ความคิดเห็น •

  • @shanukapradeep5372
    @shanukapradeep5372 11 หลายเดือนก่อน +32

    මේ සත්‍ය ඉක්මනටම ලෝකයාට අවබෝධ වෙයී.. ඔබ මේ කරන කාර්‍යට බොහෝම ස්තූතී 🙏

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 หลายเดือนก่อน +3

    ජන්බුද්විපය ඉන්දියාවේ ලකුණු කල ඇත්තෝ ආනන්තරිය පාප කර්මය කරගත්තා .ඒ වගේම අද ජන්බුද්විපය අපේරටෙි බවත්,නිවරදි බුදු දහමද අදවනවිට ඉස්මතු වි අවසන් .ඉතිං එදා බුදුන් වැඩ සිටි කාලයේ අටමස්ථාන නිවරදිවම පෙන්වා දෙන්න .නැත්නම් ආනන්තරිය පාප කර්මයට ඔබත් අසුවෙිවි.රාග ද්වෙිෂ මෝහ ගසා නැති කර ගැනීමට මෙම ස්එාන නිවරදිව තෙරැමි ගැනීම ඉතා වැදගත් .සුවපත් වෙිවා .🙏🌷🙏

  • @sisirakumara1250
    @sisirakumara1250 10 หลายเดือนก่อน +11

    ඉතිහාසය මතුකර ගැනීමට දරණ උත්සාහයට මාගේ ගෞරවය පුදකර සිටිමි. තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @uputaganeema
    @uputaganeema 11 หลายเดือนก่อน +25

    ඉතාම වටිනවා මේ ඉදිරිපත් කිරීම
    පුරාවිද්‍යා එකේ මහත්තයා කියන කතා ඇහුවාම ඉතිහාසය ගැන හිතාගන්න පුළුවන් වෙනවා..😂 අර සෙල්ලිපිය ළඟ තියෙන්නේ ස්ථූපයක්ද කියලා ඇහුවාම ...
    තාම කැනීම් කරලා නෑ, වෙන්න ඇති වගේ පිළිතුරු තමා වැඩි හරියක් නිළධාරීන්ගෙන් ලැබෙන්නේ... කවදා නම් මතු කරන්නද මේ සැබෑ ඉතිහාසය ... මේ වටිනා වීඩියෝ බලලා සිත පහදවාගෙන මැැරෙන්න කලින් එකපාරක් හරි ගිහින් බලාගෙන වැඳපුදාගෙන එන්න උත්සාහ කරන්න... වේළුවනය නම් ඒ සුන්දර භූමිය .. සාදූ සාදූ සාදූ...
    ලේණුන්ට උණ ගස් වලින් ඇති ප්‍රයෝජනයක් නෑ කියලා බහුතරයක් උගතුන්ට වැටහෙන්නේ නෑ.. සූත්‍ර වල තියෙන්නේ ලෙහෙණුන්ට වැටප් දුන් හෙයින් කියලා සමහර තැන් වල.. ලේණුන්ට උණ ගහේ මොනවා නම් දෙන්නද?😂😂😂
    වේළුවනය උනේ කෙසෙල් ගස් නිසාවෙන්ම බව හොඳින් සිහි තබා ගන්න.. මව් මරා උපන් කුමාරා කියන්නේ කෙසෙල් මලටනේ. අන්න ඒක නිසා තමා ඵල හට ගත්තාට පස්සේ ගහ මැරිලා යන්නේ...🙏🙏🙏
    අපේ උගත් මහාචාර්ය වරුන් කවදා මේවා තේරුම් ගනීවිද...
    🙏🙏🙏
    තෙරුවන් සරණයි 🙏🙏🙏
    ජය වේවා...❤❤❤

    • @dehiwalaliyanageindikasena9436
      @dehiwalaliyanageindikasena9436 11 หลายเดือนก่อน

      කෝමත් අපේ බලධාරීන්ගෙන් නිලදාරීන්ගෙන්
      ත්‍රිනිකායක මහා සංඝ රත්නයෙන්
      මේවට නිසි උවමනාවක් ලැබෙන්නෑ
      අර කාගම සිරිනන්ද හාමුදුරුවො කියනව වගේ
      මඤ්ඤොක්කා දන්ඩෙ අග මුල දන්නෙ නැති කෘසිකර්ම සහකාර නිලදාරීන්
      ඉන්න රටක් මේක
      ඒ හාමුදුරුවො දොස් කියන්නෙම
      බලදාරීන්ට නිලධාරීන්ට
      සමහර සංඝයා වහන්සෙලට

  • @KAMalani-z8m
    @KAMalani-z8m 10 หลายเดือนก่อน +7

    අනේ මෙවැනි දෙවල් දකින්න ලැබීම සතුටක් ඔබතුමාලාට බුදුසරණයි දීර්ඝායුශ වේවා

  • @hemalathakodithuwakku6382
    @hemalathakodithuwakku6382 4 หลายเดือนก่อน +5

    මේ තරම් අපේ දේ හොයන ඔබ තුමන්ටලාට නිදුක් නිරොගි දිර්ගායු වේවා මට නම් පුදුම සතුටක් දැනෙනවා ඇහැට කදුළුත් ආවා තෙරුවන් සරණයි ❤❤

  • @NuwanMunasingha-h7d
    @NuwanMunasingha-h7d 19 ชั่วโมงที่ผ่านมา +1

    මෙය ඉදිරියට කරගෙන යන්න සත්‍ය බුදුන් ඉතිහාසය අපිට දැනගන්නම ඕන ඔබට බුදුසරණයි

  • @keerthirajapaksha2598
    @keerthirajapaksha2598 9 หลายเดือนก่อน +6

    වසාදමා ඇති නිර්මල බුදුදහම හෙලි කිරිමට මහන්සි වන ඔබට යහපතක්ම වෙිවා!!

  • @wimalawathiwa7594
    @wimalawathiwa7594 8 หลายเดือนก่อน +5

    මෙම.සිදුකරන අතිඋතුමි.සත් කිුයාවට රාවණ බල ශක්තිය ලැබී සත්‍ය ඉක්මනින් හෙලිවෙිවා

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 8 หลายเดือนก่อน +3

    මේ සත්‍ය ලෝකෙටම හෙළිවේවා අවිද්‍යාව දුරුවේවා ජනතාවට ප්‍රඥ්ඥාව පහල වේවා නුවනින් බලත්වා ✋✌️💪👍🙏🙏🙏🌼💎🌼🌹🌻🌹❤️🌹👍🙏🙏🙏

  • @tarakasandaruwan2492
    @tarakasandaruwan2492 10 หลายเดือนก่อน +4

    මමත් මෙමෙ ස්ථානය බලන්න ගියා... මෙය ඉතා පරණ ස්ථානයක් බව හැගුණේ...

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 8 หลายเดือนก่อน +4

    අහෝ මාඟේ බුදුපියානෙණී ඔබවහන්සේ උපන් ජම්බුද්දීපයට වෙච්ච දෙයක් වසවර්ති දේවදත්ත ගුණ ඇති උන්ඟේ ක්‍රියා නිසා වෙච්ච අපරාධයක් තතු කෙළෙස උවත් සත්‍ය ජය ගන්නවා නියතයි🌹❤️🌹👍✋✌️💪🙏🙏🙏

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 2 หลายเดือนก่อน +2

    ඹබට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏 ලොකෙම උතුම්ම බුමිය අපේ මෙි හෙළ ඛුමියයි අනිවාර්යයෙන්ම එක සත්‍යයක්

  • @user-p.s.disanayaka
    @user-p.s.disanayaka 2 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩාක් ස්තුතියි අපේ විකුරිති කරපු ඉතිහාසයේ සත්‍ය පෙන්වාදීම ගැන පිං 🙏

  • @syncsounddesign1360
    @syncsounddesign1360 5 หลายเดือนก่อน +3

    තමන් දන්නා ටික ලෝබ නැතුව කියල දෙන මේ පුරාවිද්‍යා මහත්තයටත් ස්තුතියි.... මේවා කැනීම් කර එලි පෙහෙළි කිරීමට අප රටට ආර්ථික ශක්තියක් ලැබේවා

  • @mahindagamage3644
    @mahindagamage3644 11 หลายเดือนก่อน +5

    විශිෂ්ඨයි 🙏🙏

  • @darshikasanjeewa4467
    @darshikasanjeewa4467 4 หลายเดือนก่อน +2

    අැත්තටම ඔබට හදවතින්ම ස්තූතියි෴ ඉදිරියටම මෙවැනි වැඩසටහන් කරගෙන යන්න. බලාපොරොත්තු වෙන් ඉන්නවා෴

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 8 หลายเดือนก่อน +2

    අති විශිෂ්ට අයුරින් ඔබ මේ පැහැදිලි කිරීම් කරනවා අපේ පුරාවිද්‍යාවේ ලොක්කෝ මහලොකු උපාධිධාරියෝ ගැන iඉතාමත්ම කනගාටුයි

  • @kamannad
    @kamannad 4 หลายเดือนก่อน +2

    කොහොම හාරි. ඇත්ත. සොයාගනිමු

  • @Sugatajothe-ej5nc
    @Sugatajothe-ej5nc 11 หลายเดือนก่อน +2

    තෙරැවන්සරනයි හැකි ඉක්මනින් සත්‍ය අවබෝධ වෙිවා.

  • @dk4386
    @dk4386 11 หลายเดือนก่อน +5

    සත්‍ය යටපත් වන්නේත් මතු වෙන්නෙත් ධර්මතාවය තුළයි එයයි මේ සිදුවෙමින් පවතින්නේ.

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA 7 หลายเดือนก่อน +1

    ඉතා ඉක්මනින් අපේ තක්කඩි පුරාවිද්‍යා නිලදාරින් ගේ රෙදි ගලවන්න දේශීය විදේශීය විශ්ව විඩ්‍යාල වල සහය පතමු. ඔබට ස්තුති ❤

  • @سوماسرلنكا
    @سوماسرلنكا 9 หลายเดือนก่อน +2

    Obahari binbisara rajuhirakala tena gijjakuta parwatayata penenne na mama indiyawe dabadiwa giyakenek sattya jaya gannawa wediataka na ❤❤❤ratadaya wenuwen itihasaya soyana oba semata bohopin 🎉🎉🎉

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 8 หลายเดือนก่อน +1

    ජයවේවා.

  • @sandushnawanjana
    @sandushnawanjana 11 หลายเดือนก่อน +6

    😢😢😢 විනාශ වෙනවා කෙමින් කෙමින්. දුක සත්‍ය ඉතිහාසය වැලලී යන එක

  • @JayanthiKumari-z7f
    @JayanthiKumari-z7f 3 หลายเดือนก่อน +1

    කොහොම හරි අපි ඇත්ත සොයා ගම

  • @سوماسرلنكا
    @سوماسرلنكا 9 หลายเดือนก่อน +1

    Apema rate itihasaya api tama ahata ndakaputen memawath dakinna labunu aka ape wasanawak kapawena obasemat boho boho pin ❤❤❤

  • @roshakaadithya5720
    @roshakaadithya5720 11 หลายเดือนก่อน +3

    මරු ❤

  • @AbewcramaKulathunaga
    @AbewcramaKulathunaga 11 หลายเดือนก่อน +1

    Obata godak pin budusaranai❤❤❤❤

  • @سوماسرلنكا
    @سوماسرلنكا 4 หลายเดือนก่อน +1

    Oba kiyanne sahatika attha ape lankawe tibena siddasthna baluwama indiyawe monawada tiyenne mamath dabadiwa giya kenek sattya jaya gannawamai obalasemata digasiri teruwan saranai❤❤❤

  • @tckekirawa7827
    @tckekirawa7827 11 หลายเดือนก่อน +2

    ව්ශිෂ්ඨයි!

  • @chandanasamarakoon5114
    @chandanasamarakoon5114 11 หลายเดือนก่อน +1

    Superi godak hodai

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 6 หลายเดือนก่อน +1

    යහපත්කම වේවා ඔබතුමාට

  • @buddikadharmapriya4406
    @buddikadharmapriya4406 7 หลายเดือนก่อน +3

    මමත් බලන්න ගියා.මමත් එනවා සහොදරයා සහයෝගයක් ඔිනි නමි කියන්න.

  • @apidennalive
    @apidennalive 5 หลายเดือนก่อน +1

    සුපිරිම

  • @lakmal888
    @lakmal888 11 หลายเดือนก่อน +4

    ජයවෙවා මලයා..තෙරුවන් සරණය් ..🙏

  • @shiranthimendis-wk4sh
    @shiranthimendis-wk4sh 7 หลายเดือนก่อน +2

    මෙි සත්‍ය ඉක්මනින් ලෝකයාට අවබෝධ වෙිවා

  • @LinaMoti-jt5sr
    @LinaMoti-jt5sr 11 หลายเดือนก่อน +1

    Teruwan saranai

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 6 หลายเดือนก่อน +1

    ❤❤❤ නිදුකාණනේ යළි වඩිනු මැ6න් ♥️💐💐💐🙏🙏🙏🙏

  • @shavi4103
    @shavi4103 11 หลายเดือนก่อน +1

    Oba Depalata Boho Pin Labewa...🙏🏻

  • @kasunmadushanka6043
    @kasunmadushanka6043 11 หลายเดือนก่อน +1

    ජය

  • @malikaekanayake8291
    @malikaekanayake8291 3 หลายเดือนก่อน +1

    🙏❤️🙏

  • @priyankaragamage9658
    @priyankaragamage9658 11 หลายเดือนก่อน +4

    ❤🙏🙏🙏❤

  • @Thesong-n9f
    @Thesong-n9f 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @සිව්හෙළේමම
    @සිව්හෙළේමම 5 หลายเดือนก่อน +2

    ❤ කොහෙද මේ ස්ථානය තියෙන්නේ...මොකද අපිත් රජගහ නුවර කියලා... අම්පාරේ රජගල ගියා.... දෙපාරක්....🙏🙏අනේ ඔබ තුමා ට පිං...මේ ස්ථානයට යනවිදිය කියන්න....මේ ඉතිහාසය නුල් බෝලයක් වගේ පැටලිලා...මොනව වුනත් අපේ හෙළ බිමේ තමයි .. අපේ බුදුන් උපන් දේශය 🙏🙏මේ සැබෑ ස්ථානවලට යන විදිය හරියට පැහැදිලි කරලා දමන්න... මැරෙන්න කලින් මේ ස්ථානය දැක බලා ගන්න..මොකද මට ඔබ කියන ඔය ස්ථානය හරි නැන කියලා හිතෙනවා... මොකද... මුලාශ්‍ර අනුව බලද්දී ඔය තැන හරි...මට කියන්න කෝ... අම්පාරේ රජගල ඒ ස්ථානය ගැනත්🙏🙏🙏💐💐💐

  • @nalakashiranjeewa744
    @nalakashiranjeewa744 5 หลายเดือนก่อน +1

    සැබෑ සත්‍ය කිසිදා සැඟවිය නොහැක .කවදා පරම සත්‍ය හෙලිදරවිි වනු ඇත.අප රටෙිිද සැබෑ හෙළ ඉතිහාසය හෙලිදරවිි විිමට වැඩි කාලයක් ගත නොවනු ඇත.සොබාදහමෙිි ආශිර්වාදය විශ්ව ශක්තියේ ආශිර්වාදයෙන් එය එසේ වනු ඇත.

  • @dehiwalaliyanageindikasena9436
    @dehiwalaliyanageindikasena9436 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏👌👌👌

  • @musicwithnature3634
    @musicwithnature3634 5 หลายเดือนก่อน +1

    🎉🎉🎉

  • @NelukaDesilva-s9b
    @NelukaDesilva-s9b 7 หลายเดือนก่อน +1

    සත්‍ය හෙලි වේවා

  • @sumedayapa7273
    @sumedayapa7273 10 หลายเดือนก่อน +1

  • @chathurasampath3988
    @chathurasampath3988 7 หลายเดือนก่อน +1

    👍

  • @samangunawardene6845
    @samangunawardene6845 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @lalithkodagoda3728
    @lalithkodagoda3728 6 หลายเดือนก่อน +1

    මේ සාකච්ඡාවට සහබාගී වෙන මහත්තයා සෙරෙප්පු දාගෙන විහාර භූමිය පුරාම ඇවිදින එක නම්, කොහෙත්ම අනුමත කරන්නට බැරි පාපකාරී, අගෞරවනීය දෙයක්. 😢😢😢 ඔහු, ඔහුගේම වචනයෙන් කියනවා "අද අපි මේ බාටා සෙරෙප්පු දාගෙන ආවට... " කියලත්.... 😢😢😢😢😢

    • @SakwalaPawura
      @SakwalaPawura 6 หลายเดือนก่อน

      එතුම එතන භාරව ඉන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීතුමා.. එහෙම ඇවිදින්න හොදනෑ තමයි.

  • @QwQw-jm1rr
    @QwQw-jm1rr 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @acecoach623
    @acecoach623 11 หลายเดือนก่อน +2

    🌻🌻🌻🌼🌼🌼🌻🌻🌻

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 11 หลายเดือนก่อน +1

    👍👍👍👍

  • @lesleypeliyagoda1786
    @lesleypeliyagoda1786 11 หลายเดือนก่อน +2

    හියුන්සාන් වාර්තා අනුව. මේ ස්තානයේ එයට ගැලපෙන ගොඩක් ස්තාන තියෙනවා ලු එය නිවැරදිද? (බුදුවු ස්තානය)බෝධිසත්ව පිලිම දෙකක් තිබෙනවාලු.

    • @lesleypeliyagoda1786
      @lesleypeliyagoda1786 11 หลายเดือนก่อน +2

      🌸🙏 ගවේෂණය කරන්න ඔබට ජය

    • @SakwalaPawura
      @SakwalaPawura 11 หลายเดือนก่อน +2

      හියුන්සාන් වාර්තාවට ෆාහියන් වාර්තාවලට කලින් ඉස්සල්ලම ත්‍රිපිටකය ,අටුවාව වංශකතා මූලාශ්‍ර බලල ඉන්න ඕනි නේද ?

    • @lesleypeliyagoda1786
      @lesleypeliyagoda1786 11 หลายเดือนก่อน +4

      @@SakwalaPawura අනිවාර්යයෙන් ඔබගේ ගවේෂණයන් ඉතාම නිරවුල් ඒගැන තර්කනෑ අනෙක්වා ගැනත් දැනුවත් කරන්න ස්තූතියිොබට

  • @paradiseceylon
    @paradiseceylon 3 หลายเดือนก่อน +1

    මේ චෛත්‍යය සිළුමිණ සෑයට ඉතාම සමානයි❤❤ චත්‍ර ගල්, සිරිපතුල් ගල්, කැටයම් රහිත මුරගල්, කැටයම් නැති සඳකඩ පහන....වතුර බැසීමේ කාණු පද්ධතිය.❤❤ දෙවියනේ....

  • @dhammikae
    @dhammikae 11 หลายเดือนก่อน +1

    jayawewa, budun upan deshaya meyamayi eke kisidu vivadayak na.

  • @chandrasirimahantha5378
    @chandrasirimahantha5378 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @samarakone157
    @samarakone157 10 หลายเดือนก่อน +1

    ❤❤❤👍🙏🙏🙏

  • @iroshsamantha2886
    @iroshsamantha2886 5 หลายเดือนก่อน +1

    තායිලන්තයේ හෝ වියට්නාමය මේ ආකාරයෙන්ම කීවොත් මොකද කරන්නේ

    • @SakwalaPawura
      @SakwalaPawura 5 หลายเดือนก่อน

      එහෙම කියන්න බෑ, මොකද ඒ රටවල කිසිම ඔප්පුකල හැකි ලිකිත හෝ පුරාවිද්‍යාත්මක ශාක්ශි කිසිවක් නෑ

  • @UpulKanthi-l9s
    @UpulKanthi-l9s 6 หลายเดือนก่อน +1

    කොහොමද යන්නෙ මාර්ග ය කියන්න්

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d 6 หลายเดือนก่อน +1

    දඹාන එදා දඹදිව ද බූදූහාමුදුරූවො හිටපු කාලේ ත් ක්‍රි.පූ . යනූවෙන් භාවිතා කරාද

    • @SakwalaPawura
      @SakwalaPawura 6 หลายเดือนก่อน +1

      දඹදිවට අයිති උන කොටසක්ම තමයි .. ක්‍රිස්තු පූර්ව කියන්නෙ වර්තමානායේ අපි කාලය ගණනය කරන්න භාවිතාකරන මිනුමක්නේ

  • @GayanJayasinhe-lv1wz
    @GayanJayasinhe-lv1wz 4 หลายเดือนก่อน +1

    කොච්චර වටිනා ඉතිහාසයක්ද වලලලා theyenne.

  • @sumithrasilva3795
    @sumithrasilva3795 11 หลายเดือนก่อน +1

    Athi wshestha videowak,me koheda ලංකාවේ ?

    • @SakwalaPawura
      @SakwalaPawura 11 หลายเดือนก่อน

      මැණික්දෙන

  • @thilankalakmali3055
    @thilankalakmali3055 11 หลายเดือนก่อน +3

    ඉසිගිලි පර්වතයේ නම වෙනස් වෙන්න බෑ නේද? මොන කාලේදිවත්.ඉසිගිළි සූත්‍රයේ තියෙන්නෙත් එහෙම නේද?

    • @SakwalaPawura
      @SakwalaPawura 11 หลายเดือนก่อน +3

      එහෙම කියල නෑ කොහෙවත් .. බුද්ධකාලෙදි තමයි ඒක ඉසිගිලි පර්වතය කියල හදුන්වන්නෙ

    • @senawirathna6147
      @senawirathna6147 11 หลายเดือนก่อน +2

      මමද අසා තියෙනව පෙර බුදුවරුත් වැඩසින කාලෙත් නම ඉසිගිලිපව්වමයි...කියල ..එනෙක් ඉස්තානවල නම වෙනස්..අංඳ වනයත් එහෙමයි ...

    • @uputaganeema
      @uputaganeema 11 หลายเดือนก่อน +3

      ඒක හරි තමා.. බුදු වරු පහළ උනාම ඒ පරණ කතා මතක් කරලා සූත්‍ර දේශනා කරනවා.. බුදු හාමුදුරුවෝ වැඩ සිටින කාලෙ සහ ඊට වසර 100ක් පමණ යන තෙක් බොහෝ දුරට ඒ නම් භාවිතා වෙනවා.. පස්සෙ ටික ටික විවිධ ආක්‍රමණ මත, සිදුවන පරිවර්තන මත පැරණි කතා අමතක වෙලා ජනශුන්‍ය වෙලා ගියාම වගේ දේවල් නිසාත් නම වෙනස් වීමේ හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට ලංකාවම අරන් බලන්නකෝ... මේ වෙද්දී නම් කීයක් නම් භාවිතා කරලා තියෙනවාද???🙏🙏🙏 පැහැදිලි වෙන්න ඇති.. නේද?👍👍

  • @PadmiPadmi-m6g
    @PadmiPadmi-m6g 7 หลายเดือนก่อน +1

    Mechchara dewal ape thiyagena thamath kunu indiyawayawata awadana akane pudume

  • @chandranisenarathna6063
    @chandranisenarathna6063 11 หลายเดือนก่อน +3

    මෙතනට යන්නෙ කොහොමද දන්න කෙනෙක් පාර කියන්න

    • @roshanabeysinghe8211
      @roshanabeysinghe8211 10 หลายเดือนก่อน

      දෙපැත්තකින් යන්න පුලුවන්. නුවර දඹුල්ල පාරෙන් එන කෙනෙක්ට පන්නම්පිටිය හංදියෙනුත්, කුරුණෑගල දඹුල්ල පරෙන් එන කෙනෙක්ට පහලවැව හන්දියෙනුත් හැරිල මැනික්දෙනට එන්න පුලුවන්.

  • @nihalperera9384
    @nihalperera9384 5 หลายเดือนก่อน

    රාජ්ගීර් කියල තාමත් තියෙන්නෙ රජගහ නුවර ලංකාවෙ රාජගිරිය සම්බන්ධ කරගන්නකො.

    • @SakwalaPawura
      @SakwalaPawura 5 หลายเดือนก่อน

      රාජ්ගීර් කියන්නෙ රජගහනුවර කියල කියනව කියන්නෙ ඔබට මූලාශ්‍ර පිලිබද කිසිදු අවබෝදයක් නෑ කියන එක තමයි, රජගහනුවර ඒ නමින් හදුන්වන්නෙ ගිරිවජය හා ගිරිබ්බජ කියන නම නිසා, පර්වත වලින් වටවී තිබෙන නිසා, නැතුව ඔබ කියන ඔය රාජ්ගීර් කියන නමේ කිසිදු සම්බන්දතාවයක් නෑ

  • @niroshahanshi4534
    @niroshahanshi4534 5 หลายเดือนก่อน +1

    Dummala kande uda tawa dewal tiyanawa mama dakala tiyanawa dummala kandata tawa kiyanawa nikula kanda kiyala

  • @apegama5634
    @apegama5634 8 หลายเดือนก่อน

    පුරා විද්‍යාව කියන්නේ හෙනයක් බලපුවාම

  • @samanalisupipa
    @samanalisupipa หลายเดือนก่อน +1

    ඔය තියෙන මාලක ඇතුලට සෙරෙප්පු දාගෙන යන්න එපා..මොකද ඔය ස්තාන අපේ බුදුන් හා රහතුන් වහන්සේලා වැඩ හිටපු තැන් වෙන්න පුලුවන් .බලන්න ඔය හැම පියගැට පෙලක් අසලම තියෙන ගල් ජල බේසම්..ඒ කාලෙ ඒවායින් පා දෝවනය කරලයි ඇතුලට ගිහින් තියෙන්නෙ.අපිට කලින් පරම්පරාව අපිට මේව කියලා නුදුන්නට අපි හිතලම නිවැරදි වෙමු.ඒ ගවුරවය දෙමු.එතකොට විශ්වයේ ආශිර්වාද ය ලැබේවි..

    • @SakwalaPawura
      @SakwalaPawura หลายเดือนก่อน

      🥹ඔය සෙරෙප්පු දාගෙන යන්නෙ අපේ කවුරුත් නෙමෙයි. එතන භාරව ඉන්න පුරාවිද්‍යා එකේ මහත්මයා

  • @champika1232
    @champika1232 11 หลายเดือนก่อน +2

    Hoda pahadili kirimak

  • @EshiniUyanahewa
    @EshiniUyanahewa 10 หลายเดือนก่อน +1

    ඔයාලා මේ කරගෙන යන වැඩේ බුදුන් උපන් දේශය මෙයයිසත්‍ය එළි කරන්න

  • @niroshahanshi4534
    @niroshahanshi4534 5 หลายเดือนก่อน +1

    Mama e game nikula

  • @tinysiriwardhana3868
    @tinysiriwardhana3868 10 หลายเดือนก่อน +1

    Apith.gihin.hindu.kowilvalata.wendala.awe.aparade😊😊😊

  • @chandrahettiarachchi7690
    @chandrahettiarachchi7690 11 หลายเดือนก่อน +3

    දඹදිව ,හෙළදිව වෙන්න ඇති

    • @dammikaudayangani2401
      @dammikaudayangani2401 9 หลายเดือนก่อน

      දඹදිව ජම්බුද්දීපය හෙළදිව. බුදුන් උපන් මේ පින් බිමයි සුද්දා හැන්ගුව ඉතිහාසය දැන් එලියට ඇවිත්

  • @Sunildhammika
    @Sunildhammika 7 หลายเดือนก่อน +1

    ගිහියන්වන ඔබට අපටතෙරෙනදෙ ඇයි බුදුහමුදුරුවනෙ පවිටු කසාවත පොරවනබොහො උන්ටනොතෙරෙන්නෙ පාපිස්ටයොනෙදව්න්

  • @roshanjayawardana544
    @roshanjayawardana544 10 หลายเดือนก่อน +4

    මං වැඩ කරනව නෙපාලෙ උන් එක්ක උං ලුම්බිණිය ගැන විතරයි දන්නෙ රහතන් වහන්සේලා ගැන කිසිදු දෙයක් දන්නෑ ‍රජවරු ගැන කිසිදු දෙයක් දන්නෑ අඩුම තරමෙ පන්සිල් පද පහ දන්නෑ.

    • @ranuranu1234
      @ranuranu1234 7 หลายเดือนก่อน

      අවංකවම ❤❤ මමත් ඉන්දියානු ජාතිකයෝ සමග වසර 30පමන රැකියා නිසා වාසය කරමි භාශාව න් පිළිබඳ විශේෂ ගවේශනය කල මුත් බුද්ධ භාෂිතය සිව් හෙළය තුල තිබුන බව පෙනේ

  • @Udakainsynsie99
    @Udakainsynsie99 11 หลายเดือนก่อน +1

    ගිජ්ජ්කූඨ පර්වතයේ මුදුන තමයි ගිජුලිහිනියෙක්ගෙ හැඩය තිබ්බෙ එතන උඩ ඉදගෙන තමයි ගල පෙරලන්නෙ හුයුසෑන් වාර්ථාව අනුව

  • @aao3290
    @aao3290 9 หลายเดือนก่อน +1

    අනවතප්ත විලේන් බෙදෙන ගංගා 4 පටන් ගන්නෙත්.
    සිංහ,ඇත්,අශ්ව ,ගව මුඛ වලින් කියලා සදහන් වෙනවා ...
    රාජාවලියේ...
    ඒ ගැන සදහනක් ඕන...
    මම හිතන්නෙ..
    දීප 4රේ මායිම් වල ලකුනු 4 තමයි ඔය

  • @tinysiriwardhana3868
    @tinysiriwardhana3868 10 หลายเดือนก่อน +1

    Me.sudda..okkoma.indiyavata.dala..aheatthi.atikehelak.ne.seratama..pehadiliveva

  • @UpulRmpg
    @UpulRmpg 5 หลายเดือนก่อน +1

    Pura widiyawe unta ai PADI denne

  • @senakabandara4367
    @senakabandara4367 9 หลายเดือนก่อน

    මේව දැක්කම අපි මොනවද දන්නෙ කියල පේනව නේද

    • @SakwalaPawura
      @SakwalaPawura 9 หลายเดือนก่อน

      ඔතන ඔය තියෙන්නෙත් අපිට පේන දෙයින් 10% කටත් අඩු ටිකක් .. සම්පූර්ණ අක්කර 90 කටත් වඩා වැඩි කන්දත් එක්ක සම්පූර්ණ රක්ශිතයම තියෙන්න නටබුන් .. ඕව කවදාවත් ලොකෙට හෙලිවෙයි කියලත් හිතන්න අමාරුයි

  • @NelukaDesilva-s9b
    @NelukaDesilva-s9b 7 หลายเดือนก่อน +1

    සත්‍ය සැගවිය නොහැක

  • @thulindidula1724
    @thulindidula1724 11 หลายเดือนก่อน +1

    පාර kiyanna

    • @SakwalaPawura
      @SakwalaPawura 11 หลายเดือนก่อน

      මාතලේ ඉදලා දඹුල්ල පැත්තට යද්දි හම්බෙන්නෙ , මැප් එක දාගත්තනම් හරියටම තැන පෙන්නනවා ..

    • @roshanabeysinghe8211
      @roshanabeysinghe8211 10 หลายเดือนก่อน

      දෙපැත්තකින් යන්න පුලුවන්. නුවර දඹුල්ල පාරෙන් එන කෙනෙක්ට පන්නම්පිටිය හංදියෙනුත්, කුරුණෑගල දඹුල්ල පරෙන් එන කෙනෙක්ට පහලවැව හන්දියෙනුත් හැරිල මැනික්දෙනට එන්න පුලුවන්.

  • @rohanapushpakumara2913
    @rohanapushpakumara2913 11 หลายเดือนก่อน +1

    පව්ව, කියන්නෙ ගල්පර්වත වලට පස්සහිත කදුවලට නෙමෙයි ගිජ්ඣකූට පව්ව කියල ගවේෂණාත්මකව යම්තරමකට සනාත වෙලා තියෙන්නෙ පිදුරංගලයි

    • @SakwalaPawura
      @SakwalaPawura 11 หลายเดือนก่อน +1

      මෙතන තියෙන්නෙත් ගල් පර්වතයක් තමයි.. මේ කන්දෙන්ම තමයි ගල් කඩන් ඇවිත් මේ විහාරය පවා හදලා තියෙන්නෙ .. සම්පූර්ණ පර්වතයෙම තියෙන්නෙ ගලින් කරපු නිර්මාණ ..

    • @roshakaadithya5720
      @roshakaadithya5720 11 หลายเดือนก่อน

      පැහැදිලි කරන්න.පිදුරංගල වෙන්නෙ කොහොමද

    • @coolbravo5557
      @coolbravo5557 11 หลายเดือนก่อน

      ගිජ්ඣකූටය ගිජු ලිහිනියගේ හැඩය විය යුතුයි. අපි ධර්මයේ සදහන් ආකාරයට තමයි බැලිය යුත්තේ. එහෙම නම් පාන්ඩව පර්වතය හා වේලුවනාරාමය ලගම තිබිය යුතයි.

  • @Udakainsynsie99
    @Udakainsynsie99 11 หลายเดือนก่อน +2

    ඔය සිද්ඨාර්ථ බෝසත් බුදු වුන තැන හුයුසෑන් වාර්ථාවෙ තියෙනව මහ බෝධිය අවට දුර්ලභ ඝණයේ ශාක තිබ්බ කියල ඔහෙ බෝධියක් තියෙනව

  • @udithmihindukulasuriya2067
    @udithmihindukulasuriya2067 11 หลายเดือนก่อน +2

    ❤️🙏🙏🙏❤️

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d 8 หลายเดือนก่อน +1

    🎉🎉🎉

  • @b.laksirikumara4041
    @b.laksirikumara4041 10 หลายเดือนก่อน +1

    🙏🙏

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 8 หลายเดือนก่อน

    ❤🙏🙏🙏❤