Aththa kathawa Mona asanipa hadunath api wada karanna Ona. Me ayata one wada tika karaganda .parissamin Inna aiye .bs.alla devi pihiten ikmanata sanipa Wei. Api mahath une kobas kala hamada .wena Mona kannada api.
Ane ou malli matat heduna hebei ape gedara aya saudi gihin hitiye ae nisa mataaulak ina ne desembar 28Hedune thawat ugura redenawa agata amarui den thamai poddak adu tun parak behet gattha ikmanata suwa oyata bs
ලංකාවේන් පිට ඉන්න සියලුම දෙනාටම කිසිම ලේඩක් දුකක් නේවෙවා 🙏🙏🙏🙏🙏 සියලුම දෙනාටම යෝදබල යෝද සක්තිය ලැබෙවා 🙏🙏🙏 මල්ලි ඔයාට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
❤❤❤🎉😊
ඒකනම් ඇත්ත සමහරක් ගෙවල්වල බහෙත් ටිකවත් ගෙන්න එක්ක යන්නේ නෑ මල්ලි වැඩ විතරයි කන්න බොන්න නිදා ගන්න වෙලාවක් නෑ ඒක තමයි රට ජිවිතේ අපේ
අපේ ගෙදර th එක්ක යන්නේ නෑ දෙහි ඇඹුල් තමයි මම බොන්නේ වතුර දාන්නේ නැතුව යුෂ ටික ඒක හොඳයි
බුදු සරණයි පරිස්සමෙන් ඉන්න මුනගව කිසිම හිතක් පපුවක් නැහැ
මේ මිනිස්සුන්ගේ කොහෙද උනුවෙන හිතක්.උනුවතුර හුමාලේ ඇල්ලුවොත්නම් අඩුවෙයි.නිතරම පරිස්සමට ඉන්න බලන්න.තමුන්ට තමන් පමණයි.
අනේ මුන් ගේ හැටි මල්ලී ඔයා දෙහි ගෙඩි යක් මිරිකා ඒ යුෂ ටික විතරක් බොන්න මල්ලී තමන් ගේ හිස ට තම අත පමණයි
අනේ මල්ලී ඒක නම් ඇත්තෙන්ම ඇත්ත කථාව මම ඉන්නේ සෞදි මේ ගෙදරත් හැමොටම උණ හැමොටම සාත්තු කලාට මට හැදුනම අඩ අඩ වැඩ කළා මටත් දෑන් හොඳයි රටක ඉන්න කිසිම කෙනෙක්ට ලේඩක් නම් හැදේන්න එපා දෙවියනේ ❤❤❤ඔයාට තෙරුවන් සරනින් ඉක්මනට සුවය ලැබේවා. ❤🙏
තෙරුවන් සරණින් ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මොනව කරන්නද අපි මේ රටවලට ආවේ අපිට නැති බැරි නිසානේ මොනව කරන්ඩද ඉවසගෙන ඉමු කාට කියන්නද😢
අනේඅනේ මලිය ඇත්තමයි මමත් මේ දවස්වල ලෙඩ වෙලා ඉන්නේ. ඉතින් හිතනවා ලංකාවේ හිටියනම් අපි නිදාගන්නවා නේද ඩිංගක් හරි කියලා. මොනවා කරන්නද ඉතින් දුක තමයි මල්ලි පරිස්සමෙන් එන්න බුදු සරනයි
කියල. වැඩක්. නැ. මල්ලි. එපාවෙලා. තියෙන්නෙ ❤
තෙරුවන් සරණයි මල්ලි ❤️ අනිවාර්යෙන් ම අසනීප යක් උනාම නම් කියලා වෙඩක් නැ රට ජිවිතේ සුන්දර ලස්සන ෆොටෝ වලට පමණයි 😢 බුදූ ගුණ බලයෙන් ඉක්මනින් සුවය ලැබේවා 🙏 අසනීප උනාම රෝගය ට බෙහෙත් තිබුනත් මානසික ව උපරිමයෙන් ම වැටෙනවා...😢 ගොඩක් අසරණයි.... මොනා කරන්න ද ජිවිතේ ජය ගන්න නම් විදගන්න...... දරාගන්න ම වෙනවා හැමෝම පරිස්සමින් කල් පනාවෙන්...... සුබ දවසක් ❤️❤️❤️❤️❤️
ඇත්තටම මොනවා කරන්නද මල්ලි අපි හැමෝම අසරණයි ඉක්මනින් සුවවෙන්න කියලා පාර්ථනා කරනවා
ඔව් අනෙ හරිම අසරණයි වෙලාවකට හිතට බයක් දුකක් ද දැනෙනවා රට ඉන්න අයට කිසිම ලෙඩක් කරදරයක් නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ජෙසු පිහිටයි අල්ලා දෙවියන් ගෙ පිහිටයි ඔයා ට
මටත් හොදටම අමාරු උනා මල්ලි ප්‍රසර් 170වට නැග්ග ඒත් එක දවසක් හිටිය එච්චරයි හිමින් හිමින් වැඩ කලා ඕක තමයි අපේ ජිවිතේ ඔයාට ජේසු පිහිටයි අල්ල පිහිටයි මල්ලි
වැඩක් නැහැ කියලා අවු3ක් වෙනවා එක දවසක් නිවාඩු නැහැ. මම කිප වරක් අසනීප උනා දහසැරයක් කියලා තමයි බේත් ගේන්න එක්ක යන්නෙ. ඒ ආවත් එන ගමන් වැඩ ටික කරන දේවල් කියලා ඉවරයි. මොනා කරන්නද. මල්ලි. ඉක්මන් සුවය ලැබේවි. තෙරුවන් සරණයි.
හිර ගෙදර තමයිනේඒ ගැන නම් කියල වැඩක් නැහැ ඔයාට බුදු සරණයි
Ekanam attha karanna dayk naennaw
🙏🙏තුනු රැවනේ ආශිර්වාදයේන් නිදුක්නිරොගි ඉක්මන් සුවයත් රියදුරැ දැතට යහපතක්ම වෙිවා පරිස්සමෙින් වැඩ කරන්න අපි අසරණ වෙිලා වගේ හිතට දැනේනවා 🙏🙏බුදු හාමුදුරුවනේ🙏🙏
ඔවු. මල්ලී. මොනවා. කරන්නද. අපේ තියන. පවුකරකමනෙ. මල්ලී. ඔයාට. බුදුසරනයීඈ. මල්ලී
දැන් යන්න තියනවානමි මගේ රටට කියලා හිතුන වාර අන්නතයි 😢😢😢😢අසරන වෙන අවස්ථා ගොඩාක් 😢😢😢😢😢😢
බුදුසරනයී🎉 මගේ අම්මේ මටත් හෑදුනා කොත්තමල්ලි තම්බා බීබී වෑඩ දේවීයෝ තමයි අපිට ඉතීන් මොනවා කරන්නද 🎉ඔයාත් සියලු දේවී පීහිටයි🎉🎉🎉
ඒකනම් සම්පුර්ණ ඇත්ත මල්ලි අපෙ දුක දන්නෙ අපි විතරයි තෙරුවන් සරණයි !
ඒක ඇත්ත අනෙ මොනව කරන්නද ලෙඩේට බෙහෙත් ගත්තට රෙස්ටි එකක් නෑ පුදුම පව්කාර ජිවිත අපෙ වැඩිපුර ගැරූ දෙහි තම්බලා බොන්න හැමෝම සෙම අඩු වෙනව බුදු සරණයි ඔයාලට හැමොටම😢😢❤
ඔව් මල්ලි පරිස්සම් වෙන්න මල්ලි බුදු සරණයි
අපි ෙම් ෙමයාලට නයක් ෙගවන්නෙ සංසාර නය දැන් කරන රැකියාව හරියට අවංකව වංචාව නැති ව ණය ඉවර කරල ලංකාවට යන්න ලැබේවා අපි සැමටම ෙතරැවන් සරනයි
ඇත්ත.කතාව.ඉක්මන්සුවය.ලැබෙිවා.තෙරැවන්.සරණයි🙏🌷
අපිටත් එහෙම තමයි ඉතින්.... බෙහෙත් නම් ගන්න මං කියන්නත් කලින්ම එක්කන් යනවා.. ඒත් අපේ weda ටික කරන්න ඕනේ ඉතින්.... කුවේට් එකේ ඉන්න අපේ සහෝදර සහෝදරියෝ හැමොටම බුදු සරණයි....
❤❤❤🎉😊
ඉක්මනින්ම සුව වේවා මල් අපිට හැමදේම කියන ඔයාට ජෙසු පිහිටයි මමත් ගොඩක් අසනීපෙන් ඉන්න කෙනෙක් ඒත් වැඩ බෙහෙත් ටික ඉවර වෙලා දැන් සති දෙකක ඉදන් ඉල්ලනව තවම නෑ
ඇත්ත ටම ලංකාව ට යන්ඩ හිතුණා වර අනන්තයි අපි ට දැන් වැඩ කරන්ඩ බැහැ ඉන්නවා කියලා හිතන්ඩ බැහැ මුන තරන් අමාරැ ව්නෙත් වැඩ කරන්ඩ වෙනවා එකතම බුදු සරනයි දෙව් පිහිටයි මල්ලි
ඉක්මනින් සුව වෙන්න ඕනෙ මල්ලි ඔයාට පරිස්සමින් ඉන්න බුදු සරණයි
ඇත්ත මල්ලී ඔයාගේ කතාව මට මම ව්තරයි කියලා හිත හදාගෙන වැඩ කරන් ඉන්න ඕනේ .තෙරුවන් සරණින් 🙏දෙවිපිහිටෙන්🙏🤲අල්ලාදෙවිපිහිටෙන් මල්ලීට ඉක්මනින් සුවපත් භාවය ලැබී නීරෝගීමත් දීර්ඝායුෂ ඇතුළු වැඩකටයුතු කරගැනීමට යෝදබල යෝද ශක්තිය ලැබේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️
අනේ මල්ලි දවසක් නිදහසක් නැහැ අපට කන්න වෙලවක් නැහැ ඒක කන්න ගත්තත් කතාකරනවා ආයිමත් කන්න එනකොට කැම එක හිතලවෙලා ඒක විසිකරලා වතුර එකක් බිලා ඉන්න වෙලාවල් අනන්තයි මොනවා කරන්න ද අපෙ නැති බැරි කමට මල්ලි බුදු සරනයි
ඉක්මන් සුවය ලැබෙිිිවා අපටත් එහෙම තමයි මල්ලි මොනවා කරන්නද ඉවසගෙන ඉන්නවා ❤❤❤ බුදු සරනයි
අනේ ඔව් සහෝදරයා මේ මැද පෙරදිග රටවල නම් ගෙවල් වල වැඩ කරන මිනිස්සුන්ට හෙම්බිරිස්සාවක්වත් හැදෙන්න එපා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲
මට කොන්දෙ අමාරුවක් ඇවිල්ල නමි කකුල ඉන්න බෑ මල්ලි රිදුන.කිවාම බලන එක්ක ගියා.බෙහෙත් අරන් දුන්න. සතියයි හොද අඩු නෑ.නැවත බඇනුන් කෝටියයි.එක්ක ගියා බෙහෙත් විදින්න. එක්ස්ට්‍රේ කරන්න කීව.වඇඩකි කරන්න පුලුවන් පසුබෘමක ්‍රනොවෙයි ඉන්නෙ බර උස්සන්න දෙන්නත් එපා කීව.දවසක් ඇර දවසක් සතියකට වඇඩා බෙහෙත් විදින්න උනා.නමුත් දවසම වඇඩම තමයි.උඹට කකුල නඇතිව හරි වැඩ කරපන්.රිපෝට් ඔක්කොම එයා ලග.මට නිකන් වත් නඈ අතට දෙන්නෙ.😂 ඔහොම තමයි ජීවිතේ ගෙවෙන්නෙ.පරිස්සමින් හමෝම ඉන්න. බුදු සරණයි. 🙏
අනිවරයෙන්ම කාතවා අැත්ත බුදු සරණයි අල්ල දෙවි පිහිටයි ❤❤❤❤❤
ඵකතමිඇත්ත❤❤❤❤❤
කතාව සම්පූර්ණ ඇත්ත මොනවා කරන්නද මල්ලි මත් හරි බයෙන් ඉන්නෙ බුදු සරණයි අපෙ පව් දෙවියනේ
අපිට ලේඩක් හැසුනාම ගේදර තමයි මතක් වේන්නේ කල කන්නි ජිවිත 😢😢😢
Ane ou e walawata godak asaranai api
එ වගෙමයි 😢
Budu.saranae.malli
ඔයා ගේ කතාව හරි මල්ලි ලෙඩක් හැදුනාම අපිට අපි විතරයි මේ ගෙදර බෙහෙත් ටිකවත් අරන් දෙනෙ නැහැ .මල්ලි ඔයට ඉක්මනින් සුව ලැබේන්න ඔනේ අල්ලා දෙවි පිහිටයි ..ජෙසු පිහිටයි .පරිස්සමේන් මල්ලි
මේ රටවල අපිට අපි විතරයි ... අම්මෝ මට පිට පිට දෙපාරක් හැදුනා... බෙහෙත් ගේනවා දෙතුන් සැරේ ගේනවා බෙහෙත් ඇගට නිදහසක් නැති උනහම ඉක්මනින් ලෙඩ හොදවෙන්නෑ.. බුදු සරණයි ඔබට ඉක්මනින් සනීප වේවි..
අනේ මල්ලියේ...😢😢😢..
අනන්ත බුදුගුණ බෙලෙන් ඉතා ඉක්මන් සුවපත් බව ලැබේවා !!
නුඹට දීඝායු සම්පත් ලැබේවා !!
තෙරුවන් සරණයි !!
අපිට නම් පොනඩෝල් පෙත්තක් ඉල්ලුවොත් දෙන්නේ අමාරුයි කීවට දෙන්නේ නැ . ඒ වෙලාවට නම් ලංකාවේ වතුර බිබී හිටියත් කමක් නැ කියල හිතෙනව කතාව ඇත්ත ඉක්මන් සුවයලැබේවා ජේසු පිහිටෙන් පුතේ.
මල්ලි ඔයාට හති වගේ කරාබු නැටි දෙකක් කටේ දාගන්න එකේ ඉස්ම ගිලින්න එතකොට හොදයි බුදුසරණයි ඔයාට
Ledanam mathak karann apa matath una hadila hitiya ath ethin wada budu saranei malli
එහෙම තමයි මල්ලි ගෙදර වැඩක්ර අයටත් එහෙමයි
සහතික. ඇත්ත. මල්ලි 😢😢😢😢
Ekanam eththa aiye ikmanin suwaya lebewa budusaranai!!!
ඉක්මනින් සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා නිරෝගී වේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
ඒක දැනෙන්නේ රට ඉන්න අපි විතරයි මල්ලියෝ මේ ජීවිතේම හරිම දුකයි ඔය වගේ මාත් හාට් ඔපරේෂන් කලා ඒත් දවස් 3 හිටියෙ එතන ඉදන් වැඩ මොනවා කරන්නද මල්ලී ,උතුම් තුනුරුවනේ පිහිට ආසිර්වාදයෙන් ඉක්මන් සුවය ලැබේවා නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන්සරණයි මල්ලී ඔයාට🙏
දළදා සමිදු පිහිටෙන් ඉක්මනින්ම සනිප වේවා පරිස්සමින් ඉන්න බුදු සරනයි මොනවා කරන්නද ඔය ටික දන්නො දන්නො දනිනි 🙏🙏🙏🙏🥰
බුදු.සරණයි.මල්ලී.ඉක්මනට.සුවපත්.වෙන්න.🙏🙏🙏
මොනා.කරන්නද .මල්ලි ..මැරැනත් .හුස්ම.ගන්නවාද.බලලා.කතා.කරනවා..පැනඩොල් .පෙත්තෙන් .තමා.අදින්න.තියෙන්නෙ.බුදු සරණයි මල්ලි .ඉක්මනින් සුවපත් වේවා
Bs malli🙏🙏🙏
අනන්ත බුදුගුණ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා සහොදරයා
Aththa malliyo 🙏🙏🙏 ikmanima suweya labewa malliyo theruwan saranai malliyo
අයියෝ මල්ලී මටත් ඔය උණ හැදිලා සති 3 ක් විතර තිබුනා තවත් සෙම අඩු නෑ ...බෙහෙත් ගෙනාවේ මුන්ට හොදටම බලන්නට පස්සේ තමා ...මොන ලෙඩ තිබුනත් වැඩ තමා බෙහෙත් දෙන්නෙත් පැනඩෝල්... ඇමොක්සලින්..කැස්සට පැණි.. නහයට දාන බෙහෙත් ..ඵචිචර තමා ඉක්මනට සනීප වෙන්න බුදු සරණයි 🎉🎉🎉🎉🎉🎉
තෙරුවන් සරණයි ඉක්මන් සුවය ලැබේවා
❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍
අනේ මල්ලි ඔහොම කියද්දී මට ඇඩෙනවා හරිම දුකයි ඔයාට බුදු සරණයි 🙏🙏🙏 ඉක්මනින් හොඳ වෙන්න කියා මම ප්‍රාර්ථනා කරනවා රට දුක් විඳින කාටත් ඔහොම තමා
බුදු සරණයි පරිස්සමින් ඉන්න
බුදුසරණයි පරිස්සමින් ඉන්න අයියේ මුන්ට හිතක් පපුවක් නැති මිනිස්සු... ඉක්මන් සුවය ලැබේවා අයියේ 🙏🙏🙏🙏
Ane ow අසනීප වෙනකොට nam දුවන්න hiyenawa තමයි gedarama මොනවා කරන්නද itin dukai bs jp අල්ලා දෙවි පිහිටයි ඉක්මන් සුවය ලැබේවා සොයුර❤❤🙏🙏🙏
ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනව මල්ලී ඔයාට ලෙඩක් හැදුනමනමි ඇත්තටම හරිම දුකක් දැනෙනවා මොනව කරන්නද අපි ජීවිතේ දිනන්න විඳින දුක කන කට්ට දන්නෙ අපි විතරයි මල්ලී දෙහි පෙති දෙක තුනක් කපල ටිකක් ලොකු වලඳකට දාල වතුර දාල වහල තමිබල රෙද්දක් උලුවෙ ඉඳන් වහල හොඳට ඒ දුම නාහෙන් උඩට ඇද ඇද හුස්ම පිට කරන්න පපුවට ඔලුවට හොඳට වදින ආකාරයට ඉට පස්සෙ සිද්ධා ලේප ටිකක් නාහෙට අල්ලල හොඳට හුස්ම ඉහල පහල යන විදිහ තුන් හතර පාරක් කරන්න ඉක්මනින්ම අඩු වෙනවා සී විටමින් දෙහි ටිකක් එහෙම බොන්න මටත් පහුගිය දවස්වල හැදිල මම හොඳ කරගත්තෙ එහෙමයි ඉස්පිරිතාලෙ නොගිහින් තෙරුවන් සරණයි ඔයාට
අනෙ මල්ලියේ මොනව කරන්නද දුක තමයි පෙර කරපු පවක් වේන්න අත අපි මේ ගෙව්න්නේ ඔයා ඉක්මනින් සනිප වෙන්න කියලා මම පාර්තනා කරනවා බුදු සරනයි ජෙසු පිහිටයි පරිස්සමෙන් වඩ කරන්න 🙏🙏🙏🙏
ලෙඩක් උනොත් පුදුම විදිහට අසරණ වෙනවා මම හැමදාම පැනඩෝල් බිබී ත මයි වැඩ කරන්නේ ගෙවල් තුනක. මොනා කරන්නද අපේ දුප්පත්කම අපිව අසරණ කරනවා. ඔයා ට තිස් තුන් කෝටියක් දෙවි පිහිටයි මගේ මල්ලී ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දුක tami malli mama uparesan akkak karala satiyai hitiye wada 😢😢😢😢😢😢
එක ඇත්ත අයියෙ මේ දවස්වල ලෙඩ වෙනවා මමත් ලෙඩ වෙලා ඉන්නෙ එක විනාඩියක් ඉන්න නැ ලෙඩ වුනා කියලා අපිට අපි විතරයි ඔහොම තමයි මොනවා කරන්නද රස්සාවටනෙ අවේ
Busu saranai malli ikman suwa lebewa
අනෙ මල්ලියො සහතික ඇත්ත මට ඇස්ලේ බොවුනෙ මෙ දරැවන්ගෙන් ඇස් ඇරගන්න බැ මල්ලි යො එත් එක දවසක් කඩෙ කැම කැවෙනැ වුයන්නම ඔනෙ ඇඩෙනව මල්ලි අපි කරපු කරැම 😢
Parissamin budu saranai
ජේසු පිහිටයි❤🙏🏻සුදු අයියේ ඉක්මනින්ම සුව වෙන්න කියලා ප්‍රාර්ථනවා ...ඔහේට බෙහෙත් හරි අරන් දෙනව අපිට පැනඩෝල් දෙකක් බීලා වැඩ කරන්නයි කියනවා ..මොනව කරන්නෙයි .
සියලු දෙවි දේවතාවන්ගේ ආශිර්වාදයෙන් ඉක්මනින් සුව වේවා පුතේ ❤️🌹කුවේට් ❤️
අනේ ඒක ඇත්ත 😥ඔයට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
අසනීපයක් නම් කාටවත් හැදෙන්න එපා.මට උණ හැදිලා සති දෙකක් අදට.මට දවස් 12ක් පැනඩෝල් විතරයි දුන්නේ මට හතිය තියනවා ලන්කාවෙන් එද්දි ඉන්හේලර් එකක් අරන් ආවා ඒක තිබ්බ නිසයි මම හුස්ම ටිකවත් ගන්නේ.මට බෙහෙත් ටිකක් අරන් දුන්නෙ නෑ.මට දරා ගන්නම බැරිම තැන මම මාමාට වැදල ඉල්ලුවා අනේ මට බෙහෙත් ටිකක් අරන්දෙන්න කියලා.මට හොදටම බැන බැන ගිහින් බෙහෙත් අරන්දුන්නා.එයාට සල්ලි ගියා කියලා ගෙදර ඇවිත් හොදටම බැන්නා මාත් එක්ක කතාකරන්නෙත් නෑ.මේ විදිහට කවදාවත් අසරන වෙලා නෑ.අම්මව මතක්වෙනවා සියදහස් වාරයක්.😢
Hemoma ahemaii Malli matatt ahemaii❤❤❤matatt ahemai
B,s,ikman,suwaya,lebewa,me,tama,medaperadiga,aththa,thathwaya
අනේ මල්ලි මමත් ඉන්නේ සවුදියේ තමයි මං ඇවිල්ලා මාස අටයි ඒ උනාට මට වුණ හැදුනම මේ ගෙදර අය කාමරයට හැමදේම ගෙනත් දෙනවා මට ගිහින් නිදාගන්න කියනවා. ඒ අතින් නම් මේ ගෙදර කට්ටිය මේ මැඩ දරුවෝ ටික හරිම හොඳයි. හුණු උණුවේ බත්තුයල ගැනත්් දෙනවාමම අනේ පින් දිදී කනවා උණ හැදිච්ච කෙනෙකුට උණු උණුවේ බත් ටිකක් ලැබෙනවා කියන කොච්චර පිනක්ද අනේ මේ දරුවෝ අල්ලාහ් දෙවියෝ ආරක්ෂා කරදෙන්න
ඔබට ඉක්මනින් සුවපත් වේවා මටත් හෝදටම උණ කේක් ගේනාවා මෝක්ෂ කරන්නේ අපේ නැති බැරිකම නිසා මේ හැම වේදනාවක් ම විදගන්න වේවා බුදු සරණයි
ඔවු මල්ලි මරනාසන්නව හිටියත් මුන්ට වැඩ විතරයි ඹින මටත් එහාම තමයි අඩු තරමෙ බෙහත් ටිකක් ගෙන්න එක්කගෙන යන්නෙ නැ පරිස්සමින් වැඩ කරන්න බුදු සරනයි
❤❤ඒක නම් ඇත්ත අපේ බබා ටත් තියෙනවා දත් ඇන්දත් එක්කම රිදෙනවා ඒ අය නිදාගෙන ඉන්න වා එයාලට විතරය් අමාරු ❤❤හැම දෙයක් ම කරනාන ඕන ❤❤විදිනදුක කාට කියන්නද මේක වයිරස් එකක් වගේ අපේ ගෙදර අය ඔක්කොම ටම හැදිලා මටත් එකාකම මම හැම දේම කරනවා මැරෙන්නතරම් දුකයි❤❤❤😂
අනේ මොනවා කරන්නද අයියේ දුප්පත් වෙලා ඉපදුනාම අයියේ කට්ට කන්න වෙනවා ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු අපේ දුක දන්නෙ අපි විතරයි ඒ උනාට ලංකාවේ මිනිස්සු කියන්නේ අපි රට ඇවිල්ල සැප විඳිනවා.
Aththa kathawa Mona asanipa hadunath api wada karanna Ona. Me ayata one wada tika karaganda .parissamin Inna aiye .bs.alla devi pihiten ikmanata sanipa Wei. Api mahath une kobas kala hamada .wena Mona kannada api.
ඔයා කියපු කතාව ඇත්ත මල්ලි අපි බොහොම දුක් විඳිනවා මේකේ
එකනම් ඇත්ත අපි මැරුවත් කමක්නැහැ දුලගෙ පුතාලගෙ දරුවන් ගෙ වැඩකරන්නත් ඔනෙමල්ලි ඔයාලට ඉක්මනින් සුවයලැඛෙවා ඛුදු සරණයි
ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි
දන්න කෙනෙක් ඉන්නවා නම් රසම් එකක් සරට හදලා බොන්න.දුම අල්ලන්න සුවපත් වෙවා. දෙවියන් ගෙ පිහිටයි
ඔව් මමත් දවස් 10 තාම දුක් විඳිනව ගෙදර තියන බෙහෙත් දෙන්නේ තව කැස්ස thiynwa මොනවා කරන්න ද රට ජීවිතය මෙහෙම තමයි. ඔයට අල්ලා දෙවියන්ගේ පිහිටයි පරෙස්සමින් ඉන්න තෙරුවන් සරණයි
Ane ou malli matat heduna hebei ape gedara aya saudi gihin hitiye ae nisa mataaulak ina ne desembar 28Hedune thawat ugura redenawa agata amarui den thamai poddak adu tun parak behet gattha ikmanata suwa oyata bs
ඔයාට අයියේ බෙහෙත් හරි අරන් දෙනවා මට කතා කරගන්නවත් බැරුව හිටියා මොකුත් නැ අඩුම ගානේ පැනඩෝල් පෙත්තක් බොන්න දුන්නෙ නෑ ඒ අතින්නම් මේ ගෙදර අන්තිමයි අයියේ 😢😢😢
ඇත්ත ඵ් දවස්‌වලට තමයි වැඩ වැඩි වෙන්නෙ
Kiyala wadak ne.ape duka kiyanne biththi walata thama, mata ekkenek kochchara hari Holman karanawa🤣🤣🤣 e nisa paluth ne😛 kaama deepan kiyala 🤣 kauda dannawada pus patiya🥰 e nisa prasnath welawakata pusa lihip karanawa🥰🐈⬛🐈⬛
Bs.❤❤❤❤❤❤.devi.phitai.oyata
මල්ලී ඔයාට බුදු සරනියි ඉක්මනට නිරෝගිසුවය ලැබේවා මටත් ගොඩාක් අමාරු උනා එත් ඔය වගේ තමයිඅපිගැන බලන්න දෙව් යෝ විතරයි පරිස්සමින් ඉන්න බුදු සරනියි මල්ලී
ඔව් ඉතින් ගෙදර හිටියනම් අම්මගෙ අතින් කොත්තමල්ලි ටිකක් බීවාම ඔක්කොම ලෙඩ හොද වෙනවා මොනවා කරන්නද ........ඉක්මනින් නිරෝගී වේවා සුවපත් වේවා බුදු සරණයි ....
Ou malli eka aththa😢
ඉක්මනින් සුවය ලැබේවා සහෝදරයා
අපි හරිම අසරණයි මටත් එහෙම තමයි බෙහෙත් බිලා. වෑඩ. කරන්න . ඕනේ
ඇත්තම කතාව කොච්චර අසනිප උනත් අපි වැඩ කරන්න ඕන ලෙඩ කියල නැ මැරුනත් වැඩ
Take care of yourself brother
තෙරුවන් සරණයි ඉක්මනට සනීප වෙන්න.😢අනිවාර්යෙන්ම හිර ගෙයක තමයි අපි ඔක්කොම ඉන්නේ අවුරුදු 2k වෙනකම්.