සමාන්තර ලෝකයක හිරවුණ කාන්තාව | Women Got Caught on Parallel Universe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ย. 2021

ความคิดเห็น • 313

  • @kapilakusumsiriudayarathna834
    @kapilakusumsiriudayarathna834 2 ปีที่แล้ว +63

    ඔය කතාව මම කලින් අහල තියෙනව. ඒ තරුණියගෙ අම්මට දරුණු රෝගයක් හැදිල තියෙනව. මට මතක විදියට මහාමාරිය. අප්‍රිකාවෙ කරපු සංචාරයක් අතරතුරයි ඒ ලෙඩේ හැදිල තියෙන්නෙ. ඒ කාලෙ ඒ ලෙඩේට හරි බෙහෙතක් තිබිලත් නෑ. ලෙඩේ යන්තම් හරි පැතිරුනොත් ගම් නගර පිටින් වහන්න සිද්ධ වෙලා තියෙනව. අනික මේ අම්මට ඒ ලෙඩේ හැදිල කියල හරියට දන්නෙ නැතිව මේගොල්ලො පැරීසියට ඇවිල්ල තියෙන්නෙ. ඒ කාලෙ පැරීසියෙ ලොකු සැනකෙලි කාලයක්. පැරිස් බලධාරීන් වගේම ප්‍රංශ රජයෙනුත් විශාල මුදලක් ආයෝජනය කරල තියෙනව මේ උත්සව වලට විදේශ සංචාරකයො ගෙන්වගෙන විශාල ලාභ ලබාගන්න බලාපොරොත්තුවෙන්.
    අම්මට උණ ඔලුවෙ කැක්කුම වගේ රෝග ලක්ෂණ තිබුණ නිසා අර තරුණිය හෝටලෙන් පිටට ගිහිල්ල තියෙනව බෙහෙත් අරන් එන්න. නමුත් ඒ කාලය අතරතුරේදි අර අම්මට හුඟක් අමාරුවෙලා. හෝටලෙන් දොස්තරවරුන්ව ගෙන්වල පරික්ෂා කරවල. ඒ වෙලාවෙ තේරිල තියෙනව එයාට හැදිල තියෙන්නෙ මහාමාරිය කියල. ඒක දැනගත්තම හෝටල් බලදාරීනුත් ගොඩක් බයවෙන්න ඇති හෝටලෙ වහන්න වෙයි කියල. ඒ නිසා ඔය ආරංචිය පිටවෙන්න නොදී ප්‍රංශ සහ පැරිස් බලදාරීන්ට දන්වල තියෙනව. ඒගොල්ලොත් මේවගේ රොගීන් හමුවෙන්න පුලුවන් කියල කලින් ඉඳන් අවධානයෙන් ඉන්න ඇත්තෙ. මහාමාරිය රෝගීන් පැරීසියෙ ඉන්නව කියල ලොකෙ පුරා පැතිරුනොත් රටට වෙන පාඩුව ගැනත් බයෙන් ඉන්න ඇත්තෙ. ඒ නිසා ප්‍රංශ සහ පැරිස් බලධාරීන් බුද්ධි අංශ එක්ක එකතුවෙලා සිද්ධිය යට ගහල තියෙනව.
    අර තරුණිය එන්න කලින් හෝටලේ ඇතුල ගොඩක් වෙනස් කරල. ඒ දෙන්න හෝටලෙට ආව ටැක්සි රියදුරාගෙ ඉඳන් ඒ ගොල්ලො ආශ්‍රය කරපු හැමොවම ගෙන්වල වෙන කතාවක් කියන්න උගන්වල තියෙනව මේ දෙන්නව කලින් දැක්කෙ නෑ කියල. බුද්ධි අංශ දම්මල මේ දෙන්න ළඟදි පැරීසියට ආපු බව පෙන්නන්න තියෙන ලිපි ලෙඛනත් වෙනස් කරවල. අර තරුණිය ආපහු හෝටලේට එනකොට හැමෝම රඟපාල තියෙන්නෙ මෙහෙම දෙන්නෙක්ව කවුරුවත් දැකල නෑ වගේ. ඒ තරුණියට පිස්සු බව අඟවල ඇයව මානසික රෝහලකට අරන් ගිහින් අවුරුදු ගානක් හිරකරල තියන් ඉඳල තියෙනව. අම්මව රහසිගතව වෙනම රෝහලකට ගෙනියන්න ඇති. මැරුණට පසුව සිරුර රහසිගතවම ආදාහනය කරවන්න ඇති.
    මේ ඔක්කොම කරල තියෙන්නෙ පැරීසියෙ මහාඅමාරිය තියෙනව කියල ආරංචි පැතිරිල නගරය වහන්න වෙන එක නවත්වන්න. මේක ඇත්ත කතාවක් කියල මම ගොඩක් ඉස්සර සඟරාවක තිබිල කියවල තියෙනව.

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 2 ปีที่แล้ว +5

      ඔව් මාත් අහලා තියෙනවා. මහාමාරිය නිසාලු

    • @kushkush7954
      @kushkush7954 2 ปีที่แล้ว +5

      ආපු දොස්තරත් වැඩේ දන්නව ඇති.ඒ ගොල්ලන්ට කියල දීලා තියෙන්න ඇති මේ වගේ ආවොත් මෙහෙම කරන්න කියලා ප්‍රන්ශ රජයෙන්.

    • @thanujamadhushani5930
      @thanujamadhushani5930 2 ปีที่แล้ว +7

      ඔවු මමත් ඔය කතව කියවල තියෙනවා පොතක තිබිලා... මේ වීඩියෝ එක බලද්දී ඒ කතාව තමා මතක් උනේ....

    • @thanujamadhushani5930
      @thanujamadhushani5930 2 ปีที่แล้ว +4

      Wiyaru widhyagnaya pothe "kamara anka 13" kiyana kathawa....

    • @samithasandaruwan3249
      @samithasandaruwan3249 2 ปีที่แล้ว +1

      @@thanujamadhushani5930 nama hariyata dana weradi

  • @Dumiya123
    @Dumiya123 2 ปีที่แล้ว +54

    2027 ඉදලත් ඔහොම කෙනෙක් ආවා නේත. 😂😂😂 tiktok කරේ 😂😂😂

    • @user-yi7cg8wi8j
      @user-yi7cg8wi8j 2 ปีที่แล้ว +1

      th-cam.com/video/qLvy5dpb98o/w-d-xo.html භයානකම මාන්ශ භක්ශක ශාක

    • @HARSHAYAgaming
      @HARSHAYAgaming 2 ปีที่แล้ว +3

      එක එන්න තියන ෆිල්ම් එකක් ලු

  • @kaveeshagimhana1960
    @kaveeshagimhana1960 2 ปีที่แล้ว +25

    මේවා අනාගතේදි සාමාන්‍ය දේවල් වෙන්නත් පුලුවන් 🙂

  • @Paragatha
    @Paragatha 2 ปีที่แล้ว +10

    හෝටලේ අතීත ලියවිලි විමසා බලල නැද්ද..? එයාපෝට් විස්තර එහෙම

  • @Wrestling_Fans_SL
    @Wrestling_Fans_SL 2 ปีที่แล้ว +61

    මේ වගේ අභිරහස් දේවල් නම් සිංහ දැනුම තමා🙂❤️

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 2 ปีที่แล้ว +4

      කාලතරණය. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය නිසා කාලතරණය ඇත්තක්...th-cam.com/video/Q3u-LFPB2lg/w-d-xo.html

    • @mahindawijesooriya3320
      @mahindawijesooriya3320 2 ปีที่แล้ว +1

      Matanam hithenne geyapu thaninma apahu pitavena eka hoday thamay.😁😀

    • @gimhanbhashitha1592
      @gimhanbhashitha1592 2 ปีที่แล้ว +1

      Sinhala pedia 🙂👌

  • @dilangamanohara9517
    @dilangamanohara9517 2 ปีที่แล้ว +4

    Aiye , my favourite youtube channel is your channel. I like a lot. I wish you more and more able to make such videos.wish you all the best. .

    • @user-yi7cg8wi8j
      @user-yi7cg8wi8j 2 ปีที่แล้ว

      th-cam.com/video/qLvy5dpb98o/w-d-xo.html භයානකම මාන්ශ භක්ශක ශාක

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 2 ปีที่แล้ว +7

    මටත් නිකන් කැරකිල්ලක් හැදුන වාගෙ මේ කතාව අහල.අම්මට මොකක් උනාද.අම්මව හෝටලේ උන් මැරුවද.එන්ගලන්තයෙන් දෙන්නම පැරිස් වලට ගිහින් තියෙනවනෙ .ඔබට ස්තූතියි මල්ලි 👍👍👍👍❤❤❤❤😪😪😪😪😪

    • @rawindulakshan5002
      @rawindulakshan5002 2 ปีที่แล้ว +2

      මට හිතුනෙ කෙල්ලට අම්මව මරන්න ඕනෙ උනා.ඊට පස්සෙ අම්මව කොහොමහරි මරල ඔය වගේ බොරු කතාවක් ගෙතුව කියලයි හිතෙන්නෙ.මොකද ඔය ඔක්කොම කෙල්ල කියපු දේවල් මිසක ඒව දැකපු අය වගේ වෙනත් සාක්ශි එහෙම නෑනෙ.

    • @kusumlathawejesinha1647
      @kusumlathawejesinha1647 2 ปีที่แล้ว +2

      @@rawindulakshan5002 ඒකත් ඇත්ත තමා.ගෑනුන්ගෙ ගැට.

  • @buddhikahewage635
    @buddhikahewage635 2 ปีที่แล้ว +2

    Sir pls can change program last music tone this is my suggestion it can use very powerful tone it's better

  • @pahansila2786
    @pahansila2786 2 ปีที่แล้ว +7

    හැම කතාවක්ම ඕනවටත් වැඩිය දිග්ගස්සවන්ට එපා

  • @slrashmika8106
    @slrashmika8106 2 ปีที่แล้ว +5

    මට හිතෙන විදිහට අයෙත් එය doctor ගෙ කමරේට ගිහින් එතනින් අපහු කමරෙ එලියට ආවනම් හරි.

    • @slrashmika8106
      @slrashmika8106 2 ปีที่แล้ว +1

      ඒකෙම විරුද්ධ පැත්ත

  • @_amaa_2060
    @_amaa_2060 2 ปีที่แล้ว +3

    ආසම ටොපික් එකක්....Thank u SINHA DANUMA

  • @dilshaninisansala2378
    @dilshaninisansala2378 2 ปีที่แล้ว +12

    මට මතකයි මේ වගේ කතාවක්ම ෂලොක් හෝම්ස්ගේ කතා පොතක තිබ්බා ඒ පොත මොකක්ද කියලා හරියටම මට මතක නෑ හැබැයි මේ වගේමයි ඒ කතාව..මට ඒ කතාව මතක් උනේ මේ කතාව අහද්දී ඒ පොතේ තිබ්බ විදිහට නම් ඒ අම්මට බෝ වෙන දරුණු රෝගයක් නිසා තමයී එහෙම හෝටල් එකේ කට්ටිය ඒ අම්මව අතුරුදහන් කරන්නේ ඒ මේ කතාවේ වගේම හොටෙල් එකේ ස්වරූපේ පවා වෙනස් කරනවා එයා බෙහෙත් ගන්න ගිහින් එද්දී හරියටම මේ කතාව වගේමයි හැබැයි අන්තිමට අම්මව හොයා ගන්නවා ෂලොක් හෝම්ස්..

    • @akj2427
      @akj2427 ปีที่แล้ว +1

      E amma Mee una hadila marune. E gollo royal family ekak nisa thamai e kathawa pitata yanna nodunne. Ekatai parallel universe walatai sambandayak naha

  • @viplk8934
    @viplk8934 2 ปีที่แล้ว +20

    My favourite youtuber සිංහ දැනුම අයියා 😘❤

    • @sheelasenathilaka7863
      @sheelasenathilaka7863 2 ปีที่แล้ว

      monawa liyannada api ahalath hitha ganna bari dewala. owwa hithala apith pissu hadei.mata ara mini alu kapur 1a oluwe yanna. ewa danna epa mita passe dara ganna bari ayath balanawa obage video 1.obata thank u.

    • @Wrestling_Fans_SL
      @Wrestling_Fans_SL 2 ปีที่แล้ว

      සිරාවටම

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 2 ปีที่แล้ว

      කාලතරණය. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය නිසා කාලතරණය ඇත්තක්...th-cam.com/video/Q3u-LFPB2lg/w-d-xo.html

    • @user-yi7cg8wi8j
      @user-yi7cg8wi8j 2 ปีที่แล้ว

      th-cam.com/video/qLvy5dpb98o/w-d-xo.html භයානකම මාන්ශ භක්ශක ශාක

  • @palithaharendra8867
    @palithaharendra8867 2 ปีที่แล้ว +6

    ඉතින් එයාගෙ අවුරුදු දෙකේ වෙනස හොයා ගන්න තිබුනනෙ..

  • @vidura2
    @vidura2 2 ปีที่แล้ว +1

    ayye dark tv serious eka gena video ekak one❤️

  • @sachintharupasena1230
    @sachintharupasena1230 2 ปีที่แล้ว +8

    මරු පචේ😀😀

  • @sathikanimsara7107
    @sathikanimsara7107 2 ปีที่แล้ว

    ayye anagathayedi zombie virus ekak enawa kiyala atawak yanawa. eka pilibandawa video ekak karanna

  • @sampathperea3736
    @sampathperea3736 2 ปีที่แล้ว +2

    අර ටික් ටොක් කතාව නිවැරදි කරානම් හොඳයි නොදන්නා දේවල් කියල දෙනවට ස්තුතියි

  • @dilaniaberathna1027
    @dilaniaberathna1027 2 ปีที่แล้ว +2

    Wow, God bless you all.

    • @user-yi7cg8wi8j
      @user-yi7cg8wi8j 2 ปีที่แล้ว

      th-cam.com/video/qLvy5dpb98o/w-d-xo.html භයානකම මාන්ශ භක්ශක ශාක

  • @supunsamarasinhe5661
    @supunsamarasinhe5661 2 ปีที่แล้ว +2

    ඒ කර්ඩ් පැක් එක හැදුනෙ කොහොමද කියල විස්තර ටිකක් ගෙන්න බැරිද

  • @gameingtharu3251
    @gameingtharu3251 2 ปีที่แล้ว +31

    අයියෙ මට සමහර වෙලාවට දෙයස් සිද්ද උනාම එක කලින් එ දෙම උනා වගෙ දැනෙනවා එකට හෙතුව මම දන්නෙ නැ මොකක් හරි සිද්දියක් ස්ථානයක් උනාම හිටියාම එ දෙ කලින් උනා වගෙ දැනෙනවා

    • @densepada7984
      @densepada7984 2 ปีที่แล้ว +10

      ඇස් වලට එන ආලෝකය ප්‍රමාද වීම සම්බන්ද ප්‍රශ්නයක් . මට හරියටම මතක නැ විස්තරය.

    • @nightkinggaming
      @nightkinggaming 2 ปีที่แล้ว +2

      eka molayen dena podi athal ekak. uba dakina de podi dilay ekak wela moleta yanne. ekai

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 2 ปีที่แล้ว +5

      Deja vu

    • @nightkinggaming
      @nightkinggaming 2 ปีที่แล้ว

      @@densepada7984 ow 🙂

    • @thathsarajayasundara1844
      @thathsarajayasundara1844 2 ปีที่แล้ว

      deja vu

  • @Manura-waduge
    @Manura-waduge 2 ปีที่แล้ว +2

    මෝඩ කතාවක්.. එක්කො ඉදිරිපත් කරන හැටි මොඩයි

  • @shona1790
    @shona1790 ปีที่แล้ว +1

    සමහර විට අම්මව එයාම මැරුව වෙන්න පුලුවන් යම් හෙතුවකට.පස්සෙ කතාවක් ගෙතුව වෙන්න පුලුවන්

  • @jeyaranyratnasingham568
    @jeyaranyratnasingham568 2 ปีที่แล้ว

    were there 5 star hotels during 1950?

  • @holytemple47
    @holytemple47 2 ปีที่แล้ว +13

    අපේ රටේ පාර්ලිමෙන්තුවේ 227 කොහේ හරි සාමාන්තර ලෝකයක හිර උනාවත් ද

  • @out9383
    @out9383 2 ปีที่แล้ว

    Interesting story 💖

  • @animationrivindu4818
    @animationrivindu4818 2 ปีที่แล้ว +1

    Niyamai 😊

  • @dimuthurathnayake6669
    @dimuthurathnayake6669 2 ปีที่แล้ว

    Background music ekak ekka video eka kranna

  • @fathimashukrafathimashukra9020
    @fathimashukrafathimashukra9020 2 ปีที่แล้ว +16

    Poor mom 🙄🙄,. one of my favorite topics... parallel worlds... good topic today Sinha team 💪👌👌👌

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 2 ปีที่แล้ว +2

      --vedio--
      video

    • @Shaxelcrypto
      @Shaxelcrypto 2 ปีที่แล้ว +5

      කමෙන්ට් දාන්නෙනම් ඉංග්‍රීසියෙන්, හැබැයි vedio නෙවේ video කියලවත් දන් නැ😂🖐

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 2 ปีที่แล้ว

      කාලතරණය. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය නිසා කාලතරණය ඇත්තක්...th-cam.com/video/Q3u-LFPB2lg/w-d-xo.html

    • @hashihashi5674
      @hashihashi5674 2 ปีที่แล้ว

      kallu wettuma patima

    • @fathimashukrafathimashukra9020
      @fathimashukrafathimashukra9020 2 ปีที่แล้ว

      @Swarga Dewmini Perera nice to meet you too sis..🤗🙋

  • @gallegladiatorsoffical
    @gallegladiatorsoffical 2 ปีที่แล้ว +2

    අයියෙ iron face සූදුව ගැන video එකක් ඔනෙ😳😳😳

  • @krishanpriyankara133
    @krishanpriyankara133 2 ปีที่แล้ว

    dosthara kiuwa de there naththan ammage leda gana ahagathe kohomada a

  • @nimalkarunathikala7774
    @nimalkarunathikala7774 2 ปีที่แล้ว +1

    තවත් කෙනෙක් ගැන වීඩියෝ එකක් කරා නේද tiktok කලේ එයා ගැන තව වීඩියෝ එකක් ගේන්නකො

  • @_ks_2053
    @_ks_2053 2 ปีที่แล้ว +4

    පව් අම්මා..😓😓

  • @dinurapabasara4827
    @dinurapabasara4827 2 ปีที่แล้ว +6

    ඒ කාන්තාව කියන කතාව ඇත්තක් නං.....පැරීසියේ සමහරවිට ලෝකයාට වසන්කරන කුමක් හෝ සමාන්තරලෝක පිලිබද යම් කටයුත්තක් සිදුවනවා වෙන්නත් පුලුවන්.......අනේ මන්ද....කොහොමරි ඉතිං පිස්සු හදෙනව.....😲😲😲

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 2 ปีที่แล้ว

      නැහැ. ඒ කාලේ මහාමාරිය කියන වසංගතය නිසා මිනිස්සු ගොඩාක් මැරුණා. මේ අම්මට මහාමාරිය තිබිලා. කාරණය එලියට ගියොත් රට වහන්න වෙන නිසා ප්‍රංශ බලධාරින් හා හෝටල් සේවකයන් එකතු වී ගත් උපක්‍රමයක්.

  • @lahirukaduwela1731
    @lahirukaduwela1731 2 ปีที่แล้ว +2

    අයියේ ගුස්ටේව් කිඹුලා ගැන කරන්නකෝ...කාලෙකින් සත්තු ගැන කරේ නෑනේ

  • @suddaatech9720
    @suddaatech9720 2 ปีที่แล้ว +5

    අයියේ ස්කුඩ් ගේම් එක ගැන කියලා දෙනවද 😵

  • @kodippilisiripala1051
    @kodippilisiripala1051 2 ปีที่แล้ว

    I have red a same kind of story from MIHiRA newspaper when I was a little boy 1960s

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 2 ปีที่แล้ว +3

    ඔව නම් අනේ මන්දා

  • @slcodmlegend
    @slcodmlegend 2 ปีที่แล้ว

    Supiri ♥️😎

  • @riddlemaster8120
    @riddlemaster8120 2 ปีที่แล้ว +2

    Super video 🔥

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 2 ปีที่แล้ว

      කාලතරණය. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය නිසා කාලතරණය ඇත්තක්...th-cam.com/video/Q3u-LFPB2lg/w-d-xo.html

  • @EVILALIENEDURANGA
    @EVILALIENEDURANGA 2 ปีที่แล้ว +1

    nice

  • @darshanasamarakoon4113
    @darshanasamarakoon4113 2 ปีที่แล้ว +1

    අටකාමා මමිය ගැන video එකක් කරන්ට

  • @ramanijayalath3144
    @ramanijayalath3144 2 ปีที่แล้ว

    හරිම අපූරුයි

    • @user-yi7cg8wi8j
      @user-yi7cg8wi8j 2 ปีที่แล้ว

      th-cam.com/video/qLvy5dpb98o/w-d-xo.html භයානකම මාන්ශ භක්ශක ශාක

  • @pathmamahanama2034
    @pathmamahanama2034 2 ปีที่แล้ว

    Sahhh.oyage video ....💅💅💅

  • @niroshagamage6523
    @niroshagamage6523 2 ปีที่แล้ว +1

    Samanthara loka gana thawe oneeeeee.❤❤❤

  • @million_Star_shots
    @million_Star_shots 2 ปีที่แล้ว +4

    පැය ගාන විතරයි කියලා තියන්නේ වර්ෂයි මාසෙයි දිනෙයි. කියලා නැද්ද

    • @dilinikapremasiri6891
      @dilinikapremasiri6891 2 ปีที่แล้ว

      Maath apu prashne oka.eth wedak nane.dina samana athi.samanthara loke dineyi me loke dineyi.

  • @freyamadushani1189
    @freyamadushani1189 2 ปีที่แล้ว +2

    Kunuharpa kiyana kalakaniyek nisa sinha danuma channel ekata comment ekak dannath ba😠😒 video eka niyamai💓💓💓💓💓💓

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 2 ปีที่แล้ว

      කාලතරණය. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය නිසා කාලතරණය ඇත්තක්...th-cam.com/video/Q3u-LFPB2lg/w-d-xo.html

  • @Sajeewani-xx4eu
    @Sajeewani-xx4eu ปีที่แล้ว

    Mata Eka prasnayak aththata kala tharana samaanthara Loka thiyenawada hemadama piligannawa eth me deka piliganna amarui 😊 okay video super 👌👌👌👌

  • @chinthakamadusanka696
    @chinthakamadusanka696 2 ปีที่แล้ว

    ආසම මාතෘකවක් මටත් යන්න ආසයි

  • @navodyagauravan8114
    @navodyagauravan8114 2 ปีที่แล้ว +1

    ඕක අර dark film එකේ වගේ වෙන්න තිබුන දෙයක්ද දන්නෑ

  • @amazingworld5709
    @amazingworld5709 2 ปีที่แล้ว +2

    හම්මෝ ඒක 😳

  • @supunsamarasinhe5661
    @supunsamarasinhe5661 2 ปีที่แล้ว +2

    මේ කර්ඩ් පැක් ගැන හැමෝම මැජික් කරනවා නේද අයියේ

  • @vishwamadushan2013
    @vishwamadushan2013 2 ปีที่แล้ว +7

    ඔකත් අර 2027 ඉදන් අපු මනුස්සයා වගෙද කොහෙද 😂😇

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 2 ปีที่แล้ว

      කාලතරණය. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය නිසා කාලතරණය ඇත්තක්...th-cam.com/video/Q3u-LFPB2lg/w-d-xo.html

    • @CYBER___X
      @CYBER___X 2 ปีที่แล้ว

      😂

    • @TD-ro5gy
      @TD-ro5gy 2 ปีที่แล้ว

      මමත් හිතුවේ ඕකමයි

    • @vishwamadushan2013
      @vishwamadushan2013 2 ปีที่แล้ว +1

      @@user-dh7bj2ds6b කලය හරහා යන්න පුලුවන් විදි 4 තියෙන්නෙ එ එක ක්‍රමයක්වත් මෙතනට බලපාල නැ.කිසිම සක්ශියක් නැ ටික්ටොක් කරපු එකා මිට වඩා හොදට කරා නිකන් රසබර කතවක් විතරයි.කිසිම දෙයක් හෙතුවක් සක්ශියක් නැතුව විශ්වස කරන්න එපා

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 2 ปีที่แล้ว

      @@vishwamadushan2013 👍👍

  • @surangalakmal144
    @surangalakmal144 2 ปีที่แล้ว

    mama godak kemathi una me karuna pilibandawa wedidura adyapanayak labannata

  • @isurueranda7006
    @isurueranda7006 2 ปีที่แล้ว +6

    ටයිටැනික් නෞකාවේ අද තත්වය පිලිබද වීඩියෝ එකක් ඕනෙ

  • @dkrush2146
    @dkrush2146 2 ปีที่แล้ว +2

    1මිලියනය ගහමු ඉක්මනට

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 2 ปีที่แล้ว +1

    අම්මෝ මටනම් ඔහොම වෙන්න එපා

  • @gayansameera9319
    @gayansameera9319 2 ปีที่แล้ว

    samantara loka ati namut ma gihin awa kiyana awn boru. mawa katakarala kala nastikaranda apa bro

  • @blackboxstatus543
    @blackboxstatus543 2 ปีที่แล้ว +8

    Mama thamayi 2 ta baluwe

    • @ugthinking4066
      @ugthinking4066 2 ปีที่แล้ว

      th-cam.com/channels/0ir6aH1y6B31_Oy4H7sJPw.html

    • @user-kc5ev7xy5z
      @user-kc5ev7xy5z 2 ปีที่แล้ว +1

      Wow harima dakshai oya

    • @sandibeccam5100
      @sandibeccam5100 2 ปีที่แล้ว

      @@user-kc5ev7xy5z 🤣🤣

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 2 ปีที่แล้ว

      කාලතරණය. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය නිසා කාලතරණය ඇත්තක්...th-cam.com/video/Q3u-LFPB2lg/w-d-xo.html

  • @Vampire_lifeqs_
    @Vampire_lifeqs_ 2 ปีที่แล้ว +6

    අය්යාගේ video එක බලන්න කලින්ම like එකක් දැම්මා 😎

    • @EVILALIENEDURANGA
      @EVILALIENEDURANGA 2 ปีที่แล้ว

      ane mageth videos hodainm withrak 400 help plz

    • @ugthinking4066
      @ugthinking4066 2 ปีที่แล้ว

      th-cam.com/channels/0ir6aH1y6B31_Oy4H7sJPw.html

    • @Vampire_lifeqs_
      @Vampire_lifeqs_ 2 ปีที่แล้ว

      හොඳයි බලමු

    • @Vampire_lifeqs_
      @Vampire_lifeqs_ 2 ปีที่แล้ว

      shorts ටිකට නං like කරා

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 2 ปีที่แล้ว

      කාලතරණය. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය නිසා කාලතරණය ඇත්තක්...th-cam.com/video/Q3u-LFPB2lg/w-d-xo.html

  • @prasannasanjeewa9963
    @prasannasanjeewa9963 2 ปีที่แล้ว

    enna thiyana TV SERIES ekak wage...🤔🤔🤔

  • @Wrestling_Fans_SL
    @Wrestling_Fans_SL 2 ปีที่แล้ว +15

    මන් ආසම ඔයාගෙ කන්ටෙන්ට් වලට🙂❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @user-yi7cg8wi8j
      @user-yi7cg8wi8j 2 ปีที่แล้ว

      th-cam.com/video/qLvy5dpb98o/w-d-xo.html භයානකම මාන්ශ භක්ශක ශාක

  • @LankaLive1
    @LankaLive1 2 ปีที่แล้ว

    Passport eka check kalanam hari ne..

  • @krishenfernando2563
    @krishenfernando2563 2 ปีที่แล้ว +5

    1st view 1st comment 1st like 👍

    • @ugthinking4066
      @ugthinking4066 2 ปีที่แล้ว

      th-cam.com/channels/0ir6aH1y6B31_Oy4H7sJPw.html

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 2 ปีที่แล้ว +3

    එකිනෙක කතා කරමු කියලා කියන්න

  • @ystimetraveler6408
    @ystimetraveler6408 2 ปีที่แล้ว +1

    👍👍

  • @thiMi
    @thiMi 2 ปีที่แล้ว +10

    ආසම Topic එක 😍

    • @ugthinking4066
      @ugthinking4066 2 ปีที่แล้ว

      th-cam.com/channels/0ir6aH1y6B31_Oy4H7sJPw.html

    • @tenet6717
      @tenet6717 2 ปีที่แล้ว +2

      maath habay

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 2 ปีที่แล้ว

      කාලතරණය. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය නිසා කාලතරණය ඇත්තක්...th-cam.com/video/Q3u-LFPB2lg/w-d-xo.html

    • @indikanilushsn2234
      @indikanilushsn2234 2 ปีที่แล้ว +1

      මමත් 🤗 asai

  • @Shaxelcrypto
    @Shaxelcrypto 2 ปีที่แล้ว +2

    ❤✨

    • @user-yi7cg8wi8j
      @user-yi7cg8wi8j 2 ปีที่แล้ว

      th-cam.com/video/qLvy5dpb98o/w-d-xo.html භයානකම මාන්ශ භක්ශක ශාක

  • @dkbenderf.f6344
    @dkbenderf.f6344 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @kasundilanka3492
    @kasundilanka3492 2 ปีที่แล้ว +2

    Sinha damnuma ❤️

  • @lalithnishantha3259
    @lalithnishantha3259 2 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 2 ปีที่แล้ว +1

    💝💝

  • @arosha76
    @arosha76 2 ปีที่แล้ว

    Why they are not tracking her mother?

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 2 ปีที่แล้ว

      කාලතරණය. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය නිසා කාලතරණය ඇත්තක්...th-cam.com/video/Q3u-LFPB2lg/w-d-xo.html

  • @piyushchawla6349
    @piyushchawla6349 2 ปีที่แล้ว +1

    Patta

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 2 ปีที่แล้ว

      කාලතරණය. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය නිසා කාලතරණය ඇත්තක්...th-cam.com/video/Q3u-LFPB2lg/w-d-xo.html

  • @maverikgaming6578
    @maverikgaming6578 2 ปีที่แล้ว +2

    1st comment 😊😊😊😊

    • @EVILALIENEDURANGA
      @EVILALIENEDURANGA 2 ปีที่แล้ว

      ane mageth videos hodainm withrak 400 help plz

    • @ugthinking4066
      @ugthinking4066 2 ปีที่แล้ว

      th-cam.com/channels/0ir6aH1y6B31_Oy4H7sJPw.html

  • @bushnakkhan6120
    @bushnakkhan6120 2 ปีที่แล้ว +1

    Magula samanthara lokayak nemei a kanthawa marala hotel aka change karala. natthnam meyayama Amma wa marala gemak Ghann athi.

  • @nadeeshaniayeshika5267
    @nadeeshaniayeshika5267 2 ปีที่แล้ว

    👍👍👍

  • @dimuthurupasinghe
    @dimuthurupasinghe 2 ปีที่แล้ว +6

    👍

    • @EVILALIENEDURANGA
      @EVILALIENEDURANGA 2 ปีที่แล้ว

      ane mageth videos hodainm withrak 400 help plz

    • @ugthinking4066
      @ugthinking4066 2 ปีที่แล้ว

      th-cam.com/channels/0ir6aH1y6B31_Oy4H7sJPw.html

    • @ugthinking4066
      @ugthinking4066 2 ปีที่แล้ว

      @@EVILALIENEDURANGA th-cam.com/channels/0ir6aH1y6B31_Oy4H7sJPw.html

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 2 ปีที่แล้ว

      කාලතරණය. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය නිසා කාලතරණය ඇත්තක්...th-cam.com/video/Q3u-LFPB2lg/w-d-xo.html

  • @bandulakeerthi3067
    @bandulakeerthi3067 2 ปีที่แล้ว +1

    Wonderful and beautiful ...

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 2 ปีที่แล้ว

      කාලතරණය. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය නිසා කාලතරණය ඇත්තක්...th-cam.com/video/Q3u-LFPB2lg/w-d-xo.html

  • @riddlemaster8120
    @riddlemaster8120 2 ปีที่แล้ว +2

    ♥️

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 2 ปีที่แล้ว

      කාලතරණය. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය නිසා කාලතරණය ඇත්තක්...th-cam.com/video/Q3u-LFPB2lg/w-d-xo.html

  • @yohanchamuditha7464
    @yohanchamuditha7464 2 ปีที่แล้ว +1

    Nice

    • @ugthinking4066
      @ugthinking4066 2 ปีที่แล้ว

      th-cam.com/channels/0ir6aH1y6B31_Oy4H7sJPw.html

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 2 ปีที่แล้ว

      කාලතරණය. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය නිසා කාලතරණය ඇත්තක්...th-cam.com/video/Q3u-LFPB2lg/w-d-xo.html

  • @sirinisrikumari5341
    @sirinisrikumari5341 ปีที่แล้ว

    මේකෙ ඇත්තක් නෑ එයාල ඒ කාන්තාව පරීක්ෂා කරද්ශි එයාගෙපාස්පෝට් එකක් ගැන බැලුවෙත් නෑ ඒ ර්ට්ව්න් ආපු දවසක් ගැන බැලුවෙත් නෑ මේව නිකම් ගොතපු කත

  • @deshika27
    @deshika27 2 ปีที่แล้ว

    Mag hithanne eya thama inne samanthara loke hirawela. Me loke hoyaganda naha mehema kenekwath siddiyakwath gana😁

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 2 ปีที่แล้ว

    elaaaaaaaaaaaa aiyeeeeeeeeeeeeeeee

  • @dinushnuwan9834
    @dinushnuwan9834 2 ปีที่แล้ว

    එයා ආව ගිය date ගැන මුකුත් කිව්වෙ නෑනෙ ⁣සගෝ.ලොකු අඩුවක්

  • @asangamendis6105
    @asangamendis6105 ปีที่แล้ว

    මේ කතාව ඇහුවමනම් මට හිතෙන්නේ ඇයට උවමනා වෙලා තියනවා අම්මව අතහරින්න එම නිසා ගොතපු කතාවක් වගෙයි පෙනෙන්නේ 🤔

  • @rashmika6646
    @rashmika6646 2 ปีที่แล้ว +4

    ☺️☺️☺️☺️☺️

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 2 ปีที่แล้ว +1

      th-cam.com/video/Zw0aFrRC6aw/w-d-xo.html මහත්වරුන්ගේ ක්‍රීඩාවට කලු පැල්ලම් එකතු කළ ක්‍රිකට් පිටියේ දරුණු ගැටුම්

  • @pansilupraween6666
    @pansilupraween6666 2 ปีที่แล้ว +4

    අම්මට මොකද උනේ🤔 අද ඉතින් නින්ද යන්නෙත් නෑ😬🥲😒කැමරා වල ෆොටෝ වීඩියෝ නැද්ද😿

    • @rawindulakshan5002
      @rawindulakshan5002 2 ปีที่แล้ว

      කෙල්ල අම්මව මරන්න ගහපු ප්ලෑන් එකක් වෙන්න ඇති.මැරුවම පස්සෙ බොරු කතාවක් ගොතන්න ඇති.

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 2 ปีที่แล้ว

      නැහැ. ඒ කාලේ මහාමාරිය කියන වසංගතය නිසා මිනිස්සු ගොඩාක් මැරුණා. මේ අම්මට මහාමාරිය තිබිලා. කාරණය එලියට ගියොත් රට වහන්න වෙන නිසා ප්‍රංශ බලධාරින් හා හෝටල් සේවකයන් එකතු වී ගත් උපක්‍රමයක්.

    • @pansilupraween6666
      @pansilupraween6666 2 ปีที่แล้ว

      දෙන්නා දෙකක් කියන්න එපා යකෝ😬🔪 එකක් කියහම්කෝ😒

    • @rawindulakshan5002
      @rawindulakshan5002 2 ปีที่แล้ว +1

      @@pansilupraween6666 මම නිකන් හිතුන දේ කිව්වෙ ගොඩක් දුරට වෙන්න පුලුවං දේ.අනිත් කතාව ඇත්ත කියල කියනවනං ඒක ඇත්ත වෙන්න ඇති

    • @pansilupraween6666
      @pansilupraween6666 2 ปีที่แล้ว

      @@rawindulakshan5002 වෙන්න ඇති🙂මම කිසිම දෙයක් දන්නෑනෙ

  • @Ravidu123
    @Ravidu123 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @skycommunity
    @skycommunity 2 ปีที่แล้ว +3

    Maru video eka ❤️✌️

    • @ugthinking4066
      @ugthinking4066 2 ปีที่แล้ว

      th-cam.com/channels/0ir6aH1y6B31_Oy4H7sJPw.html

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 2 ปีที่แล้ว

      කාලතරණය. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය නිසා කාලතරණය ඇත්තක්...th-cam.com/video/Q3u-LFPB2lg/w-d-xo.html

  • @GS-ri6en
    @GS-ri6en 2 ปีที่แล้ว +4

    ආය ගිහින් බලලා නැද්ද හොටෙල් එකට ගෙදර ගියාට පස්සේ

    • @ugthinking4066
      @ugthinking4066 2 ปีที่แล้ว

      th-cam.com/channels/0ir6aH1y6B31_Oy4H7sJPw.html

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 2 ปีที่แล้ว

      නැහැ. ඒ කාලේ මහාමාරිය කියන වසංගතය නිසා මිනිස්සු ගොඩාක් මැරුණා. මේ අම්මට මහාමාරිය තිබිලා. කාරණය එලියට ගියොත් රට වහන්න වෙන නිසා ප්‍රංශ බලධාරින් හා හෝටල් සේවකයන් එකතු වී ගත් උපක්‍රමයක්.

  • @sashikathilakawardena7101
    @sashikathilakawardena7101 2 ปีที่แล้ว +3

    ඕක sherlock Holmes කතාවක් 🤣🤣🤣

  • @pubuduchamara2496
    @pubuduchamara2496 2 ปีที่แล้ว +5

    Puneeth rajkumar ගැන වීඩියෝ එකක් ඕනි 😥

    • @chanduleranda230
      @chanduleranda230 2 ปีที่แล้ว

      Oww 😥

    • @EVILALIENEDURANGA
      @EVILALIENEDURANGA 2 ปีที่แล้ว

      ane mageth videos hodainm withrak 400 help plz

    • @ugthinking4066
      @ugthinking4066 2 ปีที่แล้ว

      th-cam.com/channels/0ir6aH1y6B31_Oy4H7sJPw.html

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 2 ปีที่แล้ว

      කාලතරණය. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය නිසා කාලතරණය ඇත්තක්...th-cam.com/video/Q3u-LFPB2lg/w-d-xo.html

  • @dilukshipriyadarshani2425
    @dilukshipriyadarshani2425 2 ปีที่แล้ว

    Mage adahasa thamai a kanthawata oya siddiya une engalanten wena ratakata giyata passene ayage ammata mk une kiyala hariyatama hoyaganna thibba eyage ratata awith ayeth a ratata gihin a pradeshaya gana hoyala baluwanam aniwaryen eyata ammata mk une kiyana eka hoyaganna tibba

  • @nalinduhansitha845
    @nalinduhansitha845 2 ปีที่แล้ว +1

    😳😳

  • @SampathVlogs
    @SampathVlogs 2 ปีที่แล้ว +3

    ❤👌🎶

  • @_OSHIYAA_
    @_OSHIYAA_ 2 ปีที่แล้ว +2

    Super ayye❤️🇱🇰

    • @EVILALIENEDURANGA
      @EVILALIENEDURANGA 2 ปีที่แล้ว

      ane mageth videos hodainm withrak 400 help plz

    • @ugthinking4066
      @ugthinking4066 2 ปีที่แล้ว

      th-cam.com/channels/0ir6aH1y6B31_Oy4H7sJPw.html

    • @_OSHIYAA_
      @_OSHIYAA_ 2 ปีที่แล้ว

      Elama elama

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 2 ปีที่แล้ว

      කාලතරණය. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය නිසා කාලතරණය ඇත්තක්...th-cam.com/video/Q3u-LFPB2lg/w-d-xo.html

  • @techwithbintobin
    @techwithbintobin 2 ปีที่แล้ว

    Ehema wenna widihak na
    Bawana karana ayatawath meka karanna ba
    Namuth meya beheth ganna gihilla samathara lokayakata gihilla no chabi

  • @gayumrajapaksha5566
    @gayumrajapaksha5566 2 ปีที่แล้ว +3

    1st comment

    • @EVILALIENEDURANGA
      @EVILALIENEDURANGA 2 ปีที่แล้ว

      ane mageth videos hodainm withrak 400 help plz

  • @Iangirlwithluv
    @Iangirlwithluv 2 ปีที่แล้ว

    Meka gana pothak tibuna. Wiyaru widyanya chandana mendis ge.