Leya Saha Laya | 26th July 2019

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 99

  • @udithagamage5111
    @udithagamage5111 5 ปีที่แล้ว +9

    ඉන්ද්‍රානි බෝගොඩ මහත්මියගේ ගී සියල්ලටම මමනම් බොහොම කැමති...දීර්ඝායු ඔබතුමියට.

  • @thilinaprasad6743
    @thilinaprasad6743 2 ปีที่แล้ว +7

    00:18 මගේ නීලනෙතු සඟලින්
    11:57 සීගිරි නාරිලතා
    18:41 රත් පැහැ ගැන්වුනු සැදෑ වලාවේ
    22:16 හිරුවාගේ එළිය දෙන්න
    30:52 නීල වර්ණ නීල කොබෙයියෝ
    38:34 විදුලිය එළිය දැක
    40:42 මා ප්‍රිය හිමියනි
    46:18 නොතැවෙන් සූරියකාන්තා
    51:31 පෙම්කල වරදට
    1:02:55 සීතදිය රැල්සලා

  • @asankahadirampela8104
    @asankahadirampela8104 5 ปีที่แล้ว +46

    ලංකාවෙ ගායිකාවන් අතුරින් සංවේදීම කටහඬක් තිබුණු ගායිකාවක් තමයි ඉන්ද්‍රානි මහත්මිය. ඇයට ලැබිලා තිබුණු පද, තනු සහ සංගීත නිර්මාණත් හරිම සංවේදී ඒවා. දියණියගෙ ගායනයත් හොඳයි. බෝගොඩ පවුල නම් පුදුම පවුලක්. ජයවේවා!

    • @wijayanthirajapakse1548
      @wijayanthirajapakse1548 2 ปีที่แล้ว

      1111àa1a

    • @nimalgunatunga961
      @nimalgunatunga961 ปีที่แล้ว +2

      හරිම .ළස්සනයි සියලුදෙනාට බුදුසරණයි .ඒ.කාලේ.ඉවරයි
      ඔය.වගේ.සිංදු.යනකොට
      අපි.රෙඩි.යොඑක.ලගට.යකවා
      හරිම.මිහිරියි.දැන්.කෝ.මමකටාර්

  • @tharuthrathnapriya5309
    @tharuthrathnapriya5309 2 ปีที่แล้ว +6

    භාවනාවකට සමවැදිලා වගෙ අහන් ඉන්න පුළුවන් සින්දු ටිකක්.අද කාලෙ නිර්මාණය වෙන ගීත වලට වඩා ඇත්තටම මේ නිර්මාණ තවත් කාලයක් පවතින එක අහන්නත් දෙයක්ද.හවසක නිදහසේ අහන්න පුළුවන් අපූරු ගීත පෙළක් ❤️❤️

  • @peshaladumidu1718
    @peshaladumidu1718 3 ปีที่แล้ว +6

    කාළය ගෙවී ගියා තේරුනේම නෑ හරිම ලස්සන ගීත දිනිතිගෙ හඬ හරිම ලස්සනයි .

  • @bandara.s7433
    @bandara.s7433 5 ปีที่แล้ว +22

    දයාබර බෝගොඩ දියණියේ ඔබේ හඬ හරිම ප්‍රභලයි අති විශිෂ්ටයි ජයෙන් ජයම සැම දින

    • @manikfarnando5683
      @manikfarnando5683 5 ปีที่แล้ว +2

      සූරියකාන්තා ගීතය දිනිති ලස්සන ටම කිවුව ...දිනිතිගෙ voice ✔ ම ලස්සන යි....

  • @nimalchandratilaka9528
    @nimalchandratilaka9528 5 ปีที่แล้ว +30

    හරි ම පුදුමයක් මගෙ as වලට කදුලු ආවා. ඉස්සර අපි ආසාවෙන් අහපු ලස්සන ම සින්දු ..දූවෙ ඔයා ට ඉතා .ම ප්‍ර්බල හඩක් තියෙන්නෙ.. ඉදිරියට එන්න .අපි ආසිර්වාද කරනවා ....නිට්ටබුවෙ නිමල් .

  • @sarahhenda2550
    @sarahhenda2550 5 ปีที่แล้ว +24

    අතීතයේ මා රසවින්ද සුන්දර ගීත.
    දුවගේ කටහඬ ඉතාමත් මිහිරියි.
    මව මෙන් අර්ථවත් ගීත තෝරාගෙන ගායනා කරන්න.

  • @surangask6015
    @surangask6015 5 ปีที่แล้ว +14

    ඉතාම මිහිරි කටහඩ ඉනද්‍රනී බෝගෝඩ මහත්මියගේ සහ දියණියගේ...❤❤❤❤❤

  • @user-dx3pc5pf9c
    @user-dx3pc5pf9c 4 หลายเดือนก่อน +1

    Superb❤️❤️❤️. Exellent. I love madam indrani bogoda. 👌👌👌

  • @anurabothejuanurabotheju7567
    @anurabothejuanurabotheju7567 5 ปีที่แล้ว +10

    ඉන්ද්‍රානි බෝගොඩ මැතිනිය සහ එම දියනිය ගෞරවනීය කාන්තා පරපුරේ අබිමානය ලෙස හදුන්වන්න පුලුවන් ශේෂ්ඨ කාලාකාරිනියන් දෙදෙනෙකි ,කලාලෝලී අපි සියලු දෙනාගේම සුබපැතුම් !

  • @manjulafonseka9029
    @manjulafonseka9029 5 ปีที่แล้ว +12

    මම කැමතිම ගායිකාවක්
    අර්ථවත් ආදරනීය ගීත
    සදා අමරනීයයි
    නිදුක් නීරෝගී දීගායු වේවා
    දියනියට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමි....🌹🌹🌹🌹🌹

  • @විප්ලවය
    @විප්ලවය 9 หลายเดือนก่อน +1

    ඉන්දානී බෝගොඩ ආදරණීය ගායිකාවනී ඔබට ස්තූතිය ...දිර්ඝායූවේවා❤❤

  • @praneeth210
    @praneeth210 5 ปีที่แล้ว +15

    අම්මයි දුවයි ලස්සනට ගායනා කරනවා සීගිරි නාරිලතා ගීතය දුවගේ ගායනය විශිෂ්ඨයි ගොඩාක් ආසාවෙන් කීප වතාවක්ම සවන් දුන්නා

  • @වජිරාපෙරේරා
    @වජිරාපෙරේරා 5 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි.ඉන්ද්‍රානි මහත්මියගෙ කටහඩ වගේම මිහිරියි දියනියගෙ හඩත්

  • @manamendramedawattegedara3491
    @manamendramedawattegedara3491 5 ปีที่แล้ว +4

    What a excellent combination of this.... you all born only for the music... right... Bogoda family... one excellent music family in the country... wish all the best for all members of the family and this young talented singers! Budhu Sarani!!

  • @dinushajayathilaka805
    @dinushajayathilaka805 5 ปีที่แล้ว +19

    මගේ නීල නෙතු සගලින් ❤ තවත් ලස්සන වැඩසටහනක්..👌

  • @nirofidgett2153
    @nirofidgett2153 5 ปีที่แล้ว +4

    What a beautiful combination mother & daughter, I like the different, hit the button every corner, I will say hi from United Kingdom 🇬🇧 love her daughter

  • @naakhoondesigns
    @naakhoondesigns 5 ปีที่แล้ว +4

    Oh my goodness! The daughter's singing is heavenly 💖

  • @anuramedagoda
    @anuramedagoda 5 ปีที่แล้ว +5

    මගෙ as වලට කදුලු ආවා. ඉස්සර අපි ආසාවෙන් අහපු ලස්සන ම සින්දු

  • @premalathasamarasingha9122
    @premalathasamarasingha9122 ปีที่แล้ว +3

    Very beautiful voice and singing 👍

  • @sureshkoratuwewaththa4755
    @sureshkoratuwewaththa4755 5 ปีที่แล้ว +13

    ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා, "අක්කා" යනුවෙන් බෝගොඩ මහත්මිය ආමන්ත්‍රණය කරනා විට පුදුම ආත්මීය හැඟීමක් මසිතට දැණුනා... ඉතාම හඟුම්බර හා හර්දයාංගම වැඩසටහනක්...ඔබ සියල්ලන්ම අපව නැවත අතීත මාධූර්යය කරා රැගෙන යෑම ගැන බොහෝ පිං.

  • @island_rhythms
    @island_rhythms 5 ปีที่แล้ว +20

    මාතර තෙලිජ්ජවිල අපේ සුන්දර ගමට ආඩම්බරයක් වූ බෝගොඩ සංගීතවේදී පරම්පරාව... විශිෂ්ටයි.

    • @sithandipraharsha3584
      @sithandipraharsha3584 5 ปีที่แล้ว

      Ayya kauda methumiyage

    • @sepalajayasekara363
      @sepalajayasekara363 3 ปีที่แล้ว +1

      @@sithandipraharsha3584
      චන්ද්‍රදාස බෝගොඩ
      මල්ලී රොහණ බෝගොඩ

  • @Don-jm9qm
    @Don-jm9qm 5 ปีที่แล้ว +3

    Wow butifull voices both of you , after long time,,, 👌thanks,
    NZ Harsha

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 5 ปีที่แล้ว +3

    Asama geetha tikak harima mihirie gayanaya duvage තෙරුවන් සරණයි

  • @menakamanoj2179
    @menakamanoj2179 5 ปีที่แล้ว +9

    Mama kihipa warak comment Kala Indrani bogoda mahatmiyawa gennanna kiyala me programme ekata thx for the programme team

  • @amayanugawela7903
    @amayanugawela7903 5 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි .. thx u both..god bless

  • @tissavithanage997
    @tissavithanage997 5 ปีที่แล้ว +3

    Excellent singing Dinithi...

  • @lihinirathnayaka6583
    @lihinirathnayaka6583 5 ปีที่แล้ว +12

    *මා හිස පිරිමැද ...නැවත නොඑන්නට..ඔබ වෙන්වී ගියදා ..සටහන් ඇත මැවිලා.ඒ නික්මන් ගමනේ..😪😪😪😪*

  • @virajmaduranga2831
    @virajmaduranga2831 5 ปีที่แล้ว +12

    වියපත් නොවන සුමිහිරි හඩක් 🌷🌷🌷🌷

  • @namal8843
    @namal8843 5 ปีที่แล้ว +6

    ඉතාමත් ලස්සනයි මව සහ දියණිය...

  • @nadeerapushpamala460
    @nadeerapushpamala460 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤

  • @sisirakumara7998
    @sisirakumara7998 5 ปีที่แล้ว +6

    ලුලන් මඩ යට රින්ගා ඇති කල කනයින් ඉපිලි් පිනුම් ගසමින් සිටි්.සන්ගි්තය රැක ගන්න බොහෝ දේ කල හැකි පවුලකි.ජය වේවා .

  • @priyankapriyamalie167
    @priyankapriyamalie167 5 ปีที่แล้ว +4

    My favorite female singer. I like very much she wearing way to kandiyan Saree.. Very simple lady.

  • @srimathirupasinghe
    @srimathirupasinghe 5 ปีที่แล้ว +8

    Kalekin lassana githa tikak ahanna lebune...hugak lassanai...👍👍👍

  • @jeewaka59
    @jeewaka59 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️ අදත් ලස්සනයි බොහෝම

  • @pasindujayakodi3215
    @pasindujayakodi3215 3 ปีที่แล้ว +2

    🎼❤️❤️ ලස්සන මිහිරි හඩවල් දෙකක්.

  • @lekhathennakoon4104
    @lekhathennakoon4104 5 ปีที่แล้ว +2

    After very long time I heard you. Very nice excellent ms indrani I'll be proud of you. I watched your programme till the end. Very interested. Good luck I'm lekha renches from england

  • @sanjayamillawa7483
    @sanjayamillawa7483 4 ปีที่แล้ว +1

    Nirwana suwa wewa jayantha rathnayaka mahathmayanani..

  • @sasikaabeysingha5159
    @sasikaabeysingha5159 ปีที่แล้ว +1

    Excellent my feverit lover

  • @dadabaimusic
    @dadabaimusic ปีที่แล้ว

    Indrani Bogoda mahathmiya “Neela Warna Neela Kobeiyo” geethaya wisthara karana kota mage es dekata kanduluth awa.. oba thumiyage me gayanayata ma behewinma asha karanawa

  • @sujathafernando58
    @sujathafernando58 5 ปีที่แล้ว +1

    harima lassanai mage kamathima gee,ahaddi ape tharuna kaale mathak wela andenawa,obata dirgayu,thanks

  • @sandeepa969
    @sandeepa969 3 ปีที่แล้ว +1

    Mama asama sindu edenawa

  • @thusithagamlath6305
    @thusithagamlath6305 4 ปีที่แล้ว

    ada jayantha rathnayaka mahatah apa athara ne ohuta niwan suwa lebewa!!

  • @shehanguruge9724
    @shehanguruge9724 4 ปีที่แล้ว +13

    දුව අන්තිම හරිය සින්දුවේ අදින්⁣නැ හුටස් ගාල නතර කරනවා 😂

  • @nayaniilangakoon698
    @nayaniilangakoon698 5 ปีที่แล้ว +2

    Ohh My...Beautiful voice

  • @isharaharshi566
    @isharaharshi566 3 ปีที่แล้ว +1

    Obage katahanda puduma lassanak thiyenne. Oba thumiyata adarei godak. Theruwan saranai. 🙏

  • @dilhaniranasingha6745
    @dilhaniranasingha6745 5 ปีที่แล้ว +2

    Dinithige katahada harima lassanai indarni mahathmiyage hada kohomath lassanai. Eth duwa gayanawa ada thamai dekke. Aluth sindu tikak karanna dinithi ..

  • @sssddd4854
    @sssddd4854 5 ปีที่แล้ว +4

    Harima lassanai dennagema katahada harima lassanai. Budu saranai.

  • @dadabaimusic
    @dadabaimusic ปีที่แล้ว

    Obage kathawa ithamath ihalinma man piligannawa, api sewoma methumiyata (Indrani Bogoda mahathmiya) sadha nayai. Api sevoma hemadama eyata adharei. Eyata deerga Ayusha pathami!!

  • @sadarukvishaka2982
    @sadarukvishaka2982 3 ปีที่แล้ว +1

    Indrani bogoda is very senior singer in sri lankan music field .

  • @yamirakumara2187
    @yamirakumara2187 5 ปีที่แล้ว +2

    indrani mhathmiyaga hada harima mhiri budu saranai oba thumiyata digayu wawa

  • @GihanPerera-nk6hs
    @GihanPerera-nk6hs 5 ปีที่แล้ว +2

    Old is gold ☺

  • @lmbdigitalprinter5199
    @lmbdigitalprinter5199 ปีที่แล้ว +1

    wadasatahanata bi nam dala

  • @bandara.s7433
    @bandara.s7433 5 ปีที่แล้ว +5

    mage hadawatha natharauna wage... sitha arangiya atheethayata geethaya kotharam sundarada dheergayu bogoda mathiniyani

  • @anularajanayaka9564
    @anularajanayaka9564 5 ปีที่แล้ว +2

    Lassanai hariyata latha mangeskara wagei indrani bogodabudu saranai oyaata

  • @manelsenarathne3714
    @manelsenarathne3714 ปีที่แล้ว

    Duwa gethaya awasana karana widiya hoda naa geethaya harima lassanai ammage

  • @cutlk8883
    @cutlk8883 5 ปีที่แล้ว +7

    Godaak lassanai ada program eka.

    • @zainammeedeen8659
      @zainammeedeen8659 5 ปีที่แล้ว +2

      Godak lassana geetha tikak ahanna ahanna asa hitenawa suba pathum oba dedenatama

    • @jayasenabeligala5451
      @jayasenabeligala5451 5 ปีที่แล้ว +3

      අති විශිෂ්ඨ ම ලෙය සහ ලය මෙය.....පුදුම අතීත සුන්දරත්වයකට ගෙන ගියා අපව......

  • @wiydraniejohansson8506
    @wiydraniejohansson8506 5 ปีที่แล้ว +2

    Amal and nadeemal perera next program.it kan be a best program

  • @suvendramahasooriya1699
    @suvendramahasooriya1699 ปีที่แล้ว +1

    ❤️❤️

  • @alindahennayaka
    @alindahennayaka 5 ปีที่แล้ว +4

    Lassana music,ahan inna asayi

  • @TheAniyalk
    @TheAniyalk 5 ปีที่แล้ว +2

    what a voice ...

  • @thanujanilmini229
    @thanujanilmini229 5 ปีที่แล้ว +4

    Hariima lassanai.

  • @gayanrdo8562
    @gayanrdo8562 5 ปีที่แล้ว +1

    Hi dinithi, after long time. Nice to see you

  • @shanikashanika1116
    @shanikashanika1116 5 ปีที่แล้ว +1

    Apurui mihirigee ekatuwak.kalyk tisse ahanna pulywan sindu. Tawat kalak lotala wejabewa 👍🌹 unlike karpu eun mukunda ahhh

  • @menakamanoj2179
    @menakamanoj2179 5 ปีที่แล้ว

    Mrs. Swarnalatha Kaveeswara with her doughter genwanna next programme ekkakata

  • @KW-tb5nw
    @KW-tb5nw 5 ปีที่แล้ว +1

    Seetha diya rell salaa... kochchara sundara geethada.... apee rate sampath

  • @gaminibologngnage4170
    @gaminibologngnage4170 5 ปีที่แล้ว +2

    Itama mihiri gayanawak teruwansaranai .

  • @inokapriyadarshani7665
    @inokapriyadarshani7665 4 ปีที่แล้ว

    Lassanai Namath Asama gaikawak

  • @kumudinimallika3668
    @kumudinimallika3668 5 ปีที่แล้ว +2

    Harima mihiriy dahanakata sama weduna wage

  • @sisirasurasinghe3734
    @sisirasurasinghe3734 5 ปีที่แล้ว +2

    Asata kandulu aawa harima lassanai

  • @swasthiprabashwara3382
    @swasthiprabashwara3382 3 ปีที่แล้ว

    Godak lasseni indrani akke

  • @SanjayaWijesingha-yy8sd
    @SanjayaWijesingha-yy8sd 7 หลายเดือนก่อน

    🎸👋🎸👋🎸💙

  • @kumarpathirang9200
    @kumarpathirang9200 5 ปีที่แล้ว +1

    Great

  • @kanchanananayakkara6738
    @kanchanananayakkara6738 5 ปีที่แล้ว +4

    ඉන්ද්‍රානි බෝගොඩ.. හම්මේ කනට මීපැණි වගේ

  • @wapwap9691
    @wapwap9691 5 ปีที่แล้ว +3

    👍👍👍

  • @NP-hy3ng
    @NP-hy3ng 5 ปีที่แล้ว +2

    ❤❤❤❤❤🙏

    • @chiaraekanayake6979
      @chiaraekanayake6979 5 ปีที่แล้ว

      ධනංජය sing කරනවා දැක්කෙ අදයි

  • @chandrikahettiarachchi3374
    @chandrikahettiarachchi3374 5 ปีที่แล้ว +6

    පුදුම රහක්...♥️♥️♥️

  • @chandrikakumari4437
    @chandrikakumari4437 5 ปีที่แล้ว +2

    😘😘😘😘😘

  • @lahiruindrachapa7780
    @lahiruindrachapa7780 5 ปีที่แล้ว +2

    Daughter ‘s voice is very special and unique. More sensitive and feeling voice. But she has to practice her singing. Not stable

  • @ManjulaDasundepiction
    @ManjulaDasundepiction ปีที่แล้ว

    😍

  • @upulivithanaarachchi6517
    @upulivithanaarachchi6517 5 ปีที่แล้ว

    Nanda Malani mahathmiya genwanna

  • @sanjeewasenadeera5278
    @sanjeewasenadeera5278 3 ปีที่แล้ว

    Please meka budu guna geeyada kiyanna therun ganna Amauri

  • @aaasaihangssnepal1186
    @aaasaihangssnepal1186 5 ปีที่แล้ว +1

    1980.DASAKAYE.ANDYALIAYENAWA

  • @nadunnimesha814
    @nadunnimesha814 5 ปีที่แล้ว +2

    Puduma mihiri hadawal dekak

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 5 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️❤️❤️🎶🎶🎶🎶 පුදුම ලස්සනයි

  • @priyankapriyamalie167
    @priyankapriyamalie167 5 ปีที่แล้ว +1

    Anchor very boring

  • @sanjeewaathukorala2360
    @sanjeewaathukorala2360 5 ปีที่แล้ว +1

    Mekatath unlike karapu mongallu innawa ehenam

  • @suramyaamarathunga6865
    @suramyaamarathunga6865 5 ปีที่แล้ว +2

    😍😍😍😍😍😍😍