හෙළුව පේනවා ගෑණියේ රෙද්ද හදා ගනින් - රෝහිණි විජේරත්නගෙ කතාව කට්ටිය මීක් නෑ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2021
  • Subscribe us for latest video updates :
    th-cam.com/users/ThelifeTrav...
    Browse More videos:
    / thelifetraveler
    Lifetraveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler official News Web
    www.lifetraveler.lk/
    #srilanka #lka #lifetraveler

ความคิดเห็น • 31

  • @ruwinigonathilaka3680
    @ruwinigonathilaka3680 3 ปีที่แล้ว +16

    විපක්ෂ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේ දී කළ කතාවකට වියරු වැටී ජනාධිපති නන්දසේන විසින් අම්පාර උහන ප්‍රදේශයේ දී ජනවාරි මස (09) දා කළ 'ගූ චන්ඩි' ප්‍රකාශය සම්බන්ධයෙන් බොහෝ ශිෂ්ඨාචාරගත දේශපාලන නායකයන් දැඩි විරෝධය පළ කර තිබේ.
    ජනාධිපතිවරයා ප්‍රථමයෙන්ම කෝප වී සිටියේ හරීන් තමාට 'නන්දසේන' කියා ඇමතීම ගැන ය. හරීන් එලෙස අමතන්නේ ඍජුව නොව කර්මකාරකයක් ලෙස දෙවතාවක දී පමණි. නමුත් තම දෙමාපියන් විසින් යෙදූ නාමය, නන්දසේන ගෝඨාභය රාජපක්ෂ යන නාමය නම් තමාට නන්දසේන කියා ඇමතීම ගැන ප්‍රථමයෙන් කෝප විය යුත්තේ හරීන් ප්‍රනාන්දු සමග නොව තමා විසින් මහජන මුදලින් කෝටි 8 ක් වියදම් කර සොහොන් දෙකක් තැනූ නැසී ගිය පියා දොන් ඇල්වින් රාජපක්ෂ සමග සහ මව දන්දිනා සමරසිංහ දිසානායක සමග විය යුතු ය. පුද්ගලයෙකුට තමාගේ දෙමාපියන් දැමූ නමක කොටසකින් කිසිවෙක් ආමන්ත්‍රණය කිරීම නිසා ඔහුව මරා දැමීමට තරම් කෝපයක් පහල වන්නේ නම් එය 'හීනෝන්මාදය' නම් මානසික රෝගයේ ලක්ෂනයකි. එවැනි පුද්ගලයෙකු සිටිය යුත්තේ ජනාධිපති පුටුවක නොව උම්මත්තකාගාරයක හෙවත් පිස්සන් කොටුවක ය.
    ජූනියස් රිචඩ් ට මුළු ලංකාවම කීවේ 'ජේආර්' කියා ය. පර්සි මහේන්ද්‍ර රාජපක්ෂට ඔහුගේ විරුද්ධවාදීන් කීවේ 'මරා' කියා ය. ඒ අයෙකුගේ මුල් නම් වලට අදාල අකුරු ඉංග්‍රීසියෙන් ද අනෙකාගේ මුල් නම් වලට අදාල අකුරු සිංහලෙන් ද ලෙස ය. නමුත් ඒ දෙදෙනා කොතැනකදීවත් තමා ඇමතීමේ ස්වරූපය ගැන කිපී විරුද්ධ මන්ත්‍රීවරුන් බල්ලන් සේ මරා දමන්නට තර්ජන කෙළේ නැත.
    ඊලඟට නන්දසේන ජනාධිපතිගේ ප්‍රකාශයේ තිබූ ඉතාමත් ප්‍රබල මානසික රෝගී ලක්ෂණය නම් ඔහු විසින්ම ප්‍රකාශ කර සිටි ලෙස තමා තුල චරිත දෙකක් ජීවත් වන බවයි. එය වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ 'ද්වජභංගය' ලෙස ය. ඔහුම කියන නිසා එය ද ප්‍රබල මානසික රෝගයකි.
    අනෙක් අතට නන්දසේන කියන්නේ ප්‍රභාකරන් ඔහුට පිත්තල හන්දියේ දී බෝම්බ තැබූ නිසා ඔහු ප්‍රභාකරන් බල්ලෙකු සේ මරා දැමූ බවයි. එයද ඔහු සිතින් මවා ගත් මනෝභ්‍රාන්තියකි. ජනාධිපතිවරණයට පෙර 2019 ඔක් 15 වැනිදා මහින්ද සහ නන්දසේන එක්ව තැබූ ප්‍රථම මාධ්‍ය හමුවේ දී ඉන්දියානු මාධ්‍යවේදිනියකගේ පැනයකට පිළිතුරු දෙමින් නන්දසේනම කියා සිටියේ යුද්දයට නායකත්වය දුන්නේ තමා හෝ අයියා නොව එවක හමුදාපති සරත් ෆොන්සේකා බවයි. එදා එසේ කී නන්දසේන 2020 ජනවාරි මාස 09දා කියන්නේ තමා ප්‍රභාකරන් බල්ලෙකු සේ මරා දැමූ බවයි. එයද තමාට බෝම්බ තැබූ නිසා කළ පළිගැනීමක් ලෙස බවයි.
    නමුත් හතර වන සහ අවසන් ඊලාම් යුද්දය ආරම්භ වූයේ ප්‍රභාකරන් ඔස්ලෝ සාම සාකච්ඡා වලින් නිල වශයෙන් ඉවත් වීමත් ඒ සමගම මාවිල්ආරු සොරොව්ව වසා දැමීමත් නිසා බව මේ රටේ නොදන්නේ කව්ද? මාවිල්ආරුව වසා දැමුනේ 2006 ජූලි 21වන දා ය. යුද හමුදා මූලස්ථානයේ දී සරත් ෆොන්සේකාට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් හමුදාපතිවරයා යළි සේවයට වාර්තා කෙළේ ඊට දින 05 කට පසු ජූලි 26 වෙනිදා ය. එදිනම හතරවන ඊලාම් යුද්දය ආරම්භ කරමින් මාවිල්ආරුව මුදා ගැනීම සඳහා ගුවන් ප්‍රහාර ආරම්භ විය. නමුත් නන්දසේනට පිත්තල හන්දියේ බෝම්බ ප්‍රහාරයක් එල්ල වූයේ ඊට මාස 5 කට පසු 2006 දෙසැම්බර් 01 දා ය.
    ඒ නිසා ජනාධිපතිවරයා මේ තරම් කිපෙමින්, මේ තරම් බියවද්දන්න තරම් කරන උත්සාහයකින් මේ ප්‍රකාශ කරන්නේ කුමක් අරමුණු කරගෙන ද? ඔහුගේ උප්පැන්න සහතිකයේ තියෙන සම්පූර්ණ නම කීවා කියලා.
    ජනවරමට අනුව නම් ඔහු කිපෙන්න තිබුනේ කුමකටද? සීනි මිල රුපියල් 50 කින් අඩු කරන්න තිබ්බා ඒ අඩුවට සීනි දුන්නෙ නැතිනම් ඔහුට කිපෙන්න තිබුනා. නාඩු රුපියල් 95 යි කීවා, සම්බා රුපියල් 98 යි කීවා, ගැසට් එකක් ගැහුවා, ඒ ගැසට් එකට අනුව හාල් වික්කෙ නැතිනම් ඔහුට කිපෙන්න තිබුනා. වැඩි මිලකට පීසීආර් කට්ටල ගෙන ඒම පිළිබඳව ඔහුට කිපෙන්න තිබුනා. කොරෝනා සංචාරකයින් ලංකාවට ගෙනල්ලා කරන මේ පිස්සුව දිහා බලපුවහම ඔහුට කිපෙන්න තිබුනා.
    නන්දසේන කීවේ තමාට ආරක්ෂක ලේකම් කාලේ කළ දෑ ජනාධිපතිවීමෙන් පසුව ද අවශ්‍ය නම් කළ හැකි බවයි. නමුත් ඔහු ආරක්ෂක ලේකම් කාලේ කළ විකෘති මානසිකත්වයේ ගොං චන්ඩි වැඩ නිසා ජනාධිපති මහින්ද රාජපක්ෂට වසර දෙකක් තිබිය දී ගෙදර යන්නට සිදුවූවා පමණක් නොව ජනතාවට ලේ ගංගා සේම රටටද විශාල කළු පදාස ඇති කෙළේය. ආරක්ෂක ලේකම් කාලේ කළ දෑ නිසා ජනාධිපති අයියාට ගෙදර යන්න වුනා නම් ජනාධිපති වීත් ඒ දේම කළහොත් ගෙදර නොව අඩි 6 ක් යට යන්න වෙන්නේ ජනාධිපති වන තමාටම බව නන්දසේන තේරුම් ගත යුතුය..

  • @amilaperera466
    @amilaperera466 3 ปีที่แล้ว +2

    නියමයි ඔබ තුමියනි කතාව, නීතියේ දෙවගනගේ නොව 69 ලක්ශයම හෙලුවෙන් ඔබතුමියට තෙරුවන් සරනයි

  • @jacob3_
    @jacob3_ 3 ปีที่แล้ว +5

    "ආන්ඩු මාරු උනාට සිස්ටම් මාරු වෙන්නෙ නෑ , මර්දනයේ පැත්ත මාරුවෙනව විතරයි" සහෝදරයා

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +5

    පොල් මනින්න ගැසට් කරපු රටක්නේ මේක.😆😆😆

  • @slananda5332
    @slananda5332 3 ปีที่แล้ว +7

    ශ්‍රී ලාංකිකයෝ වශයෙන් අපිට හරි කණගාටුයි දැන් උඹලා හොරකම් කරා ඇති අපිට දීපල්ලා වැඩි විස්තර ඕනේ නෑ පක්ෂ දෙකම ඔය සින්දුව තමයි හැමදාම කියන්නේ පීඩාවට පත්වෙන්නේ අහිංසක මහජනතාව පමණයි

  • @renukarenuka2924
    @renukarenuka2924 3 ปีที่แล้ว +4

    මුන්ගෙ..ගැනු..කුස්සියේ..වුයනවුන්..නෙමෙියි..පවි..යකෝ..චන්දෙ..ගන්..වුන්..නෝපිට..හෙනගහනවා.එ..මිනිස්සු..බඩිගින්නෙ..නෝපි..එ..චන්දෙන්..රජවෙිනවා..සක්කිලි..👍👍👍👍👍👍👍👍👍👍

  • @rohinijansz2376
    @rohinijansz2376 3 ปีที่แล้ว +4

    Aththa thamai oba thumiyage kathawa.janathawata penna denna horun kawruda kiyala.🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰

  • @piyakaru
    @piyakaru 3 ปีที่แล้ว +1

    අවුරුදු 72 ක් තොපි ඔක්කොම කළේ ඔය විදියට යි.විශේෂයෙන්ම 1977 න් පස්සෙ තමයි මේ රටේ මිනිස්සු විනාශ වෙලා ගියේ.

  • @udayadesilvadesilva4242
    @udayadesilvadesilva4242 3 ปีที่แล้ว +1

    ශිෂ්‍යත්ව ය ගැන ඔබ තුම් සදහන් කර කාරනාව සම්බන්ධයෙන් ස්තුතිය . මගේ පුතා ටත් ලකුණු 186 ලබාගත මහනුවර ජනප්‍රිය පාසල් තුනෙන් එකක් වත් නැත

  • @ukkumenika7307
    @ukkumenika7307 3 ปีที่แล้ว +1

    Laggalata obathumiya minikirulak obathumiyata budusaranai

  • @thanujaperera431
    @thanujaperera431 ปีที่แล้ว

    මේවද මේ රටේ දැන් තියෙන ප්‍රශ්න පිස්සු ගෑනියෙක් හිරුණිකාගේ තව එකක්
    කතා කරනවා නෙවෙයි බෙරිහන් දෙනවා අග මුලක් නෑ

  • @sriyaniedirisingha2041
    @sriyaniedirisingha2041 3 ปีที่แล้ว +2

    Duppath minissunta paw

  • @user-dh8fo5tz3m
    @user-dh8fo5tz3m 3 ปีที่แล้ว +2

    හෙන ගහන අපරා කියන්නෙ ඕවතමා.

  • @jaliyaat321
    @jaliyaat321 3 ปีที่แล้ว +6

    Guta තනි පිස්සෙක් උගේ vate ඉන්නේ th පිස්සු ballo ගොඩක්

  • @indranichandralatha4877
    @indranichandralatha4877 3 ปีที่แล้ว +5

    මහින්දලා.දැන්.හරි.යන්න .අකුලගන.ගෙදර

  • @nimeshmadushan1717
    @nimeshmadushan1717 3 ปีที่แล้ว

    අධිකරණය එදත්,අඩත් හෙටත් දූශිතයි..මේ සංවර්ධනය වෙමින් පවතිම රට කවදාවත් ඉන් පියවරක් ඉස්සරහට යන්නෙනෑ ..ඒකාන්තයි..කව්රුත් බලන්නෙ ආසියාවෙ ලොකුම ,උසම මොකක් හරි හදල නම දාගෙන චූන් එකක් ගන්න විතරයි."ලැබෙන ආදායමට වඩා වියදම වැඩියි,බොරු පූචානං වලට"..මිනිස්සුන්ගෙ චින්තන විප්ලවයක් නැතුව ලංකාවට කව්දාවත් ගොඩයන්න බෑ..මාධ්‍යත් මේවට වගකියන්න ඕන. බහුතරයක් මාධ්‍ය ආණ්ඩුවේ හොරනෑවල්..හැමදේකම වෙනසක් අවශ්‍යයි.නැතුව ගොඩඒමක් නැත

  • @wijawardanachagi2698
    @wijawardanachagi2698 3 ปีที่แล้ว

    Gotta iwarai

  • @evergreen7879
    @evergreen7879 3 ปีที่แล้ว +1

    Hey

  • @dgankumariasha5752
    @dgankumariasha5752 3 ปีที่แล้ว

    Hapohh they post clinic walking denne ne......bara wadi kiyanawa.....start eke aya bedaganne thryposa thiyeddi ne kiyanawa m,h.o....daruwanta denne eyalage hithawath ayatai denne aththa kathawa
    ....lamai again ath bara hodai kiya.denne

  • @thusharafernando3360
    @thusharafernando3360 3 ปีที่แล้ว

    Ponna anduwak Rajapaksha horu...nandasena nevi ponna sena...

  • @lukeluke3564
    @lukeluke3564 3 ปีที่แล้ว

    Mohini yatata adala nadda healuwa gana katha karannea

    • @sujanitennakoon8620
      @sujanitennakoon8620 3 ปีที่แล้ว +3

      Thoge Ammage heluwa balagiya wahalo

    • @lukeluke3564
      @lukeluke3564 3 ปีที่แล้ว

      @@sujanitennakoon8620 heeeekkkk huuuu mongal sujaniii puka Dee nasee huuu

    • @lalithgunasekara4816
      @lalithgunasekara4816 3 ปีที่แล้ว +1

      @@sujanitennakoon8620 තී ඉපදෙද්දී තීගෙ මෝ තී වදලා තියෙන්නේ පුකෙන් පරට්ටියෙ කතා කරන්න ඉගෙගෙන ගනින් පදුරු වේසි යූ ටියුබ් එන්න කලින්

    • @lalith2339
      @lalith2339 3 ปีที่แล้ว +2

      @@lalithgunasekara4816 wahallunta katha karanna oya basawa hoda wadiyi.