Valentines Special - ආදරණීය ආදරයක් | EP : 04 | Susantha Chandramali & Thisuri Yuwanika

แชร์
ฝัง

ความคิดเห็น • 246

  • @jananimadu378
    @jananimadu378 4 ปีที่แล้ว +188

    තිසුරි කියන්නෙ හදවතින්ම ආදරේ කරන ලස්සන ඒ වගේම අනිත් හැමදේමත් ලස්සන නිලියක් ඇඳුමකින්වත් අසංවර නැති ඒත් ලස්සනටම රඟපාන නිලියක්💜️💜️ ඒ වගේ කෙනෙක් සමාජෙට දුන්නට එයාව ඒ ගුනාංග එක්ක හැදුවට එයාගෙ අම්මත් මම ගරු කරන කෙනෙක් අවංකවම ආස ආදරේ ලස්සන චරිත දෙකක්😘😘

  • @vimalijayasingha5344
    @vimalijayasingha5344 4 ปีที่แล้ว +84

    දයාබර මවක් ආදරනීය යහපත් දියනියක් මෙි වාසනාව හැමෝටම නෑ ආදරෙයි ඔයාලට ඉදිරියටත් මෙි බැදීම රැදේවා ! ජේසු පිහිටයි

  • @jcvj3839
    @jcvj3839 4 ปีที่แล้ว +32

    මේ ක්ෂේත්‍රයේ සම වයස් නිළියන්ගෙන් හරිම ගෞරවාන්විතව ඉන්න චරිතයක් තිසුරි කියන්නේ, ඒවගේම හරිම ස්වභාවික ලස්සනක් සහ විශිෂ්ට රංගන කුසලතාවයක් තියෙන රංගන ශිල්පිණියක්. ඉදිරියටත් මේ තාක් කරා වගේ රංගනයෙන් දායක වන නිර්මාණ නුවණින් තෝරා බේරාගෙන කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ වගේ රංගන ශිල්පිණියක් අපිට දායාද කිරීම ගැන සුසන්තා චන්ද්‍රමාලි විශිෂ්ට රංගන ශිල්පිනියටත් ස්තුතියි. මේ අම්මා දුව බැඳීම හරිම ලස්සනයි. 😍 බොරු සෝභන නැති,නිහතමානී, හරිම සාමාන්‍ය විදිහට ජීවත් වන ශිල්පිනියන් දෙදෙනෙක්. සුභ පැතුම්! ❤️

  • @nishaam3527
    @nishaam3527 4 ปีที่แล้ว +79

    කවදාවත් මනිස්සු වචනයක් කියන්නෙ නැති ගෞරවාන්විත චරිතයක් තිසුරි.වසනාවන්ත දුවක්.

  • @poorwi
    @poorwi 4 ปีที่แล้ว +95

    ගොඩක් ලස්සනයි මම දැකපු ලස්සනම නිළියන් දෙපලක් වගෙම ආදරණීය අම්මා කෙනෙකු සහ ආදර්ශමත් දුවෙක් 👍👍

  • @lalithaabekon1075
    @lalithaabekon1075 4 ปีที่แล้ว +63

    තිසුරි කියන්නේ මම ආසම චරිතයක්.

  • @madusanka85
    @madusanka85 4 ปีที่แล้ว +95

    මටත් කදුලු ආවා.වැදගත්කම අදින විදියෙන්ම පේනවා 👍🏽

  • @gswijerathna8075
    @gswijerathna8075 4 ปีที่แล้ว +19

    ඇත්තටම ලස්සනයි අම්මයි දුවයි දෙන්නම thisuri ඇත්තටම ගොඩක් හොඳ ළමයෙක් වැදගත්කම තියාගෙන ඉන්න කෙනෙක් budusaranaiii ඔයාලා දෙන්නටම

  • @nipunishashikala8227
    @nipunishashikala8227 4 ปีที่แล้ว +8

    හොද මවක්,හොද දුවෙක්,මේ අම්මා කියන දේවල් වලට කදුලුත් ආවා,ඒ හැගීම්,ඒ ආදරේ හොදටම දැනුනා,සතුටින් ඉන්න හැමදාම පරිස්සමින් ආදරෙයි ❤️❤️❤️

  • @laleendrasudarhsana4778
    @laleendrasudarhsana4778 4 ปีที่แล้ว +45

    සුසුන්තා චන්ද්‍රමාලි කියන්නෙ අපි කුඩා කාලෙ සිටම අදරය කරපු ලස්සන සහ චරිතවත් රංගන ශිල්පිනියක්........ඒ වගෙම තමයි තිසුරි කියන්නෙත්.., අද කාලෙ ඉන්න මල හොල්මන් හෙලුවෙන් දගලන කලාව කාබාසිනි කරන උන්ට වඩා ඉතා ගුන ගරුක ශිල්පිනියක්......ඒ වගෙම විලාසිතා කලත් රටේ සංස්කෘතියට අවමං නොකරපු ඇගේ මංගල උත්සවයදීත්, ලස්සනට හැඩ වූ ඈ මුලු සමාජයටම ආදර්ශයක් ' චරිතයක් නිරුපනය කලත් තාත්වික ලෙස ප්‍රෙක්ෂකයාට හදවතටම කතා කිරිමට හැකි දක්ශ රංගන ශිල්පිනියක් .....ඔය හතරදෙනාටම සියලුම ප්‍රර්තනයන් සපල වී නිදුක් නිරොගි ගිමත් වාසනාවන්ත අනාගතයක්......බුදු සරනයි ..♥️♥️♥️♥️

  • @KingKing-mu3tu
    @KingKing-mu3tu 4 ปีที่แล้ว +12

    ඇත්තටම මමනම් හරිම ආදරෙයි තිසුරිට එයා රගපාන නට්ටි බලන්නත් මම හරිම ආසයි එයා හරිම චාම් අදින ඇදුම් උනත් හරි පිලිවලයි♥️♥️

  • @chandrikagamage901
    @chandrikagamage901 4 ปีที่แล้ว +15

    හරිම සතුටුයි මේ දුව ගැන ඔයාත් හරිම වාසනාවන්තයි මෙවන් අම්මෙක් දුවක් ලබන්න .මමත් ගොඩාක් ආදරෙයි ඔයාලා දෙදෙනාටම.දුවට වාසනාවන්ත ආනාගතයක් පතනවා ,දෙවියන්ගේ ආසීර්වාදය පතනවා ඔබ දෙදෙනාටම 🙏🙏❤❤❤

  • @lasangikapathiranage8419
    @lasangikapathiranage8419 4 ปีที่แล้ว +6

    වැදගත් නිළියක ගෙ වැදගත් දුවක්. .අම්මා කතාවක් අහා ගත්තෙත් නැහැ දුව කතාවක් අහා ගත්තෙත් නැහැ . වැදගත් මිනිස්සු. හරිම ආදර්ශමත්...

  • @madushinisagarika7472
    @madushinisagarika7472 4 ปีที่แล้ว +2

    හරිම ආදරණීය කතා බහක් ඒ වගේම හරිම වටිනවා ඒ අම්මගේ අදහස් .. තිසුරි නන්ගි කිවුව වගේ .. අද කාලේ දෙමවුපියන්ට තියෙන කාර්යබහුලත්වයත් එක්ක දරුවොත් එක්ක එකට ගැටෙන්න තියෙන කාලේ අඩුයි ..ඒ නිසා තමයි දරුවන් පවුලෙන් බාහිර පුද්‍ගලයෙන් ආදරේ ලබා ගන්න උත්සාහ කරන්නේ .. ඒ අම්මා කිවුව වගේ දරුවන්ට ඇහුම්කන් දෙන්න ඕනි හොදින් ..එතකොට පුලුවන් යහපත් දරුවො රටේ අනාගතේ ගොඩනගන්න යහපත් විදිහට ..

  • @ranjiniranjini7215
    @ranjiniranjini7215 4 ปีที่แล้ว +29

    අදර්සමත්අමිමෙක් දවෙිකුයි හරිලස්සන කතාවක් මුලු ලංකාවාසින්ට හොද⁣ දෙවල් හැදෙන්න

  • @sanjeewaniperera615
    @sanjeewaniperera615 4 ปีที่แล้ว +9

    COULDN'T HELP CRYING.
    WHAT A LUCKY MOM.
    ALSO THISURI IS SUCH A LOVELY, WELL MANNERED, WELL BEHAVED GIRL. I PERSONALLY RESPECT BOTH OF YOU.
    MAY ALL YOUR DREAMS COME TRUE AND MAY TRIPLE GEM BLESS YOU.

  • @chamilahemanthi1536
    @chamilahemanthi1536 4 ปีที่แล้ว +5

    දෙන්නම වැදගත් චාම් අහිංසක චරිත දෙකක් සුසන්තා අක්කට නිදුක් නිරෝගී සුවය ලැබේවා ❤️😍❤️😍

  • @sanjuwhs1286
    @sanjuwhs1286 4 ปีที่แล้ว +9

    කවදාවත්ම වචනයක් අහල නැති අම්මයි දුවයි..ගොඩක් ආදරෙයි දෙන්නටම... බුදුසරණයි

  • @mithilaseneviratne5142
    @mithilaseneviratne5142 4 ปีที่แล้ว +45

    ආදර්ශමත් නිළියක් , මවක් 👍

  • @malijayaraj7130
    @malijayaraj7130 4 ปีที่แล้ว +5

    දයාබර මවක් සහ ආදරණීය ගුණ යහපත් දියණියක්. ඒ වගේම නිළියන් දෙපළක්. මුළු රටට ම ආදර්ශමත් දුවෙක්. ඇත්තට ම තිසුරි කවදාවත් ඇඳුම කිව්වත් අසංවර නැති ලස්සනට රඟපාන නිළියක්. තිසුරි ගෙ අම්මත් එදා කාලයේ ඉඳලම සංවර විදියට රඟපාන රූ රැජිනක්. මමත් මගේ දුවට මේ වගේ තමා අපි දෙන්නත් එන්නේ ඒ වගේම තමා...අම්මලට ලොකු ආදර්ශයක්

  • @devpurapushparanie193
    @devpurapushparanie193 4 ปีที่แล้ว +4

    තිසුරි දුවේ‍ ඔයා ගොඩාක් ලස්සනයි. ඒ හදවත ලස්සන නිසා කියලා මම හිතනවා. අාදරයට අවංකව අාදරය කලාම අාදරයත් අවංකවම අපටත් අාදරය කරනවා. ලස්සනම කථාවක්. ඔයාලාගෙ මුලු පවුලටම තෙරැවන් සරනයි! දෙවි පිහිටයි !

  • @indunilkumari1387
    @indunilkumari1387 4 ปีที่แล้ว +11

    ලස්සනයි හරිම හොද දුවක්.වාසනාවන්ත මවක් වෙන්න හැමොටම බෑ.

  • @judekumara8233
    @judekumara8233 4 ปีที่แล้ว +9

    ඇත්තටම දුලබ බැදිමක්. සාර්ථක ජිවිතයක් .සුබ පතනවා.

  • @bekyney
    @bekyney 4 ปีที่แล้ว +8

    What a beautiful episode ❤️ as a mom of two I would definitely say “ Nothing as powerful as a mother’s love “

  • @wafaaalmutairi6860
    @wafaaalmutairi6860 4 ปีที่แล้ว +2

    ඇත්තටම ආදර්ෂමත් පවුලක් .මාත් හරිම ආදරෙයි ඔයාලට ඔයාලගෙ පවුලේ සියලුම දෙනාට දීර්ඝායුෂ ලැබේවා කියා 🌹🙏

  • @slcreativemedia1979
    @slcreativemedia1979 4 ปีที่แล้ว +4

    සුසන්තා මහත්මියට ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏

  • @inokaperera2531
    @inokaperera2531 4 ปีที่แล้ว +9

    Thank you so much for this programme. Keep it up good work. All the best for Thisuri and Ms. Susantha Chandramali... You both are lovely

  • @thushiweera6696
    @thushiweera6696 4 ปีที่แล้ว +3

    When there is a mom who listens to their children and also show them what's good and bad and become the best friend of her child...the child will undoubtedly become a good citizen. They never tend to go the wrong way. Just like me and my mom.

  • @kosalie7605
    @kosalie7605 4 ปีที่แล้ว +15

    මේ අයගේ ජීවිත වලට සුභ පතනවා. ඒත් මොනම දෙයක වුනත් අන්තයන්ට යන්නේ නැතුව මධ්‍යස්තව කටයුතු කරනවා නම් හොඳයි කියලයි මට නම් හිතෙන්නේ.

  • @වජිරාපෙරේරා
    @වජිරාපෙරේරා 4 ปีที่แล้ว +2

    ඇත්තටම තිසුරි මැනිකක්. ගොඩක් ආදරය කරන නිලියක් සුසන්තා ඒ වගේමයි තිසුරිත් රුව ගුන පිරි දක්ශ නිලියක්. සුස්න්තා නම කැත නොකර ගත්තු නිලියක්. ඇත්තටම ඇය චරිතවත් නිලියක්.තිසුරිත් ඒ වගේම කලා ලෝකයේ ලස්සන ගමනක් යනවා . අපි ආදරේ ඔයාලා වගේ වැදගත් නිලියන්ට ඔබලාට තෙරුවන් සරනයි❤❤❤❤❤

  • @disnachamila229
    @disnachamila229 4 ปีที่แล้ว +1

    ඇත්තටම ඔව් හරිම අහිංසක චරිතයක් තමා ජේසු පිහිටයි . ඔබගේ අම්මාට ජේසු පිහිටයි ඉක්මනටම සුව වේවා ආයේමත් ඔබේ පවුලට සතුට ලැබේවා

  • @manoriperera1160
    @manoriperera1160 2 ปีที่แล้ว +1

    ඉතා ලස්සන,වාසනාවන්ත, ආදර්ශවත් පවුලක් 🥰🥰
    මේ සතුට සෑමදාම රැදේවා! 😊😊
    තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! 🙏🙏

  • @lakmalilakmali9240
    @lakmalilakmali9240 4 ปีที่แล้ว +28

    ගෑනු දරුවෙක් හැදුවොත් අම්මේ කවදහරි යන්න වෙනවා එයාගේ මහත්තයා ගෙදරට.අම්මා කතා කථා කරන වචනයක් පාසා මටත් කඳුළු ආවා.

  • @kumarikumari5704
    @kumarikumari5704 4 ปีที่แล้ว +26

    ආදරේයි දෙන්නටම ❤

  • @mallikamallika172
    @mallikamallika172 4 ปีที่แล้ว +5

    මම ගොඩක් කැමති අාදරේ දෙන්නේක් හරි සංවර වටිනා අම්මයි දුවයි බුදු සරණයි

  • @krishmadhu3775
    @krishmadhu3775 4 ปีที่แล้ว +5

    ආසම චරිත දෙකක්😍 බුදු සරණයි 😍

  • @malikamiss8580
    @malikamiss8580 4 ปีที่แล้ว +10

    I like too much and I love too muck both of you Wish you all the best God bless yours

  • @darkside1699
    @darkside1699 4 ปีที่แล้ว +9

    වැදගත් දියණියක් හා මවක්❤️

  • @Nethukiamayaa
    @Nethukiamayaa 4 ปีที่แล้ว +1

    වැදගත් ලස්සන දියණියක් දායාද කර මේ මැණියන් ගොඩාක් කාරුනිකයි....මම නම් ආදරේ කරන ලස්සන චරිත දෙකක් බුදු සරණයි

  • @diliwijerathna5095
    @diliwijerathna5095 4 ปีที่แล้ว +1

    Thisurita math godak asai.harima වැදගත් විදියට innwa.ammath harima අහිංසක hoda kenek..අනාගතය යහපත් වේවා ❤️😘

  • @sandaruvlogs
    @sandaruvlogs 4 ปีที่แล้ว +8

    Harima adaraniya paulak... Oba depalata api hemadamath adarei.. ❤ budu saranai.. 💐

  • @sajinthaniranasingha3928
    @sajinthaniranasingha3928 4 ปีที่แล้ว +4

    වචන වලින් කියන්න බැරි තරම් ආදරෙයි ගොඩක් දෙන්නටම ❤😍

  • @chamilapriyanthi5140
    @chamilapriyanthi5140 4 ปีที่แล้ว +6

    ගොඩක් ආදරෙයි ඔය දෙන්නටම
    හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි 😢

  • @ramyarajapaksha8660
    @ramyarajapaksha8660 4 ปีที่แล้ว +4

    මම ආසාවෙන් බලන්නේ ලන්සුපතිනියෝ මරු අනේ ඔයා සුබ අනාගතය යක් ඔබේ දිවියට 👍👍👍👍

  • @dayanidayani8003
    @dayanidayani8003 4 ปีที่แล้ว +4

    තිසුරි ගොඩක් ලස්සනයි සුසන්ත වාගේම.ලස්සනයි තිසුරි ගේ ටෙලිනාට්‍ය ගොඩක් ලස්සනයි මම හරි කැමති නිළියක් හොඳ ඔබ.දෙදෙනාමට.තෙරුවන් සරණයි දිරිසායුෂ සුව ලැබේවා සුසන්ත හරි ලස්සනයි

  • @rithmiherath7569
    @rithmiherath7569 2 ปีที่แล้ว +1

    The bond of mother and daughter is the noble thing for daugher🧡💚❤💛

  • @achalaudayangani5742
    @achalaudayangani5742 4 ปีที่แล้ว +20

    අනේ තිසුරි අම්මා පව්..ගොඩක් සංවේදී කෙනෙක්.....මට බලලා දුක හිතුනා

  • @madumadu4207
    @madumadu4207 4 ปีที่แล้ว +11

    iwara wenakam balapu palawene wada satahana mage dennatama godak adare awankawama aduna ane ❤❤❤❤❤❤❤❤❤

  • @ජයනන්දනි
    @ජයනන්දනි 4 ปีที่แล้ว +1

    ලස්සන පවුලක් හොද අමිමෙික් එවාගේම හොද දුවක්. අද.කලේට හොදම අාදර්සමත් පැමිලි එක්ක .සුභ අනාගතයක්මිම වෙිවා🌷🌷🌷🌹💞💞💞🌹🌹🌹💕💕💕💐💐💐

  • @nelumrambukella8402
    @nelumrambukella8402 4 ปีที่แล้ว +9

    දැං කාලෙ ගොඩක් නිලියන්ට තිසුරි ලොකු අාදර්ශයක්..

  • @pramilakumari5957
    @pramilakumari5957 4 ปีที่แล้ว +6

    Ammata පිළිකාවක් neda ඉක්මනට සුවය labenna ona oyata

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 4 ปีที่แล้ว +14

    Adakale Ayath Akka oya Harima wenas. Hadichchakama, Gunagaruka kama, Muhunuwalinma Penawa. Ape Wachanawalin Kiuwoth Sankara na. Lassana paulak. Hamadama Oyawidihatama inna Lebewa.👍❤🌹🌹🌹🌹🌹🌹🌹🌹😊

  • @sanjunadee2958
    @sanjunadee2958 4 ปีที่แล้ว +9

    👍 nice. Both are really good actresses

  • @wasanabandara5510
    @wasanabandara5510 ปีที่แล้ว

    ඔයා හොඳට හැදිච්ච ළමයෙක්...
    ලස්සනයි, නිරහංකාරයි, අහිංසකයි
    ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා....🙏

  • @යුක්තියඋදෙසා-ප2ඥ
    @යුක්තියඋදෙසා-ප2ඥ 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි අම්මට දුවට..අපිත් ආදරෙයි ගොඩක්

  • @lakshmiwijesekara8951
    @lakshmiwijesekara8951 4 ปีที่แล้ว

    හරීම සතුටින් ඉවර වෙනකල්ම ඇහුව මොහොතක්හරී හරී දේ හරියටම ජීවත්වීමට පිළිපදින්න අහන්න මේ කතාව අද කාලේ දරැවෝ රෑමිගානේ මේන්න හොදම බේත් අහන්න අහගන ඉන්න විදින්න විදවන්න ඵපා ලංකාවේ අම්මලාට දූවරැන්ට පුතාලව හදාගන්න අත්හදා බලන්න නොමිලේ බේත් බුදුසරණයී!!!!..

  • @kaanuruddika9223
    @kaanuruddika9223 3 ปีที่แล้ว

    ඇත්තටම සුසන්තා ඔබව ඔය වියඨ දැකීමත් සතුටක් ඔබට නීරෝගී සුවය. දීර්ගායුෂ හැමදාම සතුටින් ඉන්න ලැභේවා

  • @udarachinthaka4439
    @udarachinthaka4439 4 ปีที่แล้ว +4

    Thisuri is the most beautiful actress in new generation

  • @lakshaniperera4371
    @lakshaniperera4371 4 ปีที่แล้ว +5

    Such a beautiful, decent and a respectable duo !

  • @renukamanel4497
    @renukamanel4497 4 ปีที่แล้ว

    නිහතමානී චරිත දෙකක් ඔබලාට බුදු සරණයි ඒ වගේම සුසන්තා චන්දිමාලි ඔබට ඉක්මන් සුවය ලැබේවා

  • @fransiscaaponso5499
    @fransiscaaponso5499 4 ปีที่แล้ว +2

    Such a beautiful story of mother & daughter bond..

  • @shyamaleeperera6232
    @shyamaleeperera6232 4 ปีที่แล้ว +1

    Thisuri ... Your mother is beautiful....kind...loving ...thoughtful & courageous.... She is yr hero....you both are my favourites.... Best wishes

  • @hashini8620
    @hashini8620 4 ปีที่แล้ว +2

    Thisuri akki,oyala dennawa dekka gaman kiyanna dewal godak hithata enwa...attatama mn me video eka baladdi නොදැනීම as walata kadulu awa...e tharam api oyala dennatama respect karanwa...thisuri akkiwa dekka dawase idanma api oyata adarei...mn hitanne kawadawat kisima kenek oyalata naraka widiyata katha karla netiwa ati...e e wagema issarahatat ehema wena ekak ne...adarei godak...

  • @rekalakmali7378
    @rekalakmali7378 4 ปีที่แล้ว +2

    හරිම සුන්දර වැඩ සටහනක්..😘

  • @ruwanbandara3219
    @ruwanbandara3219 4 ปีที่แล้ว

    තිසුරි කියන්නේ ලස්සනට රගපාන නියම නිලියක්.හරිම තැන්පත් බවක් පෙනෙනවා.සුබ පතනවා ඔබට .

  • @dewminirathnayake1798
    @dewminirathnayake1798 4 ปีที่แล้ว +3

    Adrei godk akiyoo❤️❤️ lassni. Digu gmnk ynn labewa. Budu sarani dennatma.

  • @tharindusandaruwan7503
    @tharindusandaruwan7503 4 ปีที่แล้ว +2

    Ane mn dakka da indala oyalata godak adarei.a amma puduma සංවේදී amma kenk.daruva kiyana kenata puduma thak dipu kenek.kiyanna vachana na a amma thaththa gana.thisuritath mage duvata vage adarei.hamoma hoda aya oyala.budusaranay .

  • @madarapiyadigamage7629
    @madarapiyadigamage7629 4 ปีที่แล้ว +4

    great mom and daughter..just like bond of my mother and me...

  • @wathsalawathsala2840
    @wathsalawathsala2840 4 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි අම්මායි දූයි ගොඩක් ලස්සනට රගපෑම් නම් ගොඩක් අගේ කරන්න පුළුවන් දූවක් තෙරුවන් සරණයි ඔබ දෙපළටම ආදරේයි හැමදාමත් ඔබ දෙදෙනාටම ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ ඔබට සියළු දෙවියන්ගේ පිහිටයි ♥️♥️♥️♥️♥️♥️

  • @priyadarsanidisanayaka1654
    @priyadarsanidisanayaka1654 4 ปีที่แล้ว +2

    Oya wage amma kenekuta dhawa upadinna labunanam amme oyage adare vidhinna senehasa labanna athnam kiyala hithuna adarei hamadamath budusaranai susantha maniyani

  • @anushyamali7360
    @anushyamali7360 4 ปีที่แล้ว +2

    Harima lassanai ...harima asawen beluwa.godak nihathamani sudara mawak saha duwek.bs oyalata ssmadama sathutin adaren inna lebewaaaaa...

  • @surekadty2678
    @surekadty2678 4 ปีที่แล้ว +1

    බුදු සරණයි, ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි

  • @kanchanageethanjalee116
    @kanchanageethanjalee116 4 ปีที่แล้ว +2

    ලස්සනයි අදහස්

  • @thusharafernando3360
    @thusharafernando3360 4 ปีที่แล้ว +1

    Mama asama Amma, Duwa....sambandayak thiyanawa..harima nirahankarai....hamadama nihathamani Venna..
    Adarei hamadama Susantha akkata ha thisuri duta

  • @nadeeshacolombage2662
    @nadeeshacolombage2662 4 ปีที่แล้ว +7

    Harima adaraneeya amma kenek godak pin karanna one me wage amma kenek labanna ♥️

    • @janakbandara6265
      @janakbandara6265 4 ปีที่แล้ว +1

      මාලනි ගේ සහොදරියක් වාගේ

  • @සංජිවනිසංජිවනි-ඪ1ස

    බුදුසරණයි ඉක්මන් ට සුවය ලැබෙිවා තිසුරි ❤️❤️❤️❤️💛💛💛🌷🌷🧡🧡👍

  • @sepalidayawansha6043
    @sepalidayawansha6043 4 ปีที่แล้ว +2

    Aththamai eswalata kadulu awa adaraniya ammek ewagema adaraniya duwek budu saranai oyalata ❤❤

  • @nonsmihu4915
    @nonsmihu4915 4 ปีที่แล้ว +1

    My favorite Amnai duwai very nice and best actress

  • @nilminisalecenter2629
    @nilminisalecenter2629 4 ปีที่แล้ว +1

    Godakkk adarei.....ලස්සනයි dennama.

  • @english1minutes
    @english1minutes 2 ปีที่แล้ว

    කොච්චර හිතනවද දරුවා ගැන අනේ මන්දා ඒ ආදරෙ ❤❤🏘️❤❤

  • @dhanu162
    @dhanu162 4 ปีที่แล้ว +3

    තිසුරි බොහොම සංවර දක්ශ රංගන ශිල්පිනියක්.. ❤

  • @ajithahiroshima5445
    @ajithahiroshima5445 4 ปีที่แล้ว

    අාදරෙයි දෙන්නටම ,, ගොඩක් හොද අාදරනිය දෙන්නෙක් ,,ඉක්මන් සුව ඔබට ,,

  • @p.skumaripotupitiiiyage1443
    @p.skumaripotupitiiiyage1443 4 ปีที่แล้ว +1

    Harima adare oyala dennata budusaranai devipihitai

  • @ranjanajayawardane5229
    @ranjanajayawardane5229 ปีที่แล้ว

    වාසනාවන්ත දුව ක් බුදුසරණයි

  • @chamilascb
    @chamilascb 4 ปีที่แล้ว +7

    Please bring gayan gunawardane and his father

  • @himakumari8778
    @himakumari8778 4 ปีที่แล้ว +2

    Ada samajayata dena wedagath video's ekak
    Ammai duwai dennama godak nihathamani buddimath
    Ane apu thisurige amma
    Aduna a adareta a mau sanehasa 😢❤
    Theruwan saranai

  • @KumariKumari-zz4zu
    @KumariKumari-zz4zu 4 ปีที่แล้ว

    අම්මටයි දුවටයි ගොඩක් ආදරෙයි දෙන්නටම තෙරුවන් සරණයි

  • @vjvvhavec9089
    @vjvvhavec9089 ปีที่แล้ว

    හැම...අුවෙිකුටම.අමිමා..දේවි
    කෙනෙක්..අම්මාටත්..අුවෙක්.ගෙදර
    මැණිකක්.එකනම්..අැත්තමයි.
    ජේසු..පිහිටයි..🙏❤❤🌏

  • @chandrakwt1845
    @chandrakwt1845 4 ปีที่แล้ว +3

    Lassanai adarei godak ❤️❤️🌷🌷😘😘👍👍😍😍

  • @hemalikw9634
    @hemalikw9634 4 ปีที่แล้ว +1

    Attanma hodata hadunu daruwak budu saranai siya pulatama

  • @tikitiki9948
    @tikitiki9948 4 ปีที่แล้ว +1

    Amma wagema wadagath anith niliyo beluwama isuri wenas charitawath ragapemath supiri .

  • @inokanilanjani6224
    @inokanilanjani6224 4 ปีที่แล้ว

    බුදු සරණයි ආදරෙයි ගොඩාක් ඔයාලා දෙන්නටම ❤❤🙏

  • @seyaperera4041
    @seyaperera4041 4 ปีที่แล้ว +3

    Ape ammat mewagewae! hama deyakma katakaranawa man ekka!😇

  • @sujanisujani388
    @sujanisujani388 4 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සනයි 🌹🌹❤️❤️❤️❤️

  • @zaralovez829
    @zaralovez829 4 ปีที่แล้ว +1

    Super cool 👌😍😍

  • @gayahirudias9458
    @gayahirudias9458 4 ปีที่แล้ว +3

    anee mamai mage ammai wage 😘😘😘😘👍👍👍👍

  • @sunethravikum6016
    @sunethravikum6016 4 ปีที่แล้ว +5

    ආදරෙයි ගොඩාාාක් ❤❤❤❤❤❤

  • @mokshaperera1322
    @mokshaperera1322 4 ปีที่แล้ว +6

    Good video ekak .dennama godak lassanai

  • @sreemathilka9633
    @sreemathilka9633 4 ปีที่แล้ว

    Harima aasawean baluwa vidiyowa ammata duwata subapatum budu saranai siyaludavi rakawaranai

  • @sanehcvjf7717
    @sanehcvjf7717 4 ปีที่แล้ว

    Lassana family 👨‍👩‍👧♥️
    Adarei hamadama budu saranai