ඉසිගිලි පර්වතය දඹුල්ල රජමහා විහාරය ? | Dambulla Rajamaha Viharaya | Isigili Mountain

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 66

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr ปีที่แล้ว +3

    බොහොම පින් ඔබට මොවගෙ හරි බුදුන් පියනන්ගෙ තොරතුරැ ගෙනඑනවට බොහොම පින් හරි අාශවෙන් බලන්නෙ

  • @chathurangadinushka211
    @chathurangadinushka211 8 หลายเดือนก่อน +4

    සුපිරි සහෝදරයා ... 👊 ඔය අධ්‍යනය දිගටම කරන් යන්න 🙂

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 5 หลายเดือนก่อน +1

    බොහොම පිං ඔබතුමාට සත්‍ය තොරතුරැ පවසනවාට..❤❤❤🙏🙏🙏...මේ තරම් පැහැදිළි තොරතුරු තියෙද්දිත් අදටත් ධම්සතර නාළිකාවේ දඹුලු⁣ විහාරේ පෙන්වමින් පැහැදිලි කරන්නේ සුද්දා ලියා දුන්නු ඉතිහාසයමයි😡😡😡

  • @basilpremarathne3355
    @basilpremarathne3355 ปีที่แล้ว +8

    ඔබට තෙරුවන් සරනයි ! තව තවත් සැගවුනු තොරතුරු වලින් අපව දැනුවත් කරන්න

  • @acecoach623
    @acecoach623 ปีที่แล้ว +10

    මේ හෙළදීපයේ සගවා තිබෙන සත්‍ය හෙලිකිරීමට දායකවන ඔබ සියළු දෙනාටම අනේක වාරයක් පිංසිද්ධ වේවා

  • @SansiRathnayake-bx3fq
    @SansiRathnayake-bx3fq ปีที่แล้ว +2

    ❤❤

  • @GRV6204
    @GRV6204 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි !!
    හරිම ලස්සනයි

  • @dileepfernando9623
    @dileepfernando9623 ปีที่แล้ว +3

    මම ඔයා ගෙ පරන රසිකයෙක් වීඩියෝ එක හොඳයි ... ඉක්මනට ඉක්මනට තව වීඩියෝ ටිකක් කරන්න...

    • @SakwalaPawura
      @SakwalaPawura  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් . ඉතිරි වීඩියෝ ටිකත් ඉක්මනට අරන් එනවා

  • @sdahdissanayke6343
    @sdahdissanayke6343 ปีที่แล้ว +1

    බොහෝම පින්🙏

  • @rumeshlaksiri7554
    @rumeshlaksiri7554 ปีที่แล้ว +2

    ❤❤❤❤ සදාතනික සත්‍ය සදකාලිකව වසන් කරන්න බැ

  • @uputaganeema
    @uputaganeema ปีที่แล้ว +1

    😊😊😊❤❤❤❤🙏🙏🙏👍👍👍👍
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @amilagayan5287
    @amilagayan5287 ปีที่แล้ว +5

    ජම්බුද්දීපය කොහෙද තියෙන්නේ කියලා සූත්‍ර දේශනා සහ සාක්කි සාධක සංසන්දනය කරහම ඉතාම පැහැදිලිව පෙනෙනවා අපගේ සිව් සිව්හෙළය තමා බුද්ධ දේශය කියලා
    🙏🙏🙏

  • @dehiwalaliyanageindikasena9436
    @dehiwalaliyanageindikasena9436 ปีที่แล้ว +3

    නියමයි
    මේ යටතේ පිලිවෙලට අනික් පර්වත 5 ත්
    සප්තර්පනී ගුහා ගැනත් කතා කරමු පිලිවෙලට 🙏🙏🙏🙏🙏

    • @SakwalaPawura
      @SakwalaPawura  ปีที่แล้ว +2

      ඔව් .. යන් නැතුව පෙන්නන් නැතුව කතාකරලා තේරුමකුත් නෑනේ .. ඔක්කොම ශාක්ශි එකක් නෑර තියෙද්දි , ඒ නිසා පිලිවෙලට ගිහින්ම ඔක්කොම වෙන වෙනම දානවා ,

    • @sarathjayarathna1187
      @sarathjayarathna1187 ปีที่แล้ว

      ​@@SakwalaPawura k

  • @roshakaadithya5720
    @roshakaadithya5720 ปีที่แล้ว +2

    අයියේ තව වීඩීයෝවක් දාන්න කො ඉක්මනට

  • @AchiSaji-nn5jj
    @AchiSaji-nn5jj ปีที่แล้ว +2

    🙏🙏❤️

  • @dinithm726
    @dinithm726 ปีที่แล้ว +1

    Supiri

  • @lesleypeliyagoda1786
    @lesleypeliyagoda1786 ปีที่แล้ว +2

    🙏🙏🙏🌸

  • @ravindralal3920
    @ravindralal3920 6 หลายเดือนก่อน +1

    දඹුලු ලෙන් විහාර සෑදුවේ සක්‍ර දෙව් ගමිණි අබය මහ රජ තුමා විසිනි ,,,😅😅😊

  • @dehiwalaliyanageindikasena9436
    @dehiwalaliyanageindikasena9436 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @NelukaDesilva-s9b
    @NelukaDesilva-s9b 11 หลายเดือนก่อน +1

    ඇත්ත කවදද ප්‍රකාශ කරන්නෙ පට්ට දුකයි

  • @madhawadesigner
    @madhawadesigner 8 หลายเดือนก่อน +1

    ඉසිගිලි සූත්‍රයේ බුදුන් පෙන්වා දූන් පාණ්ඩව ගිජ්ජකූට වෙහාර.... පර්වත පහ ගැනම වීඩියෝ වක් තිබෙනවද?

    • @SakwalaPawura
      @SakwalaPawura  8 หลายเดือนก่อน

      වීඩියෝ දාලා තියෙන්නෙ සම්පූර්ණ විස්තරයම අඩංගු

    • @madhawadesigner
      @madhawadesigner 8 หลายเดือนก่อน

      @@SakwalaPawura වේපුල්ල පර්වතය ගැන විස්තරයක් තියෙන වීඩියෝවක් තියෙනවද?

  • @samarakone157
    @samarakone157 ปีที่แล้ว +1

    ❤❤❤🙏👍

  • @Aroundtheworld_369
    @Aroundtheworld_369 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @lalithakodikara6689
    @lalithakodikara6689 ปีที่แล้ว +1

    ඔබගේ මෙම වීඩියෝ නිර්මානයේ නාමාවලි රූප සටහනේ ඇතුලත් ගොතමශ යන පුරාණ හෙලකුරු සඳහන් සෙල්ලිපිය ඇත්තේ කොහේද ?එසේ නැතිනම් ඔබගේ රූප නිර්මාණයක් ද?වටිනා ඉදිරිපත්කිරීමක්.ඉදිරියටම නිවැරැදි තොරතුරු සපයම්න් යන්න ශක්තිය දිරිය ලැබේවා.!

    • @SakwalaPawura
      @SakwalaPawura  ปีที่แล้ว

      ඒක තියෙන්නෙ ලෙනේ උඩ වහලයේ ඇතුල් පැත්තට වෙන්න, අවදානෙන් බැලුවොත් ඔය අකුරු ටික පැහැදිලිව බලාගන්න පුලුවන්, ඔය තියෙන්නෙ පේන අකුරු ටික උඩින් ඇදලා.. තව කෙලවරටත් වෙන්න අකුරු ටිකක් තියෙනවා, මැද ටිකේ අකුරු ටික මැකිලා හරි ගල්පතුර කැඩිලා හරි තියෙනවා,ඒ ටිකේ අකුරුටික බලාගන්න අමාරුයි .

  • @antanpiries3650
    @antanpiries3650 7 หลายเดือนก่อน +1

    සමහර වෙලාට මට මෙවා දකින කොට පිස්සු වගෙ.ලොකු දුකක් තියෙනවා හරි ඉතිහාසය මොකක්ද කියලා තෙරුම් ගැනිමට නොහැකි විම ගැන..සක්වල පවුර මෙකට උත්තරයක් ඔනිමයි..❤බුදුන් ඉපදුනෙ ලංකාවෙද..ලංකාවෙ නම් එ කොහෙද?උත්තරයක් ඔනිමයි.

    • @SakwalaPawura
      @SakwalaPawura  7 หลายเดือนก่อน

      වීඩියෝ දාලා තියෙන ඒවා ටික බලන්න , ඔක්කොම විස්තර දාලා තියෙන්නෙ

  • @lakydahanayake4996
    @lakydahanayake4996 ปีที่แล้ว +2

    දඹුල්ල විහාරය ගැන හියුන් සාන් වාර්තා වල පර්වත යක් මුදුනින් වතුර වැටෙන ලෙනක් ගැන සදහන් වෙලා තියෙනවා .එත් ඉන්දියාවේ එහෙම තැනක් නැහැ නෙද

    • @SakwalaPawura
      @SakwalaPawura  ปีที่แล้ว +1

      හියුන්සාන් වාර්තා ගැන ඉස්සරහට වෙනම වීඩියෝ එකක් ගේන්න හිතාගෙන ඉන්නව අපි බලමු එතකුට ඒ ප්‍රශ්න ටික

  • @Landofinfo2571
    @Landofinfo2571 ปีที่แล้ว +1

    අයියෙ සප්තපර්ණි ගුහාවෙ video එක ආයෙත් දාන්නකො

    • @SakwalaPawura
      @SakwalaPawura  ปีที่แล้ว

      Sathya gaweshi නාලිකාව බලන්න , මූලාශ්‍ර එක්ක පමණක් ගිය වීඩියෝ ඔක්කොම ටික ඒකේ තියෙනවා

  • @dilrukshideepika8919
    @dilrukshideepika8919 8 หลายเดือนก่อน +1

    Rangiru kiwwe isigiri ta neda😊

  • @nilanthithilakarathna7345
    @nilanthithilakarathna7345 ปีที่แล้ว +1

    ඉතිහාසය පිලිබදව කියවන මහාචාර්ය බූරුවන් සියල්ලම උන්ගේ උවමනාවට වෙනස් කරලා

  • @sumithraweerasuriya6680
    @sumithraweerasuriya6680 ปีที่แล้ว +1

    ඉසිගිලි පර්වතය කාගේ රාජධානියද? එය හැදින්වූයේ කුමන නමකින්ද? පහදා දෙන්න, ඔබ‍ට යහපතක්ම වේවා!

    • @SakwalaPawura
      @SakwalaPawura  ปีที่แล้ว

      ඉසිගිලි පර්වතයනම් කාගෙවත් රාජධානියක්නම් නෙමෙයි..

    • @naturalshort2290
      @naturalshort2290 ปีที่แล้ว

      ​@@SakwalaPawuraමල්ලව රජ දරුවන් ගැන අපෙ රටේ ශාක්ශි තියෙනවද ?

  • @sumithraweerasuriya6680
    @sumithraweerasuriya6680 ปีที่แล้ว +1

    දඹුලු රජ මහා විහාරය එදා හැදින් වුයේ කුමන නමකින්ද?

    • @SakwalaPawura
      @SakwalaPawura  ปีที่แล้ว

      මූලාශ්‍ර අනුව බුද්ධකාලයේ හදුන්වපු නම තමයි ඉසිගිලි

    • @sumithraweerasuriya6680
      @sumithraweerasuriya6680 ปีที่แล้ว

      @@SakwalaPawura දිඹුලාගල එදා කිඹුල්වත් නුවර ඒ වගේ නමක් තියනවා. මා දන්නා පරිදි ඉසි න්බැ ස්සගල නේද ඉසි ගිලි

    • @SakwalaPawura
      @SakwalaPawura  ปีที่แล้ว

      නෑ ඉසින්බැස්සගලයි ඉසිගිලි අතර කිසිම සම්බන්දයක් නෑ .. ඔයා ඕක කියන්න ඇත්තේ ඉසිපතනාරාමය කියන එක ගැන වෙන්න ඇති.. ඉසිපතනාරාමයයි ඉසිගිලි කියන්නෙ දෙකක් .. එකක් නෙමෙයි..

    • @sumithraweerasuriya6680
      @sumithraweerasuriya6680 ปีที่แล้ว +1

      දැනුවත් කලාට තුති. සුවපත් වේවා!

  • @apegama5634
    @apegama5634 6 หลายเดือนก่อน +1

    මහින්ද පතිරණ කියන කෙනෙක් අබියෝග කරනව දඹදිව ඉන්දියාවේ කියල පුලුවන්නමි ඒකට පිලිතුරු ලබා දෙන්න ඒක වටිනව සේරම දේවල් වලට වඩා

    • @SakwalaPawura
      @SakwalaPawura  6 หลายเดือนก่อน

      😀ඒවටනම් ඇත්තටම පිලිතුරු දෙන්න දෙයක් නෑ, මොකද එතුමා අටුවා මූලාශ්‍ර පිලිගන් නැ, ඉතින් එතනින් එහාට එතුමගෙ ඒවට උත්තර දෙනෙ එකෙත් තේරුමක් නැ

  • @roshakaadithya5720
    @roshakaadithya5720 ปีที่แล้ว +1

    අයියව සම්බන්ධ කරගන්න විදිහක් නැද්ද

    • @SakwalaPawura
      @SakwalaPawura  ปีที่แล้ว

      E mail එකක් දාන්න .

  • @OurVillage-uk2ou
    @OurVillage-uk2ou 10 หลายเดือนก่อน +1

    දඹුලු විහාරය ගැන කියද්දි පුදුම. සහගත දෙයක් මට දැකගන්න ලැබුන කරුණාකර මේ පිලිබදව සොයා බලන්න අැත්තද බොරුද කියල
    මොකද මම රඹුක්කන නගරයට කිමි2ක් පමණ දුරින් විහාරයක් දැක්ක එ් පුරාණ රජමහා විහාරයක්
    මම එතනට ගිය මාම කෙනෙකුගෙන් විස්තර අැහුව
    මට එතන හිටිය අය කියුව කතාවට අැග කිලිපොලා ගියා
    එ් විහාරය ඉතාමත් පෞරානිකයි වගේම එයාල කියනව දැනට අපි දඹුලු වෙහෙර කියල සලකන්නෙ මේ රඹුක්කන දඹුලු වෙහෙර කුමන හෝ හේතුවක් මත මිනිසුන්ගෙන් වසන් කිරීමට අතීතයේ නිර්මාණය කල විහාරයක් කියල
    මම අැත්ත බොරුව දන්නෑ
    එ්ත් මේ කතාව කියන්නෙ රඹුක්කන දඹුලු වෙහෙර වටේ ජීවත්වන ගැමියන්
    කරුණාකර මේ පිලිබද සොයා බලා වාර්තා වැඩසටහනක් කරන්න
    මේ විහාරයෙන් බොහෝ සාදක මතුවේවි කියල මට හිතෙනව
    මොකද දඹුලු විහාර දෙකක් තියෙන්නෙ කොහොමද
    අනිත් කරුණ තමයි මේ විහාරය හරිම දුෂ්කර මගක තමයි පිහිටල තියෙන්නෙ
    ගම්මුන් දන්නවා උනත් රටේ බොහෝ පිරිසකගෙන් සැගවුන ඉතා දුෂ්කර කදු සහිත විහාරයක්

  • @arunashantha2119
    @arunashantha2119 ปีที่แล้ว +1

    පොඩිම හරි සෙල්ලිපි ඉඟියක්වත් සොයාගත නොහැකි ද?

    • @SakwalaPawura
      @SakwalaPawura  ปีที่แล้ว +2

      තියෙනවා ඒක වීඩියෝ එකේ දාලා තියෙනවා. ඒකේ ගොතම නමත් තියෙනවා, හැබැයි එතන ඉන්න අයවත් දන් නෑ එතන සෙල්ලිපියක් තියෙනවා කියලා 🤔

  • @gayanpramasiri5827
    @gayanpramasiri5827 7 หลายเดือนก่อน +1

    මෙයා ගේ අධ්‍යනය හොදයි නමුත් අනිවාර්යයෙන්ම පෙන්නිය යුතුව ඇති මෙම දඹුලු විහාරයේ ඇති මාරපරාජය සිතුවම නිර්මාණය කර ඇති විහාර ගෙය පෙන්වා හදුන්වා දෙන්නෙ නෑ අප මහා ගෞතම බුදු රජානන් වහන්සේ මාර සේනාව පරාජය කල අවස්ථාව චිත්‍රයක් මගින් දඹුලු ලෙන් විහාරයේ දැක ගැනීමට පුලුවන් අප කාටත්

  • @indikah.gamage8971
    @indikah.gamage8971 8 หลายเดือนก่อน +1

    ඔය කිවුව සාක්ෂි වලට වඩා බුදුන් වහන්සෙ ඔය විහාරස්ථානයේ වැඩිම අවුරැදු ගානක් වස් වැසූ බව ඔය ලෙනේ ඇඳ ඇති සිවිලිමෙි චිත්‍ර වලිනි ඉතා හොදින් සිතුවම් කොට ලියා ඇත. මගේ දැනුමේ හැටියට වැඩිම වාර ගනකක් වස් වාසය කරපු විහාරයයි මෙ....ඉතින් ඒ සාක්ශියම මදිද. මොකද පැරන්නන් බොරැලියන්නේ නැත. මෙම කොමන්ට් එක දැක එම තරැණු විකෘති කිරීමට පෙර හැකිඉක්මනින් එහි ගොස් මේ සත්‍ය දැක බලාගන්න.

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 ปีที่แล้ว +1

    ඔයාල මුහුණු පොතේ නැද්ද

    • @SakwalaPawura
      @SakwalaPawura  ปีที่แล้ว +1

      දැනටනම් නෑ ඉස්සරහට පේජ් එකක් එනවා.. මේකේ ඔක්කොම මූලාශ්‍ර ඉදිරිපත් කරන්න බැරි ඒව වෙනම දාන්න පුලුවන් වෙන්න ..

  • @kanthiathukorala751
    @kanthiathukorala751 ปีที่แล้ว

    මීවනපලානේ හාමුදුරුවන් යථාර්ථ. සිසිර මහත්තය...ජයරත්නප 8:22 තිරආරචිචී..යනඅයගේ ගෝනිවල සියඹලා. ඇත්තෙම නැද්ද***වළගම්බා.ටඅවු.12.ටඕවකරන්නකාලයක්නැහැපණභයේහිටියමිසහැංගිල****
    .

  • @CHITHRALOGY
    @CHITHRALOGY ปีที่แล้ว

    😂😂අනේ යකෝ
    ඔය බුදු පිලිම ගොඩක් කීර්ති ශ්‍රී රාජසිංහ රජුන්ගෙ කාලෙ මහනුවර යුගේ. අනික ඒකාලේ අනන්ත බුදුරජාණන් වහන්සේලාගේ රූප ඇන්දා නෙළුවා. ඒකඒකාලෙ තිබ්බ සංකල්පයක්..
    නැතුව ඔය පිලිම පසේ බුදුන් ගේ නෙවේ. පුරාවිද්‍යාංඳ යෝ කියලා නෑ එහෙම ඔයා කියන විදිහේ දෙයක් ... නුවර යුගේ පන්සල් ගොඩක ඔයවගේ බුද්ධරූප චිත්‍ර පිලිම විශාල සංඛ්‍යාවක් හදුනගන්න පුළුවන්
    ඔයා කියන බුදු රූප මතේ විදිහට රිදී විහාරෙ දනගිරිගලත් පසේ බුදුවරු ඉඳලා තියනවා 😂😂😂

    • @SakwalaPawura
      @SakwalaPawura  ปีที่แล้ว

      😀ඉන්දියාවේ පසේබුදුවරුන් වැඩසිටි රුවන්ගිරි ලෙන තිබ්බද.. කෝ ගේන්න බලන්න මූලාශ්‍ර .. ඒ එක්කම කියමුකෝ බලන්න කෝ ඉන්දියාව රජගහනුවර වටවෙලා තිබ්බ පර්වත 5. ඇයි කනින්හැම්ටවත් හොයාගන්න බැරි උනේ.. පාන්ඩව පර්වත පාමුල පිහිටන්න ඕනි වේලුවනාරාම ඉන්දියාවේ කොහොමද රජගහනුවර කියලා පෙන්න ප්‍රදේශයෙමුත් එලියට ගියේ, සප්තපර්නී ගුහා කියලා ජෛයින ආරාමයක් පෙන්නන්නෙ ඇයි.. ඒවටත් උත්තර දෙමුකො බලන්න ..

  • @maducajoncovers1905
    @maducajoncovers1905 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @QwQw-jm1rr
    @QwQw-jm1rr 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @acecoach623
    @acecoach623 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏