මුළු බුද්ධ දේශණාවෙම ඇතුලත් ( ද්වතාවය ) | පරම පූජනීය මීවනපලානේ සිරි ධම්මලංකාර මහ තෙරුන් වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • මෙම සිරි සද්ධර්ම දේශණය ඔබේ නිවන් මග පිණිසම උපකාරී වේවා
    උතුම් වූ ධර්ම දානය පිණිස බෙදාහරින්න (Share කරන්න)
    Like 👍 comment 🖊️Share
    Damtharana Channel එක Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    ⭕ මුළු බුද්ධ දේශණාවම තුල ඇති යටපත් වූ නැවත මතුකල වදාල ද්වතාවය.
    පරම සත්‍ය පෙන්වා වදාල මහා ප්‍රාඥ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ තෙරුන් වහන්සේ
    විපස්සී බුදුපියාණන්ගේ පටන් සියළු බුදුවරයන් වහන්සේලාගෙන්ම නියත​ විවරණ ලබමින්,
    ගෝතම බුදුපියාණන් ජීවමාන කල උතුම් සෝතාපත්ති පලයට පත්,
    සුමන සමන මහා රාජෝත්තමයාණන් වන,
    ප්‍රඥාධික ගෝතම බුද්ධ සාසනය නැවත පණ පිහිටවූ අනුබුදු හිමියනි,
    ඔබවහන්සේට සියලු ලෝ වැසියන්ගේම උතුම් ගෞරවනීය පාද නමස්කාරය වේවා..!
    වසර 1800ක පමණ කාලයක් යටපත්ම තිබු නිවනට මග කියන නිර්මල සිරි සද්ධර්මය නැවත පණ පිහිටුවා වදාල පරම සත්‍ය පෙන්වාදුන් අති පූජනීය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහඅරහතුන් වහන්සේ විසින් දේශණා කරන ලද පරම පවිත්‍ර සිරි සද්ධර්ම දේශණයකි. මේ දුර්ලභ වූ මනුසත්ව පඨිලාභයේදී දුර්ලභව හමුවන බුද්ධෝත්පාද කාලයෙහිම නිවන් දැකීමට හැකිබව පෙන්වා වදාල උන් වහන්සේ ඔබ අවංකව එම පෙන්වාදෙන මග වඩා මේ සං සාර දුකින් මිදී නිවන් දොරටුව විවෘත කරගන්න. මේ නිවන් දැකිය හැකි නිවන් දැකිය යුතුම කාලයයි.
    මනුස්සත්ව පඨිලාභෝ පරම දුල්ලභෝ.
    සුවපත් වේවා
    (මෙම ධර්ම දේශනය උපුටාගන්නා ලද්දේ පරම නිබ්බාන ධර්මායතන TH-cam නාලිකාව මගිනි.)
    මෙම සද්ධර්ම දේශණා පටිගත කිරීමේ සිට ලෝක සත්වයා වෙනවෙන් ඉදිරිපත් කිරීමට දායක වූ ඇප කැප වූ සෑම සියලු දෙනාටම යහපතක්ම වේවා..! සෙතක්ම වේවා..! නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා..! පරම නිබ්බාන සුවයම වේවා..!
    සිරි සද්ධර්ම දේශණා - • පරම පවිත්‍ර සිරි සද්ධර්මය
    යටපත් වූ හෙළ ඉතිහාසය රැගෙන එන පින්බිමක මහිමය වැඩසටහන - • Documentary
    සං දේශණාව - • මුළු බුද්ධ දේශණාවෙම ඇත...
    නිවන් දැකීමට උපකාරී වන ඛණ සම්පත්තිය - • නිවන් දැකීමට උපකාරී වන...
    බෞද්ධයන් අතින්ම පමණක් සිදුවන සංඝභේදය දැනගෙන වැලකෙන්න - • බෞද්ධයන් අතින්ම පමණක්...
    කෙලෙස් මුල් උදුරාදමන බුද්ධ දේශණාවේ 'භාවනාව‘ - • කෙලෙස් මුල් උදුරාදමන බ...
    නිවන යනු දැක්මක් මිස දැනුමක් නොවේ - • නිවන යනු දැක්මක් මිස ද...
    සං සාර දුකෙන් මිදී නිදහස්වීමේ නිවන් මග - • සං සාර දුකෙන් මිදී නිද...
    ධම්ම දානය පිණිස subscribe කර එකතුවෙන්න..
    Follow us on
    Facebook - / damtharanapage
    Instagram - / damtharana
    ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත Email ලිපිනයෙන් අපව සම්බන්ධ කරගන්න
    © For Copyright Matters
    Please Contact Us At ► : contactdtvstudio@gmail.com
    #සිරි_සද්ධර්මය #නිවන්_මග #ද්වතාවය

ความคิดเห็น • 33

  • @shamailanadeeshani6270
    @shamailanadeeshani6270 ปีที่แล้ว +7

    අරහතුන්වහන්සේට කායික නිදුක් නීරෝගීබාවය අධිෂ්ඨාන කරමි
    🙏🏼🙏🏼🙏🏼

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 8 หลายเดือนก่อน +8

    🙏🙏🙏🙏🙏🙏
    අපේ අර්හතුන් වහන්ස ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා
    සියලු ලෝක සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @rathwije1579
    @rathwije1579 11 หลายเดือนก่อน +7

    සියලු ලෝක සියලු සත්වයින්ට මේ සද්ධර්මය ඇසේවාඅරහතුන්වහන්සේට කායික නිදුක් නීරෝගීබාවය අධිෂ්ඨාන කරමි🙏🙏🙏🙏🌹🌹🌷🌷🪐🪐යහපතක්ම වේවා !!!🙏යහපතක්ම වේවා !!!🙏🙏🙏🙏💎💎💎 may attain bliss of nibbana 🙏🙏🙏🌹🌹🌷🌷යහපතක්ම වේවා up to own longevity accordingly 🙏🙏🙏🙏 your highness sirමෙම සිරි සද්ධර්ම දේශණය ඔබේ නිවන් මග පිණිසම උපකාරී වේවා

  • @SudathRohana-pr5wv
    @SudathRohana-pr5wv 10 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීඝායුෂ ලැබේවා

  • @lathaperera32
    @lathaperera32 ปีที่แล้ว +5

    අනුබුදුපියානෙනි ,ඔබවහන්සේට කායික නිදුක් නීරෝගි සුවපත් බාවයම ලැබේවා !!!යහපතක්ම වේවා !!!🙏🙏🙏

  • @budu4998
    @budu4998 2 ปีที่แล้ว +7

    යහපතක්ම වේවා

  • @luminadesilva3917
    @luminadesilva3917 ปีที่แล้ว +5

    සුවපත් වේවා🙏🙏🙏

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 3 หลายเดือนก่อน +2

    පරම පවිත්‍ර සිරි සද්ධර්මය දේශනාකරමින් වටහා දෙන උතුම් අරහත් බුදු පියාණන්ට නිදුක් නිරෝගී සුවතාවයත් දීර්ඝායුෂත් නිරතුරුව ම අදිඨ්ටාන කරමි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉

  • @lathaperera32
    @lathaperera32 2 ปีที่แล้ว +5

    අරිහතුන්වහන්සේට කායික නිදුක් නීරෝගි සුවපත් බාවය ලබේවා !!!🙏🙏🙏🙏🙏🙏

  • @indrasamaranayake894
    @indrasamaranayake894 11 หลายเดือนก่อน +3

    Sadu sadu sadu, oba wahaseta deergaayu weewa. Niroogi weewa
    Yahapathakma weewa

  • @sdayas6902
    @sdayas6902 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු අනුබුදු පියාණනි
    කිසිදිනෙක නොඇසු උතුම් සිරිසදර්මය ස්‍රවනය කරන්න භාග්‍යය උදා වුණා.
    ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවපත්භාවය දිර්ගයුශ ලැබේවා කියා අදිටන් කරමි 🙏🙏🙏
    ඔබ වහන්සේගේ දෙපා වැද ඉතා ගෞරවයෙන් නමස්කාර කරමි 🙏🙏🙏
    එසේම සියලු ලෝක සියලු සත්වයෝ මේ උතුම් සිරිසදර්මය ස්‍රවනය කර පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා සාදු සාදු සාදු

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว +5

    Boho pin..

  • @madanganiharishchandra2406
    @madanganiharishchandra2406 2 ปีที่แล้ว +4

    Siyalu loke siyalu satweya me dahama terum ganitwa

  • @chandanasubasinghe4009
    @chandanasubasinghe4009 5 หลายเดือนก่อน +1

    ආරිය මෛත්‍රී පැතිරවීම
    සියලු දස දිශා ලෝක සත්වයෝද ඔබ ද නොමග ගිය අය ද මම ද,
    🌸මේ සංසාර පැවැත්මේ දුකත්, එයින් මිදී නිදහස් විය හැකි බවත් යථාවබෝධයෙන් දැන දැක ගෙන සතර අපා දුකින් මිදී සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා !
    🌸කාමරාග, පටිඝ තුනී කර අසහනෙන් දාහයෙන් මිදී සකෘදාගාමී ඵලයෙන් නිරෝගී වෙත්වා..... !
    🌸කාමරාග, පටිඝ සහමුලින් ම ප්‍රහාණය කර නිරාමිස සුවයක් ලබා අනාගාමි ඵලයෙන් සුවපත් වෙත්වා.... !
    🌸සියලු කෙළෙසුන් ගෙන් මිදී නිදහස් වීම උතුම් අරහත් ඵලයෙන් දුකින් මිදෙත්වා..!
    🌸පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා....!!!
    🌸 තෙරැවන් සරණයි.!
    රාගක්ඛයෝ නිබ්බානං, ද්වේශක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං,
    රාගයෙන් තොර වෙත්වා!
    ද්වේෂයෙන් තොර වෙත්වා!
    මෝහයෙන් තොර වෙත්වා!
    අවිද්‍යාව දුරු වේවා!
    සුවයක් ම වෙත්වා!
    සහනයක් ම වෙත්වා!
    සංසාර දුකින් මිදී පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!

  • @nimalbulathsinghala783
    @nimalbulathsinghala783 ปีที่แล้ว +3

    🌻🙏🙏🙏🌻

  • @kanthisriyalatha1573
    @kanthisriyalatha1573 2 ปีที่แล้ว +7

    සියලු ලෝක සියලු සත්වයින්ට මේ සද්ධර්මය ඇසේවා

  • @shadowgaminglk852
    @shadowgaminglk852 ปีที่แล้ว +3

    Arihathun wanseta dhirgau wewa!

  • @Nbo8e
    @Nbo8e ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @ramindapradeep8830
    @ramindapradeep8830 ปีที่แล้ว +1

    බුදුන් වහන්සේ වැඩූ සතර ධ්‍යාන අනාර්‍යද?..... බුදින් වහන්සේ අවබෝධය ලැබු වේ එතුලින් ලද ප්‍රග්නාවෙන් නොවේද?

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 ปีที่แล้ว

      Ayi oya budu himi karapuwa hoyanne oyage wadak balaganda

  • @geekiyanagepremadasa4850
    @geekiyanagepremadasa4850 2 ปีที่แล้ว +3

    we are going to be a great truths learn .
    may all being be well and happy.

  • @DpRanasinghe
    @DpRanasinghe 3 หลายเดือนก่อน +1

    සාදු 🎉 සාදු 🎉 සාදු 🎉

  • @anurasenanayake730
    @anurasenanayake730 2 ปีที่แล้ว +5

    🌼 🙏🙏🙏 🌼

  • @nadeekapushpamala9803
    @nadeekapushpamala9803 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏

  • @kkpemawathi.6802
    @kkpemawathi.6802 9 หลายเดือนก่อน +2

    Sadu .sadu..sadu..!!!
    .

  • @samanthibotheju2482
    @samanthibotheju2482 8 หลายเดือนก่อน +1

    🥀🥀🌺🌺🌺🥀🌸🌸🌸🥀🌺🌺🌺🥀🥀🥀

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandyad.6129
    @sandyad.6129 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sujeewahettiarachchi425
    @sujeewahettiarachchi425 6 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼

  • @Nbo8e
    @Nbo8e 5 หลายเดือนก่อน

    🙏🙏🙏