දඹුල්ලෙ කළු දිය පොකුනට ගියා මචං | dambulla kaludiya pokuna | Veddaa Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 299

  • @MaduraganaNipun-vf4jf
    @MaduraganaNipun-vf4jf หลายเดือนก่อน +37

    මෙම ස්ථානයේ සෙල්ලිපි තුනක් සොයාගෙන ඇත. පළමුවැන්න ස්තූපයේ මළුවේ දකුණු දොරටුවේ පඩි පෙළක සරල මුර ගලක් මත කොටා ඇත. මෙය ක්‍රි.ව. 7 වන සියවසට අයත් වන අතර අකුරු කිහිපයක් පමණක් පැහැදිලිව දිස්වේ.
    දෙවන සෙල්ලිපිය ස්තූපයේ නිරිත දෙසින් අඩි 400 ක් පමණ දුරින් පිහිටි ලෙනක කොටා කර ඇත. එය 9 වන ශතවර්ෂයට අයත් අක්ෂරයෙන් ලියා ඇත. මෙහි අක්ෂර තරමක් නොසැලකිලිමත් ලෙස සිදුකොට ඇත. ඒවා නොගැඹුරු වන අතර බොහෝ අවස්ථාවන්හිදී ඒවායේ හැඩය වෙනස් වේ.නමුත් මෙම සෙල්ලිපියේ පිහිටීම හේතුවෙන්, එය හොඳ මට්ටමක පවතී. ආචාර්ය පරණවිතානයන්ට අනුව, මෙම සෙල්ලිපිය II වන සේන රජුට (853-887) හෝ IV වන කාශ්‍යප රජුට (898-914) පැවරිය හැකි නමුත් එය II වන සේන රජුගේ වියයුතු බව පවසයි.
    9 වන ශතවර්ෂයේදී මෙම ආරාමය දඛිණගිරි (දක්ඛිණ හෝ දක්ඛිණගිරි) ආරාමය ලෙස හැඳින්වූ බව මෙම සෙල්ලිපියෙන් අපට අනාවරණය වේ. මෙම සෙල්ලිපියේ අන්තර්ගතය වන්නේ ආරාමයට ආහාර සැපයීම සඳහා විවිධ පුද්ගලයින් විසින් කරන ලද විවිධ පරිත්‍යාග පිළිබඳවයි. මෙහි ප්‍රධාන කොටස වන්නේ දලනා නම් පුද්ගලයාගේ පරිත්‍යාග ගැනයි. ඔහු දිනපතා සහල් සහ කිරි සැපයීම සඳහා රත්‍රන් කලං විසිතුනක් පරිත්‍යාග කොට ඇත. සහල් නොපිසූ ලෙස ලබා නොදිය යුතු බවට ඔහු විසින් කරන ලද කොන්දේසියෙන් ආරාමයේ භික්ෂූන් කෙරෙහි එතරම් විශ්වාසයක් නොමැති බවක් පෙන්නුම් කරයි. ආරාමයේ භික්ෂූන් අතර මතභේදයක් ඇති වුවහොත් ඔවුන් සඳහා පිළියෙළ කළ ආහාර කාක්කන් හා බල්ලන් වෙත විසි කළ යුතු බව ද දක්වා ඇත. පැහැදිලිවම, දලනාගේ මතය වූයේ අඬදබර කර ගන්නා භික්ෂූන්ට වඩා එවැනි සතුන් භක්තිවන්තයන්ගේ දානය ලැබීමට සුදුසු බව පෙනේ.
    මහාවංශයට අනුව, දක්ඛිණගිරි විහාරය ඉදිකිරීමේ ගෞරවය හිමි වන්නේ සද්ධතීස්ස රජු (ක්‍රි.පූ. 137-119) වෙතය . නැවතත් ධතුසේන රජු (459-477) ද දක්ඛිණගිරි විහාරයක් ඉදි කල බව චුලවංසයේ දැක්වේ. පළමුවන අග්ගබෝධි රජු (575-608) දක්ඛිණගිරිදල්හ විහාරයට උපෝස්තඝර ගොඩනැගිල්ලක් ඉදිකර ඇති අතර එය වෙනස් විහාරයක් විය හැක. නැවතත් චුලවංසයේ සඳහන් වන්නේ පස්වන කාශ්‍යප රජු (914-923) දක්ඛිණගිරි (විහාරය) වෙත ගම්මානයක් පරිත්‍යාග කළ බවයි.
    කලුදියපොකුනෙහි තෙවන ශිලා ලේඛනය කැටයම් කර ඇත්තේ ස්තූපයට දකුණින් අඩි 250 ක් පමණ දුරින් නටබුන් වූ ගොඩනැගිල්ලක අසල ඇති ශෛලමය පුවරුවකය. එපිග්‍රැෆියාස් සෙලානිකා (වෙළුම III) හි අර්ධ වශයෙන් හානියට පත් මෙම සෙල්ලිපියෙහිද මෙහි නාමය දඛිණගිරි ලෙස සඳහන් වන අතර එය IV වන සේන රජුගේ (954-956) රාජ්‍ය කාලයට අයත් බව සඳහන් කරයි.
    1979-80 කාලය තුළ කලුදිය පොකුන ස්ථූපය කැණීම් කොට සංරක්ෂණය කරන ලදී.
    මම දන්නා මට්ටමෙන් මම කිව්වෙත්
    ඕනි මගුලක් කරන්න බැහැ එත් ගිහින් බලලා අපහු එන එක ඇරෙන්න කිසිම දෙයක් කරන්න හොද නැහැ බන්

    • @saccagavesi512
      @saccagavesi512 หลายเดือนก่อน +1

      සෙල්ලිපිය මීටවඩා කෙටියි

  • @Nirosha-t8w
    @Nirosha-t8w หลายเดือนก่อน +15

    මොනව කියන්නද කියලා හිතාගන්න බැ ,ගොඩක් ලස්සන විඩියෝ එකක්,මේ වගෙ තව දේවල් අපට බලන්න සලස්වන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනව

  • @chamindawerasinghe4702
    @chamindawerasinghe4702 หลายเดือนก่อน +11

    ගැම්මක් තමයි බන් ❤
    උබ නම් නිදහසේ ඉන්න මාරම අාතල් පොරක්😊

  • @Jmkays66
    @Jmkays66 หลายเดือนก่อน +12

    අර බොරු වැද්දා හැදුවට කමක් නෑ. ඔය මචනුත් සරුන්ගලයක් හදන්න 😊 අපිට බලන්න ඕන ❤

  • @DilekshaJayamali
    @DilekshaJayamali หลายเดือนก่อน +12

    අද හරි ගියානෙ ඕයි කලුදිය පොකුනෙ 🤭😍ඔයානම් මරු අයියෙ ඈ❤හිමින් යන්න අප්පා බයික් එකේ යද්දි🤪

  • @slcricket9382
    @slcricket9382 หลายเดือนก่อน +27

    අඩෝ වැද්දා සුපිරියක් ඉතින් බලන්නත් කලින් ලයික් දාල කමෙන්ට් දාල වැඩේට බහින්නෙ 😚

  • @Pubg____vibe01
    @Pubg____vibe01 หลายเดือนก่อน +47

    වැද්දා අදරෙයි ඔයි විඩියො එකක් එනකන් බලන් හිටපු කට්ටිය මෙ කොනට❤

    • @MC_BOY612
      @MC_BOY612 หลายเดือนก่อน +2

    • @AmilaPathum-hn9cw
      @AmilaPathum-hn9cw หลายเดือนก่อน

      ❤​@@MC_BOY612

    • @SajarPrdath
      @SajarPrdath 22 วันที่ผ่านมา

      ​@@MC_BOY612
      ;

  • @mangalagamage1707
    @mangalagamage1707 หลายเดือนก่อน +2

    අම්මෝ ගොඩක් ලස්සනයි... අපේ රටේ පුරාණ නටබුන්.. මෙහෙම හරි බලන්න.. අපීත් පිං කරලා තියනවා... බුදුසරණයි 🙏❤

    • @danushkadanushkamadushan6789
      @danushkadanushkamadushan6789 21 วันที่ผ่านมา

      කලු දිය පොකුණ ඕක සද්දා තිස්ස ජජතුමා හඬලා තියෙන්නේ

  • @Sanjeewasandarthna
    @Sanjeewasandarthna หลายเดือนก่อน +5

    අපේ පැරණි උරුමයන් ඒවා අපි අපේ පණ වගේ රැකගන්න ඕනා යාලු අනිවාර්යයෙන්ම මමත් යනවා බලන්න දවසක❤❤❤ ඔයාට ගොඩක් පිං මේ වගේ දේවල් පෙන්නනවට තෙරුවන් සරණයි මල්ලී ආදරෙයි ❤❤❤💕💕✌️✌️✌️✌️

  • @ChamishkaKonara
    @ChamishkaKonara หลายเดือนก่อน +3

    ඔයාගේ වීඩියෝ නම් මරු ඕයි ❤ කියන්න වචන නෑ 💪💪 ඔයා යන තැන් වල මාත් එක්ක යන්න හොදේ😌🥰

  • @ChamodKawshalya-kc4ct
    @ChamodKawshalya-kc4ct หลายเดือนก่อน +1

    පට්ටබන් දැන් දැක්කේ අලුත් චැනල් එකෙක් හදලා කියලා 😅❤️❤️

  • @sinhalatechshow3805
    @sinhalatechshow3805 หลายเดือนก่อน

    අයිය සුපිරි vlog එක ආ ආදරෙයි අනික් චැනල් එකෙ වීඩියෝ එක්ක් එනකම් ඉන්නෙ ආදරෙයි බන් ❤❤❤

  • @Ur.cristianoo-prgl
    @Ur.cristianoo-prgl หลายเดือนก่อน +6

    19:16 මට හිතෙන්නේ ස්වාමීන් වහන්සේලා රහත් මාර්ගය වඩන්ට දහම් කරැණු සාකච්ඡා කරන්ට හැදුන තැනක් වගේ එතන

  • @babyboult2705
    @babyboult2705 11 วันที่ผ่านมา

    අඩෝ උබ දඹුල්ලෙ ද බං . අපිත් දඹුල්ලේ ❤

  • @samanpushpakumara2904
    @samanpushpakumara2904 หลายเดือนก่อน +1

    Ahanben me video eka dekke.adath lassanama lassana video ekak hodeee❤❤❤.adarei saho❤❤❤.oyage gedara idan ikmanin video ekak gennakooo😢😢.asawen balagena innawa hodeeee

  • @KeshalaKmp
    @KeshalaKmp 23 วันที่ผ่านมา +1

    Congratulations veeda oya me chanel eka nm supireyack

  • @Yashjayawardhana
    @Yashjayawardhana หลายเดือนก่อน

    Ubth ekka innw kollo. Good luck. Video ek niymaii bn🤍🫰🏻

  • @RgDinusha
    @RgDinusha หลายเดือนก่อน

    Oyage vidiyo harima nachural malli...puhu atopa nathi lokukam nathi samanya vidihata oya katha karanawa.❤❤❤plezzz malli saththu maranna epa 🙏🙏🙏🙏.....oyage tagart ekata ikmaninma yanna labewa.....

  • @Sineth.Official
    @Sineth.Official หลายเดือนก่อน

    Aiye vedda channel ekata 100k gahanakan tikak aduwen video danna ethakota adu video ganakin 100 k gahanna puluwan

  • @dilushikaranasinghe7942
    @dilushikaranasinghe7942 หลายเดือนก่อน +1

    හරි ෂෝක් ලස්සන ගමන

  • @HsjsomsJakoan
    @HsjsomsJakoan หลายเดือนก่อน +1

    අය්යේ උබලා ගම මර ලස්සනයි ඕයි😊❤

  • @RakiyMickey
    @RakiyMickey หลายเดือนก่อน +1

    Supiri වැද්දා අයියෙ ❤️✋😌

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 หลายเดือนก่อน +1

    අම්මෙ අයියාව මෙහෙම දැක්කාමයි 😃😍👌❤️

  • @nilumnimaja
    @nilumnimaja หลายเดือนก่อน

    සුපිරියක් මචෝ හිත නිවෙන තැනක් ❤

  • @SANDARUWAN-v2t
    @SANDARUWAN-v2t หลายเดือนก่อน +1

    Ade dupatta yamuko.ඉක්මනට ❤

  • @romalakshan728
    @romalakshan728 หลายเดือนก่อน

    උඹේ වීඩියෝස් මරු බන් ❤

  • @ccsl6890
    @ccsl6890 หลายเดือนก่อน +1

    Shaa harima lassana pinbimak malli.🙏❤️❤️💐💐💐

  • @DraQLa777
    @DraQLa777 หลายเดือนก่อน +1

    gm bozaaa..udenma athal eke video ekk blnna puluwan una nisa maara happy.digatama video dnna😉

  • @buddhikasubhashini4531
    @buddhikasubhashini4531 หลายเดือนก่อน

    අපිත් මේ මාසෙ මුල ගියා ඔහේ.
    මාරම ලස්සනයි .💜️

  • @vihangavidumina6214
    @vihangavidumina6214 หลายเดือนก่อน +3

    වැද්දා අයියේ විඩියෝ එකනම් නියමයි ඔයි ❤️

  • @pamudinithashmi2446
    @pamudinithashmi2446 หลายเดือนก่อน

    අනේ මරු මේ වගේ තැන්වලට ගිහින් විඩියෝ ගේන්නකෝ බයික් එකේ ඔච්චර හයියෙන් යන්න එපා අයියේ ❤ අැත්තටම මෙවා දැක්කම පට්ට දුකයි කොච්චර ලස්සන අාඩම්බර ඉතිහාසයක්ද අපිට තියෙන්නේ එ්ත් එ් දේවල් විනාශ වෙන හැටි බල බල ඉන්න දැන් වෙලා තියෙන්නේ 😢🥺

  • @MC_BOY612
    @MC_BOY612 หลายเดือนก่อน +4

    අයියා සරුංගල යක් හදන
    විඩියෝ ඒකක් ඔනෙ

  • @dewindishanika1557
    @dewindishanika1557 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි ඒ පැත්ත නේද . මම ඉපදුනේ පේරාදෙණියේ. හැදුනෙ වැඩුනේ කොලබ. දැන් අපි හැමෝම ඉන්නෙ ඩුබයි වල. මායි හබියයි ,අපේ පුංචියි, මල්ලී ඔක්කොම ඉන්නෙ මෙහෙ.
    ලංකාවට ආවම හැම තැනැම ඇවිදින්න ඕන. ලබල අවුරුද්දේ අපි එනව ඇවිත් යන්න. බුදු සරණයි 😊

  • @DananjayaUdeshan
    @DananjayaUdeshan หลายเดือนก่อน +1

    අදරේයි සුද්දා විඩියෝ හරිම උදාරයි ❤🎉

  • @odhantharanga6743
    @odhantharanga6743 หลายเดือนก่อน

    හරිම ලස්සන තැනක් තමයි මචන් එල...

  • @nethmiayodya132
    @nethmiayodya132 หลายเดือนก่อน

    පට්ට ලස්සන තැනක් සුපිරි 😊❤❤❤❤❤❤❤❤❤❤

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 หลายเดือนก่อน

    Aiye දිබුලාගල ත් මේ විදියහමයි ♥️

  • @GamageTharanga-b7i
    @GamageTharanga-b7i หลายเดือนก่อน

    Patta yakoo thaniyama yanawai kiyanne gammak thamai ithin😊😊

  • @dhanushkasenanayake2791
    @dhanushkasenanayake2791 หลายเดือนก่อน +1

    9:33 ඒ කෑගහන්නෙ වදුරො 🐒🐵

  • @crick_highlights5590
    @crick_highlights5590 หลายเดือนก่อน

    හැමදාම වගේ... ආදරෙයි ගොඩ ගොඩ ගොඩාක්❤❤❤❤❤❤❤❤
    හම්බෙමු දවසක...

  • @TharuKavindya-ov7nw
    @TharuKavindya-ov7nw หลายเดือนก่อน

    අපිත් ඉන්නෙ කන්ඩලමෙ❤❤❤❤❤❤❤❤❤

  • @saccagavesi512
    @saccagavesi512 หลายเดือนก่อน

    බණ ඇහුවෙ නැති වුනාට මලක්වත් ගෙනියන්න එපැයි,බණනම් කොහොමත් අහනනෑ කියනවනෙ😂

  • @AmithaNandani-qy9eh
    @AmithaNandani-qy9eh หลายเดือนก่อน

    වැද්දා නෙමෙි වැඩිඩා.සුපිරි

  • @RuvaniKaushlya
    @RuvaniKaushlya หลายเดือนก่อน

    Lassanai vidiyo aka.❤baek ake hamin giyanam hodai.😊😢

  • @සංජයලියනගේ
    @සංජයලියනගේ หลายเดือนก่อน

    බිඩි බොන්න එපා බලපන් උබේ කැස්සේ කැත තොල් කාලකන්නියෙක් වගේ හැබැයි බොට අපි ❤

  • @denethashen3225
    @denethashen3225 หลายเดือนก่อน

    වැද්ද උබනම් සුපිරියක් බන්❤ ආදරෙයි ඈ 🫂

  • @runnerlk97
    @runnerlk97 หลายเดือนก่อน +1

    Speed yanna epa ohoma.. Apita kochchara sure unath apiwa podi mistake ekak athi deyak wenna.. ❤❤

  • @Gaming_K2L
    @Gaming_K2L หลายเดือนก่อน +1

    අයියෙ ඔයා කොහෙද

  • @danushkadanushkamadushan6789
    @danushkadanushkamadushan6789 21 วันที่ผ่านมา

    ඔතන තියෙනවා ලොකු ආරාමයක් එක හමුදුරුවො විකුණලා දැ න් එකේ හොටෙල් එකක් හඬලා

  • @AnushiAnushi-d6r
    @AnushiAnushi-d6r หลายเดือนก่อน +2

    මල්ලි අර ඔයා දන්නෙ නැහැ කිවිවෙි ,ඒක නිකන් ගිමන් අරින්න වාඩිවෙලා හදපු එකක් වගේ...ලස්සනයි විඩියෝ එක මල්ලි , මම ගියා වගේ මල්ලි ...❤️❤️❤️

  • @Gna770
    @Gna770 18 วันที่ผ่านมา +1

    අර සොහොන් පිට්ටනියක් කිව්වේ පොකුණට යන කොරවක් ගලට 😊

  • @wasantakumara5770
    @wasantakumara5770 หลายเดือนก่อน

    ලස්සන තැනක් ඔයි සුපිරි දවසක එන්න ඔනා බං ඔයත් එක්ක විඩියො එකක් කරන්නම ❤

  • @Chatuwavlogs
    @Chatuwavlogs หลายเดือนก่อน

    Mee vadda aiye ranga. Aiya ekka set wela vedewak karanawako oi

  • @sadasada3129
    @sadasada3129 10 วันที่ผ่านมา

    තෙරුවන්. සරණයි

  • @kirankavinda7628
    @kirankavinda7628 หลายเดือนก่อน

    කරන්නේම පව් හොයන්නේම නිවන 😂 හරකා උතුම් මාලුවා බැදුමට

  • @bagyadevindiebay1950
    @bagyadevindiebay1950 หลายเดือนก่อน +1

    ඒ කෑ ගහන්නෙ රැහැය්යො 🤭

  • @sathimanthaBatagalle
    @sathimanthaBatagalle หลายเดือนก่อน

    aiya thaniyama inna eka supiri

  • @DiyuniWanniarachchi
    @DiyuniWanniarachchi หลายเดือนก่อน

    හිමිට පල සුපිරි ඇ😂❤❤❤❤❤😊

  • @Adhi-q3m
    @Adhi-q3m หลายเดือนก่อน +2

    කෑල්ලක් දෙනවා 😂❤❤❤❤❤❤❤❤❤❤ ලස්සන වැද්දො

  • @chamarasithum8437
    @chamarasithum8437 19 วันที่ผ่านมา

    Uba kandalama hariyeda inne vewala pare neda thiyenne kaludiya pokuna man hitiya kandalama hotel eke awruddak vithara

  • @sadaruwandisanayaka8761
    @sadaruwandisanayaka8761 หลายเดือนก่อน

    පැත්තට ismokio wage ❤️

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 หลายเดือนก่อน

    Marama duken inna welawaka video eka set une aiye... 🥺♥️. Calm

  • @HarithaSriPruthuvinda
    @HarithaSriPruthuvinda หลายเดือนก่อน +2

    supiriyak thama veddoooooooo🤗🥰🥰

  • @AdeeshHasaral
    @AdeeshHasaral หลายเดือนก่อน +1

    වැද්ද චැනල් එකට අලුත් වීඩියෝ එකක් ඕනි

  • @Techishaaaaaaaaaa
    @Techishaaaaaaaaaa หลายเดือนก่อน +1

    වැද්දෝ මරු කොල්ලො 😊😊😊😊😊😊😊😊😊

  • @SpAmidu
    @SpAmidu หลายเดือนก่อน

    Oyage phone eke varge mokakda?

  • @Lahirusanjaya-j6e
    @Lahirusanjaya-j6e หลายเดือนก่อน +1

    අඩේ අපේ ගම💓🌼

  • @chamoddilshan4632
    @chamoddilshan4632 18 วันที่ผ่านมา

    මේ කත් මරු ❤🎉🎉

  • @බෙල්ලන්විල_පන්සලේ_ඇතා
    @බෙල්ලන්විල_පන්සලේ_ඇතා หลายเดือนก่อน

    ගෙවල් පැත්තටම ඇවිල්ලා වැද්දා අයියා ❤

  • @ShamilaNilanthi-tx3qd
    @ShamilaNilanthi-tx3qd หลายเดือนก่อน +1

    Ane oya hari Shok aiyeee

  • @user-ranindu
    @user-ranindu หลายเดือนก่อน +1

    කෝ පොකුන පෙන්නුවෙ නැනෙ 😢 දිඹුලාගලත් තියෙනවා නිල්දිය පොකුණ කියලා ඒවගේමයි ඔය පැත්තත් පරිසරයත් ඒ වගේමයි 😍

  • @Martialarts-kn3sb
    @Martialarts-kn3sb หลายเดือนก่อน +1

    හරි නිදහස් තැනක්😊

  • @samudrasemini5653
    @samudrasemini5653 หลายเดือนก่อน

    Malli majan kohomada

  • @sandarusandakelum2176
    @sandarusandakelum2176 หลายเดือนก่อน +7

    කපල් එන්න එපා😂 කැලේ සෙල්ලම් කරයි

    • @dhgjgv
      @dhgjgv หลายเดือนก่อน

      ඔව් ඈ 😂😂

  • @aftxredaa6592
    @aftxredaa6592 หลายเดือนก่อน

    Ohoma giyoth nm bike eka iwarai puthe 😂❤

  • @SadewNirwan-e1m
    @SadewNirwan-e1m หลายเดือนก่อน +1

    අදත් සුපිරියක්

  • @wasanthakumara7434
    @wasanthakumara7434 หลายเดือนก่อน +4

    Lankan vedda මානසික ලෙඩෙක්.

    • @ManushaDeshan-w8g
      @ManushaDeshan-w8g หลายเดือนก่อน +1

      තමන්ගෙ පාඩුවෙ වැඩක් කරන මනුස්සයෙක්ට
      මේවගේ කුහක comment දාන එඋනුත් ඉන්නවනෙ මේ රටේ 😒

    • @DiyuniWanniarachchi
      @DiyuniWanniarachchi หลายเดือนก่อน

      අනේ උඹ දන්නවද වැද්දා පිස්සෙක් කියලා එහෙනම් ඇයි උඹ වීඩියෝ බලන්නේ මගුලක් කියනවා

  • @tharuwa.9006
    @tharuwa.9006 หลายเดือนก่อน

    කවද්ද ඔයි අවේ අපිත් ඔය ලග ඉන්නෙ❤

  • @kavishkaravihansa
    @kavishkaravihansa หลายเดือนก่อน

    Oya dambulleda?

  • @GameGazettee
    @GameGazettee หลายเดือนก่อน

    ayye camera eka mokadda?

  • @madhushanimadhushanimadhus6086
    @madhushanimadhushanimadhus6086 หลายเดือนก่อน

    මොරගොල්ලේ විහරින්නෙත් වීඩියෝ එකක් කරන්නකො. ඔයා එහෙ නේද😍

  • @DATEOVOSHAN-67
    @DATEOVOSHAN-67 หลายเดือนก่อน

    අඩෝ නියමයි අයියා අපිත් දඹූල්ලෙ ඔයි සුපිරි❤❤❤

  • @gobbapaharaya728
    @gobbapaharaya728 หลายเดือนก่อน +2

    Mokada venne vadda machan❤️‍🔥

  • @dinithikorasagalla5395
    @dinithikorasagalla5395 หลายเดือนก่อน +1

    අපෙ ගම👀❤

  • @adkrishanjanaka2175
    @adkrishanjanaka2175 หลายเดือนก่อน

    Supiriyak brother ❤❤❤ adarei.

  • @disnidulari782
    @disnidulari782 หลายเดือนก่อน

    ඔයා gewana නිස්කලංක, අව්‍යාජ jeewitheta apiwa ඇබ්බැහි wenawa ane..api me කොන්ක්‍රීට් වනාන්තර wala hirawela, ude hawasa office yanawa.. gedara enawa.. train wala pisso wage..ohoma watapitawaka inna labena ekath pinak...vedios eka balala hari apita loku relax ekak labenawa..jaya wewa malliya..

  • @AshiProductions
    @AshiProductions หลายเดือนก่อน

    Ado ara galsiyabala kadanna giya set eka ekka enna thibbe

  • @tharushikadidulangi2088
    @tharushikadidulangi2088 หลายเดือนก่อน

    මරු අයියේ ❤️

  • @pathma.kumarikumari-vi9wk
    @pathma.kumarikumari-vi9wk หลายเดือนก่อน

    Appe me kollata mokada une kiyala beluwa 😂😂😂😂parissamin inna budu saranai malliyo ❤❤

  • @SathsaraniPremarathna-hn7tz
    @SathsaraniPremarathna-hn7tz หลายเดือนก่อน

    මං ඉන්නේ දඹුල්ලේ වෙලත් ඔයා කියද්දී තමා මෙහෙම තැන් තියනවා කියලා දැන ගත්තේ, අර කලින් පෙන්නපු කිරි අම්මා උල්පතත් ඒ වගේ

  • @deshandhanayaka2879
    @deshandhanayaka2879 หลายเดือนก่อน

    vedda natural kathakarana hinda me vlog vidio ek unic😍

  • @user-bunny_editz
    @user-bunny_editz หลายเดือนก่อน

    වැද්දා සරුංගලයක් හදල යවමු 😩💗

  • @lakshithadilshan3058
    @lakshithadilshan3058 หลายเดือนก่อน

    Supiri place ekk bn

  • @janithepetloversl3768
    @janithepetloversl3768 หลายเดือนก่อน +1

    Ado machan ubge කොපියෝ ගොඩක් ඉන්නවා දැන් නම්, අනේමන්ද මිනිස්සු ay wena එකෙක් කරන දෙයක්ම කොපි කරලා කරන්නේ තමන්ගේ දෙයක් කරන්නැතුව 😒

  • @PradeepaRangani
    @PradeepaRangani 26 วันที่ผ่านมา

    Mamath asi oya vage kele parisarayaka thaniyama enna lassani ok

  • @KumaraRuwan-iv2yl
    @KumaraRuwan-iv2yl หลายเดือนก่อน

    වැද්දා මහන වෙියි වගේ දැන් සත්තු මරන්නේත් නැ නේ😊😊😊😊😊😊

  • @TharunSandil-v4c
    @TharunSandil-v4c หลายเดือนก่อน

    Hamoma veddagen Q and A ekk illamukoo❤

  • @numegafonseka10
    @numegafonseka10 หลายเดือนก่อน

    මරු ඕයී ❤

  • @SanathSomachandra-wk9ib
    @SanathSomachandra-wk9ib หลายเดือนก่อน +2

    අර ගල නේද අරකට කියන්නෙ❤❤

  • @thilininsg3175
    @thilininsg3175 หลายเดือนก่อน

    ❤❤❤ meka maru channel ekak oi😂❤. Jaya wewa oyata aiye 🎉