ලංකාවම ගොඩ ගන්න පුළුවන් කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ නොදැකපු කතාව මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 663

  • @SenanaayakaGunathilaka
    @SenanaayakaGunathilaka 2 หลายเดือนก่อน +114

    අනුර කුමාර ගරු ජනතාවට මේවා ගොඩ ගන්න අපි අනීවාර්‍යෙන්ම 150 ක බලයක් දෙමු. අපේ ළමයින්ට එතුමා හොද අනාගතයක් හදාදේවි. මාළිමාවට ජයවේවා ❤

    • @AdlakshikaAdlakshika
      @AdlakshikaAdlakshika หลายเดือนก่อน

      @@SenanaayakaGunathilaka එයාලම තමයි මේව ගිනිබත් කරල විනාස කලෙත්

  • @nilanthimoremada3098
    @nilanthimoremada3098 3 หลายเดือนก่อน +101

    පුතේ ඔබට පින් සිදුවෙනවා මේ හෙලිදරව් කිරීමට.

  • @priyanthabandara9272
    @priyanthabandara9272 3 หลายเดือนก่อน +82

    හැට ගණන්වල මුල් කාලයේදී අපේ පියා ආරක්ෂක අංශයේ සේවාවට ගියේ අප ජීවත් වූයේ ආයතනයේ නිවාස සංකීර්ණයේ පාසල් ගියේ කන්තලේට ඉතිං හරිම දුකයි දකින විට හැම පහසුකමක්ම තිබුන ආයතනයක් දැන්වත් මෙය නැවත ආරම්භ කරන්න ශක්තිය මේ රජයටවත් හැකි වෙවා කියා ප්‍රාර්ථනා කරනවා

  • @wimalpitawela
    @wimalpitawela 3 หลายเดือนก่อน +248

    මමත් ඕකෙ විදුලි අංශෙ වැඩ කරා 1984. දැන් දැක්කම දුක හිතෙනවා.අලුතින් පටන් ගන්නවා නම් නොමිලේම උදව් කරන්න සූදානම් විදුලි ඉංජිනේරැවෙක් විදිහට.

    • @MrKeerthi58
      @MrKeerthi58 3 หลายเดือนก่อน +9

      hats off

    • @nilanthajayasekera
      @nilanthajayasekera 3 หลายเดือนก่อน +10

      Great uncle.. you are a great man..❤❤

    • @HarshaniWijerathne-yf2cm
      @HarshaniWijerathne-yf2cm 2 หลายเดือนก่อน +11

      Respect you

    • @Sadeeshaimeh
      @Sadeeshaimeh 2 หลายเดือนก่อน +5

    • @desinguwaadugep1971
      @desinguwaadugep1971 2 หลายเดือนก่อน +6

      ඔබට මතකද සමතපාල මහතා මම පියල් මේ ඔහුගේ වැඩිමහල් පුතා. ඔබට ජය වේවා ❤

  • @dineshthilanka7713
    @dineshthilanka7713 3 หลายเดือนก่อน +54

    මල්ලි මේක ඉංග්‍රීසියෙන් පරිවර්තනය කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි

  • @SamudraBasnayaka-lv6fc
    @SamudraBasnayaka-lv6fc 2 หลายเดือนก่อน +53

    තරුණ දරුවනේ ඔයාලා හැමෝම එකතුවෙලා මේ සැරේ ඡන්දෙ දිනවමු

  • @anuraanthony2431
    @anuraanthony2431 3 หลายเดือนก่อน +122

    යළි අපි ඔය ෆැක්ටරිය පණ ගන්නවාලු සැමෝගෙම උදව් උපකාර ඉල්ලමු. මොකද අපිට රටට මහඟු සම්පතක් ගොඩගමු ඒක❤❤

    • @udeshikadoa4722
      @udeshikadoa4722 หลายเดือนก่อน

      දකිනකොට හරිම dukai😢

  • @calistafernando1713
    @calistafernando1713 3 หลายเดือนก่อน +117

    අනිවාර්ය යෙන්ම ජාතික ජනබල වේගයේ පාලනයක් යටතේ මේ විනාශ වී ගිය දේ නැවත ගොඩ නංවන බව මතක තියා ගනිමු 🙏🏽 පෝසත් රටක් ලස්සන ජීවිතයක් 🙏🏽💞

    • @jayanthijaya1136
      @jayanthijaya1136 3 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම♥️🌹

    • @yasarathnabalasooriya8862
      @yasarathnabalasooriya8862 3 หลายเดือนก่อน

      මෙි වීඩියෝ එක දැක්කම පොලොන්නරුව එෛතිහාසික නටබුන් දැක්කවගෙ සාංකාවක් ඇතිවෙනව .UNP ආණ්ඩු වලින් කලේම රටෙි තිබුන ස්ථාවර ආදායම් මාර්ග විනාශ කරපු එකම තමයි.බණ්ඩාරනායක මැතිනිය මොනතරම් කර්මාන්ත මෙි රටෙි ස්ථාපිත කලාද? ඒ සේරම විනාශ කලේ ධර්මිෂ්ට සමාජයක් හදන්න ආපු JR ඇතුළු UNP ජනාධිපති වරැ.මාලිමාවවත් මෙිවගෙ සමිපත් බෙිරගන්න වගබලාගන්න .

    • @indranichandra7458
      @indranichandra7458 3 หลายเดือนก่อน

      ​@@jayanthijaya1136kogita kumara sihha. Balapan

  • @GeethaNeelakanthi
    @GeethaNeelakanthi 3 หลายเดือนก่อน +58

    පුගොඩ තුල්හිරිය වේයංගොඩ පෙහෙ කම්මල් අනිත් කර්මාන්තශාලා වැහිලා තියෙන ඒවත් අරින්න❤

    • @damayanthiperera8178
      @damayanthiperera8178 หลายเดือนก่อน

      ඔවු ඒවා අරින්නම ඕනෙ

  • @PrasannaPadmaShantha
    @PrasannaPadmaShantha 2 หลายเดือนก่อน +13

    හරි දුකයි දකින කොට .අද...ඒත් .මටත් ලස්සන අතීතයක් තිබුණා ..කන්තලේ සීනි කර්මාන්ත ශාලා නිවාසවල අපිත් හිටියා..දැන්වත් මේ දේවල් නිසි කලමනාකරණයකින් දියුණු වෙනවනං අපේ තාත්තා දහඩිය වපුරපු ඒ ආයතනටත් ඒ අහිංසක ජනතාවට ටත් සාදාරණයක් වේවි..🎉🎉🎉❤❤❤❤❤❤

  • @LalithaJayasinghe-h9t
    @LalithaJayasinghe-h9t 2 หลายเดือนก่อน +23

    ඒවා දකිනව්ට.හරිම .දුකක්.හිතෙනවා කොතරම්.නාස්තියක්ද
    නැවත පටන්.ගන්නව නම්
    කොතරම් හොදද

  • @BandaraRathnayake-ck5qf
    @BandaraRathnayake-ck5qf 2 หลายเดือนก่อน +23

    ගරු ජනාධිපති තුමනි මෙම සීනි කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කරමු.ඔබට පින් සිදු වේවා!!!

  • @newnn1268
    @newnn1268 3 หลายเดือนก่อน +28

    ආයෝජකයෙක් මේකට අනුග්‍රහය දැක්වූවොත් මේ කර්මාන්තය යලි ගොඩනඟන්න පුලුවන්.

  • @madurachandrasiri263
    @madurachandrasiri263 2 หลายเดือนก่อน +7

    මාලිමාව මේ පාර පාර්ලිමේන්තුවෙන් පුරවමු මේ වගේ වැහිලා ගිය සියලුම ආයතන ගොඩදාමු අපි හැමෝම මේවා ගැන මුලු රටටම කතිකාවතක් හදමු ප්‍රසිද්ධ කරමු හිතාගන්නවත් බැරි සම්පත් මේවා

  • @KrishanthaIndrajith-s8c
    @KrishanthaIndrajith-s8c 9 หลายเดือนก่อน +182

    මාලිමාව රජයක් යටතේමේ කර්මාන්ත ශාලාව නැවත ගොඩනගමු. මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤

    • @AnuUdugama
      @AnuUdugama 7 หลายเดือนก่อน +8

      😅😅😅😅😅

    • @DILSHANSATS
      @DILSHANSATS 3 หลายเดือนก่อน +4

      උන් කිව්වාට බලන්න නෑ 😪✌️

    • @isuruthilak3329
      @isuruthilak3329 3 หลายเดือนก่อน +2

      දැන් පුළුවන්

    • @srimathikumari2584
      @srimathikumari2584 3 หลายเดือนก่อน +3

      රටෙි සෙනගට රැකියා ලැබෙනවා .කාන්තාවෝ රට යන්න ඔිනි නැහැ .මෙි රැකියා එයාලට දෙමු .ඇයි අපේ කාන්තාවෝ අනිත් අයගේ වැඩකාර කමට යන්නේ .මෙි විකාර වැඩ මෙතනින් නවත්වමු .පටන්ගමු රටෙි දේ රටටවටිනවා දේපල විතරක් නෙමෙයි රටෙි මිනිසුන්ද අපිට වටිනවා
      රටෙි සමිපත රටෙි සෙනගයි .

    • @PramasiriThalagala
      @PramasiriThalagala 3 หลายเดือนก่อน +1

  • @nilankawannige4612
    @nilankawannige4612 3 หลายเดือนก่อน +20

    ඔයාලාගේ කපවිම ගොඩක් අගෙයි....මාලිමා රජයෙන් ඔයාලගේ සියලු සිහින ඉටුවෙිවා

  • @KumarasinghaDisanayaka
    @KumarasinghaDisanayaka 3 หลายเดือนก่อน +84

    අනුර ජනාදිපති තුමනි මේ ඔබ තුමාගේ කාලය මේ රටේ දේපල මේවා රැක ගන්න

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 2 หลายเดือนก่อน +18

    හිටපු කාලකන්නි පාලකයෝ කලේ අහිංසක ගැනු අරාබියට විකුණලා දම්ම අහිංසක චුටි කිරි සප්පයෝ හඩ වැටෙද්දී ඒවා මේ රටට සාපයක් මේවා හොදට ගොඩ අරන් මිනිස්සු න්ට රැකියා හැදුව නම් පෙහෙ කම්හල කොය් තරම් මිනිස්සු වැඩ කලාද මට මතකයි මන් චුටි කලේ ටීවී එකේ දැකල තියනවා තෙරුවන් සරණයි අපේ ජනාධිපති තුමනි බලය දෙනවා දෙනවා මේ රට ගොඩ ගන්න පුළුවන් මේ රටේ දනයෙන් 🌹🌹🌹🌹

  • @AnomachandaniKumarasinghe
    @AnomachandaniKumarasinghe 2 หลายเดือนก่อน +14

    අපි පුංචි කාලෙන් ඉස්කෝලෙන් බලන්න ගියා සීනිහදන හැටි දැක්කා හරි සතුටකින් නැරඹුවෙ.
    දැන් ළමයින්ට ඒ වාසනාව ලැබිල සීනි නිෂ්පාදනය කිරීම ආරම්භ කිරීම ට හැකිවුවොත් ලොකු සම්පතක්.රටට.රැකියා අවස්ථා ලැබීමම කොච්චර වටිනවද.
    ඒ අවස්ථා ව උදාවෙවා යන්න ප්‍රාර්ථනා වයි.

  • @nihasmsm8713
    @nihasmsm8713 3 หลายเดือนก่อน +41

    ඒවා විනාස කරපු දේශපාලකයන්ට හරියාකාරයට දඬුවම් ලබා දෙන්න ඕන

  • @sithadahanaka9775
    @sithadahanaka9775 5 ปีที่แล้ว +46

    Please ජනාධිපති තුමන් ට වත් me අසරණ ජනතාව ගේ දුක පෙනිලා හරි me සීනි කර්මාන්ත ya යථා තත්ත්වය ටත් එසේම කියන්නේ me අහිංසක මිනිසුන්ගේ දුක තුනී කරලා ආයෙත් me සීනි කර්මාන්ත ya diunu කරලා දෙන මෙන් ඉතාමත් බැගෑපත්ව ඉල්ලා සිටිමි ...... සිංගප්පූරුවේ සිට ශ්‍රි ලංකාවට ගොඩක් ආදරය කරන අම්මා කෙනෙක් ......

  • @jayabanduwadasinhage3220
    @jayabanduwadasinhage3220 2 หลายเดือนก่อน +12

    මේවා යතාතත්වයට පත්කරල මෙ රටේ මිනිස්සුන්ට ජොබ් ලබාදීමට සහ රටින් සීනි ගෙන්වන එක නතර කරනවනම් මේ රටෙ ජනතාවට කොච්චර අඩුවට සීනි දෙන්න පුලුවන්ද . ජනාධිපති පති තුමණි මේවා ඉක්මනින් ආරම්භ කිරිමට අවදානය යොමුවේවා! ඔබ තුමාට පිං

  • @MayuriMallika
    @MayuriMallika 2 หลายเดือนก่อน +15

    මහ මැතිවරණයෙන් පසු මෙවැනි වසා දමා ඇති කර්මාන්ත යලි පණ ගන්වා, තරුණ පරපුරට රැකියා අවස්ථා ලබා දීමට ශක්තිය ලැබේවා ජනපති තුමනි.

  • @kumarakumara6366
    @kumarakumara6366 5 ปีที่แล้ว +65

    ලංකාවේ වටිනා දේවල් නැති නාස්ති කරල එව්වගෙන් හොරා කාල පිටරටින් බඩු ගෙන්නවල එව්වගෙන් කොමිස් ගහගෙන දේශපාලන හොරු තොපිට හෙන පිට හෙන ගහන්න ඕනෙ හෙටම පටන් ගනියව් එහෙම නැනැත්නම් දැනට පවතින ආන්ඩුත් ආන්ඩු නෙවෙයි සියබලාන්ඩු තෙරුවන් සරනයි ඔබ අප සැමට සම්මා සම්බුදු සරනයි ,,, ජය ශ්‍රී ,,,ජය ශ්‍රී ,,,ජය ශ්‍රී ,,,,,,,,,,,,,,,,,,,,,,,,,

    • @srimadeepani2321
      @srimadeepani2321 2 หลายเดือนก่อน +1

      Ane pin සිඳ වෙනවා me අයට appe ජනාධිපති තුමා hadavi මේක ..

    • @srimadeepani2321
      @srimadeepani2321 2 หลายเดือนก่อน

      Chandrika ජනාධිපති කරපු හෙනහුරා ...wad.

  • @SunilShantha-h9w
    @SunilShantha-h9w 3 หลายเดือนก่อน +33

    අපි ඔක්කොම ලොකු ස්‍රමදනයක් කරලා මෙකගොඩ දමු මුලු ලන්කා ව ම මලිමාවෙ අපිට මෙව වෙඩ නෙවෙයි

  • @DammikaSanjiwa-q8h
    @DammikaSanjiwa-q8h 2 หลายเดือนก่อน +13

    හැදුවානම්. මරු

  • @jinendrawickramasinghe5183
    @jinendrawickramasinghe5183 3 หลายเดือนก่อน +18

    මෙම කර්මානතශාලාව නැවත
    හදමු මෙහි 1975 කම්කරුවෙකු
    ලෙස වැඩ කලා චෙක්රෝලෙන්
    පඩි ගත්තා මට මතකයි ඒ
    ගත්ත පඩිය තාත්තාට එවිවා
    මම නතර වෙලා හිටියේ අමිමාගේ
    මල්ලී ආරියසේන ගල්කොටුව මාමාගේ නිල නිවස උප දිසාපති
    කාර්යාලයේ සේවය කලේ
    තිරිකුණාමලය පාර අයිනේ
    අනුර දිසානායක අතිගරු
    ජනාධිපතිතුමනි මෙම
    ආයතනය මෙරටේ ජාතික
    සමිපත ස්ථාපිත කරනු මෑනවි
    ජේ.විකුමසිහ

  • @LalithaJayasinghe-s1u
    @LalithaJayasinghe-s1u 2 หลายเดือนก่อน +13

    ඇත්තටම අපේ ජනාධ්පති අනුර සහෝදරය මේ සීනි කම්මල නැවත පනගන්වල ගත්තොත් රැකියා ප්‍රශ්ණ ටිකක් විසදෙනව වගේම රටට ආදායමක් ලැබෙනවා අපි හිතනවා ඔබ මොනව හරි දෙයක් කරයි කියල .

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 3 หลายเดือนก่อน +10

    ජයවේවා අපේ ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා රටට හෙටක් අපට රටක්

  • @nishanthiranasingha6987
    @nishanthiranasingha6987 2 หลายเดือนก่อน +12

    රටට ආදරේ කරන නායකයෝ හිටියනම් මෙහෙම වෙන්නේ නෑ . අපිට් හොද නායකයෙක් දැන් ලැබිලා තියෙන්නේ දැන් බයවෙන්න දෙයක් නෑ . මාලීමාව ට හයෙන් පහක බලයක් ලබාදෙන්න සහයෝගය දෙන්න

  • @lalithaalahakoon4743
    @lalithaalahakoon4743 2 หลายเดือนก่อน +12

    වැනසී ගීය අතීත ස.ම්පත නැවත ගොඩ නගමු..මාලිමාව යටතේ මෙය සිදු වේවා

  • @user-rs9oc3rx2n
    @user-rs9oc3rx2n 2 หลายเดือนก่อน +6

    අප්පේ මුන්ට මොනවා කරෝත්ද්ද හොද අපේ දරුවන්ගේ අනාගතයම කාලා ඉවරයි අපේ අනුර ජනාධිපතිට මෙයා පෙනේවා දකිවා දියුණු කරන්න ලැබේවා ❤❤❤❤

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv 3 หลายเดือนก่อน +9

    ආයි උපද්දමු..මැරුනු.හා මංංංරා දැමු අපේ ධනස්කන්දය.මේවා හීන නෙවෙයි.දැන්නම් හැබෑවක්..රටේ මොනවද නිෂ් නොකලේ..පිගන්..සිමෙන්ති..යකඩ..රබර්..සීනි..පිටි....ආයෙම හින අලුත් කරමු..අපේම නිමැවුම් දකින්නට🎉🎉🎉🎉🎉❤❤❤

  • @yardlyhorawalavithana5086
    @yardlyhorawalavithana5086 3 หลายเดือนก่อน +17

    ජිවිතේ මුල් වතාවට මෙි කර්මාන්ත ශාලාව දැක්කෙ මෙිවා දකින කොට ඇග වෙවිලනව

  • @GaminiPriyantha-p7y
    @GaminiPriyantha-p7y 3 หลายเดือนก่อน +16

    මෙවැනි කර්මාන්ත ශාලා නැවත ගොඩනැගීමට අවශ්‍ය සක්තිය ඩයීරිය ලෑබෙවා ❤

  • @damecafiris5703
    @damecafiris5703 3 หลายเดือนก่อน +13

    සිනි කර්මාන්ත ශලාවෙ නැවත පටන් ගත්තා නමි රටෙ රැකියා තියෙනවා අපිත් රටවල් වල දුක් විදලා එපා වෙලා ඉන්නෙ රට දියුණු ඉක්මනින් ලැබෙවා අපිටක් ආසයි ලංකාවෙ ඉන්න

  • @harshadisanayaka6198
    @harshadisanayaka6198 3 หลายเดือนก่อน +20

    මන් ඉන්නෙකන්තලෙ මේක දකිද්දි පට්ට දුකක් එන්නෙ😢😮😔😔

  • @renukagunawardana8335
    @renukagunawardana8335 7 หลายเดือนก่อน +21

    අලුත් රජය ඈවට පස්සේ නැවත අලුත් වැඩියා කරලා ගනියි🙏

  • @dineshwickramarathne1427
    @dineshwickramarathne1427 5 ปีที่แล้ว +5

    Thankyou බැන්නට 😀😀😀

  • @chandanifernando7456
    @chandanifernando7456 3 หลายเดือนก่อน +14

    අම්මෝ මේවා දකිද්දි මාරම දුකයි,හිටපු දේශපාලුවෝ හොඳටම කරලා 😥😥😥😥

  • @SarathKumar-hk7zt
    @SarathKumar-hk7zt 2 หลายเดือนก่อน +12

    මම. වැල්ඩින්. මෝසන්. Vyrin. කිසිම. Mudalak. නැතුව.උදඋ. karana. ලෑස්ති. අපෝ. රට. ඉසරහට. ගත. යතු. මලාවට. ජය.

    • @bmahathun
      @bmahathun หลายเดือนก่อน

  • @NawaMax
    @NawaMax 3 หลายเดือนก่อน +8

    මේ කර්මාන්තය සුදුසු පුද්ගලයෙකුට නිවැරදි විනිවිද පෙනෙන ටෙන්ඩර් කැඳවීමක් කර ඉක්මනින් ආරම්භ කිරීම සඳහා බදු දීම සුදුසුයි. බදු කොන්දේසි ලිහිල් විය යුතු අතර සිත් ඇදගන්නා පහසුකම් සැපයීම වරදක් නොවේ. මොකද ඔහු ගොඩ නැගීම ආරම්භ කරන්නේ අපේ රටේ විනාශයට පත් කල වටිනා සම්පතක් නිසා. රජයට මෙවැනි දේ ගොඩ නගා පවත්වාගෙන යාම අපහසුයි. ශක්තිමත් ව්‍යාපාරිකයෙක් එවිට පවත්වාගෙන යාම තුළින් විශාල රැකියා ප්‍රමාණයක් බිහි වන අතර විශාල බදු ප්‍රමාණයක් රටට ලැබේවි.

  • @MadhavaJanath-rd3lz
    @MadhavaJanath-rd3lz 2 หลายเดือนก่อน +7

    2024 ආයෙමත් වයිරල් වෙන්න ඔනි විඩියො එකක්

  • @PathamaDisanayaka-d3w
    @PathamaDisanayaka-d3w 2 หลายเดือนก่อน +7

    විරැකියාවට ලොකුම විසදුමක් ගරු ජනාධිපතිතුමනි පුලුවන් තරම් ඉක්මනින් ආරම්භ කරන්න

  • @indarakumariedirisihnha8989
    @indarakumariedirisihnha8989 3 หลายเดือนก่อน +4

    උපන්දා ඉදලා ජිවත් උනේ ඔය තැනට පිංසිදුවෙන්න එත් දැන් වෙලා තියෙන්නේ මහා අපරදයක් අනුර ජනදිපති තුමනි.ඔබගේ අවදායෙන් යලිත් ගොඩ නගමු දහසක් දුක්විදින ජිව්තෙට සහනයක් වෙන්න

  • @channamadusanka259
    @channamadusanka259 2 หลายเดือนก่อน +5

    AKD මේකත් පටන්ගමු...❤

  • @rohininimalka3852
    @rohininimalka3852 3 หลายเดือนก่อน +5

    ඇත්තටම දකින කොට හරිම වේදනාවක් දැනුනා 😢

  • @sheriffdeen175
    @sheriffdeen175 6 หลายเดือนก่อน +8

    Api ikmanatama malimawa gemu aniwaryenma goda daanawa jayawewa

  • @nilanthipahalagama1749
    @nilanthipahalagama1749 2 หลายเดือนก่อน +3

    නේලුම් කුලුන හදන්න ගිය මුදල් වලින් මේ සිනි කර්මාන්තය හදන්න තිබුනා ..ජනතාවට රැකියා තියනවා එහෙනම් ...අනේ කරපු අපරාදයක් අපේ රටට....😔

  • @AdlakshikaAdlakshika
    @AdlakshikaAdlakshika 2 หลายเดือนก่อน +5

    සිරිමාවෝ මැතිගෙ ආණ්ඩුවෙන් පටන් ගත්ත දේවල්. විනාස කලේ යූ ඇන්පි ආණ්ඩුවේ ජේ ආර්ගෙ කාලෙ.😢😢😢😢

  • @kalpaudara7693
    @kalpaudara7693 2 หลายเดือนก่อน +9

    වටිනා දෙයක් මල්ලී ඉදිරිපත් කිරීමත් මරු

  • @chinthakakumara4451
    @chinthakakumara4451 2 หลายเดือนก่อน +5

    දකිනකොට පුදම දුකක් දැනෙනවා අපි driver fernando ගේ දරුවෝ G1/75A ගෙදර තමා හිටියේ

  • @JayarajCooray-qb4jm
    @JayarajCooray-qb4jm 2 หลายเดือนก่อน +9

    කොල්ලන් ට කෙල්ලන් ට රැකියා සඳහා ❤❤❤❤❤❤❤ 6:23

  • @rufernando1547
    @rufernando1547 หลายเดือนก่อน

    අපේ රටට ,අපේ ළමයින්ට ,අපේ අනාගතයට ..... මාළිමාවට ජයවේවා❤❤ ❤තුනෙන් දෙකේ බලය දුන්නෙ නැත්නම් මේ ඔක්කොම කරලා ඉවරයි

  • @LahiruSampath-we8cq
    @LahiruSampath-we8cq 2 หลายเดือนก่อน +3

    දේශ පාලුවෝ හොරා කාපු ඩොලර් නීතිය ක්‍රියාත්මක කර මේ කර්මාන්ත්‍ර ශාලා පළ ප්‍රයෝජන ගන්න කාලයයි මේ ❤❤❤❤❤❤❤❤❤

  • @anushakumuduni36
    @anushakumuduni36 3 หลายเดือนก่อน +6

    මට හරි සතුටුයි .සිනි කම්හල .පටන් .ගන්න වා නම් මේවා අපේ රටේ දෙවල්. නිසා

  • @Vivian12345V-j
    @Vivian12345V-j 2 หลายเดือนก่อน +5

    දැන් අපිට තියෙන්නේ පිටරටින් ගේන ඩයි දමපු සීනි. පැලවත්තේ හැදුවත් ඒවා පැලවත්ත නමින් වැඩි ගානට හරි දෙනවානම් ලොකු දෙයක්

  • @udayaaththanayaka2624
    @udayaaththanayaka2624 3 หลายเดือนก่อน +24

    මේ සීනි කම්හල යලිත් ගොඩගන්නට,, ජනාධිපති අනුර සහෝදරයා ඔබේ අවදානය යොමු කරන්න ❤

  • @suryalas1990
    @suryalas1990 2 หลายเดือนก่อน +4

    දෙෂ පාලන පලි ගැනිම් නිසා රටට අහිම් උන සම්පත් සන්වර්ධනය වෙන්නම ඔනෙ නගර මම රටවල් ගනග වැඩ කරලා හොදම පල පුරුදු අත් දැකීම් තියෙනවා මටත් පුලුවන් දයක වෙන්න යලි පන දෙන්න පුලුවන්

  • @AsamgikaBenthara
    @AsamgikaBenthara 2 หลายเดือนก่อน +4

    විනාශ කරපු උන්ට ශාප වේවා ... මේ රට ගොඩගන්න අපේ නවා ජනපති ට පුලුවන් වේවා ..

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c 2 หลายเดือนก่อน +3

    තරුණ අපිට දෙන්න හදන්න.. අම්මා නොදෙන දේ කුඩම්මා කොහොමත් දෙන්නේ නෑ. අභියෝගයට මම සුදානම්. සක්කර බැරිනම් සුකරයෝ හරි හදනවා.

  • @KarunaSamarappuli
    @KarunaSamarappuli 3 หลายเดือนก่อน +7

    අපි ඔක්කොම එකතු වෙලා මේ කැලැවට සුද්ද කරල අපේ අනුර සහෝදරයාට භාර දෙමු කොල වැඩේ ගොඩ දාල දෙනව

    • @kusumapriyanthi8715
      @kusumapriyanthi8715 2 หลายเดือนก่อน

      අනිවාරේන්

    • @dulanjalibhagya9785
      @dulanjalibhagya9785 หลายเดือนก่อน

      දැන් හරියටම තේරුම් ගන්න පුලුවන් හිටපු නායකයන් කොමිස් වලට කොච්චර කෑදර ද කියලා

  • @wmnilanthi9633
    @wmnilanthi9633 2 หลายเดือนก่อน +3

    ශක්තිමත් ආණ්ඩුවක්‌ මාලිමාවට ලබා දෙමු නැවත කර්මාන්ත පණ ගැන්වීමට ඔවුන් ට සැබෑම උනන්දුවක් තියෙනවා

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 29 วันที่ผ่านมา

    Meka mechchara kal hari parisssam krpu minissunta ekenma respect krnn one❤❤❤

  • @SheelaIndrani
    @SheelaIndrani 2 หลายเดือนก่อน +1

    අතිගරැ ජනාධිපතිතුමණි මුළු ලංකාවම ගොඩදින්න ඔබතුමාලගේ අවධානය යොමුකරන්න මෙි අපරධ යෙන් ප්‍රයෝජනයක් ගමු මාලිමාවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤

  • @SurangaDinesh-e8y
    @SurangaDinesh-e8y หลายเดือนก่อน

    ජනපති තුමනී.....මේ ඔබේ අවදානය පිනිසයි...අපේ එකම බලාපොරොත්තුව .....ඔබතුමා තමයි ....❤❤❤❤❤❤❤❤❤

  • @SagarikaSagarika-u7s
    @SagarikaSagarika-u7s 3 หลายเดือนก่อน +3

    අපේ ජනාධිපතිතුමාට මේවා ඉක්මනටම නෙත ගැටේවා❤❤❤❤❤

  • @anandalal6821
    @anandalal6821 หลายเดือนก่อน

    Apee anura sahodaraya newata nagaa setawai aka neyatai apee hemooma nawa rajayata udau karamu qkaa men budusaranai

  • @SuranganiDisanayaka-n9x
    @SuranganiDisanayaka-n9x 3 หลายเดือนก่อน +7

    මුන්.සේරම. විනාස.කරලා.සියලුම. දෙවල්.පිටරටින්.ගෙනවා.මොකද..කොමිස්.ගන්න.ලංකාවෙ
    සියලුම.දෙවල්.උපයන්න.පුලුවන්
    .කම.තබුනා.හැම.දෙම
    නැති.කරලා.දැම්මා.

  • @sameeramaduranga954
    @sameeramaduranga954 2 หลายเดือนก่อน +4

    Api maka nawata goda ganna rallak hadamu hamoma akatuwanna

  • @pasinduchamuditha1166
    @pasinduchamuditha1166 หลายเดือนก่อน

    අන්තිම මොහොතෙ ඇදක ඉන්නකොට මේ කර්මාන්ත ශාලාවෙ නිශ්පාදනයක් වෙනව දකින එක තමයි එකම සතුට. ඒ වචන ටික🥺

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 2 หลายเดือนก่อน +2

    ඉස්සරලාම අපි ශ්‍රමදානයක් දාලා කාලෙත් සුද්ධ කරමු.

  • @SriyaniSadareka
    @SriyaniSadareka 2 หลายเดือนก่อน

    Ma thathaga kathawa balannakoo.oyata kawadawath adaka ialdagana duk widinna labanna apa.oyata dawi rakawaranai❤❤❤❤❤

  • @UdayaPushpakumara-bz9tk
    @UdayaPushpakumara-bz9tk 2 หลายเดือนก่อน +2

    Malimawa රජයෙන් meka hadannaa shaktiya ලැබේවා

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 3 หลายเดือนก่อน +8

    මේ මොන අපරාධද..

  • @CalistaFernando-l2t
    @CalistaFernando-l2t 2 หลายเดือนก่อน

    මුන්ට හෙණ හතම වැදිය මේ අපරාධ යට අද අපේ දරුවෝ මන්දපෝෂණය යෙන් මැරෙන රටක් මුන් විනාශ කල මේ රට නැවත ගොඩනැගීම එකතු වෙමු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nandisudasinghe9548
    @nandisudasinghe9548 หลายเดือนก่อน

    Anurada kumara janadiepathi tumani oba tumata pin me karmanthaya nawatha goda ganna oba tumata sakthiya labewa budu wahansege anubawawen budu saranai

  • @KushanDinujaya
    @KushanDinujaya 3 หลายเดือนก่อน +1

    Ane harima dukai mewa dakinakota api nawatha hadamu

  • @ravishanwijayananda1345
    @ravishanwijayananda1345 2 หลายเดือนก่อน +2

    මාලිමාව ඒන්න කලින් ආයේත් මේවා පටන් ගන්නවා කියලා බලමු කියුවා වගේ වැඩ කරයිද කියලා...පටන් ගන්නවා නම් ලොකු හයියක් මීනිස්සුන්ට රැකීයා ලැබේනවා...හොදම දේයක් වේව👍👍👍

  • @PradeepaKumari-gz5tg
    @PradeepaKumari-gz5tg 2 หลายเดือนก่อน +1

    Meaka sampathak ayath mea ayathamaya naga sotieanna mea rajayata sakthoyalabawa ea wagama danueath karana obata sthuthi,

  • @harithgunasekara5024
    @harithgunasekara5024 2 หลายเดือนก่อน +1

    Itha honda adahassakk.Apeh gonnuhuu ratama kahrrwa.Harith,Germany

  • @renukagunathilake5547
    @renukagunathilake5547 2 หลายเดือนก่อน +4

    මම දරැවන් මහත්මයා අුවුරැදු විස්සක කාලයක් මහත්මයා වැඩ කලේ ඉංජිනේරු වෙක් නතර වෙලා හිටියා අදට මතක් වන විට දුකයි සැම දෙයක අංග සමිපුර්න ලස්සන සිනි ආයතනය මතක් වන විට කියලා පලක් නොමැත අනුර ජනපති මෙම ආයතනය පටන් ගන්න ඉදිරියට ඉන්න දරැවන් ට රැකියා ලබා ⁣දිම ⁣අපරාදයක් මෙය ආයතනය මතක් වන වා අපි ජිවිතවලට මොන තරමි පිහිට තිබුන ආයතන දැන් වත් සියළුම දෙනාගේම දැස් අවදි වෙිවා

  • @ManelPererahm
    @ManelPererahm หลายเดือนก่อน

    අ.පේ රටේ දේවල් දේශීය දෙයට ආදරයෙන් හිටිය එකම නායිකාව සිරිමාවෝ මැතිණිය..ඉන් පස්සෙ ඒවගේ ම රටට ආදරය කරන සිංහල ලේ තියෙන කොල්ලෙක් රජ වුනා. ඒ අපේ අනුර කුමාර ජනාධිපති වරයා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපේ රජාට.

  • @mihirajeewani6433
    @mihirajeewani6433 2 หลายเดือนก่อน +2

    ජයවේවා මාලිමාවට ❤❤❤

  • @nandisudasinghe9548
    @nandisudasinghe9548 หลายเดือนก่อน

    A parade ape rate sampath Nika vinasa wenawa api hetha awa viswasa karanawa ape anura kumara janadiepathi me karmanthaya nawathath Naga hetawai kiyala Jaya wewa oba thumata❤

  • @DammiArangalla
    @DammiArangalla 3 หลายเดือนก่อน +3

    paw eya ගෝථාභය anduvenuth illa hitiyata vadak vela ne dan malima anduvenwath meka goda dammoth tamy❤

  • @chathuradilshan1789
    @chathuradilshan1789 2 หลายเดือนก่อน +1

    ජනාධිපති(AKD)🙏 අනුර කුමාර සහොදරයාගේ අවධානය පිනිස,අප සියලු දෙනාගේ වගකීමකි මෙවැනි කර්මාන්තශාලා නැවතත් තිබුනු තත්වයට පත්කිරීම❤මේ සදහා අපි එකාමෙන් පෙලගැසෙමු❤මෙම කර්මාන්තශාලාව ගොඩනැගීමට නැගී සිටිමු අප සියලු දෙනා⭕ මේක රටේ රැල්ලක් කරමු💪දුප්පත් කම තුරන් කරමු✊දේශීය දේ අගයමු 🇱🇰

  • @dileepsusanth8525
    @dileepsusanth8525 หลายเดือนก่อน

    Yali goda damimata warthamana anduwa sathu වගකීමක් ❤

  • @SadunMadushanka-ek5zd
    @SadunMadushanka-ek5zd 2 หลายเดือนก่อน

    A k d ..ape sahodarayata gammak demu meka goda danna❤❤❤

  • @RanaveeraRanasinghe
    @RanaveeraRanasinghe 8 หลายเดือนก่อน +2

    Sri lanka sugar corporation vinaasalale kawda kiyalaa kiyanna danna kenek

  • @jinendarisaram1838
    @jinendarisaram1838 หลายเดือนก่อน

    Budusaranai

  • @RanjithJayasinghe-i9h
    @RanjithJayasinghe-i9h หลายเดือนก่อน

    Api rajak pahala karagaththa siyalla godaganna jayawewa

  • @gunarathnagunarathna6210
    @gunarathnagunarathna6210 2 หลายเดือนก่อน +1

    Anura janapathi thuma mewa goada davi wena ekekutawath meka karanna bariwewvi comis kutti vitharay unta ona
    anura janadi pathi thumani me vinasayen beraganna.obathumata budusaranay.🙏🏽🙏🏽🙏🏽🙏🏽❤❤❤❤❤❤❤❤

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 2 หลายเดือนก่อน

    Aye ekathu wela weda patan ganna puluwannam godak watinawa 🙏

  • @TheP-rz6qd
    @TheP-rz6qd 2 หลายเดือนก่อน +3

    Mun ape ratata kerala thiyanade penawa neda labana 14 siyala denama malimawata demu

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 3 หลายเดือนก่อน +8

    මාලිමාව ආන්ඩුවකින් නැවතත් මෙය ගොඩ ගමු

  • @ReemRee-wl4th
    @ReemRee-wl4th 5 ปีที่แล้ว +20

    කාල කන්නි බලදාරි... රටක් බාර ගත්තා ම රට කනවා අපේ සමිිපත් විනාස කරන අමන මෝඩයෝ තමා රට පාලනය කරලා තියෙන්නේ

  • @KithsiriRanasigha
    @KithsiriRanasigha 2 หลายเดือนก่อน +2

    ජනාධිපති තුමනි,කරනවානම් වැඩ මේවා තමයි...ඹබගේ නම් රැදෙන්න නම් මෙයද එක් ක්‍රියාවක්.,

  • @KemaKarunathilake
    @KemaKarunathilake 2 หลายเดือนก่อน +1

    .ජනපති thumani මෙවැනි day ඉක්මනින් පිළිසකර කරන්න .ඔබතුමා ta pin .දැනුවත් කිරීමට පුතා pin .

  • @rathnawaliperera6049
    @rathnawaliperera6049 2 หลายเดือนก่อน +1

    Me tharam vatina vahana godak vinasa venna arala mona tharam aparadayakda nidanayak uda higakana jathiyak kiyanne nikanda