුවෙන්ම හදා ගන්න පුලුවන්. ඒ ගැන වීඩියෝවක් ඇති.

  • @sandzbern
    @sandzbern 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි මහත්මයා.අපිට පුළුවන්ද මේ අකාරයට ටිකක් කඳ මහත අතු මුල් අද්දවා ගන්න.උදාහරණයක් විදියට කොසුමිටක හෝ දබර ඇඟිල්ල ප්‍රමාණයේ වගේ..

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      එම ප්‍රමාණයේ අත්තක් පැල කරනවා නම් වායව අතු බැඳිමකින් පැල කර ගැනීම තමා වඩාත්ම යෝග්‍ය.

    • @sandzbern
      @sandzbern 3 ปีที่แล้ว +1

      @@isiwaraya ඒ ගැන ඔබකුමාගේ වීඩියෝවක් තියෙනවද.මට ඒ ගැන අසහසක් ගන්න පුළුවන්ද

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว +1

      @@sandzbern Episode 32 අතු ලේයර් ගහක් හදන්නේ කොහොමද? (වීඩියෝව බලන්න)

  • @GeethikaLakmali-lp7ci
    @GeethikaLakmali-lp7ci ปีที่แล้ว +1

    තේ පැළත් හදාගන්න පුළුවන් වෙයිද

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      ඔව් පුලුවන්. වැස්සට නොතෙමෙන විධියට ප්‍රොපගේට් කරන්න

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 2 หลายเดือนก่อน +1

    Karala bala honda da kiyala kiyannam

    • @isiwaraya
      @isiwaraya  2 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි

  • @kasunmaduranga1837
    @kasunmaduranga1837 3 ปีที่แล้ว +1

    Obathumata bohoma sthuthii

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      ඔබටත් බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @iailearns4511
    @iailearns4511 3 ปีที่แล้ว +1

    ඕනම ගහක අත්තක් පැල කරගන්න පුලුවන්ද මාමෙ

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      ඔවු පුතේ මේ හෝමෝනය භාවිතා කරලා පැල කළ හැකි ඕනම ගහක අත්තක් පැල කර ගන්න පුලුවන්. දන්න කියන තැනක තියෙන ගහක අත්තක් පැල කර ගන්නවා නම් වායව අතුබැඳීමෙන් අතු පැල කර ගැනීමෙන් ඉක්මනින් ඵලදාව ලබන්න පුලුවන්.

  • @senarathyapa7243
    @senarathyapa7243 3 ปีที่แล้ว +4

    ස්තුති

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      ඔබටත් බොහෝම ස්තූතියි

  • @nethudevinya5239
    @nethudevinya5239 3 ปีที่แล้ว +1

    Niyama wdasatahanak......

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @madushanirathnamali94
    @madushanirathnamali94 3 ปีที่แล้ว +1

    Nomal පස් විතරක් තියෙන බදුන් වල හිටෙව්වට අව්ලක් නැද්ද.....
    කවුරු හරි කියන්න

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      ගැටලුවක් නැහැ. ජලය නිසි ප්‍රමාණයට දාන්න.

  • @nizamnoor4710
    @nizamnoor4710 4 ปีที่แล้ว +1

    Good video. Sir mata Alawalu wagawate Honda potting mix akak kiyala denna puluwande. Please. Thanks

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      පස් මාද්‍ය සකස් කර ගන්න එක ද? ඒ පිළිබඳ වීඩියෝවක් දාලා තියෙනවා. Link එක දැම්ම බලන්න. තව මොනව හරි ගැටලු තිබ්බොත් කියන්නth-cam.com/video/RR5DDbJTVHU/w-d-xo.html

    • @nizamnoor4710
      @nizamnoor4710 4 ปีที่แล้ว +1

      @@isiwaraya Thanks

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      ok

  • @nimaljayathilka9445
    @nimaljayathilka9445 3 ปีที่แล้ว +1

    ඉදිරිපත් කිරිමට ස්තුතියි.අගුරු ලබාගන්නාවිට අලුත්ම අගුරු අත්තට අහිතකර වියහැකියි නේද?

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      අලු රහිතව ගන්න ඕන

  • @arunaaloevera1870
    @arunaaloevera1870 3 ปีที่แล้ว +1

    Super video. Good luck.

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      Thank you very much

  • @kusumbogoda7476
    @kusumbogoda7476 ปีที่แล้ว +1

    Best

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      Thank you so much

  • @shyamaleeshamalee7057
    @shyamaleeshamalee7057 3 ปีที่แล้ว +1

    Onna mamath sub kara.godak watina chanal akak kiyala hithenawa❤️

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @dinukashehan3252
    @dinukashehan3252 3 ปีที่แล้ว +2

    Hoda denumak lebuna tnx

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @shanikashanika4853
    @shanikashanika4853 2 ปีที่แล้ว +1

    පස ජිවානුහරණය කරන්න ඕන නැද්ද,මම ඔබගෙ විඩීයෝ බලනවා.දෙහි අතු 20ක් මේ ක්‍රමය ට හිටවලා තියෙනවා.ජිවානුහරණය කලෙ නැහැනේ 😔😔😔

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว

      පස ජීවානුහරණය කිරීමෙන් දිලීර මගින් සිදුවන හානි වීම් ගොඩක් වලකා ගන්න පුලුවන්. නැති වඅනත් පැලවෙනවා.

    • @shanikashanika4853
      @shanikashanika4853 2 ปีที่แล้ว

      දැන්නම් හිතට හොදයි අදට දින 6යි.

  • @mkayeshika887
    @mkayeshika887 ปีที่แล้ว +1

    මේකෙන් මොනවගේ අතු ද හිටව ගන්න පුළුවන් වෙන්නේ?

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      මුල් ඇද්දවිය හැකි ඕනෑම අත්තක්

  • @narindukariyawasam9003
    @narindukariyawasam9003 2 ปีที่แล้ว +1

    අඹ,කොස් වගේ ඒවත් මේ විදියට පැල කරගන්න පුලුවන්ද

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว

      අඹ කොස් කජු වගේ ඒවා දිලීර ආසාදනයට තියෙන ඉඩකඩ වැඩි නිසා ජීවානුහරණය කරන ලද මාධ්‍යයක හිටවන එක වැදගත්. ඒ වගේම හැකි සෑම විටම එවැනිශාක වායව අතු බැඳීමෙන් පැල කර ගත හැකි නම් ගොඩක් සාර්තකයි

  • @Lakshan19968
    @Lakshan19968 2 ปีที่แล้ว +1

    කඩෙන් ගේන රෝස ගස් වල අතුත් අපිට මේ විදියට පැල කරගන්න පුලුවන් ද

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว

      ඔව් රෝස අතු පැල කරන්න පුලුවන්.

  • @priyanthiwerahera9036
    @priyanthiwerahera9036 ปีที่แล้ว +1

    Bohoma pin❤❤❤❤❤

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว +1

      තෙරුවන්සරණයි

  • @amalperera8225
    @amalperera8225 2 ปีที่แล้ว +1

    නා ගසක අත්තක්, ඇහැල මල් ගහක අත්තක් මේ වගේ මුල් අද්දගන්න පුලුවන්ද...

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว +1

      ඔව් පැල කර ගන්න පුලුවන්

    • @amalperera8225
      @amalperera8225 2 ปีที่แล้ว

      @@isiwaraya ස්තුතියි.... ඔබට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...

  • @slkaraokehub9799
    @slkaraokehub9799 4 ปีที่แล้ว +1

    godak watina video ekak..jayawewa

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!

  • @onadilk783
    @onadilk783 4 ปีที่แล้ว +2

    Onne oyawa balanne Man awa ape pathte Enna nice video

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි, දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි

  • @preethiliyanage1370
    @preethiliyanage1370 3 ปีที่แล้ว +1

    බෙහෙවින්ම තුති !!

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      ඔබටත් බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @lakiyabro2533
    @lakiyabro2533 3 ปีที่แล้ว +1

    Jayawewa

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයමවේවා!

  • @malkanthipdr8384
    @malkanthipdr8384 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      ඔබටත් බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @dilminibaggya8511
    @dilminibaggya8511 3 ปีที่แล้ว +2

    Aneh sir කූඩලූ බද්ධ කරන්ඩ පුළුවන් da

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      ද්විබීජ පත්‍ර ඔිනෑම ශාකයක් පහසුවෙන් බද්ධ කරන්න පුලුවන්.

    • @dilminibaggya8511
      @dilminibaggya8511 3 ปีที่แล้ว +1

      @@isiwaraya aneh sir පුළුවන් nm video ekk dndko

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      හොඳයි ඉදිරියේදී බද්ධ කිරීම පිළිබඳව වීඩියෝවක් ගේන්නම්.

  • @saminda803
    @saminda803 3 ปีที่แล้ว +1

    hitawapu bag eka yata hil karana oneda

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      ඔව් සිදුරු කරන්න.

  • @godwinsuriyarathne5963
    @godwinsuriyarathne5963 10 หลายเดือนก่อน +1

    Obata thanks

    • @isiwaraya
      @isiwaraya  10 หลายเดือนก่อน

      Your welcome

  • @rasikakumara9880
    @rasikakumara9880 3 ปีที่แล้ว +1

    Meka mal atu pala kara gannat hodaida

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      ඔව් මේකෙන් ඕනෑම අත්තක් පැල කර ගන්න භාවිතා කරන්න පුළුවන්.

  • @nandanarathnanayaka3645
    @nandanarathnanayaka3645 3 ปีที่แล้ว +1

    Godak sthuthie sir

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @gihankularathna7870
    @gihankularathna7870 3 ปีที่แล้ว +2

    මොන ශාක වල අගුරුද භාවිතා කරන්නේ? තේක්ක,ලූනු මිදෙල්ල අගුරු හොඳයිද?

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว +1

      ඔව් ඒවා යොදා ගන්න පුලුවන්. මෙහිදී විශේෂ වූ ශාකයක් නැහැ.

    • @gihankularathna7870
      @gihankularathna7870 3 ปีที่แล้ว

      Thank you.

  • @agudaya385
    @agudaya385 10 หลายเดือนก่อน +1

    රොස වලට ගත්තද කමක් නැද්ද

    • @isiwaraya
      @isiwaraya  10 หลายเดือนก่อน +1

      ගැටලුවක් නැහැ

  • @sunethrasune927
    @sunethrasune927 9 หลายเดือนก่อน +1

    Niyami

    • @isiwaraya
      @isiwaraya  9 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි

  • @anilsomasinghe1363
    @anilsomasinghe1363 3 ปีที่แล้ว +1

    Niyamai

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @onlineenglishlessons918
    @onlineenglishlessons918 4 ปีที่แล้ว +1

    Excellent channel.
    You are superb

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      Thank you so much 😀

  • @subhashiniyapa563
    @subhashiniyapa563 2 ปีที่แล้ว +1

    මේ උඩින් වහන බෝතල් කොටස සිදුරු කරලද තියෙන්නෙ

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว +1

      සිදුරු කරන්නේ නැහැ. එය සංවෘතව තියෙන්න ඕන. ජලවාෂ්ප පිටවන එක වළකා ගන්න ඕන. මේ සඳහා පොලිතීන් එකක් යොදන්නත් පුලුවන්.

    • @subhashiniyapa563
      @subhashiniyapa563 2 ปีที่แล้ว

      @@isiwaraya ස්තූතිය ඔබට .. 🙏

  • @chamalichamali2870
    @chamalichamali2870 3 ปีที่แล้ว +1

    Apita aba, pera wage palathuru me widiyata athu pala karanna barida

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      පහස1ුවෙන්ම පේර පැල කරන්න පුළුවන්. අඹ පැල කරනවා නම් වායව අතු බැඳිමකින් කරන්න. අඹ පැල වෙන්න සැලකිය යුතු කාලයක් ගන්නවා.

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 3 ปีที่แล้ว +2

    ඔය මිශ්‍රනේ කොපමණ වේලාවත් තබා ගන්න පුළුවන්ද .....?

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว +1

      අවශ්‍ය අවස්ථාවේදී මිශ්‍රණය හදා ගන්න.

    • @ඉරේෂ්-ඨ7ඞ
      @ඉරේෂ්-ඨ7ඞ 2 ปีที่แล้ว

      @@isiwaraya සර් ඕක ශීතකරණයේ දැම්මෝත් ගොඩකල් පුලුවන් නේද

  • @gihankularathna7870
    @gihankularathna7870 3 ปีที่แล้ว +3

    ඕනෙම අතු කැබැල්ලක් පැළ කරන්න පුළුවන්ද මේ මගින්?

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว +1

      ඔව් පුළුවන්

  • @super.vehicles
    @super.vehicles ปีที่แล้ว

    😮 හරි හොදයි

  • @csiri3673
    @csiri3673 3 ปีที่แล้ว +3

    අඟුරු නැතිව කරන්න පුළුවන්ද කියලා ඔබ තුමා ගෙන් අසන්න කැමති. ස්තුතියි.

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว +1

      ඔව් කොමාරිකා විතරක් භාවිතා කරන්නත් පුළුවන්.

    • @danushkaruwan5273
      @danushkaruwan5273 2 ปีที่แล้ว

      පැන්සල් මිනිරන් කුඩු කෝමාරිකා

    • @manoprabhathw2661
      @manoprabhathw2661 ปีที่แล้ว

      😂😂😂😂😂

  • @විශ්වසාගරේ
    @විශ්වසාගරේ 4 ปีที่แล้ว +1

    ඔන්න මමත් ආව යාලු සුබ දවසක්

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි, කරන කටයුතු කොයි විධියටද පතන්නේ ඒ අයුරිම ඉටු වේවා! දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!

  • @rukshansanjeewa5215
    @rukshansanjeewa5215 3 ปีที่แล้ว +1

    කටු අනෝදා අතු පුළුවන් ද

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      ඔව් පැළ කරන්න පුලුවන්.

  • @broideas
    @broideas 4 ปีที่แล้ว +1

    Thavath godak vatina video akak thanks for sharing 👍

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි, කරන කටයුතු කොයි විධියටද පතන්නේ ඒ අයුරිම ඉටු වේවා! දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!

  • @dilarasthiyadu4528
    @dilarasthiyadu4528 2 ปีที่แล้ว +1

    කොමාරිකා.හදගන්නෙකොහොමද

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว

      මේ වීඩියෝව බලන්න. th-cam.com/video/HXyXN8rJ6AQ/w-d-xo.html