How To Increase Your Will Power | Simplebooks Motivation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • How To Increase Your Will Power | Simplebooks Motivation
    Simplebooks short clips channel
    / @simplebooksshortclips...
    To download Shopbook app,
    Android
    play.google.co...
    Apple
    apps.apple.com...
    Visit our Website for more info:-
    simplebooks.co...
    Simplebooks Facebook:-
    / teamsimplebooks
    Simplebooks LinkedIn:-
    / simplebooks-ltd
    Simplebooks Instagram
    / teamsimplebooks
    Simplebooks Tik Tok
    / team_simplebooks

ความคิดเห็น • 625

  • @Superspace141
    @Superspace141 ปีที่แล้ว +88

    Brother කියන්න වචන නෑ ඔයා මේ කරන දේ ගැන. දිගටම මේ වගේ වටිනා දේවල් කරන්න ඔයාට ශක්තිය, ධෛර්යය නොඅඩුව ලැබේවා! 💐💛

  • @DilshanWijerathne
    @DilshanWijerathne ปีที่แล้ว +47

    ජීවිතේ වෙනස්වෙන දවස අද
    💛💛👏👏👏💛💛💪💪💪
    Thanks 💙Simplebooks💙

  • @imeshaarachchi5528
    @imeshaarachchi5528 8 หลายเดือนก่อน +2

    මම ගොඩක් motivation video බලලා තියෙනවා.ඒ අතරින් මගේ type ඒකට සෙට් වෙන්න හම්බවූන best motivation video channel ඒක මේක අයියේ.ආස වුනත් කියවන්න බැරිවෙන English motivation book සරලව කියාදෙන තැන ඉදලා ඉගෙනගන්න,තේරුම් ගන්න ගොඩක් දේවල් තියෙනවා.අතැරලා දාපූ අරමූණක් වෙනූවෙන් ආයේ වැඩකරන්න ලොකුආත්ම විශ්වාසයක් දැන් තියෙනවා. දවස පටන් ගනිද්දී,නින්දට යන්න කලින් අනිවාරෙන් වීඩියෝ එකක් බලන ඒක පුරුද්දක් වෙලා 🖤✨️

  • @yenulipieris3713
    @yenulipieris3713 ปีที่แล้ว +57

    මම ගොඩක් වැටිලා ඉදියේ O/L Results නිසා හැබැයි ඇගට ගැම්මක් ආවා මම A/L කොහොම හරි ගොඩ දානවා කියලා😊❤️😼👊

    • @yenulipieris3713
      @yenulipieris3713 ปีที่แล้ว +4

      Tnc Ekata😼❤️👊

    • @shashini2086
      @shashini2086 ปีที่แล้ว +7

      අනිවාර්‍යෙන් ඔයාට පුලුවන් මල්ලී ❤️ ඔයාලා වගේ අය තමයි කවදා හරි දිනන්නේ 😍

    • @yenulipieris3713
      @yenulipieris3713 ปีที่แล้ว +2

      @@shashini2086 ❤️

    • @TruthfulPromise
      @TruthfulPromise ปีที่แล้ว +2

      Best wishes

    • @storm3773
      @storm3773 ปีที่แล้ว +2

      O/L kohomd result?

  • @onlinezack8711
    @onlinezack8711 ปีที่แล้ว +10

    simplebooks channel eke මගේ හිතට තදටම වැදුන Video එක , දෙපාරක් බැලුවා ,මේක මම කරනවා ,ස්තූතියි සහෝදරයා. 👍😍

  • @ashenisilva2690
    @ashenisilva2690 ปีที่แล้ว +8

    Addictive vision framework
    1. Benefits
    2. Purpose of the vision
    3. Date and time
    4. Five action goal

  • @DenisGloba
    @DenisGloba ปีที่แล้ว +1

    good value simple book thanks💔

  • @theekshanajayalath
    @theekshanajayalath ปีที่แล้ว +2

    නියමයි බ්‍රෝ , super වීඩියෝ එකක්.👏👏👏👏👏

  • @Angel-fx2bc
    @Angel-fx2bc ปีที่แล้ว +4

    මාරම motivate එකක් අයියා.thank you so much ඔයාට. අද උදේම අහපු හොඳම දේ...🥰

  • @everythingforgirls6624
    @everythingforgirls6624 ปีที่แล้ว +3

    Thank you Simplebooks ♥️
    -: 2024 A/L Bio Student

  • @renujasunath9633
    @renujasunath9633 ปีที่แล้ว +7

    Wii power + imoshanal experience = vision victory 🔥

  • @NavinduDanaruwan
    @NavinduDanaruwan ปีที่แล้ว +4

    වැටුන කෙනෙක් නැගිට්ටවන්න පුලුවන් සුපිරි විඩිඕ එකක්..බොහොම ස්තුති සර්...🙏🙏🙏 මේ වගේ දෙවල් දිගටම කරන්න ඔබතුමාට ශක්තිය ලැබේවා...!!!

  • @yoyogirl001
    @yoyogirl001 ปีที่แล้ว +5

    අද උදෙන්ම ඇහුවෙ අයියගේ මේ විඩියෝ 1.. 🤗💛
    Thank youu ayye ❤️😊
    සුබ දවසක් අයියේ 🌻

  • @shehanimalshika4313
    @shehanimalshika4313 ปีที่แล้ว +9

    සහතික ඇත්ත 🙏❤️ සර්. ගොඩක් ස්තූතියි වීඩියෝ එකට.🔥

  • @KuwindaMaxx
    @KuwindaMaxx ปีที่แล้ว +1

    Supriyak..♥️💫

  • @dilaneducation3255
    @dilaneducation3255 ปีที่แล้ว +8

    Addicted to the Your channel!
    Simplebooks is a best channel.🔥❤️

  • @achinthadilshan6328
    @achinthadilshan6328 ปีที่แล้ว +1

    minissu amaruwen gathakarana me wage kaleka oyala minisunta dena manasika shakthiya nam aththtama watinawa thanks simplebooks❤️

  • @mobiletechshow9672
    @mobiletechshow9672 ปีที่แล้ว +4

    FANTASTIC

  • @malanimanikkage8987
    @malanimanikkage8987 ปีที่แล้ว +4

    මේක මරු. ලබන මාසෙ තියෙන AL exam එකට පොඩ්ඩක් motivation වෙන video එකක් ගේන්නකෝ අයියේ ඉක්මනටම 🙏

  • @SND18
    @SND18 6 หลายเดือนก่อน +1

    8:10 Great explain brother මේක මම try කරන එකක් ඒක සිරාවටම සුපුරි එකක් !💙

  • @chrisloperera9861
    @chrisloperera9861 ปีที่แล้ว +13

    This is amazing. Thank you Simplebooks ❤

  • @LahiruRoXx411
    @LahiruRoXx411 10 หลายเดือนก่อน +2

    වටිනා විඩියෝ එකක් මෙකනම් ජිව්තේට..👍💪

  • @lasirilanka7721
    @lasirilanka7721 ปีที่แล้ว +1

    ඔබට බොහොම ස්තුතියි !!!

  • @user-ls1wh5zw8k
    @user-ls1wh5zw8k 11 หลายเดือนก่อน

    ඇත්තටම Power Full Video Thank You Very Much ඔබට Thunuruwan Saranai

  • @kavishkamalshani3141
    @kavishkamalshani3141 ปีที่แล้ว +2

    Thanks simplebooks 💙

  • @sagarawijethilaka1570
    @sagarawijethilaka1570 10 หลายเดือนก่อน +1

    ස්තූතියි , මේක නිකම්ම නිකන් channel එකක් නෙවෙයි, සමාජ මෙහෙවරක්.. ජය වේවා

  • @lahiruartcreation
    @lahiruartcreation 11 หลายเดือนก่อน +1

    ස්තුතියි අයියෙ අනිවාර්යයෙන් ගේමක් ගහල ඔයාගෙ එක්ක කතාවකට එනව ජීවිතේ ගේමක් ගහපු එකෙක් විදියට ❤️☺️🙏

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 11 หลายเดือนก่อน +4

    හැම වචනයක් ම මිණිය නොහැකි වටිනාකමින් යුක්තයි ❤

  • @sandamaligunawardena6790
    @sandamaligunawardena6790 ปีที่แล้ว +1

    Thank u sir God bless u

  • @kumudujayawardhana4336
    @kumudujayawardhana4336 11 หลายเดือนก่อน

    මම vehicle license අරන් අවුරුදු 5කට පස්සෙ තමයි vehicle එකක් ගන්න පුළුවන් වුණේ. ඉතින් මට drive කරන්න මුල් කාලෙ තිබුණු වුවමනාව පහු වෙනකොට නැතිවෙලා ගියා. කොච්චර වැස්සත් කොච්චර පෑව්වත් මං ගියේ bike එකෙන්. ඒත් මේ vedios 3ක් විතර අහද්දි දැන් මට ඉස්සර තිබුණ අවශ්‍යතාව නැවතත් ඇතිවෙලා. ඉතින්, ගොඩක් ස්තූතියි. මට කරන්න පුළුවන් උදව්ව share කරන එක. අනිත් එක මං වගේ තව කෙනෙක් වෙනස් වෙයි. අර කියනවා වගේ, කාට හරි කියා ගන්න බැරි දෙයක් කියා ගන්න ත් ඒක හොඳ ක්‍රමයක්. බුදු සරණයි... ❤️

  • @fawmymohamed8932
    @fawmymohamed8932 ปีที่แล้ว +2

    Amazing 👍 for those who finding s goal

  • @jayalankacharitha8833
    @jayalankacharitha8833 2 หลายเดือนก่อน

    Super super super. Thank you very much for sharing these kind of hidden knowledge

  • @madhushikasewwandi7805
    @madhushikasewwandi7805 ปีที่แล้ว +29

    Well done 💖

  • @weerasirirajapakshe386
    @weerasirirajapakshe386 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි 🏆️

  • @sl8178
    @sl8178 ปีที่แล้ว +1

    ඒක මාරම වැදගත්....Thanks

  • @tharindupiumal5489
    @tharindupiumal5489 ปีที่แล้ว +2

    Thank you.🔥👍

  • @sinhalasongmix4830
    @sinhalasongmix4830 ปีที่แล้ว +2

    අද මම ‍මොකක්ම හරි තැනක ඉන්නවා නම් අවුරුද්දකට විතර කලින් හම්බුන මේ channel එක ගොඩක් හේතූ උනා ❤
    අද නෙවේ දවසක හම්බෙලාම ස්තුතියි කරන්න එනවා 😊❤

  • @neranja84
    @neranja84 ปีที่แล้ว +10

    Well done bro.. you are great... your words feel to mind, heart and whole body as well.

  • @sheki611
    @sheki611 ปีที่แล้ว +1

    Thankyou team!
    🤩

  • @darshanadias9
    @darshanadias9 ปีที่แล้ว +5

    You are unstoppable

  • @nithinkanesha6512
    @nithinkanesha6512 ปีที่แล้ว +1

    thank you simplebooks

  • @shaveenfernando5315
    @shaveenfernando5315 ปีที่แล้ว +1

    Good stuff. Keep moving.

  • @MR.KSC.
    @MR.KSC. ปีที่แล้ว +6

    Your presentation skills Top 🤟🤟🤟

  • @amalipridarshani9340
    @amalipridarshani9340 ปีที่แล้ว

    Thanks simple book 🙏🙏

  • @speedgalaxystar135
    @speedgalaxystar135 7 หลายเดือนก่อน +1

    මාරම මාර මොටිවේශන් එකක් එනවා ❤ good luck brother

  • @manulamadhusara4382
    @manulamadhusara4382 11 หลายเดือนก่อน +1

    The only passion is business. thank you very much bro❤

  • @lakshikasonali8053
    @lakshikasonali8053 2 หลายเดือนก่อน

    Amazing mentor I ever have seen ❤

  • @lightlife6258
    @lightlife6258 ปีที่แล้ว +1

    Thank you bossa. Gammk thamai ❤️

  • @shanthamuhandiram2714
    @shanthamuhandiram2714 2 หลายเดือนก่อน

    Thanks simple books

  • @kookieheart3290
    @kookieheart3290 ปีที่แล้ว +2

    Excellent👍👍👍👍👍👍👍👍👍👍
    Thank you so much

  • @gangadisanayaka9971
    @gangadisanayaka9971 ปีที่แล้ว

    Super simple books 👍👍🙏🙏❤️❤️

  • @deepikadissanayake5012
    @deepikadissanayake5012 ปีที่แล้ว +1

    ස්තූතියි ...ගොඩක් වටින විඩියෝ එකක්..💛

  • @rajaratalady2708
    @rajaratalady2708 11 หลายเดือนก่อน

    Thanks
    මේක හරිම වටින අදහස් ගොන්නක්
    ක්‍රියාත්මක කරන්න පුළුවන්
    තරම් සරලව පෙන්වා දෙනවා
    ස්තූතියි

  • @nisansalasandamali7171
    @nisansalasandamali7171 11 หลายเดือนก่อน

    Thanks for everything your encourage ...👍👍👍❤❤❤

  • @Isindu_anusara_piris
    @Isindu_anusara_piris 3 หลายเดือนก่อน

    Thank you for simple book❤

  • @rmngunathilake5388
    @rmngunathilake5388 ปีที่แล้ว +1

    සුපිරි ❤️👍

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 ปีที่แล้ว +1

    Thank you ❤️

  • @hasini.
    @hasini. ปีที่แล้ว +6

    A great video 👍

  • @keerthijayathilleke2474
    @keerthijayathilleke2474 ปีที่แล้ว

    Grate
    Awating for Magic of thinking big

  • @naveensenath469
    @naveensenath469 ปีที่แล้ว

    Dawasaka oo simple books eke katha karana aiya billionaire kenek wela innwa dakinna asai ..❤️eh tharamata patta charithyak 👊

  • @elawalukotuwa6073
    @elawalukotuwa6073 ปีที่แล้ว

    Good program. Good luck simple book

  • @dcmarvel959
    @dcmarvel959 ปีที่แล้ว +3

    I have no words to thank you bro for this valuable advice , thanks a lot 🙏

  • @vintagerose2024
    @vintagerose2024 3 หลายเดือนก่อน

    Thank you simplebooks❤

  • @chathurikalakmini9639
    @chathurikalakmini9639 ปีที่แล้ว +1

    Prefect 😊

  • @nipunaacademy
    @nipunaacademy ปีที่แล้ว +1

    Thanks aiya man business ekee diyunuwata coss ekak karana gaman mata kalakirila hitiye mawa aye motived una me video ekn thank brother 😘

  • @magician_d7231
    @magician_d7231 ปีที่แล้ว +2

    Thank you Simplebooks 💫

  • @eshanrathnayake2692
    @eshanrathnayake2692 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා ❤️

  • @maheshmarasinghe8131
    @maheshmarasinghe8131 ปีที่แล้ว +2

    Simplebooks ❤ 🔥

  • @dimuthuathapaththu5406
    @dimuthuathapaththu5406 ปีที่แล้ว +8

    Great explanation.. Well done bro ❤

  • @masterdana5387
    @masterdana5387 ปีที่แล้ว

    lot of value

  • @harshanawad9805
    @harshanawad9805 ปีที่แล้ว

    I like 2 nd step (Others
    benifits)
    Great video

  • @everythingin5234
    @everythingin5234 ปีที่แล้ว +4

    supiri brother👏👏👏💛💛💪💪💪👏👏👏💛💛💪💪💪

  • @user-kj9vu1ou7b
    @user-kj9vu1ou7b 7 หลายเดือนก่อน

    Thank you soo much simplebook

  • @dulipvideo1062
    @dulipvideo1062 ปีที่แล้ว +4

    Waiting for this. Great 👍

  • @sitmiashinsa
    @sitmiashinsa ปีที่แล้ว +4

    Amazing ..
    Need more 😍😚

  • @sudarshanirammuthu700
    @sudarshanirammuthu700 ปีที่แล้ว +2

    Thank you❤

  • @wishvajayathilaka656
    @wishvajayathilaka656 ปีที่แล้ว +4

    Superb... ඔයා කවුද, මොකද කරන්නෙ, ආගම මොකක්ද භාෂාව මොකක්ද මොන පාටද කාගේ පැත්තේද මේව අපිට වැඩක් නෑ bro.. අපිට වැදගත් ඔයා අපිට මේ දෙන වටිනා දැනුමයි... 👍👍👍👍

  • @dishnasamarasinghe5461
    @dishnasamarasinghe5461 ปีที่แล้ว

    Great, need more n more videos !

  • @shameinjacob4688
    @shameinjacob4688 ปีที่แล้ว

    Helpful lessons.

  • @elegantcakes1263
    @elegantcakes1263 ปีที่แล้ว +1

    Thank you ❤💯

  • @lakmi5920
    @lakmi5920 ปีที่แล้ว +3

    Excellent 💖

  • @dushanfernando9611
    @dushanfernando9611 ปีที่แล้ว +1

    My favorite channel 😍❤️

  • @pahanmakavita3686
    @pahanmakavita3686 ปีที่แล้ว +1

    It's excellent explanation. Thank you very much.

  • @hasithanuwan4741
    @hasithanuwan4741 ปีที่แล้ว +3

    සුපිරි .....❤️❤️👌👌

  • @walawavalley
    @walawavalley ปีที่แล้ว +2

    Who Are you Brother....
    I’m So Excited
    මගෙ ඔලුවට මොන idea එක ආපු වෙලාවක උනත් ඒ idea එකට ගැලපෙනම මට ඒ වෙලාවෙ දැන ගන්න ඕනිම දේ TH-cam එකට ආවොත් ඔයා පැය 24ක් ඇතුලත දාල තියෙනව. මං දන්නෑ ඒක මොන වගේ අහම්බයක් ද කියල ඒත් අවුරුද්දක ඉදන් මට ඒක දැනුනා.
    හැබැයි ඊයෙ තමා හරිම Emotional Target එකක් ඔලුවට ආවෙ. ඒක ටිකක් ලොකු එකක් one day i need to achieve that. ඒකට මං අද ඉදන්ම වැඩ කරන්න පටන් ගන්නවා 1st & 2nd vision framework 2 හොදටම දැනිලා තියෙන්නෙ....

    • @rosaa3288
      @rosaa3288 ปีที่แล้ว

      උබට පුළුවන් කොහම හරි ගෙමක් ගහපන් ❤️

  • @dhananjayashewavitharana4066
    @dhananjayashewavitharana4066 ปีที่แล้ว +1

    Thanks machan keep it up🔥🔥🔥🔥💜️🤟

  • @user-yl2qg4sn4k
    @user-yl2qg4sn4k ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ සුපිරියක් 👍

  • @ruwanindika2403
    @ruwanindika2403 ปีที่แล้ว

    Will good idea

  • @na_du_na_
    @na_du_na_ ปีที่แล้ว +2

    Very important video.thanks for you ❤️😇

  • @leeshafernando936
    @leeshafernando936 ปีที่แล้ว +4

    You're so persuasive ☺️🔥

  • @raveeshahasini7948
    @raveeshahasini7948 ปีที่แล้ว

    Its great idea

  • @akomovierecaps
    @akomovierecaps ปีที่แล้ว +1

    ඉස්සර ඉදන්ම තිබ්බ ඒක මෙච්චර වටිනව කියල දැනගත්තම ❤️

  • @kusalsanjana5690
    @kusalsanjana5690 ปีที่แล้ว +3

    Excellent ❤️

  • @anuhasmagazine
    @anuhasmagazine 8 หลายเดือนก่อน

    Lots of value ❤

  • @gayanakavinda1293
    @gayanakavinda1293 ปีที่แล้ว +2

    Wow... This is insane 😲❤️ Respect 😍😘🎊️

  • @brilliantworks3494
    @brilliantworks3494 ปีที่แล้ว +1

    Thank you ❤ super ❤❤❤

  • @ShashiPriyangani-rl3fo
    @ShashiPriyangani-rl3fo ปีที่แล้ว

    Your motivation patern is super. Good luck.👍

  • @dulangabandara8727
    @dulangabandara8727 ปีที่แล้ว +4

    This is amazing.❤❤

  • @sajithhewavitharana6561
    @sajithhewavitharana6561 ปีที่แล้ว

    Thank You very much!

  • @amelboni3229
    @amelboni3229 ปีที่แล้ว +3

    Excellent work guys. ✌️✌️✌️😎