ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපි ගිහිල්ලා නැති තැන් දැකපු නැති තැන් එ හැම දෙයකම් මෙ කොල්ලා අපිට පෙන්නනවා පට්ට ඔයාත් පරිස්සමෙන් මෙ වගෙ ලස්සන එව පෙන්න ජය වෙවා❤
මොනව කියන්නද කියලා හිතාගන්න බැ ,ගොඩක් ලස්සන විඩියෝ එකක්,මේ වගෙ තව දේවල් අපට බලන්න සලස්වන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනව
අද හරි ගියානෙ ඕයි කලුදිය පොකුනෙ 🤭😍ඔයානම් මරු අයියෙ ඈ❤හිමින් යන්න අප්පා බයික් එකේ යද්දි🤪
ගැම්මක් තමයි බන් ❤උබ නම් නිදහසේ ඉන්න මාරම අාතල් පොරක්😊
❤
අඩෝ වැද්දා සුපිරියක් ඉතින් බලන්නත් කලින් ලයික් දාල කමෙන්ට් දාල වැඩේට බහින්නෙ 😚
මෙම ස්ථානයේ සෙල්ලිපි තුනක් සොයාගෙන ඇත. පළමුවැන්න ස්තූපයේ මළුවේ දකුණු දොරටුවේ පඩි පෙළක සරල මුර ගලක් මත කොටා ඇත. මෙය ක්‍රි.ව. 7 වන සියවසට අයත් වන අතර අකුරු කිහිපයක් පමණක් පැහැදිලිව දිස්වේ.දෙවන සෙල්ලිපිය ස්තූපයේ නිරිත දෙසින් අඩි 400 ක් පමණ දුරින් පිහිටි ලෙනක කොටා කර ඇත. එය 9 වන ශතවර්ෂයට අයත් අක්ෂරයෙන් ලියා ඇත. මෙහි අක්ෂර තරමක් නොසැලකිලිමත් ලෙස සිදුකොට ඇත. ඒවා නොගැඹුරු වන අතර බොහෝ අවස්ථාවන්හිදී ඒවායේ හැඩය වෙනස් වේ.නමුත් මෙම සෙල්ලිපියේ පිහිටීම හේතුවෙන්, එය හොඳ මට්ටමක පවතී. ආචාර්ය පරණවිතානයන්ට අනුව, මෙම සෙල්ලිපිය II වන සේන රජුට (853-887) හෝ IV වන කාශ්‍යප රජුට (898-914) පැවරිය හැකි නමුත් එය II වන සේන රජුගේ වියයුතු බව පවසයි.9 වන ශතවර්ෂයේදී මෙම ආරාමය දඛිණගිරි (දක්ඛිණ හෝ දක්ඛිණගිරි) ආරාමය ලෙස හැඳින්වූ බව මෙම සෙල්ලිපියෙන් අපට අනාවරණය වේ. මෙම සෙල්ලිපියේ අන්තර්ගතය වන්නේ ආරාමයට ආහාර සැපයීම සඳහා විවිධ පුද්ගලයින් විසින් කරන ලද විවිධ පරිත්‍යාග පිළිබඳවයි. මෙහි ප්‍රධාන කොටස වන්නේ දලනා නම් පුද්ගලයාගේ පරිත්‍යාග ගැනයි. ඔහු දිනපතා සහල් සහ කිරි සැපයීම සඳහා රත්රන් කලං විසිතුනක් පරිත්‍යාග කොට ඇත. සහල් නොපිසූ ලෙස ලබා නොදිය යුතු බවට ඔහු විසින් කරන ලද කොන්දේසියෙන් ආරාමයේ භික්ෂූන් කෙරෙහි එතරම් විශ්වාසයක් නොමැති බවක් පෙන්නුම් කරයි. ආරාමයේ භික්ෂූන් අතර මතභේදයක් ඇති වුවහොත් ඔවුන් සඳහා පිළියෙළ කළ ආහාර කාක්කන් හා බල්ලන් වෙත විසි කළ යුතු බව ද දක්වා ඇත. පැහැදිලිවම, දලනාගේ මතය වූයේ අඬදබර කර ගන්නා භික්ෂූන්ට වඩා එවැනි සතුන් භක්තිවන්තයන්ගේ දානය ලැබීමට සුදුසු බව පෙනේ.මහාවංශයට අනුව, දක්ඛිණගිරි විහාරය ඉදිකිරීමේ ගෞරවය හිමි වන්නේ සද්ධතීස්ස රජු (ක්‍රි.පූ. 137-119) වෙතය . නැවතත් ධතුසේන රජු (459-477) ද දක්ඛිණගිරි විහාරයක් ඉදි කල බව චුලවංසයේ දැක්වේ. පළමුවන අග්ගබෝධි රජු (575-608) දක්ඛිණගිරිදල්හ විහාරයට උපෝස්තඝර ගොඩනැගිල්ලක් ඉදිකර ඇති අතර එය වෙනස් විහාරයක් විය හැක. නැවතත් චුලවංසයේ සඳහන් වන්නේ පස්වන කාශ්‍යප රජු (914-923) දක්ඛිණගිරි (විහාරය) වෙත ගම්මානයක් පරිත්‍යාග කළ බවයි. කලුදියපොකුනෙහි තෙවන ශිලා ලේඛනය කැටයම් කර ඇත්තේ ස්තූපයට දකුණින් අඩි 250 ක් පමණ දුරින් නටබුන් වූ ගොඩනැගිල්ලක අසල ඇති ශෛලමය පුවරුවකය. එපිග්රැෆියාස් සෙලානිකා (වෙළුම III) හි අර්ධ වශයෙන් හානියට පත් මෙම සෙල්ලිපියෙහිද මෙහි නාමය දඛිණගිරි ලෙස සඳහන් වන අතර එය IV වන සේන රජුගේ (954-956) රාජ්‍ය කාලයට අයත් බව සඳහන් කරයි.1979-80 කාලය තුළ කලුදිය පොකුන ස්ථූපය කැණීම් කොට සංරක්ෂණය කරන ලදී.මම දන්නා මට්ටමෙන් මම කිව්වෙත් ඕනි මගුලක් කරන්න බැහැ එත් ගිහින් බලලා අපහු එන එක ඇරෙන්න කිසිම දෙයක් කරන්න හොද නැහැ බන්
සෙල්ලිපිය මීටවඩා කෙටියි
අම්මෝ ගොඩක් ලස්සනයි... අපේ රටේ පුරාණ නටබුන්.. මෙහෙම හරි බලන්න.. අපීත් පිං කරලා තියනවා... බුදුසරණයි 🙏❤
කලු දිය පොකුණ ඕක සද්දා තිස්ස ජජතුමා හඬලා තියෙන්නේ
අපේ පැරණි උරුමයන් ඒවා අපි අපේ පණ වගේ රැකගන්න ඕනා යාලු අනිවාර්යයෙන්ම මමත් යනවා බලන්න දවසක❤❤❤ ඔයාට ගොඩක් පිං මේ වගේ දේවල් පෙන්නනවට තෙරුවන් සරණයි මල්ලී ආදරෙයි ❤❤❤💕💕✌️✌️✌️✌️
අර බොරු වැද්දා හැදුවට කමක් නෑ. ඔය මචනුත් සරුන්ගලයක් හදන්න 😊 අපිට බලන්න ඕන ❤
ow ekmanem ma hadamu kollo😊
වැද්දා අදරෙයි ඔයි විඩියො එකක් එනකන් බලන් හිටපු කට්ටිය මෙ කොනට❤
❤@@MC_BOY612
@@MC_BOY612;
❤️❤️❤️
Vadda uba malli marama poraka mag asakarna mage palatteke dayal ekk bn oya yana vidihta digatama gema gahpn malli ubta ikmantama lagdi ma uthurnna hariynwa kollo jayawewa ❤
Congratulations veeda oya me chanel eka nm supireyack
ඔයාගේ වීඩියෝ නම් මරු ඕයි ❤ කියන්න වචන නෑ 💪💪 ඔයා යන තැන් වල මාත් එක්ක යන්න හොදේ😌🥰
Oyage vidiyo harima nachural malli...puhu atopa nathi lokukam nathi samanya vidihata oya katha karanawa.❤❤❤plezzz malli saththu maranna epa 🙏🙏🙏🙏.....oyage tagart ekata ikmaninma yanna labewa.....
අය්යේ උබලා ගම මර ලස්සනයි ඕයි😊❤
19:16 මට හිතෙන්නේ ස්වාමීන් වහන්සේලා රහත් මාර්ගය වඩන්ට දහම් කරැණු සාකච්ඡා කරන්ට හැදුන තැනක් වගේ එතන
අම්මෙ අයියාව මෙහෙම දැක්කාමයි 😃😍👌❤️
❤❤❤ meka maru channel ekak oi😂❤. Jaya wewa oyata aiye 🎉
Ahanben me video eka dekke.adath lassanama lassana video ekak hodeee❤❤❤.adarei saho❤❤❤.oyage gedara idan ikmanin video ekak gennakooo😢😢.asawen balagena innawa hodeeee
වැද්දා අයියේ විඩියෝ එකනම් නියමයි ඔයි ❤️
හරි ෂෝක් ලස්සන ගමන
පට්ටබන් දැන් දැක්කේ අලුත් චැනල් එකෙක් හදලා කියලා 😅❤️❤️
සුපිරියක් මචෝ හිත නිවෙන තැනක් ❤
අයිය සුපිරි vlog එක ආ ආදරෙයි අනික් චැනල් එකෙ වීඩියෝ එක්ක් එනකම් ඉන්නෙ ආදරෙයි බන් ❤❤❤
අදරේයි සුද්දා විඩියෝ හරිම උදාරයි ❤🎉
කෑල්ලක් දෙනවා 😂❤❤❤❤❤❤❤❤❤❤ ලස්සන වැද්දො
සුපිරි ❤❤❤❤❤❤
Patta yakoo thaniyama yanawai kiyanne gammak thamai ithin😊😊
හරිම ලස්සන තැනක් තමයි මචන් එල...
මල්ලි අර ඔයා දන්නෙ නැහැ කිවිවෙි ,ඒක නිකන් ගිමන් අරින්න වාඩිවෙලා හදපු එකක් වගේ...ලස්සනයි විඩියෝ එක මල්ලි , මම ගියා වගේ මල්ලි ...❤️❤️❤️
අනේ මරු මේ වගේ තැන්වලට ගිහින් විඩියෝ ගේන්නකෝ බයික් එකේ ඔච්චර හයියෙන් යන්න එපා අයියේ ❤ අැත්තටම මෙවා දැක්කම පට්ට දුකයි කොච්චර ලස්සන අාඩම්බර ඉතිහාසයක්ද අපිට තියෙන්නේ එ්ත් එ් දේවල් විනාශ වෙන හැටි බල බල ඉන්න දැන් වෙලා තියෙන්නේ 😢🥺
Shaa harima lassana pinbimak malli.🙏❤️❤️💐💐💐
Ubth ekka innw kollo. Good luck. Video ek niymaii bn🤍🫰🏻
වැද්ද උබනම් සුපිරියක් බන්❤ ආදරෙයි ඈ 🫂
වැද්දෝ මරු කොල්ලො 😊😊😊😊😊😊😊😊😊
උඹේ වීඩියෝස් මරු බන් ❤
Lassanai vidiyo aka.❤baek ake hamin giyanam hodai.😊😢
Aiye vedda channel ekata 100k gahanakan tikak aduwen video danna ethakota adu video ganakin 100 k gahanna puluwan
වැද්දා නෙමෙි වැඩිඩා.සුපිරි
Aiye දිබුලාගල ත් මේ විදියහමයි ♥️
gm bozaaa..udenma athal eke video ekk blnna puluwan una nisa maara happy.digatama video dnna😉
හැමදාම වගේ... ආදරෙයි ගොඩ ගොඩ ගොඩාක්❤❤❤❤❤❤❤❤හම්බෙමු දවසක...
අපිත් මේ මාසෙ මුල ගියා ඔහේ.මාරම ලස්සනයි .💜️
9:33 ඒ කෑගහන්නෙ වදුරො 🐒🐵
vedda natural kathakarana hinda me vlog vidio ek unic😍
supiriyak thama veddoooooooo🤗🥰🥰
අඩේ අපේ ගම💓🌼
පට්ට ලස්සන තැනක් සුපිරි 😊❤❤❤❤❤❤❤❤❤❤
Supiri වැද්දා අයියෙ ❤️✋😌
Speed yanna epa ohoma.. Apita kochchara sure unath apiwa podi mistake ekak athi deyak wenna.. ❤❤
හිමිට පල සුපිරි ඇ😂❤❤❤❤❤😊
mage eka bn uba❤🔥💯
Marama duken inna welawaka video eka set une aiye... 🥺♥️. Calm
Mee vadda aiye ranga. Aiya ekka set wela vedewak karanawako oi
Ade dupatta yamuko.ඉක්මනට ❤
Mokada venne vadda machan❤️🔥
Adoo ubeee video ekk enakan balaagena idye ❤️
අදත් සුපිරියක්
අපෙ ගම👀❤
Hamoma veddagen Q and A ekk illamukoo❤
වැද්දා සරුංගලයක් හදල යවමු 😩💗
හරි නිදහස් තැනක්😊
ඒ කෑ ගහන්නෙ රැහැය්යො 🤭
අයියා සරුංගල යක් හදනවිඩියෝ ඒකක් ඔනෙ
ekmanenma one aaaa❤
Supiriyak brother ❤❤❤ adarei.
ගෙවල් පැත්තටම ඇවිල්ලා වැද්දා අයියා ❤
අපිත් ඉන්නෙ කන්ඩලමෙ❤❤❤❤❤❤❤❤❤
Video ekk enkn balan hitiye oii❤
Supiri place ekk bn
My favorite yt channel ❤
Huththoo himin pala ❤❤
බිඩි බොන්න එපා බලපන් උබේ කැස්සේ කැත තොල් කාලකන්නියෙක් වගේ හැබැයි බොට අපි ❤
අඩෝ උබ දඹුල්ලෙ ද බං . අපිත් දඹුල්ලේ ❤
ගොඩක් ලස්සනයි ඒ පැත්ත නේද . මම ඉපදුනේ පේරාදෙණියේ. හැදුනෙ වැඩුනේ කොලබ. දැන් අපි හැමෝම ඉන්නෙ ඩුබයි වල. මායි හබියයි ,අපේ පුංචියි, මල්ලී ඔක්කොම ඉන්නෙ මෙහෙ. ලංකාවට ආවම හැම තැනැම ඇවිදින්න ඕන. ලබල අවුරුද්දේ අපි එනව ඇවිත් යන්න. බුදු සරණයි 😊
Ane oya hari Shok aiyeee
අර ගල නේද අරකට කියන්නෙ❤❤
ලස්සන තැනක් ඔයි සුපිරි දවසක එන්න ඔනා බං ඔයත් එක්ක විඩියො එකක් කරන්නම ❤
Heee heee aiyage hinawa thama cute ma😅❤❤❤❤❤
අර සොහොන් පිට්ටනියක් කිව්වේ පොකුණට යන කොරවක් ගලට 😊
Payakvath oniiiii😢
තෙරුවන්. සරණයි
Lankan vedda මානසික ලෙඩෙක්.
තමන්ගෙ පාඩුවෙ වැඩක් කරන මනුස්සයෙක්ටමේවගේ කුහක comment දාන එඋනුත් ඉන්නවනෙ මේ රටේ 😒
අනේ උඹ දන්නවද වැද්දා පිස්සෙක් කියලා එහෙනම් ඇයි උඹ වීඩියෝ බලන්නේ මගුලක් කියනවා
අඩෝ නියමයි අයියා අපිත් දඹූල්ලෙ ඔයි සුපිරි❤❤❤
aiya thaniyama inna eka supiri
Welcome to kandalama,❤❤
මට හිතෙන්නේ වැද්දා එක්ක ඉන්නවා වගේ කියන කට්ටිය මේ කොනට❤❤❤
Niyamai 🤗👍🇱🇰🙏🙏❤
මේ කත් මරු ❤🎉🎉
වැද්ද චැනල් එකට අලුත් වීඩියෝ එකක් ඕනි
❤ammo mokada videos genna parakku api balagana hitiye mechchara dawas natte ai kiyala😊 hmm adath lassana video ekak baluwa parissamin inna budu saranai❤
Ohoma giyoth nm bike eka iwarai puthe 😂❤
පැත්තට ismokio wage ❤️
නියමයි අයියා
supiri ayiye niyamai 😁❤❤
ආදරෙයි ඈ...❤...
මොරගොල්ලේ විහරින්නෙත් වීඩියෝ එකක් කරන්නකො. ඔයා එහෙ නේද😍
Mathak kara vitharai😂❤
මරු අයියේ ❤️
ආදරෙයි සහෝදරයා 😊❤🍃✨️❤
Minissu me thenwalata gihin nethuwath athi.🌸
අපි ගිහිල්ලා නැති තැන් දැකපු නැති තැන් එ හැම දෙයකම් මෙ කොල්ලා අපිට පෙන්නනවා පට්ට ඔයාත් පරිස්සමෙන් මෙ වගෙ ලස්සන එව පෙන්න ජය වෙවා❤
මොනව කියන්නද කියලා හිතාගන්න බැ ,ගොඩක් ලස්සන විඩියෝ එකක්,මේ වගෙ තව දේවල් අපට බලන්න සලස්වන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනව
අද හරි ගියානෙ ඕයි කලුදිය පොකුනෙ 🤭😍ඔයානම් මරු අයියෙ ඈ❤හිමින් යන්න අප්පා බයික් එකේ යද්දි🤪
ගැම්මක් තමයි බන් ❤
උබ නම් නිදහසේ ඉන්න මාරම අාතල් පොරක්😊
❤
අඩෝ වැද්දා සුපිරියක් ඉතින් බලන්නත් කලින් ලයික් දාල කමෙන්ට් දාල වැඩේට බහින්නෙ 😚
මෙම ස්ථානයේ සෙල්ලිපි තුනක් සොයාගෙන ඇත. පළමුවැන්න ස්තූපයේ මළුවේ දකුණු දොරටුවේ පඩි පෙළක සරල මුර ගලක් මත කොටා ඇත. මෙය ක්‍රි.ව. 7 වන සියවසට අයත් වන අතර අකුරු කිහිපයක් පමණක් පැහැදිලිව දිස්වේ.
දෙවන සෙල්ලිපිය ස්තූපයේ නිරිත දෙසින් අඩි 400 ක් පමණ දුරින් පිහිටි ලෙනක කොටා කර ඇත. එය 9 වන ශතවර්ෂයට අයත් අක්ෂරයෙන් ලියා ඇත. මෙහි අක්ෂර තරමක් නොසැලකිලිමත් ලෙස සිදුකොට ඇත. ඒවා නොගැඹුරු වන අතර බොහෝ අවස්ථාවන්හිදී ඒවායේ හැඩය වෙනස් වේ.නමුත් මෙම සෙල්ලිපියේ පිහිටීම හේතුවෙන්, එය හොඳ මට්ටමක පවතී. ආචාර්ය පරණවිතානයන්ට අනුව, මෙම සෙල්ලිපිය II වන සේන රජුට (853-887) හෝ IV වන කාශ්‍යප රජුට (898-914) පැවරිය හැකි නමුත් එය II වන සේන රජුගේ වියයුතු බව පවසයි.
9 වන ශතවර්ෂයේදී මෙම ආරාමය දඛිණගිරි (දක්ඛිණ හෝ දක්ඛිණගිරි) ආරාමය ලෙස හැඳින්වූ බව මෙම සෙල්ලිපියෙන් අපට අනාවරණය වේ. මෙම සෙල්ලිපියේ අන්තර්ගතය වන්නේ ආරාමයට ආහාර සැපයීම සඳහා විවිධ පුද්ගලයින් විසින් කරන ලද විවිධ පරිත්‍යාග පිළිබඳවයි. මෙහි ප්‍රධාන කොටස වන්නේ දලනා නම් පුද්ගලයාගේ පරිත්‍යාග ගැනයි. ඔහු දිනපතා සහල් සහ කිරි සැපයීම සඳහා රත්රන් කලං විසිතුනක් පරිත්‍යාග කොට ඇත. සහල් නොපිසූ ලෙස ලබා නොදිය යුතු බවට ඔහු විසින් කරන ලද කොන්දේසියෙන් ආරාමයේ භික්ෂූන් කෙරෙහි එතරම් විශ්වාසයක් නොමැති බවක් පෙන්නුම් කරයි. ආරාමයේ භික්ෂූන් අතර මතභේදයක් ඇති වුවහොත් ඔවුන් සඳහා පිළියෙළ කළ ආහාර කාක්කන් හා බල්ලන් වෙත විසි කළ යුතු බව ද දක්වා ඇත. පැහැදිලිවම, දලනාගේ මතය වූයේ අඬදබර කර ගන්නා භික්ෂූන්ට වඩා එවැනි සතුන් භක්තිවන්තයන්ගේ දානය ලැබීමට සුදුසු බව පෙනේ.
මහාවංශයට අනුව, දක්ඛිණගිරි විහාරය ඉදිකිරීමේ ගෞරවය හිමි වන්නේ සද්ධතීස්ස රජු (ක්‍රි.පූ. 137-119) වෙතය . නැවතත් ධතුසේන රජු (459-477) ද දක්ඛිණගිරි විහාරයක් ඉදි කල බව චුලවංසයේ දැක්වේ. පළමුවන අග්ගබෝධි රජු (575-608) දක්ඛිණගිරිදල්හ විහාරයට උපෝස්තඝර ගොඩනැගිල්ලක් ඉදිකර ඇති අතර එය වෙනස් විහාරයක් විය හැක. නැවතත් චුලවංසයේ සඳහන් වන්නේ පස්වන කාශ්‍යප රජු (914-923) දක්ඛිණගිරි (විහාරය) වෙත ගම්මානයක් පරිත්‍යාග කළ බවයි.
කලුදියපොකුනෙහි තෙවන ශිලා ලේඛනය කැටයම් කර ඇත්තේ ස්තූපයට දකුණින් අඩි 250 ක් පමණ දුරින් නටබුන් වූ ගොඩනැගිල්ලක අසල ඇති ශෛලමය පුවරුවකය. එපිග්රැෆියාස් සෙලානිකා (වෙළුම III) හි අර්ධ වශයෙන් හානියට පත් මෙම සෙල්ලිපියෙහිද මෙහි නාමය දඛිණගිරි ලෙස සඳහන් වන අතර එය IV වන සේන රජුගේ (954-956) රාජ්‍ය කාලයට අයත් බව සඳහන් කරයි.
1979-80 කාලය තුළ කලුදිය පොකුන ස්ථූපය කැණීම් කොට සංරක්ෂණය කරන ලදී.
මම දන්නා මට්ටමෙන් මම කිව්වෙත්
ඕනි මගුලක් කරන්න බැහැ එත් ගිහින් බලලා අපහු එන එක ඇරෙන්න කිසිම දෙයක් කරන්න හොද නැහැ බන්
සෙල්ලිපිය මීටවඩා කෙටියි
අම්මෝ ගොඩක් ලස්සනයි... අපේ රටේ පුරාණ නටබුන්.. මෙහෙම හරි බලන්න.. අපීත් පිං කරලා තියනවා... බුදුසරණයි 🙏❤
කලු දිය පොකුණ ඕක සද්දා තිස්ස ජජතුමා හඬලා තියෙන්නේ
අපේ පැරණි උරුමයන් ඒවා අපි අපේ පණ වගේ රැකගන්න ඕනා යාලු අනිවාර්යයෙන්ම මමත් යනවා බලන්න දවසක❤❤❤ ඔයාට ගොඩක් පිං මේ වගේ දේවල් පෙන්නනවට තෙරුවන් සරණයි මල්ලී ආදරෙයි ❤❤❤💕💕✌️✌️✌️✌️
අර බොරු වැද්දා හැදුවට කමක් නෑ. ඔය මචනුත් සරුන්ගලයක් හදන්න 😊 අපිට බලන්න ඕන ❤
ow ekmanem ma hadamu kollo😊
වැද්දා අදරෙයි ඔයි විඩියො එකක් එනකන් බලන් හිටපු කට්ටිය මෙ කොනට❤
❤
❤@@MC_BOY612
@@MC_BOY612
;
❤️❤️❤️
Vadda uba malli marama poraka mag asakarna mage palatteke dayal ekk bn oya yana vidihta digatama gema gahpn malli ubta ikmantama lagdi ma uthurnna hariynwa kollo jayawewa ❤
Congratulations veeda oya me chanel eka nm supireyack
ඔයාගේ වීඩියෝ නම් මරු ඕයි ❤ කියන්න වචන නෑ 💪💪 ඔයා යන තැන් වල මාත් එක්ක යන්න හොදේ😌🥰
Oyage vidiyo harima nachural malli...puhu atopa nathi lokukam nathi samanya vidihata oya katha karanawa.❤❤❤plezzz malli saththu maranna epa 🙏🙏🙏🙏.....oyage tagart ekata ikmaninma yanna labewa.....
අය්යේ උබලා ගම මර ලස්සනයි ඕයි😊❤
19:16 මට හිතෙන්නේ ස්වාමීන් වහන්සේලා රහත් මාර්ගය වඩන්ට දහම් කරැණු සාකච්ඡා කරන්ට හැදුන තැනක් වගේ එතන
අම්මෙ අයියාව මෙහෙම දැක්කාමයි 😃😍👌❤️
❤❤❤ meka maru channel ekak oi😂❤. Jaya wewa oyata aiye 🎉
Ahanben me video eka dekke.adath lassanama lassana video ekak hodeee❤❤❤.adarei saho❤❤❤.oyage gedara idan ikmanin video ekak gennakooo😢😢.asawen balagena innawa hodeeee
වැද්දා අයියේ විඩියෝ එකනම් නියමයි ඔයි ❤️
හරි ෂෝක් ලස්සන ගමන
පට්ටබන් දැන් දැක්කේ අලුත් චැනල් එකෙක් හදලා කියලා 😅❤️❤️
සුපිරියක් මචෝ හිත නිවෙන තැනක් ❤
අයිය සුපිරි vlog එක ආ ආදරෙයි අනික් චැනල් එකෙ වීඩියෝ එක්ක් එනකම් ඉන්නෙ ආදරෙයි බන් ❤❤❤
අදරේයි සුද්දා විඩියෝ හරිම උදාරයි ❤🎉
කෑල්ලක් දෙනවා 😂❤❤❤❤❤❤❤❤❤❤ ලස්සන වැද්දො
සුපිරි ❤❤❤❤❤❤
Patta yakoo thaniyama yanawai kiyanne gammak thamai ithin😊😊
හරිම ලස්සන තැනක් තමයි මචන් එල...
මල්ලි අර ඔයා දන්නෙ නැහැ කිවිවෙි ,ඒක නිකන් ගිමන් අරින්න වාඩිවෙලා හදපු එකක් වගේ...ලස්සනයි විඩියෝ එක මල්ලි , මම ගියා වගේ මල්ලි ...❤️❤️❤️
අනේ මරු මේ වගේ තැන්වලට ගිහින් විඩියෝ ගේන්නකෝ බයික් එකේ ඔච්චර හයියෙන් යන්න එපා අයියේ ❤ අැත්තටම මෙවා දැක්කම පට්ට දුකයි කොච්චර ලස්සන අාඩම්බර ඉතිහාසයක්ද අපිට තියෙන්නේ එ්ත් එ් දේවල් විනාශ වෙන හැටි බල බල ඉන්න දැන් වෙලා තියෙන්නේ 😢🥺
Shaa harima lassana pinbimak malli.🙏❤️❤️💐💐💐
Ubth ekka innw kollo. Good luck. Video ek niymaii bn🤍🫰🏻
වැද්ද උබනම් සුපිරියක් බන්❤ ආදරෙයි ඈ 🫂
වැද්දෝ මරු කොල්ලො 😊😊😊😊😊😊😊😊😊
උඹේ වීඩියෝස් මරු බන් ❤
Lassanai vidiyo aka.❤baek ake hamin giyanam hodai.😊😢
Aiye vedda channel ekata 100k gahanakan tikak aduwen video danna ethakota adu video ganakin 100 k gahanna puluwan
වැද්දා නෙමෙි වැඩිඩා.සුපිරි
Aiye දිබුලාගල ත් මේ විදියහමයි ♥️
gm bozaaa..udenma athal eke video ekk blnna puluwan una nisa maara happy.digatama video dnna😉
හැමදාම වගේ... ආදරෙයි ගොඩ ගොඩ ගොඩාක්❤❤❤❤❤❤❤❤
හම්බෙමු දවසක...
අපිත් මේ මාසෙ මුල ගියා ඔහේ.
මාරම ලස්සනයි .💜️
9:33 ඒ කෑගහන්නෙ වදුරො 🐒🐵
vedda natural kathakarana hinda me vlog vidio ek unic😍
supiriyak thama veddoooooooo🤗🥰🥰
අඩේ අපේ ගම💓🌼
පට්ට ලස්සන තැනක් සුපිරි 😊❤❤❤❤❤❤❤❤❤❤
Supiri වැද්දා අයියෙ ❤️✋😌
Speed yanna epa ohoma.. Apita kochchara sure unath apiwa podi mistake ekak athi deyak wenna.. ❤❤
හිමිට පල සුපිරි ඇ😂❤❤❤❤❤😊
mage eka bn uba❤🔥💯
Marama duken inna welawaka video eka set une aiye... 🥺♥️. Calm
Mee vadda aiye ranga. Aiya ekka set wela vedewak karanawako oi
Ade dupatta yamuko.ඉක්මනට ❤
Mokada venne vadda machan❤️🔥
Adoo ubeee video ekk enakan balaagena idye ❤️
අදත් සුපිරියක්
අපෙ ගම👀❤
Hamoma veddagen Q and A ekk illamukoo❤
වැද්දා සරුංගලයක් හදල යවමු 😩💗
හරි නිදහස් තැනක්😊
ඒ කෑ ගහන්නෙ රැහැය්යො 🤭
අයියා සරුංගල යක් හදන
විඩියෝ ඒකක් ඔනෙ
ekmanenma one aaaa❤
Supiriyak brother ❤❤❤ adarei.
ගෙවල් පැත්තටම ඇවිල්ලා වැද්දා අයියා ❤
අපිත් ඉන්නෙ කන්ඩලමෙ❤❤❤❤❤❤❤❤❤
Video ekk enkn balan hitiye oii❤
Supiri place ekk bn
My favorite yt channel ❤
Huththoo himin pala ❤❤
බිඩි බොන්න එපා බලපන් උබේ කැස්සේ කැත තොල් කාලකන්නියෙක් වගේ හැබැයි බොට අපි ❤
අඩෝ උබ දඹුල්ලෙ ද බං . අපිත් දඹුල්ලේ ❤
ගොඩක් ලස්සනයි ඒ පැත්ත නේද . මම ඉපදුනේ පේරාදෙණියේ. හැදුනෙ වැඩුනේ කොලබ. දැන් අපි හැමෝම ඉන්නෙ ඩුබයි වල. මායි හබියයි ,අපේ පුංචියි, මල්ලී ඔක්කොම ඉන්නෙ මෙහෙ.
ලංකාවට ආවම හැම තැනැම ඇවිදින්න ඕන. ලබල අවුරුද්දේ අපි එනව ඇවිත් යන්න. බුදු සරණයි 😊
Ane oya hari Shok aiyeee
අර ගල නේද අරකට කියන්නෙ❤❤
ලස්සන තැනක් ඔයි සුපිරි දවසක එන්න ඔනා බං ඔයත් එක්ක විඩියො එකක් කරන්නම ❤
Heee heee aiyage hinawa thama cute ma😅❤❤❤❤❤
අර සොහොන් පිට්ටනියක් කිව්වේ පොකුණට යන කොරවක් ගලට 😊
Payakvath oniiiii😢
තෙරුවන්. සරණයි
Lankan vedda මානසික ලෙඩෙක්.
තමන්ගෙ පාඩුවෙ වැඩක් කරන මනුස්සයෙක්ට
මේවගේ කුහක comment දාන එඋනුත් ඉන්නවනෙ මේ රටේ 😒