ඔයා නිසා (මේ අන්ධකාරයේ ) | Oya Nisa - Me Andhakaaraye Official Music Video | Chamika Sirimanna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Artist : Chamika Sirimanna
    Lyrics : Sawani Kulasekera
    Music : Chamika Sirimanna
    Retail Media Networks production © 2013
    follow me on
    / chamiksiri
    / chamikasiri
    www.instagram/c...
    / chamikasiri
    GET SMS UPDATES (SRI LANKA): SMS "CHAMIKA" to 2468 to become an exclusive SMS club fan
    #chamikasiri #OyaNisa #ChamikaSirimanna

ความคิดเห็น • 566

  • @sawanikulasekera
    @sawanikulasekera ปีที่แล้ว +172

    2023... Also.. it's my best....

  • @gayanrandika2162
    @gayanrandika2162 7 หลายเดือนก่อน +177

    2024 ahana set eka ko❤

    • @sandunnimesha7888
      @sandunnimesha7888 6 หลายเดือนก่อน +3

      හැමදාම අහනවා මේක අමු අමුවේම පිච්චෙන සිංදු බන් මේවා❤❤😢

    • @DewmiFernandzz
      @DewmiFernandzz 6 หลายเดือนก่อน

    • @nirukshifernando
      @nirukshifernando 5 หลายเดือนก่อน

    • @yasaradivyanjalee8250
      @yasaradivyanjalee8250 5 หลายเดือนก่อน

      ❤❤

    • @tashinisapthala2413
      @tashinisapthala2413 5 หลายเดือนก่อน

  • @piyashadmadhusankha8728
    @piyashadmadhusankha8728 7 หลายเดือนก่อน +68

    අදටත් අසම සිංදුවක් . ඒ voice එක අයේ කතා කරලා වැඩක් නෑ ❤❤ 2024

  • @hansifernando2759
    @hansifernando2759 ปีที่แล้ว +20

    මේ අන්දකාරයෙ එලිය වැටෙන්නේ
    ජිවත් වෙන්නේ ඔයා නිසා
    කරදර මැද්දේ සතුට විදින්නේ
    ජීවත් වෙන්නේ ඔයා නිසා
    ජීවත් වෙන්නේ මං ඔයා නිසා
    හිත නැවතුන දා පටන් ඔයා ලගින්
    වෙන්වෙන්න නෑ සිතුවේ කවදාකවත්
    සිහිනෙන් පවා පැතු ඒ සෙනෙහේ දිගේ
    ලං උනේ ආදරෙන් මං ඔයා ලගින්
    මගේ කියා ආදරෙන් ලගින් තියන්
    සුරකින මගෙ මැණික ඔයයි සදා හදින්
    මේ කුරිරු ලෝකයේ හැමදා මගේ නමින්
    ඉදින්න ජිවිතේ පුරා මගේ ලගින්
    2016 ❤

  • @giniwelle
    @giniwelle 2 ปีที่แล้ว +79

    "කරදර මැද්දේ...සතුට විදින්නේ.... ජීවත් වෙන්නේ ඔයා නිසා...."
    *I* *felt* *it* *deeply.*

  • @kaushalya9512
    @kaushalya9512 2 ปีที่แล้ว +103

    මේ වගෙ ගයකයෝ ආයේ. බිහි වෙන්නෙත් නෑ මේ වගේ voice නෑ ආයේ අපේ ගොන් පාලයකයෝ නිසා මෙවගේ කලාකරයො රටෙ නෑ දැන් වචනයේ පරිසාමප්ත අර්තයෙන්ම කිව්වොත් CHAMIKA SIRIMANNA කියන්නේ සුපිරි වැඩ්ඩෙක් පට්ට....💆‍♂️❤️❤️

  • @danushkasampath5158
    @danushkasampath5158 6 หลายเดือนก่อน +47

    Any One is 2024 ❤❤

  • @_babyboyshibu_5699
    @_babyboyshibu_5699 2 ปีที่แล้ว +72

    අනෙ මගේ ආසම සිංදුවක් මේක...ඉස්කෝලෙ කාලෙ ඉඳලා අදටත්....🥺🥺😍😍❤️❤️

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 2 ปีที่แล้ว +45

    "හිත නැවතුන දා පටන් ඔයා ලගින්"...පාට් එක මාරම හාට් ටචන් 🔥

  • @nimnatharaka1284
    @nimnatharaka1284 2 ปีที่แล้ว +33

    කවමදාවත් එපා වෙන්නැති ආසම සින්දු තියෙන්නෙ චාමික සිරිමාන්න . ඒ සොඳුරු ගායකයා ගාව ආදරෙයි හැමදාමත් ❤️💯✨️💖🥰

  • @Madhawagunawardana
    @Madhawagunawardana 2 ปีที่แล้ว +43

    සියත මෝනින් show එක අහලා මේක හොයන් ආපු අය ඉන්නවද?

  • @kaveeshasathsara2485
    @kaveeshasathsara2485 3 ปีที่แล้ว +55

    මම තාම මේකට හේතුවෙච්ච සිද්දිය හොයනවා 😕😕 ආසම ගායකයා තාමත් ❤️😎

    • @surangaranathunga7257
      @surangaranathunga7257 3 ปีที่แล้ว +8

      Chamika aiyage wife liyapu sinduwaklu meka

    • @chinthakajayaweera1676
      @chinthakajayaweera1676 2 ปีที่แล้ว +2

      adoo mee apee heriii needha ban

    • @kaveeshasathsara2485
      @kaveeshasathsara2485 2 ปีที่แล้ว +1

      @@chinthakajayaweera1676 සහෝදරයා ❤🤝

    • @kaveeshasathsara2485
      @kaveeshasathsara2485 2 ปีที่แล้ว +1

      @@surangaranathunga7257 චාමික අයියගේ සින්දු සෙට් එකම ආයේ භාවනාවක් ❤🌼

  • @pasinduhewanayaka1089
    @pasinduhewanayaka1089 ปีที่แล้ว +6

    2013දි 9 වසරේ මේ සිංදුව යනකම් බලන් ඉන්න්ව අසායි ඒ තරමට ඒත් වැඩිය tv එකේ ගියේ නෑ පෝන් නෑ යුටියුබ් යන්න.හැබැයි වෙන ෆීල් එකක සිංදුකක් ඒ කාලේ කාටවත් සෙට් වෙන්නෙ නෑ මල් සිංදු පිස්සුව ගහලා හැබයි තාමත් පිස්සුවක් චමික අයියා මෙක වෙනම එකක්❤️🔥

  • @prabodhkodithuwakku3024
    @prabodhkodithuwakku3024 2 ปีที่แล้ว +16

    Show එකකට ගිහින් එද්දි උදේ පාන්දර 4 ට විතර මේක ඇහුනේ අහුන ගමන් හොයන් ආවේ.... හදවතට කතා කරන ගීතයක් හඩක් ❤️❤️😘😘😘😘

  • @user-xz9xg3zu3f
    @user-xz9xg3zu3f 2 ปีที่แล้ว +30

    මේ අන්දකාරයේ එලිය වැටෙන්නේ...
    ජීවත් වෙන්නේ...
    ඔයා නිසා...
    කරදර මැද්දේ සතුට විදින්නේ..
    ජීවත් වෙන්නේ ඔයා නිසා
    ජීවත් වෙන්නේ මන් ඔයා නිසා.😔
    එයා නෑ ඒත් මන් ලග 😔😔

    • @janakapradeep6494
      @janakapradeep6494 ปีที่แล้ว +1

      Ou api paatath wada adare karana aya api laga na 😂😂😂

  • @Kavi-of4zx
    @Kavi-of4zx 2 ปีที่แล้ว +18

    කරදර මැද්දේ සතුට විදින්නේ.... ජීවත් වෙන්නේ ඔයා නිසා..❤❤❤
    අනේ ඒ වචන ටික.. ❤❤❤❤❤

    • @giniwelle
      @giniwelle 2 ปีที่แล้ว +3

      වචන ලියල තියෙන්නෙ සවනි කුලසේකර කියල කෙනෙක්. කවුරු උනත් ලස්සන හිතක් තියෙන ගෑනියෙක් වෙන්න වෙන්න ඕනි... ඒ වගේ සරලව ගැඹුරු දෙයක් ලියන්න ලේසි නෑ....

    • @prasadkalubowila7053
      @prasadkalubowila7053 2 ปีที่แล้ว +1

      @@giniwelle ඒ චාමික ගේ wife මචන්

  • @kulanibandara5200
    @kulanibandara5200 2 ปีที่แล้ว +32

    2022 September 12th
    Came here after Araa and Pasbara quoted this song to honor Sri Lankan Cricket team led by Dasun Shanaka, who went on to win the Asia Cup 2022 💛💙

  • @sumudurandima7613
    @sumudurandima7613 ปีที่แล้ว +13

    2023/1/6
    පුදුම සැනසීමක් මේ සින්දුව
    ආසම ගයකයෙක් ❤🙏

  • @lahirudiluka8029
    @lahirudiluka8029 5 ปีที่แล้ว +34

    මං ආස සින්දුක්... පට්ට ලස්සනයි... කනට මිහිරි....

  • @amilasadaruwan4157
    @amilasadaruwan4157 5 หลายเดือนก่อน +1

    අම්මෝ චාමික සිරිමාන්න කියන්නෙ ආසම ගායකයෙක් 'ලස්සන අත්තටු' සිංදුව මාරම ලස්සනක්❤️❤️❤️❤❤❤

  • @littlemermaid5921
    @littlemermaid5921 ปีที่แล้ว +7

    අනේ චාමික අයියෙ ඇයි දැන් සින්දු කියන් නැත්තෙ. ඉස්සර ඉදන් මගෙ ආසම ගායකයා. අදටත් මේ සින්දු අහනවා 😢😢

  • @Ima699
    @Ima699 2 ปีที่แล้ว +22

    2021 තාමත් අහනවා....❤️🥀

  • @NiRMaLSl
    @NiRMaLSl 5 ปีที่แล้ว +18

    පට්ට ආස සින්දුවක්🥺🥺🥺

  • @moreexperiment4888
    @moreexperiment4888 2 ปีที่แล้ว +8

    සුපර්ස්ටාර් තරුවක් තමයි. හදවතේ රැදුණු නමක් චාමික

  • @pramodigamage5803
    @pramodigamage5803 5 หลายเดือนก่อน +2

    Wow .මේ හඩනම් භාවනාවක් ❤

  • @dilshankottegoda8876
    @dilshankottegoda8876 3 ปีที่แล้ว +42

    2021 anyone?

  • @dilandileepa4299
    @dilandileepa4299 2 ปีที่แล้ว +8

    ඉස්කෝලේ යන කාලෙ ඉදලම ආස කටහඩක්....බුදු සරනයි, ජේසු පිහිටයි 🙏

  • @pathumbandara49
    @pathumbandara49 2 ปีที่แล้ว +9

    හිත නැවතුනදා පටන්....😍
    ඔයා ලගින්....❤️

  • @user-xe6lo8id2v
    @user-xe6lo8id2v 3 หลายเดือนก่อน +2

    කි සැරයක් ඇහුවත් එපා වෙන් නැ ❤

  • @pathumasanka956
    @pathumasanka956 ปีที่แล้ว +10

    හරිම පේමය මුණගැහුන උන් කියයි මේක අභයබූමියක් කියලා

    • @pathumasanka956
      @pathumasanka956 ปีที่แล้ว

      උබට මුනගැහිලා ඇති .... නැතිනම් මග ඇරිලා ඇති ප්‍රේමය ඒක ආදරයට එහා අනිමිසයක්

  • @krishantharupasinghe9390
    @krishantharupasinghe9390 2 ปีที่แล้ว +9

    Ara&pas siyatha hindai ahanna awe, nice song

  • @nirukshifernando
    @nirukshifernando 5 หลายเดือนก่อน +7

    2024 අහාන යාලුවො කෝ ❤❤❤

  • @teshansenaratne
    @teshansenaratne 2 ปีที่แล้ว +9

    Came after what Aravinda told about Dasun Shanaka after wining the Asia Cup, its perfect for not just for wife but as a general appreciation song.

  • @sanjukc1212
    @sanjukc1212 2 ปีที่แล้ว +5

    ඇහුවට එපාවෙන්නෙම නැති සිංදුවක් ❤

  • @dasuncharuka1910
    @dasuncharuka1910 11 หลายเดือนก่อน +2

    1st love එක තිබුන කාලෙ ආසාවෙන් අහපු සින්දුවක්..දැන් 2023.. තාමත් මේක අහද්දි ඒ කාලෙට ඉබේම යනව.. ඒ ආදරේ අදටත් හිතේ හිර කරන් ඉවසන් හිටියත් මේව ඇහෙද්දි හිත කඩා වැටෙනව වගේ දැනෙනව.😳😳

  • @ArtpicLanka
    @ArtpicLanka 3 ปีที่แล้ว +9

    තවත් මේ වගේ සින්දූ කරන්නකෝ පට්ට ආසයි ❤️🥰

  • @Hiru935
    @Hiru935 2 ปีที่แล้ว +4

    පුදුම ලස්සන කටහඩක්..සිංදුවේ වචන හරිම ලස්සනයි ..heart touching 🎧🎧🎧❤️❤️❤️

  • @eraatec1463
    @eraatec1463 5 หลายเดือนก่อน +1

    බාවනාවක්...❤

  • @maduryapramodani3605
    @maduryapramodani3605 2 ปีที่แล้ว +4

    Chamika Sirimanna කියන්නේ feeling එකක්.. 😍
    I still miss my scl time whenever I hear his songs... ❤️

  • @vjvvhavec9089
    @vjvvhavec9089 6 หลายเดือนก่อน +2

    අදටත්..අාසම..සිංඅුවක්.🙏❤❤❤❤😘🌺🌺🌺🌺🌺

  • @achinthamadushan1568
    @achinthamadushan1568 ปีที่แล้ว +3

    මාචික අයියා
    ආසම සින්දුවක් ♥️♥️♥️

  • @a.fernando4578
    @a.fernando4578 2 ปีที่แล้ว +2

    මේ සිංදුව රිලීස් වෙන්නෙ අපි ඉස්කෝලෙ යන කාලෙ.. එදා ඉදන් මේක ඇහුවත් මේ සිංදුව මට ගොඩක්ම දැනෙන්නෙ දැන් මං බඳින්න යන පිරිමි ලමයා හම්බ උනු දා ඉදන්.. මට මේ සිංදුවේ වචන වල ආදරේ ගොඩක් දැනෙනවා..

  • @lakmaligarusinghe7218
    @lakmaligarusinghe7218 2 ปีที่แล้ว +6

    2022 anyone after Siyatha Ara Pasbara morning show...❤

  • @anushkarathnayake28
    @anushkarathnayake28 2 ปีที่แล้ว +5

    ගායනය වගේම ඒ වචන 😍❤️

  • @Dilru94
    @Dilru94 2 หลายเดือนก่อน

    කවදාවත් එපා වෙන්නෙ නැති සිංදුවක් ❤ facial expression 👌

  • @nilanthaniroshana3229
    @nilanthaniroshana3229 7 หลายเดือนก่อน +2

    කාලෙකට ඇහුව ලස්සන සින්දුවක් ❤️❤️ ආයේ අහන්න හිතුනේ ටික් ටොක් එකෙන් දැකලා මාරම feeling ❤️❤️❤️

  • @SandaliSewwandi-uw8my
    @SandaliSewwandi-uw8my 7 หลายเดือนก่อน +2

    2024 අදටත් ආසම සිංදුවක් ❤🥺

  • @ruwandikaweerawikrama4029
    @ruwandikaweerawikrama4029 2 ปีที่แล้ว +3

    ඇස් වලට කඳුළු ආවා........කියා ගන්න බැරි හැඟීමක් ....😥

  • @kaweejamendis5130
    @kaweejamendis5130 5 ปีที่แล้ว +20

    Heart touching! Fabulous one.

  • @NADUN_ASIRI
    @NADUN_ASIRI 4 หลายเดือนก่อน

    ලංකාවෙ සංගීතයේ තරුන නිහඩ ගායකයා චාමික සිරිමාන්න.දවසක ලංකාවෙ උඩින්ම ඉන්න ඕනී කෙනෙක්.
    හැම.සින්දුවකම ලස්සන ආදරනීය ආමන්ත්‍රනයක් තියනවා..තව තවත් ලස්සන නිර්මාන කරන්න අය්යෙ..සුභපැතුම් ඔයාට❤

  • @sachindilshan3265
    @sachindilshan3265 2 ปีที่แล้ว +12

    2022 siyatha morning show එකේ අරා පැස්බරා කිව්ව නිසා ඇවිල්ල බලපු අය නැද්ද 😁

    • @akiladilshan375
      @akiladilshan375 2 ปีที่แล้ว

      මම😁

    • @anurathnayake1251
      @anurathnayake1251 ปีที่แล้ว

      සිත නැවතුන දා පටන් ඔයා ලගින් ....
      වෙන් වෙන්න නෑ සිතුවේ කවදාවත් .....😘💞💞❤️❤️

    • @kingsmokio3782
      @kingsmokio3782 11 หลายเดือนก่อน

      Mokadda e eke link eka dpnko

  • @duleeshahettiarachchi7959
    @duleeshahettiarachchi7959 3 ปีที่แล้ว +5

    සින්දුවක් කරන්නැද්ද අයියෙ🥺2021❤️✌️

  • @Rashu_Babi
    @Rashu_Babi 6 หลายเดือนก่อน +1

    එදත් අදත් එ කටහඩ පිස්සුවක් ❤❤❤

  • @manojmanoj1840
    @manojmanoj1840 3 ปีที่แล้ว +6

    Aei bn me sindu wediya hit wenne neththe

    • @charithjg1982
      @charithjg1982 3 ปีที่แล้ว

      That's what I also don't understand. This is a superb hit and I heard this one on the Radio (YFM) yesterday (11-Mar-2021). From that time onwards, I listened almost more than 10 times...

    • @ravishanipasinduni9347
      @ravishanipasinduni9347 2 ปีที่แล้ว

      Ma nubata pem kale song eka awurudu ganak gihin eka paratama viral giye eka ara marunu boy nisa lokuwata market una nisa.mewath ehema thmi minissu atharata gihin ne eki..😑

  • @navodhyabhathiya4975
    @navodhyabhathiya4975 2 ปีที่แล้ว +2

    ඒ කාලේ ඉදන්ම කැමති ගායකයෙක් 🙂❤️
    මන් කැමතිම සින්දුවත් මේක 🥺❤️

  • @sampathkarunathilaka2722
    @sampathkarunathilaka2722 หลายเดือนก่อน

    ඇහුනා....අද තමා ඇහුවෙ....😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😘😘😘😘😘😘😘😘😘

  • @pasindumadushan8458
    @pasindumadushan8458 ปีที่แล้ว +2

    අදටත් පිච්චෙන සින්දුව.. එදා ආදරෙන් තුරුළු කරගෙන කිව්වේ. 😢. ඒක පිස්සුවක් ❤

  • @UthpalaAdhikari
    @UthpalaAdhikari 5 หลายเดือนก่อน

    ජීවත් වෙන්නෙ මං ඔයා නිසා ❤

  • @hashiyaproduction7252
    @hashiyaproduction7252 ปีที่แล้ว +3

    පට්ටම හිත නිවන භාවනාවක්🖤❤️

  • @asithakokila2069
    @asithakokila2069 6 หลายเดือนก่อน +1

    2024...Also..it's my best...

  • @dhanukanilushan3287
    @dhanukanilushan3287 2 ปีที่แล้ว +2

    කොච්චර ඇහුවත් තාමත් හදවතෙ උඩින්ම තියෙන song එකක්..❤️😍😊

  • @Vinuka.006
    @Vinuka.006 6 หลายเดือนก่อน +1

    2024... Also.. it's my best....❤❤

  • @WishYasho
    @WishYasho 5 หลายเดือนก่อน +1

    essara edanma asama singer kenek lassana amuthu voice ekak me sinduwa wagema anith sinduth lassanai 🤍🥰🎧💐

  • @yashmikaashen8547
    @yashmikaashen8547 7 หลายเดือนก่อน +1

    මගෙ fav😍කොච්චර ඇහුවත් පලවෙනි පාර අහනව වගෙ 💗💗💗💗😍

  • @chinthakamadusanka696
    @chinthakamadusanka696 หลายเดือนก่อน +1

    I love this song 😊❤

  • @m.kgihansankalpahimaruwan3148
    @m.kgihansankalpahimaruwan3148 2 ปีที่แล้ว +16

    මේ සිංදුව Release උන අවුරුද්ද මොකද්ද...ඇබ්බැහි වෙලා දැන් මේකට...මෑතකදිනෙ අහන්න ලැබුනේ...

  • @Sewminiranasingha-fm9ry
    @Sewminiranasingha-fm9ry 6 หลายเดือนก่อน +2

    ❤2024 /02/09 ඇබ්බැහියක්

  • @nirodhamadumali4960
    @nirodhamadumali4960 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @Ishan_Asiri
    @Ishan_Asiri 3 ปีที่แล้ว +2

    පට්ටම ආසම සිංදුවක්..
    ඉස්සරහටත් ඔනී මේ සිංදු😍😍

  • @Niyosilva-xs7mg
    @Niyosilva-xs7mg หลายเดือนก่อน

    ඒ කාලේ ඉදලම අදටත් ඇහෙද්දී මාර විදියට දැනෙන්නේ 🥹❤️‍🩹 අනේ මන්දා හරි ම දුකයි කොයි වෙලාවේ ඇහුවත් 😢🌚❤️‍🩹 2024 දිත් ඒ දුකම විදින අය 😔❤️‍🩹

  • @wasulapradeep4105
    @wasulapradeep4105 2 ปีที่แล้ว +2

    ටික් ටොක් එකෙන් දැකලා ආවේ.😬❤️🙈

  • @praveenperera9015
    @praveenperera9015 7 หลายเดือนก่อน +1

    E kale ahuwata dan thami feel wenne 😭❤

  • @ashanmadusanka6277
    @ashanmadusanka6277 2 ปีที่แล้ว +3

    After siyatha morning show 2022

  • @nimeshsewmini4180
    @nimeshsewmini4180 6 หลายเดือนก่อน

    හැමදාම මේක අහනවා ❤🎉

  • @DOPE62992
    @DOPE62992 2 ปีที่แล้ว +1

    2022 8 27 ආසම ගායකයා ......මේවට විව්ස් අඩු වෙන්න පුලුවන් ..ඒත් ඔයා මේ කලාවට ඕන අයියා 💚

  • @susantha8048
    @susantha8048 5 ปีที่แล้ว +3

    Niyamai..
    Aniwa hit wenawa

  • @R.shots75
    @R.shots75 6 หลายเดือนก่อน +1

    ❤❤2024 1st. From 90's

  • @sumithmadusanka2403
    @sumithmadusanka2403 2 ปีที่แล้ว +1

    Niyama song ekak

  • @charithakalanka9019
    @charithakalanka9019 6 หลายเดือนก่อน

    මේ සින්දුව ලියපු කෙනාගෙ ඉදන්ම මේ සින්දුව වටේ තියෙන සිද්දි එක්ක බලද්දි 🥺🥺 මාරම ෆීල්
    වෙන සින්දුවක්

  • @spdnet331
    @spdnet331 หลายเดือนก่อน

    ආත්මීය හඩක්

  • @Ruucartoon
    @Ruucartoon 5 หลายเดือนก่อน +4

    2024 අහන සෙට් එක කෝ❤

  • @kasunwijerathna4845
    @kasunwijerathna4845 4 หลายเดือนก่อน

    හිත නැවතුන දා පටන් ❤️

  • @user-vo1bh9ie8e
    @user-vo1bh9ie8e 6 หลายเดือนก่อน

    Sirasa හිත අද්දර program eke ad me song ek giya ee welawe idn mulu dawsam mn mek ahnwa 2023 th mn asam song ekk ita klin awat 2023di danuna dn 2024reth asam song eka aiye katahad bawanawk 🙏🙏🙏🙏🙏🙏 good luck ❤❤❤

  • @avishkabandara5220
    @avishkabandara5220 5 หลายเดือนก่อน

    ආසම ❤❤❤

  • @SHESHANMUSIC
    @SHESHANMUSIC ปีที่แล้ว +1

    My best Artist ❤

  • @chamoddinuwara
    @chamoddinuwara หลายเดือนก่อน

    ඔයා නිසා....
    Sanuu 🥺❤

  • @priyadarshanahettiarachchi568
    @priyadarshanahettiarachchi568 ปีที่แล้ว +1

    චාමික අයියේ, හරිම ලස්සනයි

  • @sandunnimesha7888
    @sandunnimesha7888 6 หลายเดือนก่อน

    අමු අමුවෙම පිච්චෙන සිංදුවක් මේක. ඒ voice එක ඒ music හදවත් පාරනවා හොදටම 😌😌 චාමික අයියා thank u ඒ රහට ❤❤😊

  • @user-pn7zr1bj5z
    @user-pn7zr1bj5z 20 วันที่ผ่านมา

    මරු

  • @TharushaDilshan-ei8ns
    @TharushaDilshan-ei8ns 4 หลายเดือนก่อน

    ai mawa dala giye raththaran mata wawanna deiyooo😢😢😢😢

  • @ChanikaAnsarmall
    @ChanikaAnsarmall 4 ปีที่แล้ว +1

    Attatama hoda hitha niwena sinduwak. Thawa aiya twitter eke ara photo eke left side eke mulinma inne oya harine....Ara mapple trees photo harima lassanai ayya.. Gama kalutara gana godak dewal dala tiyena eka godak agaya karanawa. Habai itin ekkenek gana nam dala nata kese uwath nihatamani manussayek widihata inna eka gana garu karanawa. Jesu pihitai. Sada jaya....

  • @anulasenavirathna1298
    @anulasenavirathna1298 4 ปีที่แล้ว +1

    Harima lassanai sinduwa mallita budu saranai

  • @dilminimeshanimesha693
    @dilminimeshanimesha693 7 หลายเดือนก่อน

    ඉස්කොලෙ යනකාලෙ ඉදන් ආසම ගායකයා කට හඩ ගොඩක් ලස්සනයි ❤

  • @DailyDiaries-mn8zd
    @DailyDiaries-mn8zd หลายเดือนก่อน

    I dont really understand why I get tears when i hear this song 😢😊❤

  • @geethagayani7189
    @geethagayani7189 6 หลายเดือนก่อน

    හරිම ලස්සනයි 🩷🙏

  • @NayomiFernando-gi3on
    @NayomiFernando-gi3on 7 หลายเดือนก่อน +1

    ජීවත් වෙන්නේ ඔයා නිසා... ❤

  • @dileepamaweerakkodi8941
    @dileepamaweerakkodi8941 3 ปีที่แล้ว +1

    karadara medde sathuta vidinne ..... oya nisa superb Aiya. congratulations ❤

  • @user-pn7zr1bj5z
    @user-pn7zr1bj5z 20 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️. ආදරේ ගොඩක්

  • @wishwakatha6318
    @wishwakatha6318 2 ปีที่แล้ว +1

    Ambooo eka...😔🥺

  • @asanthapower8362
    @asanthapower8362 4 หลายเดือนก่อน

    ❤ekata wadinawa 100%