Grocery Shopping and Our Extra Income 💰 | බෝතල් විකුනලා හම්බෙන අමතර ආදායම | Sinhala Vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • 🔴 Noticed
    THIS VIDEO RECORDED ON 19.09.2023
    Hello Guys.
    අද විඩියෝ එකෙන් අපි ඔයාලට පෙන්නන්න යන්නේ යුරෝපයේ සල්ලි හොයන අමතර විදියක් වගේම අරාබි සුපර් මාර්කට් එකක් ගැනයි..
    අපි සල්ලිත් හොයලා ෂොපින් පාරකුත් දානවා..
    Don't Forget to Follow our Social media pages,
    ✔ FACEBOOK :- / mr.rondepeople
    ✔ INSTAGRAM :- ...
    ✔ TIKTOK :- www.tiktok.com...
    #shopping #mrronde #finland #jobs
    To get more videos click the SUBSCRIBE Button and Hit the bell icon ❤
    Thank you for your kind Love and stay with Mr.Ronde Familly

ความคิดเห็น • 16

  • @mrrondeofficial
    @mrrondeofficial  7 หลายเดือนก่อน

    🔴 This Video Recorded on 19.09.2023

  • @soshan111
    @soshan111 7 หลายเดือนก่อน +1

    ❤Onna beluwoo

  • @ashanithakshila7215
    @ashanithakshila7215 7 หลายเดือนก่อน

    මන් Al කරන ගමන්.අපිට ඔහෙ එන්න විදියක් කියන්නකෝ.ජොබ් එකකට

  • @sandalijayathilake9911
    @sandalijayathilake9911 7 หลายเดือนก่อน

    Akki oyala jiwath wenna findland thoragatte ai..ekata wishesha hethuwak thiyanawada anith rata walata sapekshawa

  • @barneycasting8331
    @barneycasting8331 7 หลายเดือนก่อน +1

    සිරාවට හලෝ උඹලව අදහන්න ඕනි! ලංකාවේ බඩු මිල වැඩිවෙනකොට එක එක එකාට බනිනවා. ලංකාවේත් පරණ යකඩ,
    පත්තර, බෝතල් තියෙනවා එකතු කරලා extra income එකක් හොයා ගන්න පුළුවන්. උබල ඔය රටවලට ගිහින් budget කරලා පඩියට වැඩ කරලා ලොකු tax හිටන් ගෙවලා සද්ද නැතිව ජීවත් වෙනවා. ලංකාවේ ඔහොම හිම වැටුනොත් ඒකටත් මොකෙක්ට හරි බැන බැන ඉන්නව. උබල ඔය රටේම ජීවත් වෙන ගමන් පුළුවන් තරම් ලංකාවේ 2000න් පස්සේ ඉපදුනු උන් ඔය රටට ගෙන්න ගන්න. ඒක ලොකු උදව්වක්. මෙතන තියෙන්නේ රටේ අවුලක් නේම් ලංකාවේ උන් ගොඩක් පිණට සහන මිලට කාල, දැන් උන්ට මහන්සි වෙලා ලංකාවේ වැඩ කරන්න බැහැ.පිටරට දැක්කන්නම වෙනවා

  • @intothebrainnow
    @intothebrainnow 7 หลายเดือนก่อน +1

    😮😮

  • @malakaudayanga7240
    @malakaudayanga7240 7 หลายเดือนก่อน

    Mala wikara adoo.,lankawe minissunta+++++ wada athi deyak karapannnn,,,,Thorpe loku seen

  • @malakaudayanga7240
    @malakaudayanga7240 7 หลายเดือนก่อน

    Tho danne guys witharada::: M

  • @pihuu2632
    @pihuu2632 7 หลายเดือนก่อน +1

    More videos plzzz

    • @mrrondeofficial
      @mrrondeofficial  7 หลายเดือนก่อน

      Definitely ❤️❤️❤️❤️

  • @කිබුලා
    @කිබුලා 7 หลายเดือนก่อน +1

    යකු වින්ටර් එක ඉවරද....😂😂😂

    • @mrrondeofficial
      @mrrondeofficial  7 หลายเดือนก่อน

      ඔයා වීඩියෝ එක බලලා නෑ ඒ කියන්නේ 😂😂
      Description එක කියවලත් නෑ.. 😂😂

    • @කිබුලා
      @කිබුලා 7 หลายเดือนก่อน

      නැ නෑ ඔයාලගෙ එව බලනව මං පොඩි ආතල් එකක් දුන්නෙ😅

  • @malakaudayanga7240
    @malakaudayanga7240 7 หลายเดือนก่อน

    Ubala2 ta wenna ,,,wadak nadda,,,lankawe minissu godak amaruwen,,,,,inne,,,,,Thope loku kam