අසභ්‍ය වීඩියෝ යාලුවන්ට යවන්න කලින් දැනුවත් වෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 65

  • @Kumari-f3l
    @Kumari-f3l 3 วันที่ผ่านมา +4

    තිරිසනෙක් වෙලා ඉපදෙන්න හිටිය උන් මනුසතෙක් වෙලා පෙනුමෙන් ආවත් මෙලොවට උන්ගේ ගති නොවෙනස්වේ... උන්ට නෑනේ පෞද්ගලිකත්වය කියා දෙයක්... ගෑනු අනිවාර්යයෙන් පරෙස්සම් වෙන්න ඕන.. වෙබ් කැමරාවෙන් නම් කවදාවත් නිරුවත කොච්චර අවංකයි කිවුවත් පෙන්නන්න යන්නෙපා.. ලංකාවෙද රටද කියා නෑ නින්දාවට පත් වෙන්නෙ ගෑනුමයි.. දැනුවත් කිරීම ගැන සතුටුයි ඔබ ගැන.. ❤❤❤❤❤ස්තුතියි.. ❤

  • @padmaweerakoon8611
    @padmaweerakoon8611 3 วันที่ผ่านมา +1

    කටු අත්තක් උඩට කෙසෙල් අත්තක් වැටුනත් ...කෙසෙල් අත්ත උඩට කටු අත්තක් වැටුනත් ඉරෙන්නේ කෙසෙල් අත්ත විතරයි.ගෑනු ජීවිතේ ඒවගේ. පරිස්සමින් රැකියාව කරගෙන හොදින් මවු රටට යන්න බුදු සරණයි හැමෝටම..ස්තූතියි දැනුවත් කලාට❤ 🙏

  • @KwUt-o2t
    @KwUt-o2t 3 วันที่ผ่านมา +1

    ඔයා කියන කතාව ඇත්ත අයියේ බුදුසරණයි ඔයාට ❤️👍🙏

  • @KantiSaka
    @KantiSaka 3 วันที่ผ่านมา

    එක අැත්ත මල්ලි අපි පරිස්සමෙන් ජිවත් වෙන්න ඔන රට ඉන්නවානන් ❤

  • @YasmeenYasmeen-b1u
    @YasmeenYasmeen-b1u 3 วันที่ผ่านมา

    🙋💐සුභසැන්දියාවෙන් අනිත් එක සවුදි අරාබියේ නීති තදයිඑවැනි දේවල් කරනකොට කල්පනා ඇති කරන්න ඕනා දිඔව් විදේශකයන් තමා මේ වගේ වැනි දරා වැඩ ඇවිල්ලා කරන්නේ අන්තිමෙන් ඒකට වෙන දේ ඉස්සරහට කල්පනා කරන්නේ නෑ. ගොඩක් අපි ලංකාවේ උදවිය ඉන්න කට්ටිය ගොඩක් කට්ටිය ඉන්න අපේ ලංකාවේ අයියලා මල්ලිලාවැඩක්ියාට තෙරුවන් සරණයි! දේපිටයි🎉🎉🎉🎉වැඩඒවා ගොඩක් අයට තේරුවන් නැතුව හිදානවා♥️♥️♥️♥️♥️♥️

  • @DamithD-g5x
    @DamithD-g5x 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤ඔයට

  • @nilminirathnayake1146
    @nilminirathnayake1146 3 วันที่ผ่านมา

    අපිට ඉතින් එහෙම තිරිසන් අදහස් තියෙන මිනිස්සු වෙනස් කරන්ට බැ.ගැහැණු අපි පරිස්සමෙන් මිනිස් ආස්තරේ කරන්ට ඕනෙ.මගේ phone එකනන් කාට වුනත් ඕනෙ වෙලාවක බලන්ට පුළුවන් විදිහට ලස්සනට මං තියන් ඉන්නවා.😊😊..බුදු සරණයි ඔයාට ❤️❤️❤️❤️❤️

  • @DanawathiP
    @DanawathiP 18 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤ suba dawasak malli

  • @Kumari-oy2fw
    @Kumari-oy2fw 3 วันที่ผ่านมา

    සුබ උදෑසනක් 🙏🙏

  • @SonitaPremakantni
    @SonitaPremakantni 3 วันที่ผ่านมา

    බුදුසරනයි මල්ලි ❤❤❤❤

  • @nilminirathnayake1146
    @nilminirathnayake1146 3 วันที่ผ่านมา

    ලංකාවේ අපේ ගෙදර වත්තෙ මුව පවුලක් ඉන්නවා පැටවුත් හිටියා මම රට එද්දි .😊😊😊.මුන් අහිංසකයි එ වුනාට මගේ මල් පැළ කනවා 😇😇❤❤❤

  • @SamA01core-cv8bf
    @SamA01core-cv8bf 3 วันที่ผ่านมา

    ❤🎉👍👍

  • @Sonita-v7t
    @Sonita-v7t 3 วันที่ผ่านมา

    Hamadama hamoma danuvth karanvta godak pin malli parsamen inna dive pehetai 🙏🙏🙏

  • @Thiwankakumara-ci3vq
    @Thiwankakumara-ci3vq 3 วันที่ผ่านมา

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 3 วันที่ผ่านมา

    ඇත්ත මල්ලි බුදු සරණයි.මල්ලි මෙ දවස් වල නළුවෙක් ඉන්නවා ටිකක් ඔයා වගෙ ඒ මල්ලි ව දකිද්දී මට ඔය මල්ලි ව මතක් වෙනවා බුදු සරණයි ඔයාට 🇱🇰🙏👍🌹❤️

  • @KwtKwt-z3n
    @KwtKwt-z3n 3 วันที่ผ่านมา

    මනුෂ්‍ය උනාට. තිරිසන් වැඩනෙපුතාබුදුසරණයීඔබට❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @ඔඨඒඨ-ය1ව
    @ඔඨඒඨ-ය1ව 3 วันที่ผ่านมา

    සම්බුදු සරනයි❤🎉🎉🎉

  • @PriyadarshaniKumari-c4r
    @PriyadarshaniKumari-c4r 3 วันที่ผ่านมา

    Aniwaryen aththa malli oya kiyana kathawa.. ada kale kisima kenek vishwasa karanna bari kalayak..harima awastha wadi wada karanne. Samajaya pirihela gihen..ai mehema karanne kiyala hetha ganna ba..❤️❤️❤️❤️🙏🙏🙏

  • @NilusheRathnayaka
    @NilusheRathnayaka 3 วันที่ผ่านมา

    ඔය කියන කතාව ඇත්ත සහොදරය බුදුසරණයි

  • @Nirosha123-g7o
    @Nirosha123-g7o 47 นาทีที่ผ่านมา

    අනේ ඓයයා අපේ ගැනු තමා වැරදි. පිරිමි කියපු පලියට මොකටද කියන හැමදේම කරන්නේ. අරක මේක පෙන්නන්න කියලා කියන පලියට.කොහොම කිඋවත් අහන්නේ na අපේ මිනිස්සු.. රට අවනම් තමන්ගේ පාඩුවේ ආපු දේවල් කර ගෙන යන්න ඕනි. කොච්චර කිඋව්ත් අහන්නේ na. බුදුසරණයි ඔයාට

  • @sriyanimanel6799
    @sriyanimanel6799 3 วันที่ผ่านมา

    🤲🙏❤

  • @Priyagani-ti9fw
    @Priyagani-ti9fw 3 วันที่ผ่านมา

    Kathawa sahathika ethta malli 👍👍

  • @TtLalith
    @TtLalith 2 วันที่ผ่านมา

    ❤❤❤❤Dubai❤❤❤❤N❤

  • @hEr-k1n
    @hEr-k1n 3 วันที่ผ่านมา

    ඔයා කියන දේවල් ඇත්තටම ඇත්ත

  • @SathhsaraMadushan
    @SathhsaraMadushan 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @ChamilaChamila-j8p
    @ChamilaChamila-j8p 3 วันที่ผ่านมา

    Ana. Malli. Ma. Samaja. Inna. Miniissunnwa. tharum. ganna. Ari. Amarui. Oda. Ayath. Innawa. A. Athara. Naraka. Ayath. Innawa. 🙏🙏🙏

  • @SudrmaPathirana
    @SudrmaPathirana 3 วันที่ผ่านมา

    Athha malli

  • @GayanDjGayan
    @GayanDjGayan 3 วันที่ผ่านมา

    කතාව ඇත්ත මචෝ

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 3 วันที่ผ่านมา

    👌👌👌👌👌👍👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @thamaratahmara1258
    @thamaratahmara1258 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏

  • @Pathmini-j3v
    @Pathmini-j3v 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @Anusa0
    @Anusa0 3 วันที่ผ่านมา

    තෙරැවන් සරනයි. මල්ලි

  • @Kumudoni2024
    @Kumudoni2024 3 วันที่ผ่านมา

    බුදු සරනයි මල්ලි

  • @MohammadInfas-j9g
    @MohammadInfas-j9g 3 วันที่ผ่านมา

    👍💕💕💕💕💕💕💕

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 3 วันที่ผ่านมา

    🙏👍👍👍👍👍👌👌👌👌🖖❤️

  • @cellone2095
    @cellone2095 3 วันที่ผ่านมา

    ❤❤❤❤🎉🎉🎉💯💯💯💯💯💯👍👍👍👍👍👍

  • @Chandra-q2t7j
    @Chandra-q2t7j 3 วันที่ผ่านมา

    තිරිසන් සතුන්ට කරන නින්දාවක් නේද මේ වගෙ ජරා වැඩ කරන උන් සතුන්ට සමාන කලාම.සත්තු හොඳ යි මේ අමනුෂ්‍යයන්ට වඩා. ධාර්මිකව ජීවත්වෙන සියළු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා. තෙරැවන් සරණයි.

  • @DammiDammika-m5t
    @DammiDammika-m5t 3 วันที่ผ่านมา

    ❤❤❤

  • @Boshba-g8v
    @Boshba-g8v 3 วันที่ผ่านมา

    මට හරි සතුටුයි මල්ලි මම ඔයාගෙ වීඩියෝ එකකට comment. එකක් දැම්ම මගෙ යාලුවෙක් එල්ලිලා මැරුණු කතාවක් ඒක ඔයා අනිත් වීඩියෝ එකෙන් කීව ඒ කියන්නෙ ඔයා හැම comment. එකක්ම බලනව කියන එක මම කමල්ගේ එකකට දැම්ම උත්තර තිබුනේ නැහැ tik. Tok. එකටත් දැම්ම කමල් දාල තිබුන මැල්සිරිපුර එක්කෙනෙක්ට පිළිකාවක් මහත්තය රණ්ඩු කරනව සල්ලි ඉල්ලල කියල මමත් මැල්සිරිපුර ඒ නිසා no. ඉල්ලල

  • @كانديحصه
    @كانديحصه 3 วันที่ผ่านมา

    😢😢😢😢😢😢❤❤❤❤

  • @උලලේනො
    @උලලේනො 3 วันที่ผ่านมา +1

    කස්ටා බීලා අහූනොත් පිටුවහල් සීන් එකක් කරගන්න බැරිද දන් නෑනෙ😊

  • @Yasawathie
    @Yasawathie 3 วันที่ผ่านมา

    මම.

  • @nilanthikumari-h7s
    @nilanthikumari-h7s 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👌👌👌👌👌👌👌👌👌👌

  • @maalisilani5285
    @maalisilani5285 3 วันที่ผ่านมา

    Ow a waradda nam samaharu karanawa

  • @NanaDamaeka
    @NanaDamaeka 3 วันที่ผ่านมา

    අදකාලේඅවසිතා. වාදියෝ. ඉන්නෙං. තිරිසන්නු. හොදවැඩේඅප්පෝ. ඔ්වා. දැන්. වැහිවැහැලා. දඩූවම්. දිලාමදි. ඔ්වා. තුරන්. කරලා. දාන්න. ඔංන.අද. සියයට. 99ක්ම.. අවස්තාවාදියෝ. බුදුසරනයි

  • @KanthiMadu
    @KanthiMadu 3 วันที่ผ่านมา

    අද කාලේ ඉන්න පිරිමි සීයට අනූ නමයක්ම ඉන්නේ අවස්ථාවාදීන් ඒක තේරුම් අරගෙන ජීවත් වෙනවා නම් අපේ කාන්තාවන්ට ඇත්තටම වරදින්නේ නෑ

  • @BeryankaKumara
    @BeryankaKumara 3 วันที่ผ่านมา

    🇱🇰🇸🇦🌹🌹🌹❤️❤️❤️❤️🙏🙏🙏

  • @KeKw-e7z
    @KeKw-e7z 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @SurangaAnsay-h6q
    @SurangaAnsay-h6q 3 วันที่ผ่านมา

    👍👍

  • @IroshaThennakoon
    @IroshaThennakoon 2 วันที่ผ่านมา

    තට්ටයෝ කොහොමද අනේ තට්ටයා කිවෙ ඔයානෙ තට්ටයා කියලා දාලා තියෙන්නෙ

  • @somasoma7355
    @somasoma7355 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @Nirosha-f9t
    @Nirosha-f9t 3 วันที่ผ่านมา

    Nihatamani kenek oya malli. Kisima loku kamak na. Kawadahari uturanna hari yanna oni. Suba anagatayak ❤❤❤❤❤❤❤❤❤❤❤et malliyo oyage namber eka na mama laga. Denna eka.

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha 3 วันที่ผ่านมา

    Owa nam ahanakotat appriyai kokata unat hoda wade

  • @ShalikaShalika-t2v
    @ShalikaShalika-t2v 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @dayadayo2503
    @dayadayo2503 3 วันที่ผ่านมา

    ❤❤😂

  • @NooriOmerdeen
    @NooriOmerdeen 3 วันที่ผ่านมา

    මිනිසුන්ගේ පෞද්ගලිකත්වය විකුණගෙන කන්න තරම් මේ සමාජය පිරිහිලා ඉවරයි.. වියසිදුරෙන් අහස බලනවා වගේ අසීරු වැඩක් මිනිස්කම ඇති මිනිසුන් හොයාගන්න එක මේ සමාජයේ

  • @tosharitosharii3582
    @tosharitosharii3582 3 วันที่ผ่านมา

    OWA Bslana ayatath pau yawana ayatath pau unta demapiyo.nathi sahodarayo.nathi un.ekai.

  • @ImihamyMudiyanselage
    @ImihamyMudiyanselage 3 วันที่ผ่านมา

    Ai epa lankawa aya lagafi lankawata euwe jawsram tamai

  • @yakallearachchigenihalsant8891
    @yakallearachchigenihalsant8891 12 ชั่วโมงที่ผ่านมา

    උබේ පාඩුවේ රස්සාව කරගෙන ඉදපන් බං

  • @rasinichamodya687
    @rasinichamodya687 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @MohammadInfas-j9g
    @MohammadInfas-j9g 3 วันที่ผ่านมา

    ❤❤

  • @Merriam-jm9xg
    @Merriam-jm9xg 3 วันที่ผ่านมา

    ❤❤

  • @Kwt123Kwt12-u
    @Kwt123Kwt12-u 3 วันที่ผ่านมา

    ❤❤❤❤