ෆෝන් එකෙන් බණ අහනවනම් ඔබට වෙන්න යන දේ මෙන්න | Ven.Welimada Saddhaseela Thero | Daham Amawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 เม.ย. 2022
  • ෆෝන් එකෙන් බණ අහනවනම් මේ ටික දැනගන්න | Ven.Welimada Saddhaseela Thero | Daham Amawa
    🔴 දහම් අමාවෙන් මුළු ලොව සැනසේවා!
    ⭕️මෙම ධර්මදේශණාව ධර්ම දානය පිණිසමයි!
    ⭕ධර්මදේශණාවෙන් ඔබගේ ජීවිතය යහපත් කරගැනිමට මඟ පෙන්වීම අපගේ අරමුණ බව ශ්‍රද්ධාවෙන්
    සිහිපත් කරමු.
    🔰මෙම නාලීකාව Subscribe කරන්න.
    🔰අපගේ ෆේස්බුක් පිටුවට පිවිසෙන්න.
    Facebook Page : / %e0%b6%af%e0%b7%84%e0%...
    🔰Thank You For Watching !

ความคิดเห็น • 661

  • @dahamamawa8489
    @dahamamawa8489  2 ปีที่แล้ว +133

    ඔබ තවමත් මෙම නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර නැතිනම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කර දායක වන්න.🙏❤️

  • @dishnarathnayaka6619
    @dishnarathnayaka6619 5 หลายเดือนก่อน +7

    අපේ හාමුදුරුවනේ ෆෝන් එකෙන් බණ අහන්නේ වැඩ කරන ගමන් එකම් සැනසීම ඒකයි ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා

  • @IndikaKumarasri-ml3ur
    @IndikaKumarasri-ml3ur 3 หลายเดือนก่อน +6

    මං පුළුවන් හැමවෙලේම අහනවා හාමුදුරුවනේ සාදු...සාදු..💛

  • @premakariyawasam5502
    @premakariyawasam5502 2 ปีที่แล้ว +169

    අපේ ගරු සාමින්වහන්ස. මම වැඩ කරන්නේ බහරෙන්වල වැඩ කරන ගමන් පෝන් එකෙන් තමයි බණ අහන්නේ වැඩ ඉවරකරලා බණ අහන්න වෙලාවක් නැහැ පෝන් එකෙන් වැඩ කරන ගමන් අහනවා ඒක තමයි අපිට තියෙන එකම සැනසීම මේ මිනිස්සු අපිට බැන්නත් අර අහන බණ ටික නිසා හිතට තරහක් එන්නේ නැහැ මම ගොඩක් අහන්නේ ඔබ වහන්සේගේ බණ. ගොඩක් දුරට හොදට තේරුම් ගන්න පුලුවන් ඔබ වහන්සේට උතුම් දලදා සමිදුගෙ පිහිට ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි අපේ සාමින්වහන්ස.

  • @sumduvishara3779
    @sumduvishara3779 2 ปีที่แล้ว +34

    නිදහසේ තමයි මාත් phone එකෙන් බන අහන්නේ අපේ හමුදුරැවනේ, ඉඩක් ලැබේන හැම මොහොතකම නැවතේන්නේ බන පදයක් ලග 💛 සාදු 🙏සාදු 🙏සාදු සාදු🙏 සාදු සාදු🙏 සාදු 🙏සාදු🙏 සාදු🙏 සාදු 🙏

  • @kaviransinghe7713
    @kaviransinghe7713 ปีที่แล้ว +18

    මාත් ස්වාමීන් වහන්සෙ පොන් එකෙන් තමා බන අහන්නෙ ඔබ වහන්සෙ බන ඇහුවම මාර සැනසිමක් තියෙන්නෙ සාදු සාදු🙏 සාදු 🙏සාදු🙏

  • @sriyanisriyani1890
    @sriyanisriyani1890 ปีที่แล้ว +12

    අපේ නැති බැරි කමට දුරු රටක තනිවී පන්සලකට වත් යාගන්න නැහැ හිතේ තියේන දුක කරදර ප්‍රස්න නැතිවි හිත නිවාගන්නවා බන අහලා පින්වත් සුවාමින් වහන්සේට මගේ නමස්කාරය සාදු සාදු සාදු

  • @user-zj2gy3jo7c
    @user-zj2gy3jo7c 5 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා-මම අසපුවට යනවා නිතර ධර්මස්සව කරන්නේ මාගේ සසරෙහි ගෙනා වැරදි හදාගන්න ඔබ වහන්සේලාට ගොඩක් පින් 🙏🙏🙏

  • @NiluPalihawadana-xd9bd
    @NiluPalihawadana-xd9bd ปีที่แล้ว +5

    පින්වත් ස්වාමීන් වහන්ස මාත් පෝන් එකෙන් තමයි බන අහන්නෙ . ඔබ් වහන්සේ ගේ බන තමයි ගොඩාක් අහන්නෙ වටහා ගන්න ලෙහෙසි යි දේශනා කරන ආකාරය . ගොඩාක් පින් ඔබ වහන්සේට . නිවන් ම අවබෝධ වේවා සාදු සාදු සාදු

    • @dahamamawa8489
      @dahamamawa8489  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @kkww4218
    @kkww4218 2 ปีที่แล้ว +23

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..අවසරයි අපේ හාමුදුරුවනේ මට පෝන් එකෙන් තමා ධර්මය අහන්ඩ පුළුවන් වුණේ මම 2015 මේ පෝන් එක ගත්තට පස්සේ බුදුදහමත් මගේ කතෝලික දහමත් නිසි අයුරින් ඒ දේවමෙහෙයන් වලට සහභාගි වෙන්නේ මේ පෝන් එකෙන් තමා මට උතුම් වූ බුදුරජාණන් වහන්සේගේ සිත් ශ්‍රී සද්ධර්මය නිසි අයුරින් අවබෝධ කරගන්නට කර ගන්නට උපකාරී වුණේ මේ පෝන් එක තමා මට හිතෙනවා මං ගොඩක් වාසනාවන්තයි කියලා මම ගොඩක් දුකෙන් හිටියේ මට කතෝලික ආගමේ පූජාවක් වත් දේව මේ අක්කත් අහන්ඩ බලන්ඩ විදිහක් නැතුව ..මම ආගම් දෙකටම ගරු කරමින් හරි සතුටින් ධර්ම දේශනා ශ්‍රවණය කරනවා මගේ කතෝලික දහමේ සියලුම පූජාවන් වලට මම සහභාගි වෙනවා ඒ ඇරුණුකොට මගේ පෝන් එකෙන් මං වෙන කිසි දෙයක් බලන්න කරන්නේ නෑ කරන්නෙ නෑ අවශ්‍ය දෙයට පමණයි මා පෝන් එක භාවිතා කරන්නේ

    • @dahamamawa8489
      @dahamamawa8489  2 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි, ධර්මදේශණාවන් ශ්‍රවණය කරන්න..

  • @jeewanthiperera3322
    @jeewanthiperera3322 ปีที่แล้ว +33

    මේ ආත්මේත් වාගේම උපදින සෑම ආත්මයකම සත්පුර්ශ ඇසුරම ලැබේවා🙏🙏සෑම දෙයක්ම ක්ෂනිකයෙන් අත්හැරීමට හැකි වේවා🙏🙏🙏උපදින සෑම ආත්මෙකම බණ පදයක් ඇසේවා!🙏🙏🙏සාදූ සාදූ සාදූ...🙏🙏🙏

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 2 ปีที่แล้ว +43

    නැති බැරි කමි නිසා වි​දේශ ගත ​වෙලා වැඩ කරන ගමන් බන අහනවා පින්වත් ස්වාමිනි ගත සිත විඩාව දුක් ​දොමිනස් ​මො​හොතකට හරි දුරැ කර ගන්න ​ගොඩක් උපකාරි ​වෙනවා .ඇත්තටම.​තෙරැවන් සරනයි පින්වත් ස්වාමිනි🙏🙏🙏

    • @kumarikumari6421
      @kumarikumari6421 2 ปีที่แล้ว +5

      අනිවාර්යෙන්ම මමත් එහෙමයි දවසක ට එක ධර්ම දේශනාවක් හරි පොන් එකෙන් අහනව ඒ පැයෙ හිත ට දැනෙන සතුට සැනසීම කියල නිම කරන්නට බැහැ මෙ ධර්ම දේශනා දේශනා කරන ස්වාමින් වහන්සේලා ඇතුලු සද්ධා ටිවි වැනල්එක සහ සහසම්බන්ද වු සියලු දෙනාම මාගෙ බුදු පියාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කර උතුම් වූ නිවනට පැමිණෙත්වා තෙරුවන් සරණයි !!!!🙏🙏🙏🙏🙏🙏🙏

    • @kadulubidunethu2899
      @kadulubidunethu2899 2 ปีที่แล้ว +3

      Mamath ehemai hemadama dawasata bana ahanawa bana deshana 2k wath

    • @nadeekacool6622
      @nadeekacool6622 2 ปีที่แล้ว +2

      මමත් වැඩ කරන ගමන් අහන්නෙ

    • @dayalalnandakumara4751
      @dayalalnandakumara4751 2 ปีที่แล้ว

      Bana ahanna lamine apata me sasarin galawenna gamana ketikara ganna thibena awsthawa pahara arinna epa teruwan saranai

    • @sriyalathakadahapola4908
      @sriyalathakadahapola4908 2 ปีที่แล้ว

      මමත් වැඩ කරන ගමන් තමයි බණ අහන්නෙ .එක දිටම අහන්නත් නෑ .

  • @vimalaramasingha7522
    @vimalaramasingha7522 2 ปีที่แล้ว +30

    ,මම අහගෙන ඉන්න ආසයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේගෙ දර්ම දෙසනාවන් තෙරුවන් සරණයි ඔබ වහන්සේට .🙏🙏🙏

  • @user-yd7mr3so2n
    @user-yd7mr3so2n 3 หลายเดือนก่อน +3

    සාදු සාදු මේ උතුම් ධර්මයදේශනා කළ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා සාදු සාදු, සාදු

  • @chandraweerasinghe7579
    @chandraweerasinghe7579 9 หลายเดือนก่อน +13

    පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ...මමත් බණ අහන්නේ පොන් එකෙන් ඉඩ ලැබෙන හැම මොහොතකම ධර්මය අහනව හිත සුවපත් වෙනවා සාදු සාදු සාදු

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 2 ปีที่แล้ว +13

    මම phone එකෙනුත් බණ අහනවා...පන්සලේ ධර්ම දේශනයක් තිබුණොත් එතනට ගිහිල්ලා ත් ධර්මය ශ්‍රවණය කරනවා... තෙරුවන් සරණයි ඔබවහන්සේට අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 !

  • @indramg3331
    @indramg3331 2 ปีที่แล้ว +40

    පින්වත් සද්ධාශීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ගායූ වේවා ඔබ වහන්සේ ඇතුලු මහමෙව්නාවේ සියලුම ස්වාමීන් වහන්සේ ලාටත් පින්වත් ඤාණානන්ද ලොකු ස්වාමීන් වහන්සේ ටත් ප්‍රාර්තනීය බෝදියකින් උතුම් නිවනම අවබෝධ වේවා 🙏🙏🙏

    • @sudugunarathna730
      @sudugunarathna730 2 ปีที่แล้ว +1

      Duk vedenawa rata labena pode walawata pon akan ahanawa danuth ma ahana gaman inne 🙏🙏🙏🙏🙏🙏

    • @edirisnghajayalath7440
      @edirisnghajayalath7440 ปีที่แล้ว

      Ova wahanseta uthum nivan maga wivara weva.
      .

    • @priyanthi5464
      @priyanthi5464 ปีที่แล้ว

      අපෙ suwamin වහන්සේta dirgau වේවා අපිට me දෙසනa කරන bana අහන්න අපිට පන්සලට යන්න බැහැ,man ඉන්නේ kuwait එකේ phone එකේen තමයි bana අහන්න ඔබ wahansege bana srawanaya karddi සිත ගොඩක් සැනසෙනwa,ඔබ වහන්සේta මගෙ නමස්කාරya පූජා වේවා පූජා කරමි 🙏 🙏 🙏 🙏 🙏 🙏 💐 💐 💐 💐 💐 💐

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 ปีที่แล้ว +7

    හාමුදුරුවනේ මම අහන්නේ පෝන් එකෙන් තමයී බණ ඒත් හරිම සර්ධාවෙන් ඒකට හේතුව මම ඉතාලියෙ ඉන්නේ එක බණක් හෝ දවසකට අහන්න උනන්දු වෙනවා ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවයෙන් චිරාත් කාලයක් ජීවත් වේවා !සම්මා සම්බුදූ සරනයි !

  • @sujasujee4513
    @sujasujee4513 2 ปีที่แล้ว +30

    සාදු සාදු සාදු !!!
    පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට මාගේ ගෞරව පූර්වක නමස්කාරය වේවා !!!
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!
    දීර්ඝායු වේවා !!!
    ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධයම වේවා !!!
    පින්වත් ස්වාමින් වහන්ස !!
    විදේශ ගත වෙලා ඉන්න මමත් ධර්ම දේශණා ශ්‍රවණය කරන්නෙ පෝන් එකෙන්.,
    වැඩ කරන ගමන් දවසකට එක ධර්ම දේශණාවක් හරි ශ්‍රවණය කරනවා
    වෙහෙසකාරී ජීවිතය තුල.බුදු බණ අහනකොට සිත නිවෙනවා
    නමුත් එසේ බුදු බණ ඇසීම තුලින් නිවන් අවබෝධය බොහෝ දුර බව වැටහෙනවා.🙏🙏🙏🏵️🏵️🏵️

  • @pavideos3808
    @pavideos3808 2 ปีที่แล้ว +6

    පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..
    සාදු සාදු සාදු 🙏🌹
    ඔබ වහන්සේට මේ කරන්නාවූ උතුම් ශාසනික මෙහෙවරටත් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය පිං බල මහිමයෙනුත් නිදුක් නීරෝගී දීර්ඝායූ සුව සම්පත්තියම ලැබේවා ..
    සියලුම කුසල් අරමුණු සපල වේවා ..
    මේ සිදු කරන්නාවූ උතුම් පුණ්‍ය පිං බලයෙන් උතුම් නිවනටම මේ පිං හේතු වාසනා වේවා.. පිංවත් ස්වාමීන් වහන්සේට ..
    සාදු සාදු සාදු 🙏🌹

  • @user-rw5gc5cb9q
    @user-rw5gc5cb9q 5 หลายเดือนก่อน +3

    ගරුතර ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා නමස්කාර වේවා! ඔබවහන්සේට නිදුක් නිරෝග කිසිවෙදිර්ඝායුම ලැබේවා මේ බණ වලින් අපට යහපත් මාර්ගයේ සලසා දෙන ඔබ වහන්සේට වහන්සේට මේ උතුම් බුදු සසුනේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධම වේවා නිවන්ම දකිත්වා සාදු සාදු සාදු

  • @khaledmamari3148
    @khaledmamari3148 ปีที่แล้ว +4

    ස්වාමීන් වහන්ස මමත් දැන් අහන්නේ පෝන් එකෙන් තමයි වෙලාවක් මේ ගෙවල් වල වැඩත් එක්ක ඒ වුණත් රෑට කොහොමහරි බණ අහනවා ඔබ වහන්සේගේ සාදු සාදු සාදු

  • @user-eh1id7ir7x
    @user-eh1id7ir7x 2 ปีที่แล้ว +10

    🎀 නමෝ 🎄 බුද්දාය 🎍 සාදු 🎉 සාදු 🎀 සාදු 🎍 සාදු 🎆 නිදුක් 🎇 වේවා 🎋 නිරෝගී 🎆 වේවා 🎉 සුවපත් 🎋 වේවා 🎀 අපේ 🎆 පිණ 🎀 වත් 🎍 අපේ 🎀 හාමුදුරුවනේ 🎆 ඔබ 🎄 ඔබ 🎀 වහන්සේ ට 🎍 තුනුරුවනේ 🎄 සරණයි 🎀

  • @kanthipushpa7595
    @kanthipushpa7595 2 ปีที่แล้ว +6

    අපෙ හාමුදුරුවනේ මම හැමදාම ඔබ වහන්සේගෙ බන අහනවා වැඩ කරන ගමන් නිදහසේ අහන්න තරම් අපිට නිදහස නැහැ පොන් ඒකෙන් තමයි අහන්නෙ ඔබ වහන්සේ ගෙ බන අහන්න අහන්න හිතට ගොඩාක් සැහැල්ලුවක් දැනෙන්නේ ඔබ වහන්සේට ගොඩාක් ගොඩාක් පින් හාමුදුරුවනේ සඳු සඳු සඳු !!!!🌷🌷🌷

  • @champaamarasinghe1510
    @champaamarasinghe1510 ปีที่แล้ว +15

    අපි බන අහන්නෙ පෝන් එකෙන් තමයි අපේ හාමුදුරුවනේ නැති නම් අපි කොහොමද ඔබ වහන්සේගේ බන අහන්නෙ තෙරුවන් සරනයි ඔබ වවහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @neranjaniramanayaka3371
    @neranjaniramanayaka3371 3 หลายเดือนก่อน +1

    මේ ලොවට ඔබ වහන්සේ බිහි කළ දෙමව්පියන්ට ,ඔබ වහන්සේ මේ සසූනට පූජා කළ සියළු දෙනාටම ,අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ,අපිව මේ සසර දුකින් මිදීමට උපකාර වීමට දහම් දෙසන පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට උතුම් නිවන් මාර්ගඵල අවබෝධ වේවා .....🙏🙏🙏🙏🙏

  • @kuwaitkuwait1141
    @kuwaitkuwait1141 ปีที่แล้ว +17

    සාදු සාදු සාදු අපේ ස්වාමින් වහන්ස අපිට වෙනකොහොමද බනපදයක් අහන්න ලැබෙන්නේ පෝන් එකෙන් තමයි ඔවහන්සේගේ දේසනා අහන්නේ ඔබ වහන්සේට මෙ පින ඇති මතුබුදු වෙන්න🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indramg3331
    @indramg3331 2 ปีที่แล้ว +10

    වටිනා ධර්ම දේශනාව අහන්නත් පින්කරන්න ඕනී ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏සාදු ........
    සාදු .....
    සාදු 🙏🌹🙏🌹🙏🌹

    • @dilaninoka8097
      @dilaninoka8097 หลายเดือนก่อน

      ඒක නම් සත්‍යක්

  • @h.l.malani.6278
    @h.l.malani.6278 9 หลายเดือนก่อน +4

    පිං වත් ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 .හොඳ දේශනාවක් ගොඩක් පිං ලැබේවා .මම අහන්නෙත් බණ පෝන් එකෙන් .අපි අසරණ වෙලා පිං වත් ස්වාමීන් වහන්ස. ඉන්නෙ සවුදි .ඉතාමත් දුකෙන් .බුදු බණ විතරයි මට තියෙන එකම පිහිට 🙏🙏🙏 බුදු සරණයි

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 2 ปีที่แล้ว +18

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ගවුතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිනිස මෙත් පින හේතු වේවා සාදු සාදු සාදු

    • @nilanthiweerasekara2749
      @nilanthiweerasekara2749 2 ปีที่แล้ว +1

      Sadu.sadu.sadu

    • @nandawatheenanda7445
      @nandawatheenanda7445 2 ปีที่แล้ว

      Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.Iskole

  • @nelumnelum1322
    @nelumnelum1322 ปีที่แล้ว +7

    ඔබ වහන්සෙට මගේ නමස්කාරය වෙවා 🙏🙏🙏 මගෙ හිත වෙනස් උනෙ ඔබ වහන්සේගෙ බන අහල. පොන් එකෙන් බනම අහන්නෙ. මම බුදුන් දකිනවා හාමුදුරුවනේ 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @nishanthideepika2005
    @nishanthideepika2005 2 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කරය වේවා සාදු සාදු සාදු පින්වත් සුවමින්වහන්සෙට පින් අනුමෝදන් කරමි සාදු සාදු සාදු

  • @anandaalahakoon7059
    @anandaalahakoon7059 ปีที่แล้ว +9

    ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා 🙏🙏🙏 කියා ප්‍රර්තනා කරමි සාදු සාදු සාදු

  • @komalravat404
    @komalravat404 2 ปีที่แล้ว +26

    මමත්. පොන් එකෙන් තමා බණ අහන්නෙ. මොකද. මම වැඩ කරන්නේ රට කුවේට් ගෙදරක. බණ අහන ගමන් වැඩකරන්නේ. නිදහසේ ඉදගෙන බණ අහන්න වෙලාවක් අපට නෑ මම හැමදාම. අපෙ හාමුදුරුවනේ බණ අහනවා. මම කුවේට්

    • @gnccreations277
      @gnccreations277 2 ปีที่แล้ว

      ඕක දුකක්ද ඔයාට, එහෙමනම් ලබන ආත්මෙවත් ඔයවගේ දුකක් නොලැබෙන්න ඔයිට වඩා දර්මයක් තේරුම් යන්න තේරුම් ගන්න පුලුවන් වෙන්න තව තවත් නිවරදි දහම දකින්න ඥනය ලැබගන්න.

  • @kumaralahiru3513
    @kumaralahiru3513 ปีที่แล้ว +4

    ,,පින්වත් ස්වාමින්වහන්ස මම ඩුබායි මමත් පෝන් එකෙන් බන අහනවා යහපතක් වේවා ☸️☸️☸️🇷🇴🇷🇴🙏🙏🙏🙏

  • @pushpakumari2194
    @pushpakumari2194 2 ปีที่แล้ว +6

    සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට දීර්ඝායු වේවා

  • @chandana7290
    @chandana7290 2 ปีที่แล้ว +16

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර ය වෙවා ...ස්වාමීන් වහන්ස මම පොන් එකෙන් ධර්ම දෙශනා අහන්නේ.දරැවට මර්ගගත අධ්‍යාපන ය හැදැරිම සදහා පොන් එක ගත්තේ.ඒ නිසා ධර්මය දෙශනා අහන්න හැකිවුණා .

  • @sunwookun9059
    @sunwookun9059 ปีที่แล้ว +5

    අපගේ ස්වාමීන් වාහන්සේට නිදුක් නිරෝගි දීර්ඝයුස ලැබේවා තෙරුවන් සරනයි

  • @anushamaduwanthi1644
    @anushamaduwanthi1644 2 ปีที่แล้ว +31

    සාදු සාදු අපට මේ බණ දේශනා කරන පිනම උබට ඇති ස්වාමින් වහන්ස ගොඩාක් පින්😊 බුදු රුවනට මාගෙ නමස්කාරය වෙවා😊

    • @renukakw5244
      @renukakw5244 9 หลายเดือนก่อน

      Aiyoo,umba

  • @nimashamadu9511
    @nimashamadu9511 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏ගරු ස්වාමීන් වහන්සේ ට දහස් වාරයක් පිං සිද්ධ වෙවා!!

  • @wishmipremarathne1370
    @wishmipremarathne1370 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 2 ปีที่แล้ว +10

    නමස්කාර වේවා සාදු සාදු සාදු සාදු දායකත්වය දැරු පින්වත් අයටත් දිර්ඝායු වේවා

  • @rasikanilanthi7459
    @rasikanilanthi7459 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @sithijanimsara9255
    @sithijanimsara9255 ปีที่แล้ว +14

    අපේ හමුදුරුවනේ දුරකතනයෙන් හැර බන අහන්න වෙන කරමයක් නැ. පිට රට ඉන්න අපිට විදින්න තියෙන දුක් කරදර මැද්දෙන් ඔබ වහන්සෙලාගේ බන පදයක් අහලයි හිත හදගන්න පුළුවන් වෙන්නේ..අපේ හමුදුරුවනේ පිරිත් අහන ගමන් නිදාගන්න හොද නැ කියලා විඩියෝ දැක්කා එදා ඉදන් පිරිත් ශ්‍රවණය කරන් නැ .එහෙම හොද නැ කියන්නේ ඇත්තද අපේ හමුදුරුවනේ මන් උදෙට නැගිට්ට ගමන් පිරිත් අහනවා ..නිදාගන්න ගියම පිරිත් ශ්‍රවණය කරන්න පුරුද්දක් කරන් හිටියා දැන් උදෙට විතරයි මට එකට පිලිතුරක් ලැබුනනම් අපේ සුවමින් වහන්සේ .. ඔබ වහන්සේට නිදුක් නිරොගි දිර්ගායුශ ලැබේවා 🙏🙏🙏 බුදු සරනයි 🙏 🙏🙏

  • @rumeshihansika3226
    @rumeshihansika3226 2 ปีที่แล้ว +9

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට.සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sakuniimaya1337
    @sakuniimaya1337 2 ปีที่แล้ว +6

    වටිනා ධර්ම දේශනාවක් . ... පින් ඇත්තන් අසත්වා... 🙏🙏🙏

  • @shashikalaharshani7053
    @shashikalaharshani7053 10 หลายเดือนก่อน +1

    මම අහන්නේ පොන් එකෙන් හිත ගොඩක් දුරට හදා ගත්තා.ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @user-pu2cw6iy6h
    @user-pu2cw6iy6h 6 หลายเดือนก่อน +1

    💐🙏 සාදු සාදු සාදු අපේ පින්වත් ස්වමින්වහන්සේ නිදුක් නිරොගි දීර්ඝ අයු ලබත්වා!

  • @chamarapradeep8324
    @chamarapradeep8324 2 ปีที่แล้ว +10

    පින්වත් මා ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරයම වේවා🙏🙏🙏🙏

  • @AaBb-zl9lz
    @AaBb-zl9lz 2 ปีที่แล้ว +8

    උතුම් තෙරුවන් සරණයි පිංවත් සුවාමින් වහන්සේට සාදු සාදු සාදු නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා ඔබවහන්සේට

  • @nilukawijevardana5856
    @nilukawijevardana5856 2 ปีที่แล้ว +2

    ස්වාමීන් wahans oba වහන්සේට mage නමස්කාරya wewa chathurarya saththyama අවබෝධ wewa උතුම් නිවන් maga selasewa

  • @gayanisp7163
    @gayanisp7163 2 ปีที่แล้ว +1

    Pinwath swaminwahansa obata namaskara wewa.sadu sadu sadu...mama jivithe godak diyunu kara
    Gatta oba wahansegen bana ahala....pin sidu wewa....

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว +6

    🙏 සාදු ! සාදු !! සාදු !!!🙏
    🙏🙏 නමෝ බුද්ධාය !🙏🙏
    🙏🙏🙏 බුදුගුණ අනන්තයි !🙏🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @ranjithmahadura7365
    @ranjithmahadura7365 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු
    7
    Daham Amawa
    REPLY

  • @uththarairesha-jl6ug
    @uththarairesha-jl6ug ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවනේ මමත් බන අහන්නෙ පොන් එකෙන්. මගේ හිත ගොඩාක් හදා ගත්තා. පොඩි දරුවන් 3 එක්ක ලොකු යුද්ධයක් කරන්නේ. ප්‍රශ්න ගොඩාක් තිබුනා. අත් හරින්න පුරුදු කළා. ඔබ වහන්සේට ගොඩාක් පින්. මගේ හිත ගොඩාක් සතුටින් . 🙏🙏🙏🙏🙏🙏

  • @kanthiswaranalthaa5835
    @kanthiswaranalthaa5835 5 หลายเดือนก่อน

    පින්වත් ස්වාම්න් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා තෙරැවන් සරනයි නමෝබුද්දාය

  • @weerakoondona5317
    @weerakoondona5317 2 ปีที่แล้ว +10

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදූ සාදූ සාදූ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ තෙරුවන් සරනයි නමෝ බුද්දාය 🙏🙏🙏.

    • @kuwaitofw8880
      @kuwaitofw8880 2 ปีที่แล้ว

      Taruwan.saranai.apa.hamuduruwana
      Mamat.inna.kuwat.puluwan.hama.wallawama.bana.ahanawa..nidahsanam.ahanna.na.bana.aha.aha.wada.karanawa.apa.hamuduruwana.taruwan.saranai

  • @hemanuwarapksha8170
    @hemanuwarapksha8170 2 ปีที่แล้ว +1

    නමස්කාර වේවා..!

  • @csandaruwan88
    @csandaruwan88 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු ,අප්‍රමාණ පින් වේවා !!!තෙරුවන් සරණයි

  • @buddikaviduranga9409
    @buddikaviduranga9409 2 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු 🙏🙏🙏
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේ ට 🌼🌼🌼🌼🌼🌼
    තෙරුවන් සරණයි 🌼🌼🌼🌸🌸🌸🌸🌸

  • @deepaninirushikajayabahu5739
    @deepaninirushikajayabahu5739 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු.....

  • @malkanthiwickramaarachchi8273
    @malkanthiwickramaarachchi8273 ปีที่แล้ว +1

    සාදූ සාදු..සදු.. ඔබ වහන්සෙට පින් සිදුවේවා......

  • @WickramaChandrika-sp5kk
    @WickramaChandrika-sp5kk 10 หลายเดือนก่อน +3

    🌈🌎සාධු!සාධු!සාධු!ධර්මය ඇසූ පින් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමට හේතු වේවා!🌏

  • @kumarakumaran7137
    @kumarakumaran7137 2 ปีที่แล้ว +7

    ස්වාමින් වහන්ස මම ඔබ වහන්සේගේ බණ දේශනා අහනවා හැමදාම මගේ ජිවිතේ ගොඩක් ප්‍රශ්නවලට මම දර්මයෙන්ම විසදුම් සොයාගත්තා ඔබ වහන්සේට ගොඩාක් පින් සිද්ද වෙනවා

  • @tharangaboy3734
    @tharangaboy3734 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් හාමුදුරුවනේ.......

  • @anomakahawandala6816
    @anomakahawandala6816 2 ปีที่แล้ว +18

    මිත්‍යාව බව දැක දැකත් , පීඩනය ට පත් වුව ත් තේරුම් නොගෙන දුකට පත්වෙන අයට නැවත නැවත ඇසිය යුතු දම් දෙසුමක් . අනේ මේ උත්තරීතර දම් හඩ හැමෝට ම ඇසේවා!

    • @karunasinghananayakkara772
      @karunasinghananayakkara772 2 ปีที่แล้ว

      Ahuwa ahanawa Mt හැදෙන්න දෙන්න mt හැදෙන්න denna

    • @karunasinghananayakkara772
      @karunasinghananayakkara772 2 ปีที่แล้ว

      Mm ඔබ වහන්සෙ ge bana ahanawa mm ahuwa anee anee Mm mula උනා මුල උනා ane anee aneee මිනිසුනේ mt දැන්වත් දැන්වත් හැදෙන්න denna

    • @karunasinghananayakkara772
      @karunasinghananayakkara772 2 ปีที่แล้ว

      Aneee උතුම් මිනිසුනේ දුක් widala widala ආවේ mm anee anee enta kalin තේරුම් gaththa

    • @karunasinghananayakkara772
      @karunasinghananayakkara772 2 ปีที่แล้ว

      Anee ඔබ වහන්සෙ kiuwa bana aha aha mm උත්සහ කල aha aha mm උත්සහ කල aneee aneee mt අවස්ථාවක් denna

    • @gnccreations277
      @gnccreations277 2 ปีที่แล้ว +1

      @@karunasinghananayakkara772 ඇයි මෙයා ඔයාට මොකද කලේ, ඔයාට හැදෙන්න දෙන්නේ නැද්ද මෙයා, ඇයි මේ ගොඩක් තැන්වල ඔයා මෙහෙම කමෙන්ට් දාල තියෙන්න, කවුරු හරි ඔයාව හිරකරගෙන ඉන්නේ කොහේහරි

  • @nalanishan4862
    @nalanishan4862 9 หลายเดือนก่อน +1

    මමත් රට තමයි ඉන්නේ.ෆෝන් එකෙන්.තමයි බණ අහන්නේඅපි මෙහෙම අහන එක කොච්චර පිනක්දසාදු සාදු සාදුඔබ වහන්සේට ගොඩක් පින්

  • @user-vi8ec2qc8l
    @user-vi8ec2qc8l 3 หลายเดือนก่อน

    ගරු suwamin වහන්සේගේ ධර්ම desana ahanakota සිත ගොඩාක් niwenawa. ඔබ වහන්සේට තව තවත් ධර්ම desana කිරීම සඳහා නිදුක් නිරෝගී සුවය prarthana කරමි sadu sadu.

  • @umedaa9294
    @umedaa9294 2 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිවන් මග සදහාම මේ පින් හේතු වේවා ! 🙏🙏🙏

  • @sudathsanjeewa3547
    @sudathsanjeewa3547 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය පින්වත් ස්වාමින්වහන්ස .මමත් පෝන් එකෙන් බණ අහන්නේ.මට බණ අහන්න පෝන් එක දුන්න මාගේ මහත්තයාට එම පිනෙන් එයාගේ සියළුම ප්‍රශ්න ලෙඩ දුක් හැම කරදරවලින් නිදහස් වීමට හේතුවක් වේවා.පින්වත් ස්වාමීන් වහන්සේටත් උතුම් වු චතුරාය්‍ය සත්‍ය අවබෝධ කරගන්න ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🏻

  • @user-lz9uf9wh6y
    @user-lz9uf9wh6y ปีที่แล้ว +1

    මහමෙව්නාවේස්වාමීන් වහන්සේලා සමග

  • @chamilapriyangani6033
    @chamilapriyangani6033 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @koma2882
    @koma2882 2 ปีที่แล้ว +1

    Namas, Karaya, wawa 🙏🙏🙏🌷🌷🌷

  • @shortsck
    @shortsck 2 ปีที่แล้ว +2

    බුදු සරණයි දේවි පිහිටයි දළදා සමිදුන්ගේ සරණයි සියලු දේනාට🙏🙏🙏🙏

  • @amilakumara9004
    @amilakumara9004 2 ปีที่แล้ว +2

    බුදු සරණයි

  • @sewwandiprabodya5506
    @sewwandiprabodya5506 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +1

    🙏 නමෝ බුද්ධාය ! 🙏

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා

  • @myname-nn5nr
    @myname-nn5nr 2 ปีที่แล้ว +3

    සාදු🙏සාදු🙏සාදු🙏

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මගේ හාමුදුරුවන් වහන්සේට සියලු සත්වයො නිදුක් වෙත්වා 🙏🙏🙏🙏

  • @shyamalikrisanthi3231
    @shyamalikrisanthi3231 2 ปีที่แล้ว +9

    ස්වාමීන් වහන්සේට ගොඩාක් පිං....ඔබ වහන්සේටත් තුනුරැවන් සරනයි !!!!

  • @dishnasilva4138
    @dishnasilva4138 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu theruwan saranai pinwath swamin wahanseta

  • @adarayawedanawaki9590
    @adarayawedanawaki9590 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු🙏🙏🙏තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනෙ🙏🙏🙏

  • @amiladaham5825
    @amiladaham5825 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ...
    පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා....

  • @MSMA1982
    @MSMA1982 2 ปีที่แล้ว

    ගරුතර මහා සංඝරත්නය දොහොත් මුදුන් දී වඳිමි🙏🏼සධු 🙏🏼සාධු 🙏🏼සාධු
    අප තථාගත බුදුරඡානන්වහන්සේ දේසනාකල දේසනයන් ශ්‍රී ලංකාවේත් ටික ටික හරි ලොවපුරා රැදී සිටින බෞද්ධයන් සිත පහදාගැනීමක් සිදුවන්නේ ඔබවහන්සේලාට පින් ලැබෙන්නයී තෙරුවන් සරණයී අපේ හමුදුරැවනේ
    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @thilankalakmaldesilva3854
    @thilankalakmaldesilva3854 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු!!

  • @thamarawong6416
    @thamarawong6416 2 ปีที่แล้ว +2

    Pinwath swaminwahanseta mage nmaskaraya wewa niduk nirogi suwa dirgausa labewa theruwan saranai divi pihitai 🙏🙏🙏

  • @niroshakumuduni1270
    @niroshakumuduni1270 ปีที่แล้ว +1

    සාදු🙏🙏සාදු🙏🙏සාදූ

  • @dharmakarawita6159
    @dharmakarawita6159 2 ปีที่แล้ว +2

    Ape suwamindrayan wahanseta mage namaskaraya wewa 🙏🏻🙏🏻🙏🏻🌻🌻🌻🌷🌷🌷🌼🌼🌼

  • @dhilmaliniluka6452
    @dhilmaliniluka6452 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹🌹සාදු සාදු සාදු මගේ නමස්කාර ය වෙිවා සමිමාසමිබුදු සරන යි

  • @malikasenseirathna7463
    @malikasenseirathna7463 ปีที่แล้ว

    පින්වත්.ස්වාමින්.වහන්සේට.මාගේ නමස්කාරය.වේවා.🙏🙏🙏

  • @saraapwikramasinghaaras9307
    @saraapwikramasinghaaras9307 2 ปีที่แล้ว +2

    ජීවිතය ගොඩාක් අසරණ una දෙමාපියන් අහිමි unu ස්වාමිපුරුෂයා අහිමි unu lamai වෙනුවෙන් විදේශ gata wela inne 😥😥 hitha ගොඩාක් ridena welawata weda iwara unu welawatath punchi bana පදයක් ahla hita hadagannawa 🙏🙏🙏 oba වහන්සේට නිරෝගී sampatthiyama ලැබේවා 👍🙏🙏🙏

  • @SasikaDila-gp6cv
    @SasikaDila-gp6cv ปีที่แล้ว

    මම ඔබවහන්සේගේ බණ අහන්නේ පොන් එකෙන්
    මම ගොඩක් වැරදි හදාගත්තේ ඔබවහන්සේගේ දෙසනාවන් වලින්
    ඔබවහන්සෙට නිදුක් නිරොගි දිර්ගායු වෙවා

  • @nilanthimala6867
    @nilanthimala6867 2 ปีที่แล้ว +6

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ......🙏🙏🙏

  • @priyanganihettige9868
    @priyanganihettige9868 9 หลายเดือนก่อน

    ඔබවහන්සේට ගොඩාක් පින් සිද්ධ වේවා

  • @mweerasinhga
    @mweerasinhga 2 ปีที่แล้ว +15

    තෙරුවන් සරණයි
    අපේ හාමුදුරුවනේ
    මැදපෙරදිග දහදුක් විදින ගමන්
    පෙර පව් වලට )
    ලැබෙන පුංචිම වෙලාවටත්
    උතුම් දහමින් බිදක් හෝ සවන් දෙනවා
    අපේ හාමුදුරුවනේ
    පෝන් එකෙන්
    මෙසේවත් බණ පදයක් ඇසීමට
    සලසා දෙනවාට
    ඔබ වහන්සේලාට ගොඩක් පින් රැස් වෙනවා

  • @buddikamalkanthi5149
    @buddikamalkanthi5149 10 หลายเดือนก่อน +1

    මගේ හිත ගොඩක් පැහැදුනා හාමුදුරුවනේ.ඔබ වහන්සේට ගොඩාක් පිං.🙏🙏🙏

  • @yamunananayakkara504
    @yamunananayakkara504 2 ปีที่แล้ว +6

    Pinwath swaminvahanseta mage namaskaraya weva uthum theruwan sarana labewa 🙏🙏🙏

    • @wasala2744
      @wasala2744 2 ปีที่แล้ว

      සාධු ...සාධු ..සාධු ...වන්දණීය පූජණීය උතුම් කළ්‍යාන මිත්‍රයාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් ගෞරව නමස්කාර වේවා ...
      පින්වන්ත ඔබවහන්සේ නිදුක් නීරෝගීව චිරාක් කාළයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජබේවා දීර්ඝායුෂ ලබත්වා ....
      රැස්කරනා සියලු පින්බළමහිමයෙන් මේ ගෞතම සසුනේදීම උතුම් චතුරාර්‍යසත්‍ය ධර්මය සුවසේම අවබෝධ වෙත්වා ..
      ඒ අමාසුව විදින දින බොහෝදුර නොවේවා සාධු ..සාධු ..සාධු ...

    • @roshanaabewardhna8021
      @roshanaabewardhna8021 2 ปีที่แล้ว

      Mata t.v. ekak neha. Pn eken ahanna.

  • @shiranmadhusanka7866
    @shiranmadhusanka7866 2 ปีที่แล้ว +2

    🌹🌹🌹සාදු ,,සාදු ,,සාදු ,,🌺🌺🌺

  • @shitashit5523
    @shitashit5523 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්ස මමද පෝන් එකෙන් බන අහන්නෙ ලෙබනන් වල ඉදලා බොහොම පිං ඔබ වහන්සේට 🙏🙏🙏